විජය කුමාරතුංග ඝාතනය ගැන නොවිසදුන අභිරහස | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    විශේෂ ස්තූතිය - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයගේ කාර්යය මණ්ඩලයට....

ความคิดเห็น • 999

  • @kuwaitgold7788
    @kuwaitgold7788 3 ปีที่แล้ว +109

    මේවා අහනකොට කඳුළු වෙනවා රටේ අවාසනාවට ඔහු අපට අහිමි වුණා සදා අමරණීයයි 🙏🙏🙏🌷🙏🌷

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +127

    විජය .......
    මගේ ප්‍රියතම රුව, ප්‍රියතම කටහඬ ❤

  • @janithdimantha5080
    @janithdimantha5080 3 ปีที่แล้ว +196

    ,ජිවත් වෙලා හිටියා නම් රටේම වාසනාව රටේ අවාසනාව තමයි කාලකන්නි එතුමා මරා දැම්මේ

  • @nuwiapsara7076
    @nuwiapsara7076 3 ปีที่แล้ว +29

    එතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා,මැඩම්ට ,දරු දෙදෙනාට ,නිදුක් නිරෝගි සුව වේවා !යහපත් සියලු පැතුම් සඵල වේවා !සුවපත් වේවා !!!

  • @hashinisewwandi1487
    @hashinisewwandi1487 3 ปีที่แล้ว +78

    ඔබ ජීවත් වූ කාලයේ මා නොසිටියත් ,ඔබ තමයි මං කැමතිම කලාකරුවා .අනේ මන්දා ඔබතුමා අද හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි.❤

    • @nethzd
      @nethzd 3 ปีที่แล้ว +2

      ❤ exactly !! Matath esema hithenawa !!!

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +179

    විජය කුමාරණතුංග සදා අමරණීයයි
    මොක් සුවය පතනවා ❤️

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +20

    රටේ අවාසනාවට උන දෙයක් කියලා අපේ දෙමව්පියෝ කියනවා එතකොට අපි ඉපදිලා නොහිටියත් කියන ප්‍රකාශ වලින් තේරෙනව ඒ මනුස්සය රටට උන්න සම්පතක් ❤️❤️❤️ ගොඩක් ස්තූති අයියෙ මේම කරන වැඩසටහනට

  • @santiss5347
    @santiss5347 3 ปีที่แล้ว +110

    අපේ ගමටත් ඇවිත් ගියේ ....රටේ ..දැල්වෙන්න තිබුන පහන නිව් ගියේ .😥😥😥😥😥නීවන් සුවය ලැබේවා එතුමාට

  • @donaldmunasinghe802
    @donaldmunasinghe802 3 ปีที่แล้ว +128

    ජීවිතේ. දැකපු. සුන්දරම. මිනිසා. ආදරෙයි. විජේ මැතිතුමනි

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +28

    අනේ මොනතරම් අමානුෂික විදිහටද දෙවියනේ මරලා දාලා තියෙන්නේ පවි ඇත්තටම ගොඩාක් ආදනිය මනුස්සයෙක් හොද වැඩදායි කෙනෙක් ආදරෙයි විජේ මහත්තයා නිවන් සුව පතනවා

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 3 ปีที่แล้ว +57

    විජය කුමරුනි ඹබ දේවියෙකි ජිවමාන දේව විමානයකි

  • @user-mp4gv8jm4k
    @user-mp4gv8jm4k 3 ปีที่แล้ว +110

    දකුණු ආසියාවේ ලස්සනම මිනිසා...
    ඒත් ඉතින් මැරෙන විදිහ අපිට තීරණය කරන්න බෑනේ..

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 3 ปีที่แล้ว +28

      ආසියාවෙ නෙමෙයි මුළු ලෝකෙන්ම ලස්සන. විජය මොන පැත්තෙන් බැලුවත් ලස්සයි...පුදුම පිනක් ඒකනම්. ඒ වගෙ ලස්සන මනුස්සයෙක් අදවෙනකම් මමනම් දැකලා නැත.

    • @hashikaushalya8398
      @hashikaushalya8398 3 ปีที่แล้ว +7

      @@user-lp6bx8if6u එහෙම කියපු හේතුව මොකද්ද මමත් ආසම කෙනෙක් එත් ලස්සනම kena කිවේ ai හැම පැත්තෙන් ම

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 3 ปีที่แล้ว +18

      @@hashikaushalya8398 විජයව මම එක පාරක් ලගටම දැකලා තියෙනවා අපෙ ගමට ආවා රාජගිරියට අම්මෝ රත්තරන් පාටයි විජයගෙ කොන්ඩය ව්ජය යන විදිහ කතාව හිනාව පුදුම ලස්සනක් එතුමා දිහා මොන පැත්තෙන් බැලූවත් ලස්සනයි..ඒ වගෙ ලස්සන වෙලා උපදින්න කරන්න ඕන පිංබුදුන් වහන්සෙ දේශනාකරලා තියෙනවා.විජය පෙර සංසාරේ පුදුමවිදිහට පිංකරපු මනුස්සයෙක්.

