දේශපාලනයට වැඩියෙන්ම සුදුසු කලාකරුවෝ - මාලනී ෆොන්සේකා සරසවියට කියයි | Malani Fonseka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2022
  • වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නොහොත් මාලනී ෆොන්සේකා 1947 අප්‍රේල් 30 උපත ලද, ශ්‍රී ලංකාවේ 'නිළි රැජිණ' නම් විරුධාවලිය ලත් සම්මානිත නිළියකි. ඇයගේ කලා දිවිය සහ පුද්ගලික ආ ගිය තොරතුරු සමඟ ඇය සරසවියට පැමිණියාය.
    Born, the third child of Gilbert and Seelwathie Fonseka, she studied at St. John's College, Nugegoda until Grade 5, and then at Gurukula Maha Vidyalaya, Kelaniya.
    Malini Fonseka started her acting career with stage dramas. In 1963, she made her entry to stage dramas with "Noratha Ratha". In 1968, Fonseka won the best stage drama actress national award for her performance in Akal Wessa. She has since played the lead role in 14 stage dramas. She entered the cinema industry through one of her brothers, Ananda Fonseka, who was both a film director and producer but was introduced to the cinema itself by Tissa Liyansuriya and Joe Abeywickrama.
    She made her debut with Tissa Liyansuriya's Punchi Baba (The little Baby) in 1968. These films were followed by Abuddassa Kale, Dahasak Sithuwili and Adarawanthayo in the same year. With the critical success she gained with these, she was offered the lead role by several movie directors of the time. Fonseka has acted in over 140 movies since then, some of which were international movies.
    Some of her successful films include Nidhanaya by Lester James Peiris, Siripala Saha Ranmenika by Amaranath Jayathilake, Eya Den Loku Lamayek and Bambaru Ewith by Dharmasena Pathiraja. She achieved a significant milestone in her artistic career with Sasara Chetana in 1984, where she became both its director and producer. She has directed two other films so far: Ahinsa in 1987 and Sthree in 1991.
    She paired up with popular Tamil actor, Sivaji Ganeshan in Pilot Premnath in 1978.
    Later on, she also worked in the television industry. Fonseka has won praise for her performance in Manalada Puthe Kiri Dunne, Pitagamkarayo, Kemmura, and Ambu Daruwo teledramas. She won the Sumathi Best Tele Actress Awards for her roles in Pitagamkarayo and Kemmura.
  • บันเทิง

ความคิดเห็น • 587

  • @jagathkumara3401
    @jagathkumara3401 ปีที่แล้ว +92

    අපගේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මැතිණියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි 🙏🙏🙏

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox ปีที่แล้ว +105

    ඔබලා වගේ නෙවෙයි.දැන් ඉන්න නිලියෝ ස්වාභාවික ලස්සන නැහැ..දීර්ඝකාලීනව ඉන්නෙත් නැහැ..ආවෝ ගියෝ..ඔබලාට තාමත් මිනිස්සු ආදරෙයි..

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 3 หลายเดือนก่อน +2

      එදා විජය මාලනී කසාද බැඳගෙන සිටියේ නම විජය තවත් ජීවත් වෙනවා .කොහෙද කරුමය ඵලදායි වෙන්න අර chndrikawa කසාද බැඳගෙන පව ගෙවා ගියේ අපෙ කරුමය ..

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +37

    හොඳ සාකච්ඡාවක් අහන්න බලන්න ආසයි ඵ්ත් පැත්තක ඉදගෙන මොකෙක්ද ඵකෙක් විකාර සද්දයක් දානව හොඳ වැඩක් කරන ගමන් බලූ වැඩකුත් කරනවා ඵක අපේ ජාතියේ හැටියක්

  • @athulapeiris9397
    @athulapeiris9397 ปีที่แล้ว +133

    රූපමය වැඩසටහනක් ලෙස දුර්වලයි. සංගීතය භාවිතා කලේ ඇයිද කියලා හිතෙනවා.

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 ปีที่แล้ว +32

    ඔබට නීරෝගිමත් ජිවිතයකට දේවාශිර්වාද ලැබේවා දීර්ඝායු වේවා ඔබ තුමිය කලා ලොවේ ආදරණීයම චරිතය විජය සමග රගපාපු චිත්‍රපට එකක්වත් අතපසු කලේ නැහැ ඔබ දෙපලට ඒ තරමට ආදරෙයි

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +65

    නිදුක් නිරොගිව චිරාත් කාලයක් වැජබේවා අපෙ නිලි රැජිනියනි !!!ඔබට සදාජය තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 💕🌹👍

    • @chandrapalaalahakoon9767
      @chandrapalaalahakoon9767 ปีที่แล้ว +1

      ඉතා මත් වැදගත් සාකච්ඡාව ක් ස්තුතියි ඹබතුමියට!!!

