Dear sanka! just please note that you are that sri lankan treasure that is unmatched… seeing these two favourite voices together is such a happiness that cant explain… ❤
ශාන් ගෙ මම අහපු පළමුවෙනි සින්දුව "Thanaha Dil Thanaha suffer" අදටත් පිස්සුවෙන් වගේ අහනවා. එයාගෙ ෆිල්ම් songs ඔක්කොටම අඩු වැඩි නැතුව ආසයි. සින්දුවටත් Cover එකක් කරන්නකො. සංඛ ඔයාගේ සින්දු හැම එකක්ම මම අහනවා. "රිදෙන නොරිද්දන" සහ "හුස්මක් පවා" දෙකට වැඩුපුර ආදරෙයි. ඔයාල දෙන්න live sing කරනවා බලන්න ඉඩක් නැති වෙයි. ඒත් සුභ පතනවා හදවතින්ම !!!! The first song I heard from Shan was "Thanaha Dil Thanaha suffer" and I still listen to it like crazy. Could you please make a cover for that song. I love all of his film songs. Sanka, I listen to all your songs, and I specialy love "Ridena Noriddana" and "Husmak Pawa". I won't get a chance to see you both perform live, but I wish you all the best from the bottom of my heart!!!" ❤❤❤❤❤❤
Shan has a unique husky voice even when he sings Sinhalese & Sanka's voice is crystal clear even with Hindi : These two need to come up with a brand new song >>> Come on guys let's do something global! Good Luck!! Thank you Shan for collaborating with Sanka! 🤍💜🤍💜
සංකගෙ voice එකනම් පිස්සුවක්. ඉන්දියාවේ හිටියනම් ඒ voice එකෙන් උපරිම ප්‍රයෝජන මුලු ලෝකෙම ගන්නවා.. Good Luck ❤
ලංකාවෙ සුපිරිම කටහඩ හැබැයි ශාන්ගෙ voice එක දිව්‍යලෝකෙන් එන voice එකක්.
@@Triplegemvlessyou sira bng
සංඛ ඇයි ලංකාවෙ ඉපදුන එක ගැන සතුටු වෙන්නෙ කියල කියනව slvlogs ලගෙ posdcast එකකදි
ෂාන් සහ නාරායන්ල එක්ක සිංදු කියන්න තරම් අපේ සංක දක්ෂයි කියන්නෙ දක්ෂයෙක් නෙවෙයි ..අති දක්ෂයෙක්...සංක ඔයා ඇවිත් අමුතුම හැගීමක්...❤
Mekanm pissuwak Sanka❤❤
Super...❤❤❤
Love this .. beautiful combination together ❤ 🔥
මට මතකයි සංක දිනෙත් Superstar තරග වලට ඇවිල්ලා එක වටයක දි අද මොකද වුණේ කියලා judgers ලා එක තැනක දි සංකගෙන් අහලා සංකගේ අඩු පාඩු වගයක් හුවා දක්වන්න උත්සාහ කරනවා.... නමුත් ඒ වෙලාවේ සංක ඒ Judge Board එකේ හිටපු උන් කියපු දේවල් කනක ට නොගෙන කියනවා.... " මම මගේ මට්ටමින් මම Sing කරපු එක නැවත අහලා බලන්න ඕන කියලා... " එතනදි සංක ට Confidence තියෙනවා තේරුම් ගන්න කැටයම් දාගෙන Judge Board වල වාඩි වුණා කියලා තමන් ඉස්සරහා ඉන්න උන්ට වඩා නම් තමන් ඉස්සරහින් ඉන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ ගායනය මම TV එකෙන් එදා බලද්දි තේරුම් ගත්තා ඒ ගායනයේ කියන තරම් ගැටලුවක් නොතිබුණ බවත්. සංක ඒ දීපු Reaction එකට මං එදා සතුටු වුණා. කැටයම් දාගෙන දැගලුවට හැම එකාටම Music Powerful Knowledge එකක් නෑ. පසු කාලීනව මට හම්බ වෙලා කතා බහ කරන්නත් හම්බ වුණා සහ මා හට ද Music ගැන අවබෝධයක් තියෙන කෙනෙක් විදිහට ඔහුගේ හැකියාව සම්බන්ධයෙන් යමක් මම ඔහු තුල දැක්කා. ඒක ඔහු කාලයෙන් කාලයට වර්ධනය කරගෙන තියෙනවා දැකීම සතුටක්... ජය වේවා!
