ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චැනල් එක කරන මහත්තයාට ගොඩාක් පින් මේක සමාජගත කළාට. ඒ දියණිය රැකබලා ගන්න ඒ පියාට යෝධබල ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.
අනේ මේ අහිංසක තාත්තට මේ දරු පැටියව ලස්සනට හදා ගන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා!මේ දෙන්නටම කිසිම අතුරු අන්තරාවක් සිදු නොවේවා!🥺
❤❤❤🙏🏻
මේ තාත්තව රජෙක් වගේ බලා ගන්න පුලුවන් හොදට ඉගෙන ගත්තොත්..... හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබෙන්න ඕනේ චූටි පැටියට❤💙
😪❤️
,අනේ අප්පේ මේහේමත් ගැණු දේයියනේ.පවු අහිංසක දරැපැටියයි තාත්තයි..තේරැවන් සරණයි..
අනේ දරු පැටියා දෙවියනේ !!!
Oyata malli yodabal yodashakthiya labewa siyalu deviyo oba dedena rakithwa !!obe pathum sabama wewa!! Chuti manika thaththata sakthiya dairya oya manika e pathum itu karanna oyata puluwan manika
Deviyo innawanam balanna deviyane me loke
මේ චූටි පැටියටයි මේ තාත්තට ඉක්මනට උතුරන්න හරි යන්න ඕන. මේ දෙන්නටම පොඩිවත් දුකක් දැනෙන්න එපා. කරදරයක් වෙන්න එපා. බුදුසරණයි දෙවිපිහිටයි දෙන්නටම.
මෙයා අපේ පැත්තේ
Duwe කවදාවත් oya තාත්තා wa dala yanna epa
Kiyak hari deepan.Nikan uturanne naha😂
මෙහෙම පිරිමි දවසක බුදු වෙන්න ඕනේ..❤️
Ou
ඔව්..අනිවාර්යයෙන්ම ..😢
ඔව් අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම🥺
❤❤❤true
අනේ මේ අපි දකින්නේ හීනයක්ද අහන්නේ මොනාද මේ අපිට මැවිලා පේනවා මහා ජල කදක් එක්ක මේ සහෝදරයා තමන්ගේ බිරිද කිසී කෙනෙක් ගේ පිහිටක් නැතුව තනියම උස්සන් ගිය හැටි k m 22 k ඔබට යෝද බල යෝද සක්තිය ලැබෙන්න ඕනේ පුංචි පැටික්කි එක්ක ජිවිතේ ජයග්‍රහණය කරා යන්න බුදුසරණයි තාත්තා ට සහ පුංචි පැටික්කිට
Nice comment
😭😭😭😭😭👍
ජාතක කතාවක තියෙනවා උරය පලලා ලේ දුන්නා කියලා .ඒත් වේසා කම ලොකු වෙලා කොටා එක්ක ගියා .අවුරුදු ගානක ඉදලා එන වේසාකම නැති කරන්න බෑ ඔහොම ගෑනුන්ගේ
අවස්ථාවාදී ගෑනියෙක් 😡
😢😢😢😢♥️👍👍
මාව අම්මා දලා යද්දී මට මාස 3 යී... එතැන ඉදන් අද වෙනකම් මාව හදාවඩා ගත්තේ මගේ තාත්තා ❤. තාත්තා මාව යහපත්ව හැදුවා... අද වෙද්දී මම උපාධී දෙකක් අරගෙන තාත්තා එක්කම් ආදරෙන් ඉන්නවා.. මගේ තාත්තා විතරක් නෙවෙ මෙ ලොකේ ඉන්න හැම යහපත් තාත්තා කෙනෙක්ම බුදු වෙන්න ඔනී ❤🙏..
Budu saranai ❤
අනේ 😢 තෙරුවන් සරනයි ඔයාටයි ඔයාගෙ තාත්තාටයි
Pau deviyane lamae dala yanne kohomada mona hithakinda ehema wenna epa kisima daruwekta me loke
Bdusrne
ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
හම්මෝ වීඩියෝ එක පුරාවටම මං නං ඇඬුවා 😢😢මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලබන්න.ගොඩක් පින් කරන්න ඕන ඒ ගෑණිට වාසනාව නෑ දරුව හම්බෙන් ඉන්නකොට පයින් උස්සන් ගියපු ඒ වීඩියෝ එක මමත් දැක්කා ඒ දරුවට හොඳ තාත්ත කෙනෙක් මෙහෙම අය දකින්නෙ කලාතුරකින් ඔය අත් වලට යෝධ බල ශක්තිය ලැබේවා අල්ලා දෙවියන් ගේ පිහිටෙන් .නබිතුමාගේ ආශීර්වාදයක් මේ දරුවාට ලැබේවා 🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋❤️❤️❤️❤️❤️ඒ තාත්තගේ.බලාපොරොත්තු .ඉෂ්ට කරගන්න ලැබේවා මෙය උදව්කරන මල්ලිට ගොඩාක් පින් වැඩි වැඩියෙන් ලැබේවා 🤲🤲🤲🤲🕋🕋🕋🕋💕💕💕💕🔥🔥🔥🔥🔥🔥
❤❤❤❤❤
මල්ලි ඔයාට පුලුවන් බුදුසරණයි
එච්චර ආදරයක්❤️එච්චර ගෑනු ලමෙක්ට පරිස්සමක්❤️එච්චර ශක්තියක්❤️එච්චර ඉවසීමක්❤️ඒ වගේ මිනිස්සු අද කාලෙ දකින්න හම්බෙන්නෙ ගොඩක් කලාතුරකින් දකින්නත් නැතිම තරම් වගේ ..ඒ අතින් මේ වගේ මිනිස්සු අදහන්න වටිනවා❤️😊
මේ වාගේ තාත්තා කෙනෙක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට පිංකරන්න ඔනේ
❤
Mm nam kiyanne oya ganinam onima naa me mahaththaya vage ahinsaka ganu kenek hambunanm hodai appa
Lassana mahaththayrk
අනේ ලස්සන චූටි දුවෙක්..බෝධි සත්ව ගුණ ඇති උතුම් පියෙක්..තෙරුවන් සරණයි ..දෙන්නටම..❤
❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Ammek newe oya gani.aye awoth baraganda epa.
Ganns 31:47
😢😢😢😢😢😢😢😢😢❤❤❤
🙏🙏🙏
තාත්තෙක් නෙමේ... මේ දෙවි කෙනෙක්...පෙරුම් පුරන්න බෝසත් චරිතයක්.... මේ චූටි පැටියා කවද හරි මහා ආඩම්බරයකින් මේ තාත්ත ගැන කියවයි.... දෙන්නටම බුදු සරනයි... සියලු දෙවි පිහිටයි... 🙏
මගුල මේ මිනිහා ගැන හොයල බලන්න මූට වටේම ගෑනු , හැමතැනම ලමයි ,එක ගෑනියක්වත් කසද බැදලා නෑ
@@janakasiriwardana5164 හැම තැනම ලමයි ඉද්දි ඇයි එතකොට මේ ලමය එක්ක ඉන්නේ... ඇයි වෙන ගෑනියෙක් නොගන්නේ.... මෙයාට පුලුවන් නේ තව ගෑනියක් අරන් යන්න.ලමය දීල..
@@janakasiriwardana5164 කමක් නෑ ලමයට ආදරෙයිනේ.
@@janakasiriwardana5164oy kohomada ewa danne, ai ohoma katha kiyanne, mehema thaththa kenek kochchara watinawada🙏
@@janakasiriwardana5164 උබ දැක්කද ? ගෑනු පස්සේ යනවා
කවදමහරි මේ දූ පැටියා හොද තැනකට ඇවිත් තමන්ගේ තාත්තා ගැන ආඩම්බරෙන් කියවයි...🥺 තාත්තා නම් දෙවියෙක්මයි.... හරිම ධෛර්යවන්ත තාත්තා කෙනෙක්.... ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤️🥺
ඇස්වහක් වදින්න එපා මේ මැණිකට.. හරි ලස්සනයි.... ඔයාට ලැබුනේ මේ ලෝකේ හොදම තාත්තා .... කියන්න වචන පෙරලෙන්නේ නෑ...මැණික පරිස්සමෙන් ඉන්න චූටි දූ...
නාලිකාව භාර මහත්තය මෙ අවස්ථාවෙ තාත්තාට දුන් ශක්තිය ඉතාම අගනේය ඔබතුමාට ඡය👍🏻
Ane pau ea daruwa,mata dukata adunaa.ane pauuu.
Budusarni.tattaa❤❤❤❤❤❤❤
බුදු සරණයි ඔය දෙන්නට.වරදින්නැහැ අයියේ .
මා මෙතෙක් කල පිනක් තියේනම් ඒ පිනෙන්ම මේ තාත්තගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙලා,හොඳ කරුණාවන්ත හදවතක් මේ තාත්තට හමු වේවා,මේ වැටුණ කඳුළු දවසක මුතු මැණික් වෙනව අනිවාරෙන්
හොඳ prerthanavak
Obe hadawathata sthuuthi
සාදු.....සාදු......සාදු....
Minisath bawata nigaawak.
@@yasanthayasantha7349V9SKEKJEIRIEEIJRIDJ3IDJOE❤
මගෙ අම්මා තමයි මාවයි මල්ලිවයි තාත්තා දාලා ගිය දවසෙ යිදල අපි දෙන්නව බලා ගත්තෙ 😢මොකක්දෝ කරුමෙකට අම්මාවත් දෙවියෝ අරන් ගියා 😢😪 මගේ අම්මාට නිවන් සුව පතන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා😔
Niwan suwa labewa ...!!!
Niwansuwa labewa oyage ammata...!
නිවන් සුව ලැබේවා ඔයාගෙ අම්මට 🙏🙏
Niwan suwaya labewa
Rest in peace aunty 🙏
කාලකණ්ණි ගෑණියෙක්...පව් අහිංසක දරුවා ...ඒතාත්තාට දරුවා ලොකු මහත් කර ගන්න සියළු දෙවි පිහිට ලැබේවා...
