Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Walaa Theerayen (වළා තීරයෙන්) - ​ ​‪@SiyuminiOpayangi‬ | Voice Teens Semi-Finalist
    Subscribe Here : bit.ly/RohanaWe...
    Available on All Streaming Platforms
    Apple Music: apple.co/2XWMu54
    Spotify: spoti.fi/2FlsEdo
    TH-cam Music: bit.ly/3kEirJ7
    Deezer: bit.ly/2CpcFdd
    Amazon Music: amzn.to/2E1GJMc
    Cover Artiste: Siyumini Opayangi | Voice Teens Semi-Finalist
    New music arrangement & piano by Sanjay Pandithage
    Sound Engineer: Sandau Gamage
    Video by Nalaka Dayanath
    Original Artiste: - TM Jayaratne
    Lyrics: Kularatne Ariyawansa
    Music: Dr. Rohana Weerasinghe
    You Would Also Like
    Wehi Wehela: • Wehi Wehala (වැහි වැහැ...
    Mulu Lowama: • Mulu Lowama (මුළු ලොවම...
    Minisa Suwandai: • Minisa Suwandai Mala S...
    Premaye: • Premaye Mandahasini (ප...
    Mama Ahawwa: • Cover Songs Sinhala | ...
    #WalaaTheerayen #VoiceTeens #TMjayaratne #RohanaWeerasinghe #Cover

ความคิดเห็น • 5K

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi 4 ปีที่แล้ว +7748

    හැමදෙනාටම ආයිබෝවන් .sirasa voice teen තරගය තුළින් තමයි මට ඔබ හැම දෙනා අතරට එන්න හැකියාව ලැබුණේ .ඉතින් ඒ පිළිබඳව සිරස ආයතනයේ චන්දන සර් ඇතුළු වොයිස් ටීන් වැඩසටහනට සම්බන්ධ වුණු සියලු දෙනාටම ස්තුතිය පුද කර සිටිනවා .ඒ වගේම මාගේ ගීත ඇසූ semifinal වල දී මට SMS ලබා දුන් සියලු දෙනාටමත් මාගේ හද පිරි ස්තුතිය පුදකර සිටිනවා.මා විසින් ගැයූ අලුත් ම ගීතය යි වලා තීරයෙන් එහා .(cover song එක ) ඒ සඳහා මට අවස්ථාව ලබා ලබාදුන් රෝහණ වීරසිංහ සර්ට ගොඩාක්ම ස්තුතියි.මං වගේ අලුත් කෙනෙක්ව විශ්වාස කරලා මේ ගීතය ගයන්න මට අවස්ථාව ලබා දුන්නාට .ඒ වගේම රෝහණ විරසිංහ සර් ගේ පුතා kalindu අයියාටත් ස්තුති කර සිටිනවා .මුල් ගීතය ගැයූ ටී එම් ජයරත්න සර්ටත් බොහොම ස්තූතියි .ඒ වගේම කුලරත්න ආරියවංශ සර්ටත් ස්තුතියි පියානෝව වාදනය කළ සංජය පණ්ඩිතගේ අයියටත් බොහොමත්ම ස්තුතියි ඉතින් මම හැමෝටම ආරාධනා කර සිටිනවා මේ ගීතය අහලා රස විඳින්න කියලා . මගේ ගායනයේ අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දෙන්න එය මට ඉදිරියට යෑමට ශක්තියක් වේවි.හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි

    • @viralworld7160
      @viralworld7160 4 ปีที่แล้ว +21

      💯💯💯💯💯💯💯💛💛

    • @pinkflower2799
      @pinkflower2799 4 ปีที่แล้ว +29

      Harima lassanaii👍 Good Luck Nangi❤️

    • @harshaniedirisinghe4506
      @harshaniedirisinghe4506 4 ปีที่แล้ว +21

      Siyumi oya danatama oyage gamana patan Aran ewarai.obe obatama awenika gayana kusalathawayak himi kenek. Harima asawen thamai oyage sing Karanawa ahan hitiye. Digatama me wage lassana dewal karanna. ❤️❤️❤️❤️ All the best !

    • @prabashhirusha6730
      @prabashhirusha6730 4 ปีที่แล้ว +16

      Wow....eththatama hemotama wada oya dakshai godak lassanai e katahada man kawadawath ahala na oya wage wenasma katahadak.hadawathinma suba pathanawa oyage idiri anagathayata oyagema weda piliwelakata..❤️❤️

    • @sudheeraasith4417
      @sudheeraasith4417 4 ปีที่แล้ว +13

      Lassanai nangiyo

  • @NAADAMusic
    @NAADAMusic 4 ปีที่แล้ว +397

    Superb playing Sanjay(Benja) and we wish you for a bright future ahead Siyumini...
    Cheers.!!
    NAADA.

    • @CallofThePlanet
      @CallofThePlanet 4 ปีที่แล้ว +5

      @NAADA Please consider doing a song with Siyumini!

    • @pjarts1847
      @pjarts1847 4 ปีที่แล้ว +2

      Yes! Hope we can watch a Naada+Siyumini collaboration in future.. ✌️

    • @kapilachaminda4548
      @kapilachaminda4548 4 ปีที่แล้ว

      please do a creative collabaration with this amazing vocalist!

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 ปีที่แล้ว +7

      Thanku So Much Naada Band ❤️❤️❤️

    • @chathurabhashana7697
      @chathurabhashana7697 4 ปีที่แล้ว

      ❤️

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 ปีที่แล้ว +2003

    Beautiful voice and very nicely sung. I wish you all the best nangi.

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 9 หลายเดือนก่อน +263

    2024ත් අහන-බලන අය මේ පැත්තට🎉❤❤🎼

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 3 ปีที่แล้ว +1672

    Social media වල පොඩි video කෑල්ලක් share වෙනවා දැකලා හොයන් ආපු අය නැද්ද මන් වගේ 🤭🙊✅

  • @kasunsampath9231
    @kasunsampath9231 4 ปีที่แล้ว +2350

    වොයිස් ටීන් එකේ දැකපු ලස්සනම කටහඩ. මා එක්ක එකග කවුද ?

