Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2022
  • Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
    Original Artist-DSomathilaka Jayamaha/Punya Kathriarachchi
    New Music Arrangement-JR
    Flute-Supun peiris
    Artwork And Design-Irusha Gamage
    FB- / jr-416724158379705
    Instagram- jr_rasnayake?ig...
    Tiktok- jr_rasnayake?ig...

ความคิดเห็น • 1.3K

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 ปีที่แล้ว +2110

    භාවනාවක් වගේ ..භාවනාවක්මයි..මගෙ කුසේ ඉන්න රත්තරන් දරුවො දෙන්න එක්කමයි මේ අහන්නෙ , ඇත්තටම භාවනාවක්.🥹❤️💐

  • @AfsalNasfa
    @AfsalNasfa หลายเดือนก่อน +95

    2024 අහන්නේ කවු ද ❤😊

  • @nadishanniluksharathnayaka5784
    @nadishanniluksharathnayaka5784 ปีที่แล้ว +519

    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
    නොදනිමි ඔබ මගේ හද වෙත ආවා
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දිනයක් එළඹෙනු ඇත මන නන්දන
    අසිනිය මල්මද සිරිකත කැන්දන
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

  • @lahirusamarathunga6537
    @lahirusamarathunga6537 ปีที่แล้ว +234

    පුලුවන් නම් දිගටම මේ වගේ ස්ලෝ ටෝන් සිංදු දෙන්න❤❤
    දැන් තියෙන කරුමවල් අහන්න බෑ..වාහනේ ඩ්‍රයිව් කරද්දි මේව ඇහෙනවනම් පාරෙ යන අනික් වාහන වල මින්ස්සුත් සතුටින් මාත් සතුටින් මගේ ලේත් සතුටින්...
    මේක නම් පට්ට

  • @sritraveller5443
    @sritraveller5443 2 ปีที่แล้ว +270

    අද රේඩියෝ එකෙන් අහම්බෙන් ඇහිලා දැන් මේ search කරලා හොයාගත්තේ. සෝමතිලකයන්ටත් , ඔයාටත් පිං. කනට මී පැණි වගේ මේ cover එක 😍

    • @tharakaravishan181
      @tharakaravishan181 2 ปีที่แล้ว +4

      Math eken ahila awe ada Dan godsk sarayak ahuwa . Epa wenne na kochchara ahuwat

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +2

      🤗❤️ මාත් හැමදාම අහනවා .

    • @hashanidinushika2640
      @hashanidinushika2640 ปีที่แล้ว +2

      මමත් අද රේඩියෝ එකෙන් අහලා මේ ආවෙ.❤️

    • @rashkumarage194
      @rashkumarage194 ปีที่แล้ว +1

      Me too🖐️

    • @kasungayashanperera
      @kasungayashanperera ปีที่แล้ว +3

      අඩෝ no 😱 2023.05.21 මාත් radio එකෙන් අහලා තමා search කරලා හොයාගත්තේ අහන්න ❤

  • @anagi3452
    @anagi3452 10 หลายเดือนก่อน +109

    මේ වගේ cover එකක් ගහන්න ලංකාවේ එකෙක්වත් හිතන්නේ නෑ.. මේක වෙනමම ලෝකයක්. ජය 👍🤩

    • @JR_Covers
      @JR_Covers  10 หลายเดือนก่อน +2

  • @vishinirmani6222
    @vishinirmani6222 11 หลายเดือนก่อน +194

    මගේ කුසේ ඉන්න දරු පැටියත් එක්ක ඔයාලගේ cover songs මන් නිතරම අහනවා.. මේ කටහඩවල් දෙකනන් දෙවියනේ පිස්සුවක්.. අනේ අපිව වෙනමම ලෝකෙකට අරගෙන යනවා.. පුදුම ලස්සනක්.. JR & Sachi ❤️❤️❤️ තව තව covers කරලා දාන්නකෝ.. ඔය දෙන්නටම සුභ පතනවා.. ආදරෙයි දෙන්නටම 😍❤️😊