මේ මනුස්සයාගේ විස්තර දාන්න උදව් කරන කෙනෙක්ට කතා කරන්න. අතරමැදියෙක් ඕනී නෑ නේද මල්ලි 😂
වතු වල මේ දේවල් හරිම සමානය දේවල්😢.ඒ මිනිස්සු ඒවටම හුරු වෙලා.🥺ඔය වගේ ගෑනු විතරක් නෙවේ පිරිමිත් ඕනි තරම් ඉන්නවා දුප්පත් මිනිස්සු අතරෙ😢
@@uniform5982උට උදව් කරන්න සල්ලි නැත්තන් ඌ පුලුවන් විදියට ආශිර්වාද කරනවා☝ මොකුත් නැත්තන් සුනඛ ශුක්‍රානුවක් නොවී පාඩුවෙ මැද්දෙන් හැමිනෙන්නැතුව ගියානම් වටිනව නේද #නංගිමල්ලී😅
, dukai😭🤔♥️💞
ඒ මිනිහට බනින විහිලුවට ගන්න අයත් ඉන්නවනේ, එයාට තේරුමක් නෑ, අතරමැදියෙක් ඉන්න එක හොඳයි@@uniform5982
මගේ අම්මා මාව දාල යද්දී මගේ තාත්තා මාව තනි කරේ නෑ..අම්මල විතරක් නෙවෙයි බන් තාත්තාත් බුදු වෙන්න ඕනිමයි සංසාරේ..❤බයවෙන්න එපා අයියේ දුව ඔයාව බලගනියි...විදපු දුක් අමතක වෙන්න ඒ ලමයව යහපත් ව ගොඩනගන්න ඔබට හැකියාව ලැබේවා
එදාට වැඩිය දැන් තමයි ඔහුට ඇත්තටම උදව් කරන්න ඔන.. ❤️.. පුළුවන් හැමෝම එකතු වෙලා මෙ දරුවාටයි තාත්තාටයි පුළුවන් විදිහට උදව් කරමු ..❤️
මෙන් ඇත්තම තාත්තා අම්මට බුදුවෙන්න කීවට ගැහැනු බදුවෙන්නැහැ මේ තාත්තා බුදුවෙන්න ඕන
Ammata mudu wenne naha kiyanne tamun thathage badin da awe,seeyata 3,4 mehema wenna ati,Anit ammala,tamange daruwo wenuwen pana denna desarayak hitanne naha
දෝනි ලොකු වෙලා මේක බලද්දී එයාට හරි ආඩම්බර වෙයි එයාගෙ ආදරණීය අප්පච්චි ගැන.
අනිවාර්යයෙන් mek ayin krnn nm epaa....
ඇත්තටම
Budu saranai puthe oyata daruwawa hodin balaganna Ac/no eka danna
අනිවාර්යයෙන්ම 🥺❤️
😂😂😂😂❤
තාත්තා අඩන කොට චුටි අතින් කඳුළු පිහිදනවා.😢 ඔයගේ ආදරය මහමෙරක් දවසින් දවස හරි යන්න ඔනී.බුදුසරණයි
අනේ හරි ම ලස්සන දරුවෙක් 🥺හොදට ඉගෙන ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🥺 තාත්තා වත් බලන් සතුටින් ඉන්න ලැබෙන්න පුළුවන් වෙන්න ඕන 🥺
😅
මෙි වගෙ මනුස්සයො ලබන අාත්මෙ දිවිය ලෝක සැප ලබත් වා බුදු සරණයි ඔය වගෙ හැම කෙනෙක්ටම❤
දෙයියනේ පපුව පිච්චිලා ගියා ඒ වේදනාවට... දුවෙකුගේ ලෝකේ වීරයා තාත්තා තමයි... ❤ ජීවීතේ දිනන්න ශක්තිය ලැබේවා ලැබේවා කියලා මගේ හදවතින්ම ප්‍රාර්තනා කරනවා තාත්තේ.... ❤😢
😢😢😢😢
Came Ur doder look 🎉
😓
Meya karanne wanchawak kiyala sheyar wenawa eka eththakda
මේක බලද්දි මට මගෙ අප්පච්චිව මතක් වුනා. එයා මගෙ අම්මාත් නැතුව මාව බලාගත්තෙත් මේ විදියටම. ඒත් අද මගෙ අප්පච්චි ජීවතුන් අතර නැති වුනත් එයා වගේම තාත්තලා තව මේ ලෝකේ දකින්න ලැබීමත් සතුටක් 😞
😢😢😢
විවාහයක් වෙන්න කළින් හෑම කෙනෙක්ම හොදට හිතන්න ඕන.විවාහය සිදු කරගත් මොහොතේ ඉදන් පහුවුණු අතීතය අමතක කර ඉදිරිය ගැන පමණක්ම හිතිය යුතුමයි.එහෙම නොවුන නිසානෙ මේ අහිංසක තරුණ පියා දුක් කන්දක ඉන්නෙ.අනික මොනව නැතත් මේ සැබෑ ආදර බෝධිසත්ව ගුනයක්.ඒකට පිටුපෑව කෙනාගෙ ඉදිරියට සොබාදහම දඩුවම් දෙනව. දානපති හදවත් වගේම හැකියාවක් ඇති අයට ඒ සදහා මේ දෙදෙනාට පිහිටවීම නම් උතුම්ම දානයක් බව කරුණාවෙන් මතක් කරනව.
mageth amma dala giya mama podi kale..mage thaththa thama mawa pana wage balaa gathththe..mama den bedala matath den babala innawa..mage thaththa thamath apith ekka innawa..මගේ තාත්තා දෙවියෙක්..හැම අාත්මෙකම මගේ තාත්තා මගේම වෙන්න ඔිනේ..
@@chanithaishara1104 ඔයාගේ තාත්තට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
Oyawage paukara genu enakan balan inna epa. Obatath daru watath devi pihitai .budu saranai.
අයියෝ මෙහෙමත් ගෑනු මනුස්සයෙක්...මෙච්චර හොඳ පිරිමියෙක් ලැබිලත් ඉන්න බැරි හැටි...හදාගන්න පුතේ ඔය ළමයාව...එයා කවදාහරි රටට අවශ්‍ය දරුවෙක් වෙයි...ශක්තිමත් පිරිමියෙක්ට ආශීර්වාද කරයි ඔයාලට හැම කෙනෙක්ම...❤❤
මේ දරුවා හදාගෙන සතුටින් ජීවත් වෙන්න මේ තාත්තට ශක්තිය ධෛර්යය ලැබේවා. ..දෙවියන්ගේ රැකවරණය ලැබේවා... ,,🌺🌺🌸🌸
මිහිපිට සිටින දෙවි කෙනා තාත්තා නමින් යන්න අපට පෙන්නවන හොදම උදාහරනයක්.ඇස් වල කදුළු පිරෙන්න තරම් ඒ කතාව සංවේදී.ඔහුට බුදු බව අත්වේවා! කිරියෙන් පැණියෙන් ඉතිරිලා යන්න ඕනේ 🥺🙏
කවදා හරි ඒ දුව ලොකු උනාම මුළු ජීවිතේ ම දිනන්න මේ තාත්තා ඇගේ ලොකුම හයිය වෙලා ඉදී...❤️
ඒ තාත්තගෙ ආදරෙට ඒ තාත්තගෙ හීන හැමදෙයක්ම හැබැවෙලා හැමදාම මෙ දෙන්නට සතුටින්,සැපෙන් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!❤️ බුදු සරණයි තාත්තටයි පුංචි දුවටයි🥺❤️
ගෑනිගෙන් පළිගැනීම්වලට නොගිහින් දරුවහදාගෙන ජීවත්වෙන මේවගෙ පිරිමි විශිෂ්ඨයි
අනිවාර්යෙන්ම ❤
අති විෂිශ්ටයි
Ok😢
අනිවාර්යයෙන්
23.30 අනේ ඒ මැණික ඒ තාත්තගේ කඳුළු පිහිදනවා 🥺❤️
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී...ඇහැට කදුලු එනවා ඒ තාත්තා ගැන මෙවැනි පියවරු ගොඩක් අඩුය්..චූටි මැනික හොදින් බලාගෙන ඉන්න ශක්තිය තාත්තට ලැබේවා...බුදුසරනයි
පවුකාර ගැනියෙක් ඔය වගේ උන්ට තමයි මහලු මඩම තියෙන්නේ . පවුලක් විනාශ කරපු හොර මිනිහටත් කවදාවත් හරියන්නේ නැ . ඒ තාත්තාගේන් යන කදුලක් ගානේ සාප වේවා ගොන් ගැනිටයි හොර මිනිහටයි.
@@arunaprasad2513 පිරිමින්ට වැඩිය ගෑනියෙක් වෙන අපි දැනගන්න ඕනි පිරිමි බලෙන් උත්සන් ගියෙ නෑනේ ඒකිගෙකැමැත්තෙන්නෙ ගියේ හරිනම් ඕකිටවෙන්බ ඕනි දේ ඔය ගත්ත මිනිහගෙන් දරුවෙකුත් එක්ක අසරණ වෙන්න මෙදරුවට මේ අහින්සක මනුස්සයාට දීපු දුකට
Kalkanni gani gbu aiya baby kvdawat wardinna ne
❤❤
ආදරය කියන්නේ මොන තරම් වෙනස් වන දෙයක් ද නමුත් මේ දරුවාට මෙ වගේ තාත්තා කෙනෙක් ලැබුනු එක ගැන සතුටුයි දවසක දොස්තර නෝනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා දුවේ....දුක් විදින ජිවත වලට සතුටක් උරුම විය යුතුමයි❤
පවි අහින්සකයා
ane puthe oyata budu saranai. kawada hari oyage ammata terevi oyage age.
අනෙ චූටි දූ මැනික❤ ලස්සනේ බෑ.මොනවද කියන්නෙ කියල හිතාගන්න බෑ දෙයියනෙ😢 අනේ තෙරුවන් සරනයි දූ මැනිකටයි තාත්තටයි 😢❤ පුලුවන් නම් channel එකේ owner විසින් video එකට මේ තාත්තගෙ account number එක දාන්න... පුලුවන් විදියට හැමෝම උදව් කරයි මේ චූටික්කිටයි තාත්තටයි. චූටි මැනිකට ආස කරන කෑම කන්න ලස්සනට අදින්න දෙන්න ඒ තාත්තට එතකොට පුලුවන් වේවි.😊🥺
තෙරුවන් සරණයි හොඳ තාත්තා කෙනෙක් උතුම් මහත මහත්තයෙක් ඔබ තුමා පැතුම ඉටු වෙවා
අනේ දෙවියනේ මෙහෙමත් ලෝකයක්.මේ බබාටයි තාත්තටයි උදව් කල යුතුයි.අම්මට පේන්න මොවුන් දෙදෙනාව හොද තැනකට ගේන්න ලැබේවා.
මේ මනුස්සයාට කවදාවත් කෝහේදිවත් වරදින්න හොද නෑ..❤ දරුවව හදාගන්න යෝධ බල යොධ ශක්තිය ලැබෙන්න ඔනේ ❤ ඒ ගෑනිට මේ සාපය අනිවාර්යයෙන්ම ලැබෙයි මේ ලොකේ ධර්මතාවක් තියේනම් ❤
ගිය ගෑනු ආයේ බාරගන්න එපා.....ඔයා ගේමක් ගහල දරුවව හදාගෙන උගන්නලා තැනකට ගෙන්න අයියේ❤
ඔව් වැඩක් නැහැ
පෙරුම් පුරන බෝධිසත්ව ගුණ ඇති තාත්තෙක්. ❤ ඔබතුමන්ට යෝධ බල යෝද ශක්තිය ලැබේවා.
Ow gunawanthakma ......
💗
සුරාවෙන් මත්වෙලා බිරිඳටත් දරුවන්ටත් තාඩන පීඩන දෙන යුගයක අහන්නත් ආස චරිතයක් ඔබ.බුදු සරණින් දෙව් රැකවරණින් ඔබේ පැතුම් ඉටු වේවා.
