විජය කුමාරතුංගගේ යාපනය සංචාරය (1986) සම්පුර්ණ වීඩියෝව | Full Video of Vijaya's Jaffna Tour
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- එල්ටීටීඊ අත් අඩංගුවේ පසුවූ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු නිදහස් කරන්නට 1986දී එල්ටීටීඊය ඒකපාර්ශවිකව තීරණය කළ අතර ඔවුන්ව භාරදීම සඳහා ත්‍රස්තයින් තෝරාගත්තේ විජය කුමාරතුංගයන්වයි. එම කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා විජය සිය සමීපතමයින් වූ ඔසී අබේගුණසේකර සහ ෆීලික්ස් පෙරේරා සමගින් යාපනයේ සංචාරය කළේ ආණ්ඩුවේද අනුග්‍රහය ඇතිවයි. මේ එම සංචාරයේ සියළු සිදුවීම් රැගත් වීඩියෝවයි.
LTTE had decided to unilaterally release two Sri Lanka Army soldiers who were under their detention in 1986. However, LTTE opted to hand over the prisoners to Vijaya Kumaratunga. As such, Vijaya made a visit to Jaffna to meet the LTTE leaders and make arrangements to receive the said soldiers, under the patronage of the Sri Lankan government too. This video covers all events that took place on that day in Jaffna.
#srilanka #battlefield #history
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundt...
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramati...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-th...
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-
-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: www.twinmusicom...
Artist: www.twinmusicom...
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
ඔබ තුමාගේ මේ Video clip ඉතාමත් වටිනා මිළ කළ නොහැකි පුරාවස්තු ඔබතුමා කරන මේ කාර්යට මගේ සුභාෂිංශන.ජයවේවා.තෙරැවන්සරණයි.
QQ
මට TH-cam එකෙ තියෙන හොදම Video එක තමයි මේ🥺. Really appreciate your work ❤️
මනුස්සකම තියෙන හොද මිනිසුන්ට ලෝකෙ ආයු කාලය අඩුයි පුදුම මනුස්සකම තියෙන මනුස්සයෙක් ඔබට නිවන් සුව ලැබේවා !
කොහෙද හුත්තෝ එහෙම තිබ්බේ
මේ වගේ වටින මනුස්සෙක් මැරුවනේ සක්කිලි සිංහල
❤❤❤
අපි නොඉපදී සිටි කාලේ සිදු වු මෙවැනි සිදුවීම් දැන් දැකගැනීමට ලැබීමත් සතුටක්.එහෙත් යුද්ධය මනුසතාගේ තිරිසන් මන්ද මානසිකත්වය විදහා පාන්නකි.ලොවට සාමය ම වේවා 🕊️
Ratata watinna sampathak apita nethi une den lamai dannen vijaya aiye obata niwansuwa me kuriru rate ayeth epa dennaepa
මේ මනුස්සයා වගේ අය දේශපාලනයේ හිටියනම් දෙමෙලෙක්ටත් සිංහලයෙක්ටවත් ගහමරාගන්න ඕන කමක් ඇතිවෙන්නෙ නෑ.
Amen
ජෙ අර්‍ර් කැරියො තමා ජාතීවාද අවුලලා උන්ගේ බලේ රැක ගන්න යාපනය ජ්නදෙ බලෙන් දාලා යාපනය පුස්තකාලය ගිනී තියලා උන්ගෙම කුලී මැරයො දාලා 83 භිශණය කලු ජුලිය ඇති කලා
Emda oyda priksna kle
විජය කුමාරතුංග කියන්නේ ශ්‍රී ලංකාවට අහිමි වූ විශිෂ්ට නායකයෙක්
නළුවෙක්...කිසිසේත් නායකයෙක් නෙමෙයි.
@@starrynight43451ඒ ඔයා දකින දේ... විජය කුමාරතුංගගේ නලුකම හරි හරියට පාවිච්චි කරානම් ඔය යුද්දේ නවත්තන්න තිබ්බා ඒ කාලෙම..සිංහල මිනිස්සුන්ටත් වැඩිය දෙමල මිනිස්සු විජේට ආදරේ කරා.ඒකම ඇති තුරුම්පුවක් හැටියට පාවිච්චි කරානම් රජය...හැබැයි උනේ ප්‍රේමදාස ඒ මනුස්සයවත් මරාගත්ත එක..👍 මරාගත්තේ නැත්නම් නලුවගේ නායක කම බලාගන්න තිබ්බා..ඒකට බයේ මැරුවා... දැන් ඒ මනුස්සයව හංවඩු ගහන්න එපා ..👍
My father always says that Wijayakumaratunga was a great gentleman and he had a great fan following in Sri lankan tamils specially in Jaffna..
