නාග වරමක ස්වභාවය ..කෙසේද...නාග වරම්ලාභීන්ගේ ස්වභාවය කෙබඳු ද?🐍🙏😊 0760230750 whatsapp ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • නාග වරම් දරුවෙක් නම් ඔබත් අනිවාර්යයෙන් අසන්න..🐍🐍🙏😊

ความคิดเห็น • 104

  • @KasunTharaka-of7hn
    @KasunTharaka-of7hn 6 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔව් මටත් නාග ශක්තිය තියෙනවා එ වගේම පෙර අත්මයේ මගේ නාග ස්වාමියා වෙලා වුන්නු කේනා මේ ආත්මයේ මගේ බිරිද උනා. දැන් අපි දේව කටයුතුත් කරගෙන සියලු දෙනාට පිහිට වෙමින් සතුටින් ජීවත්වෙනවා. තෙරුවන් සරනයි

  • @wajiraudage7226
    @wajiraudage7226 หลายเดือนก่อน +3

    ඔබ තුමා කියන මේ කරැනු සේරම මට තියෙනවා. මට තියෙන්නෙත් නාග වරම්. මට ලොකුම ආසාව බෝදිය ගාව ඉන්න . හැම බෝදියක්ම නෑ. අනිත් තැන රුවන්වැලි මහා සෑය. මට ඒබුමියෙන් එන්න සිත් දෙන්නැ.

  • @user-mw8gu2be7y
    @user-mw8gu2be7y 4 หลายเดือนก่อน +9

    මේ කියන සේරම හරි. මන් නාග වරම් තියෙන කෙනෙක්. ඔබ තුමා කියන ලක්ශන සේරම හරියටම හරි😢

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 หลายเดือนก่อน

      අහන්න ත් සතුටුයි . යහපතක් ම වේවා

  • @hannabasah927
    @hannabasah927 4 หลายเดือนก่อน +5

    සියලුම ..කාරණවල්..ඇත්තටම ..ඇත්තයි.ඔබ තුමාට ගොඩක් පිං ..බොහොම ..පිං තෙරැවන් .සරණයි ..

    • @user-fm4bo6kh2q
      @user-fm4bo6kh2q 4 หลายเดือนก่อน

      මම හැමදාමරෑ ට නයෙක් දකිනවා

  • @user-my2hw9bn4s
    @user-my2hw9bn4s 4 หลายเดือนก่อน +4

    සියළුම කරුණු සත්‍යයක් 🙏

  • @sumuduirangika5390
    @sumuduirangika5390 4 หลายเดือนก่อน +2

    කියන දේවල් නම් ඇත්ත. ඔබ තුමාව සම්බන්ද කරගැනීම අවස්‍යයි,

  • @sujithmadushan1012
    @sujithmadushan1012 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි.නාග පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @user-py2gz9ko4i
    @user-py2gz9ko4i 7 วันที่ผ่านมา +1

    අනේ මන් හිනේන් දැක්කා මගේ මුලු ඇගම නයි හැව තිනෝ එවා ගැලවිලා වැටෙනෝ .ඊ්ට පස්සේ ඉදල මගේ ඇග සුදු වෙලා ලස්ස්නයි 😶මගේ මුලු ඇගම ලස්ස්නයි දැන්

  • @SamadhiAlwis-lc5ib
    @SamadhiAlwis-lc5ib 3 หลายเดือนก่อน +3

    නාගයන් ගැන හොයන්න කැමැත්තක් නාගයන් දිහා බලන් ඉන්න කැමති.ඒ වගේම නයින්ගෙන් මේ වෙනකන් කිසිම කරදරයක් වෙලා නෑ කකුල ලගම පොඩි නයි දෙන්නෙක් හිටියා එකම දවසේ මට එයාලව පෑගුනෙ නෑ හැබැයි පෙනේ කරන් ඉදලා ගියා. තවත් දවසක නාග රාජයා මගෙ ඉස්සරහ පෙනෙ විහිදගෙන ඉදලා ගියා.එහෙම වෙන්න හේතුව මොකක්ද?