  • @nilukapathiraja3050
    @nilukapathiraja3050 ปีที่แล้ว +76

    අනේ පුළුවන් නම් මේ සින්දු ටිකටත් Covers කරන්න කෝ. මාරම ලස්සනයි Voice එක.(ලා දලු බෝපත් / මේ තරම් සියුමැලි ද කලු ගල්/ සොයා පිලි සරණක්) 🤗

  • @rebeka_8176
    @rebeka_8176 11 หลายเดือนก่อน +57

    ඇබ්බැහි වෙලා ❤️ දවසට එක පාරක් හරි අහනවා 😩 භාවනාවක් මේක❤

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน +2

    • @thanukathilani3721
      @thanukathilani3721 11 หลายเดือนก่อน +2

      Addicted ❤

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน +1

    • @avishkathusitha6447
      @avishkathusitha6447 8 หลายเดือนก่อน

      දවසට එක පාරක් අහනවනම් මැදැයි දවසෙම මේ සින්දුව 😌❤️

  • @deshansrinarayana6599
    @deshansrinarayana6599 10 หลายเดือนก่อน +90

    ඉවර වෙනවට අකමැති cover එකක්💙😪

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i 7 หลายเดือนก่อน +14

    අහපු ලස්සනම cover song එක.කියන්න වචන නෑ.සුපිරි කිව්වත් මදි❤

  • @chefmadhu24
    @chefmadhu24 ปีที่แล้ว +22

    මේ සිංදුව මුලින්ම අහපු දවසෙ ඉදන් ඇබ්බැහි වෙලා වගේ..🥺🥺 හදවතට කතා කරන විශිෂ්ට නිර්මාණයක්..අභී...❤❤❤

  • @gayanbuddhirathne961
    @gayanbuddhirathne961 ปีที่แล้ว +94

    මුල් නිර්මාණයට කිසිඳු හානික් නොකර ඊටත් වඩා අලංකාරවත්ව කරපු නිර්මාණයක්..❤️

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 8 หลายเดือนก่อน +5

    චූටී මැණිකක් කුසේ තියාගෙන මේ අහන්නෙ හරිම ආසාවෙන් ...❤ භාවනාවක් වගේ😊

  • @upekshaperera7112
    @upekshaperera7112 11 หลายเดือนก่อน +15

    හිත නිවෙන සිංදුවක් වැඩට ගිහින් එද්දී තියෙන stress එක නැතිවෙනවා මේ song එක අහද්දී ❤😊

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน

  • @kbnkck
    @kbnkck ปีที่แล้ว +58

    මුන් දෙන්නා මනුස්ස ලෝකෙ වෙන්න බෑ. ❤❤❤

  • @eessa1727
    @eessa1727 ปีที่แล้ว +18

    1:33 දැහැනකි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන💞

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +11

    මේ වගේම ලස්සනට තවත් ගීත කීපයක් ඕනෙ.
    හුදෙකලාවෙ විදින්න පුලුවන් හරිම රසවත්...😔😍

  • @lakminijayasekara3572
    @lakminijayasekara3572 11 หลายเดือนก่อน +11

    පිස්සුවක් මේක නම්.. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙම නෑ♥️♥️♥️

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน

  • @niroshiabeysekara937
    @niroshiabeysekara937 หลายเดือนก่อน +2

    ඇත්තටම අද තමා අහම්බෙන් වගේ මේ සිංදුව දැක්කේ. පුදුම ලස්සනයි. ❤❤❤කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ❤❤❤

  • @WarunaVijithVitharana
    @WarunaVijithVitharana 11 หลายเดือนก่อน +12

    කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි ❤ භාවනාවක්ම තමයි. සිංදුව තව දිග වුනානම් කියල හිතෙනවා. ආයේ අහන ගමන් 👏👏👏👏👏👏

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน +1

  • @Rush159
    @Rush159 ปีที่แล้ว +73

    පුදුම ලස්සනක් අප්පා🥺♥️ අයියේ ඔයාලා දෙන්නටයි, සෝමතිලක ජයමහ සූරීන්ටයි, පුණ්‍යා කත්‍රිආරච්චි ඇතුළු සැමට ගොඩක් පිං💕🙏 හිත නිවනවා, කීපාරක් ඇහුවද කියලා මං දන්නෙවත් නැහැ..

