කතා දෙකක් නෑ අහන්නත් කලින් ප්‍රතිඵල ලැබෙයි බලන්නකෝ 💯 kali amma Washi Manthara Kali Maniyo washi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @dilharaperera3418
    @dilharaperera3418 3 หลายเดือนก่อน +53

    Oba wahanseka godaki pin.meka aththama aththak🙏

    • @channel1tv108
      @channel1tv108 2 หลายเดือนก่อน +4

      m..මැනියනි.අසරන.මටපිහිට.දෙන්න.🌻🌻🌻🌻🌻🌻

    • @nishuaberathna8767
      @nishuaberathna8767 2 หลายเดือนก่อน +1

      Maha Kali amma mata pihita wenna mage mahathyage adaraya mata lebila ...aniyam sambandayak nethi wewa...

    • @sampathkumara5814
      @sampathkumara5814 หลายเดือนก่อน +1

      මට පිහිට වු මැනව කාලි අමිමේ

    • @NaserSur-j9q
      @NaserSur-j9q หลายเดือนก่อน +1

      Mage අම්මාට pin mata පිහිට වුණාට ❤❤🎉🎉🙏🙏🙏

    • @IndraniWijebandara-d3z
      @IndraniWijebandara-d3z หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @RajapakshaRaja-h7t
    @RajapakshaRaja-h7t 11 วันที่ผ่านมา +7

    එයාගගෙන් දැන් මේ මන්ත්‍රය අහනකොට මැසෙජ් එකක් ආවා😊 කාලි මෑණියන්ගේ ආශිර්වාදය මට ලැබුණා

  • @Oshan-Madhushara
    @Oshan-Madhushara 5 หลายเดือนก่อน +209

    අනේ මට මගේ සුදූව ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්තනා කරන්නකෝ.🥺🙏❤️

  • @Universe-q4e
    @Universe-q4e 4 หลายเดือนก่อน +109

    මාගේ නැතත් හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න ඕනි 🥺💓

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz 4 หลายเดือนก่อน +3

      එහෙම නෑ ඔයා අවංකවම ආදරේ කලානං ඔයාටත් අවංක ආදරයක් ලැබෙන්න ඔනි..❤️🙏🙏🙏

    • @kawee471
      @kawee471 3 หลายเดือนก่อน

      Attm

    • @hirushaudan11.11
      @hirushaudan11.11 2 หลายเดือนก่อน

      Ehama kiyanna epa api okkama sarthaka wemu yaluwe

  • @MinsaraMinsara
    @MinsaraMinsara 2 หลายเดือนก่อน +11

    අනේ මගේ මහත්තය ඉන්නේ කුවේට් එයා ලගට මට යන්න ලැබේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ පිං 🙏🙏🙏🙏

  • @gihaninikesha8871
    @gihaninikesha8871 3 หลายเดือนก่อน +33

    මේ මන්තරය සත්‍යක්.අහල ඉවර වෙන්නත් කලින් එයා හරි ආදරෙන් මැසෙජ් කරා..එයාගෙ ආදරේ හැමදාම මට ලැබේවා..කාලි මෑනියන්ගෙ පිහිටයි

  • @anushadamayanthi9894
    @anushadamayanthi9894 6 หลายเดือนก่อน +36

    මගෙ අම්මෙ මට පිහිට වෙන්න ඉස්සර හිටියා වගෙ අපිට සතුටින් ඉන්න එයාගෙ අදරේ වෙනස් නොවෙන්න මගෙ කාලි අම්මාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 6 หลายเดือนก่อน +31

    මගෙ කාලි අම්මේ මට උන අසාදාරනය ට සාදාරනයක් ඉෂ්ට කර දෙනු මැනවි. මගෙ පව්ල් ජීවිතය ආරක්ෂා කරදෙනු මැනවි. මා හට සතුරුකම් කරන අය ඈත් කර ඔව්නට සමාව දුන මැනවි 🙏🙏🙏මා කල සියළු පිං කුසල් කාලි අම්මට අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @nimanshiliyanage7108
    @nimanshiliyanage7108 7 หลายเดือนก่อน +71

    මෙය සත්‍යක්. ඔහුගේ හිත වෙනස් උනා. ස්තූති වේවා කාලි අම්මේ. මින් ඉදිරියටත් ඔහු සමග සතුටින් ආදරෙන් ඉන්න ලබා දෙන්න. ඔබතුමියට ස්තූති වේවා. 🥺🙏🤍

  • @Himanethu187
    @Himanethu187 4 หลายเดือนก่อน +36

    මෙය සත්‍යයක්. සතියක් කතා නොකර හිටපු එයා මට අද කතා කරා..අනේ මෑණියනි අපි දෙන්නගෙ ආදරෙ ආරක්ෂා කරලා දෙන්න..කාලි මෑණියන්ගේ පිහිටයි.. 🙏❤

  • @thilakapathirage2106
    @thilakapathirage2106 4 หลายเดือนก่อน +46

    විශ්වාසයෙන් කරන්න ප්‍රතිඵල සාර්ථකයි,,,,ඔබතුමාට බොහෝම පින් 🙏🙏🙏

  • @rasikatharanga-eg2bt
    @rasikatharanga-eg2bt 5 หลายเดือนก่อน +78

    Me මන්ත්‍ර්යෙ ඇත්තක් තිබෙන බවට මට විස්වාසයි ඒකට හේතුව තමයි මම ඇසුරු කල කෙනා මට දවස් 3ක්4 ක් මැසේජ් කරන්නේ නැතුව ඉටියා.ඊට පස්සෙ මම ඊයෙ මේ මන්ත්‍රය දැකලා හිතේ විස්වාසයෙන් මේකට සවන් දුන්නා.පැය 24 k යන්ඩ කලින් ඒ කෙනාම බොල්ක් කරලා තිබුන ලයින් එක අයින් කරලා මට දිගටම මැසේජ් කේරුවා.ඒ විස්වාසය නිසා මම දවස් 21ඉවර වෙනතෙක් මේ මන්ත්‍රයට සවන් දෙනවා.අනේ කාලි අම්මෙ මට නැවතත් ලන්කරපු ඒ කෙනාව සදාකලයටම මගෙම වෙලා ඉන්ඩ වරම් සැලසුව මැනව!