    • @chandiwittensleger2816
      @chandiwittensleger2816 2 หลายเดือนก่อน

      Oba edarg adath hetath amaraneeya kathak. E SUNDARAKAMA HARIMA AGEYI. OBATA SIYALU DEVI PIHITAYI🎉 MALINEE. ❤🎉🎉 37:12 🎉🎉🎉❤❤❤❤

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +60

    අනේ මාලනී ෆොන්සේකා මහත්මිය දකිනකොට හරිම ආදරයක් ඇති වෙනවා දීර්ඝායුෂ ලැබේවා

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +88

    අනේ හරිම වැදගත් කතා බහක්. ඒත් බලන්න බෑ හරි අප්පිරියයි පසුබිමින් ඇහෙන මියුසික් එක

    • @chitraperera1025
      @chitraperera1025 3 หลายเดือนก่อน +1

      කුමාරතුංග බැන්ද නම් ඔය වගෙම දික්කසාද කරල වෙන කෙනෙක් බැදලා.😮

    • @ronikafrenando3612
      @ronikafrenando3612 16 วันที่ผ่านมา

      aththa😂​@@chitraperera1025

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +70

    මියුසික් නැතුව දැම්මනම් වටිනවා ...බුදුසරණයි මාලනී මැනික ..ගොඩාක් ආදරෙයි ඔයාට අපී

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +11

    මම පලමුවෙන්ම මාලිනි විජේ රඟපාන චිත්‍රපටයක් බැලුවේ තුෂාරා ..ඊට පස්සෙ හතර දෙනාම සූරයෝ , එදත් සුරයා අදත් සූරයා. තව බොහෝ චිත්‍රපටි ...ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි ඒ දෙදෙනාම...... විජය මාලිනි විවාහ උනානම් විජය අදටත් ඉන්නව ..💞💞💞 මාලිනි තනි වෙන්නෙත් නැහැ.....💞💞💞🤗🤗🤗😘😘😘

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 4 หลายเดือนก่อน +7

    හරිම ආදරෙයි මාලනී මැතිණිය,බලන්න නිළි රැජින උනත් එදත් අදත් මිනිසුන්ගේ හදවත් වල ජීවත් වෙන්නේ හරිම ආදරෙන් , එත් මෙතුමියගේ තියන නිරහංකාරකම කාගේවත් හිතක් රිදවන්නෙ නැතිව කතා කරනවා ,කිසිම වෙලාවක තමන් උසස් කියලා හගවන්නේ නෑ,අපිට ජීවිතේට ගන්න පාඩම් ගොඩක් තියනවා ,,❤❤❤❤

  • @subhashinihett5870
    @subhashinihett5870 ปีที่แล้ว +367

    Music එක මහා වදයක්..මොකටද music කතාවේ වැවගත් කම යට යනව

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 ปีที่แล้ว +32

      හරියට කොත්තු කඩයක් ළග කරන වැඩ සටහන ක් වගේ

    • @sharminifernando480
      @sharminifernando480 ปีที่แล้ว +20

      Apo music eka epa wenawa

    • @precioushome603
      @precioushome603 ปีที่แล้ว +17

      ඔව් ඇත්තටම ...මොකටද මේ music 😡😡😡

    • @indranisubasinha6267
      @indranisubasinha6267 ปีที่แล้ว +10

      ඇත්තමයි

    • @anulaperera147
      @anulaperera147 ปีที่แล้ว +7

      aththa

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 ปีที่แล้ว +41

    මොනතරම් සරලද. ආදරනීය ද . පෙනුම දැක්ම අදහස් මොනතරම් නිහතමානීද.තවමත් අපි ඇයට එදා වගේම ආදරෙයි. තරුව ඔබයි. රැජින ඔබයි. තවමත් මේ හෙළයේ. නිදූක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා.

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 ปีที่แล้ว +13

    ආදරෙයි අපේ ජිවිතේ.එකම නිළිරැජින ඔබට සමකල හැක්කෙක් නැත
    දක්ෂයො ඇත .

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 ปีที่แล้ว +7

    එකාලේ හරිම සුන්දරයි අමතක නොවන සුන්දර කාලයක් අපේ ආසම සරසවි පත්තරය නළුනිළියන්ගේ විස්තර බලන්නේම සරසවියෙන් ආසම කාලේ පරණ අතිතය දීර්ඝායුෂ වේවා නිලි රැජිනට

  • @hardiktailit8896
    @hardiktailit8896 ปีที่แล้ว +56

    විජේ අයිය කලා ලෝකෙ හිටියනම් අදත් ජීවතුම් අතර ඉන්නවා ඔහුට දේශපාලන හතුරෝ ඉන්න ඇති ලස්සන වටිනා ජීවිතයක් කොහොම නැති කලාද

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +25

    අදටත් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ මාලනී මැතිනියනි .....දිගාසිරි ලැබේවා ඔබතුමියට !!!!🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟
    Budu saranai !!!!!🙏🙏🙏🙏

  • @geethabalasooriya9694
    @geethabalasooriya9694 ปีที่แล้ว +51

    ඔබ තුමිය ගේ මුලු ජීවිතයම මේ සිනමාවට කැපකලා,අපේ සිත් සතන් පිනෙව්වා,ඔබ තුමිය තමයි අපේ හදවතේ රැජින,ඔබට දීර්ඝායුශ ලැබේවා,

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 3 หลายเดือนก่อน +11

    මම හිතනවා මාලනියගේ හදවතේ ලොකූ කතාවක් ඇති....කවදාකවත් කාටවත් නොකියන.....

