ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
අම්මේ ගැහුවයින් ගැහුවේ නෑ මෙවන් කතිරයක් ජයවේවා මාලිවාට ❤❤❤❤
මමත් එහෙමයි.ගොඩක් අයවත් වෙනස් කරා මමත්😊😊😊😊
අවුරුදු 35 කට්ට කාල තමයි මට මේක අත්විඳීමට පුලුවන් උනේ
විපක්ෂ නායක ලැජ්ජා වෙන්න ඔනේ. අගමැතිනිය කතාකරන විට කොහොමද අහගෙන ඉන්නෙ? අපිට හිරි කිතයි. මාලිමාවට ජයින් ජයම ප්‍රාර්ථනා කරනවා 🙏💖🎉🔥❤️✊
විපක්ෂය හොයන්නේ රටේ අනාගතේ නෙවි හොරා කන විදියක්
හොරු අල්ලන්නබුද්දි හොරු ඇවිත්කිව්වෙ සේරම ඉන්නෙආචාර්ය්,මහචාර්‍ය,ඉන්ජිනෙරු,ඩොක්ටර්,පොක්ටර් කියලආවෙ කම්මල් ආචාරියො
ජයවේවා ...ජයවේවා ..ජයවේවා ..මාලිමාවට..ජයවේවා හදවතින්ම අපි මාලිමාවට ජයවේවා ...
Exactly 💯 👏 🙌 👌 💯 👏 🙌 👌 Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya 💪 👍 😊 😀 ✨️ 😉 💪 👍
ඔබ තුමියගේ චතූර කතිකත්වය ගැන හරීම සතූටුයි.තෙරූවන් සරණයී.!❤❤❤❤❤
ඇත්තටම මේ 225ම සුදුසුකම් අපිත් දැන ගන්න කැමතියි. විශේෂයෙන් විරුද්ධ පක්ශවල අයගේ
😂
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯✅
නියමයි, 🌹🌹🌹🌹🌹
මාලිමාව දිනවන්න අවංකවම මනාපය දුන්න ජනතාවට තිබේන බලවත්ම ප්‍රශ්නය. රජය පිහිටුවන්න ප්‍රථමව තම දේශපාලන නියෝජිතයන්ගෙ අධ්‍යාපන සුදුසුකම් නිසියාකාරව තහවුරු කරගැනීමට හැකියාවක් මාලිමාව ප්‍රබලයන්ට තිබුණෙම නැද්ද? විශේෂයෙන්ම කතානායක වැනි තනතුරක් සදහා සුදුස්සෙක් පත්කිරීමට පෙර මේ පිලිබඳව දැඩි විමසිලිමත් බවක් නොදැක්විම විමතියට කරුණකි.රටක විධිමත් පාලනයක් ගෙනයාමට අවශ්‍ය නීති රීති අන පනත් වැනි බැරෑරුම් කාර්ය භාරයන් ඉටුකරනු ලබන උත්තරීත පාර්ලිමේන්තුවට පත්වෙන සභිකයන්ට ජාතික වෘත්තීය සුදුසුකම් හෝ වෙනයම් විකල්ප සුදුසුකම් ගැන සිතිම කෙසේවෙතත් ඔබතුමියගෙ එවැනි කරුණු කාරණා සුදුසු වනුයේ හුදෙක්ම විධිමත්ව අධ්‍යාපන සුදුසුකම් නොලබා පාසල් හැරගිය දරුවන්ට. කොහොම නමුත් මාලිමා දර්ශකයනිවැරදි දිශානතියට හැරවීමට සහයෝගය දෙමු. මොකද අපිට වෙනත් විකල්පයක් නැත ගරු අග්‍රාමාත්‍ය හරිනි සහෝදරිය.
😂😂
ඔය පාර්ලිමේන්තු ඉන්න ලේකම් ගෙන් සොයා බලන්න අගමැති තුමියට බුදුසරණයි ❤❤❤❤❤
අධ්‍යාපන සුදුසු කමි හොයන්න ගිහින් ඉදිරියේදි ....නාගන්න වන අය ඉදිරියට බලා ගන්න පුලුවන්
විපක්ෂයේ සුදුසුකමි කොහොමද කියලා ජනතාව වන අප දැනගන්න කැමතියි
ආන්ඩුවේ සියලු දෙනාටම යෝධබල ශක්තිය ලැබේවා රට දියුණු කරන්න.
හරිම වැදගත් කථාවක්. මාලිමාවෙ දැණුම් විවිධත්වය සහ කණ්ඩායම් හැඟීම , අපි අගයමු. ❤❤❤ අගමැතිතුමියනි.
මාලිමා රජයේ සිටින මන්ත්‍රි වරුන්ට උපාධිය ඇත්ත නැත්ත හොද බුද්ධිමතුන්ය ,හොද හැදියාවක් ඇත . අගමැතිතුම්ය හොද පැහැදිලිව සඳහන් කරා ඉදිරියට යාමට මාලිමා රජයට ජය වේවා 💞💞💞🔥🔥🔥🙏🙏🙏
නූගත් එකාගේ සිරිත ,උගතාට අපහාස කිරීමයි , මුලින්ම කලේ පචවංෂ .
Pacha wansa ko
Aka aththa
Ugat ogollo ratata monada kale mechara kale? 😮
අපේ අගමැති තුමියට තෙරැවන් සරනයි .විපක්ෂයේ උන්ට ඔින රට විනාශ කරලා හරි ආයිමත් මුන්ට හොරා කන්න බලය ගන්න..ජනතාව ආය මුන්ට රැවටෙන්නේ නැ.
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මරු විපක්ෂේ. ඔකුන්ට කසිප්පු හැලියක් ගෙනල්ලා දුන්න නමි හරි එලියට වෙලා බිබී ඉන්න.
කසිප්පු නෙවෙය ඔකලට දෙන්න ඔිනි රවුන්ඩප් රටටත් ජනතාවටත් කල අපරාධ වලට යහතින් ඉන්න ඉඩ තියන්න හොදනැ මුං ජනතාවගෙ මුදල් වලින් පවුල් පිටින් සුපෝඛ බෝගි ජිවිත ගත කලෛ් අපේ දරැවො පාසැල්වල හාමතේ ඇගෙන වැටුණ සමහර දරැවො සිනි ටිකක් කාල ඇල්වතුර බිල සාගිනින්නට පාසැලට ගියෙ මෙි මතක් වෙන කොට ලේ රත් වෙනව ඔකල අපරාධ වලට උන්ගෙ දරැවනුත් හැඳි ගැවිල යන්න ඔිනි
දුක තමා විපක්ෂ එවුන්ට මේව වටහා ගන්න තරම් මොලයක් නැති වීම
සතුටුයි ඔබතුමියගේ කතාව ගැන,👍❤️🧭
ආදරෙයි අපේ ආදරනිිය අගමැති තුමියට ❤I respect you Madam 🙏
yes of course you are correct I'm also telling same thing.
