විජය මැරෙන්න දවසකට කලින් පොඩි අක්කට කිව්ව පුදුම කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • විජය මැරෙන්න දවසකට කලින් පොඩි අක්කට කිව්ව පුදුම කතාව - Rupa Kumarathunga with Asanga Live
    #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 125

  • @sudunona2846
    @sudunona2846 ปีที่แล้ว +30

    විජය කුමාරතුංග මැරෙන්න කොට අපි ඉපදිලාත් නෑ ඒත් අපේ දෙමව්පියන් හරි ම ආදරනිය චරිතය ක් ඒ වගේම ලස්සන චරිත යක් රන්ජන් රාමනායක මහතා ත් දැනෙන විදිහට රටක් ආදරේ යි ඔබතුමා ත් මෙ කුහක සමාජයේ න් පරිස්සම් වෙන්න අපි හරි ආදරෙයි දෙදෙනා ට ම විජය කුමාරතුංග මහතා හොද තැනක ඉපදිලා ඇති

    • @gishanhasantha7657
      @gishanhasantha7657 8 หลายเดือนก่อน +1

      Pppllppllllllllllllllpppllplllllllllllllllllllpllllllllllllllllllllllpllllllllllllplllllllllllllllllpllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll

  • @rajibandara1767
    @rajibandara1767 ปีที่แล้ว +16

    මෙ වගෙ උතුම් මනුෂ්‍යක් බිහි කරපු මවට පින් අනෙක වාරයක්🙏🙏🙏🙏🙏🙄

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +17

    අමිමෙි අපටත් හරිම දුකයි .අමිමාට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏❤️❤️

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 ปีที่แล้ว +17

    සදා නොමියන මිනිසා ඔබ සදා අමරණීයයි ❤️🙏

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 ปีที่แล้ว +16

    කොයිතරම් honda මිනිස්සු රටට අහිමි unda අහිමි kalada

  • @prettikumari4299
    @prettikumari4299 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ විජය බිහි කළ අම්මා තාත්තා බුදු වේවා

  • @rinozashashika7082
    @rinozashashika7082 2 ปีที่แล้ว +25

    අදටත් අපේ ඇස්වලට කදුඑ එනවානම් ඔහුන්ට කොහොම ඇතිද 😭

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +31

    විජේ හිටියානම් අනිවාර්යෙන්ම
    දිනනවාමයි රංජන් රාමනායකත්
    එවැනිකෙනෙක්මයි පරිස්සමින්
    හරිමආදරය කරනචරිත දෙකක්
    ❤❤🙏🙏

    • @isangaprasadi6556
      @isangaprasadi6556 2 ปีที่แล้ว

      Ou e wage aya idiyanam ape rata ada hari lassanai

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      🐃🐃🐃🐃🐃🐃💯👍👍😜😜😜

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว +1

      😂 දේශපාලනයට කව්රුත් කාටවත්.ආදරේ නෑ. එහෙම හිතන එකත් ගොං කම 😂

    • @rasikarathnayaka5165
      @rasikarathnayaka5165 ปีที่แล้ว +1

      Vijaya kiyana kanawa kawatawath ssadanna ba awage kanak na

    • @ruvaniperera4303
      @ruvaniperera4303 ปีที่แล้ว

      @@rasikarathnayaka5165 👍🏻👍🏻❤️❤️

  • @chethanalakmali1578
    @chethanalakmali1578 2 ปีที่แล้ว +24

    අහිංසක මනුස්සයෙක්ව නිකරුණේ මැරැවා අදටත් ඔබතුමා අපේ හිත්වල ජිවත් වෙනවා අදටත් එ යක්ෂයින්ට හොඳක්නම් වෙන්න එපා

    • @b.mkarunsrathna1922
      @b.mkarunsrathna1922 ปีที่แล้ว

      l

    • @manikabahrain4678
      @manikabahrain4678 ปีที่แล้ว +2

      හොදක් වෙන්නෙ නෑ ඕකුන්ට 88 89 අමතක කරන්න බැරි කාලයක් ඒ තරම් භයානක කාලයක් මම ඉස්කෝලෙ යනව ඒ කාලෙ