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබට සරසවි ඩිජිටල්කරන වීම සම්බන්ධයෙන් ❤️⭐⭐😍 සරසවියේ මුල්පිට පළවූ පැරණි ජායාරූප එකතුවක් දාන්න

  • @maheshasubashini5151
    @maheshasubashini5151 ปีที่แล้ว +61

    ඔබ හා විජය වෙන් උනේ ඇයි කියලා කියන්න,, ඔබ නැති දා කාගෙන්ද මේවා අහන්නේ ලබන ආත්මේ ඔබ හා විජය එක් වේවා

    • @dilsdil7949
      @dilsdil7949 4 หลายเดือนก่อน +4

      ඒක තමයි දෛවය

    • @user-gs2js3kx3e
      @user-gs2js3kx3e หลายเดือนก่อน

      විජය මෙයාව අනුරට දීල කටානෙ SLFP සංවිධයක කම ගත්තානෙ..දේශපාලනය තමයි සේරම වෙනස් කළේ.

  • @kittangodaarachchige981
    @kittangodaarachchige981 ปีที่แล้ว +14

    මම හිතන්නේ එක් යුගයක් ශ්‍රී ලංකා සිනමාව, කර්මාන්තයක් ලෙස ඉදිරියට ගියේ ඔබේ නමින්,
    ඒ කාලේ ඔබ තුමිය නැති චිත්‍රපට බැලීමට අප මැලි කලා, මාලනී ෆොන්සේකා, කාටවත් සමකල නොහැකි ප්‍රතිරූපයක් ♥🙏♥

    • @chandraniwellivita473
      @chandraniwellivita473 3 หลายเดือนก่อน

      Harima adaraneeyaim oba veni nihathamani sundara aya den kala love nehe Akka... oyata nirogimath geevithayakata suba pathami jesu pihitai...

  • @jahimakanthi6687
    @jahimakanthi6687 ปีที่แล้ว +9

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා නිලි රැජිනියට

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +24

    විජය මාලනි මට මගෙ ජිවිතේ වගේ එදා වගේම අදත් ආදරෙයි අද ඔතන විජයත් සිටියා නමි

    • @academyz91
      @academyz91 ปีที่แล้ว +4

      මාලනී ෆොන්සේකා මුලින්ම විවාහ වූයේ 1965 දී "උපාලි සේනානායක" නම් අයෙකු සමඟ බවට ඇතැම් අය පවසන කතාව ඇත්තද🤔

    • @thanuwindi6934
      @thanuwindi6934 หลายเดือนก่อน

      Duwek ennwa kynwa aththda eye kathwa

  • @susanthaanuradha2409
    @susanthaanuradha2409 ปีที่แล้ว +7

    කලාකරුවෝ දේශපාලනයට සම්බන්ධ වුණාම කලාවට කරපු දේකුත් නෑ අන්තිමට දේශපාලනයට කරපු දේකුත් නෑ ඔබතුමිය දේශපාලනයේ ඉඳගෙන කරපු දේවල් දැනගන්න කැමතියි

  • @sunilfernando9928
    @sunilfernando9928 ปีที่แล้ว +9

    දේශපාලනය ට මිනිස්සුන්ගෙ දුක තේරුම් ගැනීම ප්‍රධාන කරුණ ක් නෙවෙයි ......ආර්ථික ....සමාජයීය....සැලසුම් .....දිගු කාලීන .....කෙටි කාලීන ...ඒවා මනාව සංවිධානය කර ක්‍රියාත්මක කිරීමෙනුයි රටක් සංවර්ධනය කරන්න පුලුවන් .....මේ මොන පිස්සු කතාද .....නලු නිලියන් තමන්ගේ ලාබ ජනප්‍රියත්වය දේශපාලනය ට යොදා ගෙන බලයට ආවත් ජනතාව ට හෝ රටට කල දෙයක් නෑ ....හොරුන්ගේ සිග්නල් කණු බවට පත් වී රට මේ අගාධයට හෙලන්න දායක වී තියෙනවා ...එච්චරයි ....මෙතුමියගේ රඟපෑම් නම් ඉහලයි.......