    • @tnmusic5488
      @tnmusic5488 4 ปีที่แล้ว +10

      Aniwaren...her voice was the best voice that competition...❤️❤️

    • @viduragajanayake5393
      @viduragajanayake5393 4 ปีที่แล้ว +11

      Wasundarat hodai😍

    • @amdp9521
      @amdp9521 4 ปีที่แล้ว +2

      Yes

    • @nimzsewwandi900
      @nimzsewwandi900 4 ปีที่แล้ว +2

      Yes

    • @Hesh0809
      @Hesh0809 4 ปีที่แล้ว +6

      Aniwa gon sanukata terune nh eka

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +1499

    2021දි අහන අය කෝ?
    👇

  • @shan6473
    @shan6473 2 ปีที่แล้ว +285

    සිංදුව publish කරලා අදට අවුරුදු දෙකකටත් වැඩියි ඒත් තවම අහනවා.ඒක ඇහෙද්දි හිත පට්ටෙටම නිවෙනවා 🎧✨️🖤

  • @KanchuKa
    @KanchuKa 3 ปีที่แล้ว +991

    ❤️🥺 අද හොයාගත්තේ.....

    • @rayraylife9893
      @rayraylife9893 3 ปีที่แล้ว +20

      මාත් facebook එකේ අද දැක්කේ❤

    • @yasiruhasintha
      @yasiruhasintha 3 ปีที่แล้ว +15

      මාත් ❤️🙊

    • @silunamanthila
      @silunamanthila 3 ปีที่แล้ว +10

      Mn ada Kanchukage story ekwn hoyn awe❤🔥

    • @sadunsamarasekara3881
      @sadunsamarasekara3881 3 ปีที่แล้ว +13

      ආසම එකක් මේ හැමදාම උදේට අහනව

    • @tharindumadushan6100
      @tharindumadushan6100 3 ปีที่แล้ว +3

      Kanchuka ayya

  • @LyraStudio
    @LyraStudio 4 ปีที่แล้ว +179

    හැකියාවැති සියුමිණී වැනි නවකයෙකු ට අවස්ථාවක් රෝහණ වීරසිංහ සර් වැනි ජේශ්ඨයෙකු විසින් මෙසේ ලබා දීමට, හිස නමා ආචාර කරමි.
    සියුමිණී, ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතමි. ❤️

  • @MR.Minimiltia
    @MR.Minimiltia 3 ปีที่แล้ว +1381

    පාන්දර 2.30යි. වහලේ ෂිට් උඩට මෙට්ටයක් දාගෙන තරු දිහා බලන් පට්ට හුළඟක් මැද්දේ මේක අහන්නේ...පිස්සු වගේ ය කෝ..ජිවිතේ මෙහෙම්ම ගෙවෙනවනම් කියලා හිතෙනවා🥺❤️

    • @kinarasalon220
      @kinarasalon220 3 ปีที่แล้ว +85

      වාසනාවන්තයි ඔයා 😊

    • @gamagerathnathilaka1154
      @gamagerathnathilaka1154 3 ปีที่แล้ว +26

      Ammoo

    • @virgincareer
      @virgincareer 3 ปีที่แล้ว +15

      wow

    • @s.wathsala2831
      @s.wathsala2831 3 ปีที่แล้ว +71

      Matath mette aran wahaleta ynn hithenwne dan😒😒

    • @nayanathilakarathna5888
      @nayanathilakarathna5888 3 ปีที่แล้ว +136

      යකෝ😘😘😘
      මැවිල පේනව ඒ ආතල් එක❤️
      මොකද උළු වහලෙට මෙට්ටයක් දාල හඳ,තරු දිහා බලං සිංදු අහපු පිස්සෙක් මමත්❤️😘

  • @mnushanthika646
    @mnushanthika646 2 ปีที่แล้ว +77

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්...
    තරංගයක් ලෙසින් නදී
    බිඳි නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්...
    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්....
    ❤️D❤️

  • @vineshkarunathilaka7234
    @vineshkarunathilaka7234 3 ปีที่แล้ว +2430

    මම සියුමිණි දුවගේ තාත්තා .දුවගේ හඩින් ගැයුණු නවතම ගීත කීපයක් පටිගත කර හමාරයි .නමුත් රටේ පවතින තත්ත්වය යටතේ රූපගත කිරීම පමාවී තිබෙන්නේ .ඒ නිසා දුවගේ ගායනාවන්ට කැමති ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ඇයගේ අලුත්ම නිර්මාණය න් එලිදක්වන්නට පොඩි කාලයක් ලබාදෙන ලෙසයි.හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .බුදුසරණයි බොහෝම ස්තූතියි

    • @subashdeshappriya5070
      @subashdeshappriya5070 3 ปีที่แล้ว +55

      ඇත්තෙන්ම ඇයගේ දක්ෂ තා ඉහලින් ම තියෙනවා පියෙකු ලෙස ඇයට ඔබ ලෙන්ගතු සේම ඇයගේ ආදරණීය රසිකයෙකු ලෙස ඇයට අපද ලෙන්ගතුයි. හැමදාමත් ඇයගේ හැකියාවන් දිනෙන් දින සාර්ථක වේවායි පතනවා තෙරුවන් සරණයි

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +25

      හරිම ලස්සන හඩක් ඇයට දෙවියන් දීලා තියෙන්නේ පුදුම හැකියාවක් ඔයාට හදවතින්ම සුබ පතනවා 💐🙏

    • @shahjahan7104
      @shahjahan7104 3 ปีที่แล้ว +16

      Extraordinary voice, really I had listened several times.

    • @unaismohamed8457
      @unaismohamed8457 3 ปีที่แล้ว +15

      I wish her all the best.