නිදහසින් පස්සේ අපේ සිංහල නායකයෝ මැලේසියාවේ වගේ භූමි පුත්ර සංකල්පය ගෙනාවානම් මේ මොකක්වත් නෑ. බලන්න මැලේසියාව කොච්චර දියුණු ද අද! ඒ රටේ නායකයෝ අපේ එවුන් වගේ හොරා කෑවෙත් නෑ, ගසා කෑවෙත් නෑ! ඒ වගේම කෙහෙල්මල් සංහිඳියාවක් පස්සෙ දිව්වෙත් නෑ.
විජයගේ නාමය විජයමානයි.
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගැනීමට හොද උදාහරණයක්
Harima aparadayak kale… ape Amma kanneth nathuwa edala Wedi thibba dawase… 😢😢😢 how humble he is
නිවන් සුව ලැබෙවා😢
රටට වටිනා සමපත
මේ වටින දක්ශයෙක් .මරාදාපු එවුන් මොක්කු උනත් රටට පාඩුවක් තමයි කරේ
රටට වටින මනුස්සයෙක් අහිමි වීම අපරදයක් 😢
මේවා හැමෝම දැනගෙන උන දේවල් කියලා දැං තේරෙනවා,
සෑම විටම යුද්ධයකින් අත් වන්නෙ පරාජයක් පමණි...
අපි හැමෝම මිනිස්සු...සිංහල ,දෙමළ,මුස්ලිම් කවුරු උනත් අපි ඔක්කොගෙම ඇගෙ දුවන්නෙ රක්ත වර්ණ රුධිරය මිත්‍රයා...හැමෝටම දැනෙන්නෙ එකම වේදනවක්...එදා යුද්ධයක් ඇති නොවුනනම් ජීවිත කීයක් බේරෙයිද....කරුණාවන්ත සිත් ඇති මිනිස්සු වෙමු...✊❤️☸️
පරන වටිනා කැටයමක් වගේ video වක්
මේවා බලද්දි හරිම දුකයි. දන්නෙම නැතුව නිකන්ම ඇඩෙනවා..
හරි පුදුමයි මෙතුමා දමිල ජනතාව ඉස්සරහට ගියාම ඒ මිනිසුන් පිළිගත්ත විදිය.ඒක තමයි නිහතමානී කම හා පෞර්ශය කියන්නෙ
අවුරුද්දකට පස්සෙ IPKF ලංකාවට බැස්සා. පලවෙනි මහා පරිමාණ යුද්ධය ආරම්භ උනා!
මං දන්න තරමින් ඔය ගියේ සාම සාකච්ඡා වලට නෙමෙයි... ltte අත්අඩංගුවේ හිටපු හමුදාවේ සෙබලු දෙන්නෙක් බේරගන්න..ඒක සාර්ථක උනා...ඒ වෙනුවට හමුදා බාරයේ හිටපු ltte සාමාජිකයෝ දෙන්නෙකුත් නිදහස් කරන්න උනා.. ඒ සෙබලු දෙන්නා බේරගන්නත් වෙනම පාදක වෙච්ච කතාවක් තියෙනවා..මං දන්න විදිහට... ටයිප් කරන්න ගියොත් මටම එපා වෙනවා.. කොහොමහරි ඔතනින් එක සෙබලෙක් ගෙදර එනකොට ගෙදර මිනිස්සු එයා මලා කියලා අවසන් කටයුතුත් කරලා දානෙත් දීලා ඉවරයි... විජය කුමාරතුංග යාපනේට ගියේ සිරි නරබන්නවත් ltte එක්ක ලව් කරන්නවත් නෙමෙයි..වීඩියෝ එකේ දකින සමහර තැන් බලලා වැරදි විවේචන ඉදිරිපත් කරන්න කලින්..එදා වෙච්ච දේ හරියටම හොයලා බලලා ඉන්න..එතකොට ඔය බලු කතා කියන්න හිතෙන්නෑ..👍 ඔය ඉන්න සෙට් එක ltte එකේ දෙවන පෙල සමාජිකයෝ...අර සෙබලු දෙන්නා බේරගන්න එකට අමතරව,දෙවන පෙල සෙට් එක එක්ක කතා කරලා හමුදාව ගැන සිංහල මිනිස්සු ගැන තිබ්බ සමහර කැත ආකල්ප නැති කරලා දාන්නත් විජේට ඕන උනා කියලා කියනවා..