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +28

    අනේ මාලනී අක්කේ විජේ ඔයාව බැන්දා නම් අදටත් ජීවතුන් අතර අපිට දැකගන්න තිබුණ. මේ රටේ කාලකන්නි අමන දේශපාලනය විජය කුමාරතුංග නම් ඒ සුන්දර මනුෂ්‍යය අකාලයේ අපිට
    අහිමි කලා.

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 ปีที่แล้ว +9

    සිනමාවේ නැතිවම බැරි සුන්දර චරිතය අපේ නිලි රැජිණ මාලනී පොන්සේකා මැතිණිය එතුමිය අපේ ආයුෂත් ලැබ තව දිගුකල් ජීවත් වන්නට වාසනාව ලැබෙවා ප්‍රර්ථනා කරමි.

  • @hemanthiweerasinghe1067
    @hemanthiweerasinghe1067 4 หลายเดือนก่อน +4

    එදා මෙන්ම අදත් ඒ රුව එලෙසින්ම. ලක් මවගේ වාසනාවට බිහිවූ අති දක්ෂ අපේ නිළි රැජින. ඔබ තුමියට නිදුක් නීරෝගී සුව..! දීර්ඝායුෂ ලැබේවා..!❤❤

  • @DayaDesilva-lz4jn
    @DayaDesilva-lz4jn 4 หลายเดือนก่อน +3

    ඔබ එදා අද කියා වෙනසක් නැහැ. මම නම් හිතන් නෙ ඔබගේ නිහතමානී කම් බැබලීමට හේතුවයි. අද නිළියන් නළුවන් විතරක් නොවෙයි මුළු මහත් සමාජය ම එහෙමයි. ඔබට උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි !

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +7

    දීර්ඝ ආයුශ ලැබේවා නිළි රජිනියනි ආදරෙයි ගොඩක් 🙏🙏🙏

  • @dileeepadileepa2464
    @dileeepadileepa2464 3 หลายเดือนก่อน +5

    විජය කුමාරතුංග මානව හිතවාදීයාණන් මේ කරුමයෙන් ගැලවුන එක ලොකු දෙයක්...එතුමා සිරගතව සිටියදී බන්ධනාගාර ගතව සිටියදී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ වේදිකාවට ගොඩවී බන්ධනාගාරය අසල ක්‍රිඩාංගනයේදී විජය කුමාරතුංග මැතිතුමාට එරෙහිව කතා කළ මැය කලා ලොව රැජිනක් වුවද, අනෙක් අතින් නම් රැජිනක් නොවේ.

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 2 หลายเดือนก่อน

      Atthada😮ehema vijayata erehiwa kata kalada

  • @anomapires8939
    @anomapires8939 ปีที่แล้ว +53

    මියුසික් දාගෙන මේක මලවිකාරයක්😭😭😭😭😭😭

  • @chalanarekhaofficial-bynuw6315
    @chalanarekhaofficial-bynuw6315 ปีที่แล้ว +4

    Great Program ❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 11 หลายเดือนก่อน +5

    නොගැලපෙන ගෝෂාකාරී සංගීතය නිසා සාකච්ඡාව හරියට ඇහෙන් නෑ අනික දෙන්නම එකම ආසනේ ඉඳගෙන ඉන්න නිසා මාලනී නිතර නිවේදිකාව දිහා අපහසුවෙන් බලමින් කතා කරනකොට අපිට ඇයව හරියට පේන්නෙත් නෑ.පලපුරැද්දක් තියන කෙනෙක් කලානම් මේ කතාබහ හොඳින් අපට රස විඳින්න තිබුණා.

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +6

    මාලනී සහභාගී වූ වැඩසටහන් වලින් මේක නිදිමත ගතියක් ඇතිවෙන එකක්,මොකද මියුසික් එක නිවේදිකාවගේ තියෙන අන්ප්‍රොෆෙශනල් ගතිය බලපානවා.

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +3

    මෙතුමියව දැක්කත් අාසයි මගෙ ලොකු හීනයක් අැත්තටම දකින එක පොඩි කාලෙ ඉඳලම අංක එක මාලනී ෆොන්සේකා

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +8

    කතාව අහන්නත් බෑ,මේ වාදනේ බෙලෙක්කෙකට ගහනවා වගේ .කව්ද අප්පා මේ බෙලෙක් මියුසික් කාරයා.නිළි රැජිනට දීර්ඝායුවේවා .