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz 4 หลายเดือนก่อน +2

      මැනියො පිහිට වෙයි ❤️🙏🤟

  • @JaniHansali
    @JaniHansali 5 หลายเดือนก่อน +142

    මේක සත්‍යයි එයා මට මැසෙජ් කරා ගොඩාක් පිං මගේ අම්මේ හැමදාම අපි දෙන්නගේ ආදරේ ජිවිත කාලේම ආරක්ෂා වේවා..!

    • @DisnaUdugama
      @DisnaUdugama 5 หลายเดือนก่อน +5

      Dawas kiyak aehuwa da?

    • @Malkanthi-h8i
      @Malkanthi-h8i 4 หลายเดือนก่อน

      Amme oba sathtahaii

    • @Malkanthi-h8i
      @Malkanthi-h8i 4 หลายเดือนก่อน +1

      Mage keliammage pihita mata ekmanin labeva

    • @miranranga5918
      @miranranga5918 4 หลายเดือนก่อน +1

      කාලි අම්මෙ 😂😂 පිටවෙන්න කුමාර ආදරෙ යෙන් රැවැට්ටුවා එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න කාලි මැනියනි 😢😢

    • @PolanNaruwa-yi4ov
      @PolanNaruwa-yi4ov 4 หลายเดือนก่อน

      Mage amma man godak wiswasa karanawa

  • @DilDilki-x7r
    @DilDilki-x7r 7 หลายเดือนก่อน +47

    මගේ රත්තරන් අම්මා මන් දිහා බලන්න මම හරිම අහිංසකයි අසරණයි මගේ දෙවියනේ මට පිහිට වෙන්න මගේ අම්මේ

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน +1

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @DinushaLiyanage-p6t
    @DinushaLiyanage-p6t 11 วันที่ผ่านมา +3

    මෙය ඇත්තක් මගෙ ප්‍රාර්ථනය ඉටු වෙමින් පවතී ❤

  • @KumuduKumudu-xn7ux
    @KumuduKumudu-xn7ux หลายเดือนก่อน +12

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ වගේම අනිත් අයගෙත් ආදරය ඒ අයට ලැබේවා 😊🙏 කාලි මෑණියණි මට පිහිට වෙන්න 🙏🌷

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 7 หลายเดือนก่อน +139

    මේ මන්ත්‍ර ඇත්තක් .මගෙ සුදුයි මායී දැන් ගොඩක් ආදරෙයී ..එයා මට පිස්සුවෙන් ආදරෙ කරනවා ❤

    • @kusumapeiris_
      @kusumapeiris_ 6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @KusumaNawarathna
      @KusumaNawarathna 5 หลายเดือนก่อน +1

      ඇත්තක් උනාද 😢

    • @Dimplegirl1111
      @Dimplegirl1111 5 หลายเดือนก่อน

      Dawas kiyak ahuwada

    • @HashiniLakmali-rt5wk
      @HashiniLakmali-rt5wk 5 หลายเดือนก่อน

      ඇත්තටමද

    • @ChamidhuAbisheka
      @ChamidhuAbisheka 4 หลายเดือนก่อน

      Hema dama sathuthen inna dennama

  • @WasanaSiriwardhana-q5q
    @WasanaSiriwardhana-q5q 5 หลายเดือนก่อน +60

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරේ සහ මෙම මන්ත්‍රය අසන කාලී මෑණීයන් ගැන විශ්වාසේ ඇති සියලු දෙනාගේ ආදරේ ඒ විදියටම ලැබේවා.. කාලී අම්මේ පිහිටවෙන්න ❤️🙏

    • @SamanthiPathirana-yh9tu
      @SamanthiPathirana-yh9tu 4 หลายเดือนก่อน

      දෙව් පිහිටයි 🙏🙏🙏

    • @ShanthaKumara-oi5en
      @ShanthaKumara-oi5en 4 หลายเดือนก่อน

      මගේ ආදරේ ලබා දුන් කාලි මෑණියන් ට ගොඩාක් පිං

  • @gihanbuddhika9681
    @gihanbuddhika9681 5 หลายเดือนก่อน +42

    තමිර මගෙ වෙන්න කියලා හැමෝම පාර්ථනා කරන්න කාලි මැනියන්ගෙ පිහිටයි එයාට ❤❤

    • @Malkanthi-h8i
      @Malkanthi-h8i 4 หลายเดือนก่อน

      Kaliammage pihiten mata mage adare laba ganna labeva

  • @dilkinipunika3762
    @dilkinipunika3762 4 หลายเดือนก่อน +17

    මං කාලී මෑනියන් ගොඩක් විස්වාස කරන කාලී අම්මාගේ දරුවෙක්.මට පිහිට වෙන්න කාලී අම්මේ.මගේ හිතේ මේ දැවෙන ගින්දර නිවලා දාන්න මගේ අම්මේ.මට විතරක් නෙවේ අවංකව ආදරය කරපු හැම කෙනෙකුටම සාදාරනයක් ඉශ්ට කරන්න අම්මේ.....🙏🥺

  • @nethmi_sathsarani
    @nethmi_sathsarani 4 หลายเดือนก่อน +23

    කාලි අම්මගෙ පිහිටෙන් මගේ ආදරේ මට ලැබේවා....🙂

  • @g.dvithanage3554
    @g.dvithanage3554 6 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු කාලිමැනියන්ගේ පිහිටයි මාහට.පිහිට.වෙන්න.අම්මෙ

  • @KumariSuweenitha
    @KumariSuweenitha 5 หลายเดือนก่อน +25

    මේක ඇත්තක්.මම අහන්න ගත්ත දා ඉදලා සැබැ වෙනසක් ඔහුගේ තියනවා.කාලි අම්මා මම ගොඩාක් විස්වාස කරනවා

