නාග ශක්තිය ලබා ගන්නේ කෙසේද .?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @SonaliSonalee-xr6ue
    @SonaliSonalee-xr6ue 6 หลายเดือนก่อน +2

    ඔබතුමා සදහන් කර මේ සියළු කරුණු සත්‍යයි.පත්තිනි අම්මාගේ ආශිර්වාදය ලැබේවා,

  • @thusharapradeep477
    @thusharapradeep477 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @disnakumari1003
    @disnakumari1003 22 วันที่ผ่านมา

    dewagethi thumani mata oba තුමාට කතාකරන්න පුලුවන්ද.මට නාග සක්තිය තියනව කියල දැනෙනවා කතා කරන්න මට අවසර දෙන්න සාමි තුමා තෙරැවන් සරනයි🙏🙏🙏🙏

  • @Janithprsanna
    @Janithprsanna 6 หลายเดือนก่อน +3

    නියමයි.. සහතිකේන්ම ඇත්ත 🙏

  • @NimeshaNimesha-t3o
    @NimeshaNimesha-t3o 6 หลายเดือนก่อน +1

    Oba thumata bohoma pin me dewal kiyala apiwa danuwath kalata matath naga shakthiyen waramak thiyenawa thama wada karanna gaththe na budu saranai devi pihitai

  • @MalindaSajith
    @MalindaSajith 2 หลายเดือนก่อน

    Godak pin me gana kiyala dunnata oba thumata theruwan saranai

  • @ChandaniChandani-kq5un
    @ChandaniChandani-kq5un 2 หลายเดือนก่อน

    ගොඩක් පින් oyata. Nodanna ගොඩක් දේවල් danagaththa 🙏🙏🙏

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 6 หลายเดือนก่อน

    ඇත්තම ඇත්ත ගුරැතුමනි .මට නග සක්තිය තියෙනවා ..ඔබතුමා කියපු දේවල් ඇත්ත ..රාගි සිතිවිලි එනවා වැඩි. 😢

  • @Officialromayt4380
    @Officialromayt4380 6 หลายเดือนก่อน +4

    තව තවත් නාග ශක්තිය ගැන දැනුවත් කරන්න තෙරුවන් සරණයි

  • @navindunavindu8205
    @navindunavindu8205 3 หลายเดือนก่อน

    Pinwath piyaneni namaskara wewa hamuvimata awashayi samma sambudu saranayi davi pihitayi

  • @kdjfjjddjjr8881
    @kdjfjjddjjr8881 2 หลายเดือนก่อน

    Me කියන දේවල් ඇත්ත මටත් යම්කිසි දෙයක් තියෙනවා ath හුඟක් aya බොරු කරන නිසා hamadema epawelay තියෙන්නේ . Ragaya කියන පැත්තට mage කිසිම ladikamak ne.eth mata හරියට කේන්ති යනවා .mage අඩුපාඩු එක තමයි

  • @NirmalaMalkanthi-pr4nq
    @NirmalaMalkanthi-pr4nq หลายเดือนก่อน

    නාගේශ්වර නමෝ නමාය !

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 5 หลายเดือนก่อน +2

    මටත් මෙ හිත පලනය කරන්න අමාරුයි 😒😒 කියපු ඔක්කොම ඇත්ත නමො බුද්ධාය බුදු සරණයි ශිව දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏☸️

  • @MadhaviChathurangi-cm8iy
    @MadhaviChathurangi-cm8iy 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SulochanaSulo-p7f
    @SulochanaSulo-p7f 2 หลายเดือนก่อน

    Obathuma sambanda kara ganna puluwan widihak kiyannako

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 2 หลายเดือนก่อน

    Subama suba jiwana gamanak vewa hite tiyena siyaluma partanawan ituvewa

  • @KamalSujeewa-jy3wj
    @KamalSujeewa-jy3wj 5 หลายเดือนก่อน

    මා මෙතෙක් කල් සෙවූ ගුරුතුමා ඔබමයි..,,🙏🙏🙏

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci หลายเดือนก่อน

    🙏🙏🙏🏵️🏵️🏵️

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 6 หลายเดือนก่อน +1

    අනික් පාර්ශවයේ ආකර්ශනය වැඩි. ලස්සනට ඉන්න හරිම ආසයි

  • @pp-un3ge
    @pp-un3ge 3 หลายเดือนก่อน

    කෙනෙකුගේ ශරීරයට අත තබා ප්‍රතිකාර කල පසුව මගේ ශරීරයට බිබිලි ගෙඩි එන්නෙ ඇයි ?. පැහැදිලි කරලා දෙන්න ..🙏🙏🙏