    • @kasunliyanage9416
      @kasunliyanage9416 3 ปีที่แล้ว +10

      Theruwan saranay

  • @methujadamsana4077
    @methujadamsana4077 3 ปีที่แล้ว +622

    සුපිරි කියන අය like එකක් දමු බලන්න

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +3

      Wonderful

    • @chamara491
      @chamara491 3 ปีที่แล้ว +1

      anunge sindu kiyannathuwa thamange ekak kiyala issrahat giyanama hodai mun wage kalakanni sindu kanawa noadakin badu

    • @dilanidilrukshi1247
      @dilanidilrukshi1247 3 ปีที่แล้ว +1

      Super

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 3 ปีที่แล้ว +463

    තාම මේක පිස්සුවෙන් වගේ අහන තවත් අය ඉන්නවද

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa 2 ปีที่แล้ว +23

    මේක මට අහන්න දුන්නේ මගේ ජීවිතේ වටිනාම කෙනෙක්.හරියටම කියනවනම් මම පණටත් වැඩිය ආදරේ කරන කෙනෙක්.එයාගේ මතක එක්ක හරි ලස්සනට සින්දුව තාමත් රසවිදිනවා ...😍😥💔

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 4 ปีที่แล้ว +845

    නංගි කියන්න වචන නෑ. හදවතටම කතාකරනවා😥❤ මගේ ප්‍රියතම ගායිකාවන්ගෙන් කෙනෙක් වෙලා ඉවරයි. ඔයාට සුබ අනාගතයකට සුබ පතනවා නංගි.❤❤❤

    • @thilinianuradhika5683
      @thilinianuradhika5683 4 ปีที่แล้ว +19

      මල්ලි ඔයාලා දෙන්නගෙ සින්දුවකුත් ඕනි ළඟඳිම දවසක.

    • @Iruudana
      @Iruudana 4 ปีที่แล้ว +13

      තමන්ගෙ සින්දුවකට හදිස්සි වෙන්නෙ නැතුව කල්පනා කරල හොඳම එකක් කරපන් මල්ලි.. උඹටත් සුභපැතුම්.. ❤️

    • @nuwanpk8696
      @nuwanpk8696 4 ปีที่แล้ว +5

      Dulmin,
      Siyumini,
      Ravihansi,
      Sahangi, is my favorite ❤❤❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 ปีที่แล้ว +21

      Thanku so much dulmin ayye ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා ❤️

    • @diyego4279
      @diyego4279 4 ปีที่แล้ว +1

      mageth.

  • @heshanfernando3790
    @heshanfernando3790 3 ปีที่แล้ว +363

    Whatsapp වල share වෙන පොඩි status කෑල්ලක් දැකලා මේ සින්දුව හොයන් ආපු කට්ටිය කෝ

  • @Misterflute
    @Misterflute 3 ปีที่แล้ว +749

    Voice එක වගේම piano playing එක ගැනත් අපි කතා කරන්න ඕනේ❤️ හැමදාම වාදකයා හිටියේ පිටිපස්සේ❤️ අපි ඒක වෙනස් කරන්න ඕනේ❤️ වාදකයෙක් විදිහට දැනෙනවා ඒකේ අසීරුතාවය❤️ දෙන්නටම ජය❤️

    • @senithhashika8751
      @senithhashika8751 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අයියේ💓💯

    • @dasath9534
      @dasath9534 2 ปีที่แล้ว +2

      Sira bokka

    • @rango7277
      @rango7277 2 ปีที่แล้ว +5

      Mn nm sindu ahddi ahannema assen yana podi instrumental kaali🤣

    • @amilmihiranga5043
      @amilmihiranga5043 2 ปีที่แล้ว +1

      😘😘😘😘

    • @sanavisanavi1593
      @sanavisanavi1593 2 ปีที่แล้ว +1

      aththak ❤

  • @maheshiprasadika8136
    @maheshiprasadika8136 6 หลายเดือนก่อน +36

    Keyboardist song එකට දෙන sup එක කවුරුත් කියල නෑ පට්ට ❤

  • @SandunSuranga
    @SandunSuranga 4 ปีที่แล้ว +254

    වොයිස් ටීන්ස් වැඩසටහනින් සොයාගත් සුපිරිම ස්ත්‍රී හඬ ❤

  • @samindiherath6358
    @samindiherath6358 4 ปีที่แล้ว +178

    Quality සින්දු වලට views නෑ. 😐 හනා හොද නැත්තෙ නෑ. ඒත් මේක music පැත්තෙන් සෑහෙන පරිපූර්ණයි. ❤️ සමහරවිට channel එකට sub අඩු නිසාද දන්නෙ නෑ. 🤔💔

  • @devfred4603
    @devfred4603 4 ปีที่แล้ว +324

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්...//
    තරංගයක් ලෙසින් නදී
    බිඳි නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

  • @radhikasewwandi5507
    @radhikasewwandi5507 ปีที่แล้ว +22

    අහේතුකවම ඇස් තෙත් වෙලා......
    හදවත එක් නිමේෂයකට නැවතුනා....🖤
    Good job ❤️

  • @kavidugunasingha2546
    @kavidugunasingha2546 3 ปีที่แล้ว +398

    මේ song එකට ඇබ්බැහි වුන කට්ටිය කෝ..........

  • @yasasmaxa
    @yasasmaxa 4 ปีที่แล้ว +685

    ජ්‍යෙෂ්ඨතම සංගීත වේදීයා විසින් විශිෂ්ඨතම නවකයා සොයාගෙන හමාරය.
    තවත් තරඟ කුමටද ✌️

    • @nirusharathnayaka6424
      @nirusharathnayaka6424 4 ปีที่แล้ว +1

      🤘👊

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว +10

      I was going to say the same. :)

    • @ayeshadesilva1238
      @ayeshadesilva1238 4 ปีที่แล้ว +3

      Attama tamaaa dan nam me sinduwa keepa wataawak ahuwa eth madi

    • @thiliniranathunga1373
      @thiliniranathunga1373 4 ปีที่แล้ว +11

      100% true . Her voice is not comparable to any other play back singers in the industry and Siyumini , you will sing all the play backs in future and no doubt will be an essential voice for teles and films .
      But you made a huge mistake by not selecting Ashanthi in the blinds aiming to go to finals . Good luck to that Amazing voice goes beyond your age ! .

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว +4

      @@thiliniranathunga1373 It was blessing in disguise for her I guess to get out of the competition early. I still dont think Ashanthi was the right solution cos I did not see anyone in her team improving in vocal quality but only in performance gimmicks.

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +310

    Unlike දාල තියෙන්නෙ සුපිරියටම සින්දු කියන්න පුලුවන් උන් වෙන්න ඇති නේද?.

  • @sldikka7176
    @sldikka7176 2 หลายเดือนก่อน +7

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    තරංගයක් ලෙසින් ඇදී
    බිඳී නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

  • @sandunthilina8478
    @sandunthilina8478 4 ปีที่แล้ว +179

    ඇයගේ ගායනය විශිෂ්ටයි. දක්ෂයෙක් ට ප්‍රවීනයෙක් අත දුන්න විරල අවස්ථාව. සියුමිනි හොඳට ඉගෙනගෙන ඉන්න. ජනප්‍රියත්වය පෙන පිඩුවක් වගේ. අනාගතයට සුබ පතනවා.

