''දූෂණය කර මරා දැමූ සේවිකාවගේ ආත්මය අදටත් එතන තියෙනවා'' | Asanga Live 10යි 10 Episode 29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024
  • ''දූෂණය කර මරා දැමූ සේවිකාවගේ ආත්මය අදටත් එතන තියෙනවා'' | Asanga Live 10යි 10 Episode 29 | Based on True Stories
    Host - Asanga Karunarathne
    Director / Concept - Ayodhya Karunarathne
    DOP - Sampath Wickramanayake
    Music Director - Ayodhya Karunarathne at Studio AYO
    Social Media Management - AYO Digital
    Join with us 👇🏻
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    WhatsApp Channel - whatsapp.com/c...
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    / asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    / aphhsq6zfmrylmtd
    #asanga_live ​#AsangaKarunarathne #අසංග_Live #Trending
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 303

  • @AsangaLive
    @AsangaLive  หลายเดือนก่อน +17

    දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
    Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
    Join with us 👇🏻
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    WhatsApp Channel - whatsapp.com/channel/0029VaDmdsVICVfiNIJhl23s
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    facebook.com/asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    facebook.com/share/aphhSQ6zfmRyLmtd/

  • @Mahawanshaya269
    @Mahawanshaya269 หลายเดือนก่อน +40

    අපි පොලොන්නරුවේ මැදිරිගිරියේ ඈත පිටිසර ගමක. අපේ ගම් ගොඩක් දුෂ්කරයි. බොරළු පාරවල් තියෙනවා තාම. පාරක ලයිට් එකක්වත් නෑ සමහර තැන්වල. අපේ ගම්වල මෙවැනි අත්භූත දේවල් තියෙනවා නිතර. කතා අහන්න කැමති අය කියන්න. 🙂❤️

    • @sandunathukorala4755
      @sandunathukorala4755 หลายเดือนก่อน +5

      @@Mahawanshaya269 කැමතී

    • @anomaekanayaka7799
      @anomaekanayaka7799 หลายเดือนก่อน +5

      Kiyannako

    • @lksusa32
      @lksusa32 หลายเดือนก่อน +2

      ගමේ කොල්ලෙක් ❤

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 หลายเดือนก่อน +2

      Kiyannooo...

    • @Mahawanshaya269
      @Mahawanshaya269 หลายเดือนก่อน +8

      "මට්ට කොල්ලා"👀
      මම පොළොන්නරුවේ මැදිරිගිරියේ. මේ සිදුවීම උනේ 2008 විතර. එතකොට මට අවුරුදු 8යි. ඒ කාලේ සිරස tv එකේ ගියා "මහගෙදර " කියලා හින්දි කතාවක්. අපේ ගෙදර tv එක කැඩිලා නිසා මීටර් 300ක් විතර දුරින් තිබුණු ගෙදරකට අපි යනවා රෑට ඒ කතාව බලන්න. මමයි අම්මයි අක්කයි තමා එදා tv බලන්න ඒ ලග ගෙදරට ගියේ. තුන්මන් හන්දියක් පහු කරලා පල්ලම බැහැගෙන යන්න තිබුනේ ඒ ගෙදරට. අපිත් රෑ 7.30 වගේ අපේ ගෙදරින් පිටත් උනා tv බලන්න යන්න. ඒ කාලේ අපේ ගම්වල ප්‍රදාන පාරත් බොරළු. ලයිට් නෑ පාරවල් වල. ඇත්තට ඒ පළාත්වලට ඇවිත්ම බලන්න ඕන ඒවාගේ ග්‍රාමීයත්වය ගැන. රෑ වෙනකොට පාරක බයිසිකලයක්වත් නෑ . මිනිස්සු හය හත වෙනකොට ගෙවල්වලට වෙනවා. කොටි කලබලත් ඉදහිට තිබුණ නිසා.
      මමයි අම්මයි අක්කයි තුන් දෙනාම පාරට ගොඩවෙලා tv බලන ගේ ලගට හැරෙන තුන්මන් හන්දිය ලගට ආවා. අපේ ගම්වල අපි අහලා තියෙනවා, තට්ටය තියෙන මිටි කොල්ලෙක් ඉන්නවා කියලා. මිනිස්සු කියන්නෙ මට්ට කොල්ලා කියලා. ඒත් අපි දැකලා තිබුණේ නෑ . අපි තුන්මන් හන්දිය ලගට එනකොට ම ඒ කලු මිටි තට්ටය තියෙන කෙනෙක් පාරට ගොඩ උනා. උස අඩි තුනක් හතරක් ඇති. හද එළියට හොදට පේනවා. මම ඒ මට්ට කොල්ලව දැක්කෙ අඩි පහක් හයක් දුරින් . ලගටම පෙනුනා. අපි වටපිට බැලුවා . ඌ පාරට ගොඩවෙලා තුන්මන් හන්දියෙන් මාරු උනා. අපි ගල් ගැහිලා බලා උන්නා. මම අතදික් කරලා කෑගහලා අම්මට පෙන්නනුවා. මම පෙන්වන්නත් කලින් අම්මා අක්කා මට්ට කොල්ලව දැකලා තිබුණා. ලොකු බයක් ඇතිවුණේ නැතත් ගම්මු කියන දේ ඇත්ත බව තේරුණා. පස්සෙ අපි tv බලන්න යන එක නැවැත්තුවා. මේ සිදුවීම තාම මට මතකයි. ඒ හන්දියේ හොල්මන් ඉන්නවා කියලා ගම්මු විස්වාස කරනවා. මේ ලගදි ඒ හන්දිය ලග තියෙන මයිල ගහක බයික් එකක් හැප්පිලා කොල්ලෙකුත් මැරුණා.
      මේ සිද්ධි නිසා තරමක් දුරට හරි එවැනි අත්භූත දේ තියෙන බව තේරෙනවා. අපේ ගම් අවුරුදු සිය ගණනක් පරණ ඒවා. පෞරාණික වැව් ගොඩනැගිලි පොළවෙන් තාම මතු වෙනවා. වසර ගාණක් කැලයෙන් වැහිලා තිබ්බ මේ ගම් නැවත මහවැලි ගම්මාන හැටියට මිනිස්සු පදිංචි කරවලා තියෙනවා.
      මට්ට කොල්ලා කොයි කාලේ ද මොකක් නිසා හොල්මන් කරනවද කියලා කිසි තොරතුරක් නෑ. අපි තුන් දෙනාම එම අත්දැකීම වින්දා.
      නැවත කතාවක් ලියලා දාන්නම්. තෙරුවන් සරණයි 🙏