    • @kumariekanayaka4634
      @kumariekanayaka4634 4 หลายเดือนก่อน +1

      ඒකනම්් ඇත්ත අෆ්ෆා කන රිදෙනවා

    • @user-bx6qk8ih7m
      @user-bx6qk8ih7m 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @nadeeshawijesundara6420
    @nadeeshawijesundara6420 ปีที่แล้ว +2

    Its great ❤

  • @sugathlal2368
    @sugathlal2368 ปีที่แล้ว +1

    සරසවිය .. හොද වැයමක් දිගටම කරගෙන යන්න ....ජය ශ්‍රී ..👍

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +12

    Background music එක නිසා අහන්න එපා වෙනවා

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว +26

    ඒ හිනහව කතාව රූපය තාමත් ලස්සනයි

  • @u.g.spriyantha185
    @u.g.spriyantha185 ปีที่แล้ว +3

    වැඩ සටහනෙ නිවෙදිකාව වෙනස් කල යුතු අතර,පසු බිමින් අැහෙන ශබිදය නැති කල යුතුයි ,

  • @GalaxyA-jr8ou
    @GalaxyA-jr8ou ปีที่แล้ว +16

    විජය ±මාලනී =ලස්සන ,කඩවසම් , ප්‍රියමනාප දරු පිරිසක් කලා ලෝකයට දායාද කරන්න තිබ්බා.
    දෛවය 😢

  • @mandariehimathya6807
    @mandariehimathya6807 ปีที่แล้ว +41

    විජය ඵදා මාලිනිව විවාහ කර ගත්තා නම් විජය තාමත් ජීවතුන් අතර... විජයටත් මොනවා හරි කරුමයක් පලදෙන්න ඇති මාලිනීව අත ඇරිලා කරුමක්කාර දේශපාලන ජීවිතයක් පැත්තට බර වෙන්න. කරුමෙ කියන දේත් නවත්තන්න බැහැනේ.
    විජය 💜 මාලිනී තමයි ඵදා මෙදා තුර කලා ලෝකයේ ඉන්න ලස්සනම සහ ආදරණීයම නලු නිලි යුවල 💜💜

    • @lillyd4628
      @lillyd4628 ปีที่แล้ว +16

      ඒ වුනාට එහෙම ජීවත් වුනානම් විජය නිකම්ම නිකන් නලුවෙක් විතරයි. සමහර විට divorce වෙලත් ඉන්දියි. අද ඔහු වීරයෙක් පමනක් නෙමෙයි හිටපු ජනාදිපතිනියකගේ සැමියෙක්. ඒ වගේම උගත් බුද්දිමත් දරු දෙන්නෙක් ඉන්නව.

    • @mandariehimathya6807
      @mandariehimathya6807 ปีที่แล้ว +7

      @@lillyd4628 අපි ආදරේ විජය කියන නලුවාට මිසක් දේශපාලකයාට නෙමෙයි. දේශපාලනේ නිසයි විජයට අවුරුදු 42න් අකාලයේ මැරෙන්න සිද්ධ වුනේ. දේශපාලනයට වඩා නලුකමයි වටින්නේ.

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 ปีที่แล้ว

      @@mandariehimathya6807 😅

    • @dilsdil7949
      @dilsdil7949 4 หลายเดือนก่อน

      එහෙම වුනා නම් එකට ඉදියිද කවුද දන්නෙ..එහෙම බැන්දත් මැරෙන්න තියෙනවනම් මැරෙනවා..දේශපාලනය නිසා වෙඩි කාලා නෙවෙයි වෙන විදියකින් හරි..විජය අදටත් මතක නිකම් නිකන් නලුවෙක් නිසා නෙවෙයි..අනිත් එක ඒක විජයගේ ජීවිතේ..එයා කැමති කෙනා එයා බැන්දා

    • @mohamedrashid8624
      @mohamedrashid8624 3 หลายเดือนก่อน +4

      එය තමයි දෛවය කියන්නේ, යමක් වියයුතුයි එය එසේම සිදුවේවි.
      1. පොලීසියට යන්න හිටපු විජය මහතා අහම්බෙන් සිනමාවට සම්බන්ධවීම
      2.කාසාද දිනයට පෙර දින විජය මහතාගේ අයියගේ මරණය සිදුවි කසාදය කල් ගිහින්, ප්‍රෙම සමබන්ධ නැතිවී යාම
      3. චන්ද්‍රිකා හමුවීම
      අපට මේ ජිවිතයේ සෑම දෙයක්ම සිදුවෙන්නේ පෙර කල පිං පව් අනුව තමයි

  • @yasanthichandani8482
    @yasanthichandani8482 4 หลายเดือนก่อน +1

    ඇය අපිට වටිනා සම්පතක්. එදා වගේම ආදරෙයි..
    අනේ ..Musik එක නම් ගැලපෙන්නෙම නෑ..ඒක ලොකු බාධාවක් ...!❤❤❤

  • @janakrodrigo2600
    @janakrodrigo2600 4 หลายเดือนก่อน +1

    මාලනී ෆොන්සේකා වගේ තරු අද කාලේ හොයා ගන්නවා බොරු. ඒ තරමට අපේ හිත් wasageta gaththu aya. දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤❤

  • @sandiyakumari4125
    @sandiyakumari4125 ปีที่แล้ว +7

    හරිම ආදරෙයි නිළි රැජින ට

  • @mudidasanayake2539
    @mudidasanayake2539 14 วันที่ผ่านมา

    ලොස් ඇන්ජලිස් ලංකා නිදහස් සැමරුවට පැමිණ අප හා නිහතමානීව එක්වූ ලාංකික සිනමා අන්‍යතාවය ! මාලිනිය ! ඔබට නිරෝගි සුවය සමඟ දිගායුෂ! 🥰