  • @uthpalasandunisha4827
    @uthpalasandunisha4827 4 ปีที่แล้ว +414

    නංගි ඇත්තටම් කියන්න වචන නෑ විසිරුණු මනසට දිව්‍යමය ඔවුවක් වගේ ඔයාගේ කටහඩ...Feelings කියන දේ හැම ගායන තරුවකටම ගායනා කරන්න අපහසුයි...ඔයාට ඒක වැඩියෙනුත් එක්ක ලැබිලා තියෙනවා ඉතින් අනාගත ගමනට මගෙන් සුභ පැතුම්...i'm already a fan of yours nangi..Congratulations and good luck💖💯nangi..keep it up.

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 ปีที่แล้ว +8

      Thanku so much Uthpala aiye ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා ❤️

  • @chathubro7566
    @chathubro7566 3 ปีที่แล้ว +405

    ඒ වොයිස් එකට වශී උනේ මං විතරද😍😍

  • @hiru9657
    @hiru9657 2 ปีที่แล้ว +68

    ❣️ඒ හිනාව ඒ සියුම් හඩ හරිම අව්‍යජයි . හදවතට දැනෙන සුපිරි ගායනයක් අති ඉස්තරම් ...... All the best akki ❣️

    • @CloudinLondon23
      @CloudinLondon23 ปีที่แล้ว

      Mihiri bawa kiyanna theerenne nethi tharam….
      Mage hithata karadarayak aapu welawata oyage voice eka e rhythm eka maawa niwanawa…

      Thank you nangiya

  • @dagiistreaming7217
    @dagiistreaming7217 3 ปีที่แล้ว +465

    සිංදුව දාලා අදට මාස අටයි ❤️❤️අදටත් ඇවි ඇවිත් අහනවා.. හරිම ලස්සන ආස කරන සිංදුවක් ඒවගේම ලස්සනයි වොයිස් එක ❤️ ❤️ මේ වගේ feeling song තව ටිකක් කරන්න ❤️

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi 3 ปีที่แล้ว +79

    මගේ අලුත්ම Cover song එක " කෙදිනද කූඩු හදන්නට එන්නේ " Yfm එකෙන් අහන්න

    • @chanurathnayake7000
      @chanurathnayake7000 3 ปีที่แล้ว +1

      😍

    • @dimuthusaliya7474
      @dimuthusaliya7474 3 ปีที่แล้ว +1

      ❤️

    • @shalinda_
      @shalinda_ 3 ปีที่แล้ว +1

      🥳

    • @mhmarvan
      @mhmarvan 3 ปีที่แล้ว +1

      ur voice is really beautiful💓💓keep it up ..all d best👍

    • @tiktoksrilanka255
      @tiktoksrilanka255 3 ปีที่แล้ว +1

      නංගි cover songs ලස්සනයි..ඒ වුනාට ඔයාගෙම originals ටිකක් කරන්න..ඔයාගෙ original ලස්සන වෙයි මේවටත් වඩා....

  • @nimzysilva9650
    @nimzysilva9650 3 ปีที่แล้ว +105

    උමාරියාට පස්සෙ ලංකාවෙ ආසම voice එක🖤🖤🖤

  • @Ushan-m5g
    @Ushan-m5g 10 หลายเดือนก่อน +14

    ඒ හඩට මම හිතන්නෙ මම ඇබ්බැහි වෙලා 🥺 දවසකට වතාවක් හෝ ඇහුවේ නැත්තං නින්ද යන්නෙත් නෑ 🥺❤️

  • @blugreen4313
    @blugreen4313 4 ปีที่แล้ว +132

    පැය ගාණක් උනත් එක දිගට අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඩක් ❤️

  • @JameeWansajaSiriwardhanaJAMMY
    @JameeWansajaSiriwardhanaJAMMY 4 ปีที่แล้ว +105

    ❤️😍 සිකුරුලියත් ඕනෙ 😍

    • @pubuduishara4108
      @pubuduishara4108 4 ปีที่แล้ว

      Aniwa...😍 balan innawa...

    • @diyego4279
      @diyego4279 4 ปีที่แล้ว

      yes,pls nangi eka thama patta,

    • @shalinda_
      @shalinda_ 4 ปีที่แล้ว

      Aniwaren ❤️👌

    • @sriyangika
      @sriyangika 4 ปีที่แล้ว +4

      සිකුරුලියා සින්දුවට නව පනක් දුන්නා වගෙයි දැනුනෙ එදා සියුමිනීගෙ ගායනයෙන්. හරිම ලස්සනයි. දෙන්නගෙන් අනිවාර්යෙන් සියුමිනී ඉදිරියෙන් හිටියේ. එදා ඉඳන් අපි දිගටම සියුමිනී ගෙ fans ලා වුනා 😍😍

    • @meshi_vlogs
      @meshi_vlogs 4 ปีที่แล้ว +1

      Ane please e song ekath oni siyumini❤ everloving voice❤

  • @RMREdu
    @RMREdu 4 ปีที่แล้ว +128

    ඔබේ හඩට වශී නොවන්නේ කවුරුන්ද ..ඔබේම ගීතයක් අපට අහන්න සලස්වන්න..