    • @drered7218
      @drered7218 3 ปีที่แล้ว +3

      එක අරි විජය වගේ මූණ එඩ රුව තියන උගාක් අය ඉන්නවා මේ රටේ

    • @ireshashamali6071
      @ireshashamali6071 2 ปีที่แล้ว +1

      @@user-lp6bx8if6u විජයට තිබ්බෙ රන්ජන් රාමනායක වගේ දාපු කොන්ඩයක් නෙමේද.

  • @bluesky1042
    @bluesky1042 3 ปีที่แล้ว +39

    විජය මම දැකල තියෙනවා මම ගොඩක් පොඩී , රත්‍තරන් පාට උස කෙනෙක් මට මතකයි

  • @sumithkumara5361
    @sumithkumara5361 3 ปีที่แล้ว +50

    රටක් වසග කල දායාබර කලාකරුවාණේනි ඔබට නිවන් සුව ලැබේවා

  • @ruvaniperera4303
    @ruvaniperera4303 3 ปีที่แล้ว +73

    බොහෝ වේදනාවන් කාලයත් සමඟ මැකී ගියත් ඔබේ ඝාතනය එදා වගේ ම අදටත් අපේ දෑස් කඳුළින් තෙත් කරනවා .

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +4

      කුහක දේශපාලනයට සම්බන්ධ නොවුවානම් විජයකුමාරතුංග ඒ සොදුරැ මිනිසා අදත් ජවතුන් අතර,,,,

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +45

    මුළුමහා ජනගගක් ආදරය කල ඒ ආදරණිය කලාකරවා ගායකයා ආදරණිය මනුස්සත්වයට අදටත් ගෞරව කරනවා ... ආදරෙයි ගොඩාක් ... අමාමහා නිවන් සැප ලැබෙිවා... නැවතත් අප අතරම ඉපදෙවා.... 🙏🙏🙏🙏😍😍

  • @shamlaramya4886
    @shamlaramya4886 3 ปีที่แล้ว +8

    🙏🙏 වැඩ සටහන ඉදිරිපත් කරන ඔබට පින් .විජය mathiduni ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා යළි අපි අතර ඉපදෙන්න .

  • @madumadu6590
    @madumadu6590 3 ปีที่แล้ว +39

    විජය කුමාරණතුන්ග ඔබ හරිම අහිංසක වැදගත් චරිතයක්.රටට අහිමි වීම දුකක් .ඔබට නිවන් සුව ලැබේවා.😥😥😥😥😥

  • @sudusudu6666
    @sudusudu6666 3 ปีที่แล้ว +64

    අපගේ හදවත් තුළ රැව් දුන් ප්‍රියතම ගායකයා හෝ නලුවා විය හැක එතුමා ට අමා මහ නිවන් සුවය පතන අතර එතුමාගේ කටහඬ තවත් අප අද තුළ පැතිරෙනු ඇත මෙය ඉදිරිපත් කළ ඔබතුමාටත් බැවින් ම ස්තුතිවන්ත වෙමු

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว +32

    සමනලයෙක්ට.වෙඩිතිබ්බා.තිරිසන්කාලකන්නියෙක්....ඌදැන්.අපායේ.සදහටම.විදවනවා.....

  • @naena.3972
    @naena.3972 2 ปีที่แล้ว +14

    අද වගේ මතකයි, ඒ කරුම, දිනේ, මම අවුරුදු දෙකකට පස්සේ ලංකාවට ආවේ. කෑම මේසෙට ඉද ගත්තා විතරයි, මේ සෝචනීය, පුවත ට්ව් එකෙන් ඇහුවේ ලෝකයම කඩන්, වැටුනා වගේ දරාගන්න බැ මේ ටයිප් කරද්දී පවා කදුළු වලකන්න, බැ, ඒ උදාර මිනිසා අපිට නැති කරපු කාලකන්නි පවු කාරයා ඊට සම්බන්ද එවුන් සතර අවීචි මහා නිරයේ යන්න ඕනේ, අද මේවගේ දුෂ්ට දුෂණ, පාලකයෝ එතුමාගේ ඒක මයිල් ගහක් වටින්නේ නැ, සත්තයි එතුමා නැති වුනේ අපේ කරුමෙට, එතුමා අද දිවුය ලෝකේ ඇති, හිටියා නම්, අපේ රටේ දුප්පත් මිනිස්සු නැ, මම ඇස් දෙකින් දැක්ක රත්තරන් පාට, රත්තරන් හදවතක් හිම්, ඒ අසහාය නළුවා ආදරණීය මිනිසා, අනේ බුදුන් දැක, නිවන් දකිවා. 😭🙏🙏🙏🙏🙏🙏😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹. 😭

  • @anomakumari9877
    @anomakumari9877 3 ปีที่แล้ว +29

    මගේ පියතම නලුවා තම විජේකුමරතුංග අජරාම නිවන් සුවය ලැබේවා

  • @dayanirathnayake111
    @dayanirathnayake111 3 ปีที่แล้ว +54

    ඒ වගේ සුන්දර මිනිසෙක් කොහොමද මරා දැම්මෙ මිනිසුනේ....මේ පාපෙන් නුඹලාට කවදාවත් ගැලවීමක් නම් නැත...

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +46

    කාලකන්නි බලු දේශපාලනයට සම්බන්ධ නොවුනා නම් මෙතුමා අදටත් ජීවතුන් 😥

  • @kavisenanayaka1889
    @kavisenanayaka1889 2 ปีที่แล้ว +44

    හිටියානම්.අද අපිට රජවරු වගේ ජිවත් වෙන්න තිබුනා.ඒක අපේ අවාසනාවන්ත කම.