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +11

    සියලු සත්වයෝම සුවපත් වේවා !
    ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz หลายเดือนก่อน +14

    අසංග live මම හැමකක්ම බලනවා අද නම් මට හිනාගියා මට මේවා බොරු කියන්නේ නැ ඒත් අද?..ඕමාන් අහස යට ❤❤❤

    • @ශශිනි
      @ශශිනි หลายเดือนก่อน +3

      පිස්සෙක් උබ ඕමාන් වල පොල් ගානවද

    • @lokaya.3070
      @lokaya.3070 21 วันที่ผ่านมา

      @@ශශිනි 😂😂😂

    • @ashansameera1375
      @ashansameera1375 15 วันที่ผ่านมา

      Mekanm tikak boru waga.

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe 4 วันที่ผ่านมา

      අහස යට 😂 අනේ පකෝ

  • @nisansalasandamali4672
    @nisansalasandamali4672 หลายเดือนก่อน +32

    අද කතාව තාතවික මදි නේද, එච්චර දෙයක් වෙද්දි ලයිට් දාන්න අමතක වුනාලු. 4න් එකේ ටෝච් එක ඔන් කරන්න මතක තිබුනාලු.
    අනික කතාව ඇද්දා ගොඩක් අතිශෝක්ති වැඩි 😉.
    අයියාගෙ වැඩසටහන් මග නොහැර බලනවා, අද අඩුපාඩු ගොඩයි.

    • @ශශිනි
      @ශශිනි หลายเดือนก่อน

      ඒම නෑ ඔයාගේ වෙන අවුලක් ඇත්තේ ලයිට් දාන්න මතක් උනේ නෑ ටෝච් දාගෙන ආවේ කියල කීවේ

    • @bridgewalker5040
      @bridgewalker5040 หลายเดือนก่อน +1

      ඒක තමයි මේක කිසිම අතාත්ත්වික ගතියක් නැහැ

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      @@bridgewalker5040 ඒ ඔයාලාට

    • @shar605
      @shar605 หลายเดือนก่อน +4

      @@ශශිනි ඉස්සෙල්ලම කරන්නෙ ලයිට් දාන එක නෙවෙයි ද? බොරු කාරයෙක්.

    • @wanindupadaranga
      @wanindupadaranga หลายเดือนก่อน +1

      nisansala sandamali oya holman dakala thiyenwada

  • @Mr_blue_print
    @Mr_blue_print หลายเดือนก่อน +8

    මේකයි එක එක්කෙනා කතාකරන විදිහ වෙනස්......එච්චරයි එයා කියන කතාව වෙනස් වගේ තේරෙන්නේ ඒකයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +4

    සම්පුර්ණයෙන්ම ඇහුව.සමාජය දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @ishanmanju229
    @ishanmanju229 หลายเดือนก่อน +30