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +8

    සෙනහස් අරුණලු කිරණ ගෙනාවා...
    නොදනිමි ඔබ මගේ හද වෙත ආවා ☺️💝

  • @thisaranipawanarekha7447
    @thisaranipawanarekha7447 ปีที่แล้ว +66

    මේක නම් ඇබ්බැහියක් 😍 ඇති වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්... 🥰 භාවනාවක් වගේ ♥️

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +25

    සෙනෙහස් අරුණලු කිරණ ගෙනෙවා..👌.a voice එක ❤

  • @tharushanimanthaka7999
    @tharushanimanthaka7999 28 วันที่ผ่านมา +1

    මගෙ ජීවිතයේ අහපු ලස්සන ම සින්දුව ක්❤❤ ඒ වාගෙම පද පේලී ත් හරිම ලස්සනයි ...❤️ කනට මී පැනි වක්කලා වගේ මිහිරි හඩින් ගායනා කල ඔබ දෙපලටත් සින්දු වේ මුල් අයිතිය ඇති සියලුම දෙනාට මගෙ හද පිරි ප්‍රනාමය...👍👍🙏🙏❤️❤️❤️

  • @wednesdayaddams728
    @wednesdayaddams728 7 หลายเดือนก่อน +3

    අහපු වාර ගාන මතක නැ හරිම ලස්සනයි අයියා&අක්කා ❤ඔයාල දෙන්නගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !❤️❤️

  • @YShortsSriLanka
    @YShortsSriLanka 11 หลายเดือนก่อน +5

    ඉක්මනට සම්පූර්ණ ගීතය ඔනේ දෙන්නගෙ ලස්සන මූනු දෙකත් බලන්න අාසයි

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน

  • @rashiitharu75
    @rashiitharu75 2 ปีที่แล้ว +13

    මාරම ලස්සන වොයිස් දෙකක්😍❤️

  • @gonta2030
    @gonta2030 11 หลายเดือนก่อน +7

    ❤ මිදෙන්න බැරි තරමටම ඇබ්බැහි වෙලා. කී පාරක් ඇහුවද කියලා මතක නෑ. ❤

  • @chathurisewwandi1830
    @chathurisewwandi1830 ปีที่แล้ว +14

    මේ ලස්සන හඩ මුසුවත් එක්ක කීදෙනෙක් තමන්ගේ ආදරය සිහි කරන්න ඇති ද 🥺♥️

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 10 หลายเดือนก่อน +8

    අනේ ඔය දෙන්නගේ voice එකනම් හිතා ගන්න බෑ 😢❤❤❤

    • @JR_Covers
      @JR_Covers  10 หลายเดือนก่อน

  • @kaveeshagayangani8871
    @kaveeshagayangani8871 ปีที่แล้ว +9

    භාවනාවක්.... සෝමතිල්ක ජයමහ සර්ටත් පිං ❤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 11 หลายเดือนก่อน +8

    දශක ගානක් ගියත් තාම හිත නිවන ගීයක්😍

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 4 หลายเดือนก่อน +2

    ඇත්තමයි මේකනම් බාවනවක්ම තමයි හිතට දැනෙන සිසිලස 🥰🥰

  • @angikasewmi787
    @angikasewmi787 2 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ එ් තරම් ලස්සනයි❤🎵💫

  • @sandunimekhalathesandunimekhal
    @sandunimekhalathesandunimekhal ปีที่แล้ว +16

    Comment එකක් නොදා ඉන්න බැරි තරම්.දෙවියනේ.......බුදු සරණයි .සරස්වතී දෙවි පිහිටයි ඒ.....❤️

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 10 หลายเดือนก่อน +5

    දෙයියනේ... පුදුම ලස්සනක්. ගොඩාක් පින්...🙏🙏🙏 හිතට දැනෙන සහනය කියන්න වචන නෑ . තවත් ඉදිරියටත් මෙවැනි නිර්මාණ ගේන්න ශක්තිය ලැබේවා තෙරුවණ් සරණයි