අපි ඇත්තටම සතුටු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන් අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ම හොයනවා කියන කොට මොකද ලබන පාර්ලිමේන්තුවට අධ්‍යාපන සුදුසුකම් නැතුව මාලිමාව ට ස්තුතියි විපක්ෂය තවත් හොයන්න එක්කෙනෙකුට වත් එන්න බැරි වෙනවා සතුටු වෙන්න ඕනදෙයක් තමයි ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට
ජයවේවා ඔබතුමියට ❤
හරිම අපූරු කතාවක් අගමැතිතුමියනි 🙏❤️👍
සුපිරි කතාවක් ඇත්තනේ ඉස්සර හෙව්වේ හොරකම් ගැන දැන් අද්‍යාපන සුදුසුකම් ගැන හොයන්නේ .පාර්ලිමේන්තුවේ අයගේ වැදගත් කතාවල් කරන එකත් කොයිතරම් දෙයක්ද
බුද්ධිමත් වැදගත් අපේ අගමැතිතුමිය..නියමයි ජයවේවා .ජනතා ආචාරය🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
Ubala tamath modaie tawa rika kalekin nagannawa
@@doluwegedarapradeep3600ට වහන් හිටු බොල පකක් නොකියා තොපි හිටපු උන්ව ජනතාව එලියට ඇදලා දානකල් තොපි නිදන් ඉදලා දැන්ද ඇහැරුනේ😂😅.පඩුවේ වැඩක් කරපියව් පාදඩයන්ගෙන් පිනට නොකා.මුන් පුලුවන් නිසානේ භාර ගත්තේ වගේම ජනතාව මුන්ව ගෙනාවේ. පාඩුවේ හිටපල්ලකෝ දිව්නු රටවල් වගේ පැත්තකට වෙලා වැඩක් බලන්😁
විපක්ෂය කරන මේ කැත වැඩ නිසා, ජනතාව තව තවත් ඔවුන්ගෙන් ඈත්වන එක තමයි වෙන්නේ.
හරියටම හරි 💯✅💯✅💯✅💯
Yes, U are totally correct..
👍💯
ඔබතුමිය ශ්‍රී ලංකා මාතාවට තවත් එක් විහාරමහා දේවියක්. මාලීමාවට ජයවේවා . මාතෘ භුමියට විජයවේවා .!
😮😅 VIHARA MAHA DEVI TA SAMAANA KARANNA HARINI AMARASURIYA??? VIHARA MAHA DEVI, KAVADAAVATH, HARINI AMARSURIYW MEN GANIKAA VURTHIYA ANUMATHA KALAY NATHA, EYA NEETHI GATHA KIREEMATA UTHSAHA GATHTHAY NATHA. HARINI MEN SAMA LINGIKA SAMBANDATHAA NEETHIGATHA KARANNA DANGALUWA NATHA,
Ammada kiwe@@n.w.goonewardena6147
විහරමහා දේවියට අපහාස කරනඑපා මෝඩකතා කියල, බොරු වහගන්න තව බොරු කියනව, ඔයසෙටෙක විපක්සය උනානම් මෙලහට රටේ පිකටින් පටනරන්
Viharamaha deavi,eauthum kanthavata agurava karanna eapa yako
විහාර මහා දේවිය වැනි උත්තමාවියකට අපහාස කරන්න එපා
අපි ඉතාමත් කරුනාවෙන් ඉල්ලා සිටිනවා විපක්ෂයෙ ගොන් ප්‍රශ්නවලට මාලිමාවෙන් උත්තර නොදි , අපි ආසයි අහන්න රට දියුනු කරන වැඩ පිලිවෙල අහන්න, විපකිෂය නිසා කලය නාස්තිවෙනවා,
අගමැතිනියනි,විපක්ෂනායක ඇතුලු විපක්ෂයේ සියලු දෙනාගේ අධ්‍යාපන සුදුසුකම් සොයා ජනතාවට කියන්න.
හරණී අක්කේ පාර්ලිමේන්තු ලේකම් ගැන වහාම සොයා බලන්න එයාලා රාජපක්ෂ කඳවුරේ අයමයි අපට හැගෙන්නේ .මොකද රන්වල සහෝදරයාට කිසිම විදියකට උදව්වක් නොකර හිටිය නිසා....තවමන් කකුලෙන් අදිනවා ..ඒ තරම්ම තිරිසන්නු..බය නම් නෑ ..අපි ඔබ සැබැවින්ම ඔයාලා සමගයි ..❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ජය වේවා !...
Graeme amma
අනිවාර්යයෙන්ම අගමැති තුමියනි පාර්ලිමේන්තු මහලේකම් ඇතුලු ඉහල තනතුරු දරණ අයගේද සුදුසුකම් පරීකෂා කරන්න ඒවගේම ඉහල පුටුවල ඉන්න සීයලාගේ කට්ටිය ගැනත් බලන්න එතකොට මඩ ප්‍රහාර ගොඩාක් අඩුවෙයි ❤❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔව්
රංවල ගැන නම් කතා කරන්න එපා බොරු කලා නම් විදවන්න ඔනේ දැන් කරන්න දෙයක් නැහැ හොදම දේ දැන් ඉදන්වත් හරියට වැඩ ටික කරගන්න එක
ලේකම් තමා ඔක්කොම විනාශ කරන්නෙ
ජනතාව ඔබලා සමගයි ජය වෙවා
අපෙ පාර්ලිමේන්තුව දැන් ටිකක් වගේ අර සංවර්ධිත රටවල ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු වගේ. උගත් කතා බුද්ධිමත් කතා ඇහෙනවා. බෙරිහන් දෙන මංදබුද්ධික මංත්‍රිල වෙනුවට විනයගරුක අය පාර්ලිමේන්තුවේ.
ඔය පාර්ලිමේන්තු ඉන්න ලේකම් ගෙන් සොයා බලන්න අගමැති තුමියට බුදුසරණයි
විපක්සේ උන්ට පිස්සු හැදිලා ඉන්නේ 159 එක්ක කොහොම හැප්පෙනවද
පරාජය නිසා වියරුවෙන් ඉන්න විපක්ෂය මරු කියවනවා.
ජනාධිපතිතුමාටත්, අගමැතිතුමිය ඇතුළු රජයටත් තෙරුන් සරණයි . මජර , අපහාසාත්මක , කැත, දේශපාලන සංස්කෘතිය අවසන් කර ශිෂ්ට සම්මන දේශපාලනයක් , රටක් ගොඩනගන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා ❤
විපක්ෂය ට පිස්සු .
