විජය චිත්‍රපටවල ගීත ගායනා නොකළේ ඇයි? - චන්ද්‍රිකා බණ්ඩාරනායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2023
  • Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini.lk/channel1
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 66

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 4 หลายเดือนก่อน +8

    2004 වෙද්දි ලංකාවෙ හිටිය තේජවන්තම ගැහැණිය.ඒකාලෙ තිබුණ සිරියාවන්ත ලස්සන තාම මතකයි❤❤❤❤

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 8 หลายเดือนก่อน +41

    2000න් පස්සේ ඉපදුනත් විජය කුමාරතුංගයන් තමයි මම කැමතිම නලුවා ❤️ ඒ උතුම් මිනිසාට මම පුදුම විදිහට ආදරය කරනවා. අනේ එතුමා ගැන තවත් වැඩසටහනක් කරන්න ලංකාවේ ගොඩක් අය කැමති එතුමා ගැන තව දැනගන්න 🥺

    • @thusithakumari9464
      @thusithakumari9464 8 หลายเดือนก่อน +5

      ❤❤❤❤

    • @user-gc2rm4dj7m
      @user-gc2rm4dj7m 4 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 4 หลายเดือนก่อน +2

      Yes ❤❤❤Thanks ❤❤👍👍👍🌷🌷🇱🇰🇱🇰🇱🇰🇰🇼🙏🙏

    • @Nethuu11
      @Nethuu11 3 หลายเดือนก่อน +1

      අනේ ඔව් තවත් වැඩසටහන් කරන්න

  • @dammikacooray9574
    @dammikacooray9574 8 หลายเดือนก่อน +20

    සදා අමරනීයයි එතුමා ❤

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 8 หลายเดือนก่อน +26

    අහිංසක මිනිස්සු පැත්තෙ හිටගත්ත මනුස්සයව මරල දැම්ම ...😢 හරිම දුකයි

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 6 หลายเดือนก่อน +11

    ලස්සනම මිනිසා❤

  • @dileeepadileepa2464
    @dileeepadileepa2464 6 หลายเดือนก่อน +15

    නිර්භීත පොදුජන නායිකාව අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා...!!! ❤❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 4 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා බුදු සරණයි

  • @RohiniGunasakara
    @RohiniGunasakara 21 วันที่ผ่านมา

    ව්ජය කුමාර තුංග මහතා නිවන් සුව ලැබේවා අපි අදටත් ඔබට ආදරේයි ❤

  • @manel2343
    @manel2343 3 หลายเดือนก่อน +1

    මානව හිතවාදී සොදුරැ මිනිසා හදවත රත්තරං විජය කුමාර තුංග සදා අමරණීයයි❤❤❤🏆🏆🙏🙏🙏

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 4 หลายเดือนก่อน +8

    අපි ආදරය කරන කෙනෙක් විජේ 😂❤️🌺🌺🌺🌺🌺

  • @dileepawickramarachchi2812
    @dileepawickramarachchi2812 8 หลายเดือนก่อน +3

    Can we watch the full programme of this

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 8 หลายเดือนก่อน +4

    Niwan suwa labewa🙏

  • @chandiweerakoon3
    @chandiweerakoon3 8 หลายเดือนก่อน +13

    මානූශීය අමරනීය මිනිසා❤️❤️

  • @user-sx1rq3ye7j
    @user-sx1rq3ye7j 4 หลายเดือนก่อน +2

    Vijay my salute from India

  • @mohottilanka4744
    @mohottilanka4744 3 หลายเดือนก่อน +3

    සිනමාවෙ නම් විජයගෙ හඬ කියල අපි දන්නෙ අපි අදහන්නෙ ජෝතිගෙ හඬ.....ඒ හඬ සහ රුව එකට පෑහෙන ආත්මීය බැඳීමක් ....
    ආදරණීය විජය මේ රටට නැවත එන්න....

  • @SUMALLIIYA
    @SUMALLIIYA 4 หลายเดือนก่อน +9

    දැන් ඉන්න උන් අධ්‍යාක්ශනයත් කරල ඌම රඟත්පාලා සිංදුවත් කියලා ඌම බලන්නත් යනවා වෙන අයට කරන්න වැඩක් නැ 😂

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 3 หลายเดือนก่อน

    Wijaya, you was taught us many lessons about humanity.

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 27 วันที่ผ่านมา

    මාර මනුස්සයෙක් මේ වගේ මිනිස්සු නැති නිසා තමයි අද හැම තැනකම එකම එකා ඉන්නෙ . අපිට ගොඩක් දක්ශතා තියෙන්න පුලුවන් නමුත් අපි හැමතැනම ඉන්න ඕනෙ නැහැ .