    මගේ යාලුවෙක් කිව්ව කතාවක් මේක .ඌ ඉස්කෝලේ යන කාලේ ගමේ කෙල්ලෙක් වස බීලා මැරිලා ලව් හුටපටේකට .අර මගේ යාලුවට අවුරුදු 13ක් වගේලු . ඌයි උගේ තව යාලුවෙකුයි ඉස්කෝලේ ගිහින් එනකොට දවසක් .( මුලින් කියන්න ඕන අර කෙල්ල බූමදානය කරපු සොහොන තිබිලාතියෙන්නේ ඉස්කෝලේ ඇරිලා එන පාරේ ) යාලූවා කියලා උබට පුලුවන්නම් අර සොහොනේ මේ කෝටුව ගහලා වරෙන් කියලා මගේ යාලුවත් ගිහින් අතේ තිබුන කෝටුව සොහොන උඩින් ඉන්දලා ඇවිල්ලා . මගට එද්දි පාර දෙකට බෙදෙනවලු යාලුවා එක පාරක අනිත් කොල්ල අනිත් පාරෙලු යන්නේ .හරියට පාර දෙකට බෙදෙන තැන නිල් පාට වෙච්ච ගෑනු ලමයෙක් ඉන්නවලු කොන්ඩෙ කඩා දාන් නිරුවතින් වගේ .අර කලින් සොහොනේ ගහපු කෝටුව දික් කරලා කිව්වලු මේකත් අරන් පල කියලා .දවස් දෙහෙකට විතර පස්සෙලු උන්ට හොද සිහිය ඇවිල්ල තියෙන්නේ .සිහිය නැතුව ඉද්දි ගෙවල්වලින් ඇවිල්ල උස්සන් ගිහිල්ලා තියෙන්නේ . අරුන් දෙන්නා අවසිහියෙන් කියව කියව යනවලු සොහොනේ කෝටුව ගහලා එන්නම් අර මැරිච්ච ගෑනු කෙනාගේ නම කිය කිය එයා තමයි කිව්වේ අපිට මේක අරන් පලයන් කියලා .එහෙම කිය කිය වෙලාව කියන්න කියනවලු . පහුවදාත් ඒ වෙලාවටම ඒ විදියටම යන්න හදනවලු . පස්සේ තොවිල් නටලා බාරහාර වෙලා තමයි හොද වෙලා තියෙන්නේ . ( ඌ දැන් පොඩ්ඩක් ඇත්නම් බය වෙනවා .කලුවර පොඩ්ඩක් වැටුනු ගමන් රූම් එකෙන් එලියට බහින්නේ නෑ . සුරයක් තියෙනවා කරේ තාම ගලවන්නේ නෑ කොහොමවත්😂

  • @nipuniyashara
    @nipuniyashara 8 วันที่ผ่านมา +2

    2021 අප්‍රේල් 19 හරියටම සදුදා දවසක් හැබැයි 😮😢

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 21 วันที่ผ่านมา +2

    කතාව කියන කෙනාට එකම වචනය.. කොහොමහරි.. ඉතිං කොහොම හරි.. ඉතිං කොහොම හරි. ඉතිං කොහොම හරි. ඉතිං කොහොමහරි.. ඉතිං කොහොම ..හරී.. ඉතිං කොහොම හරි ..මගෙත් උගුර පාස්සන්නෙ කව්ද???? ඉතිං කොහොම හරි වෑල්ඩිං කරන්නත් පුරුදු උනා. අද?😅ඉතිං කොහොම හරි . ඉතිං කොහොමහරි මට නින්ද ගියා..😂😂😂😂😂😂

    • @DilrukshiWavita
      @DilrukshiWavita 19 วันที่ผ่านมา +1

      එහෙම තමයි . එක එක අය කතා කරන ආවේණික විදි තියෙනවා. නලුවෝ නෙවෙයිනේ . ඒ නිසා පැටලෙනවා.

  • @mobiletechhub85
    @mobiletechhub85 หลายเดือนก่อน +15

    වයිෆ් ගෑනු කෙනෙක් කිව්වම පොඩ්ඩක් අවුල් ගියා 😂

  • @sakvithibandara3702
    @sakvithibandara3702 หลายเดือนก่อน +1

    මම ඉන්නේ කොරියාවේ ,මම දැනට මේ ඉන්න ගෙදරදී සිදු උනේ ...මේ වගේ සිදුවීමක් මගේ ජීවිතයේ තියෙනවා ,

  • @maliniitaly8860
    @maliniitaly8860 หลายเดือนก่อน +4

    කාලේ කන්න එපා ලමයෛා ඉක්මනට පැහැදිලි ව කියන්න ජයවෙිවා මල්ලි

  • @bluesky1042
    @bluesky1042 หลายเดือนก่อน +86

    කො බලන්න අදත් මේවා බොරු කියලා බැන බැන බලන අය 😂😂😂

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน +6

      තව ඉස්සරට ගොතපු කථා දාන්න පුළුවන්. මොකද හැම වෙලාවේම subscribersල ගනන views ගනන ගැන කථා කරන්නේ, ඉතින් ආර්ථික වාසි නිසා එහෙම දේවල් කරන්න පුළුවන්.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 หลายเดือนก่อน +12

      බොරු බව දැන දැන කවුරු හරි බලනව නම් උන් මෝඩයො නෙවෙයිද?

    • @vitztoyota8712
      @vitztoyota8712 หลายเดือนก่อน +4

      ඔයා තමයි 😂

    • @achintharuwan300
      @achintharuwan300 หลายเดือนก่อน +5

      බොරු නෙවේ අඩේ මමත් hotel එකකට යන්න ඉන්නෙ දැන්නන් බයේ බෑ 😢

    • @dewminimaleesha3178
      @dewminimaleesha3178 หลายเดือนก่อน

      Ithin blnnethuw innko amruwen bena bena blnnep aprdeni

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 หลายเดือนก่อน +10

    අද නං හිත හිත කියන බොරු ගොඩක්. අපරාදෙ අපේ ඩේටා සහ කාලය.