  • @ivonroyal5240
    @ivonroyal5240 3 ปีที่แล้ว +38

    අපේ හදවතේ කිසිදා නොමැකෙන .සොදුරු ..මිනිසා...අද .නැහැ ....අපේ අවාසනාව..රටේ අවාසනාවකට .එතුමා මරා දැම්මේ ..මොක්.සුව.අත්වේවා .ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏😥

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 ปีที่แล้ว +31

    ඒ කාලෙ අපි පොඩි වුනත් අපිටත් පුදුම දුකක් වෙිදනාවක් දැනුනා.අද හිටියානමි ⁣අපේ රට ගැන කියන්න වචන නැ.රටට ආදරේ කරන මිනිසුන් ජීවත් වෙන්නේ නැ.ඒක අපේ අවාසනාව.ස්තුතියි මල්ලියෝ මෙි කතාව ගෙනාවට.හැමදාම වගේ හොද දෙයක් කරන අපි හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +97

    එදත් අඟහරුවාදා දවසක් ඊයෙත් අඟහරුවාදා දවසක්.ව්ජය ඔබ නැති අපෙ රට අද කපිතාන් නැති නැවක් වගෙ. ඔබතුමාට නිවන් සැප ලැබේවා.

    • @piyalsilva8566
      @piyalsilva8566 3 ปีที่แล้ว +2

      Jvp heththage wada

    • @carlosperera8803
      @carlosperera8803 3 ปีที่แล้ว

      E KOSII7

    • @athukoralamaduri3507
      @athukoralamaduri3507 4 หลายเดือนก่อน

      UNP kalakanni JR... Rnil... Premadasa... sakkilinge wedatamai. Un karala tawakenekuge agata damma. Kauru kalat karapu eunge paulpitin winasawenna one. Lassana rupe... Lassana katahada... Lassana ragapama... hitahoda awanka desapalanaya... duppatage hitawata... kiyanna waradak nh.

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 ปีที่แล้ว +22

    මෙි රත්තරං මනුස්සයා නැති කරපු අයගෙ සොහොනටත් හෙන වදිනවා.

  • @pathumkanchana2743
    @pathumkanchana2743 3 ปีที่แล้ว +14

    Video එකක් දානකන් මග බාලාගෙන ඉන්නේ... මෙ වගේ වැඩසටහන් දිගටම කරන්න අයියේ.. ගොඩක් වට්නවා❤️👍🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +17

    එදා වගේම අදත් මතුවටත් හිතට දරා ගන්න බැරි වෙිදනාවක් තියෙනව නමි ඒ ආදර විජය අපිට අහිමි උන දවස එතුමට කල අපරාදේ ජාති ජාතිත් ශාප වෙිවා 💕💕💕💕💕විජය💕💕💕💖💖💕💕💕

  • @amuthuweda8340
    @amuthuweda8340 3 ปีที่แล้ว +8

    ආදරෙයි ඔබට .ඔහුගේ මතකයන් සදා රැදෙනු ඇත.මෙ වීඩියෝව ගොඩක් ලස්සනයි .තෙරුවන් සරණයි ජය වේවා

  • @sumithkumara5361
    @sumithkumara5361 3 ปีที่แล้ว +153

    වේඩි තියාපු කාලකන්නියාට ශාප වේවා.

    • @maheshsampath738
      @maheshsampath738 3 ปีที่แล้ว +5

      Kauda wedi thibbe. Eya gana wistharayak dennako

    • @surangalakshan6603
      @surangalakshan6603 3 ปีที่แล้ว +5

      Lionel..minihawa maruwa psse polissiyen

    • @sanjeewathushara4166
      @sanjeewathushara4166 3 ปีที่แล้ว +1

      B

    • @sahanrukmal818
      @sahanrukmal818 3 ปีที่แล้ว +4

      ඇත්තටම විජය මැරැවේ කවුද ?ඒ ගැන පුලුල් විග්‍රහයක්
      th-cam.com/video/L9AocRTwanE/w-d-xo.html

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +1

      unwath rahasigatha gathana karala - gathanaya sambannda Paryeshana karapu police parikshakwa Almeda gollfeace ekedi gathanauna sakshi nethiwa Mohu kauda lewariawathe ewaribabage kumanthrana niyaya.

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +30

    මං එතකොට හරි පොඩියි...මට මතකයි අපේ අම්මී ඇවිත් විජේ අංකල්ට වෙඩි තියලනේ කියලා කියනව.....මං කෑ ගහලා ඇඩුවා එදා අපේ ගෙදරම මල ගෙයක් වගේ....මොකද විජේ අංකල් කියන්නේ ඒ දවස් වල අපේ වීරයා...එයාගේ ෆිල්ම් එකක්වත් අපි මග අරින්නේ නැතිව බලලා තියනවා.....මං චූටී කාලේ එයා වගේ රගපාලා
    පෙන්නනවා මං......අපේ ගෙදර අය එයාව දැකලා තියනවලු රත්තරං පාටයිලූ එයා.....අනේ ඒ මූණ බලාගෙන කොහොම මැරුවද😔😔😔😔ස්තූතියි ඔබට ....🙏🏼🙏🏼
    එතුමාගේ අහිමිවීම අපේ රටේ අවාසනාව...😢😢

  • @manoriperera793
    @manoriperera793 3 ปีที่แล้ว +16

    අප අතර නැති වුණත් අදටත් සියලු හදවත් වල ඉන්න 😥ආදරණීය දැවන්තයා ♥️
    විජය කුමාරතුංගයන් 🙏

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +28

    දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නමි අලුගොසුවනේ අප එල්ලාපන්.........