  • @deepikasapuge6422
    @deepikasapuge6422 4 หลายเดือนก่อน

    Siyalude sathyai... obathumatage me video eka baladdith,man wenas wenawa...mamath waram daruwek..oba thuma ashirwada karanna mata.oba pahadiliy karapu godak dewal thiyanawa.. theruwan saranai obathumata guruthumani..

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 3 วันที่ผ่านมา

    Tearuvan saranai🎉?saranai ❤❤❤❤❤

  • @rividyadinithi7055
    @rividyadinithi7055 18 วันที่ผ่านมา +1

    මේ කියන ඔක්කම මට තියනවා වෙනවා. එතකොට මටත් නාග වරමක් තියනවා ද 💗🙂 මට හැම මාසෙම එක දවසකට ලොකු නයෙක් පේනවා . ආත්මත් මතක් වෙනවා. එ ආත්මෙ හම්බ උන කෙනා මේ ආත්මෙත් මට හම්බ වෙලා ඉන්නේ කියලා කවුදො හීනෙන් කියනවා.

  • @nicoladeen2460
    @nicoladeen2460 2 หลายเดือนก่อน

    මේ හැම දේම සත්‍යක් මන් නාග වරම් ලබපු දරුවෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 4 หลายเดือนก่อน

    Me kathava sampurna aththa budusaranai obethumata

  • @SANOJAL.B
    @SANOJAL.B 2 หลายเดือนก่อน

    කතාව ඇත්ත ස්තූතී මටත් අයිතියි

  • @WonderfulTropicalIsland-gb4mc
    @WonderfulTropicalIsland-gb4mc 2 หลายเดือนก่อน +1

    Obathuma kiyapu dewal hariyatama hari

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 29 วันที่ผ่านมา

    Matath oya okkoma dewal thiyenawa godak pin me video aka dapu ayata

  • @user-qd2rm4qm3c
    @user-qd2rm4qm3c 7 วันที่ผ่านมา

    මට එහෙම වරම් නම් නැ මන් දන්නෙත් නැ හැඩයි ආසයි සමහර ලක්ෂණ තියනවා මට තියනවා මන් දන්නෑ මොකක්ද කරන්න ඕන කියලා ආසයි විතරයි 🥹

  • @ssdsoisa3397
    @ssdsoisa3397 4 หลายเดือนก่อน

    ගොඩක් පින් obetumate🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @madukumari1152
    @madukumari1152 17 วันที่ผ่านมา

    man mage jeewithe wadiyennma baya nainta during iddi marathon bayai lagata awoth nam mata heart atac ekak ei😅gindaratawath echchara baya na

  • @navindunavindu8205
    @navindunavindu8205 5 หลายเดือนก่อน

    ❤❤❤ piyaneni adareyi samma sambudu saranayi

  • @user-qd2rm4qm3c
    @user-qd2rm4qm3c 7 วันที่ผ่านมา

    මට‍ ලක්ෂණ නැතත් මට‍ ආසයි මට‍ එහෙම ගන්න බැරිද ස්වාමින් වහන්ස නැත්තම් හොද නැද්ද

  • @madukumari1152
    @madukumari1152 17 วันที่ผ่านมา

    man godak kalekata kalin dakka aakase raththaranpata raswihidawAmin nayek enawa

  • @sepalikaweerasinghe4402
    @sepalikaweerasinghe4402 24 วันที่ผ่านมา

    අතේ නයි පෙනයක් පෙන්න තියෙනවා.ඇයි එහෙම තියෙන්නෙ.. ගොඩක් වෙලාවට නයි හීනෙන් පේනවා.. මට ගොඩක් සමීපයි වගේ දැනෙනවා නයෙක් දැක්කත්...