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน +3

      බොරෑද නැද්ද තෙරෙන්න ඔයා එවෙලෙ එවගේ තැනක තට්ට තනියම ඉන්න ඔනී

    • @ශශිනි
      @ශශිනි หลายเดือนก่อน +1

      ඇයි බලන්නේ බොරු කියල හිතෙනවම් නොබල ඉදු

  • @shalanikadulanjalee8830
    @shalanikadulanjalee8830 หลายเดือนก่อน +3

    Aththatama mehema dewal thiyenawa. Samajaya danuwath kalata thanks. ❤

  • @DLwickzz
    @DLwickzz หลายเดือนก่อน +8

    ඔන් අසංග මහත්තයෝ මම මගේ අත්දැකීමක් එවුවා.. එය ඔබ මා නැතිව පලකරන්න එහි සත්‍යබාවය කථාව පලවන විට මා කමෙන්ට් සෙක්ෂන් එකේ පලකරන්නම්... ඊයේ රාත්‍රියේ මම විද්‍යුත් තැපෑලෙන් මගේ අත්දැකීම එවුවා..

  • @ishanmanju229
    @ishanmanju229 หลายเดือนก่อน +9

    ගොඩක් බොරු තියෙන්නෙ . මේ කොල්ලා බය මවාගෙන හිතින් 😂. රියල් කතාව තමයි අර කව්දො ගෑනු කෙනෙක් අඩ අඩ පේරගහ යට උදලු ගාන සද්දේ අහෙනවා .තාත්තගේ බෙල්ල කව්දො මිරිකනවා .අන්න කතාව . මම නයිට් ශිප්ට් එක කරද්දි තාම ඒක මතක් වෙනවා බ්‍රෝ 😂😂.එතකොට තමයි සනීප .. කොන්ඩෙ කෙලින් තියෙන්නේ ඒ වෙලාවට හිරි ගඩු පිපිලා .ඉතිපිසෝ ගාතාවේ පිහිට තමයි 😂😂

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      හැමෝටම එකම වෙනවා කියලද උබ හිතන්නේ. බොරෑ කියන්න හිතින් මවා ගත්තා කියන්න උබ එතන හිටියාද බුරෑවෝ

    • @ishanmanju229
      @ishanmanju229 หลายเดือนก่อน +1

      ඇයි බන් 😂😂😂.මෝන්ගල්ද ?😂😂

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      @@ishanmanju229 උබට මොන්ගල් වගෙ මං හිතන්නේ 😅

    • @ishanmanju229
      @ishanmanju229 หลายเดือนก่อน

      😂😂😂😂.ආතල් බන් උබ 😂😂😂පොල් හරකෙක්​@@WolfieMmusicx27

    • @ShyamikaraDissanayake
      @ShyamikaraDissanayake หลายเดือนก่อน

      Ee kathawa maath baluwe eeka aththa

  • @subamanikea6650
    @subamanikea6650 หลายเดือนก่อน +4

    යකො..එච්චර.දෙයක්.වෙලාත්..ලැයිට්..ඔප්.කරනවද

  • @vishwaabishake-ht7yf
    @vishwaabishake-ht7yf หลายเดือนก่อน +4

    Thankyou

  • @dwrs852
    @dwrs852 หลายเดือนก่อน +2

    සමාජෙ දියුනුයි කොල්ලා අර හොටෙල් එකේ නමත් කියන්න තිබුන වගේ ,එක්කො ඌට එතන එක්ක ඇරියස් එකක් තියෙන්න ඕන නැතිනම්, ඇත්ත. නුවරඑලිය පලාතේ ඉන්න හරි එවැනි තැනක් ගැන දන්න අයට මෙයා කියපු තැන හොයාගන්න බැරිවෙන්නෙ නෑ.මම කියන්නෙ සාදාරන කතාවක් මෙයා කියන තැන හොයාගන්න සෑහෙන්න හෝඩුවාවක් දීලා තියෙන්නෙ

  • @krishanthawejenayake4998
    @krishanthawejenayake4998 2 วันที่ผ่านมา +1

    එකම දේ කියව කියවා මේකා වටේ යනවනේ.අහන්න එපා වෙනවා

  • @SachiniDinushikamunasinhage
    @SachiniDinushikamunasinhage หลายเดือนก่อน +2

    අදත් කතාව ලස්සනයි බුදු සරනයි ❤..

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe 4 วันที่ผ่านมา

    බලලා ජංගී ඇදගත්තු පිරිමි වගේ කියවන්න එපා 😂 සෙට් නැත්නම් බලන්න එපා. හැමදේම දන්නවා ලන්කාවේ පක්කූ but O/L වත් නැහැ 😂😂😂😂

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ❤❤❤

  • @SumuduAkalanka-t2e
    @SumuduAkalanka-t2e หลายเดือนก่อน +17

    අයියේ අද කථාවනම් බොරු සීන් එකක් කියල ඔයාටම හිතුනෙ නැද්ද..?