  • @mudithabandara8575
    @mudithabandara8575 8 หลายเดือนก่อน +3

    Very good programme Mr Asanga keep it up ❤👌

  • @chandranarayana8961
    @chandranarayana8961 2 ปีที่แล้ว +14

    පවි දෙයියනේ 😢

  • @awsugak3766
    @awsugak3766 ปีที่แล้ว +11

    විජය කුමාරතුංග නැති වෙද්දී මට අවූරුදු හතරයි ජවිතේට දැකලා නැහැ ඒ උනත් අපි ලං කාවෙන්ම ආසම මිනිසා එතුමා ගෙ පින්තූර දකිද්දී ගොඩාක් දුක හිතෙනවා.

    • @DinuKumari-xh1qz
      @DinuKumari-xh1qz ปีที่แล้ว

      මට 8 යි

    • @Denuwara-s3r
      @Denuwara-s3r 6 หลายเดือนก่อน

      මට අ:10යි මං දැකලා තියෙනවා නුවර දී ඒ උතුම් මිනිසා

  • @viranbandara4523
    @viranbandara4523 ปีที่แล้ว +6

    🥺අනේ පව් 😥🙏

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว +4

    විජේකුමාරතුංග අයිට.කවදා මේඅපරාදේ.කලේ.මෙතරම් .ලස්සන හදවත් ඇති රත්තරන් සුන්දර විජේකුමාරතුංග අයියා ව.නැති කලේ.උන්ටත්හෙනගහනවා...විජේකුමාරතුංග අයියා නිවන්සුවයලැබේවා පතමි

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +3

    😢😢😢😢ඔබතුමා අපට නැතිකරා,විජය නාමය රන් අකුරින් මේ විශ්වයේ ලියවී හමාරය,යලිත් ඒ රෑවෙන් ඒ ශ්‍රේෂ්ඨ ගුණයෙන් ඔබතුමා නැවත අපට දකින්ට හැකිනම්😊❤❤❤2023

  • @aarathnayaka214
    @aarathnayaka214 ปีที่แล้ว +5

    ව්ජය කුමාර තුංග යනු .මෙරටේ වට්නා වස්තුවක් ...රටට වෙඩක් කරපු අහිංසක චරිතයක් .රන්ජන් .කොහොමද බන් ව්ජය කුමාර තුංග සමකරනෙ

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +3

    නරක සිතිවිල්ලක් අනුන් කෙරේ ඇති කරගෙන එය සපල කරගන්නට කරන උත්සාහයක් ඇත්ද?
    තමන්ගේ ජීවිතයට හෝ දයාවක් ඇත්නම්
    අනුන් නැසීමේ සිතිවිල්ල අත්හරින්න.
    එසේ නොවුන හොත් එහි විපාකය තමා කරාම එනවාමයි.
    ඒ කාලේ පරන පුවත්පතක විජය යම් අවස්ථාවක මෙසේ කියා තිබුණා.
    මා පාර්ලිමේන්තුවට යන්නේ රතු පලස මතින් නොව ජේ.ආර්.ගේ රුධිරය මතින් කියා.
    විජයගේ මරණය ඇසූ මට සිහිපත් වුනේ එයයි.

  • @ruvaniperera4303
    @ruvaniperera4303 2 ปีที่แล้ว +23

    ආදරණීය විජය ඔබතුමාව ඝාතනය කළ පක්ෂයට අදටත් ගොඩ යාමක් නැත.මේ අහිංසක මිනිස්සු මොන ගින්දරක් උහුලන්න ඇතිද.රටම වැළපුණු දවසක් .