අපේ හරිණි අමරසූරිය අගමැතිණියට ජයෙන්ම ජයවේවා!!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ඔවි එක කතාව හරියට හරි එදා ඉදලාම වැරදි හොයනවා උන්ට වෙන වැඩ නැඋන් චිත්ත
❤
විපක්ෂයට ආන්ඩු බලය ආයෙ ලබාගන්න එක සිහිනයක් පමනයි.😅😅😅
සිරාවටම
දුකයි අපේ තරූණ කාලෙ මජර දේශපාලනය එක්ක ගෙවුණ.ඒත්කොහොමින් හරි හොදට ඉගෙනගත්ත. ඒත් තව අවස්තා තිබුණ නම් තව ඉගෙනගන්න තිබුණ. උගත්කමට සරිලන රැකියාවක් ලැබුනෙ කාලයක් ගිහිල්ල දේශපාලන කැපීලි වලට අහුවෙලා. සතුටුයි අපේ දරුවන්ට යහපත් කාලයක් උදාඋනා
අපිට ඔබව විස්වාසයි .ආන්ඩුවෙ සියලු දෙනාටම තෙරුවන් සරනයි .
ඇත්තටම ඔය විපක්ෂෙ ඉදන් කෑගහන උන්ගෙ උගත් කම් දැනගන්න ජනතාව කැමතියි ඒව ඉක්මනින් දැනගන් මාධ්‍යට දාන්න
අහෝ දුදෙවියනේ... අපින් චන්දය මොන තරම් වටිනවද? වකුගඩුවක් ගන්න බැරිව දුක් විදින මිනිසුන්ගේ අදෝනාව මුන්ට සාපයක් වේවා!..ඇයි මේ හොරුන්ට සල්ලී දුන්නේ...මේවාට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න
Hora haththa
නින්දා අපහාස විඳින්නේ අප නිසා. අටලෝ දහමෙන් කම්පා නොවී ආදරනීය ජනතාවට සේවය කරන්න. මේ ලබන පන්නරය වටිනවා. නොසැලී, පෙරට ම යන්න මැතිණිය,අප වෙනුවෙන්. නින්දා අවලාද, මඩ අපේ ජයග්‍රහණයයි. තැලෙන්න තැලෙන්න තමයි යකඩ යේ පන්නරය ලැබෙන්නේ .
ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤ජනතාවට ඕන විපක්ෂ කුහක කමින් හදාගන්න අගමැති තුමිය මුන් හදාගන්න ඕන නැත්නම් අපිට ලස්සන රටක් හදාගන්න බැරි වෙයි කාලකන්නි විපක්ෂ ඉන්න කම් අද්ද්‍යාපන ය නෙවේ මුන්ට ප්‍රශ්න ය මුන්ට ඕන ඉස්සර වගේ ජරා පාර්ලිමේන්තුව ක් පවත්වා ගෙන යන්ඩ රට වැඩ ඇති පාර්ලිමේන්තුව ක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඉක්මනින් තිරන ගන්න පාර්ලිමේන්තුව ක් ඉදිරි සැසි වාරයේ බලාපොරොත්තු වෙනවා මුන් ගේ ගැට වලට අහු වෙන්ඩ එපා අපි අලුත් අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා
ඇත්ත කථාව....මෝඩ රැලට බලාගෙන ඉන්න බෑ . මටනම් කියන්න වචන නෑ..අගමැතිතුමනි ඔවුන්ට පිස්සු...අපිත් උන්ට චන්දේ දීලා රැවටුන අය
ජයවේවා හරි නි අගමැතිනිය නි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිහිබුද්ධියක් ඇති මිනිසුන් හොඳට අවබෝධකරගත යුතුයි විපක්ෂයේ අවස්ථාවාදී කාලකන්නි මජර දේශපාලනය..
අනිවාර්යෙන්ම රට කාපු හොර හැත්ත
තොපිනෙ කබ්බ හොරු😂😂😂
Thank you so much, Priminister Harini, very strong Speech. Yes, opposition has Nothing to do, just Barking.👍👍👍👍💗💗💗💗🌹🌹🌹🌹
💪
අගමැතිතුමියනි ඔබ නිවැරැදියි දැනටමත් ඔබ හෙලිකල පරිදි NVQ පරීක්ෂණය මගින් ඕනෑම අංශයකින් දැනුමක් ඇති එහෙත් සහතික නොමැති අයට ත් සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රාජ්‍ය ආයතනය රාශියක් පවතී.NAITA. VTA .වගේම බොහෝ කාර්මික විද්‍යාලයන් මෙරට තිබෙන බව පෙන්වා දෙමු.
අගමැති ය ඇත්ත ටම කතා කරන්න කොට ලස්සනයි ඇත්ත ටම ඉස්සර පාර්ලිමේන්තුවේ හිටියේ ඩයනා කියලා කාළිමැණියෝ වගේ එකියෙක් කට ඇරියොත් හුරුලැවා වගේ පැත්ත පලාතක් ගිහිහැකිද අපේ අගමැති තුම් ය ට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤
🤣
තෙරැවන් සරනයි දෙවි රැකවරනයි අපේ.අගමැති.තුමියට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 6:12
ඩයනා තනිකර වේසියෙක් බන්.කී දෙනෙක් ගහන්න ඇතිද.හොදම මන්ත්‍රී බඩුවනේ ගන්ජා ඩයනා😂😂😂😂😂😂😂
අපේ අගමැතිතුමියට ජයවේවා මේ කරන කතාව විපක්ෂය සිහි නුවනින් අවබෝධ කර ගනිත්වා.
Great speech ❤ respect you Priminister : Miss Harini Amarasooriya🎉
විපක්ෂයේ ඉන්න කාලකණ්ණිගෙ උපාධි ගැන දැනගන්න් අපි කැමතියි
ජයවේවා .
හරිනි ඔබ ඉතා විශිෂ්ටතම රිටන් එකක් ලබා දුන්නා සහා දැනුමක් දුන්නා ඔය විපක්ෂය උන්ටදැනුමක් නෑරටේ දියුනුවඅවුලට ගෙනියන්නමදගල අපතයෝරැලක් හරිම අප්ප්‍රශන්නයි හිරිකිත හැසිරීම
හදට බිරුවට හද බිමට වට්ටන්න බැ.බුරන්නෙබල්ලොඋන්ට මොලේ අඩුයි .❤❤❤
මන්ත්‍රීවරුන්ගේ 80% බැලුවා නම් හරි...විභාග වලට 80% බලනවා වගේ.. උන් වැඩිහරියක් ඉස්සර වගේ එන්නේ නැහැ..මරු විපක්ෂය
ජනතාවගේ ඡන්දයෙන් පත්කරන ලද සැබෑ මහජන නියෝජිතයෝ සෑම පාර්ලිමේන්තු සභාවාරයකටම සහභාගීවිය යුතුයි තමන්ගේ ජනතාව වෙනුවෙන්
ඔබ වැනි වීරෝධාර කාන්තාවක් රටට වාසනාවක් මැතිනියනි මාලිමාවට ජය❤❤❤❤❤❤
පාර්ලිමේන්තුවේ මහලේකම් හා අනිත් අයගෙන් විමසීමි කල යුතුය මෙි ප්‍රශ්න ඇති කරනවා.