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi ปีที่แล้ว +20

    හරිම නිහතමානී චරිතයක්..ආදරෙයි

  • @user-dp8um5mw9g
    @user-dp8um5mw9g 3 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි සියළුදෙවිරැකවරණයි දීර්ඝායුවේවා ඔබතුමියට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piumikothalawala7014
    @piumikothalawala7014 ปีที่แล้ว +10

    Music maha කරදරයක්

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    Niyamai

  • @shiromipriyanka5876
    @shiromipriyanka5876 ปีที่แล้ว +3

    Budu saranai jesu pihetai. ♥️♥️♥️♥️

  • @hemamalakotikawatta8287
    @hemamalakotikawatta8287 ปีที่แล้ว +16

    Music එක වදයක්. මෙවැනි දැවැන්ත චරිතයක් .ඒ හඩට අදත් ජාතියේ අභිමානය හිමිවෙන්න ඕනෙ .ඒකට බාදාවක් මේ miusic එක

    • @RuviniLokunarangoda
      @RuviniLokunarangoda 4 หลายเดือนก่อน +2

      Agree. Both the ladies are soft-spoken and pleasant. and the background music is very annoying.

  • @user-zj4ph1zf3q
    @user-zj4ph1zf3q 4 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ඔබ තුමිය පිලිතුරු දීපු ආකාරය ....

  • @samanthipereira7329
    @samanthipereira7329 ปีที่แล้ว +10

    මේ කතාවේ හැටියට music එක apa වෙනවා කතා wa තේරුම් ගන්න බැහැ

  • @ksckumarasena
    @ksckumarasena 4 หลายเดือนก่อน +2

    මම මීට වසර 30කට විතර කලින් මාලනී මහත්මියව ලගටම දැක්කා,පුදුම ලස්සනයි,කහම කහ පාටයි..මම ගොඩක්ම පොඩියි,ඒත් එතුමියගෙ නිහතමානිකම දැන් තමයි තේරෙන්නෙ..මොකද අපි ලගටවත් ගියෙ නෑ අපි නිලියො වගේ,ඒත් එතුමිය අපි දිහා බල බලා කීප වතාවක් හිනාවුනා..

  • @manjulakumari7592
    @manjulakumari7592 ปีที่แล้ว +9

    පරණ කතා අදිමින් විජයට අගෞරව නොකරනවා නම් හොඳයි නේද? මාලිනී බුද්ධිමත්ව අහපු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. සරසවිය පුංචි කාලේ ඉඳලම බලන පත්තරේ. මේ විදියට බොළඳ ප්‍රශ්න ඇසීම කණගාටුදායකයි. විජයට බිරිඳ දරුවන් මුණුපුරු මිණිපිරියන් ඉන්න බව අමතකද? ඔවුන්ගේ දේශපාලනය මෙතනට අදාල නැත.

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 4 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් ! ,❤❤❤ ,තුණුරුවන් සරණයි"

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 ปีที่แล้ว +1

    Obathumeyata theruwansaranai.

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 ปีที่แล้ว +6

    ඔයාට ආදරේ තරම් වෙන කවුරුත් අදටත් නෑ.මගෙ ලෝකයේ ඔයා දෙව්දුව.විජය සිහින කුමාරයා.

  • @SanuliTharuli
    @SanuliTharuli หลายเดือนก่อน

    අපි ඔබට හරිම ආදරෙයි තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා තවත් චිරාත් කාලයක් ජීවත් වීමට ආශිර්වාද කරමි🌹🌹🌹🌹🌹♥️

  • @user-ve8fo6en5i
    @user-ve8fo6en5i 2 หลายเดือนก่อน +1

    අපි ඉපදිලත් නෑ ඒ කාලේ.. එත් අනේ ගොඩක් ආදරෙයි.. විජය ❤️❤️❤️මාලනී ❤️❤️අනේ එකතු උනා නම් අපි ගොඩක් සතුටු වෙයි නේද ❤️❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +9

    Love her so much. She is the queen of Sinhala screen.. 💖💖💖❤❤

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 4 หลายเดือนก่อน

      Wijaya has done a fulishthin,giving up you and marrying a bad woman, he got the funishment.

  • @maanutharanethmiiloveyou3996
    @maanutharanethmiiloveyou3996 ปีที่แล้ว +54

    ආයෙ ඔය වගෙ කරනකොට මියුසික් අඩු කරන්න ඔලුවත් රිදෙනවා

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 ปีที่แล้ว +13

    තවමත් ඒයා නිළි 👑 ❤❤️❤❤️❤️❤

  • @pearlperera5132
    @pearlperera5132 3 หลายเดือนก่อน

    වාදනය කතාවට පෙර අවදානයට යොමුවීම කතාව ඇසිමට බාධාවක් .අප කුඩා කාලයේ රංගනයට පැමිණි ඇය අදත් සැමගේ ආදරයට පාත්‍රවීම මහත් ආඩම්බරයක් . එතුමියට තෙරුවන් සරණින් නිදුක් නීරෝගිබව ලැබේවා !