    • @JR_Covers
      @JR_Covers  10 หลายเดือนก่อน

  • @heshanidinethra2163
    @heshanidinethra2163 ปีที่แล้ว +4

    මේ සිංදූව අහන කී වෙනි පාරද කියලා මතක නෑ. මාරම ලස්සන සිංදුවක්.superb🥺❤❤

  • @sesendesmitha189
    @sesendesmitha189 8 หลายเดือนก่อน +3

    දවස් ගානක් හොයලා හොයලා හොයා ගත්තේ මේක නම් භාවනාවක් original එකට wada lassana i😊

  • @kaviiii68
    @kaviiii68 ปีที่แล้ว +4

    අහපු වාර ගාන නම් කොච්චරද කියන්න බෑ පුදුම ඇබ්බැහියක්🥺❤

  • @d.m.sansalanethranidissana1702
    @d.m.sansalanethranidissana1702 2 ปีที่แล้ว +8

    🥺හිතට දැනෙන සිංදුවක්,ඇස්පියන් අහන්න පුලුවන්🥺❣️ගායනය, සංගීතය හරිම ලස්සනයි

  • @HATRoshani
    @HATRoshani ปีที่แล้ว +4

    අම්මෝ…. ලස්සනයි.. අහම්බෙන් ඇහුනෙ. ඒ කටහඩවල් ❤️❤️❤️❤️❤️. හරිම ලස්සනයි….

  • @sahansachi7359
    @sahansachi7359 11 หลายเดือนก่อน +3

    දෙවියනේ මේ සිංදුව ඇබ්බැහි වීමක්.එක්තරා අයුරකින්.

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน

  • @dilmaliniroshani1882
    @dilmaliniroshani1882 ปีที่แล้ว +6

    හිත නිවෙන අපූරු ගායනයක්

  • @nepalisamarasinghe9564
    @nepalisamarasinghe9564 หลายเดือนก่อน +1

    Mama දැකපු lassnama song aka ❤❤❤❤

  • @shasoundsandentertainment6475
    @shasoundsandentertainment6475 10 หลายเดือนก่อน +18

    Girl ගෙ කටහඬේ වේරියේශන් ලස්සනටම තියනවා 😩❤️ කවර් එක පුදුම මිහිරක් තියෙන්නේ ❤️

    • @JR_Covers
      @JR_Covers  10 หลายเดือนก่อน

  • @sezaa0914
    @sezaa0914 ปีที่แล้ว +4

    කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ❤ මාරම ලස්සනයි

  • @nawodyagunasekara2255
    @nawodyagunasekara2255 ปีที่แล้ว +6

    TikTok එකේ ඇහිලා හොයන් ආවේ.. පුදුම ලස්සනක් ❤️😍

  • @malividanagamagemali6461
    @malividanagamagemali6461 ปีที่แล้ว +4

    භාවාත්මකයි...පුදුමාකාර සැනසීමක් මානසට දැනෙන්නේ❤

  • @sachininisansala3993
    @sachininisansala3993 10 หลายเดือนก่อน +3

    මගේ වෙඩින් වීඩීයෝ එකට දැම්මෙත් මේක❤❤

  • @dilkiawishka7544
    @dilkiawishka7544 ปีที่แล้ว +11

    Wedding එක ගත්තු දවසේ ඉදන් එක දිගටම අහනවා😍💜️...

  • @Ahinsapinidhi
    @Ahinsapinidhi ปีที่แล้ว +6

    Voice 2ma superb....භාවනවක් වගේ....අහන්න අහන්න ආසයි...හිත ගොඩක් දුර අතරමන් වෙනවා...❤❤❤❤

    • @JR_Covers
      @JR_Covers  ปีที่แล้ว +1

    • @Ahinsapinidhi
      @Ahinsapinidhi ปีที่แล้ว +1

      අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...මං මේ දැනුත් අහනවා...පිස්සු voice 2ක්....😘😘😘

  • @imeshaeshani966
    @imeshaeshani966 24 วันที่ผ่านมา +1

    Man marry karala husband ekka giya first trip eke purawata ahapu sinduwa. E meke original eka. Baba labenna iddi nitharama ahuwa me cover eka. Dan puthata awuruddak wenawa. meka type karaddith baba hari asawen ahan innawa sinduwa. Bandiyedi ahuna sinduwa ❤
    Putha bandiyata awadawase idan "api sakwithi raja kirulu palandemu" ❤❤❤

  • @skgossiplanka1079
    @skgossiplanka1079 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .. ඒ තරම්ම ලස්සනයි..