  • @neranjabuddini8919
    @neranjabuddini8919 2 ปีที่แล้ว +8

    නිර්භීත නායකයෙක් සොදුරු මිනිසෙක් ආදරණීය කලාකාරයෙක් රටට අහිමි වූ වටිනා ජීවිතයක් ජනහිතකාමි නායකයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 ปีที่แล้ว +13

    කෘතහස්ත කලාකරුවානණි, දේශ ප්‍රේමී ජන නායකයානණි ඔබට මොක් සුව 🙏

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +53

    කිසිදා අමතක නොවන, සදතනික මතකය.... සොදුරු මිනිසා.... අදටත් මේ රත්තරන් මනුෂ්‍යත්වය වෙනුවෙන් අපේ දෙනෙත් කදුලින් තෙත් වේ....❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว +4

      Soduru kala karuwanani utum newan pura doratu viwara wawa 🙏🙏🙏🙏

    • @user-my6my2hb7u
      @user-my6my2hb7u 4 หลายเดือนก่อน

      ❤P​😢q

  • @sapthakijayawardena44
    @sapthakijayawardena44 2 ปีที่แล้ว +6

    විජේ මැරෙනකොට මටත් හරියටම මාස 03 ක් වත් නෑ...ඒත් මන් අදටත් අදහන චරිතයක්. ඒ රූපේ , ඒ කටහඬ මගේ හිතේ අදටත් දෝංකාර දෙනවා...කවුරු මොනවා කරත් මිනිස්සුන්ගේ හිත්වලින් මකන්න විජේව මරපු කාලකණ්ණින්ට බැරි වුණා...ඔබේ නාමය සදා කාලිකාලිකව වැජඹේවා!!!!

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +30

    අනේ අපි ගොඩක් ආදරෙයි විජයට..

  • @danu6521
    @danu6521 3 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබ තුමා ට. මෙම තොරතුරු අපිත් එක්ක බෙදා ගන්නවට....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 3 ปีที่แล้ว +13

    අපේ රටේ අවාසනාවට අහිමි වුනු දුප්පත් මිනිසුන්ගේ දුක හදුනාගත් අති උතුම් මානව හිතවධි උත්තමයෙක්....... මතු සංසාරයේ මෙවන් අකල්මරණක් නොවේවා.......! විජය කුමාරතුංග මැතිදුනි ඔබගේ නාමය හා මතකයන් සදා අමරණීයයි........!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vipulashantha3755
      @vipulashantha3755 6 หลายเดือนก่อน +1

      රටේ මිනිස්සුනගෙ අවාසනාව වගේම, සට කපට රනල් ඇතුළු කාලකන්නි UNP නඩේ නිසා වෙච්ච දෙයක්.

  • @jayavidesilva6289
    @jayavidesilva6289 3 ปีที่แล้ว +73

    විජයට bodyguard කෙනෙක් තියා ගන්න කියල කියුවට කවදාවත් ඒ දේට විජය කැමති වෙලා නෑ. ( මට කවුරුවත් කරදරයක් කරන එකක් නෑ කියන මතේ ඔහු තදින් විශ්වාස කල කෙනෙක්. )

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +105

    අපිට මෙතුමාව මතක් වෙද්දී තාමත් ඇඩෙනවා.. 😢😢

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +38

    Sada නොමැකෙන ආදරණීය විජේ මහත්තයා ❤❤❤❤

  • @jenniepe4084
    @jenniepe4084 3 ปีที่แล้ว +18

    අපේ හදවතේ ගැඹුරුම ස්ථානයේ සිටි කලාකරුවා.. නිවන් සුව ලැබේවා...

    • @aracha2994
      @aracha2994 3 ปีที่แล้ว +2

      ඇත්තමයි....ඔව්,

    • @dda711
      @dda711 3 ปีที่แล้ว +1

      qaruwa obathumage vibiyo ekk ena thuru maga balaa sitimi buqu saranai

  • @pdoha1884
    @pdoha1884 3 ปีที่แล้ว +14

    අපේ හදවතේ සිහින කුමරා ..විජය ..ගාතනය කරපු එකාගෙ පව්ල් වලටත් හෙන ගහනවා....විජය ඔබට අමා මහා නිවන් සුව ලැබේවා

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +36

    ආදරනීය නලුවෙක්.ඔහු නැති ෆිල්ම් එකක් වැඩක් නෑ ❤️❤️

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว +3

      Obathuma apen sapugannakota apita nodanunath dan obathumage aduwa hodin danenawa...😢😢😢

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍 ගොබ්බයො ඉන්නෙ දැන්

  • @ashengimalka3985
    @ashengimalka3985 3 ปีที่แล้ว +24

    මිනිස්සු මෙච්චර කුරිරු උනෙ ඇයි . ලංකාව අද පිරිහිලා තියෙන්නේ මේ වගේ වටින මිනිස්සු අහිමි කරගත්තු හින්දා. 😢

    • @tombo77165
      @tombo77165 2 ปีที่แล้ว

      jvp

    • @athukoralamaduri3507
      @athukoralamaduri3507 4 หลายเดือนก่อน

      Jvp newei harako UNP JR... RANIL... R PREMADASA... Hodata hoyala balapan.