ඒක plan කරලා කරන්නෙ බොරුවට judges ලට බනින්න එපා😂
Sanka kiyanne sirawatama waddek
ආදිත්‍ය නාරායන් එක්ක කරපු mashup එකත් තාම අහන එක නතර කරගන්න බැරුව ඉන්න අස්සෙම තව මේකත් දැම්මාම..... අම්මෝ සංඛ ඔයා නම් පිස්සුවක්..... ඊටත් වඩා ඔයාගේ voice එක .... 🥺❤
ඊයේ concert එකට ආපු අය කෝ 🥺♥️ මාරම ලස්සනයි සංක සර් ඉයේ වැඩේ ලස්සනටම තිබුනා ✨ Thnku legend ♥️
සුපර් ස්ටාර් ජජ් කෙනෙක් කිව්වා දවසක අපිට සංඛව හම්බවෙන්න ඕන නම් ඇපොයිමන්ට් දාන්න වෙයිකියලා.. ජයවේවා සංඛ අයියේ... ❤❤
Sanna qwe
අපේ රටේ දක්ශයා සංඛ ගැන අපි කොහොමත් ආඩම්බර වෙනවා.. ඒ වගේම තමයි ශාන්ගේ වොයිස් එක.. ඒක භාවනාවක්.. ඇබ්බැහියක් ❤❤❤❤❤❤❤❤
සංඛ ඔබ සුපිරි දක්ෂයෙක්.. වීඩියෝ එක දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා.. සුභම සුබ අනාගතයක් බුදු සරණයි
I'm a 15 year old and basically in love with this AMAZING JOB
and mee
ලංකාවෙ ගොඩක් අය කරන්නෙ ඉන්දියාවෙ අයගෙ සිංදු කියන එක ඒ උනාට අපේ සිංදු ඉන්දියාවේ ගායකයො එක්කම කියනවා කියන්නෙ ඉතින් වැඩ්ඩෙක්ම තමයි 🔥🔥❤️
ශාන් සිංහල සිංදු කියනකොට මාරම ලස්සනයි..සංඛ කියන්නෙ කොහොමත් ආසම කටහඬක් තියෙන ගායකයෙක්..මේක දැන් පිස්සුවක් වගේ ඔලුව ඇතුලේ මේ සිංදු ටිකම ඇහෙනවා නැවතිල්ලක් නැතුව..එහෙම ඇහෙන්න ගන්නකොටම ඇවිල්ලා දවසකට 20පාරක් විතර මේක අහනවා❤
මී පැනී කනට දාගෙන තියෙනවද දාගෙන නැ how sad....මේක අහලා බලන්න ආආආආආආආසා හිතෙයී.....❤❤❤❤
Sanka Aiye! What a Proud Moment! No Words To Say ❤🥰😍❤️❤️ This
දුක තමයි විව්ස් අඩු එක😢❤
dn genaration kamti kunuharap walt me thats the reason 😢
@@Erandi-r1shemoma ehema na api wage ayath innawa
Me generation eka ahanna asa kunuharpa machan ekai
Ekanam atta 🥺💔
ඒකනෙ බං තාම 1M නෑ
ආදිත්‍ය එක්ක කරපු mashup එක තාම අහනවා...ඒ අස්සේ මේකත් දැම්මම...🥺♥️
Yess❤
සංක superstar ආපු කාලේ මං 7 වසරේ.. මාර ආසයි එයා කියන සිංදු අහන්න ඒ දවස්වලත්. මට මතකයි එයා කැපුන දවස අම්මෝ මං ඇඩුවා හොදටම😢
ඇබ්බැහි වන සුලුය්.😢දවසට කීපාරක් අහනවද මේක 🥹
අම්මෝ ඒ show එක නන් පිස්සු හැදෙයි අපිට ❤ සංක your the great singer . Brilliant talant .....ආදරෙයි ❤
මේකනම් පිස්සුවක් වෙන මංදාකිණියකින් ආව ❤ So proud dear sri lankan iconic artist sanka dineth ❤️🩹
මාර සිංදුවක්. වෙනස්ම තාලෙක පිස්සු හැදෙන ගැලපීමක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මේ වගේ තව ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා! ❤❤❤❤❤
Sanka ! You are the man and real deal mate ! ❤
Shaan’s voice ♥️ Sanna’s lyrics ♥️
Sanka තමුසෙ නම් පිස්සෙක්
Good Luck to your music journey..!!🎉
@3:17 Wow Wow Wow !!!!!