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน +3

      එහෙම නෑ

    • @zeus66e-sports19
      @zeus66e-sports19 หลายเดือนก่อน

      😂😂😂hema ekatama reply dala nugath modaya​@@WolfieMmusicx27

    • @shyamali_wick72
      @shyamali_wick72 16 วันที่ผ่านมา

      නෑ ඒ ළමයා බය වෙලා කතාව කියන්නේ

  • @KalylKennedy
    @KalylKennedy หลายเดือนก่อน

    Thanks for this program really interested ❤

  • @nsb1524
    @nsb1524 หลายเดือนก่อน +6

    We are watching You Brother! My hope is to meet you one day! Like to talk to you. Thanks Mr Asanga!

    • @Kaushalya-x3h
      @Kaushalya-x3h หลายเดือนก่อน

      ඇත්ත මේවා බොරු නෙවේ..විශ්වාස කිරීම නොකිරීම තමන් අතේ

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +3

    අදිනවා වැඩි එකම දේ කිය කියා...

  • @sanjeewanisenanayake-ce5zb
    @sanjeewanisenanayake-ce5zb หลายเดือนก่อน +9

    Asanga live 10 යි 10 හැම වැඩසටහනක්ම බලන කෙනෙක් මම.. හැබැයි අද වැඩසටහන ගැන නම් මට විශ්වාසයක් නෑ.. එක්කෝ මේ ළමයා බොරු කියන්නේ.. නැත්නම් කාගේ හරි කතාවක් මේ ළමයට උන විදිහට කියනවා.. කතාව කියන්නේ කිසිම විශ්වාසයකින් නෙමේ..

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      කාගෙවත් කතා මොකටද බං ඌ කියන්නේ ඌ කතාව කියද්දිත් වචන පැටලෙනවා ඌට භයක් ඇතී.

    • @shar605
      @shar605 หลายเดือนก่อน +1

      @@WolfieMmusicx27 මට හිනා ගියා ඇත්තටම. මේ නම් පට්ට බොරු

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      @@shar605 උබට හිනා යන්නේ ට්‍රැක් ද නැත්තම් ගුලී කාලාද?

    • @shar605
      @shar605 หลายเดือนก่อน

      @@WolfieMmusicx27 පලයන් පොන්$&@‍යො යන්න.බුරුව

    • @shar605
      @shar605 หลายเดือนก่อน +1

      @@WolfieMmusicx27 හිනා යන්නෙ යක්කු බැදන් නටන ගෝත්‍රිකයො දැකල

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +4

    😱හොල්මන්

  • @ronitiya4657
    @ronitiya4657 หลายเดือนก่อน +2

    Thanks

  • @renukaaluthge2224
    @renukaaluthge2224 11 วันที่ผ่านมา +2

    Can you please post new stories

  • @COMMANDO.CODMOBILE
    @COMMANDO.CODMOBILE หลายเดือนก่อน +4

    සතියට vidieo 3 විතර දාන්න බැරිද?

  • @morinbotheju1418
    @morinbotheju1418 หลายเดือนก่อน +9

    එක වචන නේ ධසැරයක් කියවන්න එපා අප්පිරියයි අහන්න

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน +4

      අහන්නේ නැතුව ඉන්න ඉතිං 😂

    • @chathurikakumudumali2629
      @chathurikakumudumali2629 หลายเดือนก่อน +2

      ඔව් අහන්න එපා.

    • @zeus66e-sports19
      @zeus66e-sports19 หลายเดือนก่อน

      ​@Wolfieahh ledooo 😂😂😂😂Mmusicx27

  • @irshadkamal3721
    @irshadkamal3721 หลายเดือนก่อน +4

    Waiting❤

  • @RoshanGunawardena-rk6yf
    @RoshanGunawardena-rk6yf หลายเดือนก่อน +3

    AWESOME program

  • @DarsanaJayathilaka
    @DarsanaJayathilaka หลายเดือนก่อน +1

    ඇට පිටින් ගංජ ගහන්න එපා කියන්නෙ ඕකට තමයි.බොරු කිව්වොත් හෙන✌️

  • @webd107
    @webd107 28 วันที่ผ่านมา +2

    ගෙවලද බං අයියෙ.. ගන්නෙ...මුන්ව. හොඳටම මදි ඈ.... රඟපෑම. 😂

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +2

  • @donlowe5835
    @donlowe5835 หลายเดือนก่อน +1

    I can't believe what is his statement

  • @webd107
    @webd107 28 วันที่ผ่านมา +2

    පච ගේන්න එපා දෙයියෝ.... , ඇත්ත දෙයක් තිබ්බොත් දාන්න. මාස ගානකට එක වීඩියෝ එකක් හරි කමක් නෑ.. හැබැයි ඇත්ත දෙයක්.