  • @PiyumiNadeesha-w1y
    @PiyumiNadeesha-w1y 6 หลายเดือนก่อน +13

    මෙතැනට ආවා සැමගෙම දුක නැති කරලා දෙන්න මැණියනි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshathilakarathne-kc9py
    @malshathilakarathne-kc9py 29 วันที่ผ่านมา +2

    මෙය ඇත්තටම සත්‍යය ක්‌... ස්තුතියි කාලි අම්මේ.... ❤️❤️❤️

  • @HawagelasanatheVinodani-zh1xq
    @HawagelasanatheVinodani-zh1xq 2 หลายเดือนก่อน +2

    මෙය සත්‍යායක් 🙏🙏🙏🙏 දවස් තුනක් යනකොට ඵයා හරි ආදරේ න් කතා කලා ගොඩක් පින්

  • @prithikadanushi
    @prithikadanushi 6 หลายเดือนก่อน +10

    කාලී අම්මේ මගේ දනුෂ්ක අයියාගේ ආදරය මට ඉස්සර තිබබා වගේ ලබා දෙන්න..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilkuwait8205
    @sunilkuwait8205 6 หลายเดือนก่อน +30

    මේ මන්ත්‍රී සත්‍යයක් නම් නියාස් මෙයාගේ ආදරේ මටම විතරක් හැමදාම පිස්සුවෙන් වගේ ලැබේවා දෙවි පිහිටයි❤❤❤

  • @n7123fffffhh
    @n7123fffffhh 6 หลายเดือนก่อน +95

    කවිශා මගෙ වෙන්න කියලා හැමොම ප්‍රාර්තනා කරන්න කාලි මැනියන්ගෙ පිහිටයි

    • @Dulmi-k2q
      @Dulmi-k2q 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

    • @Udarauddika
      @Udarauddika 4 หลายเดือนก่อน

      එසෙම වෙවා. 🌸🙏

    • @ShashikalaMadhuwanthi-hp6qn
      @ShashikalaMadhuwanthi-hp6qn 4 หลายเดือนก่อน

      Esema wewa.aniwaren oyt eyw labei

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz 4 หลายเดือนก่อน

      කවීශාට අවංකවම ආදරේනං ඔයාගෙම වේවා!❤️🙏☀️💐💐❤️❤️❤️❤️❤️

    • @DenethPriyantha
      @DenethPriyantha 3 หลายเดือนก่อน +1

      Ane kali meniyane mata mage adare labadenna kali අම්මේ

  • @raveenaranasingha
    @raveenaranasingha 4 หลายเดือนก่อน +17

    මගෙ රත්තරං ඔයාගෙ ආදරේ ඉක්මනින් මා හට පාරිශුද්ධ ව ලබා දෙන්න ❤කියලා මන් කාලි මෑනියනේ ඔබගෙන් ඉල්ලා සිටිනවා.🙏

  • @PiyangaSubashini
    @PiyangaSubashini 4 หลายเดือนก่อน +6

    මට මෑනියෝ පිහිට වුනා මේක ඇත්තටම ඇත්ත මෑණියන්ගේ පිහිටයි

  • @lalithwimalarathna8145
    @lalithwimalarathna8145 6 หลายเดือนก่อน +28

    කාලී මෑණියන් ඔබට ගොඩක් ස්තුති.. දින තුනෙන් මට මේකේ prathipala ලැබුණා.. ඔබට ගොඩක් pin.. ස්තුති... මම හැමදාම අහනවා දින 21 ම yanakan..

  • @Amairesha
    @Amairesha 5 หลายเดือนก่อน +19

    අම්මා 🔱ජිවමාන යී මෙය සත්තයි 😇අම්මා පිහිට වෙනවා ❤අම්මා මටත් පිහිට උනා අම්මගේ පිහිටයි 🥰🙏

  • @nimansaparami6593
    @nimansaparami6593 6 หลายเดือนก่อน +8

    කාලී අම්මගෙ පිහිටෙන් මගේ ආදරේ මට ආපසු ලබා දෙන්න මගෙ අම්මෙ ඔබ මෑනියන්ගේ පිහිටෙන් මා හට මෙන්ම මා වගේ ආදරෙන් දුක් විදින හැමෝටම කාලි අම්ම්ගෙ පිහිට ඉක්මනින් ලැබේබා 🙏🙏🙏

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 4 หลายเดือนก่อน +4

    මාගේ අදරයට පිහිට වෙන්න කලි මැණියනි මෙි පිං අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු

  • @ravindumanahara1
    @ravindumanahara1 4 หลายเดือนก่อน +3

    කාලි මැනියන්ගේ පිහිටින් මගේ සහා ඔබ සැමගේ පැතුම්.ඉටු වේවා 🙏🙏🙏💗

  • @sandanika5748
    @sandanika5748 5 หลายเดือนก่อน +14

    ස්තූතියි කාලි මෑනියනි මගේ ප්‍රාර්ථනාව ඉශ්ට කර dunnata 🙏🥺🥰

  • @AnushaSandamali-p4h
    @AnushaSandamali-p4h 7 หลายเดือนก่อน +56

    මගේ කාලි අම්මේ අද මන් ලොකු දුකකින් ඉන්නේ .ආදරේ කරන එක වරදක් නෙවෙයි කියලා ආදරෙ කරලා අද එයා මාව දාලා ගිහින් .ඒත් හැමදාම පිරිමින්ට දිනුම දෙන්න එපා ගෑනු අපි අසරනයි දරාගන්න අමාරුයි ඔහුට දඩුවමක් වශයෙන් මා ලගට ගෙනත් දෙන්න .🙏🙏🙏M.S ගේ ආදරේ මට ලබාදෙන්න .මා කරන සෑම පිනක්ම ඔබ තුමියටත් අනුමෝදන් වේවා ..🙏🙏🙏🙏🙏

    • @malamala2619
      @malamala2619 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @thilinilakmali4795
      @thilinilakmali4795 6 หลายเดือนก่อน +2

      Ana amma kali mata pihita wannko papuva palganayana duakka hita tiyaganai inna amma kali