බයින්න කලින් මුල මැද අග හරියට දැනගෙන ඉන්න..සමහර උන් මෙලෝ දෙයක් දන්නෙත් නෑ..හැබැයි බයිනවා...ත්‍රස්තවාදීයෝ එක්ක ආතල් ගන්න පිස්සු නෑ කාටවත්...🙏
සිරාවටම. සමහරක් මරි මෝඩ හැත්ත කමෙන්ට් කරලා තියනවා මෙතුමා ලව් කරන්න ගිහින් කියලා 😅
@@pasantharaka2469 ඒ මෙලෝ දෙයක් දන්නෙ නැති උන්..🤏
godak un ethihasaya dan na.LTTE darunu una thamae,unut mulin api wage minissu despalakayan wisin unawa yuddakata thallu kala.JVP saha LTTE kiyanne dakune saha uthure tharunayanga hada.passe LTTE un milechchyo bawata path una
Muntaliya. Kiyanapi. Thma. Sahodarya. Hark. Mokada. Mun. Danne. Patuvidiyata. Balanna. A. Uthum. Karthuwaya. Wana. Kauruth kare. Ne. A. Uththmaya. Marapu. Unta. Hanagahanawa. Daiyane. Hanawelpitin. Dahapia. Pulwalata. Pawa. A. Thrama. Watina. Manussayak. Vije. Kumarathunga. Maharajannan
what a brave personality he got , he was a genuine leader so sad
යාපනේට වෙලා හිටියනම් අදටත් ඉන්නවා අපරාදේ ආවේ...
😂👍👍👍👍👍
දැන් ඉන්න නාකින්ට කුඩේ අල්ලන්නත් එකෙක් ඕන. කොහොමද මේ පෞරුෂය. 😌
ආදරයයි කරුණාවයි මෛත්‍රියයි
ඒමිනිස්සු එදා ගිය ගමන යන්න දුන්නා නම් අද අපේ රට ජපානය වාගේ තියෙයි ඒක මුලු ර්ටේම කරුමේ
අද මේ වගේ නිර්භීත දේශපාලනඥයො නෑ
රහීම් කියන්නෙ සුපිරි චරිතයක්.අදටත් කැනඩාවෙ ජීවත්වෙනවා.
රහිම් කියන්නේ කව්ද
මෙ උතුම් මනුස්සයා මරන්න ඇත්තෙ මෙ හොර අමන දෙශපලුවො තමයි jvp එක පිටින් දලා😥😥
unp
PREMADASA
ඣෙප්පො බබ්බු . ඒ කාලේ j v p එකට තිබුන ලොකුම තරගය විජය ප්‍රමුඛ මහජන පක්ශය ඒ නිසා විජයගේ ජනප්‍රියත්වය නොරිස්සූ විජේවීර විසින් විජය කුමාරතුන්ග මැරෙව්වා
ඒ වගේම විජේවීර විසින් තම පක්ශයේ දෙවනිය ඌ මාරසින්හ සහෝදරයාත් අනුරාදපුර පොලේදී ඝාතනය කරවන ලදී
Kari jeppo.molayak tiyana un dani
Lawariya thamai okkotama dunne
සිංහල දෙමළ, දුප්පත් පොහොසත්, තරුණ මහලු සැමගේ ආදරය දිනාගත් ආදරනිය මිනිසා.
පලවෙනි comment එක ❤️👌
Super❤
එය බුද්ධ ධර්මයි දේව ධර්මයයි
Ane me makak vage lassana ahinsakaya meruve ay deyyane.!!!