    • @ruwaniperera8466
      @ruwaniperera8466 21 วันที่ผ่านมา

      ඇත්තමයි මේ පල් බෙගල්😅අහන අපිට තමයි
      පිස්සු 😅

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 2 วันที่ผ่านมา

      ​@@ruwaniperera8466බෙගල් වෙන්න උබවත් එහෙම තැනක තනියම ඉඳලා සොමීය සෙට් වෙන්න ඔනී 😅

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc หลายเดือนก่อน

    Adath kataawa godak lassanai

  • @sajeewaperera2034
    @sajeewaperera2034 หลายเดือนก่อน +2

    මේ දේවල් ඇත්ත බොරු නෙමේ අද ගොඩක් ලංකාවෙ ඕවගේ දේවල් තියෙනවා

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 หลายเดือนก่อน +2

    i thinks he telling thruth ---we has some strange incidents at this place -Vialla Perpetua Bandarawela

  • @VenukaHerath
    @VenukaHerath หลายเดือนก่อน +1

    🙏 අයුබොවන්

  • @shirlewijesekera1664
    @shirlewijesekera1664 หลายเดือนก่อน

    Thank you for sharing.

  • @SanjeewaniSanju
    @SanjeewaniSanju หลายเดือนก่อน

    අද මන්මේක ඇහුවේ ගොඩක් බය උනා ඇගට පන නැති උනා 😭

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +4

    පටන් ගන්නකොටම බයයි.මියුසික් එක

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน

    😮😮😮😮

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය หลายเดือนก่อน +11

    මුගේ කයිය ඇහිල්ල එපා වෙනෝ 😂

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      එහෙනම් නොබලා ඉඳපන් නිකං වැලලෙන්නේ නැතුව

  • @KalylKennedy
    @KalylKennedy หลายเดือนก่อน

    කැඹරෙන් එළියට යන්නාරකයි, ෆෝන් එකෙන් කරණීය මෙත්තා සූත්‍රය දාන්න ඕනෙන් paranormal. Ara gahanu lamaya anith ela masala gathiyenbtherumbganna one ehe me duwan narakai disturbed wechcha soul ekabiyawa bayakaranawa. Mona likes ogollo jivath wenne

  • @shyamali_wick72
    @shyamali_wick72 16 วันที่ผ่านมา

    ඇයි මේ වගේ වෙලාවට බුදුගුණ කියන්නේ නැත්තේ.

  • @KanishkaNayomi
    @KanishkaNayomi หลายเดือนก่อน +2

    👍👍👍

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +4

    මමත් ආවා

  • @virajnonis9799
    @virajnonis9799 หลายเดือนก่อน +5

    මොකක්ද හෝටලේ නම?
    කමෙන්ට් සෙක්ෂන් එකේ නම සදහන් කරන්න පුළුවන්.
    නැතනම් මේ කියපුවා පට්ට පල් කෙබර ගාණට වැටෙනවා.
    මේ කොල්ල දැක්ක ඒවා දකින්නෙ ඇහේ කොනින් 😂
    වෙන්න තියන දේවල් වෙන්නෙ සිකුරාදා 9-10ත් අතර 😂
    එක තැනක් හැදිදැඩි උස මිනිහෙක් ... තව තැනක කොට කළු කැත කොට මිනිහෙක් 😂
    හොල්මන් සිකුරිටි කථා කරයි 😂
    බොරු පරස්පර විරෝධියි.
    ස්ක්‍රිප්ට් එක ලියනකොට මීට පස්සෙ සලකිලිමත් වෙන්න.

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน +2

      Villa Perpetua

    • @ranimukarjee8037
      @ranimukarjee8037 หลายเดือนก่อน +1

      Rikton hotel එකගැන ද කියන්නේ

    • @dudis2476
      @dudis2476 หลายเดือนก่อน

      @@barneycasting8331 oya hari.eka wenna oni.

    • @dudis2476
      @dudis2476 หลายเดือนก่อน

      ​@@ranimukarjee8037 naha neh.eke rooms 3i neda thiyenne

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt หลายเดือนก่อน +2

    Super ❤❤❤🎉🎉🎉

  • @RenuRenu-ji1br
    @RenuRenu-ji1br หลายเดือนก่อน +1

    Budu. Saranai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ddinushika3216
    @ddinushika3216 หลายเดือนก่อน

    Supiri

  • @YeshManju
    @YeshManju หลายเดือนก่อน +1

    Mamath hamadama youtube eke wadasatahan ahanawa.matat ohoma kata 2kma tiyanawa.
    mewa balanakalma mama wiswasa karema naha aththa kiyala.mage maamatat me wage godak siduweem thiyanawa.

  • @DilaPutha
    @DilaPutha 16 วันที่ผ่านมา

    අයියා අරූට මතක් කල්ලත් දෙනවා🤭🤣

  • @MadharaMallika
    @MadharaMallika หลายเดือนก่อน +2

    යකෝ මූට වැඩිය හොදට හාමුදුරුවෝ ...ඇබිත්තයා..ගහෙන් වැටුන හැටි පොලීසියට කිව්වා..ඉක්මන්ට...ගස් නැග්....වැට් මැර්...කියලා..මුගේ කතාවට මන් බයවෙලා...ඇගේ මයිල්...ස්මයිල් වෙලා..අඩියක් ..විතර දික් උනා...උදේ සැලූන් ගිහින් කපා ගත්ත..😂😂😂😂😂😂😂😂😂😂😂😂.f..f..