ඒ චුටි කෙල්ලට මහන්සි වෙලා හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබේවා!❤😢
වැඩසටහන කරන මල්ලි ඔයාට ගොඩක් පිං.මේ වගේ අහිංසක මිනිසුන් වෙනුවෙන් තව තවත් සොයා යන්න ශක්තිය දයිරිය නිරෝගි සුව පතනවා ඔබ සැමට.🙏🙏🙏
0pp
Malli oya me daruwa dala kohewath yanna epa.naraka samaje gahanu daruwek.parissam karaganna kiyanna.
❤❤❤❤❤❤දරැවා
ගැනුයි ජෙප්පා යි තබිිබිලයි විස්වාසය නැ මල්ලි ❤..
@@lalitjayasingha805උබ හරියටම හරි මල්ලී😂❤
අන්න හරි සකියා. ඒ දරුවට ඉගනගන්න උදව් කරපන්. ඒ පිනම ඇති. පපුවත් එක්ක මොකද්දෝ වෙලා ගියා ඒ කොල්ලගෙ කතාවටයි දරු පැටියගෙ මූන දකිනකොටයි 😢❤
තමන් ලංකරගත්ත තමන්ට නොගැලපෙන මිනිස්සු, පසුකාලීනව ( ඔහු යහපත් අයෙකු නම් ) දෛවය විසින් ඈත් කරනවා. ඒක තමයි ලෝක ධර්මතාවය මගේම අද්දැකීම් අනුව. ඊට පස්සේ ඔහුට නිවැරදි වූත් , ස්ථිර වූත් , යහපත් වූත් දේවල් සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් තෙරුවන් සරණයි ඔබට
අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ…ඔයාගේ දෑත් වලට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕන.ඒ චූටි නංගි බබාට බුදු සරණයි! 🥺🖤
❤🤗
❤ 25:38
Nangi baba. Uba shok ayya ne. Baba uba Loketa😅
අනිවාර්යයෙන් උත්තර හරි යන්න ඔන
😢😢
එ තාත්තා කොහොම හිටියත් ඒ ගෙදර, ඒ බබාwa තියාගෙන ඉන්න පිළිවෙල. හරි පිරිසිදුව ❤️
තාත්තා කියන්නෙ දුවෙකුට මුලු ලෝකයක්.බුදුසරණයි චූටි දූටයි තාත්තටයි.ඔයාටත් ගොඩාක් පින් අයියේ
ඔයා වගේ තාත්තා කෙනෙක් ලබන්න පිං කරන්න ඕන..... ඇත්තටම හරිම සංවේදීයි.. මගේ ඇස් වලට කඳුලු ආවේ මටත් නොදැනීමයි... ඔයාටත් චූටී මැණිකටත් බුදු සරණයි.....🙏🙏
කතාව ඉවරවෙනකන්ම ඇඩුනා.😢😢අනේ දෙවියනේ කවදාවත් වැරදෙන්න එපා ඒ තාත්තට.😢
මටත් එහෙම i.ane godak dukai.mage manika ge wayasemai chooti patiyata 😥😥😥😥
Mamath godk aduwa meka balala
😥😥
Mek boru kthwak
Oyala e miniha gana dukwennepa mokadda sathya kiyala hoyala balanna eyalage game minissungen denaganna me apuru naluwa gana
චුටි පැටියාට පත්තිනි මෑණියන්ගේ පිහිට අරාක්ෂාව ලැබ්වා. උබට ගොඩක් පිං යාලුවා මේ කාතව රටට පෙන්නුවට. මොකද අපි හැමොටම මේ කතාව ලොකු ආදර්ශයක් 💐💐💐💐💐💐💐💐💐💐
Ane ow
හොඳ තාත්තා කෙනෙක් මේ වගේ තාත්තා කෙනෙක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට පිංකරන්න ඔනේ බුදුසරණයි
මේ වත්ත අයිති මහත්තයා ට බුදු සරණයි ❤❤❤ගැහැනියක් එකපාරක් වැරදි කලොත් නැවතත් ඒ වැරැද්ද කරනවා එපා බාර ගන්න ඔයාගේ ශක්තියෙන් දරුවා රටට හොඳ පුරවැසියෙක් කරන්න
ඔයා හොද මනුස්සයෙක් ඔයාට ඔයාගෙ දෝනිව දොස්තර කෙනෙක් කරන්න දහිරය ශක්තිය ලැබේවා
තාත්තා කියන නමට උපරිම සාදාරනයක් කරන මනුස්සයෙක් ❤❤❤😢
😢
දැකලා කතා කරලවත් නැති මට දැනුන වේදනාව මේ අම්මට දැනුනේ නැත්තේ ai දෙවියනේ අනේ දරුවගේ තාත්තේ ඔයාගේ දරුවා හොදින් පරිස්සමින් බලා ගන්න බුදුසරණයි... කුවේට්
මූන තියෙන පිංවන්ත සිරියාව දෝනිගෙ 😢❤... හරිම ලස්සනයි ...කවදාවත් වරදින්න එපා ..
මල්ලි ඔයා ඔය ගැනීම ලඟට ගන්න එපා. ඔය දරුවට මොනව කරයිද දන්නෙ නෑ ඔයා දරුවා තනියම හදාගන්න ඔයාට වරදින්නෙනෑ
බුදු සරනයි ඔයාලා දෙන්නට .ඒ තාත්තා කොච්චර ආදරෙයි ද ඒ දුවට .ඔයාගෙ කතාව අහපු මට හොදටම අඩුනා😢😢
එදා නලුනිලියන් කදුලු හැලුවා ගෙවල් වල හිටිය අපිත් කදුලු හැලුවා හැබැයි දැන් හිතෙනවා මේ තිරිසන් ගෑනි වෙනුවෙන් හලපු කදුලුත් අපරාදේ
Yes 😢😢😢 Thanks
පවිකාර ගෑනිට හොද සැමියෙක් එක්ක ඉන්න පින නෑ ...පවට පිං දෙන්න බෑ..මල්ලී ..ඔයා දුක් වෙන්න එපා..යන එකී ගියාවෙි...ආයේ වැද්දා ගන්න එපා....දරැවා වෙනුවෙන් ජීවත් වෙන්න .
Athta pina ne hoda samiyak labanna. Kiyanna vachana ne Oya genita.math ganiyak ath api videna duka oya gani vindene
Yana ayt ynna Deanna aiye baba hadagena hodta inna
අනේ දෙයියනේ පවි.අයේ බාරගන්න එපා ඒ ගෑණි.තනියම පුළුවන් ජීවිතය ඉහලටම යන්න තෙරුවන් සරණයි!! චුටි දෝණි ලොකුවෙලා අප්පචිචිගෙ බලාපොරොත්තුව ඉස්ට කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා🙏🙏🙏.සකියා පිං මල්ලි මෙි කතාව ලෝකෙට කිවිවට❤❤❤
Hari ma dukai puthe...maha pawkara ganiyak....me manussaya ge hadera viluvak ta haragena....oda padamak eganege ..nannatha una data tharai....paw laka vatina kama...oya ganita pin na..oda pawl jevitha yak gatha karannda karannda 😢...Putha oyata chuti dutai jasupitai ❤😮😮
මට මේ දෙන්නා ඉන්න තැන කියන්න පුළුවන්ද
මෙහෙම රත්තරං මනුස්සයෙක් දාල යන ගෑනුන්ට කොතනකවත් ඉන්න බෑ හලාවත කොතනද ඉන්නෙ මෙයාල..මල්ලි ඔයාට ගොඩක් පින්..
හලාවත කොහෙද මෙයාලා ඉන්නේ කරුනා කර කියනවද
එයාගේ phone number එක දානව නෙද අන්තිමට සූරෙස් කුමාර කියලා
Me ape Chilaw Distric eke neda,mamath lankavata avama gihin balanna ona,Phone number ekak danna
නියම පිරිමියෙක් එ වගේම නියම තාත්තෙක්..❤🙏
අනේ දුවේ ඔයාගේ තාත්තගේ ඒ හීන සැබෑ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය හැකියාව නිරතුරු ලැබේවා....මල්ලිට ඔයාට ත් ගොඩක් පින්.ඒ තාත්තාගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වේවා...
මැරෙන්න මොහොතක් තියා හරි හරියන්න ඕනේ දෙයියනේ 😢😢 ඇත්තමයි හිතට දැනෙන වේදනාව කියන්න තෙරෙන්නේ නැ අවන්ක මිනිස්සු හැමදාම තනි උනා මේ එකට හොදම උදාහරණය😢❤❤
නිවේදක මහතාට බොහොම ස්තුති ,මෙම තාත්තාට යෝදබල යෝද ශක්තිය ලැබේවා ,තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි
බුදු සරණයි මේ තාත්තාටයි.පුංචි දුවටයි...තාත්තා කියන නමට උපරිම සාධාරණයක් ,අරුත් දෙන තාත්තා කෙනෙක් 💐
සල්ලි නිසා මිනිස්සු වෙනස් වෙන හැටි..චූටි දෝණිට කවදාවත් දුකක් දැනෙන්නෙපා...තාත්තටයි දුවටයි හොදින් සතුටින් ඉන්න ලැබෙන්නෝනේ..❤❤
අර කතාවක් තියෙන්නේ "සල්ලි ගස් උඩ හදෙනවනම් කෙල්ලො වදුරන්ටත් ආදරය කරයි" කියලා
😢😢🙏🙏❤️❤️❤️
@@ahasgawwa9375ගෑනු අය විතරක් නෙවෙයි ගෑනු පිරිමි භේදයක් නැතුව හැම එකාම සල්ලි වලට යටයි සමහරක් ලග විතරයි මනුස්සකම තියෙන්නෙ
ගැහැනු එහෙම තමයි ගැහැනු සාප...👌👌සල්ලි තියෙනවනම් ගූ උනත් කයි පර වේසිගෙ හැත්තලා.
බර දැනුන්නැ ඒ වචන ටික කියද්දි ඒ පපුවට දැනුන වේදනාව 😢😢චූටි මැනිකත් බලාගන ඉන්න ශක්තිය දහිර්‍ය ලැබේවා 🙏🙏
Anaputa matatadunaoyagaakatWeta
❤️❤️
අනේ මේක බලන්න බැ පපුව පිච්චිලා යනවා ඇස් වල කදුළු එනවා ❤️❤️රත්තරන් තාත්තේ ඔයාට දරු පැටියා හදාගෙන ජිවිතේ ජය ගන්න ලැබේවා ❤️❤️❤️
ජරම ජරා ගැනියෙක් ඒ 😔✋ ඒ දරුවායි තාත්තයි පවු 😔✋ දරුවා කවද හරි ලොකු වෙලා තාත්තා රජෙක් වගේ බලගනියි අනිවාර්යයෙන් 🙂❤️ මගේ ඇස් දෙකට කඩුලු අවා😔✋💔
හදුන් කූරු වලින් පුච්චන්න තරම් තිරිසන් ගෑනු ඉන්නවද කියලත් හිතෙනවා 😔💔 , අම්ම කියන නමට අගව්රවයක් 😔චූටි දෝනි ඔයාට හොද අනාගතයක් තියනවා...♥️
Dewi pihitai thatthatai duwatai.gdk dukai mechchara adaraniya semiyek punchi daruwek dala giya a kanthawa gena.mta nam mge jeewithema mage daru denna.siyalu dewiyo oba dedena ආරක්ෂා karathwa.apith obata sahayogayak dennam daruwa wenuwen
ගොඩාක් ගෑනු තිරිසන්නු. තමයි . පිරිමි ගොඩාක් සන්වේදීයී. අහින්සකයි. අවන්කයි. ගෑනු වල්, වන්කයි, හොර හිත, ගෑනු වල්. පිරිමින්ට වඩා.