ලේකම් ගෑනි තමා මේව කරන්නෙ
නියමයි👌
❤❤❤❤❤❤❤❤❤❤ හරිනි අමරසූරිය මැඩම් ❤❤❤❤❤❤❤❤
අපේ ආන්ඩුවට ජයවේවා
Very good explanation madam
අපේ රට දියුණු කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපේ අගමැති හරිනි සහෝදරිය මේ කිසිම දෙයකින් මේ ආණ්ඩුව වට්ටන්න කාටවත්ම බැහැ මේ කාලකන්නි අවලම් හැත්තට දැන් ඉතින් කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ ඒක නිසා මේ ආණ්ඩුව විවේචනය කරනවා හැර වෙන විකල්පයක් මුන්ට නැහැ ඉතින් අපි හැමෝගෙම බලාපොරොත්තුව තමයි හොඳ රටක් දියුණුවෙන් දියුණුවට පත් කරනු ලබන රටක් එම නිසා මේවාට සැලෙන්න එපා ඔබලා යන ගමන යන්න ඉතින් ඔබ තුමිය ඇතුළු මාලිමාවේ සියළුම මැති ඇමතිවරුන් ට සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellant speech and hard reply well done madam sppricisted ❤
Well done proud of you. So glad I voted you
සම්පූර්ණ ඇත්ත අගමැතිනියනි❤❤❤❤❤❤❤මුං විපක්ෂෙ හොරුන්ට උවමනාවන් නෑ රටට.ජනතාවට සේවය කරන්න.උන්ට ඕනි නෑ කඩා වැටිච්ච රට ගොඩනගන්න .උන්ට ඕනි බලය අතට ගන්නයි.බොරුවට තපුල්ලන්නයි 😡😡😡😡😡😡😡😡😡
තෙරුවන් සරණයි !!!
ඔබ තුමිය ඇතුළු මලිමවේ සියලු දෙනාම ඒ පිළිබඳව කතා කල ඇති නේද.ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි.අඩුපාඩු තියන අය තමයි,අඩුපාඩු හොයන්නේ.මානසික අවපාතයන්ට අහුවෙලා ඉන්න අපතයන්ට තේරෙන්නේ නෑ, පැහැදිළි දර්ශනයකින්, දෘෂ්ටියකින් වැඩ කල යුත්තේ කෙසේද කියලා.ඔබ සියලුම දෙනා නොසැලී, නොගැටී ඉදිරියටම යන්න අපි වෙනුවෙන්, අපේ ආදරණීය සිරිලක් මාතාව වෙනුවෙන්.
සියල්ලන්ටම කලින් හිටපු අයගේ අධ්‍යාපන සුදුසුකම් ජනතාවට ප්‍රකාශ කල යුතුය. ඉන් පසුව නව ආණ්ඩුවේ සොයන්න පුළුවන්.
ජයවේවා ඔබ තුමියට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
භරිනි මැතිනියනි ඔය පාර්ලිමේන්තුවේ මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් තන්තුරුත් අලුත් වෙන්න ඕන .නැතිනම් ඔබතුමියලට ඔය පාර්ලිමේන්තුවේ වැඩ කරගෙන යන්න අපහසු වෙනවා .ඔය පාර්ලිමේන්තුවේ තව කුණු තියෙනවා
කරුනාකරල පාර්ලිමේන්තු කාර්ය මන්ඩල වෙනසක් ඇතිකර ගන්න උත්සාහයක් ගන්න
උගත්කම කියන්නේ බයිලා ගහන එක නෙමෙයි. කරැනට අදාලව සාර්ථකව කරැනු පැහැදිලි කිරීමයි. මෙතෙක් පැවැති මජර දේශපාලනයට හුරැවුනු උන්ට ඔරොත්තු නෑ දැන් පාර්ලිමේන්තුව. ජයවේවා හරිනි අගමැතිතුමියණි.❤❤❤❤
හොරාකාපු උන්ට පොටක් පාදගන්න ලොකු උවමනාවක් තිබුනා... නමුත් ඒක උන්ට පාරාවලල්ලක් වෙලා...නෑමොලයා left වෙනවා ලගදිම ...🛑
ජයවේවා.මැතිනියනි.හරියට.හරි.හරියට.රට.කරා.වාගෙ.තමයි.මාලිමාවෙ.වැරදි.හොයන්නෙ.රට.බන්දරවාත්.කරලා.හොරාකාලා.පවුල්.පිටින්.සුරසැප.වින්දා.දැන්.බොරුවට උඩ. උඩ.පනිනවා.ජයවේවා.මැතිනියට
Thank you so much very store speech good luck God blees you
Well done the honorable prime minister excellent Please do not worry we are with you
බුද්ධිමත් නායකයෝ කතා කරන පිළිවෙල පිළිවෙත බලපන්..english sinhala භාෂාවෙන් හසුරන හැටි බලපන්. විපක්ෂයේ ඉන්නේ කුඩුකාරියෝ ගංජා කාරයෝ කප්පං කාරයෝ පට්ට හොර දූෂිතයෝ. මුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නූගත් කට්ටියක් කියලා පාර්ලිමේන්තුව ඔප්පු වෙලා තියෙනවා. කයිවාරු විතරයි වැඩ නෑ.
නියමයිඑ
බලන් හිටපන්
විපක්ෂය මුල සිටම විරුද්ධව කටයුතු කලා කියන එක නම් වැරදි යි ..අපි දැක්ක..හර්ෂ මැතිතුමා ඉතා සුහදව ..වටිනා අදහස් ඉදිරිපත් කලා.සහල් ප්‍රශ්නය ගැන. අනෙක් අය උනත් එහෙම හැසිරෙන බව අපි දැක්කෙ නෑ.අනිත් අයට ගරහන එක කලේ රජයේ අය..
Well said Madam ❤ you are great ❤❤❤ love you❤❤❤
විපක්ෂ ය අපි අවතක්සේරු කරනවා
Great explanation!.we are very proud of you Madome.පාර්ලිමේන්තුවේ පරණ පොරකුකුල් සම්ප්‍රදාය අතහැරගන්න බැරි විපක්ෂයක්. පව්.
ආ මග කෙටියි යා යුතු මග දුරයි නුවණින්, නුවනැසීන් තරණය කල යුතුයි..❤
, ඔය හොරු හිර ගෙදට යවන්න කාලය ඇවිත් . හොරු බයවෙලා මරු කියවනවා . අපේ හරිනි අගමැතිතුමියට ජය වේවා .
Wonderful speech as always. She always proves that they are the best. This speech itself is a proof of education level. Neither do they get provoked nor go into mean ways of communication.
Well Done seppeh .... thank you
Well done wonderful speech
Well spoken Madam ❤👏🏻
Nice Peach... Congratulations.....Sister Harini...
පාර්ලීමේන්තු අවම සුදුසු කම සාමාන්‍ය පෙළ 06/03 කරානම් බලන්න තිබුනා විපක්ශේ කීයක් ඉදිවිද කියලා
❤❤❤ jayawewa. Harini madam..