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 หลายเดือนก่อน +3

    😮😮😮😮😮😮

  • @nethudancecover3047
    @nethudancecover3047 หลายเดือนก่อน +2

    Ammoooo mewa nam marai...😢😢😢😢

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d หลายเดือนก่อน

    Wadagath wadasstahank❤🎉

  • @KksPerera
    @KksPerera 20 วันที่ผ่านมา

    Apa weno ahan edala 😢

  • @SomatraSommtra-hd6vd
    @SomatraSommtra-hd6vd 27 วันที่ผ่านมา

    මේව 48:31 බොරු කියල කියන්නත් බෑ. මම මහනුවර පොඩි ගාමන්ට් එකක වැඩ ක ලා මාවිල්මඩ.එතන වැඩ කරපු පැරණි සේවිකාවක්.හදිසියේම මැරුණ. පසුව රාත්‍රිය ට වැඩකරන සිකුරටිලට වැඩ කරන්න බෑ කිව්ව රාත්‍රිය ට මැෂින් වැඩ කරනව කියල. පස්සෙ පිරිතක් කියල දානයක් දුන්නා.

  • @subamanikea6650
    @subamanikea6650 หลายเดือนก่อน

    එච්චර.මොඩද.දෙයියනෙ..පරිත්.දාන්ඩ.තිබ්බානෙ

  • @ChamiPerera-s1b
    @ChamiPerera-s1b 23 วันที่ผ่านมา

    මේ තනිකර බොරුවක් කිවුවෙ හිත හිතා

  • @RasikaDonold95
    @RasikaDonold95 หลายเดือนก่อน +2

    අසංග ලයිව් එකටත් බුදු සරණයි...😂 උබවත් unsub තමා

  • @PradeepDilshan-n9t
    @PradeepDilshan-n9t 29 วันที่ผ่านมา

    මේ මෝඩය බොරු කියන්නේ ලයිට් එක දාන්න අමතක උනාලු... ඕනම කෙනෙක් ඉස්සරලම කරන්නේ ලයිට් දාන එක 😂

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 2 วันที่ผ่านมา

      උබ හරි බුද්ධිමතා. අනේ මොඩයා එච්චර බය උනාම ලයිට් දදා ඉන්නේ කවුද බං . උබලට එහෙම දෙවල් නොවිමයි මෙහෙම එක එකාව පල් කරන්න හෙතුව.

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 หลายเดือนก่อน

    Supiri no 1

  • @ThlaweSumanathero
    @ThlaweSumanathero หลายเดือนก่อน

    මේ යකානම් තිනිකර කතාවක් ගොතල කියන්නේ වැඩසටහන කරන අයියටත් තෙරිලා ඉන්නේ මූ කෙලින්නේ පච කියල..😅😅😅😅😅

  • @vishwaabishake-ht7yf
    @vishwaabishake-ht7yf หลายเดือนก่อน +1

    ❤👍👍👍👍👍👍

  • @duleekasewwandi1810
    @duleekasewwandi1810 หลายเดือนก่อน +5

    Meya ochchara bayawela lights dapu nathi eka thamai wade. Mm nam heenen baya unath mulinma karanne lights dana eka. 😂

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน +1

      😂 ඔහොම බයවෙද්දී හීන වගේ නෙමෙයි ලයිට් දාන්නවත් සිහියක් නෑ

    • @zeus66e-sports19
      @zeus66e-sports19 หลายเดือนก่อน

      ​@@WolfieMmusicx27mama me oyage cmnt ganan krnw

    • @ppw123
      @ppw123 หลายเดือนก่อน

      @@WolfieMmusicx27oya neda me uvindu?? Hamotama reply karanawane🤣🤣 banala comment krna ayta. Aththa namin enn ljja hthunada wena namak dagen awe💁‍♀️

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      @@ppw123 mge channel eka sindu collection danne ithn mge nmin kohomd oi sindu collection hdnne. Mge channel ekt logo ekk hdla song collection danne mada ghn klin ghn bluwa nm neda honda

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      @@ppw123 oyt hari nmin nmei neda inne anunt bana kiynn klin thman hrf kiylth blala inn😅

  • @gaminggodyt2807
    @gaminggodyt2807 18 วันที่ผ่านมา

    Me manussaya kathavak liyànne danui

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 29 วันที่ผ่านมา

    2019 April 21 ... ලංකාවෙ කාටවත් අමතක වෙන්නෙ නැති ඉරිදා දවසක්. හවස මුලු රටටම curfew .... ඇයි මෙ බොරු දවස් කියන්නේ.

    • @awanthipradeepika5647
      @awanthipradeepika5647 3 วันที่ผ่านมา

      2019 newe 2021 me lamaya kiwwe

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 2 วันที่ผ่านมา

      දිනයවත් හරියට ඇහෙන්නේ නෑ ටයිප් කරගන්නවත් මතක නෑ.එත් අනුන්ගේ රෙද්දේ හිල් තියෙයිද බලනවා.ඇයි බං උබලා ඔහොම 😂😂 කාගෙද බං උබ

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 2 วันที่ผ่านมา

      ​@@awanthipradeepika5647එකෙන්ම

  • @khanthikw8523
    @khanthikw8523 หลายเดือนก่อน +2

    Hamadama balano man supiriyak 🥰

  • @JayashriTharu
    @JayashriTharu หลายเดือนก่อน

    අපේ්‍රල් 21ඉරිදා මෙයා කියන දේවල් පරස් පරයි.