  • @fido1400
    @fido1400 2 ปีที่แล้ว +10

    ඔගන් එක ගහන අයියා කොහොමද ඔගන්
    එක ගහන ලස්සන 😍😍🥰❣️💥💥😳

  • @MalindaG
    @MalindaG 4 ปีที่แล้ว +209

    මේ වගේ සුපිරිම නිර්මාණයකට දායක වීමට ලැබීම ගැන මටත් තියෙන්නෙ ලොකු අභිමානයක් වගේම ගෞරවයක්! ස්තුතියි! 😍😍😍😍😍🤩🤗

    • @followyourheart7895
      @followyourheart7895 4 ปีที่แล้ว +2

      Piano එක play කරන්නේ ඔයා ද 🤔🤔

    • @MalindaG
      @MalindaG 4 ปีที่แล้ว +2

      @@followyourheart7895 අපි #BackofTheStage Crew එකේ 😍🤗

    • @followyourheart7895
      @followyourheart7895 4 ปีที่แล้ว +2

      @@MalindaG oh මට සමාවෙන්න වැරදුණු එකට 💝

    • @rh585
      @rh585 3 ปีที่แล้ว +2

      ♥️

    • @supunsuriyaarachchi4013
      @supunsuriyaarachchi4013 3 ปีที่แล้ว +2

      MalindaG ආඩම්බරයි අයියෙ

  • @viralworld7160
    @viralworld7160 4 ปีที่แล้ว +161

    වොයිස් එක🤩🤩🤩🤩 ලයික් එකකින් නිල් කරන්න

  • @samindiherath6358
    @samindiherath6358 4 ปีที่แล้ว +120

    හැමදාම එක පාරක් හරි මේක අහලා හිත නිවා ගන්න මා වැනි තවත් අය සිටීද? 😋

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 ปีที่แล้ว +21

    හරිම ලයාන්විතයි... අහපු වාර කොච්චරක්ද කියලා මතක නෑ. වෙනස්ම මානයකට අරගෙන යනවා. සුපිරියි ගායනය වගේම වාදනයත්.. ❤️🌹

  • @panchalishalloma8251
    @panchalishalloma8251 3 ปีที่แล้ว +93

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්...//
    තරංගයක් ලෙසින් නදී
    බිඳි නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +205

    2021 අහන අය ඉන්නවද ?

  • @sankaniperera703
    @sankaniperera703 4 ปีที่แล้ว +148

    Mood out නම් අහන්නෙ පරිස්සමින්, ඇඩෙන්න පුළුවන් 😔😔

  • @indikaamaradasa4111
    @indikaamaradasa4111 ปีที่แล้ว +4

    වැදී රජුට කඩුව පවරා song ekath oyge katahadin kiynnko

  • @Thacarshee
    @Thacarshee 4 ปีที่แล้ว +111

    Pianist අමුතු dark feeling එකක් දෙනවා ඒ feeling එකට සියූමිනි ගෙ vocals සෙට් උනාම අමුතු ගැම්මක් දැනෙනවා
    ජය වේවා මගේ රටෙ music industry එකට....

  • @letsDance-kpop
    @letsDance-kpop 4 ปีที่แล้ว +220

    කැපුන කියල සිරසට මඩ ගහන උන් අතරේ සියුමිනි ,සහංගි , හනා යන අය තමා තමන්ට ලැබුණු දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නෙ. තවත් අය සංගීත ක්ශේස්ත්‍රයට මෙමම ඒවි කියල හිතෙනවා.
    ලස්සනයි නංගියෝ ...
    සුබපතනවා ❤

    • @sandevjayaweera8644
      @sandevjayaweera8644 4 ปีที่แล้ว +1

      Ow bn sira ♥️

    • @letsDance-kpop
      @letsDance-kpop 4 ปีที่แล้ว +15

      @@sandevjayaweera8644 ඔවු බන් ඒ මඩ ගැහුව එකී හිතන් ඉදල තියෙන්නෙ ඒකි දිනන්න ඕනි කියල වෙන්න ඇති. ඇත්තටම ශාක්‍යා එදා සුපිරියට කීව ඉතින්.....

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว +5

      තෙසාරා කියපු සමහර දේවල් නම් ඇත්ත ඉතින් .
      සිරස තමන්ගෙ වැඩසටහන් වලට සම්බන්ධ වෙන අයට මානුෂික ව සළකන්න ඕනි

    • @Don-px1fe
      @Don-px1fe 4 ปีที่แล้ว +8

      @@pushpakumarasubasinghe6548 සිරස නොතිබෙන්න කවුද ඔය තෙසාරාව කවුද දන්නේ ? 😂
      අනික තෙසාරා කැපුනේ ශාක්‍ය අර " කාලි " ගීතය ගයපු දවසේ , අවිවාදයෙන්ම එදා ශාක්යා ඉදිරියෙන් , අනික කවුද ඔය අසාධාරණ විදිහට කැපුන තරඟකාරයෝ 😂

    • @pesandividanagama5447
      @pesandividanagama5447 4 ปีที่แล้ว

      @@letsDance-kpop aththatama ow

  • @KaluMallii
    @KaluMallii 4 ปีที่แล้ว +218

    such soul.. much mood.. ❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 ปีที่แล้ว +8

      Thanku ❤️❤️

    • @illusionist16
      @illusionist16 4 ปีที่แล้ว +5

      හැම හොද නිර්මාණයකම උබේ කොමෙන්ට් එකක් තිබ්බා කලුවෝ✌

    • @สวย-ญ7ว
      @สวย-ญ7ว 4 ปีที่แล้ว +1

      Niyamai kalu

  • @kenzimusic4049
    @kenzimusic4049 2 ปีที่แล้ว +13

    අධිමාත්‍රා කියන්නෙ මේවට❤️අහන්න අහන්න ආසයි🌏❤️

  • @siyamisfahan6360
    @siyamisfahan6360 4 ปีที่แล้ว +238

    තෙසාරා බලල හැදෙන්න. පැරදුනාම ඉන්න අයට මඩ නොගහ, කන්න දුන්නේ නෑ, බොන්න දුන්නේ නෑ කියලා විලාප දෙන්නේ නැතුව ගමනක් ලස්සනට යන හැටි! ❤️ වෙන ටීම් එකක හිටියනම් අද අනිවාර්යයෙන් සියුමිණි ෆයිනල්! වෝට්ස් බලන්නේ නැත්තන් ඒත් අද ෆයිනල් ❤️

  • @harshanadadigama4830
    @harshanadadigama4830 3 ปีที่แล้ว +257

    මෙන්න ජාතයන්තරෙට යන්න ඔනේ හඩවල් තනිකරම මේ සින්දුවට අලුත් පනක් පොවනවා වගෙ එච්චරටම මේ හඩ පට්ටම මිහිරි ආසයි අහගෙන ඉන්න❤️

  • @hashilasiriwardhane1534
    @hashilasiriwardhane1534 4 ปีที่แล้ว +69

    කවුද යකෝ මේක unlike කරපු උන්.. පොඩි දරුවෙක්ගේ දක්ෂතාවයක් අගයන්න බැරි කුහකයෝ..