    • @sathsarakcc7211
      @sathsarakcc7211 ปีที่แล้ว

      aa

    • @manikabahrain4678
      @manikabahrain4678 ปีที่แล้ว +1

      88 ,89 ඒ කාලෙ කරපු එ අපරාධවලට ඕකුන්ට කවදාවත් ගොඩ යාමනක් නැ අපේ රටේ තිබුන භයානකක කාලය ඒ

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 8 หลายเดือนก่อน +2

    කෙතරම් වටිනා මිනිසුන් රටට අහිමිකලාද ?මේ මි නීමරුවන් ට. නම් ඵ් ශාප ව ලින් ගැලවෙන්න බෑ

  • @chamarachamara3165
    @chamarachamara3165 ปีที่แล้ว +3

    ව්ජේකුමාර තුංග මහතා මැරෙනකොට 88වසරේ මම ඉපදිලත් නෑ ඒත් 88වසරේ තමයි මමත් ඉපදිලා
    තියෙන්නේ මගේ අම්මා තාත්ත කතාකරන්නේ එතුමා ගැන මහත් ආදරයෙන් හා බක්තියකින් එතුමානන්
    අද සිටියානම් අද මේ රට මෙයිටවඩා දිවුනු වෙන්නට ඉඩ තිබුනා නේද

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว +13

    මේ සොදුරැ මිනිසාව මරපු ඒවුන්ටනම් හොදක් නොවේවා

    • @SantiSanti-pc7pq
      @SantiSanti-pc7pq ปีที่แล้ว

      Magath ekama pethuma oun kunuwenna ona

  • @asunthafernando8529
    @asunthafernando8529 ปีที่แล้ว +4

    Rest in peace 😭😭🙏

  • @winushiniwinushini5272
    @winushiniwinushini5272 ปีที่แล้ว +10

    අපේරටට
    වටිනාදෙවි
    වරැවගේ
    මිනිස්සු
    නිකරැනෙ
    මාරාගත්ත

  • @kumarisitha5161
    @kumarisitha5161 17 วันที่ผ่านมา

    කොහොම උනත් විජේගෙ අම්ම හරිම නපුරැයි.දවසක් අපි පොල්හේන්ගොඩ ගෙදර බලන්න ගියාම 1994දි.චන්දිුකා ගැන ඇහුවම අපිට බැන්නෙ කුනු කතාවෙන්.මෙයත් එතන හිටිය.ආදරණීය විජයට නිවන්සුව.

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว +4

    VIJE API ADAREI.🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹

  • @gayannusanga43
    @gayannusanga43 2 ปีที่แล้ว +3

    ape awasanawa

  • @priyadarshanivitharana6551
    @priyadarshanivitharana6551 ปีที่แล้ว +2

    අනේ.මෙතුමියට.පින්සිද්ද.වෙනවා.මෙි.විස්තර.කිවුවාට.විප්ය.මහාත්තය.ට.මම.ගොඩාක්.අදරෙයි.මගෙ.අයියා.නැතිවෙලා.හත්.දවසෙ.දනේ.දවසෙ.අරන්විය.ලැබුනාඅපිට

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว +4

    mama epadila natat hadawate raduna manussayek

  • @suneetharanjith2501
    @suneetharanjith2501 ปีที่แล้ว +5

    Kalakanni j.v.p. ballo

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 2 ปีที่แล้ว +2

    Ape rate hitapu watina minissu mona tharam marala deammada ??? Ape ratata mea tharam vinasayak une eaka thamai ....?

  • @susilguruge8383
    @susilguruge8383 ปีที่แล้ว +3

    විජය විනාශ කරපු alugosuwa,කවුද ,,''''????