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +7

    කවදාවත් ජීවමානව ඉද්දි tv එකෙන් වත් දැකලා නැහැ විජේකුමාරතුංග මහත්මයා ගාතනය වෙද්දි අපි ගොඩක්ම පුංචියි, ඒත් අපේ තාත්තගෙ වීරයා නිතරම බැලුවා චිත්‍රපට ,සිංදු ඇහුවා ,ඒකෙන්ම මාත් මගෙ ජීවිතේ ආදරේ කරපු ආසම නලුවා උනේ ජීවතුන් අතර නැති විජේකුමාරතුංග මහත්මයා තමයි තාමත් මම බලනවා ඒ පැරැණි ශෝ, ගොඩක් දුකයි අවුරුදු 33, උනත් ඇස් වලින් කදුළු එනවා ,, එතුමාට නිර්වාන සම්පත්තිය ලැබේවා ,,🙏🙏🙏,,, මෙම වීඩියෝ එක අපිට ගෙනාපු ඔබට බොහෝම ස්තුතියි ,,,ගොඩක් අය බලන් හිටපු වීඩියෝ එකක් ❤👍❤👍😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      thanx 🙏🙏🙏🙏

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +1

      @Professional all killer 😥😥😥

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +36

    ,,,මදපවනේ රැදි විලසේ,,,
    ,,,හඩ තාම ඇසේ ඔබගේ ,,,
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @srimamangalika9684
      @srimamangalika9684 3 ปีที่แล้ว +2

      අද නැ ඒ හඩ
      අද නැ ඒ රුව
      මනසින් අප එය දැක ගන්නෙ

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว

      @@srimamangalika9684 😥😥😥👌

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 ปีที่แล้ว +12

    මෑත සිංහලයේ බිහිවුණු ප්‍රතාපවත්ම, ආකර්ෂණීයම, සුන්දරම, මානුෂිකම, උදාරතම, ලස්සනම, කඩවසම්ම,
    අවංකම මනුෂ්‍යයා ඔහුයි..... තම මවට, දරුවන්ට, බිරිඳට පණ වගේ ආදරේ කරපු, ඒ ආදරේම මුලු මහත් මනුස්ස සංහතියටම පුද කරපු උත්තම ගණයේ පුරුෂයෙක්.... චිත්‍රපටයක් වැඩ කරද්දි තමන්ට දවල්ට කන්න දුන්නු කෑම වේල තමා වෙත ආපු හිඟන්නෙකුට දීලා, ළඟ තිබුණු ටැප් එකෙන් වතුර උගුරක් බීලා ඇස් පුන්චි කරලා හිනා වෙලා රඟපෑම් කටයුතු වලට ගියාලු.... ඔබ සිතන්න, එවන් මිනිසෙකු දෙවියකු නොවේද කියා.... (මේ සියලු තොරතුරු මම කීවේ දැකලා නෙවෙයි.... පැරණි පුවත් පත් විස්තර වලින්) ....
    ඉතින් කියන්න ගොඩක් දේවල්...
    කොහොම වුනත් ඒ ඝාතකයින්ට යන්න අපායක් මේ සක්වල නම් නෑ.....
    ඔහුව කිසිදා නොදැකපු අපි වර්තමානයේ දකින, අහන දේකින්, ඒ ලස්සන සිනහවට , අත් නොවිඳි මනුස්සකමට මෙතරම් ප්‍රිය කරන්නේ ඇයි?....
    වෙනස tv, ඒ වගේම මෙවර ඔබ ඉදිරිපත් කල මේ වීඩියෝ එක ජනප්‍රියම වීඩියෝව වේවි........

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️🤙❤️🙏🙏🙏🙏

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +5

    මට වරමක් ලැබිලා ආයෙත් ගෙනත් දෙන්න ඕනි කවුද ඇහුවොත් ඉල්ලන්නෙ අපේ විජේ කුමාරතුංගයන්😢😢😢😢♥️♥️♥️

  • @user-mq1sx6cj8i
    @user-mq1sx6cj8i 3 ปีที่แล้ว +21

    අනෙ මොක් සුව අපෙ හද තුල සදා අමරණීය...මැතිදුනී ඔබට 😓❤️

  • @sanjusanju-qy8oo
    @sanjusanju-qy8oo 3 ปีที่แล้ว +8

    නිවන් සුවය ලැබේවා ඔබ තුමාට 🌹🌹🌹

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 ปีที่แล้ว +9

    විජය කුමාරතුංග කලාකරුවනනි ඔබට නිවන්සුව ලැබේවා

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว +4

    විජය සදා අමරණීයයි. අදටත් හෙටටත් ප්‍රියතම නළුවා ඔබයි.