නැනස thank you 🙏
මෙතුමා ජනාධිපති උනානම් මේ රට සිංගප්පූරුවක් වෙලා.
මෙම සාකච්ඡා සාර්ථක උනානම් අපේ කොල්ලො දෙමළ කොල්ලොත් ජීවිත කොයි තරමින් බෙරිලාද
ත්‍රස්තවාදය සමග සාකච්චා පලක් නැත තාවකාලික විසදුමක් පමනි
@@kavinduashen6820 ඔව්.එත් මේ සාකච්ඡාවට එන්නේ ltte දෙවන පෙල නායකයන්.කරැනා කඩා ගත්තා වගේ ගෙමක් ගහන්න තිබූනා.
@@ashentharuka3820 වෙන්න පුලුවන් ඒ උනාට විජය ප්‍රබාගෙ අනුමැතිය යටතේනෙ එහෙ ගියෙ මන්නන් හිතන් නෑ පොරට ඒ වගේ අදහසක් තිබ්බ කියල ඇරත් ඔය කාලෙ එහෙම ලේසියට උන්ව කඩල ගන්න ලේසි නෑ කරුන උනත් වෙඩි කාල යුද්දෙ දැකල එපා වෙලා ආවෙ ඇරත් පොර දැනගෙන හිටියපොර කොයිවෙලේ හරි මැරුම් කනව කියල ප්‍රබාට පස්සෙ ලන්කාවෙ හමුදාවෙ top hit list එකේ හිටපු එකෙක් , පොරගෙ සෙට් එකට කිව්වෙ baticolo carders කියල උන්ට ගහන්න අමාර්‍ය් ව්ගේ මතයක් තිබ්බෙ ,වන්නියෙඋන්ටසැරටම පාර වදිද්දි මූ පැත්ත මාරු කලා,රනිල තමා මහ මොලකරු😂 ගෑනුයි,අරක්කුයි 😏 typical honey trap😂💀
@@kavinduashen6820 🤪🤪ඔව් ඔව් කරැනාට ගැණු පෙන්න බැ
Me sakachcha sarathaka una nam rata kotas walata kadila sarathaka wenawa nam wenna thibbe densil kobbakaduwage mission eka
මේ වගේ නායකනෙක් ආයේ කවදාවත්ම ලංකාවේ ඉන්න එකක් නැ. අද මොහු හිටියනම් අපේ රටත් සිංගප්පූරුවටත් වඩා ලස්සන තැනක් වෙලා .අපේ කරැමෙටයි රටේ කරුමෙටයි ඔහු යන්නම ගියානේ ආත්මාර්ථකාමී මිනිස්සු නිසා 😢
Ada ehenam ape ratata mehema wenne na.hamogema awasanawata thamai e nihathamani manussayawa marala damme....pawu karayo ralak ekathu wela.ehenam ekama rataka minissu bedhila jiwath wenneth na.jathiwadekuth naha...eka ammage daruwo hamoma.ahinsaka jiwitha winasa wenneth na😢😢😢
දැන් ඉන්න සීනි බෝල කොල්ලො වගේද. මෙන්න පිරිමියෙක්ට තිබිය යුතු නියම පෞරුෂය.
ඒ හිනාව 😢 ඒ වගේ මනුස්සයෙක් නේද ජේවීපී එකෙන් මැරුවේ😢
කවුද මරල තියෙන්නේ කියලා හොඳට හොයලා බලන්න.You tube එකේ ඕන තරම් විස්තර තියෙනවා
තොපි වගෙ හරක් තමා යකෝ unp එකෙ ඉන්නෙ 😂 හොයල බලන්නෙ නෑ තහඩුවටයි , සිමෙන්ති කොට්ටෙටයි චන්දෙ දෙන්නෙ තොපි වගෙ හැත්ත රටට ශාපයක් යකෝ
jvp neme putha ewakata hiti premadasa
දැන් උබලෑ පුතානෝ ගෙන් අහපන් කව්ද විජේ මහත්තයා ශොට් එක දුන්නේ කියලා..මේ වගේ සුලු දෙයක් වත් උබලා දන්නේ නැත්නම් , උබලා මිනිස්සු වෙන්න බෑ.. දන්නෙ නැති කම නෙමෙයි තොපේ වල් අපත ගොබ්බ මලකඩ බැදීම් නැතිකරගන්න කැමති නෑ
Vijaya ❤
26:37
කොහොමද එතන කැප්ටන් කොතලාවල ඉදිරියෙ අරුන් ඇබරෙන විදිහ😎😎💥😏
කැප්ටන් කොතලාවල තාම ජීවතුන් අතරද ?