  • @HimsaraDissanayake
    @HimsaraDissanayake 4 หลายเดือนก่อน

    මටත් මේ ලක්ෂණ තියෙනවා හිතට කිසිම නිදහසක් නෑ.....

  • @ssdsoisa3397
    @ssdsoisa3397 6 หลายเดือนก่อน +1

    🙏❤🙏❤🙏❤🙏❤Godak පින් gurutumani .teruwansaranai sattakinma atta.

  • @user-ld2dg2zt1d
    @user-ld2dg2zt1d หลายเดือนก่อน

    වරම් තියෙද කියල බලන්නෙ කොමද

  • @Janithprsanna
    @Janithprsanna 6 หลายเดือนก่อน +4

    මට කියන්න පුලුවන්ද නාග ශක්තිය තිබිලත් නොගෙන හිටියොත් කුමක් වෙයිද කියා පැහදිලි කර දෙන්න 🙏

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 2 หลายเดือนก่อน

    Mama mara asai nainta matat podi kale nain hinen dakka mata hitennema mama na loven awa kiyala pin valata pereta kame sil rakinda gihin ehe giya kiyala tama mata hitenne

  • @chandanahemapala1839
    @chandanahemapala1839 5 หลายเดือนก่อน

    Obathumata.pin.sadi.sadu.sadu

  • @disansa-v53
    @disansa-v53 6 หลายเดือนก่อน +1

    🙏💕 ඇදුරුතුමා අපිට නාග ශක්තිය ඇවිත් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? නාග ශක්තිය මොනවද අපිට ලැබෙන ශක්තින්? මොනවගේ දේවල් කරන්න පුළුවන්? කොහොමද ඒ ශක්තිය භාවිතා කරන්නේ???

  • @sujithmadushan1012
    @sujithmadushan1012 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 💐💐🙏🙏🙏

  • @deepikasapuge6422
    @deepikasapuge6422 6 หลายเดือนก่อน +1

    Theruwan saranai obathumata...mata ashirwada karanna guruthumani...

  • @madushani34348
    @madushani34348 4 หลายเดือนก่อน

    නාගලෝකේ ඉපදිලා සිටියාද කියා දැන ගන්නේ කොහොමද ගුරුතුමනි.

  • @narmadanayanathara9314
    @narmadanayanathara9314 6 หลายเดือนก่อน +4

    මාත් නාග ශක්තියෙන් වැඩ කරන කෙනෙක් .. මේ සියලුම දේවල් ඇත්ත ... 🙏🙏🙏💐💐💐💐

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 3 หลายเดือนก่อน

      අහන්න ත් සතුටුයි .

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 3 หลายเดือนก่อน

      දීර්ඝආයු වේවා ....සියලු කටයුතු සාර්ථක වේවා

    • @ns9486
      @ns9486 2 หลายเดือนก่อน +1

      Puluvannam mata pn number ekak denna puluvanda.varam sambanda gataluvakata.

    • @ns9486
      @ns9486 2 หลายเดือนก่อน +1

      Puluvannam mata pn number ekak denna puluvanda.varam sambanda gataluvakata.

  • @AshanMadhusanka-pv3ip
    @AshanMadhusanka-pv3ip 4 หลายเดือนก่อน

    නාග වරමක් ගන්න පොඩි ලමයින්ට ගන්න බැරිද

  • @user-ld2dg2zt1d
    @user-ld2dg2zt1d หลายเดือนก่อน

    වරමක් තියෙද කියල හොයගන්නෙ කොමද

    • @SriMahaNagapattiniDewalaya54
      @SriMahaNagapattiniDewalaya54  หลายเดือนก่อน