මේ වගේ අම්මලටනම් කවදාවත් යහතින් ජීවත්වෙන්න ලැබෙන්න එපා.මාර ආඩම්බරයක් මේ තාත්ත ❤️❤️🙏 බුදු සරණයි ඔයාල දෙන්නට
උබට වරදින්නෙ නෑ මගෙ අයියේ... කවදාහරි චූටි පැටියව හොද තැනකට ගේන්න ශක්තිය අනිවාර්යයෙන් උබට ලැබෙයි... ඔයාල දෙන්නටම බුදු සරණයි ❤
අැත්තටම එ තාත්තා ගැන කියන්න වචන නෑ.ජේසු පිහිටයි ඔයාලා දෙන්නාට.❤❤
දෝණිට ගොඩාක් හොද අප්පච්චි කෙනෙක් හම්බෙලා තියනවා..හොදටම ඉගෙන ගෙන සතුටින් ඉන්න පුතේ..අප්පච්චිට පණ වගේ ආදරේ කරන්න..තෙරුවන් සරණ්‍යි පුන්චි දෝණිට යි.අප්පච්චි ටයි❤
හොද සැමියෙක් ලබන්න හැම ගැහැණියටම පින නෑ. මේ තාත්තාටයි දූටයි තෙරුවන් සරණයි...
හරිම ලස්සන චුටි දුවක් කොහොම දාලා ගියාද ඒ අම්මා....තෙරුවන් සරනයි තාත්තා දූ ඇතුලු සියලුම දෙනාට......ඒ තාත්තා ගේ ප්‍රාර්තනාවන් ඒ ආකරයටම ඉශ්ට වේවා කියලා පර්තනා කරනවා...❤❤❤❤❤
බුදුසරණයි ඔබට හා දියණියට ඔයා ගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දිගාසිරි වේවා
mola thada unama lamai mathaka na
චූටි දෝනි මැනික ඔයාට හොද අනාගතයක් ලැබෙන්න කියලා මන් මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....ඔයා ලොකු වෙලා හොද doctor කෙනෙක් වෙලා ඔයාගෙ රත්තරං තාත්තව රජෙක් වගේ බබලවන්න දෝණී.....ආදෙරෙයි මැනිකට😘🥰🥰
අනේ ලස්සන පැටියෙක්.තෙරුවන් සරණයි...ඒ තාත්තට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 😢 දරු පැටියගෙ අනාගතේ සාර්ථක වේවා.
තාත්ත කියන්නෙම හැමදේම දරාගෙන හිනා වෙන අහිංසක චරිතයක් ♥️
Mt mge thaththa mathak wenawa 😔
ඔය වගේ අසත්පුරුශ ගැනීයක් ආයෙමත් ලංකර නොගෙන දරුවා රැකබලා හොදින් ඉන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤
ආයේ බාර ගත්තත් එයා ඔය දුකම දුන්නොත්...ඒත් දරුවට අම්මෙකුත් ඔනේ මොකද ඒ දුවෙක් ...එයාගෙ හිත වෙනස් වෙලා 9.21වෙද්දි ඔයාල ලගට එන්න හිතෙන්න කියල පතනවා දැන් විදින දුක් වලට කවදා හරි සතුටක් ලැබේවා ...
පව්කාර ගෑනීයෙක් සල්ලාකමේ ගිහිල්ලා උගෙන් මට්ටු උනාම ආයෙත් මේ අහිංසකයා ලගට එයි බුදුසරණයි තාත්තටයි චූටි දූටයි❤❤
අනිවාර්යයෙන් එහෙම තමයි ඔය සල්ලාල කමේ ගිය එකී ට.
හැම ගැහැනියම ළමයි අතෑරලා ගියේ නෑ.. දාහක් ප්රශ්ණ මැද්දේ ළමයිව උස්මහත් කරපු ගැහැණු ඉන්නවා ❤
Ou etthmaiiii
Aththak❤
Aniwarem💗
❤ ona tharam innawa ehema ammala athalossak lamaiwa dala giyata godak ammala thamange swamiyawa atha arinawa daruwo nisaa
Hmm ❤
පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි 😢😢❤❤තාත්තාටයි පැටියාටයි රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏
අනේ ඒ අතින් අපේ අම්මා කොච්චර හොදද තාත්තා මොන වරදක් කරත් අපිව දාලා යන්නේ නැතුව කිසිම වරදක් නොකර අපි වෙනුවෙන් කැපවෙනවා... මේ තාත්තාගේ හිතේ ශක්තිය තව වැඩිවෙවා සතුටින් ඉන්න ලැබේවා... 🙏🏻බුදුසරණයි ඔයාලා දෙන්නටම
ඔබ බෝසත් චරිතයක්... ඔබ වැනි උතුම් මනුෂ්‍යයෙකුට ගැලපෙන්නේ නැති චරිත පසු පස ආයේ සංසාරේ යන්න පතන්න එපා... ඔය පාරමිතාව ඇති ඔබට උතුම් ජීවිත ලබන්නට සසරේ 🙏🙏🙏
මුල අමතක උන පව්කාර ගෑනිට පටිසන් දේවි මේ තරම් ආදරේ කරන පිරිමියෙක්ට දීපු දුක්වලට.ඔයාට අයියේ යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන අයියේ.
එගොල්ලො ව්දවනවා කොහොමත්
ඔයට ඔය පිනම ඇති මතු බුදු වෙන්න😢මල්ලියේ ඔයාල දෙන්නට සියලු දෙව් පිහිටයි ❤
හරිම අව්‍යාජ මනුස්සයෙක් 🥺 ඒ මනුස්සයාගේ තියෙන්නේ මහා අහිංසක කමක් 🥺 මේ දරු පැටියා කවදාහරී හොද තැනකට ඇවිල්ලා ඔයාව අනිවාරෙන්ම බලාගනී රජෙක් වගේ 🥺❤
අයියේ ඔයා මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් ඔයාටයි චුටී මනිකටයි දළදා සමිදු පිහිටයි
❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ දෙවියනේ මට ඇඩුනා මේක බලලා .මටත් ඉන්නවා මේ වයසෙම දුවෙක්.ඒ බබාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...ඒ තාත්තටත් යෝද බල යෝද ශක්තිය ලැබේවා .. බබාව රැක ගැනීමට
මේ චුට් මැණික හරිම වාසනාවන්ති. හරිම ආදරණිය තාත්තා කෙනෙක් ලැබිලා තියෙන්නේ. චුටි මැණිකට බුදුසරණයි සරණයි..
තාත්තා අඩන දෙස දුකෙන් බලාගෙන හිටියා චූටි මැණික තාත්තා ගෙ කදුළු පිහ දැම්මා තාත්තා ගෙ කර බදාගෙන ආදරෙන් තුරැලු වෙලා ලෝකයටම දුන්න පණිවිඩය තමයි ඒ චූටි මැණික කවදාවත් තාත්තගෙ ඇහැට කදුළු නෙදෙන බව නොවේද.. 💖💖💖💖දරැවා පරිස්සමින් බලා ගන්න තාත්තේ දුවෙක් නිසා එයා ලගින්ම ඉන්න තනි කරලා කොහේවත් යන්න එපා.. ඔයාලාට අහිමි උන ආදරය නැවත ලැබේවි තෙරුවන් සරණයි
මෙහෙව් පිරිමිත් ඉන්නවා එහෙනම්. බුදු වෙයන් රත්තරනේ උඹ. අහිංසක දරු පැටියත් බලාගෙන ජීවිතේ හොදින් ජීවත් වෙන්න ශක්තිය දහිරිය ලැබේවා උඹට. බුදු සරනයි 🥺❤️
මේ කතාව පටන් ගත්තු වෙලාවේ ඉදන් ඇඩුනේ මට විතරද? අනේ ඒ මැණිකගේ ලස්සන පව් ඒ දෙන්නා 😢😢😢😢
මටත් .ඒක මාර දුකයි බලන්න .ඒ තාත්තාගේ ආදරේ .❤❤❤❤❤❤
ඇයි මම.පුදුම ඉවසීමකින් බැලුවෙ.හෙනම ගහන්න ඕන ඔයව්ගෑනිට
ane matath marama dukai 😢😢😢😢
Mattt
අනේ මත් ada ada බැලුවේ
අනේ ඒ තාත්තට මතු මතු ආත්ම වල දෙවියෙක් වෙලා ඉපදේවා . තාත්තට ආදරෙයි හැමදාටම 😭😭❤️❤️❤️
අනේ චූටි නංගියාට හොදට ඉගෙන ගෙන ඒ අහිංසක තාත්තාගේ අහිංසක හීනය ඉශ්ඨ කරන්න ශක්තිය ,වාසනාව ලැබේවා! ඒ තාත්තාටත් චූටි නංගියාව හොදින් බලාගනනන්න ශක්තිය ලැබේවා !බුදු සරණයි!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් අනේ
අනේ ලස්සන දුවෙක්...දැක්කම ආදරේ හිතෙනව....දේව කරුනාවෙන් මේ දරුවා ආරක්ශා කරගන්න මේ දරුවව රැකගන්න...මන් දෙවියන්වහන්සේට යාක්චා කරන්ව..මේ දරුවා ගැන.මට දුකයි මගේ දුවගෙ වයසේ..හැමෝම මේ දරුවාට ආශිර්වාද කරන්න .ඒකම ඇති මේ දරුවා..ආරක්ශා වෙන්න..
දෙවියනේ හරිම දුකක් හිතෙන සංවේදී කතාවක්. ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ආවා. ලස්සන සුරතල් දියණියක්. දියණිය උස් මහත් කිරීමට අවශ්‍ය සියළුම ධෛර්යය ඒ තාත්තාට ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි...!!!
හරිම දුකක් ඇතිවුණා මටත් කදුලු ආවා. අනේ පැටියටත් තාත්තාටත් කවදාවත් වරදින්නේ බුදු සරණයි දෙවි පිහිටයි ❤ ❤
ඇත්තටම මේ තාත්තට තව තවත් ශක්තිය සහ උදවු ලැබෙන්න ඕන මේ දරුවව හදාගන්න... ඒ වගේම මතු බුදු වෙන්න ඕන... මෙහෙම තාත්තල හරිම අඩුයි නැතිම තරන්...😢
ඒ තාත්තගේ ආදරෙත් එක්ක ඒ චූටි දුවට දවසක හොද තැනකට එන්න ලැබේවා..🥺🙏 මමත් තාම පොඩී..මට පුලුවන් වුණානම් ඒ පැටියට ඉගෙනගන්න හැමදේම කරනවා..😓 එයානම් බෝධිසත්ව ගති තියෙන මනුස්සයෙක්..🥺❤️ ඒ තාත්තටයි දුවටයි තෙරුවන් සරණයි 🙏❤️
පුලුවන් දේ කරන්න 💙💙💙
අනේ සෝස මලක් වගේ ලස්සන පැටියෙක් 😢 මෙහෙම බබෙක්ගේ මූණ නොබලා ඉන්නේ කෝමද ඒ අම්මා කෙනෙක්ද සැකයි මට ඇඩුණා මුළු වෙලාවම මේක බලද්දී 😢
ලොකු වෙලා දොස්තර නෝනා කෙනෙක් වෙලා..ඔයාගේ රත්තරන් තාත්තාව රජෙක් වගේ බලා ගන්න චූටි දුවේ ඔයාට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පැටියෝ....❤❤❤❤
චැනල් එක කරන මහත්තයාට ගොඩාක් පින් මේක සමාජගත කළාට. ඒ දියණිය රැකබලා ගන්න ඒ පියාට යෝධබල ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.