  • @user-bz5ry2gt5d
    @user-bz5ry2gt5d 4 หลายเดือนก่อน +1

    Oye sherama mate thiyenwa .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madukumari1152
    @madukumari1152 17 วันที่ผ่านมา

    heenen dakke aye kalayak mac nail pannanawa kakule patalenawal pannanawa dannam na kalayak tibba😊

  • @roshel9671
    @roshel9671 21 วันที่ผ่านมา

    Hariyatama hari mth adika lesa kenthi ynawa mokkhari deyak unoth eka hethen ynne nh

  • @user-rv4ou9cu8r
    @user-rv4ou9cu8r 4 หลายเดือนก่อน

    Siyaludena saththay budu saranay

  • @NipunDilanka-ik9rt
    @NipunDilanka-ik9rt หลายเดือนก่อน

    මටත් හීනෙන්. පෙන 5යී පෙන 7යී නාගයා හීනෙන් නිතර පේනවා,ඒ ඇයි

  • @rumeshamaduwanthi4676
    @rumeshamaduwanthi4676 4 หลายเดือนก่อน

    දේව ගැති තුමනි මම සිහිනෙන් රත්තරං පාට නාගයෙක් දැක්කා මම පොඩි කාලේ ඉදපු ගෙදර මගෙ අම්මා තාත්තා ඉන්න ගෙදර මම දැන් බැදලා. මම එලියෙ අඹ ගහ ලග ඉන්නවා දැක්කෙ ඒ නාගයා රත්තරං පාටයි පොඩි පිහාටු වගෙ චුටි චුටි ඒවා තිබුනා මගෙ පස්සෙන් එයා ආවා මම බය වෙලා ගෙට දුවද්දි ගේ ඇතුලටම ආවා අවිත් මගෙ ලගට ඇවිත් මගෙ දකුනු කකුලට දශ්ට කලා ඒත් මට මුකුත් උනේ නෑ ඒත් මම බය උනා 🥺

    • @rumeshamaduwanthi4676
      @rumeshamaduwanthi4676 4 หลายเดือนก่อน +1

      මට දශ්ට කලා කියලා මම කෑ ගහනකොට තාත්තා ඇවිත් අතින් අල්ලලා ගිහින් එහා පැත්තෙ ගෙදරට දැම්මා මම එවෙලෙම කුස්සියට යනකොට මගෙ අක්කා කිරිබත් හදනවා සුදු රෙද්දක් ඇදගෙන කුස්සියෙ දොරි එලියට යනකොට තව 7 දෙනෙක් හිටියා එකට වෙලිලා මගෙ තාත්තායි මගෙ මහත්තයායි අල්ලලා ගිහින් දැම්මා එහා ගෙදරට පොල් ගහක් දිගෙ උඩටම ගියා මම දැක්කා 🥺🙏

    • @SriMahaNagapattiniDewalaya54
      @SriMahaNagapattiniDewalaya54  4 หลายเดือนก่อน +1

      Suba deyk pute..

    • @rumeshamaduwanthi4676
      @rumeshamaduwanthi4676 4 หลายเดือนก่อน

      ​@@SriMahaNagapattiniDewalaya54 🙏🙏🙏🙏

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KaushalyaKaushalya-hn2cn
    @KaushalyaKaushalya-hn2cn 2 หลายเดือนก่อน

    Mata kakul hiri watenawa guruthamai darma desanawak ahana welawata ninda yaddi yam kenek kakula hari athen adala aharawanawa mta therum ganna amarui kauda kiyala penne na.pahadili karanna puluwanda.obathumata godak pin.

  • @YasodharaDilrukshi-ns4zv
    @YasodharaDilrukshi-ns4zv 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kalumpathum4023
    @kalumpathum4023 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 หลายเดือนก่อน

    සාස්තර හරියට කියලා අපි කරන වැඩේ වරදින්නේ ඇයි

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 3 หลายเดือนก่อน

    Sihi waram gana video ekak gennako Wedamahaththaya

  • @SriyaniSriyani-kx4nw
    @SriyaniSriyani-kx4nw 24 วันที่ผ่านมา

    මට නාග පත්තිනි වරම් තියෙන්නේ මට තාම වයස 14යි මට මේ වරම හිර කරන්න ඕනි මට ඇගට ආපුවහම දරා ගන්න අමාරුයි 😢