Ethanam pissuwk
ආපු දවසෙ අහන්න බැරි උනා...😮😮 දැන් මතක් වෙලා අහන්න ආවා... පුදුමාකාර ලස්සන , හදවතට දැනෙන කටහඩක්.. ❤❤❤❤ ඒ දැනෙන හඩ ගැන කියන්න වචන නැහැ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ...mashup එක තව තිබුනනම් කියලා හිතුනා..🔥🔥🔥❤️Sanka Dineth ge voice එක පොඩි කාලෙ ඉදන්ම ආසම voice එකක්.. 🔥🔥🔥🔥❤️ .. Shan ඉස්සර ඉදන් ආස ගායකයෙක්....🔥ලස්සන combination එකක්.. All the best you both🔥🔥🔥❤️
Love from India❤ 🇮🇳
මාත්‍රා නෙවේ මේවා... අධිමාත්‍රා ❤🔥
අම්මෝ ශාන්ගෙ voice එක දිව්‍ය ලෝකෙන් ඇහෙනවා වගේ. සංක ❤
0:43 favorite part frr 😢❤ heart melting on ur voice 😭🦋❤
සිරා ❤
Awesome Sanka bro.....love from India
Literally mind soothing 💜️🥺
Hammoh ❤️ ආසම දෙන්නා එකම තැන ..shaan ගෙ fanah සහ සංක ගෙ නුඹ මගෙ කියා මගෙ ජීවිතේ ආසම සිංදු දෙක
Killed it .... fantastic voices ...I almost stopped my breath oh........🎉🎉❤❤❤❤❤
God bless both of you,✝️
Just bought the tickets to the concert! Can't wait...❤
Shaan's Voice is Amazing. Thankz for visiting Srilanka
Shaan + Sanka = Heaven🥺✨️
Absolutely goosebumps from start to finish. I can't stop listening to this brilliance. This deserves to go viral❤❤ Every second is fire❤❤
Dear sanka! just please note that you are that sri lankan treasure that is unmatched…
seeing these two favourite voices together is such a happiness that cant explain… ❤
No words 🥺 හැමදාමත් ආසම, හදවතේ ගායකයා දන්න කාලේ ඉඳලාම සංඛ දිනෙත් සර් ❤
Kiyabu latha ai mawa koniththla. 1:14 Wooooooow.
Eknm sira mru❤
pissuwak
wow, this coleb is so wonderful!😍🤩And Shan's voice is still the same🥰
Wow .
මේකෙ live performance එකක් බලන්න තිබ්බනං ❤
Dec 27 Nelum Kuluna outdoor show eka thiyenwa bro.waren 💯
Shaan and sanka, guys love your voice ❤️❤️❤️
ස්වර එක්ක කබඩී ගහන මිනිස්සූ 😍❤️❤️❤️❤️❤️
Wow sanaka uncle 💗 very beautiful 💫 love you so much my favorite singer 💞💞
the entire mashup was so amazing but the 'om shanthi om' part gave me chills ❤🔥මේක නං පිස්සුවක් 😩❤
Sanka ayya ge voices ekanam pisuwak❤❤❤❤man asama voice eka❤❤❤❤❤😮😮
Your are really talented singer 💕 and you are my favorite singer still from sirasa super star season 2😍
Amazed by music vocals and all ❤
No words…outstanding performance ❤️❤️❤️❤️❤️❤️❤️❤️
"Tumhe pata toh hoga" 1.49 blend was incredible , truly magical ! 🎹🎶🎵❤
Sanka, Oh my God, this is crazy ❤🔥
3:02 🥵🥵🔥🔥 Got immersed in old Bollywood hits!
ශාන් ගෙ මම අහපු පළමුවෙනි සින්දුව "Thanaha Dil Thanaha suffer"
අදටත් පිස්සුවෙන් වගේ අහනවා. එයාගෙ ෆිල්ම් songs ඔක්කොටම අඩු වැඩි නැතුව ආසයි. සින්දුවටත් Cover එකක් කරන්නකො.
සංඛ ඔයාගේ සින්දු හැම එකක්ම මම අහනවා. "රිදෙන නොරිද්දන" සහ "හුස්මක් පවා" දෙකට වැඩුපුර ආදරෙයි.
ඔයාල දෙන්න live sing කරනවා බලන්න ඉඩක් නැති වෙයි. ඒත් සුභ පතනවා හදවතින්ම !!!!
The first song I heard from Shan was "Thanaha Dil Thanaha suffer" and I still listen to it like crazy. Could you please make a cover for that song. I love all of his film songs.
Sanka, I listen to all your songs, and I specialy love "Ridena Noriddana" and "Husmak Pawa". I won't get a chance to see you both perform live, but I wish you all the best from the bottom of my heart!!!"
❤❤❤❤❤❤
අනිවා... හින්දි ටොප් 10 එකෙන් තමා ශාන් ව අපිට මුණ ගැහෙන්නේ.. ඔය කියපු සින්දුවෙ වාහනේ ප්‍රෙට්‍රල් නැති සීන් එකක් තියේනනේ විෂුවල් එකේ. ඇත්තටම තාම අහන්න පුලුවන් සින්දු. ශාන් ට ඉතින් Golden Voice of India කියන එකේ පුදුම වෙන්න දෙයක්නෑ. ශාන්ටත් නොදෙවෙනි වොයිස් එකක් අපේ සංඛටත් තියනවා. නොස්ටැල්ජියාවට අරං ගියාට ස්තූතියි...