අනේ මේ අහිංසක තාත්තට මේ දරු පැටියව ලස්සනට හදා ගන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා!මේ දෙන්නටම කිසිම අතුරු අන්තරාවක් සිදු නොවේවා!🥺
❤❤❤🙏🏻
මේ තාත්තව රජෙක් වගේ බලා ගන්න පුලුවන් හොදට ඉගෙන ගත්තොත්..... හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබෙන්න ඕනේ චූටි පැටියට❤💙
😪❤️
,අනේ අප්පේ මේහේමත් ගැණු දේයියනේ.පවු අහිංසක දරැපැටියයි තාත්තයි..තේරැවන් සරණයි..
අනේ දරු පැටියා දෙවියනේ !!!
Oyata malli yodabal yodashakthiya labewa siyalu deviyo oba dedena rakithwa !!obe pathum sabama wewa!! Chuti manika thaththata sakthiya dairya oya manika e pathum itu karanna oyata puluwan manika
Deviyo innawanam balanna deviyane me loke
මේ චූටි පැටියටයි මේ තාත්තට ඉක්මනට උතුරන්න හරි යන්න ඕන. මේ දෙන්නටම පොඩිවත් දුකක් දැනෙන්න එපා. කරදරයක් වෙන්න එපා. බුදුසරණයි දෙවිපිහිටයි දෙන්නටම.
මෙයා අපේ පැත්තේ
Duwe කවදාවත් oya තාත්තා wa dala yanna epa
Kiyak hari deepan.Nikan uturanne naha😂
මෙහෙම පිරිමි දවසක බුදු වෙන්න ඕනේ..❤️
Ou
ඔව්..අනිවාර්යයෙන්ම ..😢
ඔව් අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම🥺
❤❤❤true
අනේ මේ අපි දකින්නේ හීනයක්ද අහන්නේ මොනාද මේ අපිට මැවිලා පේනවා මහා ජල කදක් එක්ක මේ සහෝදරයා තමන්ගේ බිරිද කිසී කෙනෙක් ගේ පිහිටක් නැතුව තනියම උස්සන් ගිය හැටි k m 22 k ඔබට යෝද බල යෝද සක්තිය ලැබෙන්න ඕනේ පුංචි පැටික්කි එක්ක ජිවිතේ ජයග්‍රහණය කරා යන්න බුදුසරණයි තාත්තා ට සහ පුංචි පැටික්කිට
Nice comment
😭😭😭😭😭👍
ජාතක කතාවක තියෙනවා උරය පලලා ලේ දුන්නා කියලා .ඒත් වේසා කම ලොකු වෙලා කොටා එක්ක ගියා .අවුරුදු ගානක ඉදලා එන වේසාකම නැති කරන්න බෑ ඔහොම ගෑනුන්ගේ
අවස්ථාවාදී ගෑනියෙක් 😡
😢😢😢😢♥️👍👍
මාව අම්මා දලා යද්දී මට මාස 3 යී... එතැන ඉදන් අද වෙනකම් මාව හදාවඩා ගත්තේ මගේ තාත්තා ❤. තාත්තා මාව යහපත්ව හැදුවා... අද වෙද්දී මම උපාධී දෙකක් අරගෙන තාත්තා එක්කම් ආදරෙන් ඉන්නවා.. මගේ තාත්තා විතරක් නෙවෙ මෙ ලොකේ ඉන්න හැම යහපත් තාත්තා කෙනෙක්ම බුදු වෙන්න ඔනී ❤🙏..
Budu saranai ❤
අනේ 😢 තෙරුවන් සරනයි ඔයාටයි ඔයාගෙ තාත්තාටයි
Pau deviyane lamae dala yanne kohomada mona hithakinda ehema wenna epa kisima daruwekta me loke
Bdusrne
ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
හම්මෝ වීඩියෝ එක පුරාවටම මං නං ඇඬුවා 😢😢මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලබන්න.ගොඩක් පින් කරන්න ඕන ඒ ගෑණිට වාසනාව නෑ දරුව හම්බෙන් ඉන්නකොට පයින් උස්සන් ගියපු ඒ වීඩියෝ එක මමත් දැක්කා ඒ දරුවට හොඳ තාත්ත කෙනෙක් මෙහෙම අය දකින්නෙ කලාතුරකින් ඔය අත් වලට යෝධ බල ශක්තිය ලැබේවා අල්ලා දෙවියන් ගේ පිහිටෙන් .නබිතුමාගේ ආශීර්වාදයක් මේ දරුවාට ලැබේවා 🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋❤️❤️❤️❤️❤️ඒ තාත්තගේ.බලාපොරොත්තු .ඉෂ්ට කරගන්න ලැබේවා මෙය උදව්කරන මල්ලිට ගොඩාක් පින් වැඩි වැඩියෙන් ලැබේවා 🤲🤲🤲🤲🕋🕋🕋🕋💕💕💕💕🔥🔥🔥🔥🔥🔥
❤❤❤❤❤
මල්ලි ඔයාට පුලුවන් බුදුසරණයි
එච්චර ආදරයක්❤️
එච්චර ගෑනු ලමෙක්ට පරිස්සමක්❤️
එච්චර ශක්තියක්❤️
එච්චර ඉවසීමක්❤️
ඒ වගේ මිනිස්සු අද කාලෙ දකින්න හම්බෙන්නෙ ගොඩක් කලාතුරකින් දකින්නත් නැතිම තරම් වගේ ..ඒ අතින් මේ වගේ මිනිස්සු අදහන්න වටිනවා❤️😊
මේ වාගේ තාත්තා කෙනෙක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට පිංකරන්න ඔනේ
❤
Mm nam kiyanne oya ganinam onima naa me mahaththaya vage ahinsaka ganu kenek hambunanm hodai appa
Lassana mahaththayrk
❤
අනේ ලස්සන චූටි දුවෙක්..බෝධි සත්ව ගුණ ඇති උතුම් පියෙක්..තෙරුවන් සරණයි ..දෙන්නටම..❤
❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Ammek newe oya gani.aye awoth baraganda epa.
Ganns 31:47
😢😢😢😢😢😢😢😢😢❤❤❤
🙏🙏🙏
තාත්තෙක් නෙමේ... මේ දෙවි කෙනෙක්...පෙරුම් පුරන්න බෝසත් චරිතයක්.... මේ චූටි පැටියා කවද හරි මහා ආඩම්බරයකින් මේ තාත්ත ගැන කියවයි.... දෙන්නටම බුදු සරනයි... සියලු දෙවි පිහිටයි... 🙏
මගුල මේ මිනිහා ගැන හොයල බලන්න මූට වටේම ගෑනු , හැමතැනම ලමයි ,එක ගෑනියක්වත් කසද බැදලා නෑ
@@janakasiriwardana5164 හැම තැනම ලමයි ඉද්දි ඇයි එතකොට මේ ලමය එක්ක ඉන්නේ... ඇයි වෙන ගෑනියෙක් නොගන්නේ.... මෙයාට පුලුවන් නේ තව ගෑනියක් අරන් යන්න.ලමය දීල..
@@janakasiriwardana5164 කමක් නෑ ලමයට ආදරෙයිනේ.
@@janakasiriwardana5164oy kohomada ewa danne, ai ohoma katha kiyanne, mehema thaththa kenek kochchara watinawada🙏
@@janakasiriwardana5164 උබ දැක්කද ? ගෑනු පස්සේ යනවා
කවදමහරි මේ දූ පැටියා හොද තැනකට ඇවිත් තමන්ගේ තාත්තා ගැන ආඩම්බරෙන් කියවයි...🥺 තාත්තා නම් දෙවියෙක්මයි.... හරිම ධෛර්යවන්ත තාත්තා කෙනෙක්.... ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤️🥺
ඇස්වහක් වදින්න එපා මේ මැණිකට.. හරි ලස්සනයි.... ඔයාට ලැබුනේ මේ ලෝකේ හොදම තාත්තා .... කියන්න වචන පෙරලෙන්නේ නෑ...මැණික පරිස්සමෙන් ඉන්න චූටි දූ...
නාලිකාව භාර මහත්තය මෙ අවස්ථාවෙ තාත්තාට දුන් ශක්තිය ඉතාම අගනේය ඔබතුමාට ඡය👍🏻
Ane pau ea daruwa,mata dukata adunaa.ane pauuu.
Budusarni.tattaa❤❤❤❤❤❤❤
බුදු සරණයි ඔය දෙන්නට.වරදින්නැහැ අයියේ .
❤
මා මෙතෙක් කල පිනක් තියේනම් ඒ පිනෙන්ම මේ තාත්තගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙලා,හොඳ කරුණාවන්ත හදවතක් මේ තාත්තට හමු වේවා,මේ වැටුණ කඳුළු දවසක මුතු මැණික් වෙනව අනිවාරෙන්
හොඳ prerthanavak
Obe hadawathata sthuuthi
සාදු.....සාදු......සාදු....
Minisath bawata nigaawak.
@@yasanthayasantha7349V9SKEKJEIRIEEIJRIDJ3IDJOE❤
මගෙ අම්මා තමයි මාවයි මල්ලිවයි තාත්තා දාලා ගිය දවසෙ යිදල අපි දෙන්නව බලා ගත්තෙ 😢මොකක්දෝ කරුමෙකට අම්මාවත් දෙවියෝ අරන් ගියා 😢😪 මගේ අම්මාට නිවන් සුව පතන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා😔
Niwan suwa labewa ...!!!
Niwansuwa labewa oyage ammata...!
නිවන් සුව ලැබේවා ඔයාගෙ අම්මට 🙏🙏
Niwan suwaya labewa
Rest in peace aunty 🙏
කාලකණ්ණි ගෑණියෙක්...පව් අහිංසක දරුවා ...ඒතාත්තාට දරුවා ලොකු මහත් කර ගන්න සියළු දෙවි පිහිට ලැබේවා...