  • @Nadee-zi1cj
    @Nadee-zi1cj 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anuanuruddhika3401
    @anuanuruddhika3401 ปีที่แล้ว +2

    Oba weni minisek newatha lankawata ipadenna Sri Lankawata pin tiyenawanam?? Obawa watinawa edata wada Ada. Niwan yanna mahathmayaneni oba thuma. 🙏🙏🙏🙏

  • @chandranarayana8961
    @chandranarayana8961 2 ปีที่แล้ว +3

    😥😥😥😥😥😥😢😢

    • @majjajhsjjssj2051
      @majjajhsjjssj2051 ปีที่แล้ว

      ඒවගේහොදමොලකරැවන්.කොපමන.මැරැවද..තරැනතරැනියන්.මැරැවද.ජේවිපිඅය.දැන්මෙිඅය.හොදවෙන්නේ.කෙසේද

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 2 ปีที่แล้ว +2

    😥😥😥😥😥😥😥😥😥😥

  • @nethmichamodani918
    @nethmichamodani918 ปีที่แล้ว +3

    Mama jiviteta dekala na namuth mage asama naluwa

  • @asgh1874
    @asgh1874 ปีที่แล้ว +1

    Adaraniya ..wejaya ..Obathuma ..Maranna ..wachanayakin ..hari .anubala ..dipu .akaktawath ..kawamadakawath ..Sanasimak ..wsnna ..apa .unta .pakshatak .washayen .anna .labenna .apa .Niwan .suwa .labewa

  • @ajithnishantha5938
    @ajithnishantha5938 ปีที่แล้ว +3

    එ කියන්නේ මෙ ජිවිතෙ විනාශ කෙරුවෙ මොන පක්ෂය ද

    • @rupadamayanthi7045
      @rupadamayanthi7045 ปีที่แล้ว

      J v p

    • @manikabahrain4678
      @manikabahrain4678 ปีที่แล้ว

      අනේ පවු අපි ඉස්කෝලෙ යන කාලෙ ඒ 88 89 කියන්නෙ කවදාවත් අමතක නොවන භයානක කාලය කරපු එවුන්ට හොදක් වෙන්න එපා

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 7 หลายเดือนก่อน

      ​@@rupadamayanthi7045මේ ගොන් හු...ති දන්නෙ නෑ ඒක කලේ ලැවරිය ප්‍රේමෙ කියල

    • @dulakshiruwasha8089
      @dulakshiruwasha8089 6 หลายเดือนก่อน

      Unp eken

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 2 ปีที่แล้ว +4

    J.v.p weda kohomada kiyala deparak hithanna wenawa?

    • @manikabahrain4678
      @manikabahrain4678 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත 88 89 ,නේද

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 7 หลายเดือนก่อน

      හරියටම කවුද ඔය ඝාතනය කලේ කවුද කියල පුතානෝගෙන් අහපන්.ගවයො වගෙ නොවේ

    • @dulakshiruwasha8089
      @dulakshiruwasha8089 6 หลายเดือนก่อน +1

      Ane na apita nam deparak hithanna deyak na. UNP ekata tharjanayak nisa unp eken marapu bawa ratama dannawa

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว +3

    Budun dakna Niwan dakna jathi jathith apagema Vijema wewa.Budhu Saranai.

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว +4

    Kalakanni hamadama 3%

  • @Asuntha-c4k
    @Asuntha-c4k 4 หลายเดือนก่อน

    Rest in peace 😢😢🕯🕯🕯✝️✝️🙏🙏🙏pau

  • @kumarisrilanka7280
    @kumarisrilanka7280 ปีที่แล้ว +2

    Athethe hoda ne j v p eke chande denne kohomada

  • @maalisilani5285
    @maalisilani5285 ปีที่แล้ว +2

    Mage seeduwa gamata oba sada amaraneyai api adatath oya naha kiyala hithanna naha oba pin kadak

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 ปีที่แล้ว +2

    Vijewa maranna haiya thibbata ada inna ....... Unwa maranna haiyak naththe ae appa

  • @weerakonj3756
    @weerakonj3756 ปีที่แล้ว +3

    Ranilge gems wala tamai ape weeraya maruwe ...ape rate hitapu lokko baya una akai akai ayata maranaya himi une ... ranila tamai okkoma kale para balla

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 7 หลายเดือนก่อน

    දොරේ ශද්දෙයි පඩේ සද්දෙයි අපි දන්නෝ.