  • @karaokeshen99
    @karaokeshen99 3 ปีที่แล้ว +25

    නම විජය නොවෙන්න අදටත් ඉන්න තිබ්බා ඔහු....😔

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 2 ปีที่แล้ว +2

      ඔව්..උබත් ඒ කතාව දන්නො ඒනම්?.

    • @karaokeshen99
      @karaokeshen99 2 ปีที่แล้ว +1

      @@shiranmadhushanka9825 ow yalu

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 2 ปีที่แล้ว +2

      @@karaokeshen99 ඒ නිසා තවත් සම්පතක් රටට නැති උනා බං..😥😥😥

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 2 ปีที่แล้ว +1

      විජේවීර, විජේවර්ධන , විජය ... අන්තිමට විජේතුංග

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +17

    ජනාධිපතිවරනයට නොඉල්ලුවනම් අදත් ජීවතුන් අතර.අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ජනාධිපතිවරනයට ඉල්ලන්න ගිහින් එයාවත් මැරුවනෙ.හොද නිහතමානී නළුවෙක්.පව්.ඔබට ස්තූතියි මල්ලි 🙏🙏😪😪😪😪

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +12

    කුමාරතුංග මැතිදුනි ,ඔබේ මානුෂීය ගුණාංග සදා අමරනීයයි මෙවන් විපතක් සසරේ කිසිදා නොවේවා.

  • @LP-mq8ny
    @LP-mq8ny 3 ปีที่แล้ว +7

    රටේ අවාසනාවන්ත කම විජය වගේ මානව හිතවාදී මිනිසෙකු අහිමි වීම ♥️

  • @dulanjanagamage7947
    @dulanjanagamage7947 3 ปีที่แล้ว +2

    Thank you aiya! Was waiting for this

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      Hope you like it!

    • @dulanjanagamage7947
      @dulanjanagamage7947 3 ปีที่แล้ว +1

      @@wanesatv Loved the episode! I was born in 2001 but I am a huge fan of Vijaya's movies and songs. Please do a video on Lionel as well. Thank you!

  • @maduwanthaprabash3698
    @maduwanthaprabash3698 3 ปีที่แล้ว +1

    ඔබගේ වැඩසටහන ගොඩක් .හොදින් කරනව .ඉදිරියට තවත් හොදින් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +5

    පුදුම වේදනාවක් දැනුනෙ නිවන්සුව ලැබේවා විජය කුමරුනෙ 😭❤🙏

  • @monikarathnayaka5374
    @monikarathnayaka5374 3 ปีที่แล้ว +15

    දර්ශනයකින් ඈත් වෙන සමහර දේවල්,, මතකයෙන් නම් ඈත් වෙන්නේ නැහැ,,,,
    ඒ තරමට මේ සුන්දර මිනිසා අපගේ මතකයන් තුල ජිවත් වෙනවා,,,
    ප්‍රිඩීත මිනිසුන් වෙනුවෙන් පෙරට අඩිය තියපු ඒ සුන්දර මිනිසාගේ ජිවත් වීමේ අයිතිය උදුරා නොගත්තා නම්,,, අද ඔහු අපේ ජනාදිපති,,,,,

  • @waninduhasarangadesilva4926
    @waninduhasarangadesilva4926 3 ปีที่แล้ว +8

    අලුත් පරම්පරාවට දැන ගන්න මේ වගේ හොද දේවල් කරනවට අයියාට පින්.

  • @piyarathnawalikanna1632
    @piyarathnawalikanna1632 3 ปีที่แล้ว +41

    ආදරණීය නායකයානනී ඔබ නැවත අප අතරම යලි"ඉපදේවා"

    • @dilhansilva7464
      @dilhansilva7464 3 ปีที่แล้ว +1

      Ane piyaratne mahaththayo sinhala wage jara minisun enna rataka aye nam mewage rattaran mahatmayek epa denna epa kiyala man kiyanawa, aye epadenna one wena rataka, mokada achchara Lassana ahinsaka munak nathi kare sinhala thirisan jara ballek ne

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා හිතාදරණීය නායකයාණෙනි

  • @sameerachammi5080
    @sameerachammi5080 3 ปีที่แล้ว +22

    සජිත් ගෙ තාත්තා ගෙ තවත් ජනතා සේවයක්..

    • @srimamangalika9684
      @srimamangalika9684 3 ปีที่แล้ว +5

      ඔව්, බලල්ලු ලවා කොස් ඇට බෑව
      පේමෙ අවු 17 බලෙන් ගෙනියපු පාලනයක්

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Pemadasaya dan apaye thaththai puthi akai

  • @nalijay9461
    @nalijay9461 5 หลายเดือนก่อน +1

    මාරම දුකයි අනේ😭😭😭 ඒ රූපය ඒ කටහඬ කොච්චර ලස්සන ද.. ❤❤ කොහොම වෙඩි තිබ්බද දෙයියනේ 😭😭 ආයේ ඒ වගේ කෙනෙක් කවදාවත් බිහිවෙන්නේ නෑ😢😢 ආදරණීය විජය මහතාණෙනි ඔබතුමාට නිවන් සුව ලැබේවා !! 🙏🙏😭❤❤ එතුමාගේ වටිනා ජීවිතය අහිමි කළ කාළකණ්ණි පව්කාරයන්ට ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕන ..මූසලයෝ

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว +5

    රැකගත් ගරුත්වය හැමවිට සිහල බිමේ.. ඔබසැගවුනා අද නොපෙනෙන තැනක ඉමේ.. පොදුවේ හැමෝටම මිස ඔබ දිනුව බිමේ.. පාඩුව දැනෙන්නේ එක මිනිහෙකුට නොවේ..මට අදවගේ මතකයි මේ කවිය එදා කවිකොලයක ගහලා තිබුනා.තිරයේ පෙම්වතා දරු දෙදෙනෙකුගේ පියා.... විමසයි සරසවිය කෝ අද කොහිද කියා. මෙහෙම කවියකුත් තිබුනා .