      පරීක්ෂාව තුලින් දැනගත හැකි දරුවෝ

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 6 หลายเดือนก่อน +2

    නාගයින්ට වදින්න ගාථාවක් තියෙනවද? ඒක කියලා දෙන්න

  • @RasikathushaniRasikathus-pp7wx
    @RasikathushaniRasikathus-pp7wx 6 หลายเดือนก่อน +1

    Godaaaak pin guruthumani,,oba nisa man labana danuma athimahath..bohoma pin.obata..aththatama naaga shakthiya kiya kiyaa bima peraligena natana ekata mamath kamathi na..aththatama niyama naaga waram thiyena aya wadiya dagalanne na.habayi wandana karanne bima digawela echcharayi..mage ath dakimak a kiwwe.niyama naaga shakthiya kaagewath wihiluwakata lak wenne na..man hari neda guru thumani..dewala wala naaga shakthiya pennanne ara nayi natana nalaawa pimbinawa.ithin waram kiyala bima peralenawa..aththatama a nalawata natanna api thirisan naagayoda kiyala mata kalakiruna guruthumani..niwaradi naaga shakthiya gana danna pirisa hari aduyi..asihi waram walin wada karana aya danne na naaga shakthiya saha sihi warama gana..eyaalata a athdakiima na..anna aa nisaa thamayi mee naaga warama saha sihi waram daruwo atharaman wenne..man hari neda guruthumai.obata samma sambudu saranayi

  • @Narasinghemudiyanselagenalinku
    @Narasinghemudiyanselagenalinku 5 หลายเดือนก่อน

    මට නාග බහිරව කාලි වරමක් තියනව කිව්වා. මම දැන් පහනක් තියනව. මොකක් වෙයිද කියන්න පුලුවන්ද

    • @ShanikaLiyanage-p4t
      @ShanikaLiyanage-p4t 22 วันที่ผ่านมา

      ඔයා කොහොමද පහන තියෙන්නෙ මටත් මෙ වරම තියෙනවා කියලා කියනව

  • @SlMobile-w7b
    @SlMobile-w7b 6 หลายเดือนก่อน +1

    ❤❤wadinawa me wedasatahan godak pin ❤❤

  • @buddikapriyanthi80
    @buddikapriyanthi80 17 วันที่ผ่านมา

    B s 🙏🙏🙏

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 หลายเดือนก่อน

    Mageth naga sakthiya thiyeda balala denna puluwanda bs

  • @ranruwan4440
    @ranruwan4440 6 หลายเดือนก่อน

  • @ChaniPiris
    @ChaniPiris 6 หลายเดือนก่อน +1

    Waram Hira unama dewalekin kiwa dehi21 kapanna kiyala obatu uthtarayak denna pin

  • @narmadanayanathara9314
    @narmadanayanathara9314 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 6 หลายเดือนก่อน

    ගුරැතුමනි මට නාග සක්තිය තියෙනවා මට වරම් මාලව්කුත් තියෙනවා .ගුරැතුමනි මට දැනගන්න ඕන..නාතින් ඇගට එනවද නාග සක්තිය තියෙන අයට සහ නාග සක්තිය තියෙන කෙනෙක්ට නාතින් අවශ්‍ය ද ??? සක්තියෙන් විතරක් වැඩ කරන්න පුලුවන්ද කියන එක

    • @SriMahaNagapattiniDewalaya54
      @SriMahaNagapattiniDewalaya54  6 หลายเดือนก่อน +1

      ඥාතීන් ඇතුව හෝ නැතුව කටයුතු කරන්න හැකි..නාග ශක්තිය තුළින් පමණක් කාර්යයන් කිරීමට හැකිය

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 6 หลายเดือนก่อน

    ගුරැතුමනි කැලනි පන්සල් ගිහින් නග සක්තිය වැඩ්කර ගන්න මොනවද කරන්න ඕන 🙏🙏🙏🙏

  • @bbbj3868
    @bbbj3868 6 หลายเดือนก่อน +1

    ඔබතුමත් එක්කමට පෞද්ගලිකව කතා කරන්න ඕනේ නම්බර් එකක් සඳහන් කරන්න

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 หลายเดือนก่อน

    Phone namber aka danna bs obata

  • @anjana.madhuri2980
    @anjana.madhuri2980 6 หลายเดือนก่อน

    🙏🙏🙏