දැං මදෑ ඔය විපක්ෂයේ අඬවැඩියාව . නීති නැත්තං හදලා හරි හොරු ඇතුලට දාන්න හොඳා .
very good අගමැතිනිය අප ඔබ සමඟ
වාසනාවන් !!!🎉 අති දක්ෂ බුද්ධිමත් agamethinya obathumiy Rate දරුවන් ge යහපත වෙනුවෙන් කරන්නාවු imahath සේවයට මුළු විශ්වයම ashirvada karathwa!!! ❤Obathumiyage harawath කතා kochchara wela හරි asawen ahagana inna පුලුවන්.. අනාගත දරුවන්ට සුන්දර දේශයක් වාසනාවන්ත කාළයක් උදා වේවා!!! 😢🙏
කලින් අාණ්ඩුවල හිටපු පට්ට උගත්තු ටික රට කාපු හැටි අපි අැස් දෙකටම දැක්කා.... මිනිස්සු මේ ගත්ත තීරණයටවත් හිස නමලා දැන්වත් මේ රට ගැන හිතලා වැඩ කරයි කියලා හිතුවේ... එ්ත් උන් තාමත් හිතන්නේ උන්ගේ බඩ ගැන විතරයි... දැන්වත්.. මේ රට වෙනුවෙන් එකතු වෙලා වැඩක් කරන්න බැරි නම්.. අඩුම තරමේ කටවල්වත් වහගෙන ඉඳපල්ලා.. ශාපයක් නොවී...🙄
බලන්න කතා කරන වැදගත්කම...
Good explanation. Excellent.
පාර්ලිමේන්තුවේ වටිනා කාලය හිතා,විපක්ෂ ය කටයුතු කරන්න
හොරැ කලබල වේලා එකයි
විපක්ෂයේ හොරුන්ට සෑහෙන කාලයක් බුර බුර ඉන්නවෙනවා පව්.
💯✅💯✅🤔🤣😂🤣😂🤣😂🤣
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
අම්මේ ගැහුවයින් ගැහුවේ නෑ මෙවන් කතිරයක් ජයවේවා මාලිවාට ❤❤❤❤
මමත් එහෙමයි.ගොඩක් අයවත් වෙනස් කරා මමත්😊😊😊😊
අවුරුදු 35 කට්ට කාල තමයි මට මේක අත්විඳීමට පුලුවන් උනේ
විපක්ෂ නායක ලැජ්ජා වෙන්න ඔනේ. අගමැතිනිය කතාකරන විට කොහොමද අහගෙන ඉන්නෙ? අපිට හිරි කිතයි. මාලිමාවට ජයින් ජයම ප්‍රාර්ථනා කරනවා 🙏💖🎉🔥❤️✊
විපක්ෂය හොයන්නේ රටේ අනාගතේ නෙවි හොරා කන විදියක්
හොරු අල්ලන්න
බුද්දි හොරු ඇවිත්
කිව්වෙ සේරම ඉන්නෙ
ආචාර්‍ය්,මහචාර්‍ය,ඉන්ජිනෙරු,ඩොක්ටර්,පොක්ටර් කියල
ආවෙ කම්මල් ආචාරියො
ජයවේවා ...ජයවේවා ..ජයවේවා ..මාලිමාවට..ජයවේවා හදවතින්ම අපි මාලිමාවට ජයවේවා ...
Exactly 💯 👏 🙌 👌 💯 👏 🙌 👌 Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya 💪 👍 😊 😀 ✨️ 😉 💪 👍
ඔබ තුමියගේ චතූර කතිකත්වය ගැන හරීම සතූටුයි.
තෙරූවන් සරණයී.!❤❤❤❤❤
ඇත්තටම මේ 225ම සුදුසුකම් අපිත් දැන ගන්න කැමතියි. විශේෂයෙන් විරුද්ධ පක්ශවල අයගේ
😂
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯✅
නියමයි, 🌹🌹🌹🌹🌹
මාලිමාව දිනවන්න අවංකවම මනාපය දුන්න ජනතාවට තිබේන බලවත්ම ප්‍රශ්නය.
රජය පිහිටුවන්න ප්‍රථමව තම දේශපාලන නියෝජිතයන්ගෙ අධ්‍යාපන සුදුසුකම් නිසියාකාරව තහවුරු කරගැනීමට හැකියාවක් මාලිමාව ප්‍රබලයන්ට තිබුණෙම නැද්ද?
විශේෂයෙන්ම කතානායක වැනි තනතුරක් සදහා සුදුස්සෙක් පත්කිරීමට පෙර මේ පිලිබඳව දැඩි
විමසිලිමත් බවක් නොදැක්විම විමතියට කරුණකි.
රටක විධිමත් පාලනයක් ගෙනයාමට අවශ්‍ය නීති රීති අන පනත් වැනි බැරෑරුම් කාර්ය භාරයන් ඉටුකරනු ලබන උත්තරීත පාර්ලිමේන්තුවට පත්වෙන සභිකයන්ට ජාතික වෘත්තීය සුදුසුකම් හෝ වෙනයම් විකල්ප සුදුසුකම් ගැන සිතිම කෙසේවෙතත්
ඔබතුමියගෙ එවැනි කරුණු කාරණා සුදුසු වනුයේ හුදෙක්ම විධිමත්ව අධ්‍යාපන සුදුසුකම් නොලබා පාසල් හැරගිය දරුවන්ට.
කොහොම නමුත් මාලිමා දර්ශකය
නිවැරදි දිශානතියට හැරවීමට සහයෝගය දෙමු.
මොකද අපිට වෙනත් විකල්පයක් නැත ගරු අග්‍රාමාත්‍ය හරිනි සහෝදරිය.
😂😂
ඔය පාර්ලිමේන්තු ඉන්න ලේකම් ගෙන් සොයා බලන්න අගමැති තුමියට බුදුසරණයි ❤❤❤❤❤
අධ්‍යාපන සුදුසු කමි හොයන්න ගිහින් ඉදිරියේදි ....නාගන්න වන අය ඉදිරියට බලා ගන්න පුලුවන්
විපක්ෂයේ සුදුසුකමි කොහොමද කියලා ජනතාව වන අප දැනගන්න කැමතියි
ආන්ඩුවේ සියලු දෙනාටම යෝධබල ශක්තිය ලැබේවා රට දියුණු කරන්න.
හරිම වැදගත් කථාවක්. මාලිමාවෙ දැණුම් විවිධත්වය සහ කණ්ඩායම් හැඟීම , අපි අගයමු. ❤❤❤ අගමැතිතුමියනි.