    • @ARUNATV-h3n
      @ARUNATV-h3n 11 วันที่ผ่านมา +1

      හිර කරන්න එපා පුතේ

  • @NiroshaKumari-sn5om
    @NiroshaKumari-sn5om 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @UdeshiKanthi
    @UdeshiKanthi 4 หลายเดือนก่อน

    මට හරියටම නාග වරම්ක් තියෙනවද කියල ඔබතුමාට බල්න්න පුලුවන්ද

  • @UdeshiKanthi
    @UdeshiKanthi 4 หลายเดือนก่อน

    මට ශිව දෙවියන් පේනව ඒ වෙලාවටම මට සර්පයක් දකිනව ඒ ඇයි

  • @gayandissanayaka7126
    @gayandissanayaka7126 2 หลายเดือนก่อน

    අනේ මට කියන්නකෝ මොන බාවනද අපී කරන්න ඕන

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 3 หลายเดือนก่อน

    මට හින පෙන්නේ නැහැ ඇයි ඒ සිව දෙවියන් අදාන්න පුළුවන් ද වරම ගනේ නැතිව පුළුවන් ද

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 4 หลายเดือนก่อน +2

    මම මිනිස්සු වැඩිපුර ඉන්න කිසිම තැනක යන්න කැමති නැ මෙක ලොකු ප්‍රශ්නයක් ජිවිතෙට නැදැයෙකුගෙ පාටියක් කිවුවත් මන් යන්නැ මන් ගෙදර මිනිස්සු නැයො ඵක්කවත් කාත කරන්න වැඩිය කැමත්තකි නැ හැබයි කාත් ඵක්කවත් තරහක් නැ තනියම පාඩුවෙ පරිසරය ඇසුරැ කරන් ඉන්න තමයි කැමතිම රාස්සාවක් කරන්න ඵහෙම මෙක ලොකු ගැටලුවක් හරියට කෙන්ති යනවා නවත්ත ගන්න බැ

  • @daywithhasi4601
    @daywithhasi4601 3 หลายเดือนก่อน

    😮😮

  • @user-wm4wx8fe1o
    @user-wm4wx8fe1o 3 หลายเดือนก่อน

    Nagawarama gne kohomada

  • @SankaLakshitha
    @SankaLakshitha 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw หลายเดือนก่อน

    𝐓𝐇𝐈𝐈𝐑𝐔𝐖𝐀𝐍 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐨𝐛𝐚𝐭𝐚

  • @rubindammika4566
    @rubindammika4566 4 หลายเดือนก่อน

    Mama dawasak heenen dakka inen udatika මනුස්සයෙක් pahala nayek godak විශාල sudu pata dilisena kenek mawa hoyagena passen enwa mata me gana kiyanna puluwanda 🙏🙏

  • @UdeshikaSeuwandi
    @UdeshikaSeuwandi 3 หลายเดือนก่อน

    Henen nai passen elawan enne ei.awath un dashta karanne neththe ei danne ne.

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 3 หลายเดือนก่อน +1

    අතෙ නයි පෙනයක් තියෙන්නේ ඇයි

    • @SriMahaNagapattiniDewalaya54
      @SriMahaNagapattiniDewalaya54  3 หลายเดือนก่อน

      නාග ලෝකයත් එක්ක කලින් ආත්මෙක සම්බන්ධයක් තිබ්බ නිසා

    • @user-zi8jn9wg9j
      @user-zi8jn9wg9j 3 หลายเดือนก่อน

      ඔයා වත්තලද

  • @user-rv4ou9cu8r
    @user-rv4ou9cu8r 4 หลายเดือนก่อน

    Obathumata hamuwenna puluwandaa

  • @ChaThu-hz9zu
    @ChaThu-hz9zu 2 หลายเดือนก่อน

    මේ ඔක්කොම තියෙන මම 😒😒👍

  • @PCANewVision
    @PCANewVision 4 หลายเดือนก่อน +1

    Hoda doctor කෙනෙක් gawata ikmanata yanna

  • @gayni79
    @gayni79 3 หลายเดือนก่อน

    Mge es lokuii..mea es walta kattiy washi wenwa..

