නාග වරමි ලබාගමු / ලංකාවෙි නායකත්වය ගැන හෙළිකල දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 58

  • @h.w.srenukarenuka3020
    @h.w.srenukarenuka3020 9 หลายเดือนก่อน +5

    හොද දැනුවත් කිරිමක් ඔකද දේවාලය ට මම ගොඩක් ගිහිල්ලා තියනවා එතන ඉදලා තව කිලෝමීටර් 22 ක් ගියාම පත්තිනි මැණියන්ගෙ දේවාලය ක් තියනවා කැලේ හාස්කම් රැසයි පුලුවන් හැමොම යන්න දෙවි රැකවරණයි සියලුම දෙනාට මැණියන්ට පින්

  • @kumariudukumbura9457
    @kumariudukumbura9457 11 หลายเดือนก่อน +7

    ඔබ තුමිය නම් දැනුම් කෞතුකාගාරයක් වගේ..දෝණාවක් කඩල ඇරල පෙන්නුවා වාගේ ..ලන්කා භූමියේ රාවනා ඉතිහාස පිළිබද ..මහ හෙළ කුළ රැජිනියන් පිළිබදව මේ දේශණා මාලාවන් වලදි අනිකුත් දෑ සමග කරනු ලබන හෙළිදරව්.. ඇත්තටම අභිත සිවි හෙළ ඉතිහාසය කෙතරම් ගෞරවණීය ඉතිහාසයක් ද යන්න.. ස්තුතියි..අනේක වාරයක් බොහෝ පින් මේ ලබා දෙන දැනුම් සංභාරයට...ඉදිරියේදි තව තවත් මෙවන් අනර් ග දේශණයන් ශ්‍රවණය කිරිමට අපට ලැබේවා..ඔබ තුමියට සියවසකට දිඝාසිරි වේවා!!!

    • @Tharu952
      @Tharu952 9 หลายเดือนก่อน

      Ekanam aththa

  • @PathminiSubasingha-c7f
    @PathminiSubasingha-c7f 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියි මේ දේශනාව අහන්න lebunata ස්තුතියි අම්මේ 🙏🙏🙏❤️

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 10 หลายเดือนก่อน

    ඔබ මැනියන්ට තෙරුවන් සරණයි ගොඩක් පින් ශිව දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏

  • @Tharshuikyn
    @Tharshuikyn 11 หลายเดือนก่อน +1

    අතිත භව උරුමය ඔබට හිමි සිවි හෙළයේ ...
    වත්මන දක්වාවු ආත්ම ගමනය...
    ආත්මීය විඥ්ඥාණික ...
    හසුරු කෞෂල්‍යය..
    ආත්මීය සංජානන මෙහෙයවීම...
    කදිමයි... ඉතා කදිමයි...
    විශ්වයේ උරුමය ඔබ සතුයි..
    මේ මුතු ඇටය ලක් දෙරණ මතැතී..
    ජය ශ්‍රී !!! මාතා ශිවගාමී මාතාවනි
    ❤❤❤❤❤❤❤❤❤

    • @KawshalyaPriyangani
      @KawshalyaPriyangani 11 หลายเดือนก่อน

      අනෙ මට මෙය කියලා කියන එක විස්තර කරලා දෙන්කො කරැනා කරලා ගොඩක් පින්

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 3 หลายเดือนก่อน

    🙏🌹💐🌻ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව, නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා.... !🙏❤💐🌹🌻🦁🇱🇰 තව තවත් මෙවැනි වටිනා වීඩියෝ මගින් අපත් අපගේ ආදරණීය ජනතාවත් දැනුවත් කිරීමට හා ඔවුන් නිවැරදි තැනට යොමු කිරීමට වාසනාව භාග්‍ය උදාවේවා.....!බුදුසරණයි....!🙏❤💐🌹🌻🦁🇱🇰

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 11 หลายเดือนก่อน +4

    අනෙ මැනියනි අපි ව බොරැවට බයකරලා දෙවියන් විකුනන දේවාලහොරැ අපමනයි පිරිමි කටිිටඩියො තමයි සෙරම වාගෙ ඉන්නෙ අපේ සල්ල ලක්ෂ ගනන් ගැරැවා වැඩ උනෙනැ කියපුවහම අපට අමු කුනුහරපෙින් බයිනවා මම නමි කියන්නෙ අපිරවටලා බොරැ කරපු කටිිටඩියො අතුගැවෙිලාම යන්න ඔන මැනියන්ට දිර්ඝායුෂ ලැබේවා