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      ​@@malamala2619Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      ​@@thilinilakmali4795Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @AwanthiWathsala-bc8fb
    @AwanthiWathsala-bc8fb 6 หลายเดือนก่อน +35

    මගෙ අම්මෙ මෙක සත්‍යයක් ඉස්තුති වෙවා මගෙ කලි අම්මෙ ❤

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 2 วันที่ผ่านมา

    කාලි අම්මාගේ පිහිටෙන් මගේ හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏❤️🙏

  • @ChaminduRajapaksha-si5op
    @ChaminduRajapaksha-si5op หลายเดือนก่อน +3

    අනේ මගෙ අම්මේ මන් එයාට ගොඩක් ආදරෙයි මට එයාව ලාබා දේන්නකො ..... අදම එයා මට මැසෙජ් එකක් දාන්න ඔනි මගෙ අම්මෙ ඔබ වහන්සෙට ගොඩාක් පින්💖🌱

  • @heshanamasha1580
    @heshanamasha1580 7 หลายเดือนก่อน +18

    හැමෝගෙම යහපත් පැතුම් කාලි අම්මා මැනියන්ගේ බලයෙන් ඉටුටේටා..ඔබ තුමාට තෙරුවන් සරනයි🙏.

  • @arishasirulank4972
    @arishasirulank4972 7 หลายเดือนก่อน +57

    මගෙ.අමීමෙ.මෙක.ඇත්ත.එයා.මම.දාන.මැසෙඡ්.වලට.රිප්ලයි.කරෙ.නැ.මෙක.ඇහුවා.විතරයි..මෑසෙඡ්.එකක්.දැමිමා.මට.සතුටුයි.

    • @niranjalasajeewani6421
      @niranjalasajeewani6421 7 หลายเดือนก่อน +3

      oya oya attamada kiyanne

    • @kusumapeiris_
      @kusumapeiris_ 6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      ​@@niranjalasajeewani6421Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @sanjuwijeesingha8687
    @sanjuwijeesingha8687 6 หลายเดือนก่อน +40

    මම මේක කරා මට ප්‍රතිඵල දින 3සිට පෙන්නනවා කලිමැනියන්ට පින් අත්වෙනවා🙏🙏🙏🙏 මේක අහන්න සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤🦋🦋🦋🙏🙏🙏🌻🌻🌻🌻

    • @sanjuwijeesingha8687
      @sanjuwijeesingha8687 6 หลายเดือนก่อน

    • @Vishwakatha
      @Vishwakatha  6 หลายเดือนก่อน +1

      පැතුම් ඉටු වේවා 🙏🙏

    • @HMDissanayake-bd5ti
      @HMDissanayake-bd5ti 6 หลายเดือนก่อน

      Oohuh--hhh-u7jo 10:17 ​@@sanjuwijeesingha8687

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

    • @warunikanchana-d9e
      @warunikanchana-d9e 6 หลายเดือนก่อน +1

      aththatama meka hodaida prathipalayak thiyenawada

  • @KarunaratnKarunaratan
    @KarunaratnKarunaratan หลายเดือนก่อน +2

    මගේ පැතුම කාලි අම්මාගේ පිහිටෙන් ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

  • @Udarauddika
    @Udarauddika 4 หลายเดือนก่อน +6

    මැණිනියනි මගේ ජිවිතේ බාදා ගොඩය් එ හැම දෙන්ම මාව නිදාහාස් කර දෙන්න ඉස්සර හිටියා වගෙ ලස්ස්නට ඉන්න ඉඩ සලසා දෙන්න දෙවියනේ.. 🌸🙏 මිල මුදල් පවා ලබා දෙන්න දෙවියනේ..

    • @Udarauddika
      @Udarauddika 3 หลายเดือนก่อน

      🙏

  • @ThushariNilanthi-i7e
    @ThushariNilanthi-i7e 7 หลายเดือนก่อน +26

    මගේ අම්මේ ඔබ සත්‍යක් මට පිහිට වන්න එයාගේ ආදරේ මට වැඩි වැඩියෙන් ලැබෙන්න🙏🙏🙏🙏🙏

    • @niranjalasajeewani6421
      @niranjalasajeewani6421 7 หลายเดือนก่อน +1

      Oyata attama hari giyada

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 4 หลายเดือนก่อน

      @@dinu180 math eyagen karala thynwa hri giya

  • @WasanaDilrukshi-bd7jl
    @WasanaDilrukshi-bd7jl 6 หลายเดือนก่อน +15

    මට ඇත්තටම පිහිටි උනා

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 5 หลายเดือนก่อน +7

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මට මගේ සුදු මහත්තයා ගේ ආදරෙයි කවදාවත් වෙනසක් වෙන්නේ නැතිව මට එයාගේ පන වගේ ආදරෙයි ලැබෙන්න අසිර්වද කරන්න මගේ කාලී අම්මේ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏❤️❤️❤️

  • @ThiyomiMadushani-z7x
    @ThiyomiMadushani-z7x หลายเดือนก่อน +1

    කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා❤

  • @PiyumiLakshani-ln5jd
    @PiyumiLakshani-ln5jd 4 หลายเดือนก่อน +4

    මගෙ අම්මා මට පිහිට වෙන්න මන් ඔයාව ගොඩක් විෂ්වාස කරන්වා අනෙ මගෙ හිතෙ දුක නැති කරලා අපි දෙන්නා සතුටින් ඉන්න ලැබෙන්න හැමදාමත් 🙏

  • @KavinduAnuththara-i9p
    @KavinduAnuththara-i9p 6 หลายเดือนก่อน +57

    මට සහ මෙම මන්ත්‍රය අහන සැමෝටම තමන්ගේ පැතුම් ඉටුවේවා 🙏

  • @danushmenaka
    @danushmenaka 6 หลายเดือนก่อน +10

    ❤️කාලි අම්මා ගේ පිහිටයි 🙏🙏 හැමෝටම ලැබේවා තමන්ගේ ආදරේ ❤️❤️🙏🙏

  • @MaduShani-vy5tj
    @MaduShani-vy5tj 7 หลายเดือนก่อน +10

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ පාර්ථනාව ඉෂ්ට වේවා.... මගේ දුකට පිහිට වෙන්න ඕනේ මෑනියනෙ