මාලිමා රජයේ සිටින මන්ත්‍රි වරුන්ට උපාධිය ඇත්ත නැත්ත හොද බුද්ධිමතුන්ය ,හොද හැදියාවක් ඇත . අගමැතිතුම්ය හොද පැහැදිලිව සඳහන් කරා ඉදිරියට යාමට මාලිමා රජයට ජය වේවා 💞💞💞🔥🔥🔥🙏🙏🙏
නූගත් එකාගේ සිරිත ,උගතාට අපහාස කිරීමයි , මුලින්ම කලේ පචවංෂ .
Pacha wansa ko
Aka aththa
Ugat ogollo ratata monada kale mechara kale? 😮
අපේ අගමැති තුමියට තෙරැවන් සරනයි .විපක්ෂයේ උන්ට ඔින රට විනාශ කරලා හරි ආයිමත් මුන්ට හොරා කන්න බලය ගන්න..ජනතාව ආය මුන්ට රැවටෙන්නේ නැ.
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මරු විපක්ෂේ. ඔකුන්ට කසිප්පු හැලියක් ගෙනල්ලා දුන්න නමි හරි එලියට වෙලා බිබී ඉන්න.
කසිප්පු නෙවෙය ඔකලට දෙන්න ඔිනි රවුන්ඩප් රටටත් ජනතාවටත් කල අපරාධ වලට යහතින් ඉන්න ඉඩ තියන්න හොදනැ මුං ජනතාවගෙ මුදල් වලින් පවුල් පිටින් සුපෝඛ බෝගි ජිවිත ගත කලෛ් අපේ දරැවො පාසැල්වල හාමතේ ඇගෙන වැටුණ සමහර දරැවො සිනි ටිකක් කාල ඇල්වතුර බිල සාගිනින්නට පාසැලට ගියෙ මෙි මතක් වෙන කොට ලේ රත් වෙනව ඔකල අපරාධ වලට උන්ගෙ දරැවනුත් හැඳි ගැවිල යන්න ඔිනි
දුක තමා විපක්ෂ එවුන්ට මේව වටහා ගන්න තරම් මොලයක් නැති වීම
සතුටුයි ඔබතුමියගේ කතාව ගැන,👍❤️🧭
ආදරෙයි අපේ ආදරනිිය අගමැති තුමියට ❤
I respect you Madam 🙏
yes of course you are correct I'm also telling same thing.
අපි ඇත්තටම සතුටු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන් අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ම හොයනවා කියන කොට මොකද ලබන පාර්ලිමේන්තුවට අධ්‍යාපන සුදුසුකම් නැතුව මාලිමාව ට ස්තුතියි විපක්ෂය තවත් හොයන්න එක්කෙනෙකුට වත් එන්න බැරි වෙනවා සතුටු වෙන්න ඕනදෙයක් තමයි ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට
ජයවේවා ඔබතුමියට ❤
හරිම අපූරු කතාවක් අගමැතිතුමියනි 🙏❤️👍
සුපිරි කතාවක් ඇත්තනේ ඉස්සර හෙව්වේ හොරකම් ගැන දැන් අද්‍යාපන සුදුසුකම් ගැන හොයන්නේ .පාර්ලිමේන්තුවේ අයගේ වැදගත් කතාවල් කරන එකත් කොයිතරම් දෙයක්ද
බුද්ධිමත් වැදගත් අපේ අගමැතිතුමිය..නියමයි ජයවේවා .ජනතා ආචාරය
🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
Ubala tamath modaie tawa rika kalekin nagannawa
@@doluwegedarapradeep3600ට වහන් හිටු බොල පකක් නොකියා තොපි හිටපු උන්ව ජනතාව එලියට ඇදලා දානකල් තොපි නිදන් ඉදලා දැන්ද ඇහැරුනේ😂😅.පඩුවේ වැඩක් කරපියව් පාදඩයන්ගෙන් පිනට නොකා.මුන් පුලුවන් නිසානේ භාර ගත්තේ වගේම ජනතාව මුන්ව ගෙනාවේ. පාඩුවේ හිටපල්ලකෝ දිව්නු රටවල් වගේ පැත්තකට වෙලා වැඩක් බලන්😁
විපක්ෂය කරන මේ කැත වැඩ නිසා, ජනතාව තව තවත් ඔවුන්ගෙන් ඈත්වන එක තමයි වෙන්නේ.
හරියටම හරි 💯✅💯✅💯✅💯
Yes, U are totally correct..
👍💯
ඔබතුමිය ශ්‍රී ලංකා මාතාවට තවත් එක් විහාරමහා දේවියක්. මාලීමාවට ජයවේවා . මාතෘ භුමියට විජයවේවා .!
😮😅 VIHARA MAHA DEVI TA SAMAANA KARANNA HARINI AMARASURIYA??? VIHARA MAHA DEVI, KAVADAAVATH, HARINI AMARSURIYW MEN GANIKAA VURTHIYA ANUMATHA KALAY NATHA, EYA NEETHI GATHA KIREEMATA UTHSAHA GATHTHAY NATHA. HARINI MEN SAMA LINGIKA SAMBANDATHAA NEETHIGATHA KARANNA DANGALUWA NATHA,
Ammada kiwe@@n.w.goonewardena6147
විහරමහා දේවියට අපහාස කරනඑපා මෝඩකතා කියල, බොරු වහගන්න තව බොරු කියනව, ඔයසෙටෙක විපක්සය උනානම් මෙලහට රටේ පිකටින් පටනරන්
Viharamaha deavi,eauthum kanthavata agurava karanna eapa yako
විහාර මහා දේවිය වැනි උත්තමාවියකට අපහාස කරන්න එපා
අපි ඉතාමත් කරුනාවෙන් ඉල්ලා සිටිනවා විපක්ෂයෙ ගොන් ප්‍රශ්නවලට මාලිමාවෙන් උත්තර නොදි , අපි ආසයි අහන්න රට දියුනු කරන වැඩ පිලිවෙල අහන්න, විපකිෂය නිසා කලය නාස්තිවෙනවා,
අගමැතිනියනි,
විපක්ෂනායක ඇතුලු විපක්ෂයේ සියලු දෙනාගේ අධ්‍යාපන සුදුසුකම් සොයා ජනතාවට කියන්න.
හරණී අක්කේ පාර්ලිමේන්තු ලේකම් ගැන වහාම සොයා බලන්න එයාලා රාජපක්ෂ කඳවුරේ අයමයි අපට හැගෙන්නේ .මොකද රන්වල සහෝදරයාට කිසිම විදියකට උදව්වක් නොකර හිටිය නිසා....තවමන් කකුලෙන් අදිනවා ..ඒ තරම්ම තිරිසන්නු..බය නම් නෑ ..අපි ඔබ සැබැවින්ම ඔයාලා සමගයි ..❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ජය වේවා !...