    • @subhanichathurika9316
      @subhanichathurika9316 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙන්නේ ඕන..හොර කට්ටඩින්ට

  • @jay-c3c7k
    @jay-c3c7k 17 วันที่ผ่านมา

    මන් හීනෙන් දැක්කා මගේ අතේ කලු පාට නයි හැව තිනෝ එවා ගැලවි ගැලවි වැඩෙනෝ,අනේ මැනියනේ මට කියනව ද ඒ ඇයි කියලා🙏🙏🙏

  • @sathidevipeetam-
    @sathidevipeetam-  หลายเดือนก่อน

    ❤❤❤❤

  • @uyanwatthadissanayake7625
    @uyanwatthadissanayake7625 11 หลายเดือนก่อน

    ඔබතුමියට දිිර්ඝායු වෙිිවා !!!

  • @RumeshaMaduwanthi-r6f
    @RumeshaMaduwanthi-r6f หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @srhibuddhasathipeetaya
    @srhibuddhasathipeetaya 3 หลายเดือนก่อน

    නිවැරදි දැනුවත් කිරීමක්

  • @ruwankumara3444
    @ruwankumara3444 10 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි අවසරයි මැනියනි....ඔබ වහන්සෙ මෙලොව ජනිත වුන අමිල මැනිකක්..ඔබවහන්සෙට දහසක් දෙනා ඔබට නිනදා කරනවා සමාජ ජාලා වල..නමුත් මැනියනි ඔබනිවරදි මග යන නිසා ඔබට හතුරො වැඩි...ඔබ වගේ විනා වරම් ගොලයො මෙලොවට බිහි කලමැනියනි ඔබට දිර්ගායු......

  • @SiduSudu-vb5ch
    @SiduSudu-vb5ch 3 วันที่ผ่านมา

    මෑනියනි නාග වරම් හිර කරන්න පුලුවන්ද

  • @dimuthusampath2464
    @dimuthusampath2464 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @akarsaniye9146
    @akarsaniye9146 9 หลายเดือนก่อน

    ගුරැවරය කිසිම දේයක් කියේල දිලා නැ වරමි හිරකරන ගුරැවරැ ඉන්නේ තිනරම බනින උන්

  • @Dinethya123
    @Dinethya123 11 หลายเดือนก่อน +1

    මැණියනේ ඔබතුමිය කොහෙද ඉන්නෙ

  • @sakuarachchi1780
    @sakuarachchi1780 11 หลายเดือนก่อน +2

    ඔබතුමිය හමුවන්න එන්නෙ කෙසේද

  • @radikajeewanthi2093
    @radikajeewanthi2093 11 หลายเดือนก่อน

    ස්තූති මෑණියෙනි 🙏

  • @KawshalyaPriyangani
    @KawshalyaPriyangani 11 หลายเดือนก่อน +1

    අම්මා අනිත් නාග සක්ති 12 දෙනා කොහෙද ඉන්නෙ අම්මා අපි දැකලා තියනවා වගෙ අනිත් අයවත් දකින්න කැමතියි. දිර්ගායූ. වෙවා අම්මා

  • @dhanushkabandara6469
    @dhanushkabandara6469 6 หลายเดือนก่อน

    ඔබතුමිය සම්බන්ද කරගන්න ක්‍රමයක් තිබේද?