  • @tharangatharanga8822
    @tharangatharanga8822 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ පිහිට ලැබී මගේ බලාපොරොත්තු ඉස්ට වේවා

  • @MudiyanselageSiriyalatha
    @MudiyanselageSiriyalatha หลายเดือนก่อน +1

    Mage අම්මා මට පිහිට වෙන්න ඉස්සර හිටියා වගෙ ම අදරය න් ඉන්න පිහිට වෙන්න ❤❤❤❤🙏🙏

  • @darshanajayakodi8295
    @darshanajayakodi8295 6 หลายเดือนก่อน +9

    සියලු දෙනාගේ ආදරය ඒ ආකාරයෙන් ම බලාපොරොත්තු වන අයුරින් ම ලැබේවා ලැබේවා ලැබේවා......❤

  • @AwanthiWathsala-bc8fb
    @AwanthiWathsala-bc8fb 6 หลายเดือนก่อน +14

    මගෙ කලි අම්මෙ මන්තරෙ අහලා ඉවර වෙන්න කලින් එයගෙන් මැසෙජ් අවා මගෙ කලි අම්මෙ ඉස්තුති වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThiliniJayanika-k8m
    @ThiliniJayanika-k8m 5 หลายเดือนก่อน +10

    මාගෙ ආදරේ ශක්තිමත් කර දුන් කාලි මැණියන්ට ගොඩාක් පින් දැන් අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා

  • @KwtNew-r1m
    @KwtNew-r1m 3 หลายเดือนก่อน +2

    මහා කාලිමෑණියනේ ඔබ වහන්සේ මතුබුදුවෙනවා මගේස්වාමියාගේ අනියම් සමිබන්දය විනාශ කරදමන්න.හෙටදින වෙනකොට ඔබගේ බලය කියාත්මකකරන්න මෑනියනේ❤❤❤🎉🎉🎉

  • @darshsnikumari8743
    @darshsnikumari8743 3 หลายเดือนก่อน +1

    කාලි අම්මාගේ පිහිටෙන් මගේ ආදරේ මට lubewa...ලැබේවා ....kali ammata pin sidi wewaa...🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishnanjalirathnayaka1681
    @krishnanjalirathnayaka1681 6 หลายเดือนก่อน +75

    😊ඇත්තමයි මං දැන් මේක අහ අහා හිටියෙ .මාත් වැඩට ගිහින් රෑ අටයි ගෙදර එනකොට.මහත්තය තමයි ගෙදරට ගෙනත් දාලා ත්‍රීවීල් එක හදාගන්න සර්විස් එකට ගියෙත්.සාමාන්‍යයෙන් එයා වැඩිය කෝල් ගන්නවා අඩුයි සර්විස් එකේදි.මං කෝල් ගත්තොත් ඇරෙන්න .එයාට ඕනි ඉක්මනින් හදාගෙන එන්න විතරයි . අහන්න අරන් හරියටම විනාඩි 5.04 මට කෝල් එකක් ආවා එයාගෙ ෆෝන් එකේ ක්‍රෙඩිට් ඉවරයි කියලා එයාගෙ යාලුවෙක්ගෙන් .හැමෝම අහන්න .හැමෝටම කාලී මෑණියන්ගේ පිහිටයි ❤ ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ඔයාලා පතන ආදරය ලැබේවා 😊😊

    • @SamanKumara-xy5rr
      @SamanKumara-xy5rr 6 หลายเดือนก่อน

      ජ්ස්බ්ස්ක්ෆ්ෆ්න්ශ්ග්ඩ්ඩ්ව්ංග්ෆ්ඛ්ජ්ද්හ්ස්ද්ශ්ශ්ස්ග්ජෙය්ජික්ෆ්ෆ්ඩ්

    • @SamanKumara-xy5rr
      @SamanKumara-xy5rr 6 หลายเดือนก่อน

      ෆ්හ්හ්හ්හ්ෆ්හ්හ්❤හ්හ්හීග්ෆ්හ්ක්

    • @SamanKumara-xy5rr
      @SamanKumara-xy5rr 6 หลายเดือนก่อน

      හ්ද්හ්හ්ංබ්ක්බ්ග්බ්බ්ක්ස්ස්ංහ්ෆ්🎉🎉

    • @TiliniMadusika-fb9sb
      @TiliniMadusika-fb9sb 6 หลายเดือนก่อน +1

      Mage amma mata phitha wenna mage adare laba dena 🙏🙏🙏🙏

    • @KumariChandhni
      @KumariChandhni 6 หลายเดือนก่อน +7

      අනේ මගේ ආදරෙ මට ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්තනා කරන්න❤

  • @kusumapeiris_
    @kusumapeiris_ 7 หลายเดือนก่อน +7

    කාලි අම්මේ මට පිහිට වෙන්න 🙏🙏🙏 මට වුන අසාධාරණ වලට සාධාරණ විසදුමක් ලබා දෙන්න 🙏🙏🙏 මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏 කාලි අම්මේ 🙏 අනෙක් වාරයක් පාසා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 หลายเดือนก่อน +8

    මහා කාලි අම්මගේම පිහිටයි. කාලි අම්මේ මගේ කසුන් වෙනස් වෙලා මට මේ වේදනාව තව දුර‍ටන් විදින්න බැ අම්මේ මට පිහිට වෙන්න. මගේ කසුන් මගේම කර දෙන්න. එයාට මන් විතරක්ම වේවා. එයා මගේම වේවා.මහා කාලි අම්මගේම පිහිටයී 🙏🙏🙏🙏

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @nilukadilrukshi1455
    @nilukadilrukshi1455 17 วันที่ผ่านมา

    මතු බුදු වෙන කාලි අම්මාට පින් ලැබේවා 🙏මගේ හිතට සැනසීමක් ලබාදෙන්න 🙏සතුරු පීඩා දුරු කර දෙන්න..අවංක මිතුරන් පමණක් හමු වේවා 🙏