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +16

    මියැදුනත් විජේ කුමාරතුංගයන් අපේ හදවත් තුල සදා අමරණීයයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aracha2994
    @aracha2994 3 ปีที่แล้ว +17

    දුකයි ගොඩාක්...................

  • @nuwiapsara7076
    @nuwiapsara7076 3 ปีที่แล้ว

    මැඩම් ,ඔබතුමිය,ඉවසීම ඇති වීර නායිකාවක් ,බුදු දහම අනුව ,අපි හැමෝම,මේ කර්ම චක්‍රයෙන් තමා ගේ වන්නේ ,නිවනින් සැනසෙන ,වැඩ පිළිවෙළේ ම ,යෙදෙමු මැඩම්,මගේ පියතුමා මේ කාලයේම ඝාතනය වුණා මා පැවිදි වුණා ,මම හිමිනමක් ,සසුනෙන් ජයගමු ,සැමට නිවන් සුව පතනෙමු බුදු සරණයි

  • @indikasuranga7436
    @indikasuranga7436 3 ปีที่แล้ว +7

    හදවනේ නායකයා ඔබයී තුමනී නිවන් සුව

  • @RaniRani-dj8ou
    @RaniRani-dj8ou 3 ปีที่แล้ว +7

    අමරණීය නාමය විජේ...🙏🙏🙏❤❤❤

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +16

    මම සීදුවෙ නගර සභාව පිටිපස්සෙ බොඩිම ඒ බෝඩිමේ අයියත් අක්කත් පොටො ගහාල තියෙනවා මම දැක්කා.....ඒ කට්ටිය කියන්නෙ දුප්පත් අයට ගොඩක් ආදරේ කරපු කෙනෙක්ලු ඒ අය අදටත් කම්පා වෙනවා....

  • @hirushatharuka3849
    @hirushatharuka3849 3 ปีที่แล้ว +1

    හොද වැඩක් අයියෙ ඔයගෙ විඩියො වලින් ගොඩක් දෙවල් දැන ගත්‍තා තව මෙ වගෙ විඩියො ඔන

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @aloka7431
    @aloka7431 2 ปีที่แล้ว +7

    විජේ කුමාරතංග මහතා මගේ හිතේ ඉන්න වීරයෙක් ඔහුට අාදරය කරන ගරුකරන අය ලයික් කරගෙන යන්න අමතක නොකරන්න👍❤❤❤❤❤❤

  • @piumiishara5134
    @piumiishara5134 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි . විජේ මහත්තයා ගැන කිවුවට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @siriyawathidasilwasiriyawa7561
    @siriyawathidasilwasiriyawa7561 3 ปีที่แล้ว +4

    මට මතකයි අපේ පාසල ලග පන්සලට අාවා .එතකොට අපි පොඩි ළමයි. විජය එනවා කිවුවහම අපි දුවලා ගිහින් බලන් හිටියා. අපේ දිහාබලබල හිනාවෙවී පන්සලටගියා. හරිම ලස්සනයි .තොල් රතුමරතුයි . ඔබට අජරාමර නිවන්සුව ලැබේවා .

  • @raymondbasil6691
    @raymondbasil6691 3 ปีที่แล้ว +14

    සක්කිලියෙක් තමා මේ මනුෂ්‍යත්වයේ මිනියාට වෙඩ් තියනේ පව් මේරටක් වට්න මිනියා 😭😭👑👑👑

  • @anushkagihan1038
    @anushkagihan1038 3 ปีที่แล้ว +12

    ඒ කාලයේ ජීවත්ව නොසිටියත් අදටත් අහන විට බොහොම සංවේදී කතාවක්.එදත් අදත් හෙටත් ඉතිහාසයේ බිහි වූ සුන්දර ම මිනිසාගේ ඝාතනය.😭😭😭

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +47

    ඕක මිනිමරු පේමදාසගෙ සැලසුමක් ඌට ජනාධිපති වෙන්න ඕන නිසා කරේ රටම ආදරේ කල විජේ නිවන් සුව ලැබේවා

    • @kumarikanchana708
      @kumarikanchana708 3 ปีที่แล้ว +8

      ඒක වෙන්න පුළුවන්,

    • @zeenesa7134
      @zeenesa7134 3 ปีที่แล้ว +10

      අන්තීමට ඌටත් ඒ ඉරණමම අයිති වුණා.