නැහැ
Vijay wa guide karan yna kolla kawda ? Hodata English sinhala dekama hasurawanawa .
රහීම්.
thank you
නිකමට හිතුනා මට මෙතුමා ජනාධිපති උනානම්...... යුද්දෙ ඉවර කරන්නේ යාපනය ම කොටින්ට ලියලා දීලා නේද කියලා ....
is raheem still living? it is said that he is a gentleman leader and after few years he leaved from ltte.could you give us about his information with your next video with col kothalawala?
Yes
Yes now he is living in Canada as I know
He is an old boy my alma mater
Wijaya Obata niwan suwa
Captain kothalawala & Raheem now family friends in Canada
mahinda sir nisa lankawe ki denek den zathutin pawl kanawada
ක්‍රමාන්ඩෝ කට්ටපරිච්චාන් ඛේදවාචකය පිළිබඳත් වීඩියෝ එකක් ඕනෙ(ක්‍රමාන්ඩෝ සෙබලු 6 දෙනෙක් තායිලන්තයට ගසාගෙන යෑම)
4 යි .. එතන හිටිය සීනියර්ම කෝප්‍රල් ගීතදේව. අද Britishway English Academy එකේ chairman ..
@@duminda1878 දෙන්නෙක් මුහුදෙදී නැති උනා Bro Captain ෆීලික්ස් රත්නායක සහ ඔහුගේ බඩියා 💔
@@sadipagunarathna1807 ඔව්.. ලෙෆ්ටිනන්ට් මැරුනෙ මස් මාලු නොකාපු නිසා.. අනික් කෝප්‍රල්නම් තුවාල වෙලා හිටියෙ
@@duminda1878 ක්‍රමාන්ඩෝ මන්නකුලම් සන්හාරය ගැන විතරයි වීඩියෝ එකක් ගෙනාවෙ ඒ ගැන වීඩියෝ එකක් ගෙනාවෙ නෑ එකයි මේකෙ කියලා තිව්බ අපි තාම ඉන්නෙ 1995 කියලා 1991 උන ඒ ක්‍රියාන්විතයේ වීඩියෝ එකක් ගෙනෙල්ල නෑ නෙ 😔
මොන ක්‍රියාන්විතය ගැනද වීඩියෝවක් ඕන??
ව්ජය කුමාරණතුංග මැතිතුමා . තුන්සිංහලයේ පමනක් නොව සමස්ත සියලුම පුරවැසියන්ගේම ආදරයට පාත්‍ර උන අග්‍රගන්‍ය සැබෑ මිණිසෙකි. එතුමා ජීවත්ව සිටියා නම්. කුරිරු යුද්ධය ඇති නොවී සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදා ගැනීමට බොහෝ දුරට ක්‍රියාකල හැකියාව තිබුනා . !සමස්ථ රට වැසියන්ගේ අවාසනාවටයි ඔහු ගාතනය උනේ. !
මිනිසා දිනිය යුත්තේ ධර්මයයි
Supri👍👍
රහීම් කියන චරිතය ගැන ලොකු විස්තරයක් එල්ටීටීඊ ඉතිහාසයේ නැති වුනාට මේ වීඩියෝ එකේ තියෙන විදිහට රහීම් කියන්නේ ප්‍රබලයෙක් වගේ.
❤❤❤
Niyamai
කොහොම උනත් මම ආදරෙ මනුෂ්‍යයා
නැණස thank you sir
❤❤❤❤❤❤❤🎉
මේකේ ඇත්ත සිද්දිය දැං තේරෙනවා
thanks a lot ..👌
අන්න නියම නායකත්වය ....මේ වගෙ නායකයෛන් තමාත් හිටියා නම් ලංකාව මීට වඩා හොද තැනක .......