  • @hirushikameewala459
    @hirushikameewala459 4 หลายเดือนก่อน +3

    කාලී මැනීයගෙන් පිහිටි ලැබෙවා මගේ මහතයා බොන එක නතර වෙවා හැමදාම අදරෙන් සතුටින් ඉන්න ලබෙව්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @poornianu-z2c
    @poornianu-z2c 7 หลายเดือนก่อน +9

    මගේ කාලි මෑණියනි මගේ අවංක ආදරයේ බලයෙන් මට එයා කතා කරන්න ඕන. අපිට සතුටින් හැමදාම ඉන්න ලැබේවා. එයාලගෙ ගෙදරින් මේ සම්බන්දෙට කැමැත්ත ලැබෙන්න අපිට ආශිර්වාද කරන්න මගේ මෑණියනි !!! ❤❤❤ ඉල්ලුව හැමදේම අඩු නැතුව දුන්න මගේ කාලි මට පිහිට වෙන්න 🙏🙏🙏 මන් කරන්නාවු පින් ඔබට අනුමෝදන් වේවා !!!

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @sumithrakumari1055
    @sumithrakumari1055 6 หลายเดือนก่อน +6

    කාලි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @TDT...T
    @TDT...T 7 หลายเดือนก่อน +10

    මගේ අම්මෙ අපට පිහිට වෙනවට අප හැමදෙනාගේම පින් අනමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @DinushikaLakmali-zq3wh
    @DinushikaLakmali-zq3wh 4 หลายเดือนก่อน +1

    මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාවන් ඉශ්ඨ වේවා.. ස්තූති මෑණියනි🙏

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 4 หลายเดือนก่อน +1

    මම අද අහන්න පටන් ගන්නම් .කාලිමෑනියන්ට ස්තුතියි .

  • @DilhaniRanathunaga
    @DilhaniRanathunaga 6 หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏මම මෙක අහුවා මගේ මහත්තයා මං කියනදේ අහන්නැ එයාට ඔනි ගමන් එයා යන්නේ ඒත් අද මගෙන් ඇහුවා මං යන්න එපා නේද මං යාලුවන්ටත් බැ කිව්වා කියලා ඔයාලත් අහන්න ඔයා ලටත් අම්මා පිහිට වෙයි.🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 หลายเดือนก่อน +13

    මහා බලගතු කාලි අම්මේ මගේ ආදරේ මට මේ දැන් ලැබේවා. කලිඅම්මගේම පිහිටයි 🙏🙏🙏🙏❤️😂😂😂😂😂😂

  • @ImashaSewwanthi
    @ImashaSewwanthi 4 หลายเดือนก่อน +3

    මට මගෙ අම්මව විශ්වාසයි 🙏මට පිහිට වෙන්න අම්මෙ ඉක්මනින් 🙏🙏

  • @SandamaliSandamali-kq9mj
    @SandamaliSandamali-kq9mj 3 หลายเดือนก่อน +1

    මගෙ අම්මේ ...මට ..පිහිට ..උනා .......❤ ඔබ....තුමිය සත්තයි ❤️

  • @SudathDissanayaka-rv8ru
    @SudathDissanayaka-rv8ru หลายเดือนก่อน +1

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මට වූ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න

  • @PriyanganiPriya-o7k
    @PriyanganiPriya-o7k 7 หลายเดือนก่อน +6

    Ane amme mata mage adera laba danna budusaranai amme sadu sadu sadu

  • @akarshaherath6327
    @akarshaherath6327 4 หลายเดือนก่อน +3

    මගෙ අම්මාගේ ආශිර්වාදය ලැබි මට මගේ Janith aiyah ව ලැබෙවා....🥺🙏🙏

  • @dushanthipradipika
    @dushanthipradipika 5 หลายเดือนก่อน +6

    Meka athtak .mage meniyannge pihita Meka ahana hemotama lebewa🙏🙏🙏🙏🙏

  • @sadewdinujaya-j4b
    @sadewdinujaya-j4b หลายเดือนก่อน +1

    මේක සත්‍යයි මම මේක අහලා විනාඩි දහයක් වත් ගියේ නෑ එයා මට කතා කලා කාලී මෑණියන් ගේ පිහිටෙන් බලයෙන් අනුහසින් මගේ ආදරය ආරක්ෂා වේවා.. මෑණියන් ට ගොඩක් පිං ලැබේවා..! අපි දෙන්නව වෙන් කරන්න හදන සියළුම බලවේග මෑණියන් ගේ පිහිටෙන් බලයෙන් අනුහසින් විනාශයට පත්වේවා.

  • @DamayanthiKumari-t7w
    @DamayanthiKumari-t7w 2 หลายเดือนก่อน +1

    මගේ කාලි අමිම මෑනිගේ පිහිටමට මෙි අහන වෙිලාවෙ කතා කලා ඇත්තටම වෙිදනාවෙන් හිටිය මගෙ හිතට සතුටක් දැනුනා විස්වයට ස්තුතිවෙිවා

  • @ruvii_0312
    @ruvii_0312 3 หลายเดือนก่อน +3

    මගෙ කාලි අම්මෙ මට පිහිට වෙන්න මට උනු අසාදාරනෙ ඔහුට තේරුම් යන්න තරිදුගෙ ගල් හිත මොලොක් වෙව්වා බලාපොරොත්තු වන ඔහුගෙ ආදරය මට නොබෝ දිනකින්ම ලැබේවා ඔහු හා අලුත් දිවියක් අරබන්න හැකි වේවා❤ මාඅද සිට ඔබවහන්සේට පහනක් දල්වීම ඇරබුවෙමි ඔබතුමියට කැපවෙමි

  • @MalmiKaushalya
    @MalmiKaushalya 6 หลายเดือนก่อน +7

    අනේ කාලි අම්මා මන් නැති කරගත්ත මගෙ ආදරේ මට ලබාදෙන්න 🙏අනේ කාලි අම්මා මට එයාව ලබාදෙන්න. 🙏මන් කාලි අම්මව විශ්වාස කරනවා 🙏😊

