නාග වරම් දෙන්නේ ඥාතීන් පමනද ? ¬¬ විශ්ව ශක්ති දහම් ¬¬ ( 211 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නාග වරම් දෙන්නේ ඥාතීන් පමනද ? ¬¬ විශ්ව ශක්ති දහම් ( 211 )

ความคิดเห็น • 41

  • @sanjeewaniefernandofernand7284
    @sanjeewaniefernandofernand7284 7 หลายเดือนก่อน +2

    අපේ ගුරුතුමාට දිර්ඝ ආයු ලැබේවා❤

  • @TravelandSoul201
    @TravelandSoul201 ปีที่แล้ว +4

    ගුරු තුමනි ! ශරීරයේ පිහිටන විවිධ සලකුණු ගැනත් අවබෝධයක් ලබා දෙන්න ! උ:දා:- දල දෙකේ හැඩයට දිවේ පිහිටන ඉරි දෙක !

  • @leelawanninayaka3799
    @leelawanninayaka3799 11 หลายเดือนก่อน

    ගුරුතුමනි ඔබතුමාට අනේක වාරයක් පිo මේකරන උදවිවට ගොඩාක් දරුවෝ අසරන වෙලා තැන තැන ගිහින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවක ඔබතුමා වගේ කෙනෙක් දරුවන් දැනුවත් කරන එක ඔබතුමාට බොහොම පින් ලැබෙන කාරනයක් මම ඔබතුමාගේ හැම විඩියෝ එකක්ම නරබන වරම් ලාබි දරුවෙක් හරිම පැහැදිලිව කියලාදෙනවා ගොඩක් පිo ඔබතුමාට තෙරුවන් සරණයී

  • @sashrydewmini2952
    @sashrydewmini2952 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි ගොඩක් පිං මේදේවල් දැනුවත් කලාට 🙏🙏

  • @X11123-v
    @X11123-v ปีที่แล้ว +2

    ලබාදුන් දැනුමට බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @subhanichathurika9316
    @subhanichathurika9316 ปีที่แล้ว +1

    ස්තුතියි පැහැදිලි කිරීමට ගුරු තුමනි ....සර්ව දේව ශේෂ නාග වරමට ඇදුරෙක් කරන නිච .....බලප⁣ානවද...අපල කාලය අවසන් වනවිට වරමට ඉඩකඩ සැලසේවිද...

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ගුරුපියානනි

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 4 หลายเดือนก่อน +1

    කොහොමද පත්තිනි මැනියන්ට වන්දනා කරන්නෙ මම ආසයි නාග වරමක් අරගෙන අත තියලා නොමිලේ ලෙඩ සුව කරන්න ආසයි කොහොමද ගන්නේ මට හින පෙන්නේ නැහැ නේ නාග වරමක් ගන්නේ කොහොමද මොකක්ද කරන්න ඔනේ බාවනාව

  • @thamarakumari6767
    @thamarakumari6767 ปีที่แล้ว +2

    ඥාතීන් උදවු කරන්නේ වරමක් ලබා දීමෙන් පමණක් ද? මම නම් වරම් වලට අකමැතියි. ඒත් මේ විශ්වයේ පවත්නා විවිධ ශක්ති පිළිබඳ ව දැනුම ලබා ගැනීමට හරීම කැමතියි. ඥාතී නොවන ධාර්මික අය තවත් විශ්ව දහම හොයන අයට ඊට උදව් ලබා දෙන්නේ නැතිද? එහෙම එන අයට පුද පූජා තැබිය යුතුමද? පින් පමණක් ලබා දීම ප්‍රමාණවත් නොවන්නේ ද?