❤Yka❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිළ මිනිසුන් ආදරය දක්වන විදිය❤❤❤❤
කවුරු මුනවා කිවත් මහින්ද මහත්තයා වගෙ කෙනෙක් නෙයෙනන් අපි අදත් විසා එකාක් අරන් යාපනෙ යන්න වෙන්න
විජයත් මැරෙන්න කලිං අගයක් නෑ වගේම.මහිංදත් මැරුනු දවසට මිනිස්සුන්ට තේරෙයි.. සිංහලයට මතක ටික කාලයයි
උන්ට දැනෙන්න උත්තර දුන්නේ 2007 දි 😊
ඒක ඇත්ත මිත්‍රයා
Mahinda mathaththaya neme ape hamuda kollo tika nattan.
@@binurasethiya4629 උඹ 2000න් පස්සෙද..යකෝ හොමුදාව කොච්චර හිටියත්, කොච්චර දක්ශ උනත් වැඩක් නෑ..ඒ රටේ සේනාධිනායක ජනාධිපති යුද්ධ කරපල්ලා කියලා අණ දුන්නේ නැත්තං..විදෙස් රටවලින් එන බලපෑම් වලට රටේ නායකයා මූන දුන් නැත්තං..හමුදාවනම් JR ගේ කාලේත් හිටියා, ප්‍රේමදාසගේ කාලෙත් හිටියා,චන්ද්‍රිකාගේ කාලේත් හිටියා, ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ සෙන්පතියොත් හිටියා.හැබැයි යුද්දේ ඉවර කරාද... ඒ හිටපු නායකයො යුද්දේ වවාගෙන කෑවා... මේක ඉවරෙට ඉවර කරපල්ලා කියලා හමුදාපතිට අණ කලේ සහ, ඒවාට එන බලපෑම් වලට මූන දීගෙන ඒ මතයෙම හිටියේ මහින්ද රාජපක්ශ ජනාධිපති,ආරක්ශක ලේකම් ඝෝටාභය රාජපක්ශ... ඒ නිසා ගොන්නු කියන ගොං කතා අහලා තප්පුලන්න එපා.සමස්ත හමුදාවන්ට ගරුත්වය දිය යුතුයි..එයට අණ දුන්න ජනාධිපති,ආරක්ශක ලේකම් ඇතුලුව.
ada kale nayakayaekuta kudayk ihalanna kiyak innawada mewan minisun ratata ahimiwima loku awasanawak
ලංකාවේ මිනිස්සු සහයෝගයෙන් වැඩ කරා නම් අද ගොඩක් දියුණු වෙලා. සිංහල, දෙමළ, SL Army, LTTE, මොන label එකෙන් පෙනී සිටියත්, අන්තිමට නැති වුණේ ඔක්කොම ලංකාවෙ තරුණ ජීවිත.
දේශපාලුවා කාපාලුවාමයි පව්කාර හැත්ත මනුස්ස ගති ඇති සැබෑ මිනිසා හැබැයි විජයට වැරදුන තැන තමා කාලකන්නි සාපලත් පවුලකට මුක්කු ගහන්න ගිය එක සාපලත් කියන්නෙ හොදට හිතන්න ඕන කතාවක්
😂😂😂
❤🥺
நேர்மையான மணிதன்க்கு
எங்கேயும்
போகலாம்
විජය කුමාරතුංග යන් වෙනුවෙන් මොනතරම් මානුෂීයපිටු කතා මොනතරම් කිව හැකිද ?විජය තරම් දේශපාලනය පැමිණි ආදරණීය මිනිසකු ??????
Jvp කාරයෝ මැරුවා මෙි මිනිහාව හිටියනන් රටෙි ජනාධිපති අද😪
Unp ake un marala jvp aka pitin yawwa
Unp maruve
Samantha Piyasiri Fernando sir's daughter as Wijaya Kumarathunga sir
Ape Ratata mewage sampath nethi une ape karumeta
Mage Thavamath veeraya pana deela pana ganna puluvannam ammapa pana denava
Dan inna un kare yuddayak athi kara eka රණවිරුවන් iwara kara anthimata janathawa ge viraya mahinda una me okkoma desapalana wada api gonnu ana kota gaththa
කොටියා පණ පිටින් එව්වා.. අපේ උන් මරා ගත්තා.