  • @poojanijayasinghe1764
    @poojanijayasinghe1764 7 หลายเดือนก่อน +12

    අනේ මට පිහිට වන්න අම්මේ මම එයාට හරිම ආදරෙයි අපි දෙන්නගේ සම්බන්දෙට අවුරුදු 4 ක් ඒත් එයා මාව මග අරිනවා🥺

    • @PiyumiSurangika
      @PiyumiSurangika 7 หลายเดือนก่อน +2

      Dawi pitai

    • @dmgsandew3420
      @dmgsandew3420 6 หลายเดือนก่อน +1

      🙏🏻🙏🏻

    • @anuththarajayasinghe4155
      @anuththarajayasinghe4155 6 หลายเดือนก่อน

      එසේ වෙන්නේ ඔබට ඊට වඩා ඉතාම යහපත් අවංක ඔබ හිතනවාටත් වඩා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුලුවන් ඔබට අවංකවම ආදරේ කරන කෙනෙකු ඔබට ලැබීමට මේ විශ්වය ඔබව සූදානම් කිරීමටයි. යන අයට යන්න දෙන්න. එසේ වෙන්නෙ මන් කලින් කිවූ ලෙසින් ඉතාම ලස්සන ප්‍රාතිහාර්යයක් ඔබේ ජීවිතයට සිදුවීමටයි. අවංක අය මොන හේතුවක් නිසාවත් මග අරින්නෙ නෑ. ඔබ ඔහුව ගනන් නොගෙන ඔබ ඔබට ආදරය කරන්න, ඔබව ලස්සන කරන්න, ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න. එවිට මග හරින අය පවා කාලය්ක් ගොස් ඔබේ දෙපා මුලටම පැමිනෙනවා නිසැකයි. නමුත් එසේ වන විට ඔබ ඔහුව ප්‍රතික්ෂේප කර මා කලින් සදහන් කල ප්‍රාතිහාර්ය ඔබ පිලිගනු ඇත. එයයි ඔබේ නියම ජයග්‍රහණය. ඔබ ඔබට ආදරය කරන්න.ඔහු ගැන නොසිතා මාස තුනක් ඔබ ඔබ වෙනුවෙන්න ජීවත් වෙලා බලන්න. තෙරුවන් සරණයි

    • @anuththarajayasinghe4155
      @anuththarajayasinghe4155 6 หลายเดือนก่อน

      එය ඔබට ඔහුටත් වඩා අවංකව ආදරේ කරන කෙනෙක් ලබාදී ඔබ හිතනවාටත් වඩා ලස්සනම ජීවිතයක් ඔබට උරුම කරන්න මේ විශ්වට ඉඩ සැලසීමක්. යන අයට යන්න දෙන්න. අවංක ආදරේ කරන කිසිම අයෙකු මග හරින්නෙ නැහැ. එසේ වනවානම් ඒ මෙය විශ්වයේ සැලැස්මක් එම ප්‍රාතිහාර්ය සිදුවීමට ඔබ ඉඩ දෙන්න. එම ප්‍රාතිහාර්ය සිදුවීමටනම් මුලින්ම ඔබ ඔහුව ගනන් නොගෙන ඔහුගේ පස්සෙන් නොයා ඔහුට යන්න දී ඔබ ඔබට ආදරේ කරන්න, ඔබට ලස්සන කරවන්න ඔබ ඔබ වෙනුවෙන්ම ජීවත් වෙන්න. ඔබව අංක එක කරගන්න ඒ ඔබේ ජීවිතේ ඇතුලේ. ඔහුව ගනන් නොගෙන ඔබ වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔහුව මතක් වන විට දුක් වෙන විට ඔබ සිතන්න නෑ.. මෙහෙම වෙන්නේ මගේම හොදට. මේ විශ්වය මට නොගැලපෙන අයව මගෙ අයින් කරනවා ඒ මට මීට වඩා උසස් දෙයක් උසස් ආදරයක් ලැබෙන්න තියෙන නිසා කියලා ඔහුව මතක් වෙන සෑම මොහොතකම සිතන්න. මේ විදිහට මාස තුනක් මේ විදිහට ඉන්න. බලන්න සිදුවන ප්‍රාතිහාර්ය. ඔබව මග හරින අය ඔබේ දෙපා මුලටම පැමිනේවි. එදිනට ඔබ ඔහුව ප්‍රතික්ෂේප කර ඔබේ අලුත් ප්‍රාතිහාර්ය පිලිගන්නා බවනම් නිසැකයි. ඔබට ජය.

    • @anuththarajayasinghe4155
      @anuththarajayasinghe4155 6 หลายเดือนก่อน

      එය ඔබට ඔහුටත් වඩා අවංකව ආදරේ කරන කෙනෙක් ලබාදී ඔබ හිතනවාටත් වඩා ලස්සනම ජීවිතයක් ඔබට උරුම කරන්න මේ විශ්වට ඉඩ සැලසීමක්. යන අයට යන්න දෙන්න. අවංක ආදරේ කරන කිසිම අයෙකු මග හරින්නෙ නැහැ. එසේ වනවානම් ඒ මෙය විශ්වයේ සැලැස්මක් එම ප්‍රාතිහාර්ය සිදුවීමට ඔබ ඉඩ දෙන්න. එම ප්‍රාතිහාර්ය සිදුවීමටනම් මුලින්ම ඔබ ඔහුව ගනන් නොගෙන ඔහුගේ පස්සෙන් නොයා ඔහුට යන්න දී ඔබ ඔබට ආදරේ කරන්න, ඔබට ලස්සන කරවන්න ඔබ ඔබ වෙනුවෙන්ම ජීවත් වෙන්න. ඔබව අංක එක කරගන්න ඒ ඔබේ ජීවිතේ ඇතුලේ. ඔහුව ගනන් නොගෙන ඔබ වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔහුව මතක් වන විට දුක් වෙන විට ඔබ සිතන්න නෑ.. මෙහෙම වෙන්නේ මගේම හොදට. මේ විශ්වය මට නොගැලපෙන අයව මගෙ අයින් කරනවා ඒ මට මීට වඩා උසස් දෙයක් උසස් ආදරයක් ලැබෙන්න තියෙන නිසා කියලා ඔහුව මත්ක් වෙන සෑම මොහොතකම සිතන්න. මේ විදිහට මාස තුනක් මේ විදිහට ඉන්න. බලන්න සිදුවන ප්‍රාතිහාර්ය. ඔබව මග හරින අය ඔබේ දෙපා මුලටම පැමිනේවි. එදිනට ඔබ ඔහුව ප්‍රතික්ෂේප කර ඔවේ අලුත් ප්‍රාතිහාර්ය පිලිගන්නා බවනම් නිසැකයි. ඔබට ජය.