    • @user-gd7rc9bt3n
      @user-gd7rc9bt3n 27 วันที่ผ่านมา

      විජය කුමාරතුංගව දැකපු නොදැකපු හැමෝම ආදරේ ඔහු මිනිස්සුන්ට ජාතියට රටට තිබුන ආදරය. නලුවෙක් විතරක් නෙමෙයි ඔහු තුළ තිබුන ප්‍රතිපත්ති. තව ඉදිරි පරම්පරාවල දරුවන් ඔබ වගේම ආදරය කරයි ඔහුට මම ආදරය කරත් මම දැකලා නැහැ මමත් අහලා විතරයි තියෙන්නෙ නමුත් ඔහුට හැමෝම ආදරෙයි.. අද නලුවො ගත්තත් දේශපාලකයො ගත්තත් තියෙන උපරිමය දාලා තමාගෙ දක්ශකම් පෙන්නලා තමන් පොරක් කියලා ඉස්මතුවෙන්න වලනවා මිසක් අනිත් කෙනාට තැන දෙන්න කැමති නැහැ. අද උගත්තු ඉන්නවා ඒත් එයා රගපෑමෙ දකිනවා සිංදු කියනවා දකිනවා නටනවා දකිනවා ඔය එකක් හරි කරන්න තව ආසාවෙන් බලන් ඉන්න කෙනෙකුට චාන්ස් එකක් දෙන්න හිතෙන්නෙ නැහැ . නමුත් විජේ කුමාරතුංග සිංදු කිව්වෙ නැත්තෙ තව කෙනෙකුට චාන්ස් එකක් දෙන්න හින්දා කියපු දේ මට හරියට වැදුනා.

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 4 หลายเดือนก่อน +2

    Yes Thanks ❤❤❤❤

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 หลายเดือนก่อน +1

    2.02....minit.....what a thought...❤️🤦😭❤️.....

  • @manel4758
    @manel4758 23 วันที่ผ่านมา

    Listening to Chandrika's honest explanations about Vijaya with tears in my eyes and a deep pain in my heart. How could someone do that to a Noble Human like Vijaya. Why we are so unfortunate to loose someone like Vijaya as a Nation?

  • @ruvaniperera4303
    @ruvaniperera4303 8 หลายเดือนก่อน +3

    විජය ❤❤❤❤

  • @SalinaEDITS2009
    @SalinaEDITS2009 3 หลายเดือนก่อน +1

    ගායකයෙක් මම කැමති ම❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Gtty-lx4ph
    @Gtty-lx4ph หลายเดือนก่อน

    Respect Madam

  • @prabashhewage6772
    @prabashhewage6772 3 หลายเดือนก่อน

    Uthum manussayek, Vijayawa marapu ewunta shapa wewa

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 3 หลายเดือนก่อน +2

    මම ඇත්තටම කණගාටු වෙනවා විජය කුමාරතුංග චන්ද්‍රිකාව කසාද බැන්ද එක ගැන .. විජය වගේ මිනිස්සු චන්ද්‍රිකාලගේ පවුල් වලට ගැලපෙන්නෙ නෑ

    • @pubuduudayanga-ux8rz
      @pubuduudayanga-ux8rz 3 หลายเดือนก่อน

      විජයට ඕන වූනෙ බලය.
      ඇත්ත තිත්තයි 😊😢

  • @AutoPlusSL
    @AutoPlusSL 4 หลายเดือนก่อน +2

    Khemasiri Premadasa

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g 5 หลายเดือนก่อน +1

    3:29

  • @janith-iv8uz
    @janith-iv8uz 3 หลายเดือนก่อน +3

    කොහොමද මෙයාගෙ උද්දච්ඡකම.විජයගෙ අම්මටයි තාත්තටයි මෙයා කියන්නේ සිඩ්නියි එයාගෙ භාර්්‍යාවයි කියලකෛාහොමද හස්බන්ඩ්ගෙ අම්මවයි තාත්තවයි හඳුන්වන විදිහ.රදල ගතිය.

    • @AA-pz1cj
      @AA-pz1cj 2 หลายเดือนก่อน

      E jeewan kumaratungage thaththa gana kiynne .e wijayage aiya siddi kumarathunga

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb หลายเดือนก่อน

      @@AA-pz1cjහරියට අහපන් කියන දෙය

  • @dileeepadileepa2464
    @dileeepadileepa2464 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @shanubros6118
      @shanubros6118 8 หลายเดือนก่อน

      එවන් සොඳුරු කලාකරුවෙක් මානව හිතවාදී නායකත්වය ක් යලි කිසිදා බිහිනොවේවි

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 6 หลายเดือนก่อน +1

    Dan hitiyanam apith adarei adaraniya kenek

  • @udayaudaya9610
    @udayaudaya9610 8 หลายเดือนก่อน +5

    Rata wenas karanna hadapu kisima kenekuta aka karanna ida dun ne na. Adatath ahemai.wenaswela tibunanam rata koiaram diyunuwelada.tawamat ratata hari dakmak tiyana nayakayek na

  • @sisirawijesingha
    @sisirawijesingha 4 หลายเดือนก่อน +2

    Ganga addara eke e wagema Saharawe Sihinaye ohu geetha gayuwa.Jothi malata pasu ohi thamagema ranganayata handa dunna.Ravindra Randeniyatath pasubim gayana kara.