    • @KulendraJanaka
      @KulendraJanaka 4 ปีที่แล้ว +1

      Ane manda ban. Matath eka thama prashne. Aduma gane akamathi mekai kiyanna tharam kiyaganna panak thiyena ewunda kiyala balanna awe.

    • @ganeshanvivek8553
      @ganeshanvivek8553 4 ปีที่แล้ว +1

      කාලකණ්ණි බං

    • @minusharodrigo5252
      @minusharodrigo5252 4 ปีที่แล้ว

      Apo aneda kynne😠

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 4 ปีที่แล้ว

      May be Sahangi fans 😁

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +13

    ඇත්‍තටම හිතට තදින්ම දැනුනා කියන්න වචන නෑ මාරම ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rusithalawatta4849
    @rusithalawatta4849 4 ปีที่แล้ว +264

    Blinds එකේදි තමන් කැමති Coach ව තෝරගත්ත කියල
    Battles වලදි තමන් කැමති තරඟකාරියව පැරැද්දුව කියල සමාජයෙන් නොයෙකුත් කුනු කතා අහපු කෙල්ලෙක්..මෙන්න ධෛර්‍යවන්ත ලමයි😍😍

    • @tnmusic5488
      @tnmusic5488 4 ปีที่แล้ว +5

      Totally agree with u brother....she was the best...

    • @Gamersforever348Reacts
      @Gamersforever348Reacts 4 ปีที่แล้ว +6

      If she chose Ashanthi she would be in finals for the pure fact that sanukas team had a lot of tough talent to beat.

    • @rusithalawatta4849
      @rusithalawatta4849 4 ปีที่แล้ว +11

      @@Gamersforever348Reacts Yeah.She Might.But its her choice to be in team Sanuka.So who the hell gave us the right to judge her.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 ปีที่แล้ว +9

      Her battle would have been a tie if not for Sahangi’s mistakes, but her knockouts, there she proved how talented she is...

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 ปีที่แล้ว +6

      Rusith Alawatta yaa, the other thing is, The Voice Teen is not about going forward in the competition it’s about getting a recognition...

  • @dulanjaliwijesingha975
    @dulanjaliwijesingha975 4 ปีที่แล้ว +104

    දෙයියනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
    මන් මේ රිපීට් කර කර බලනවා
    ඒ තරම් ලස්සනයි අප්පා
    අනේ මන්දා භාවනාවක් වගේ

  • @user-kg8wi6gs4i
    @user-kg8wi6gs4i 3 ปีที่แล้ว +141

    Unlike කරපු අය වෙනුවෙන් විනාඩි අරික්කාලක නිශ්ශබ්ද තාවයක් 😒😂🖐🏼

  • @hirunibhagya430
    @hirunibhagya430 ปีที่แล้ว +16

    වසර දෙකකුත් ගෙවිල.මේ වීඩියෝවට අදටත් අහනව බලනව හරිම ලස්සන කට හඩ ලස්සන ගායනය ලස්සන වාදනය..ඒ වගේම හරිම ලස්සන කෙලි පොඩ්ඩ ❤️❤️❤️

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi 3 ปีที่แล้ว +5

    th-cam.com/video/jSToJbykTJk/w-d-xo.html මගේ අලුත්ම Cover Song එක " කෙදිනද කූඩු හදන්නට එන්නේ " මේ ලින්ක් එකෙන් බලන්න .

  • @migaraa.wijeratne1006
    @migaraa.wijeratne1006 4 ปีที่แล้ว +66

    කිරි සමග පැණි වගෙයි. ඉතාමත් සුන්දරයි. ඔබ දෙපලට මෙන්ම ආචාර්ය රෝහණ විරසිංහ සර්ටද බොහොමයක් ස්තුතියි.

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 3 ปีที่แล้ว +84

    Voice Teen එකෙන් ලැබුන මැණිකක්...!!
    Love your voice ❤...!!

  • @purnimasandeepa8905
    @purnimasandeepa8905 ปีที่แล้ว +10

    සියුමිනි ඇත්තමයි ඔයාගේ කට හඩ හරියට භාවනාවක් වගේ ....🥀🥀

  • @LihiniMinodaAmarasinghe
    @LihiniMinodaAmarasinghe 4 ปีที่แล้ว +219

    කියන්න නම් දේවල් බොහෝමයි නංගෝ😍😍ඔයාගේ ගායනය හැමදාම වගේ අපිව හැඟීම්බර කරනවා..අපේ ඇස් කඳුළින් තෙත් කරනවා..🥺❤️ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා නංගා..ගොඩාක් ආදරෙයි💖

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 ปีที่แล้ว +12

      Thanku So Much Lihini Akke ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා.ගොඩාක් ආදරෙයි ❤️

  • @kaushalsenaviratne9174
    @kaushalsenaviratne9174 4 ปีที่แล้ว +40

    තරගය පැරදුනා කියලා කිව්වත් මිනිස්සුන්ගේ හිත් දිනපු දරුවෝ මේ....

  • @piumiamarathunga2052
    @piumiamarathunga2052 4 ปีที่แล้ว +107

    බලන්න කලින් Like කරපු අය කව්ද? ❤️😍

  • @supungamage4427
    @supungamage4427 2 ปีที่แล้ว +80

    යොහානිට වැඩිය ඇත්තටම ලස්සන voice එකක්😍❤️

    • @chathurangigunarathna5010
      @chathurangigunarathna5010 2 ปีที่แล้ว

      ඒක ඇත්ත මල්ලි 👍🤛

    • @aksjeuebsb
      @aksjeuebsb 2 ปีที่แล้ว +1

      යොහානි එක්ක තරහා වගේ ඔබ

    • @chamalkithdewmina8111
      @chamalkithdewmina8111 ปีที่แล้ว +3

      dennama lassnai

    • @pubudusanjeewa3390
      @pubudusanjeewa3390 8 หลายเดือนก่อน

      ගීතය රස විදින්න කලාව කියන්න ඒකෛ සන්සන්දනය නොවේ දෙදනාගෙම voice වෙනස්
      නැත්නම් සින්දු කියන්න ඉන්නේ ලොකෙටමනෙක්කෙනය්
      කලාව කියන්නෙ කුහක කමෙ තොර ලෝකයක්

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +164

    1 million වෙන්න කලින් බලන අය
    👇

  • @kasunpunsith
    @kasunpunsith 4 ปีที่แล้ว +161

    ජය වේවා නංගී❤️

    • @samliyanage3620
      @samliyanage3620 4 ปีที่แล้ว +7

      මෙන්න මූ මෙතනත් හැමිනෙනව..