Graeme amma
අනිවාර්යයෙන්ම අගමැති තුමියනි පාර්ලිමේන්තු මහලේකම් ඇතුලු ඉහල තනතුරු දරණ අයගේද සුදුසුකම් පරීකෂා කරන්න ඒවගේම ඉහල පුටුවල ඉන්න සීයලාගේ කට්ටිය ගැනත් බලන්න එතකොට මඩ ප්‍රහාර ගොඩාක් අඩුවෙයි ❤❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔව්
රංවල ගැන නම් කතා කරන්න එපා බොරු කලා නම් විදවන්න ඔනේ දැන් කරන්න දෙයක් නැහැ හොදම දේ දැන් ඉදන්වත් හරියට වැඩ ටික කරගන්න එක
ලේකම් තමා ඔක්කොම විනාශ කරන්නෙ
ජනතාව ඔබලා සමගයි ජය වෙවා
අපෙ පාර්ලිමේන්තුව දැන් ටිකක් වගේ අර සංවර්ධිත රටවල ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු වගේ. උගත් කතා බුද්ධිමත් කතා ඇහෙනවා. බෙරිහන් දෙන මංදබුද්ධික මංත්‍රිල වෙනුවට විනයගරුක අය පාර්ලිමේන්තුවේ.
ඔය පාර්ලිමේන්තු ඉන්න ලේකම් ගෙන් සොයා බලන්න අගමැති තුමියට බුදුසරණයි
විපක්සේ උන්ට පිස්සු හැදිලා ඉන්නේ 159 එක්ක කොහොම හැප්පෙනවද
පරාජය නිසා වියරුවෙන් ඉන්න විපක්ෂය මරු කියවනවා.
ජනාධිපතිතුමාටත්, අගමැතිතුමිය ඇතුළු රජයටත් තෙරුන් සරණයි . මජර , අපහාසාත්මක , කැත, දේශපාලන සංස්කෘතිය අවසන් කර ශිෂ්ට සම්මන දේශපාලනයක් , රටක් ගොඩනගන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා ❤
විපක්ෂය ට පිස්සු .
අපේ හරිණි අමරසූරිය අගමැතිණියට
ජයෙන්ම ජයවේවා!!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ඔවි එක කතාව හරියට හරි එදා ඉදලාම වැරදි හොයනවා උන්ට වෙන වැඩ නැඋන් චිත්ත
❤
විපක්ෂයට ආන්ඩු බලය ආයෙ ලබාගන්න එක සිහිනයක් පමනයි.😅😅😅
සිරාවටම
දුකයි අපේ තරූණ කාලෙ මජර දේශපාලනය එක්ක ගෙවුණ.ඒත්කොහොමින් හරි හොදට ඉගෙනගත්ත. ඒත් තව අවස්තා තිබුණ නම් තව ඉගෙනගන්න තිබුණ. උගත්කමට සරිලන රැකියාවක් ලැබුනෙ කාලයක් ගිහිල්ල දේශපාලන කැපීලි වලට අහුවෙලා. සතුටුයි අපේ දරුවන්ට යහපත් කාලයක් උදාඋනා
අපිට ඔබව විස්වාසයි .ආන්ඩුවෙ සියලු දෙනාටම තෙරුවන් සරනයි .
ඇත්තටම ඔය විපක්ෂෙ ඉදන් කෑගහන උන්ගෙ උගත් කම් දැනගන්න ජනතාව කැමතියි ඒව ඉක්මනින් දැනගන් මාධ්‍යට දාන්න
අහෝ දුදෙවියනේ... අපින් චන්දය මොන තරම් වටිනවද? වකුගඩුවක් ගන්න බැරිව දුක් විදින මිනිසුන්ගේ අදෝනාව මුන්ට සාපයක් වේවා!..ඇයි මේ හොරුන්ට සල්ලී දුන්නේ...මේවාට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න
Hora haththa
නින්දා අපහාස විඳින්නේ අප නිසා. අටලෝ දහමෙන් කම්පා නොවී ආදරනීය ජනතාවට සේවය කරන්න. මේ ලබන පන්නරය වටිනවා. නොසැලී, පෙරට ම යන්න මැතිණිය,අප වෙනුවෙන්. නින්දා අවලාද, මඩ අපේ ජයග්‍රහණයයි. තැලෙන්න තැලෙන්න තමයි යකඩ යේ පන්නරය ලැබෙන්නේ .
ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤ජනතාවට ඕන විපක්ෂ කුහක කමින් හදාගන්න අගමැති තුමිය මුන් හදාගන්න ඕන නැත්නම් අපිට ලස්සන රටක් හදාගන්න බැරි වෙයි කාලකන්නි විපක්ෂ ඉන්න කම් අද්ද්‍යාපන ය නෙවේ මුන්ට ප්‍රශ්න ය මුන්ට ඕන ඉස්සර වගේ ජරා පාර්ලිමේන්තුව ක් පවත්වා ගෙන යන්ඩ රට වැඩ ඇති පාර්ලිමේන්තුව ක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඉක්මනින් තිරන ගන්න පාර්ලිමේන්තුව ක් ඉදිරි සැසි වාරයේ බලාපොරොත්තු වෙනවා මුන් ගේ ගැට වලට අහු වෙන්ඩ එපා අපි අලුත් අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා
ඇත්ත කථාව....මෝඩ රැලට බලාගෙන ඉන්න බෑ . මටනම් කියන්න වචන නෑ..අගමැතිතුමනි ඔවුන්ට පිස්සු...අපිත් උන්ට චන්දේ දීලා රැවටුන අය
ජයවේවා හරි නි අගමැතිනිය නි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිහිබුද්ධියක් ඇති මිනිසුන් හොඳට අවබෝධකරගත යුතුයි විපක්ෂයේ අවස්ථාවාදී කාලකන්නි මජර දේශපාලනය..
අනිවාර්යෙන්ම රට කාපු හොර හැත්ත
තොපිනෙ කබ්බ හොරු😂😂😂
Thank you so much, Priminister Harini, very strong
Speech. Yes, opposition has
Nothing to do, just Barking.
👍👍👍👍💗💗💗💗🌹🌹🌹🌹
💪
අගමැතිතුමියනි ඔබ නිවැරැදියි දැනටමත් ඔබ හෙලිකල පරිදි NVQ පරීක්ෂණය මගින් ඕනෑම අංශයකින් දැනුමක් ඇති එහෙත් සහතික නොමැති අයට ත් සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රාජ්‍ය ආයතනය රාශියක් පවතී.NAITA. VTA .වගේම බොහෝ කාර්මික විද්‍යාලයන් මෙරට තිබෙන බව පෙන්වා දෙමු.
අගමැති ය ඇත්ත ටම කතා කරන්න කොට ලස්සනයි ඇත්ත ටම ඉස්සර පාර්ලිමේන්තුවේ හිටියේ ඩයනා කියලා කාළිමැණියෝ වගේ එකියෙක් කට ඇරියොත් හුරුලැවා වගේ පැත්ත පලාතක් ගිහිහැකිද අපේ අගමැති තුම් ය ට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤
🤣
තෙරැවන් සරනයි දෙවි රැකවරනයි අපේ.අගමැති.තුමියට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 6:12
ඩයනා තනිකර වේසියෙක් බන්.කී දෙනෙක් ගහන්න ඇතිද.හොදම මන්ත්‍රී බඩුවනේ ගන්ජා ඩයනා😂😂😂😂😂😂😂
අපේ අගමැතිතුමියට ජයවේවා මේ කරන කතාව විපක්ෂය සිහි නුවනින් අවබෝධ කර ගනිත්වා.