  • @user-dx2yb1du9u
    @user-dx2yb1du9u 4 หลายเดือนก่อน +1

    පත්තරයක මම දැක්කා දවසක් ඔබතුමිය මාලු ලොරියක නැගල ගීයා කීයල ඒක ඇත්ත නේද ආන්ටී😂😊

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 6 หลายเดือนก่อน +1

    Vije kumara yali ipadila awoth nawatha sinamawa babelei nathi nam aye sinamawak na kiyala mata hithenawa wena film balanna hithenne na vije hari adaraniya kenek

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz 3 หลายเดือนก่อน +1

    Malani.....benda nam adath innawa
    Raja wenna yanne nethuwa

  • @diksandikson5282
    @diksandikson5282 7 หลายเดือนก่อน +1

    O

  • @viraj.madhushanka
    @viraj.madhushanka 3 หลายเดือนก่อน

    මේ ගෑණි මෙතනත් කරන්නෙ දේශපාලනික අවස්ථාවාදයක යෙදිම

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 8 หลายเดือนก่อน +6

    ව්ජයගේ මරනය කලවුන්ට ඔබතුමියගේ රජය යටතේ කිසිම දෙයක් සිදු වුනේ නත්තේ මොකද....ජ්ව්පී නෙමේ නේද කලේ..එදා ඔබ බයටද

    • @helankacchannel5470
      @helankacchannel5470 7 หลายเดือนก่อน +5

      Unp එකෙන් කලේ කියල පරීක්ෂණ වලින් ඔප්පු උනා කියල මෙයාම කිව්වා

    • @sandilvehiclecrafting
      @sandilvehiclecrafting 4 หลายเดือนก่อน

      ​@@helankacchannel5470 යකෝ පට්ටපල් බොරු කියන්න එපා. විජේව මැරුවෙ ජේවීපී එකෙන්. කළුතර කටුකුරුඳුගහලන්ද කියන ගමේ තමයි මිනීමරුවා හිටියේ. උගේ මුළු පවුලම මෙයා හමුදාව දාලා ගිනිබත් කරලා මැරුවා. ඒකෙදි ඒ ගෙදරට ඇවිත් හිටිය පොඩි දරුවෙකුත් මැරිලා තිබුණා. දන්න අය දන්නවා ⁣බං උඹලා ජෙප්පන්ට සුදු හුණු ගාන්න හදන්න එපා. අදටත් ජේවීපී එකේ ඉන්න ප්‍රබලයො මිනී මරුවො යකුණේ.

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 4 หลายเดือนก่อน +1

      ඊළඟට ජනාධිපති වෙන්නෙ විජය කෙනෙක් කියල ජ්‍යොතිෂ්‍යකාරයො කීවම ප්‍රේමදාස විජේවීර මැරෙව්ව .විජ කුමාරතුංග මැරෙව්ව.මැයි පළවෙනිද බෝම්බය පුපුරුවා ලා ලේමැදින් ඉස්රහට එන්න ප්ලෑන් කරල සුදු ලෙන්සුව වනපු විෂුවල් තාම තියෙනව .අන්තිමට ඌටම කෙළවුනාම රජ වුනේ ඩී බී විජේතුංග .UNPඑවුන්ට රිදුනට ඒක තමයි ඇත්ත.

    • @pushpadesilva7087
      @pushpadesilva7087 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඇත්ත එක.

    • @nuwanpradeepwickramasinghe5994
      @nuwanpradeepwickramasinghe5994 หลายเดือนก่อน

      J​@@sandilvehiclecrafting

  • @kumari969
    @kumari969 3 หลายเดือนก่อน

    Doviyek wage minisek

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 6 หลายเดือนก่อน +1

    Kauru hari adaraya karapu kenek kawadawath dukata danna hofana malani hadawathinma vijeyata adaraya kala deviyan dennatama nathuwa eya deviyan atharata gathth mokada deviyo eyata godak adare nisa

  • @kumarisitha5161
    @kumarisitha5161 8 หลายเดือนก่อน +10

    මෙයා මාලනීව බැන්දනම් අදත් ඉන්නව.

    • @lillyd4628
      @lillyd4628 8 หลายเดือนก่อน +19

      ඇයි මාලනීට මාර පරාජය කරන්න පුලුවන් බලයක් තියනවද්?

    • @irashchinthaka5457
      @irashchinthaka5457 8 หลายเดือนก่อน

      මාලනිත් විජය එක්ක යාලු වෙන්න කලින් බැඳලා ඩිවෝස් වුණු කෙනෙක් විජය එහෙම එකක් කර ගහයි ද එ යකාත් ඇනලා මාරු උනා ලකී ඩයස් කර ගැහුවා😅😅😅😅😅

    • @chandiweerakoon3
      @chandiweerakoon3 8 หลายเดือนก่อน

      @@lillyd4628 👍 ලකී ඩයස් ගෙන් අහල බැලුවනම්😅🤣

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn 8 หลายเดือนก่อน

      ​@@ruvaniperera4303 😂😂

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 8 หลายเดือนก่อน

      චන්ද්‍රිකාගෙ මූසල කමට තමයි විජය මැරුනෙ .

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 4 หลายเดือนก่อน +3

    විජය කුමාරතුංගව තවත් විකුණගෙන කන්න එපා හුත්තියේ ??