  • @user-gp1th4jf8b
    @user-gp1th4jf8b 11 หลายเดือนก่อน +1

    🙏

    • @user-gp1th4jf8b
      @user-gp1th4jf8b 11 หลายเดือนก่อน

      ආයිබෝවන් ගුරුතුමනි මේ වරම හරියටම ලබාගන්න කොහාටද යන්න ඕනේ

  • @RajikaBandara
    @RajikaBandara 8 หลายเดือนก่อน +1

    මහත්මයා ඔබතුමාගේ පැහැදිලිකිරීම පලමු කොට අගය කරමි. මා වරම් ශක්තින්ගේන් කටයුතු කරන නවක දරුවෙක්
    මා හට නාග ශක්ති ප්‍රභවයක් පත්තිනි දේවතාවන් හරහා ලැබෙන බව ගුරු මැණියන් දැනුවත් කලා. ශක්තින් බලවත් කරගන්නා ආකාරය මැදැනුවත් වී සිටියේ නැත. මාහට සිහි වරම් තියෙන්නේ මාශක්තින් බලවත් කරගත යුතු නිවැරදි ආකාරය තවදුරටත් දැන ගැනීමට අවශ්‍යයි
    දුරකථන ඇමතුමක් ගත්තාට කමක් නැද්ද
    ඔබ ද මාගේ ගුරුවරයකි
    ඔබගේ ද ශක්තින් බලවත් වේවා.
    තේරුවන් සරණයි.

  • @user-lf7mr6ik8p
    @user-lf7mr6ik8p ปีที่แล้ว

    පියතුමනි මගෙ දුවට නාග පත්තිනි වරම තිබ්බා මගෙ මියගිය අත්තම්මා තාමා ඉන්නවා කිවෙ .පියතුමනි එක පාරට එක නෙතිව ගියා සට්තු කලාට පස්සෙ දෙන් මගෙ දුව බෙඩලා එත් මට නිතර අසනිප වෙනවා මගෙ සරිරෙ නිතර පන නෙ කෙරකිල්ල නිතර නිදිමත .කකුල් බිම තියලා අවිඩගන්න බෙරි තරම් .එක එක වෙලවාට කලන්තෙ වගෙ ඔලුව විකාරයක් වෙනවා මට මෙ වරම ගන්න පුලුවන්ඩ පිය තුමනි

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 7 หลายเดือนก่อน

    මිනිස් වෙසින් තාම ඇවිත් පින් කරනවා ....

  • @thamarakumari6767
    @thamarakumari6767 ปีที่แล้ว

    වරම් ලබා ගැනීම, දිව්‍යමය ශක්තිය ලබා ගැනීම, අධි මානසික බලය යනු එකක්ද? වෙනස් ශක්තීන් තුනක්ද? ඒ සඳහා යා යුතු මාර්ග එකක්ද? තුනක්ද? වරම් යනු ලෞකික තත්ත්වයක් පමණක් ද?

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 4 หลายเดือนก่อน

    නාහ වරක් ගන්නේ කොහොමද

  • @lahiruheshan7809
    @lahiruheshan7809 ปีที่แล้ว +1

    Sthuthii guruthumani

  • @surangapradeep7171
    @surangapradeep7171 ปีที่แล้ว

    ගුරුතුමා නාග ශක්තිය එක්ක වැඩ කරන අය මරනින් පස්සෙ නාග ලෝකේ ඉපදෙනවද
    නාගයොත් පිං කරන්න එන්නෙ නාග ලෝකෙන් මිදිලා දේව තලයකට යන්න නම්
    ඒ ශක්තිය එක්ක වැඩකරන එක ආවදානමක් තියනවා නේද.

  • @chandhijayawardana4821
    @chandhijayawardana4821 11 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Shiva.shankara.
    @Shiva.shankara. ปีที่แล้ว

    🙏🙏🙏❤

  • @ranganaprasad1190
    @ranganaprasad1190 ปีที่แล้ว

    Hugak deval dena gathha .godak pin

  • @chanakapriyasanka8705
    @chanakapriyasanka8705 ปีที่แล้ว

    💝🙏🙏💝💝🙏

  • @Shiva.shankara.
    @Shiva.shankara. ปีที่แล้ว

    🎉

  • @wasanthakumara9254
    @wasanthakumara9254 ปีที่แล้ว

    ගුරු තුමනි මගෙ පිටෙ නාග පෙනයක් තිබේන වා මට පෙනවා. එත් එහෙම දෙයාක් පිටෙ නොමැත මේ දැනගන්නට අවශ්‍ය යි