  • @bandaraheanthenna4992
    @bandaraheanthenna4992 11 หลายเดือนก่อน +4

    ආදරනීයයි මහාහැඟුම් සමුදායක් හදවත තුළ පෙරලිකරනවා ගායිකාවගේවචන උච්චාරණය ස්වර මාධුර්‍යය ඉතා උසස් රසවර්ණ එහිපිරීඉතිරි යනවා හරිම සංයමයක් ගායනයකට වඩා යමක් ගීතය පුරාම සරසලා රසභාවයන් ඉස්මතු කරමින්මනස සන්සුන් කරවයි රස නිෂ්පත්තියේ ඉහලම තලයට අප රැගෙනයයි

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน

  • @NuwanRanawakan-ii3xy
    @NuwanRanawakan-ii3xy 10 หลายเดือนก่อน +4

    හිතා ගන්න බෑ, voice දෙක, කියන්න වචන නෑ.❤️❤️❤️

    • @JR_Covers
      @JR_Covers  10 หลายเดือนก่อน

    • @NuwanRanawakan-ii3xy
      @NuwanRanawakan-ii3xy 10 หลายเดือนก่อน

      Full song එකම කරන්න .bro.❤️❤️❤️

  • @openbeats900
    @openbeats900 10 หลายเดือนก่อน +1

    ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් ❤️❤️😍😍ඒ තරම් හිත නිවෙනවා

  • @yasoraweerasiri8496
    @yasoraweerasiri8496 หลายเดือนก่อน +1

    පුදුම සහනයක් දැනෙන්නේ මේ සිංදුව අහද්දි❤
    ස්තූතියි ඔයාලට

  • @chamindakelum
    @chamindakelum ปีที่แล้ว +4

    Excellent both voice ❤❤එතුමට යහපතක්ම වේවා හදවතින්ම

    • @JR_Covers
      @JR_Covers  ปีที่แล้ว

      Sachini Nisansala

    • @piyarathna0505
      @piyarathna0505 ปีที่แล้ว

      ගීතයෙන් කියන්නේ මාගෙ කතාවයි

  • @shanakarajaratne6585
    @shanakarajaratne6585 ปีที่แล้ว +7

    Lyrics makes the difference, love the original version when I was about 15 years now I am 33 and I fall in love with the new version again.
    Thanks….!

  • @lovelygirl4087
    @lovelygirl4087 7 หลายเดือนก่อน +17

    යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු- අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු 😍🤗❤️