    • @ivandavithanage7480
      @ivandavithanage7480 4 ปีที่แล้ว +2

      @@samliyanage3620 සිරාවටම subscribe හිගන්නෙක් 😂😂😂

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 ปีที่แล้ว +6

      Thank you aiye ❤️❤

    • @samithaliyanage7535
      @samithaliyanage7535 4 ปีที่แล้ว +1

      😂

    • @මහින්දරාජපක්ෂ-හ2ද
      @මහින්දරාජපක්ෂ-හ2ද 4 ปีที่แล้ว +5

      උබත් උබගේ දෙයක් කරපන් නැත්තම් මම ඔයත් එක්ක තරග කරලා කැපුනා කියලා අද දුකක් නෑ කිය කිය හැමිනෙන්නේ නැතුව

  • @lakmaldaminda2771
    @lakmaldaminda2771 4 ปีที่แล้ว +50

    රෝහන වීරසිංහ යානනී... ස්තූති සියුමිනි වැනි නව යොවුන් විශිෂ්ඨ හඩක් හැකියාවක් ඇති යුවතියක් සහ සන්ජය වැනි දක්ශයෙක්ගෙ තවත් එක හැකියාවක් කරලියට ගෙන ඒම පිලිබදව💟

  • @achinisamudrika7734
    @achinisamudrika7734 ปีที่แล้ว +11

    මේ වගේ හඩකට තමා කටහඩක් කියන්නෙ ඇත්තටම ගොඩාක් ආදරේ හිතෙන නියම හඩක් මේක❤️❤️

  • @dinethnethmina2158
    @dinethnethmina2158 3 ปีที่แล้ว +72

    කොච්චරක් ඇහුවත් එපා වෙන්නේ නෑ අමුතුම ලෝකෙකට අරන් යනවා ❤❤

  • @ayesh9587
    @ayesh9587 3 ปีที่แล้ว +72

    දුර අතීතෙට ඇදී ගියා මේ තනිවුන හිත. ඇත්තටම කියන්න වචන නෑ....අතිවිශිෂ්ඨයි

  • @kavindumihiranga424
    @kavindumihiranga424 3 ปีที่แล้ว +43

    ජීවිතේ කවදාවත් දැනුනැ නැති feeling එකක්..🥺❤ all tha best Siyumini..❤

  • @sathsaravirajith5511
    @sathsaravirajith5511 10 หลายเดือนก่อน +4

    අවුරුදු තුනකට පස්සෙත් අහන අය කෝ

  • @ashan9999
    @ashan9999 3 ปีที่แล้ว +176

    තාමත් බලන අය කො 😍❤️

    • @pradeepasanka2235
      @pradeepasanka2235 3 ปีที่แล้ว +1

      Me sinduwa 100 Parakata wediya ahuwa

    • @moksarasasmitha3638
      @moksarasasmitha3638 3 ปีที่แล้ว

      Hamadama balanawa

    • @jananiushani8092
      @jananiushani8092 3 ปีที่แล้ว +3

      වෙලාවක් නැ හැම තිස්සෙම අහනවා භාවනාවක් වගේ😃

    • @itsmystyless
      @itsmystyless 3 ปีที่แล้ว +1

      Yeah....addicted

  • @chathurigunasekara110
    @chathurigunasekara110 4 ปีที่แล้ว +147

    Take a note Thesara take a note. Job well done Siyumini and Hana ❤

    • @hansinihewage3803
      @hansinihewage3803 4 ปีที่แล้ว +14

      Hell yeah.they may lost but they already won.nor cheap words only pure talents.

    • @jinneldehoedt222
      @jinneldehoedt222 4 ปีที่แล้ว +4

      Hell yeah

    • @hashinikumanayake290
      @hashinikumanayake290 4 ปีที่แล้ว +2

      True😍

    • @prashanmadura2338
      @prashanmadura2338 4 ปีที่แล้ว +2

      Thesara spoke about the truth.don't blame her.she already has a global place.

    • @anjulawarnakulasooriya479
      @anjulawarnakulasooriya479 4 ปีที่แล้ว +1

      @@prashanmadura2338 ඇයි දැන් තෙසාරාට බනින්නේ.තෙසාරා කිව්වේ ඇත්ත කියල තෙරෙනවා

  • @rasikarishanthi2640
    @rasikarishanthi2640 3 ปีที่แล้ว +304

    පුදුම ලස්සන voice එකක්.... මාරම ලස්සනයි .... original එකට වඩා හිත ගියා

    • @vajiraaravinda7822
      @vajiraaravinda7822 3 ปีที่แล้ว +1

      t m kiyla gayakayek thaama innwa

    • @video-nv8tj
      @video-nv8tj 3 ปีที่แล้ว

      Eka aththa

    • @asankacrys3741
      @asankacrys3741 3 ปีที่แล้ว +3

      Oya original song eka thama lassanama. voice mihiri e nisa ahanna asai eth original song eke aithi T.M jayarathna mahathmaya thama lasanata kiyanne

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +1

      @@asankacrys3741 ඒක ඇත්ත ටී.එම් කියන්නෙ වෙනම එකක්

    • @maxinilnethu2004
      @maxinilnethu2004 2 ปีที่แล้ว

      Mul geetayata hani nokarana onema cover song ekak .Apita hoda venama rasayak laba denava

  • @patriziadissanayake2589
    @patriziadissanayake2589 6 หลายเดือนก่อน +2

    ගීතයටත් එහා ගිය ඒ පියානෝ පාර ......... ඇඩෙනවා all the best to both of you

  • @ranilariyarathna3602
    @ranilariyarathna3602 4 ปีที่แล้ว +79

    බලන්නත් කළින් ඩවුන්ලෝඩ් කරපු අය මේ කොනට.....