  • @mangala.madushankanuwan.ku1436
    @mangala.madushankanuwan.ku1436 ปีที่แล้ว +2

    Pranagataya...gana...hitannawat.epa..kesema.kenekuge.pana.nasanna.....vijaya kumaratunga.bing.human..politician

  • @chamindagamage3126
    @chamindagamage3126 ปีที่แล้ว +2

    Vijaya sada amaraneeyai

  • @rranasinghe2343
    @rranasinghe2343 2 ปีที่แล้ว +2

    Owa deshpalsna game danuth game ratata wedak nehe, yahapathak karanna kisima balaporoththuwak thiyaganne widiyak nehe wage. Yahapath manushyayek ta enne danneth nehe. Awath inna denneyh nehe. Etharam ashita ratak wela. Namuth stage wala swminwahansela kiyala innaaya pirila terawadee bauddhayage ratalu. Videashayeki awith arannayaka wedasiti, swminwahanse namakda apawath kara. Namuth Namuth ne baduth nehe , sulagata apawath wela. Oya karapu paw thamai lankawata gewanne wela thiyenne
    .

  • @sadisadilshan8673
    @sadisadilshan8673 ปีที่แล้ว +1

    🌹🙏🏼🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹😭😭😭😭😭😭😭🌼💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕😌🌝🌝🌝🌝🌝🌝🌝🌝🙂🙂🙂🙂🙂🙂🌹🌹🌼

  • @kokobradley2296
    @kokobradley2296 ปีที่แล้ว +2

    They kill my brother same l tink but not he died he stay eny posicenc with us Mrs wije sister

  • @MangalikaKumari-v5g
    @MangalikaKumari-v5g 7 หลายเดือนก่อน

    Anae vejae sar apnam harei podei natewaenakota.anae.

  • @jayanajayana4247
    @jayanajayana4247 ปีที่แล้ว +3

    Sada amaraniyai

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว +2

    Me taram ratak watina wijewath maradapu kalakanni jvp unwa ona kiya kadeyana tirisannu enna ratak me

  • @muthumalanirosh7295
    @muthumalanirosh7295 ปีที่แล้ว +2

    Vijaya maruwe unp plan ekata

  • @LilinduDasun
    @LilinduDasun 8 หลายเดือนก่อน +1

    කාළකන්නි ජෙප්පො මෙතුමව මැරුවෙ

    • @dulakshiruwasha8089
      @dulakshiruwasha8089 6 หลายเดือนก่อน

      Kauda kiyanne? Ethumage biridama kiynawa maruwe UNP kiyala

  • @giovannalucarelli3038
    @giovannalucarelli3038 ปีที่แล้ว

    Vijayata godak adarei ohu wani hoda yahapath ken kenek adatath naha

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว

    J v p wedaaaaaaaaaa

  • @achinikumari6609
    @achinikumari6609 2 ปีที่แล้ว +2

    Niwedakaya madin paninawa kathawa ahan inne na

  • @osheeashiliya4179
    @osheeashiliya4179 2 ปีที่แล้ว +2

    Unnanam.ape rate aparada naa

  • @tikiridisanayaka2243
    @tikiridisanayaka2243 7 หลายเดือนก่อน

    Wejaya mruwara passe javp ya wejaya yawwe aie keyala pathrekawak baduwa eka malagateyanawa

  • @midnightwomen9111
    @midnightwomen9111 ปีที่แล้ว +2

    JVP karayo passe yana ape samahara ayata mula amathaka wela. mawa mathak kara ganna