  • @user-wi6ou4tv5d
    @user-wi6ou4tv5d 11 หลายเดือนก่อน +4

    හැමදාම උදේට මේ සින්දුව අහනවා ❤ ඇතිවෙන්නෙනම් නෑ

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน

  • @n.w.m.b.r.ksamarakoon2116
    @n.w.m.b.r.ksamarakoon2116 ปีที่แล้ว +4

    මේ වගේ තව කරන්න..අපි බලන් ඉන්නවා♥️

  • @sujeewafernando-yz8ll
    @sujeewafernando-yz8ll 7 หลายเดือนก่อน +3

    ඇත්තටම භාවනාවක් 🥺🥺❤️

  • @ayoo976
    @ayoo976 ปีที่แล้ว +2

    මාරම ලස්සනක්...හොයාගෙන ඇවිත් ඇහුවේ..❤️

  • @chathurigayan
    @chathurigayan 11 หลายเดือนก่อน +1

    නිකමට ඇහුවේ..ඒකෙ ලස්සන😊❤️❤️

  • @nadeesilva2561
    @nadeesilva2561 ปีที่แล้ว +3

    Brides ලගෙ tik tok දැකලා ආවෙ බලන්න..අනේ හරිම ලස්සනයි වොයිස් දෙකම

  • @-sinhalanovels5286
    @-sinhalanovels5286 2 ปีที่แล้ว +6

    පිස්සුවක් 😍😍😍

  • @user-ix3qd1vq3v
    @user-ix3qd1vq3v หลายเดือนก่อน +1

    ගීත කියන්නේ මෙිවාට..ඒ මිහිර සවන් පිනවනවා.කියන්න වචන නැහැ ..අවුරුදු ගානක් ගියත් තවමත් ඒ රස එහෙමම තියෙනවා

  • @user-to8mb6eg2u
    @user-to8mb6eg2u 6 หลายเดือนก่อน +2

    ඔයාගෙ සේරම covers

  • @sashinimasamarakoon5055
    @sashinimasamarakoon5055 ปีที่แล้ว +3

    නියම voice දෙක❤😊.. ඒ voice දෙක නිසාම සින්දුව feel වෙනව මාර විදිහට❤..
    තනිකරම ඇබ්බැහියක් මේක 💞

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +3

    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමූ...🤩💚 2022 🦋🙏

  • @tharangatharanga1453
    @tharangatharanga1453 10 หลายเดือนก่อน +2

    Ane godak godak lassanai hitha නිවෙන godak lassana sinduwak ❤❤❤❤

    • @JR_Covers
      @JR_Covers  10 หลายเดือนก่อน

  • @LearnWithYuki2023
    @LearnWithYuki2023 7 หลายเดือนก่อน +1

    යූ ටියුබ් එකේ මොකක් හරි අවුලක්.. නැත්තම් මේ සිංදු මෙච්චර කාලයක් හංගලා තියා ගන්න තරම්... ❤❤❤ කියන්න වචන නෑ.. මේක සුපිරියක්... 🎉❤

    • @inupama.
      @inupama. 6 หลายเดือนก่อน

      ඇත්තටම මටත් හිතුනෙ ඕකමයි....🥺❤

  • @ishanweerasekara6236
    @ishanweerasekara6236 11 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි අයියෙ, අක්කේ... ඔයාලට සුබ අනාගතෙයක්...! ❤
    අහන එක නවත්තගන්න බැරුව ඉන්නෙ... ඒ තරම් ඇබ්බැහියක් ❤
    හැබැයි අවිරුද්දකට විතර පස්සෙනෙ මට සෙට් උනේ 😢

  • @dulshikaJayarathna-zj7be
    @dulshikaJayarathna-zj7be ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මේ සිංදුව කනට මී පැණී දානවා වගේ.

  • @ruwiniweerasooriya999
    @ruwiniweerasooriya999 7 หลายเดือนก่อน +1

    භාවනාවක්ම තමයි ...ඔය දෙන්නගෙම තව සිංදු ඕන

  • @shehanihansani6827
    @shehanihansani6827 11 หลายเดือนก่อน +2

    Harima lassani ahan ඉන්න hari ආසයි kiyanna වචන ne ✨️🌹💜️

    • @JR_Covers
      @JR_Covers  11 หลายเดือนก่อน

  • @aselawedamulla4928
    @aselawedamulla4928 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤❤❤

  • @vishakahewawasam7854
    @vishakahewawasam7854 11 หลายเดือนก่อน +5

    😇Fantastic job, guys. What a beautiful blend of music and voice. May you be blessed to heal the world with your magical voice.