  • @ideastreetbysamannagahawat9241
    @ideastreetbysamannagahawat9241 ปีที่แล้ว +6

    The best ever maching couple of sinhala cinama screen....
    VIJAYA _MALINI
    This marriage was missed in jiffy
    If so happen..VIJAYA still with us

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n 3 หลายเดือนก่อน +1

    මාලනී ෆොන්සේකා මහත්මිය ආදරෙයි සංගීත filim aka .විජය මාලනී .ඔබට චිරාත් jaya thu.

  • @mshekhran5693
    @mshekhran5693 หลายเดือนก่อน

    🙏🙏👍👍👍👍මංආසම නිලියක් රජිනක් මාලණි පොන්සේකා ❤️❤️❤️❤️❤️ඔබතුමියට දීරසක්තිය ලැබේවා බුදුසරණයි

  • @piyabalendran1772
    @piyabalendran1772 2 หลายเดือนก่อน

    Her smile and humility really touch my heart, Like her very much, God bless her abendenley

  • @user-zg4dn4zg8c
    @user-zg4dn4zg8c 4 หลายเดือนก่อน

    Kawedaho mame maleni ponseka balanne enewamei ❤ mame kameti hodema niliyai budusarenei 🙏♥️💐

  • @ajithjayawardena852
    @ajithjayawardena852 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමියට❤❤❤❤

  • @user-jb7ys1rn7d
    @user-jb7ys1rn7d 3 หลายเดือนก่อน +1

    Hi my favourite actress you are,i know about u,&vijaya good things at sirimall uyana 1972 so you are great actress after sandya kumri,so thistime not forgetting vijaya he is also very smart and gret actor,singer like gamini Fonseca you all are in my ❤💖 & my mind i l❤ you in my life time all actresses & actors are in my whole life good luck with god's blessings 🌹💖💖💖💖

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 ปีที่แล้ว +13

    ආපෝ මේ සංගීත ය.

  • @sudanapoli6016
    @sudanapoli6016 9 หลายเดือนก่อน +2

    Good news ❤❤❤❤❤❤

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +1

    Love you Malini 😘Still so pretty. Many blessings for a long life 😍🥰🤩😘❤You are right, the actors and actresses have won our hearts unlike anyone else in our country. So true, you all are the most emotional people in the world, we hope all of you can get together and do justice to our country, save it from the thieves and bring back to prosperity making a difference, taking it back to the glorified era. Thank you.

  • @jiahin
    @jiahin 3 หลายเดือนก่อน +1

    Oba thumiya wadath nihathamani Kanthawak kalakariniyak 🎉🎉🎉 adatath Lassana hinawak aththe oba thumiyatai ❤ Theruwan saranin niduk neerogi deergayusha labewa 🙏🙏🙏

  • @lilanthinieedirisooriya6505
    @lilanthinieedirisooriya6505 ปีที่แล้ว +15

    මියුසික් එක මල වදයක්. ඔලුව රිදෙනව. කතාව හරියට අහන්නත් බෑ.

  • @saraththamel8639
    @saraththamel8639 ปีที่แล้ว +42

    මෙතැනදීත් විජය කුමාරතුංග ව මාකටින් කරලා තමයි මේ කොටස ජනප්‍රිය කරගන්න උත්සාහ කරනවා, විජය නැත්නම් මාලනී ගේ සාර්ථකත්වය හී අඩක් පමණ තමයි, ඒක තමයි යතාර්ථය, මම උනත් මේ ක බලන්න පෙලබූනේ විජය ගේ නම සදහන් කරලා තිබුනු නිසා,

  • @kithsiripeiris9361
    @kithsiripeiris9361 4 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලzබේවා

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage หลายเดือนก่อน

    මේ අනවශ්‍ය සද්දෙ නැවතුනාම හරි සුන්දරයි මේ program එක.

  • @SaraLucky-fq7gs
    @SaraLucky-fq7gs 4 หลายเดือนก่อน +1

    එක්කො ,music එක දාන්න නැත්නම් එතුමිය කතා කරන එක දාන්න , මොන කෙහෙල් මලක්ද මන්දා,,, music එක දාගන කනට මහ වදයක් ,,, මාලනී මහත්මිය මිල කල නොහැකි මැනිකක්❤❤❤❤

  • @sandyaramani6853
    @sandyaramani6853 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏

  • @violetpathirana509
    @violetpathirana509 ปีที่แล้ว +1

    You have seen in a very long time. Nice to see you back. Good luck with everything in you life.