  • @uthpalahasini4512
    @uthpalahasini4512 22 วันที่ผ่านมา

    කලී මැණියාන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ලැබේවා

  • @DilmiIshara-bc4pl
    @DilmiIshara-bc4pl 2 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා. සියලුම දෙනාගෙ ප්‍රාර්ථනාවන් ඉටු වේවා ❤

  • @tharangaudayangani-lm4dj
    @tharangaudayangani-lm4dj 4 หลายเดือนก่อน +2

    මගේ කාලී අම්මේ මට පිහිට වෙන්න මගේ අදරය මට ලබා දෙන්න එයා වෙනස් වේලා මට මුලින් අදරේ කරපූ එ අදරේ මට ලබා දෙන්න මෑනීයනී🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 6 หลายเดือนก่อน +6

    මහා බලයක් ඇති මහා කාලි අම්මේ මගේ කසුන් මට මේ දැන් ලබා දෙන්න. එයා ගෙන් coll එකක්‌ මට දැන් එන්න අම්මේ. කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @ChathurangaHewage-r2x
    @ChathurangaHewage-r2x 16 วันที่ผ่านมา

    Ane budu amme mage
    Suduwa mata denma hodin aadarenaren කරුණාවෙන් dnma genath denna budu amma mage...🙏🙏🙏😢😢😢

  • @saliyalakmal8807
    @saliyalakmal8807 5 หลายเดือนก่อน +10

    මගේ කාලී අම්මා මගේ ආදරේ නැවත මට ලබාදුන්නා 🙏🙏🙏🙏🙏මගේ අම්මට අනේකවාරයක් ස්තුති මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏

    • @JapanLava-ps5ms
      @JapanLava-ps5ms 5 หลายเดือนก่อน +1

      Oya mokakda kale😢 dawas kiyak giyada😢

  • @hemaswarnalatha5230
    @hemaswarnalatha5230 5 หลายเดือนก่อน +3

    අනෙ මට මගේ ආදරෙ ලැබෙයි නෙද කලි මැනියනී අනෙ මම එයාට ගොඩක් ආදරෙ යි ❤ 😭

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 7 หลายเดือนก่อน +24

    මේක ඇත්තක් ❤

    • @ayeshasadamali8185
      @ayeshasadamali8185 7 หลายเดือนก่อน

      ඉස්ට උනාද 😊

    • @sewwandhisuduwage9149
      @sewwandhisuduwage9149 7 หลายเดือนก่อน

      @@ayeshasadamali8185 ouu

    • @kusalviduranga593
      @kusalviduranga593 7 หลายเดือนก่อน +1

      දවස් කීයකින්ද ඉශ්ට උනේ 😊

    • @Ranjanidavi
      @Ranjanidavi 6 หลายเดือนก่อน

      ❤wdrsj

    • @sewwandhisuduwage9149
      @sewwandhisuduwage9149 6 หลายเดือนก่อน

      ​dawas ganan giya na wishwasayan ahanna.me dn pihita wenawa

  • @Piumiherath-dx4jp
    @Piumiherath-dx4jp หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගෙ පිහිටෙන් මට මගෙ ආදරේ ලැබේවා ❤

  • @KasuniVimanga
    @KasuniVimanga 4 หลายเดือนก่อน +2

    කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🙏.. මේක දවස් 21කට වඩා ඇහුවොත් මොකද වෙන්නේ...

  • @nirmalikavindaya9153
    @nirmalikavindaya9153 6 หลายเดือนก่อน +5

    කාලි අම්මා මට පිහිට වුන මැනව්. මා අතින් වරදක් සිදු වුවානම් මා හට සමාව දෙනු මැනව්. නැවත ඔහු මාහට ලාබා දෙනු මැනව්. 😞🙏🙏

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @Hiran-f4g
    @Hiran-f4g 6 หลายเดือนก่อน +5

    අනේ මගේ අමිමා අදට දවස් දහයක්🥺 වෙනවා මට ඉක්මනින් කතා කරන්න ලැබෙන්න කියා මං ඇස්වල.කදුලු පුරවගෙන අඩනවා 🙏🙏🙏මගේ දුක බලා මට පිහිට වෙන්න🙏🙏

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

  • @pasindumg4598
    @pasindumg4598 7 หลายเดือนก่อน +4

    කාලි අම්මෙ මගේ අදරේ ලබා දෙත්වා🙏🙏

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හතblnn

  • @HariniRajapaksha-qp6oc
    @HariniRajapaksha-qp6oc 4 หลายเดือนก่อน

    මගෙ කාලි අම්මා මතු බුදු වේවා මෙය ලාබා දුන්න ඔබ තුමන්ට ගොඩක් පින්

  • @LakmaliSenevirathna
    @LakmaliSenevirathna 3 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් මෑණියනි.ඔබ සත්ත්‍යි

  • @AmaranihalRathnayake
    @AmaranihalRathnayake 7 หลายเดือนก่อน +58

    Mage amma mata pihita wenna,mage adare laba denna,🙏🙏🙏🙏🙏

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya 6 หลายเดือนก่อน +2

      Meke un horu au wenna epa man wadak kala balanna kamathinm me no ekata arn බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත

    • @pradeepweerasinghe6333
      @pradeepweerasinghe6333 2 หลายเดือนก่อน

      ​@@gayashanmaleshiyaකොහෙන්ද කලේ ඔයා