මේ මනුස්සයාගේ විස්තර දාන්න උදව් කරන කෙනෙක්ට කතා කරන්න. අතරමැදියෙක් ඕනී නෑ නේද මල්ලි 😂
වතු වල මේ දේවල් හරිම සමානය දේවල්😢.ඒ මිනිස්සු ඒවටම හුරු වෙලා.🥺ඔය වගේ ගෑනු විතරක් නෙවේ පිරිමිත් ඕනි තරම් ඉන්නවා දුප්පත් මිනිස්සු අතරෙ😢
@@uniform5982උට උදව් කරන්න සල්ලි නැත්තන් ඌ පුලුවන් විදියට ආශිර්වාද කරනවා☝ මොකුත් නැත්තන් සුනඛ ශුක්‍රානුවක් නොවී පාඩුවෙ මැද්දෙන් හැමිනෙන්නැතුව ගියානම් වටිනව නේද #නංගිමල්ලී😅
, dukai😭🤔♥️💞
ඒ මිනිහට බනින විහිලුවට ගන්න අයත් ඉන්නවනේ, එයාට තේරුමක් නෑ, අතරමැදියෙක් ඉන්න එක හොඳයි@@uniform5982
මගේ අම්මා මාව දාල යද්දී මගේ තාත්තා මාව තනි කරේ නෑ..අම්මල විතරක් නෙවෙයි බන් තාත්තාත් බුදු වෙන්න ඕනිමයි සංසාරේ..❤බයවෙන්න එපා අයියේ දුව ඔයාව බලගනියි...විදපු දුක් අමතක වෙන්න ඒ ලමයව යහපත් ව ගොඩනගන්න ඔබට හැකියාව ලැබේවා
එදාට වැඩිය දැන් තමයි ඔහුට ඇත්තටම උදව් කරන්න ඔන.. ❤️.. පුළුවන් හැමෝම එකතු වෙලා මෙ දරුවාටයි තාත්තාටයි පුළුවන් විදිහට උදව් කරමු ..❤️
මෙන් ඇත්තම තාත්තා අම්මට බුදුවෙන්න කීවට ගැහැනු බදුවෙන්නැහැ මේ තාත්තා බුදුවෙන්න ඕන
Ammata mudu wenne naha kiyanne tamun thathage badin da awe,seeyata 3,4 mehema wenna ati,Anit ammala,tamange daruwo wenuwen pana denna desarayak hitanne naha
දෝනි ලොකු වෙලා මේක බලද්දී එයාට හරි ආඩම්බර වෙයි එයාගෙ ආදරණීය අප්පච්චි ගැන.
අනිවාර්යයෙන් mek ayin krnn nm epaa....
ඇත්තටම
Budu saranai puthe oyata daruwawa hodin balaganna Ac/no eka danna
අනිවාර්යයෙන්ම 🥺❤️
😂😂😂😂❤
තාත්තා අඩන කොට චුටි අතින් කඳුළු පිහිදනවා.😢 ඔයගේ ආදරය මහමෙරක් දවසින් දවස හරි යන්න ඔනී.බුදුසරණයි
අනේ හරි ම ලස්සන දරුවෙක් 🥺
හොදට ඉගෙන ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🥺 තාත්තා වත් බලන් සතුටින් ඉන්න ලැබෙන්න පුළුවන් වෙන්න ඕන 🥺
😅
මෙි වගෙ මනුස්සයො ලබන අාත්මෙ දිවිය ලෝක සැප ලබත් වා බුදු සරණයි ඔය වගෙ හැම කෙනෙක්ටම❤
දෙයියනේ පපුව පිච්චිලා ගියා ඒ වේදනාවට... දුවෙකුගේ ලෝකේ වීරයා තාත්තා තමයි... ❤ ජීවීතේ දිනන්න ශක්තිය ලැබේවා ලැබේවා කියලා මගේ හදවතින්ම ප්‍රාර්තනා කරනවා තාත්තේ.... ❤😢
😢😢😢😢
Came Ur doder look 🎉
😓
Meya karanne wanchawak kiyala sheyar wenawa eka eththakda
මේක බලද්දි මට මගෙ අප්පච්චිව මතක් වුනා. එයා මගෙ අම්මාත් නැතුව මාව බලාගත්තෙත් මේ විදියටම. ඒත් අද මගෙ අප්පච්චි ජීවතුන් අතර නැති වුනත් එයා වගේම තාත්තලා තව මේ ලෝකේ දකින්න ලැබීමත් සතුටක් 😞
😢😢😢
විවාහයක් වෙන්න කළින් හෑම කෙනෙක්ම හොදට හිතන්න ඕන.විවාහය සිදු කරගත් මොහොතේ ඉදන් පහුවුණු අතීතය අමතක කර ඉදිරිය ගැන පමණක්ම හිතිය යුතුමයි.එහෙම නොවුන නිසානෙ මේ අහිංසක තරුණ පියා දුක් කන්දක ඉන්නෙ.අනික මොනව නැතත් මේ සැබෑ ආදර බෝධිසත්ව ගුනයක්.ඒකට පිටුපෑව කෙනාගෙ ඉදිරියට සොබාදහම දඩුවම් දෙනව.
දානපති හදවත් වගේම හැකියාවක් ඇති අයට ඒ සදහා මේ දෙදෙනාට පිහිටවීම නම් උතුම්ම දානයක් බව කරුණාවෙන් මතක් කරනව.
mageth amma dala giya mama podi kale..mage thaththa thama mawa pana wage balaa gathththe..mama den bedala matath den babala innawa..mage thaththa thamath apith ekka innawa..මගේ තාත්තා දෙවියෙක්..හැම අාත්මෙකම මගේ තාත්තා මගේම වෙන්න ඔිනේ..
@@chanithaishara1104 ඔයාගේ තාත්තට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
Oyawage paukara genu enakan balan inna epa. Obatath daru watath devi pihitai .budu saranai.
අයියෝ මෙහෙමත් ගෑනු මනුස්සයෙක්...මෙච්චර හොඳ පිරිමියෙක් ලැබිලත් ඉන්න බැරි හැටි...හදාගන්න පුතේ ඔය ළමයාව...එයා කවදාහරි රටට අවශ්‍ය දරුවෙක් වෙයි...ශක්තිමත් පිරිමියෙක්ට ආශීර්වාද කරයි ඔයාලට හැම කෙනෙක්ම...❤❤
මේ දරුවා හදාගෙන සතුටින් ජීවත් වෙන්න මේ තාත්තට ශක්තිය ධෛර්යය ලැබේවා. ..දෙවියන්ගේ රැකවරණය ලැබේවා... ,,🌺🌺🌸🌸
මිහිපිට සිටින දෙවි කෙනා තාත්තා නමින් යන්න අපට පෙන්නවන හොදම උදාහරනයක්.ඇස් වල කදුළු පිරෙන්න තරම් ඒ කතාව සංවේදී.ඔහුට බුදු බව අත්වේවා! කිරියෙන් පැණියෙන් ඉතිරිලා යන්න ඕනේ 🥺🙏
කවදා හරි ඒ දුව ලොකු උනාම මුළු ජීවිතේ ම දිනන්න මේ තාත්තා ඇගේ ලොකුම හයිය වෙලා ඉදී...❤️
ඒ තාත්තගෙ ආදරෙට ඒ තාත්තගෙ හීන හැමදෙයක්ම හැබැවෙලා හැමදාම මෙ දෙන්නට සතුටින්,සැපෙන් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!❤️ බුදු සරණයි තාත්තටයි පුංචි දුවටයි🥺❤️
ගෑනිගෙන් පළිගැනීම්වලට නොගිහින් දරුවහදාගෙන ජීවත්වෙන මේවගෙ පිරිමි විශිෂ්ඨයි
අනිවාර්යෙන්ම ❤
අති විෂිශ්ටයි
Ok😢
අනිවාර්යයෙන්
23.30 අනේ ඒ මැණික ඒ තාත්තගේ කඳුළු පිහිදනවා 🥺❤️
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී...ඇහැට කදුලු එනවා ඒ තාත්තා ගැන මෙවැනි පියවරු ගොඩක් අඩුය්..චූටි මැනික හොදින් බලාගෙන ඉන්න ශක්තිය තාත්තට ලැබේවා...බුදුසරනයි
පවුකාර ගැනියෙක් ඔය වගේ උන්ට තමයි මහලු මඩම තියෙන්නේ . පවුලක් විනාශ කරපු හොර මිනිහටත් කවදාවත් හරියන්නේ නැ . ඒ තාත්තාගේන් යන කදුලක් ගානේ සාප වේවා ගොන් ගැනිටයි හොර මිනිහටයි.
@@arunaprasad2513 පිරිමින්ට වැඩිය ගෑනියෙක් වෙන අපි දැනගන්න ඕනි පිරිමි බලෙන් උත්සන් ගියෙ නෑනේ ඒකිගෙකැමැත්තෙන්නෙ ගියේ හරිනම් ඕකිටවෙන්බ ඕනි දේ ඔය ගත්ත මිනිහගෙන් දරුවෙකුත් එක්ක අසරණ වෙන්න මෙදරුවට මේ අහින්සක මනුස්සයාට දීපු දුකට
❤
Kalkanni gani gbu aiya baby kvdawat wardinna ne
❤❤
ආදරය කියන්නේ මොන තරම් වෙනස් වන දෙයක් ද නමුත් මේ දරුවාට මෙ වගේ තාත්තා කෙනෙක් ලැබුනු එක ගැන සතුටුයි දවසක දොස්තර නෝනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා දුවේ....දුක් විදින ජිවත වලට සතුටක් උරුම විය යුතුමයි❤
පවි අහින්සකයා
ane puthe oyata budu saranai. kawada hari oyage ammata terevi oyage age.
අනෙ චූටි දූ මැනික❤ ලස්සනේ බෑ.මොනවද කියන්නෙ කියල හිතාගන්න බෑ දෙයියනෙ😢 අනේ තෙරුවන් සරනයි දූ මැනිකටයි තාත්තටයි 😢❤ පුලුවන් නම් channel එකේ owner විසින් video එකට මේ තාත්තගෙ account number එක දාන්න... පුලුවන් විදියට හැමෝම උදව් කරයි මේ චූටික්කිටයි තාත්තටයි. චූටි මැනිකට ආස කරන කෑම කන්න ලස්සනට අදින්න දෙන්න ඒ තාත්තට එතකොට පුලුවන් වේවි.😊🥺
තෙරුවන් සරණයි හොඳ තාත්තා කෙනෙක් උතුම් මහත මහත්තයෙක් ඔබ තුමා පැතුම ඉටු වෙවා
අනේ දෙවියනේ මෙහෙමත් ලෝකයක්.මේ බබාටයි තාත්තටයි උදව් කල යුතුයි.අම්මට පේන්න මොවුන් දෙදෙනාව හොද තැනකට ගේන්න ලැබේවා.
මේ මනුස්සයාට කවදාවත් කෝහේදිවත් වරදින්න හොද නෑ..❤ දරුවව හදාගන්න යෝධ බල යොධ ශක්තිය ලැබෙන්න ඔනේ ❤ ඒ ගෑනිට මේ සාපය අනිවාර්යයෙන්ම ලැබෙයි මේ ලොකේ ධර්මතාවක් තියේනම් ❤
ගිය ගෑනු ආයේ බාරගන්න එපා.....ඔයා ගේමක් ගහල දරුවව හදාගෙන උගන්නලා තැනකට ගෙන්න අයියේ❤
ඔව් වැඩක් නැහැ
පෙරුම් පුරන බෝධිසත්ව ගුණ ඇති තාත්තෙක්. ❤ ඔබතුමන්ට යෝධ බල යෝද ශක්තිය ලැබේවා.