    • @kumu2613
      @kumu2613 29 วันที่ผ่านมา

      We are seeing you after a very long time. 😊

  • @somaperera5575
    @somaperera5575 2 หลายเดือนก่อน

    ඉතාමත් දක්ෂ නිලියක්. ඇයගේ කලාත්මක චිත්‍රපට බොහොමයක් මම අත්විදල තියෙනව. ඇයට දීර්ඝායුෂ.
    ඒත් නලු නිලියන් නම් දේශපාලනය ට නූසුදුසයි. රටට වැඩ දායක දෙයක් සිදු නොවේ. දැනට ඉන්න අය දිහා බැලුවම පේනව. ඊට වැඩි දෙයක් කලාව පැත්තෙන් කල හැකියි ඔවුන්ට. වෛද්‍ය වරයෙක් ගොවිතැන් කරන්න ගිහින් වෙච්ච වින්නැහිය කාට කාටත් මතක ඇතීනේ.

  • @seelagunaseeli504
    @seelagunaseeli504 ปีที่แล้ว +1

    Mama harima adareyi oba tumiyata hamadamath agaya agaya karanawa teruwan saranai

  • @wasanthibandaranayake7610
    @wasanthibandaranayake7610 2 หลายเดือนก่อน

    දීර්ඝායුවේවා අපේ සිනමා නිලි රැජින. 🙏🌹ආදරෙයි හැමදාමත්

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo ปีที่แล้ว

    👍💐

  • @user-vg3on6gl4p
    @user-vg3on6gl4p 3 หลายเดือนก่อน +1

    Ea sundara sinahawa ...p 31:45 udumakara lassanak..oba thumiyata dirgayusha labewa...oba harima nirahankarai

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම අවුලක් නෑ.එක මඩ ගහනව නොවෙයි.වර්තමාන පරම්පරාව මෙයාලව දැනගන්න ඕන.විජයට මඩ ගහන්න බෑ.මම දකින්නෙ කළාකරුවන් දේශපාලනය කරන්න නරකයි.තරහකරුවන් ඇතිවෙනව.උදාහරණ ගන්න පුළුවන් දේශපාලනය කරන කරපු කළාකරුවන් ගැන.අපේ කාලේ සුපිරි තරු දෙක විජය සහ මාළනී කියන දෙදෙනා.මට වයස 18 නැතිවුනත් තුෂාරා 23 වතාවක් බැළුව.ජෝතිපාලත් ඇනජලිනුත් මේදෙදෙනාට ගායනයෙන් දායක වීමත් චිත්‍රපට කලාවේ ජයග්‍රහණය කරාගෙනගියා.

  • @Nilu157
    @Nilu157 3 หลายเดือนก่อน

    මියුසික් මල කරදරයක් උනා ඔලුවට. ආදරණීය මාලනි මහත්මියට නිදුක් නිරෝගි සුවබර දිවියක් ලැබේවා ❤❤❤❤❤

  • @user-mg9vs5tr1y
    @user-mg9vs5tr1y 4 หลายเดือนก่อน

    Obathumiyage hinawa..... kiyanna wachana nathi tharam sundarai❤ theruwan saranai mathiniyani.

  • @sriyaniabesinghe545
    @sriyaniabesinghe545 ปีที่แล้ว +1

    Thamath harima lassani..balagenama inna hithenava. Hinava ♥️🌷♥️

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 ปีที่แล้ว +1

    අමරනිය අසමසම ,,,,,රාජ්නිය මාල්නිය.........ඔබ නිධානය පමන්ක් රගපෑවත් ,,,ඇති ඒ තරමටම ඔබ ව්ශිශ්ටනිලියකි.

  • @jayanathsamaranayake1618
    @jayanathsamaranayake1618 ปีที่แล้ว

    නිලි රැජිනියට දීර්ඝායු වේවා බුදු සරණයි . 🙏❤🌻

  • @harshanikodithu4370
    @harshanikodithu4370 2 หลายเดือนก่อน +1

    ආදරය බිදුනේ නැත්නම් ඒ ආදරය අවංකයි නම් ඔබතුමිය හා ඔහුත් කැමති නම් සංසාර ගමනේ ආදරයෙන් යලි හමුවේවා..❤

  • @gayanchamara5660
    @gayanchamara5660 ปีที่แล้ว +5

    කිසිම කාන්තා wakata නරක widihata ලයික් දාන්න එපා කාන්තා වගෙ baden හම්බුනා නම් gaurawa නිය චරිතයක්

  • @sunethpathirage219
    @sunethpathirage219 4 หลายเดือนก่อน +1

    එදත් අදත් හෙටත් අපේ ආදරණීය යුවල.විජය මාලනී මම ඉතන්නෙ නෑ ඒ දෙපල වගේ ආදරණීය දෙපලක් නැවැත බිහි වේවි කියල හිතන්න අමාරුයි