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 3 ปีที่แล้ว +8

      @@zeenesa7134 දිඨ්ටධම්ම වේදිය පඩිසන් දුන්නා

    • @silentkiller4009
      @silentkiller4009 3 ปีที่แล้ว +7

      Ow

    • @susajeegamini3803
      @susajeegamini3803 3 ปีที่แล้ว +5

      Rasthiyadu karayo rate nayakayek unama
      Wenna dewal

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 3 ปีที่แล้ว +4

    සදා නොමැකෙන මතකයක් ඉතිරි කරලා ඔබ අපෙන් සදහටම වෙන් උනා උතුම් මිනිසත් බව ලැබු ඔබ අපේ රටේ කප්‍ රුකක් ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    වැදගත් වැඩසටහනක් මේක🙏🙏

  • @user-qe4ul8vs2z
    @user-qe4ul8vs2z 5 หลายเดือนก่อน +5

    අනේ අදටත් හිටියනම් අපි කොයි තරම් වාසනා වන්තද.හැම ආත්මයකම අප අතරම ඉපදේවා.✝️✝️✝️☸️☸️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 4 หลายเดือนก่อน

      Harshani
      Kohomada oyata Yalu wa eten 🌹🌹🌹

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +32

    එතුමා හිටියා නම් අදටත් එහෙනම් මේ රට ගොඩක් දියුණු වෙලා ...අපේ රටත් ජනතාවත් හොද තැනක....😢😢😢😢😢...ඇත්තටම අපේ අවාසනවට අපිට අහිමි වෙලා ගියේ....😢😢😢😢

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @nayanananayakkara6628
      @nayanananayakkara6628 3 ปีที่แล้ว +1

      Eda danuna duka wedanawama adath e wagema danuna me vidio eka baladdi. Yali ipadenna ona utum mahattayek.

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว

      @@nayanananayakkara6628 හ්ම්ම්ම්

  • @suneelruparupa656
    @suneelruparupa656 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට බුදුසරනයි

  • @wasanthawickrama7834
    @wasanthawickrama7834 2 ปีที่แล้ว +2

    මෙන්න ජනතාවගේ දුකහදුනන නිහතමානි කලාකරැවෙක් උතුමි වු දේශපාලනඤයෙක් දැන් ඉන්න කාලක්නි වගේද මැරැනත් ජනතාව එදා වගේම තාමත් අාදරෙයි ඔබතුමාට නිවන් සැපලැබෙිවා

  • @lasindugihan4062
    @lasindugihan4062 2 ปีที่แล้ว +60

    2000න් පස්සෙ ඉපදුනත් අදටත් මන් ආසම නලුවා.කලු සුදු ෆිල්ම් බලනවා අදටත් විජේට තීන ආදරේට

    • @dallcreations4298
      @dallcreations4298 ปีที่แล้ว +2

      ඔව් මාත් ආසාවෙන් බලනවා.

    • @Sahankaushika_ranchagoda
      @Sahankaushika_ranchagoda 5 หลายเดือนก่อน +3

      Apith bro vijaya sirta asai hamadama ❤❤❤

    • @user-si1cv5jx1y
      @user-si1cv5jx1y 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢​❤
      😢
      @@dallcreations4298

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 3 ปีที่แล้ว +10

    අපේ ඇස්වලින් වැටෙන කදුලක කදුලක් ගානේ වෙඩි තියපු එකාට සාප වෙිවා

    • @thusha4491
      @thusha4491 3 ปีที่แล้ว

      වැඩි තියපු එකාට විතරක් නෙවෙයි සහෝ ඌට ඒ වැඩේ බාරදුන්න එකාටත් වැහි නැති හෙන ගහන්න ඕන

  • @jothi_chaminda
    @jothi_chaminda ปีที่แล้ว +3

    අපි මැරෙන තුරු ඔබ අපේ හදවතේ..

  • @samanthirusinha45
    @samanthirusinha45 3 ปีที่แล้ว +3

    විජය කුමාරතුංග යන නම සදා අමරනියයි ...❤️❤️❤️ නිවන් සුව ලැබෙිවා...!!!

  • @indikasuranga7436
    @indikasuranga7436 3 ปีที่แล้ว +12

    එතූමා වගේ කෙනෙක් ආයේ මේ බිමට එන්නේ නෑ ඒක ඉර හද වගේ

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +41

    විජය කුමාරතුංග මහතා ජනාධිපති වුනා නම් අදටත් රටේ ජනාධිපති ඔහුයි. කුහක දේශපාලනයේ බියගුල්ලන්ගේ, අලුගෝසුවන් හේතුවෙන් ඔහුට ජිවිත රග මඩලට සමු දිමට සිදු විය.

  • @user-tj8nz3kg6v
    @user-tj8nz3kg6v หลายเดือนก่อน

    අදටත් ඔබේ ගුන කද ලක් අබරේ දිදුලනවා විජය කුමාරතුංග මැතිතුමනි ඔබට අපගේ උපහාරය❤❤❤ අදටත් ඔබ තුමන් ගැන කතා කරන විටදී ඔබගේ ගුනකද හමුවේ මිනිස්සුන් මොන තරම් නම් සංවේගයට පත් වෙනවද ඒ තරමටම ඔබ තුමන් අප සියල්ලන්ගේ සිත් සතන් තුල සදා අමරනීයයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upibtheguide1943
    @upibtheguide1943 3 ปีที่แล้ว

    ඔයාගෙ videos හැමදාම godak ආසාවෙන් බලනවා 👍👍😘😘

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