    • @gayni79
      @gayni79 3 หลายเดือนก่อน

      Mge es diha kattiya godak wela bln innwa

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 5 หลายเดือนก่อน

    Me kiyapu hamadema mata pihitala tiyenawa

    • @user-wy4sn6jv4t
      @user-wy4sn6jv4t 4 หลายเดือนก่อน

      Mond thiyenne.mtth kiynnko

  • @user-bp4sw9bl4k
    @user-bp4sw9bl4k หลายเดือนก่อน

    සර් නාග වරම ඇරෙන්න ඕනෑම වරමක් ඇගට එනවනම් නිදිමත ගතිය. ඇගට පනනැති ගතිය එනව නේද.

    • @SriMahaNagapattiniDewalaya54
      @SriMahaNagapattiniDewalaya54  หลายเดือนก่อน +1

      වරමට අවහිරතා තිබ්බොත් එසේ වෙනව දරුවෝ තෙරුවන් සරණයි

    • @user-bp4sw9bl4k
      @user-bp4sw9bl4k หลายเดือนก่อน

      සර් මට කළුකුමාර දොශය තියෙනව ඒ නිසාද මේ දේවල් වෙන්නෙ

    • @SriMahaNagapattiniDewalaya54
      @SriMahaNagapattiniDewalaya54  หลายเดือนก่อน

      ඒක තමයි දරුවෝ වරමට අවහිර තාවය..🙏

  • @user-uv2zj1vf3s
    @user-uv2zj1vf3s 4 หลายเดือนก่อน

    මට ඔබ තුමාව කෝල් එකෙන් සම්බන්ද කර ගන්න පුලුවන් ද?මම ප්‍ර්‍රරෂ්ණ ගොඩක ඉන්නේ.

  • @AnuraSiri-pj3ok
    @AnuraSiri-pj3ok 3 หลายเดือนก่อน

    මටත් නිතරම කේන්ති යනවා 😢

    • @AnuraSiri-pj3ok
      @AnuraSiri-pj3ok 3 หลายเดือนก่อน

      මට ලක්ෂණ 5ක් තියෙනවා මම
      ඒවට මොකක්ද කරන්නේ 😢

    • @SriMahaNagapattiniDewalaya54
      @SriMahaNagapattiniDewalaya54  3 หลายเดือนก่อน

      Parikshawak karaganna daruwoo

  • @user-iv9ip4ne9b
    @user-iv9ip4ne9b 3 หลายเดือนก่อน

    එතකොට මම ගැන කියන්නකෝ 😒

  • @user-rn5yl2vf5z
    @user-rn5yl2vf5z 4 หลายเดือนก่อน

    හීනෙන් නයෙක් වගෙ පෙරලෙන්නෙ ඇයි කියල කියන්න ඔබ තුමට ගොඩක් පින්

  • @user-rn5yl2vf5z
    @user-rn5yl2vf5z 4 หลายเดือนก่อน

    රෑට නින්දෙදි නයි පෙනේ අතින් හදාගෙන පෙරලෙන්නෙ නයා වගේ දගලන්නෙ ඇයි ඒ.

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 3 หลายเดือนก่อน

    වරමක් ගන්නේ නැතිව සිව දෙවින්‍යන්ට තම්ගේ දුක කියන්න පුළුවන් ද

  • @rptechnology7793
    @rptechnology7793 2 หลายเดือนก่อน

    Oya kiyana ඒවා හැමෝටම thiyenawa .ethin විශේෂ නෑනේ

  • @monaarowgems1861
    @monaarowgems1861 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

    විදයාවෙන් කියනවා නාගයන්ට මැණිකක් නෑ කියල ..ඒ කතාව අදහස මොකෙක්ද ??

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

    නාගයන්ට මැණිකක් හෙවත් නාග මුතු තියෙන කතාව ඇත්තක්ද??