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 11 หลายเดือนก่อน

    Tharuwan saranai මෑණියන් me පිළිම ගන්න පුළුවන් kohoyanda

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 9 หลายเดือนก่อน +1

    පෙන හතෙ පිලිමයක් ගත්තොත් නරකද මැනියනි

  • @LalaniWeediyage
    @LalaniWeediyage 8 หลายเดือนก่อน

    🙏

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 11 หลายเดือนก่อน

    Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏ayusha boho wewa🙏

  • @Runika-vn1qy
    @Runika-vn1qy 4 หลายเดือนก่อน

    maniyo. Nayekwenna. Puluwanda. Mama. Balagena. innawa. Maniyane. Theruwan. Saranai. Maniyo❤❤

  • @prabath9758
    @prabath9758 10 หลายเดือนก่อน

    Bohomath pin meniyani 🙏🏽🙏🏽🙏🏽

  • @nilangahewapathirana792
    @nilangahewapathirana792 10 หลายเดือนก่อน

    දිීර්ඝායුෂ වේවා ! අම්මේ .🙏

  • @sudarshiganegoda8908
    @sudarshiganegoda8908 11 หลายเดือนก่อน

    Theruwan saranai ...

  • @PrasangaDilhara
    @PrasangaDilhara 2 หลายเดือนก่อน

    Eka Dana ganne kohomada

  • @shenulisenarathna3482
    @shenulisenarathna3482 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kelumwijesingha8286
    @kelumwijesingha8286 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshaMahesha-t2n
    @MaheshaMahesha-t2n 9 หลายเดือนก่อน

    Obathumiya kohada enna

  • @surangapradeep7171
    @surangapradeep7171 9 หลายเดือนก่อน

    ඔබතුමිය කොහෙද ඉන්නෙ

  • @Tharshuikyn
    @Tharshuikyn 11 หลายเดือนก่อน +1

    නාග පෙන 7 ක් ?? අනේ ඒකත් පෙන්වන්නකෝ 🌹🌹🌹🧡🧡❤❤❤

  • @DeSilva-eq2ci
    @DeSilva-eq2ci หลายเดือนก่อน

    මට. නාග. වරම්. තියෙනවා😊

  • @ShankaLakmali
    @ShankaLakmali 11 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @ශ්රිභද්රකාලිකොවිල
    @ශ්රිභද්රකාලිකොවිල 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ mage amma

  • @gayaniwasana9931
    @gayaniwasana9931 11 หลายเดือนก่อน +1

    සාධනා කරනවා කියන්නෙ මොකක්ද අම්මා

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment5816 29 วันที่ผ่านมา

    බන්ද නෙමෙ ඛන්ද පිරිත

  • @disansa-v53
    @disansa-v53 8 หลายเดือนก่อน

    ඔබතුමියට මිනිස් වෙස් ගත් නාගයන් මුණ ගැසී තියෙනවා ද?

  • @NiranjalaShiromi-z3u
    @NiranjalaShiromi-z3u 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @Runika-vn1qy
    @Runika-vn1qy 4 หลายเดือนก่อน +1

    Maniyo. Arapilime. Thiyennama. Onada. Maniyo. Nayekwenn

  • @lasithsathsara8389
    @lasithsathsara8389 4 หลายเดือนก่อน

    මෙ ගෑනිට පිස්සු මගෙ පුතා පිස්සෙක් කලා.මෙ ගෑනි පුජාවට ඉල්ලන්නේ රෙට් වයින්ළු

    • @PurelifeWithganesh
      @PurelifeWithganesh 2 หลายเดือนก่อน

      ඇත්තමද අම්මේ

  • @MaheshaMahesha-t2n
    @MaheshaMahesha-t2n 9 หลายเดือนก่อน

    Mata tli no dannako

  • @inokadilhani7623
    @inokadilhani7623 8 หลายเดือนก่อน

    Maniyani kendare naga karanaya kiyanne mokakda?

  • @chutimetti8832
    @chutimetti8832 8 หลายเดือนก่อน

    Sadanawa kiynne mokkda meniyani

  • @ashanshashika
    @ashanshashika 5 หลายเดือนก่อน

    Notarana davl keya dnnata godak tute cate tumanlatt tumeyalatt g odk pen

  • @chandarakumari7202
    @chandarakumari7202 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Runika-vn1qy
    @Runika-vn1qy 4 หลายเดือนก่อน

    ❤❤

  • @SlMobile-w7b
    @SlMobile-w7b 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @priyadarshanidiyalagoda9936
    @priyadarshanidiyalagoda9936 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priapriangka5915
    @priapriangka5915 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SanduniNWeerasinghe
    @SanduniNWeerasinghe 6 หลายเดือนก่อน

    ❤❤❤