    • @dulakshiruwasha8089
      @dulakshiruwasha8089 6 หลายเดือนก่อน

      Ai jvp eka? Wijaya maruwe UNP ekenne

  • @AnuraNishantha-hk2gl
    @AnuraNishantha-hk2gl ปีที่แล้ว +1

    Mewage kenek bhikala demapiyanta dhaswarayak pin

  • @tikiridisanayaka2243
    @tikiridisanayaka2243 7 หลายเดือนก่อน

    Mae aparadaya karapu eka jvp karayak keyala keyanna bare rataka ape enne

  • @ajithkumara2401
    @ajithkumara2401 22 วันที่ผ่านมา +1

    Vijaya Maruwe Jvp Nohoth Malimawa Ada Mun Monade Kalath Munwa Appiyiyai.
    Vijaya Mahathaya Marena Kota Mata 18Wenawa .
    THopi Ada Noka Nobi Wada Karapiyaw A Sapen Galwenna BAHA. THopi ta Wahana Ona Naha Karaththa Walin palyaw
    Wada Karapiyaw Karapu Pau Gewanna. Oya Wahana Yakada Walata Wikunala .
    Karaththa Ugayata Palayaw

  • @madumadu8895
    @madumadu8895 2 ปีที่แล้ว +3

    Metarama dukaka

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว +1

    Ounge paramparawata sapawenawa kalakanni jeppo

  • @indikasuresh8884
    @indikasuresh8884 8 หลายเดือนก่อน +1

    Akala karapu aparada tamai

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +2

    Jvp ballo karapu sahasika fathana walin rkak

    • @hemantharupasinghe7569
      @hemantharupasinghe7569 2 ปีที่แล้ว

      විජය මැරුවෙ jvp එකෙන් නෙවෙයි එදා තිබුන ආණ්ඩුවෙන් ඒක චන්ද්‍රිකා මැතිනියත් කිවුවා
      ඒ දවස්වල වෙච්ච ගොඩක් ගාතන ආන්ඩුව කරල jvp එක පිට දැම්මා ප්‍රේම කීර්ති ද අල්විස් මැරුවෙ එදා ගුවන් විදුලි සoස්තාවෙ හිටපු කෙනෙක්ලු ප්‍රේමදාස ජනපති කියල තිබුනලු ප්‍රේම්ට ගු.වි සo සභාපතිකම දෙනව කියල ඒ තරහට තමයිලු මරල තියෙන්නෙ ප්‍රේම්ගෙ නෝනත් කියල තියනව jvp එකෙන් මැරුවෙ නෑ කියල

    • @manikabahrain4678
      @manikabahrain4678 ปีที่แล้ว

      88 89 jvp කලබල දවස්වල අපි ඉස්කෝලෙ යන කාලේ හරිම භයානක කාලයක් අම්මො ඒ කාලය මතක්වෙද්දිත් බය හිතෙනව

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +2

    Thidubewanbe e isle Jada wijeweeratge jvp karsyo

    • @warsil3735
      @warsil3735 2 ปีที่แล้ว

      @@mudithaweerathunga3441 jvp UN gana hidata danbawa mage allaou gedara mamatavpasala wieurtha kala kiyala jvp kale maruwa hati mathakai jeppo. Hithuwada you tube eke bwila gahala itjihasatya makanba, wijiweera Vijay kumaratunga marapubekata orders deela thibve muhuna kuduwenba thiyanba kiyaka mokada wijeweerata eyage looks gana heenamanyak thibuna. . Nadu ayrudu 9 Goya. Jvp noksla LTTe kala ekama de jeppanta maragena marena samajikayo hitiye Naha guts thibune Naha. Anith hama sparadema kala,

    • @warsil3735
      @warsil3735 2 ปีที่แล้ว

      @@mudithaweerathunga3441 wijeweera babage soopuwa rhwmsibadu oahsraya baljek was wage Prabakaran wagema maralavdqpy eka thsmi hoda oka odsela kalanam oota ahuwela nomaga Goya wamanshika pilikawen ahinsaka nomaga Goya godak bwrenawa