    • @nipuniyashara
      @nipuniyashara 8 วันที่ผ่านมา +2

      2021 හැබැයි

  • @ravindujayasundara7220
    @ravindujayasundara7220 26 วันที่ผ่านมา

    රගපාන එකාටම ස්ක්‍රිප්ට් එක ලියන්න දුන්නම ඕක තමයි ප්‍රශ්නෙ😂🤏

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 2 วันที่ผ่านมา

      ඇයි උබද ස්ක්‍රිප්ට් එක ලිව්වේ 😅

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 2 วันที่ผ่านมา

      බලන්න බැරි නම් හැමිනෙන්නේ නැතුව පලයං බං මෝඩ චූන් ගොන් ආතල් සිඟිතී වැඩ නොකර.මූන් දැක්කම පෙනවා ලාමක හිවල් පොන්නයෙක් කියලා 😂

  • @disnarangani3108
    @disnarangani3108 หลายเดือนก่อน +1

    Onna mamath awa kuwait sita❤❤❤❤

  • @kalpanidhanapala8932
    @kalpanidhanapala8932 26 วันที่ผ่านมา

    බොරු නම් නෙවෙයි වෙන්න ඇති හැබැයි මාර බෝරින් මේක නම්. අදිනව වැඩී 😑

  • @isharalakshan2267
    @isharalakshan2267 หลายเดือนก่อน +3

    Tikak boru wage kiyanne kolla..

  • @ranimukarjee8037
    @ranimukarjee8037 หลายเดือนก่อน

    Rickton hotel ගැන ද මේ කියන්නේ

  • @khanthikw8523
    @khanthikw8523 หลายเดือนก่อน +1

    Ammo kiyaddith baya hithenawa

  • @user-om9bs4fg6j
    @user-om9bs4fg6j หลายเดือนก่อน

    😮

  • @LahiruSampath-k9s
    @LahiruSampath-k9s หลายเดือนก่อน +2

    Watinawa ayiye me wade aniwaryen video ekak danakan balan inne

  • @amayaranasinghe7185
    @amayaranasinghe7185 หลายเดือนก่อน +2

    Meynm film director knk wennona ✨️

  • @supunranasinghe6169
    @supunranasinghe6169 หลายเดือนก่อน +3

    මුට " සනිප" නැද්ද...... පොඩ් කාලේ ඉදන් මූට හොල්මන් 😂😂😂😂

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      අනේ ඔව් බෙහෙත් අරං දිපං උබ 😂

    • @zeus66e-sports19
      @zeus66e-sports19 หลายเดือนก่อน

      Ah wesige putho😂

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 หลายเดือนก่อน

      @@zeus66e-sports19 eka ubma wenna athi neda huthige kolla 😅

  • @madushdaal2205
    @madushdaal2205 หลายเดือนก่อน +1

    හොල්මන් ඇති හැබැයි මේකනම් නාට්ටියක්

  • @peshaladumidu1718
    @peshaladumidu1718 25 วันที่ผ่านมา

    ඇත්ත නිදි කරලා බොරුව ඇවිද්දෝපල්ලා😂😂😂😂😂

  • @morinbotheju1418
    @morinbotheju1418 หลายเดือนก่อน +7

    ඉතින් කොහමහරි ඉතින් කොහමහරි අපීරිය අහන්න

    • @ශශිනි
      @ශශිනි หลายเดือนก่อน +4

      Ai ahnne itn plko puka nodi

  • @xxkuu5775
    @xxkuu5775 หลายเดือนก่อน +1

    😢lankawe desapalana kalaknni ahinsaka kellawa marala OKUNWA maranda tibbe paw

  • @ranimukarjee8037
    @ranimukarjee8037 หลายเดือนก่อน +1

    දේශපාලනඥයා කවුද බන්

  • @subamanikea6650
    @subamanikea6650 หลายเดือนก่อน

    යිතින්..රෙදි.ටික.අරන්.එලියට..යන්ඩ.තිබ්බානෙ..ලග.ගෙදරකට

    • @WolfieMmusicx27
      @WolfieMmusicx27 2 วันที่ผ่านมา

      ඔව් ඔව් මේ පිට උන්ව ගෙවල් වලට වද්දගන්නවා නේ.

  • @RasikaDonold95
    @RasikaDonold95 หลายเดือนก่อน +1

    මූ බොරු විදිනව...😂😂ඇත්තටම අසංග තමුසෙට ට්‍රැක් ද උත්තෝ...😂

  • @anjuma1000
    @anjuma1000 หลายเดือนก่อน

    Villa Perpetua meka thamai holiday resort eka man danna vidiyata😊

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +1

    😳😳😳👀

  • @nadunlakshitha9514
    @nadunlakshitha9514 หลายเดือนก่อน +2

    Boruwak wagee ada program eka.i feel like that.

  • @khanthikw8523
    @khanthikw8523 หลายเดือนก่อน +1

    උවිdu lassana namak