Ow gunawanthakma ......
💗
සුරාවෙන් මත්වෙලා බිරිඳටත් දරුවන්ටත් තාඩන පීඩන දෙන යුගයක අහන්නත් ආස චරිතයක් ඔබ.බුදු සරණින් දෙව් රැකවරණින් ඔබේ පැතුම් ඉටු වේවා.
ඒ චුටි කෙල්ලට මහන්සි වෙලා හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබේවා!❤😢
වැඩසටහන කරන මල්ලි ඔයාට ගොඩක් පිං.මේ වගේ අහිංසක මිනිසුන් වෙනුවෙන් තව තවත් සොයා යන්න ශක්තිය දයිරිය නිරෝගි සුව පතනවා ඔබ සැමට.🙏🙏🙏
0pp
Malli oya me daruwa dala kohewath yanna epa.naraka samaje gahanu daruwek.parissam karaganna kiyanna.
❤❤❤❤❤❤දරැවා
ගැනුයි ජෙප්පා යි තබිිබිලයි විස්වාසය නැ මල්ලි ❤..
@@lalitjayasingha805උබ හරියටම හරි මල්ලී😂❤
අන්න හරි සකියා. ඒ දරුවට ඉගනගන්න උදව් කරපන්. ඒ පිනම ඇති. පපුවත් එක්ක මොකද්දෝ වෙලා ගියා ඒ කොල්ලගෙ කතාවටයි දරු පැටියගෙ මූන දකිනකොටයි 😢❤
තමන් ලංකරගත්ත තමන්ට නොගැලපෙන මිනිස්සු, පසුකාලීනව ( ඔහු යහපත් අයෙකු නම් ) දෛවය විසින් ඈත් කරනවා. ඒක තමයි ලෝක ධර්මතාවය මගේම අද්දැකීම් අනුව. ඊට පස්සේ ඔහුට නිවැරදි වූත් , ස්ථිර වූත් , යහපත් වූත් දේවල් සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් තෙරුවන් සරණයි ඔබට
අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ…ඔයාගේ දෑත් වලට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕන.ඒ චූටි නංගි බබාට බුදු සරණයි! 🥺🖤
❤🤗
❤ 25:38
Nangi baba. Uba shok ayya ne. Baba uba Loketa😅
අනිවාර්යයෙන් උත්තර හරි යන්න ඔන
😢😢
එ තාත්තා කොහොම හිටියත් ඒ ගෙදර, ඒ බබාwa තියාගෙන ඉන්න පිළිවෙල. හරි පිරිසිදුව ❤️
තාත්තා කියන්නෙ දුවෙකුට මුලු ලෝකයක්.බුදුසරණයි චූටි දූටයි තාත්තටයි.ඔයාටත් ගොඩාක් පින් අයියේ
ඔයා වගේ තාත්තා කෙනෙක් ලබන්න පිං කරන්න ඕන..... ඇත්තටම හරිම සංවේදීයි.. මගේ ඇස් වලට කඳුලු ආවේ මටත් නොදැනීමයි... ඔයාටත් චූටී මැණිකටත් බුදු සරණයි.....🙏🙏
කතාව ඉවරවෙනකන්ම ඇඩුනා.😢😢අනේ දෙවියනේ කවදාවත් වැරදෙන්න එපා ඒ තාත්තට.😢
මටත් එහෙම i.ane godak dukai.mage manika ge wayasemai chooti patiyata 😥😥😥😥
Mamath godk aduwa meka balala
😥😥
Mek boru kthwak
Oyala e miniha gana dukwennepa mokadda sathya kiyala hoyala balanna eyalage game minissungen denaganna me apuru naluwa gana
චුටි පැටියාට පත්තිනි මෑණියන්ගේ පිහිට අරාක්ෂාව ලැබ්වා. උබට ගොඩක් පිං යාලුවා මේ කාතව රටට පෙන්නුවට. මොකද අපි හැමොටම මේ කතාව ලොකු ආදර්ශයක් 💐💐💐💐💐💐💐💐💐💐
Ane ow
හොඳ තාත්තා කෙනෙක් මේ වගේ තාත්තා කෙනෙක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට පිංකරන්න ඔනේ බුදුසරණයි
මේ වත්ත අයිති මහත්තයා ට බුදු සරණයි ❤❤❤ගැහැනියක් එකපාරක් වැරදි කලොත් නැවතත් ඒ වැරැද්ද කරනවා එපා බාර ගන්න ඔයාගේ ශක්තියෙන් දරුවා රටට හොඳ පුරවැසියෙක් කරන්න
ඔයා හොද මනුස්සයෙක් ඔයාට ඔයාගෙ දෝනිව දොස්තර කෙනෙක් කරන්න දහිරය ශක්තිය ලැබේවා
තාත්තා කියන නමට උපරිම සාදාරනයක් කරන මනුස්සයෙක් ❤❤❤😢
❤
😢
😢
දැකලා කතා කරලවත් නැති මට දැනුන වේදනාව මේ අම්මට දැනුනේ නැත්තේ ai දෙවියනේ අනේ දරුවගේ තාත්තේ ඔයාගේ දරුවා හොදින් පරිස්සමින් බලා ගන්න බුදුසරණයි... කුවේට්
මූන තියෙන පිංවන්ත සිරියාව දෝනිගෙ 😢❤... හරිම ලස්සනයි ...කවදාවත් වරදින්න එපා ..
මල්ලි ඔයා ඔය ගැනීම ලඟට ගන්න එපා. ඔය දරුවට මොනව කරයිද දන්නෙ නෑ ඔයා දරුවා තනියම හදාගන්න ඔයාට වරදින්නෙනෑ
බුදු සරනයි ඔයාලා දෙන්නට .ඒ තාත්තා කොච්චර ආදරෙයි ද ඒ දුවට .ඔයාගෙ කතාව අහපු මට හොදටම අඩුනා😢😢
එදා නලුනිලියන් කදුලු හැලුවා ගෙවල් වල හිටිය අපිත් කදුලු හැලුවා හැබැයි දැන් හිතෙනවා මේ තිරිසන් ගෑනි වෙනුවෙන් හලපු කදුලුත් අපරාදේ
Yes 😢😢😢 Thanks
😢😢
පවිකාර ගෑනිට හොද සැමියෙක් එක්ක ඉන්න පින නෑ ...පවට පිං දෙන්න බෑ..මල්ලී ..ඔයා දුක් වෙන්න එපා..යන එකී ගියාවෙි...ආයේ වැද්දා ගන්න එපා....දරැවා වෙනුවෙන් ජීවත් වෙන්න .
Athta pina ne hoda samiyak labanna. Kiyanna vachana ne Oya genita.math ganiyak ath api videna duka oya gani vindene
Yana ayt ynna Deanna aiye baba hadagena hodta inna
අනේ දෙයියනේ පවි.අයේ බාරගන්න එපා ඒ ගෑණි.තනියම පුළුවන් ජීවිතය ඉහලටම යන්න තෙරුවන් සරණයි!! චුටි දෝණි ලොකුවෙලා අප්පචිචිගෙ බලාපොරොත්තුව ඉස්ට කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා🙏🙏🙏.සකියා පිං මල්ලි මෙි කතාව ලෝකෙට කිවිවට❤❤❤
Hari ma dukai puthe...maha pawkara ganiyak....me manussaya ge hadera viluvak ta haragena....oda padamak eganege ..nannatha una data tharai....paw laka vatina kama...oya ganita pin na..oda pawl jevitha yak gatha karannda karannda 😢...Putha oyata chuti dutai jasupitai ❤😮😮
මට මේ දෙන්නා ඉන්න තැන කියන්න පුළුවන්ද
මෙහෙම රත්තරං මනුස්සයෙක් දාල යන ගෑනුන්ට කොතනකවත් ඉන්න බෑ හලාවත කොතනද ඉන්නෙ මෙයාල..මල්ලි ඔයාට ගොඩක් පින්..
හලාවත කොහෙද මෙයාලා ඉන්නේ කරුනා කර කියනවද
එයාගේ phone number එක දානව නෙද අන්තිමට සූරෙස් කුමාර කියලා
Me ape Chilaw Distric eke neda,mamath lankavata avama gihin balanna ona,Phone number ekak danna
නියම පිරිමියෙක් එ වගේම නියම තාත්තෙක්..❤🙏
අනේ දුවේ ඔයාගේ තාත්තගේ ඒ හීන සැබෑ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය හැකියාව නිරතුරු ලැබේවා....මල්ලිට ඔයාට ත් ගොඩක් පින්.ඒ තාත්තාගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වේවා...
මැරෙන්න මොහොතක් තියා හරි හරියන්න ඕනේ දෙයියනේ 😢😢 ඇත්තමයි හිතට දැනෙන වේදනාව කියන්න තෙරෙන්නේ නැ අවන්ක මිනිස්සු හැමදාම තනි උනා මේ එකට හොදම උදාහරණය😢❤❤
නිවේදක මහතාට බොහොම ස්තුති ,මෙම තාත්තාට යෝදබල යෝද ශක්තිය ලැබේවා ,තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි
බුදු සරණයි මේ තාත්තාටයි.පුංචි දුවටයි...තාත්තා කියන නමට උපරිම සාධාරණයක් ,අරුත් දෙන තාත්තා කෙනෙක් 💐
සල්ලි නිසා මිනිස්සු වෙනස් වෙන හැටි..චූටි දෝණිට කවදාවත් දුකක් දැනෙන්නෙපා...තාත්තටයි දුවටයි හොදින් සතුටින් ඉන්න ලැබෙන්නෝනේ..❤❤
අර කතාවක් තියෙන්නේ "සල්ලි ගස් උඩ හදෙනවනම් කෙල්ලො වදුරන්ටත් ආදරය කරයි" කියලා
😢😢🙏🙏❤️❤️❤️
@@ahasgawwa9375ගෑනු අය විතරක් නෙවෙයි ගෑනු පිරිමි භේදයක් නැතුව හැම එකාම සල්ලි වලට යටයි සමහරක් ලග විතරයි මනුස්සකම තියෙන්නෙ
ගැහැනු එහෙම තමයි ගැහැනු සාප...👌👌සල්ලි තියෙනවනම් ගූ උනත් කයි පර වේසිගෙ හැත්තලා.