  • @sirajsriranjan7449
    @sirajsriranjan7449 2 หลายเดือนก่อน

    A person who will never be forgotten from our memory

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +2

    Jvp UN krapunkeruwawa

  • @sithuminajayasundara9347
    @sithuminajayasundara9347 ปีที่แล้ว

    maruwe premadssa

    • @LilinduDasun
      @LilinduDasun 8 หลายเดือนก่อน

      නෑ යකෝ ජෙප්පො

  • @skdalsy439
    @skdalsy439 2 ปีที่แล้ว +2

    Man..gudak...àadarei...auuata

  • @stellawitharns183
    @stellawitharns183 ปีที่แล้ว +3

    ජනතාවිමුක්ති,පෙරමුන,කියන්නේ,කොටි,ඔහු,හිටියනන්,අදටත්,මෙි,රටෙි,ජනාදිපති,ඔහු

    • @manikabahrain4678
      @manikabahrain4678 ปีที่แล้ว

      අනේ ඔව් ඒකනම් ඇත්ත

    • @dulakshiruwasha8089
      @dulakshiruwasha8089 6 หลายเดือนก่อน

      Maruwe unp kiyala ratama dannawa.

    • @SumanasaraKatuwana
      @SumanasaraKatuwana 6 หลายเดือนก่อน

      ජේ ආර් ජයවර්ධන ජනාධිපති කාලයේ රණසිංහ පේමදාස අගමැති රණසිංහ ප්‍රේමදාසට ජනාධිපති වීමට සිටි එකම අභියෝගය විජය කුමාරතුංග බව ඔහු දැන සිටියා එම නිසා ඔහු මෙම ඝාතනය සිදු කරා නමුත් ජේ ආර් ජයවර්ධන මෙයට සම්බන්ධ බවට සාක්ෂි නැත ආයුධය ලබා දුන්නේ ගාමිණී ලොකුගේ බව විජය ඝාතනයට පැමිණි සැකකරුවා රැගෙනා රියදුරාවන තාසන් නමැත්තා ප්‍රකාශ කර ඇත ප්‍රේමදාස ජනාධිපති වූ විගස විජය ඝාතනය පිළිබඳව පරීක්ෂණය කරන ලද සියලුම පොලිස් නිලධාරීන් ඉවත්කර තමන්ට හිතවත් නිලධාරීන් පත් කර ඇත එම නිලධාරීන් පසුව ඝාතනය කරන ලදී සැකකරුවන් සියලු දෙනාද ඉතාමත් රහසිගත ලෙස ඝාතනය කරන ලදී මේ සම්බන්ධව චන්ද්‍රිකා ජනාධිපති වූ පසු පවත්වන ලද විජය කුමාරතුංග ඝාතන කොමිෂන් සභාව මගින් තහවුරු කරන ලදී මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගැනීමට එම ඝාතන කොමිෂන් වාර්තාව කියවන්න නැත්නම් කාරිගේ චැනල් එක බලන්න එහි සියලු විස්තර ඉදිරිපත් කර ඇත

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว +2

    Lankawe lassanama sadarana hithawadiya janathawage raththaran minida marapu j v p ya hadigaviyan afa hetama mewage aya maranna idiripath una kalakanni musala pajatha j v p thamai Sajith paraddala maralata denna kiwwe dan Anura baba mokuth danne na.🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗

  • @DumindaTennakoon-u3z
    @DumindaTennakoon-u3z 5 หลายเดือนก่อน

    JVP kalakanni marapu watina minisek

  • @ranganathsamarawickrama8325
    @ranganathsamarawickrama8325 8 หลายเดือนก่อน

    Me niwedakaya harima bolada lamaka...tin tin kenek...,

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +4

    ඒ දවස්වල විජයා....
    මෝඩකමට කොටින්ට කඩේ ගියානේ.😜

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. ජේ.ආර් මරා ඒ රුධිරය මතින් පාර්ලිමේන්තුවට යනවා කිව්වා.

    • @dspetmedia
      @dspetmedia 2 ปีที่แล้ว +1

      @@ayesh.3308 අම්මපා එහෙම කිව්වද🤣🤣

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +2

      @@dspetmedia කාටද ඇහිලා තියෙන්නේ

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +1

      @@nishantha1422 එහෙම ද අනේ මන්ද 😭😭

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 ปีที่แล้ว

      RIP Mr. Vijaya kumarathunga