Ee minissu adrei ..
ape raththaran wije
මේ මනුස්සයා ජීවත් උනා නම් ඒ වෙද්දී හිටපු සියලුම දේශපාලකයන්ට යන එනමං නැතිවෙනවා
man video eke dekka vijayata jaffna minissunge adaraya kohomada kiala.e kianne e kale e minissuth dakune wagema wijayata adare karala thiyanawa..e minissunge olu brainwash kale asikkitha deshapalangnnoyo kiala mekenma penawa..e kale me ekama ratak
Brand
මේ video එකේ ඉන්න පරන L.T.T.E කාරයෝ දැන් නරකාදියේ වෙන්න ඇති 😂
නෑ රහිම් කියන්නේ හොද මනුස්සයෙක් එයා ඉන්නවා පව්ල එක්ක එංගලන්තේ
මේ vidio එක දැක්කම විජේ මහත්තයට සිංහල ජනතාව වගෙම දමිල ජනතාවත් කොච්චර ආදරය කරලා තියනවද.මිනිමරු තිරිසන් j.v.p කියන ගෝත්‍රීකයන් මෙතුමාව මරා නොදැම්මනම්.සිංහල දමිල යුද්ධය සාකාච්චා මාර්ගයෙන් නිම කරන්න තිබුනා.සිංහල තරුණයින් දමිල තරුණයින් අදටත් ජීවතුන් අතර ඉන්නවා
ප්‍රේමදාස මැරුවේ jvp පිටින් දාල. ඒ ගැන හොයල බලන්න. පස්සේ ඒක ඔප්පු උනා.
Jvp නෙවෙයි unp මැරැවෙ
දන්න තරම තමයි. Jvp නෙමෙයි යකෝ ප්‍රේමදාස සුනඛයා තමයි මැරෙව්වේ 😅
Premadasa kiyana Kalakanniya thamai Maruwe Passe Eka Oppu Una Kiyala Danne nedda
විජය ඝාතනය අදටත් අභිරහසක්... විජය මේ වගේ ජනතාව අතර ජනප්‍රිය වෙනකොට එවකට ආණ්ඩුවටද අභියෝගයක් වෙන්නේ.ජෙප්පොන්ටද අභියොගයක් වෙන්නේ
Momawa unat mahinda tamai ltte akata niyama uttare dunne
මේ වගේ උතුම් මිනිස්සු විනාශ කරපු සාපya තමයි මේ රටට වැදිලා තියෙන්නේ ...
දැන් ඉන්න කුහක මජර යි හොදට බැලුවා නම් කවුද සැබෑ වීරයින් ආදරණීය මිනිසුන් කවුද කියල
විජෙයිගේ හිතේ වෙන මොකක්හරි යටිකුරු අදහසක් තිබුන බව පැහැදිලි,ඔහු හමුදා සෙබළුන් දෙදනා හා කතා කල වෙලේ ඔහුගේ ඇස් හා හැසිරීම් හා යලි හමුදා ප්‍රේදේශයට පැමිණි වෙලේ හමුදා නිලධාරීන් හා කතා කල විදියෙන් ඒ බවට සැක ඉපදෙනවා,එම අදහස කුමක් ද කියා දන්නේ ඔහුම පමණයි .එමෙන්ම කර්නල් විමලරත්න ඔහුගේ කතාව සන් යමෙන් අසා සිටිනමුත් ඔහුට මේ ගමන ගැන එතරම් හොද අදහසක් නොමැති බව පෙනේ.විජයට සැබැවින්ම අවශ්‍ය වූයේ රටට සාමය ගෙන ඒමටද නැතහොත් වෙන වුවමනාවක් දයන්න දන්නේ ඔහුම පමණයි.ඒත් සැබෑම කරැණනම් ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ වෙනම ඊලාම් රාජ්‍යයක් මිසක් සාමයක් හෝ දේශපාලන ෆෙඩරල් ක්‍රමයක් නොවන බව යාතාර්තයයි.ඔවුන් විසින් සාමයක් පිලිබදව සිතුවානම් සෑම සාම සාකච්ඡා කාලයක් අවසන් කරමින් යුද්දය කරා යන්නේ මන්ද?ෆෙඩරල් කතා නොමැතිව සින්හල ,දෙමල ,මුස්ලිම් ,බර්ගර් යන සියලු ජාතීන්ට එක මවකගේ දරැවන් ලෙස දිවිගෙවන්නට හැකිවූවාන්ම් 30 වසරක අදුරු යුද්දය ඇති නොවීමට ඉඩ තිබුණා .එසේ ෆෙඩරල් ලේබල් ගසා තම උපන් රට වෙන් කිරීම සැබැවින්ම අනුමත කල හැකිද,මව්බිම තමාට ජීවය දුන් මවට සමානයි ,කිසිදු හේතුවක් මත තම මව දෙකඩ කිරීම සැබැවින්ම වරදක් නොවේද,ලන්කා මවගේ දරැවන් ලෙස ජාති ,ආගම් බේද නැතිව විරැවන් ජීවිත පුදා දුන් නිදහස අර්තවත්ව ගත කිරීමට හැකිනම් කෙතරම් අගනේද😥