  • @asokamalani1838
    @asokamalani1838 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 ปีที่แล้ว +1

    ගුරුතුමනි දකුනු අතෙ නයි පෙනක් තියෙන්නෙ ඇයි

    • @Kumari-gb2hc
      @Kumari-gb2hc ปีที่แล้ว

      බොහොම පැහැදිලිව ප්‍රකාශ. ...බොහොම පින් උතුමානනි. .අවසරයි තේරැවන්සරණ. ..තිස්‌තුන් කොටියක් දේවියගේම පිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්යය ලැබේවා......

  • @SachinSachin-xj6lw
    @SachinSachin-xj6lw ปีที่แล้ว

    කොයි දෙවියන් හරහාද එන්නෙ කියලා කොහොමද හොයා ගන්නෙ .ගුරු තුමනි.

    • @user-yj3jw1ql8g
      @user-yj3jw1ql8g  ปีที่แล้ว +1

      වරම් පරීක්ශාවකින්

    • @SachinSachin-xj6lw
      @SachinSachin-xj6lw ปีที่แล้ว

      සිහිය අතිව .සිහි වරමක් ලෙස. කාවඩි වලටවත් නටවෙන්නෙ නතිව.දෙවලවලට ගිහාමත් නටවෙන්නෙ දගලන්නෙ නති .එත් සාත්තර කිව හැකි . කෙනෙකුගේ ලෙඩ කිව හැකි .මෙ වරම .මොකක්ද. කොහොමද පාරික්ශා කරගන්නෙ. කිසිම නාතියෙක්වත්.කිසියක් වෙන අයෙක්ද. නාග වරමක් .? එහෙම කෙනෙක් ගන. තාම දන්නෙ නති ව. ගුරුතුමනි. මාව දෙවියන් වෙතට අදින බවක් දෙනෙනවා. නලලට තිලකයක් මෙන් දෙයක් තියන් ඉන්න බවක් ද්නෙනවා. හරි හැටි පහදා දෙන්ට ගුරුතුමනි.මා හට.

  • @malshaaruni1550
    @malshaaruni1550 ปีที่แล้ว

    නාග රුපයට කිරි තිබ්බට කමක් නද්ද

  • @vidurshanvidurshan9197
    @vidurshanvidurshan9197 ปีที่แล้ว

    Sami naga varamen naga sarva sampoorna naga roopaya ganna varam poojava pavasannako sami plesss

    • @user-yj3jw1ql8g
      @user-yj3jw1ql8g  ปีที่แล้ว

      සිංහලෙන් ලියන්ඩො පිලීස්

  • @thamarajayarathna9341
    @thamarajayarathna9341 ปีที่แล้ว

    Me ena shakthin wedi diunu kara ganna honda bhawana kramayak kiyannako

  • @nethmamaddumage6821
    @nethmamaddumage6821 ปีที่แล้ว

    Guruthumani Khali maniyangen ena naga warama gana wadi wisthara kireemak balaporoththu wenawa

  • @monasharandeni3232
    @monasharandeni3232 ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏🌸

  • @mohomedcareem5771
    @mohomedcareem5771 ปีที่แล้ว

    Kema kakada kathakaranne wachana pehediliwa nehe

  • @user-rw7sp2oq7q
    @user-rw7sp2oq7q ปีที่แล้ว

    ඇයි ගොඩාක් ලොකු නයි හීනෙන් පේන්නේ

    • @ankushlive9692
      @ankushlive9692 ปีที่แล้ว

      Samahara vita amunussyek dosha wenna ati

  • @keashankawahalya2575
    @keashankawahalya2575 ปีที่แล้ว

    L.p.? Moo

  • @mohomedcareem5771
    @mohomedcareem5771 ปีที่แล้ว

    Meka baudda ratak namuth piliganne wennath agam