@@dragonche7 ඒ වාහනේ පෙට්‍රල් සීන් එක තියෙන්නෙ "Yeh haway kehethehe kya" song eka.
Thanha dil එකේ තියෙන්නෙ කෝලේජ් එකෙන් අයින් වෙලා ගෙදර යනකොට යාලුවොයි එයාගෙ සර්වයි මතක් වෙන එක.
ඇත්තටම පස්සෙ කාලෙ කැම්පස් එකෙන් අයින් වුනාම ඒ සින්දුව මාර විදිහට වැදුනා. අදටත් බයයි ඒකෙ සර් නැති වෙන එක දැකලා අපේ ප්‍රාණ සම ලෙක්චර් අපිට කලින් අපිව දාලා යයිද කියලා.
ගොඩක් ලස්සනයි, ඒ වගේම මෙහෙම අපේ භාෂාව වෙන භාෂාවක් ඉස්සරහට අරන් යන එකටත් ගොඩක් ගරු කරනවා ❤
මේකට නම් මිලියන් වීව්ස් desrved! Next Level 💞
Beautiful ❤ God bless both!
Shan has a unique husky voice even when he sings Sinhalese & Sanka's voice is crystal clear even with Hindi : These two need to come up with a brand new song >>> Come on guys let's do something global! Good Luck!! Thank you Shan for collaborating with Sanka! 🤍💜🤍💜
I'm live in another universe while listening this! 🤍
This sounds like heaven.very soulful ❤
මේ ශෝ එක නම් බලන්නම ඕනේ..🥺💗
Woooooow We are proud of You Sanka aiye 😱😳😍👌🤝❤️
Om shanthi om❤ My favorite❤
You have a romantic voice Sanka! I expect you will sing "Tanha Dil" with Shan soon...
Keep it up.. ❤
ඒක සුපිරියක් ආදිත්‍ය නාරායන්ගෙ එක වගේම..🔥❤️
Wow congratulations❤❤❤
Wow, fatttaaaaah sanka aiye, eka pissuwak,
Congratulations brother!
We really proud of you bro.😇💪
My one of favorite indian singer. 😍😍😍❤️❤️❤️😇😇😇💪💪💪💪
මම මෙච්චර දවසක අහපු ලස්සනම සින්දු එකතුව මේක මාව පිස්සෙක් කලා ඒ තරම් ලස්සනයි☘🍂👌
Superb combination. Love this..💗 like to hear that full sinhala song "Ma niwenawa" from Shaan Sir.. Like you both 💓
What a voice. Shaan omg♥️🥰🥺 with sanka what a combination ♥️💪🏼
What beautyful combination ❤ I love this lot ❤ Sanka Dineth
Amazing combination...
added to playlist❤
What a voice u made me cry..its being one year after the breakup .u aroused that memory 🥺♥️
Kya bath hai , super ... super ....❤❤❤
What a perfect combination.. Favorite songs from childhood.
පිස්සුවක් අප්පා, ♥️🔥 පට්ට.. 🌷
Shaan❤❤
Wow this combination 🥺❤️🩹
Magical voices 💗
OMG! Just loving the vibe of the duo. I am really sorry could not make it for Shanji’s concert 😢 All the very best in all your future undertakings 💕
As a sri lankan We are very proud, happy and appreciate you for the work you are doing
❤👍👏
Both voices are incredibly amazing
Shaan Sir😍😍😍😍
This track feels like a divine melody❤
Aththatama kiwwoth " මා නිවෙනවා ........"❤
exactly!
Wow.. superb combination ❤️❤️❤️❤️
Nice combination. All the best .
Wooow.. super..❤
සුපිරි ❤🔥💯.
Mashup කියන්නෙ මෙිවට නේ..👆🏽👍🏽🖤.
Wooow just wooow
0:42 Crazyyyy❣🔥
Wow 🥰 superb ❤🎉
Keep it up Sanka ayyh ❤️🤙✨
සංක දිනෙත් . . . .
කළුතර අපේ එකා . . . . .
❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ . . . . . . . . . . . . . . . . . .
Amazing sir 😮❤
Oh!!!!! My !!! My!!!!!! The combination is absolutely beautiful. Beautiful………..❤❤❤❤❤❤
superb❤
Shaan & Sanka ❤
ඒ ගැලපීමේ ලස්සන🥰
හරිම ආසවෙන් ඉන්නේ දකින්න💕