100% agreed
ඔය වීඩියෝ එකේ නිල්සරමක් ඇදගෙන ඉන්න එක්කෙනා මැරුනා කියල ගෙදරින් දානත් දීල තිබුනා පස්සෙ හිර කරුවන් ශෙයා කර ගද්දි එයා ආවා හැබැයි පස්සේ කාලෙ යුද්දෙදි එයා ඇත්තටම මැරුනා කියල මන් අහල තියනවා මොරටුව දිහාවේ එක්කෙනෙක් ❤️
@@dumeshchathuranga3870 විජෙය ඉදගත්ත තැන ඉන්න සෙබලාද
@@voiceoflions8429 ඔව් දෙන්නෙක් ඉන්නේ එතනින් අපේ වම් පැත්තෙ ඉන්න කෙනා
@@dumeshchathuranga3870 👍👍
Rahim is a Muslim or tamilian ? Plz comment...
Tamil
@@insight-nenasa he is an old boy of Trinity
@@naldiss87 yes
❤❤❤❤❤ mamanam marapu unta HENAMA tamai illanne..
Air force kfir squadron marks 27 years ඉතිහාසය හා වර්තමාන kfir squadron ගැන විඩියො එකක් කරන්න කො
මෙතුමා අද හිටියනම් මේ රට මේ තරන් කාලකන්නි වෙන්නේ නැහැ
👍❤️
Ela
කොහොමද vijaya ගෙ voice එක..
Truth can never hide
එතරම් ආදරයක් දිනා සිටි කපිතාන් කොතලාවලට මොකද වුනේ???කපිතාන් කොතලාවල සමග බොහොම ලජ්ජාශීලීව කතා කරන තරුණයෙකු දුටුවා. තිලීපන්. මම හිතන්නෙ නෑ තිලීපන් වැන්න වුන් වෙන්ව ජීවත් වීම අනුමත කල පමනින් ත්‍රස්තවාදියෙකු යැයි කියලා. මට පේන්නෙ ඔහු අහිංසකයෙකු විදිහටයි. අවසානයේ තිලීපන්ව මරා දැමුවේත් ලේ පිපාසිත මහ කොටියාම බව මා අසා තිබෙනවා. ඒ තිලීපන් විසින් උපවාසය අත් හැරීමට ගත් තීරනය ප්‍රභාකරන් කියන නරුමයාගේ අන මත බලහත් කාරයෙන් තිලීපන්ගේ මරනය තෙක් බලහත් කාරයෙන් කරවීමයි.
ඔබ නිවැරදියි
Captain Kothalawala lost his reputation later due to an infamous shop stealing incident in US... Feel silly about him...He had friendship with even a dreaded militant like Kittu...but he just spoiled everything later due to that stupid incident later on.
And Thilieepan died due to fast until death...he wasnt killed... it was his decision to die...may be due to his blood boilling youth era...hunger for fame , and above all, will to freedom.
@@SanthoshKaitheri I don't know if your story is true or not. But there is one thing I know. That is, Prabhakaran was an idiot who had sacrificed their people.
@@40s19 Story about Captain is true...and I agree Prabhakaran was an idiot... But I have respect for some of his brave fighters who fought for their cause and sacrificed their life by fighting till the end.
මෙකෙන් උනේ ltte කරයෝ තවත් මානසිකව ශක්තිමත් උන එක විතරයි. කරේ ලොකු වරදක්