බර දැනුන්නැ ඒ වචන ටික කියද්දි ඒ පපුවට දැනුන වේදනාව 😢😢චූටි මැනිකත් බලාගන ඉන්න ශක්තිය දහිර්‍ය ලැබේවා 🙏🙏
😢😢😢
Anaputa matatadunaoyagaakatWeta
❤️❤️
අනේ මේක බලන්න බැ පපුව පිච්චිලා යනවා ඇස් වල කදුළු එනවා ❤️❤️රත්තරන් තාත්තේ ඔයාට දරු පැටියා හදාගෙන ජිවිතේ ජය ගන්න ලැබේවා ❤️❤️❤️
ජරම ජරා ගැනියෙක් ඒ 😔✋
ඒ දරුවායි තාත්තයි පවු 😔✋ දරුවා කවද හරි ලොකු වෙලා තාත්තා රජෙක් වගේ බලගනියි අනිවාර්යයෙන් 🙂❤️ මගේ ඇස් දෙකට කඩුලු අවා😔✋💔
හදුන් කූරු වලින් පුච්චන්න තරම් තිරිසන් ගෑනු ඉන්නවද කියලත් හිතෙනවා 😔💔 , අම්ම කියන නමට අගව්රවයක් 😔
චූටි දෝනි ඔයාට හොද අනාගතයක් තියනවා...♥️
Dewi pihitai thatthatai duwatai.gdk dukai mechchara adaraniya semiyek punchi daruwek dala giya a kanthawa gena.mta nam mge jeewithema mage daru denna.siyalu dewiyo oba dedena ආරක්ෂා karathwa.apith obata sahayogayak dennam daruwa wenuwen
ගොඩාක් ගෑනු තිරිසන්නු. තමයි . පිරිමි ගොඩාක් සන්වේදීයී. අහින්සකයි. අවන්කයි. ගෑනු වල්, වන්කයි, හොර හිත, ගෑනු වල්. පිරිමින්ට වඩා.
මේ වගේ අම්මලටනම් කවදාවත් යහතින් ජීවත්වෙන්න ලැබෙන්න එපා.මාර ආඩම්බරයක් මේ තාත්ත ❤️❤️🙏
බුදු සරණයි ඔයාල දෙන්නට
උබට වරදින්නෙ නෑ මගෙ අයියේ... කවදාහරි චූටි පැටියව හොද තැනකට ගේන්න ශක්තිය අනිවාර්යයෙන් උබට ලැබෙයි... ඔයාල දෙන්නටම බුදු සරණයි ❤
අැත්තටම එ තාත්තා ගැන කියන්න වචන නෑ.ජේසු පිහිටයි ඔයාලා දෙන්නාට.❤❤
දෝණිට ගොඩාක් හොද අප්පච්චි කෙනෙක් හම්බෙලා තියනවා..හොදටම ඉගෙන ගෙන සතුටින් ඉන්න පුතේ..අප්පච්චිට පණ වගේ ආදරේ කරන්න..තෙරුවන් සරණ්‍යි පුන්චි දෝණිට යි.අප්පච්චි ටයි❤
හොද සැමියෙක් ලබන්න හැම ගැහැණියටම පින නෑ. මේ තාත්තාටයි දූටයි තෙරුවන් සරණයි...
හරිම ලස්සන චුටි දුවක් කොහොම දාලා ගියාද ඒ අම්මා....තෙරුවන් සරනයි තාත්තා දූ ඇතුලු සියලුම දෙනාට......ඒ තාත්තා ගේ ප්‍රාර්තනාවන් ඒ ආකරයටම ඉශ්ට වේවා කියලා පර්තනා කරනවා...❤❤❤❤❤
බුදුසරණයි ඔබට හා දියණියට ඔයා ගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දිගාසිරි වේවා
mola thada unama lamai mathaka na
චූටි දෝනි මැනික ඔයාට හොද අනාගතයක් ලැබෙන්න කියලා මන් මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....ඔයා ලොකු වෙලා හොද doctor කෙනෙක් වෙලා ඔයාගෙ රත්තරං තාත්තව රජෙක් වගේ බබලවන්න දෝණී.....ආදෙරෙයි මැනිකට😘🥰🥰
අනේ ලස්සන පැටියෙක්.තෙරුවන් සරණයි...ඒ තාත්තට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 😢 දරු පැටියගෙ අනාගතේ සාර්ථක වේවා.
තාත්ත කියන්නෙම හැමදේම දරාගෙන හිනා වෙන අහිංසක චරිතයක් ♥️
Mt mge thaththa mathak wenawa 😔
ඔය වගේ අසත්පුරුශ ගැනීයක් ආයෙමත් ලංකර නොගෙන දරුවා රැකබලා හොදින් ඉන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤
ආයේ බාර ගත්තත් එයා ඔය දුකම දුන්නොත්...ඒත් දරුවට අම්මෙකුත් ඔනේ මොකද ඒ දුවෙක් ...එයාගෙ හිත වෙනස් වෙලා 9.21වෙද්දි ඔයාල ලගට එන්න හිතෙන්න කියල පතනවා දැන් විදින දුක් වලට කවදා හරි සතුටක් ලැබේවා ...
පව්කාර ගෑනීයෙක් සල්ලාකමේ ගිහිල්ලා උගෙන් මට්ටු උනාම ආයෙත් මේ අහිංසකයා ලගට එයි බුදුසරණයි තාත්තටයි චූටි දූටයි❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් එහෙම තමයි ඔය සල්ලාල කමේ ගිය එකී ට.
හැම ගැහැනියම ළමයි අතෑරලා ගියේ නෑ.. දාහක් ප්රශ්ණ මැද්දේ ළමයිව උස්මහත් කරපු ගැහැණු ඉන්නවා ❤
Ou etthmaiiii
Aththak❤
Aniwarem💗
❤ ona tharam innawa ehema ammala athalossak lamaiwa dala giyata godak ammala thamange swamiyawa atha arinawa daruwo nisaa
Hmm ❤
පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි 😢😢❤❤තාත්තාටයි පැටියාටයි රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏
අනේ ඒ අතින් අපේ අම්මා කොච්චර හොදද තාත්තා මොන වරදක් කරත් අපිව දාලා යන්නේ නැතුව කිසිම වරදක් නොකර අපි වෙනුවෙන් කැපවෙනවා... මේ තාත්තාගේ හිතේ ශක්තිය තව වැඩිවෙවා සතුටින් ඉන්න ලැබේවා... 🙏🏻බුදුසරණයි ඔයාලා දෙන්නටම
ඔබ බෝසත් චරිතයක්... ඔබ වැනි උතුම් මනුෂ්‍යයෙකුට ගැලපෙන්නේ නැති චරිත පසු පස ආයේ සංසාරේ යන්න පතන්න එපා... ඔය පාරමිතාව ඇති ඔබට උතුම් ජීවිත ලබන්නට සසරේ 🙏🙏🙏
මුල අමතක උන පව්කාර ගෑනිට පටිසන් දේවි මේ තරම් ආදරේ කරන පිරිමියෙක්ට දීපු දුක්වලට.ඔයාට අයියේ යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන අයියේ.
එගොල්ලො ව්දවනවා කොහොමත්
ඔයට ඔය පිනම ඇති මතු බුදු වෙන්න😢මල්ලියේ ඔයාල දෙන්නට සියලු දෙව් පිහිටයි ❤
හරිම අව්‍යාජ මනුස්සයෙක් 🥺 ඒ මනුස්සයාගේ තියෙන්නේ මහා අහිංසක කමක් 🥺 මේ දරු පැටියා කවදාහරී හොද තැනකට ඇවිල්ලා ඔයාව අනිවාරෙන්ම බලාගනී රජෙක් වගේ 🥺❤
අයියේ ඔයා මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් ඔයාටයි චුටී මනිකටයි දළදා සමිදු පිහිටයි
❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ දෙවියනේ මට ඇඩුනා මේක බලලා .මටත් ඉන්නවා මේ වයසෙම දුවෙක්.ඒ බබාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...ඒ තාත්තටත් යෝද බල යෝද ශක්තිය ලැබේවා .. බබාව රැක ගැනීමට
මේ චුට් මැණික හරිම වාසනාවන්ති. හරිම ආදරණිය තාත්තා කෙනෙක් ලැබිලා තියෙන්නේ. චුටි මැණිකට බුදුසරණයි සරණයි..
තාත්තා අඩන දෙස දුකෙන් බලාගෙන හිටියා චූටි මැණික තාත්තා ගෙ කදුළු පිහ දැම්මා තාත්තා ගෙ කර බදාගෙන ආදරෙන් තුරැලු වෙලා ලෝකයටම දුන්න පණිවිඩය තමයි ඒ චූටි මැණික කවදාවත් තාත්තගෙ ඇහැට කදුළු නෙදෙන බව නොවේද.. 💖💖💖💖
දරැවා පරිස්සමින් බලා ගන්න තාත්තේ දුවෙක් නිසා එයා ලගින්ම ඉන්න තනි කරලා කොහේවත් යන්න එපා.. ඔයාලාට අහිමි උන ආදරය නැවත ලැබේවි තෙරුවන් සරණයි
මෙහෙව් පිරිමිත් ඉන්නවා එහෙනම්. බුදු වෙයන් රත්තරනේ උඹ. අහිංසක දරු පැටියත් බලාගෙන ජීවිතේ හොදින් ජීවත් වෙන්න ශක්තිය දහිරිය ලැබේවා උඹට. බුදු සරනයි 🥺❤️
මේ කතාව පටන් ගත්තු වෙලාවේ ඉදන් ඇඩුනේ මට විතරද? අනේ ඒ මැණිකගේ ලස්සන පව් ඒ දෙන්නා 😢😢😢😢
මටත් .ඒක මාර දුකයි බලන්න .ඒ තාත්තාගේ ආදරේ .❤❤❤❤❤❤
ඇයි මම.පුදුම ඉවසීමකින් බැලුවෙ.හෙනම ගහන්න ඕන ඔයව්ගෑනිට
ane matath marama dukai 😢😢😢😢
Mattt
අනේ මත් ada ada බැලුවේ
අනේ ඒ තාත්තට මතු මතු ආත්ම වල දෙවියෙක් වෙලා ඉපදේවා . තාත්තට ආදරෙයි හැමදාටම 😭😭❤️❤️❤️
අනේ චූටි නංගියාට හොදට ඉගෙන ගෙන ඒ අහිංසක තාත්තාගේ අහිංසක හීනය ඉශ්ඨ කරන්න ශක්තිය ,වාසනාව ලැබේවා!
ඒ තාත්තාටත් චූටි නංගියාව හොදින් බලාගනනන්න ශක්තිය ලැබේවා !
බුදු සරණයි!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් අනේ
අනේ ලස්සන දුවෙක්...දැක්කම ආදරේ හිතෙනව....දේව කරුනාවෙන් මේ දරුවා ආරක්ශා කරගන්න මේ දරුවව රැකගන්න...මන් දෙවියන්වහන්සේට යාක්චා කරන්ව..මේ දරුවා ගැන.මට දුකයි මගේ දුවගෙ වයසේ..හැමෝම මේ දරුවාට ආශිර්වාද කරන්න .ඒකම ඇති මේ දරුවා..ආරක්ශා වෙන්න..
දෙවියනේ හරිම දුකක් හිතෙන සංවේදී කතාවක්. ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ආවා. ලස්සන සුරතල් දියණියක්. දියණිය උස් මහත් කිරීමට අවශ්‍ය සියළුම ධෛර්යය ඒ තාත්තාට ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි...!!!
හරිම දුකක් ඇතිවුණා මටත් කදුලු ආවා. අනේ පැටියටත් තාත්තාටත් කවදාවත් වරදින්නේ බුදු සරණයි දෙවි පිහිටයි ❤ ❤
ඇත්තටම මේ තාත්තට තව තවත් ශක්තිය සහ උදවු ලැබෙන්න ඕන මේ දරුවව හදාගන්න...
ඒ වගේම මතු බුදු වෙන්න ඕන... මෙහෙම තාත්තල හරිම අඩුයි නැතිම තරන්...😢