  • @nalijay9461
    @nalijay9461 10 หลายเดือนก่อน +1

    Make up video එකක තිබිලා හොයන් ආවේ..අම්මෝ මාරම ලස්සනයි අනේ ❤❤❤❤ඒ කටහඬවල් භාවනාවක් වගේ..♥️♥️♥️♥️

  • @shakilaudeshika8516
    @shakilaudeshika8516 5 หลายเดือนก่อน +1

    මමයි මගේ එයයි පුළුවන් හැමවෙලේම මේක කියනවා අනාගතේ මොනවා වෙය්ද දන්නේ නැහැ 🥺ඒත් ගෙවෙන මේ තප්පරේ සතුටෙන් ඉන්නවා 🥺♥️ මේ සින්දුවට පුදුම විදියට බැදිලා ඉන්නේ 🥺

  • @Sew_2004
    @Sew_2004 ปีที่แล้ว +10

    " දෙනුවර මින්පසු එක නුවරක් මෙනි " fav part ❤️❤️❤️

  • @Nadith_N_Kodithuwakku
    @Nadith_N_Kodithuwakku 13 วันที่ผ่านมา +3

    කන පිනවීම 1000%

  • @nathalidimuprasadika9322
    @nathalidimuprasadika9322 10 หลายเดือนก่อน +2

    සිය දහස් වතාවක් ඇහුවත් තව තවත් අහන්න ආස හිතෙන භාවනාත්මක ගීතයක්

    • @JR_Covers
      @JR_Covers  10 หลายเดือนก่อน

  • @inupama.
    @inupama. 6 หลายเดือนก่อน +1

    හිතට තට්ටු කරනවා හරි ලස්සනට❤thx a lot❤

  • @vajiriwickramasinghe9420
    @vajiriwickramasinghe9420 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤

  • @user-fh1fk8lx2y
    @user-fh1fk8lx2y ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි කටහඬක් ❤ .... හිත නිවනවා ...❤❤❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +2

    අනේ මේ ගීතය අධිමාත්‍රාවක්,...දවසට අහන වාර ගනන මතකත් නැතිතරම්...

  • @sinethmudalige4966
    @sinethmudalige4966 5 วันที่ผ่านมา

    භාවනාවක් වගේ ගීතයක්❤🥲🥰

  • @dhammasuseela4850
    @dhammasuseela4850 ปีที่แล้ว +4

    පින්වන්ත කටහඬවල් .. 🥹🥹🥹🥹

  • @songanni346
    @songanni346 ปีที่แล้ว +9

    No words to express, sooo beautiful, just heard from tiktok and searched it and listened sooo damn beautiful, keep it up well done , I downloaded it ❤❤❤❤❤ lovely voices ahhh❤❤❤

  • @dimuthusilva4365
    @dimuthusilva4365 2 ปีที่แล้ว +2

    Dahanaki oba mage hadawatha bandana..., , senehas arunalu kirana genawa..pudanemi oba mage hada wetha awa

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena 8 หลายเดือนก่อน +1

    *හදවත සංස්පර්ශ කරන ඒ සුමියුරු ගායනය*

  • @vijithsrimantha2326
    @vijithsrimantha2326 10 หลายเดือนก่อน +3

    ජීවිතේට cover version එකකට original එකකට වඩා ආස වෙලා නෑ. මේකට ආසයි original එකට වඩා...💚
    බටනලා සද්දෙ ඇහෙනකොට හිතෙනවා දිව්‍යලෝකෙන් එන සද්දයක් කියල...😌👌

    • @JR_Covers
      @JR_Covers  10 หลายเดือนก่อน

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +6

    ස්නේහයේ නගරයයි song එකට cover එකක් කරමු ❤️🌼🎧

  • @amalichithranagani4146
    @amalichithranagani4146 10 หลายเดือนก่อน

    මේ සිංදුවේ මුල් ගායක් දෙපළ මේ සිංදුව ඇහුවා නම් ඔයාලව ගෙන්නලා වර්ණනා කරයි.මනුස්සයෙක්ගෙ ඇහැකින් සංවේදි කදුලු බිංදුවක් වැටෙන තරම් සංවේදී ආදරණීය ගායනයක්.ගොඩක් පිං❤

  • @ZandriFernando-ie6gc
    @ZandriFernando-ie6gc 7 หลายเดือนก่อน +1

    Voice eka nam marama lassanai.. Kochchara ahuwath epa wenne na😍😍💖

  • @sajithfernando8188
    @sajithfernando8188 2 ปีที่แล้ว +4

    සුපිරි 👏👍