  • @DSDitectivesGamingTech
    @DSDitectivesGamingTech 3 ปีที่แล้ว +868

    යොහානිගෙ කට හඬට වැඩිය ලස්සනයි 😌💚

    • @harshanisandeepa214
      @harshanisandeepa214 2 ปีที่แล้ว +10

      Yes 👍👍👍❤️❤️❤️😘😘😘

    • @Helaa111
      @Helaa111 2 ปีที่แล้ว +74

      Don't compare

    • @hasinisewwandi5566
      @hasinisewwandi5566 2 ปีที่แล้ว +13

      Yes ♥️♥️♥️♥️♥️🏏🇱🇰🏆️

    • @DSDitectivesGamingTech
      @DSDitectivesGamingTech 2 ปีที่แล้ว +8

      @@Helaa111 why we can do anything we want

    • @viwanaediriweera8010
      @viwanaediriweera8010 2 ปีที่แล้ว +67

      Dont compare! Yohani is Yohani & Siyumini is Siyumini. Both of them have their own ways. Enjoy their talents and performance dont try to compare them.

  • @rathsarakarunathilaka8726
    @rathsarakarunathilaka8726 3 ปีที่แล้ว +53

    හේතුවක් නැතුව කඳුලක් ආවා.. මේ තරන් දැනෙන්න ගයන්න පුලුවන්නන් මේ වයසට... හිතා ගන්න බෑ තව ඉස්සරහට මොනවා කරයිද කියලා.. අපි ආසාවෙන් බලන් ඉන්නවා නන්ගි...🖤

  • @chandikaranasinghe1233
    @chandikaranasinghe1233 2 ปีที่แล้ว +4

    යූ ටියුබ් ආවොත් පිස්සුවෙන් වගේ හොයන සින්දුවක්......

  • @rusithalawatta4849
    @rusithalawatta4849 4 ปีที่แล้ว +56

    දුකකින් ඉන්න වෙලාවකදි හිත හදන්න නියම බෙහෙතක්.බොහොම ස්තූතියි.අනාගතයට සුභ පැතුම්😍😘

  • @supernatural1923
    @supernatural1923 4 ปีที่แล้ว +161

    ඒ කටහඬ😱❤
    පිස්සු හැදෙනවා නන්ගි😍
    සහංගි,සියුමිණි,හනා පරාජය ජයග්‍රහණයක් කරගත්තු ළමයි❤
    අනුන්ට බැන බැන ඉන්නවට වඩා තමන්ගෙ උත්සාහයෙන් ඉස්සරහට එන මෙයාලා හැමෝටම ආදර්ශයක්😍

  • @pramodyaamashi2911
    @pramodyaamashi2911 3 ปีที่แล้ว +200

    මම මේ සින්දුව අම්මටයි ආච්චියි දෙන්නටම අහන්න දුන්නා
    දෙන්නම මට හොරෙන් කදුළු පිහිදා ගත්තා ආච්චිගෙන් ඇයි කියලා ඇහුවම කිව්වා සීයාව මතක් වුණා කියලා

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว +7

    භාවනාවක් වගේ ....
    සිතට නිවනක් වගේ ...
    ptt lassana voice ekak ekka song ekak 👍

  • @jenniewestwood9250
    @jenniewestwood9250 4 ปีที่แล้ว +32

    වොයිස් එකෙ මට හම්බුනු හොදම ෆීමේල් ටැලන්ට් එක ඔයා ❤️❤️❤️දිගටම සින්දු කරන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව ඊලග එක එනකම්❤️

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 3 ปีที่แล้ว +56

    අඩෝ මට අදයි නිකමට මේ වීඩියෝ එක සෙට් උනේ.
    පට්ට ලස්සන වොයිස් එකක් නේ ඒ ලමයට තියෙන්නේ.
    ඇගම නිවිලා යනවා

  • @girl3086
    @girl3086 3 ปีที่แล้ว +28

    අහම්බෙන් ඇහිලා හොයාගන ආවේ ....භාවනාවk wage e කටහඬ 💞💞💞💞❤️❤️❤️❤️

  • @vimukthiiduvara7808
    @vimukthiiduvara7808 ปีที่แล้ว +3

    😍😍💯💯

  • @lokugeperera8319
    @lokugeperera8319 3 ปีที่แล้ว +175

    මනෝ පාරකට නම් පට්ට කටහඬ, මෙලඩි එක...... ඇඩෙනවා.

    • @chamillakmal9301
      @chamillakmal9301 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ❤️

    • @1977janaka
      @1977janaka 2 ปีที่แล้ว +1

      සිරාවටම

  • @samankumara7774
    @samankumara7774 4 ปีที่แล้ว +32

    තෙසරා ඔබේ අවධානය පිණිසයි

  • @ulmala3871
    @ulmala3871 3 ปีที่แล้ว +32

    පලවෙනි වතාවට හිතුණා පලමු ගීතයට වඩා ලස්සනද කියල , ටී. එම්. කියන්නෙ අසහාය ගායකයෙක් , ඒත් මේ ගීතය හරිම ලස්සනයි 🎻🎻🎻

  • @shashikasunnadeniyage763
    @shashikasunnadeniyage763 ปีที่แล้ว +3

    avanka katahadak, harima pahadili lassana katahadak, bs

  • @SandunSuranga
    @SandunSuranga 4 ปีที่แล้ว +22

    රෝහණ වීරසිංහයන්ගේ යූටියුබ් චැනලයෙන් ම ඇයට අවස්ථාව දීම අතිශයින්ම සුන්දරයි
    නමටම ගැළපෙන අයුරින් ගීතයට උපරිම සාධාරණය ඉටුකරමින් " සියුම්ව" ගැයීමක්.

    • @vishwarathnayaka4089
      @vishwarathnayaka4089 4 ปีที่แล้ว

      ලස්සනයි අක්කි......මගෙන් සුබ පතුම් ...........

  • @ishanmadhushaka5903
    @ishanmadhushaka5903 3 ปีที่แล้ว +15

    ❣️තුන් පාරකට වාඩා බලපු අය මේ කොනට වෙන්න 👉👉👉

  • @mohanavallirajaram6422
    @mohanavallirajaram6422 4 ปีที่แล้ว +71

    The participants do not depress themselves as they got eliminated and tries to get more successful. Job well done Siyumini.

  • @dinukinavodya.
    @dinukinavodya. 10 หลายเดือนก่อน +5

    Boot එකක් කන්නම ඕන නෑ මේ වගේ සින්දු අහන්න 😌😌❤