Great speech ❤ respect you Priminister : Miss Harini Amarasooriya🎉
විපක්ෂයේ ඉන්න කාලකණ්ණිගෙ උපාධි ගැන දැනගන්න් අපි කැමතියි
ජයවේවා .
හරිනි ඔබ ඉතා විශිෂ්ටතම රිටන් එකක් ලබා දුන්නා සහා දැනුමක් දුන්නා ඔය විපක්ෂය උන්ට
දැනුමක් නෑ
රටේ දියුනුව
අවුලට ගෙනියන්නම
දගල අපතයෝ
රැලක් හරිම අප්ප්‍රශන්නයි හිරිකිත හැසිරීම
හදට බිරුවට හද බිමට වට්ටන්න බැ.
බුරන්නෙබල්ලො
උන්ට මොලේ අඩුයි .❤❤❤
මන්ත්‍රීවරුන්ගේ 80% බැලුවා නම් හරි...විභාග වලට 80% බලනවා වගේ.. උන් වැඩිහරියක් ඉස්සර වගේ එන්නේ නැහැ..මරු විපක්ෂය
ජනතාවගේ ඡන්දයෙන් පත්කරන ලද සැබෑ මහජන නියෝජිතයෝ සෑම පාර්ලිමේන්තු සභාවාරයකටම සහභාගීවිය යුතුයි තමන්ගේ ජනතාව වෙනුවෙන්
ඔබ වැනි වීරෝධාර කාන්තාවක් රටට වාසනාවක් මැතිනියනි මාලිමාවට ජය❤❤❤❤❤❤
පාර්ලිමේන්තුවේ මහලේකම් හා අනිත් අයගෙන් විමසීමි කල යුතුය මෙි ප්‍රශ්න ඇති කරනවා.
ලේකම් ගෑනි තමා මේව කරන්නෙ
නියමයි👌
❤❤❤❤❤❤❤❤❤❤ හරිනි අමරසූරිය මැඩම් ❤❤❤❤❤❤❤❤
අපේ ආන්ඩුවට ජයවේවා
Very good explanation madam
අපේ රට දියුණු කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපේ අගමැති හරිනි සහෝදරිය මේ කිසිම දෙයකින් මේ ආණ්ඩුව වට්ටන්න කාටවත්ම බැහැ මේ කාලකන්නි අවලම් හැත්තට දැන් ඉතින් කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ ඒක නිසා මේ ආණ්ඩුව විවේචනය කරනවා හැර වෙන විකල්පයක් මුන්ට නැහැ ඉතින් අපි හැමෝගෙම බලාපොරොත්තුව තමයි හොඳ රටක් දියුණුවෙන් දියුණුවට පත් කරනු ලබන රටක් එම නිසා මේවාට සැලෙන්න එපා ඔබලා යන ගමන යන්න ඉතින් ඔබ තුමිය ඇතුළු මාලිමාවේ සියළුම මැති ඇමතිවරුන් ට සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellant speech and hard reply well done madam sppricisted ❤
Well done proud of you. So glad I voted you
සම්පූර්ණ ඇත්ත අගමැතිනියනි❤❤❤❤❤❤❤
මුං විපක්ෂෙ හොරුන්ට උවමනාවන් නෑ රටට.ජනතාවට සේවය කරන්න.
උන්ට ඕනි නෑ කඩා වැටිච්ච රට ගොඩනගන්න .
උන්ට ඕනි බලය අතට ගන්නයි.බොරුවට තපුල්ලන්නයි 😡😡😡😡😡😡😡😡😡
තෙරුවන් සරණයි !!!
ඔබ තුමිය ඇතුළු මලිමවේ සියලු දෙනාම ඒ පිළිබඳව කතා කල ඇති නේද.
ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි.අඩුපාඩු තියන අය තමයි,අඩුපාඩු හොයන්නේ.
මානසික අවපාතයන්ට අහුවෙලා ඉන්න අපතයන්ට තේරෙන්නේ නෑ, පැහැදිළි
දර්ශනයකින්, දෘෂ්ටියකින් වැඩ කල යුත්තේ කෙසේද කියලා.
ඔබ සියලුම දෙනා නොසැලී, නොගැටී ඉදිරියටම යන්න අපි වෙනුවෙන්, අපේ
ආදරණීය සිරිලක් මාතාව වෙනුවෙන්.
සියල්ලන්ටම කලින් හිටපු අයගේ අධ්‍යාපන සුදුසුකම් ජනතාවට ප්‍රකාශ කල යුතුය. ඉන් පසුව නව ආණ්ඩුවේ සොයන්න පුළුවන්.
ජයවේවා ඔබ තුමියට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
භරිනි මැතිනියනි ඔය පාර්ලිමේන්තුවේ මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් තන්තුරුත් අලුත් වෙන්න ඕන .නැතිනම් ඔබතුමියලට ඔය පාර්ලිමේන්තුවේ වැඩ කරගෙන යන්න අපහසු වෙනවා .ඔය පාර්ලිමේන්තුවේ තව කුණු තියෙනවා
කරුනාකරල පාර්ලිමේන්තු කාර්ය මන්ඩල වෙනසක් ඇතිකර ගන්න උත්සාහයක් ගන්න
උගත්කම කියන්නේ බයිලා ගහන එක නෙමෙයි. කරැනට අදාලව සාර්ථකව කරැනු පැහැදිලි කිරීමයි. මෙතෙක් පැවැති මජර දේශපාලනයට හුරැවුනු උන්ට ඔරොත්තු නෑ දැන් පාර්ලිමේන්තුව. ජයවේවා හරිනි අගමැතිතුමියණි.❤❤❤❤
හොරාකාපු උන්ට පොටක් පාදගන්න ලොකු උවමනාවක් තිබුනා... නමුත් ඒක උන්ට පාරාවලල්ලක් වෙලා...නෑමොලයා left වෙනවා ලගදිම ...🛑
ජයවේවා.මැතිනියනි.හරියට.හරි.හරියට.රට.කරා.වාගෙ.තමයි.මාලිමාවෙ.වැරදි.හොයන්නෙ.රට.බන්දරවාත්.කරලා.හොරාකාලා.පවුල්.පිටින්.සුරසැප.වින්දා.දැන්.බොරුවට උඩ. උඩ.පනිනවා.ජයවේවා.මැතිනියට
Thank you so much very store speech good luck God blees you
Well done the honorable prime minister excellent
Please do not worry we are with you
බුද්ධිමත් නායකයෝ කතා කරන පිළිවෙල පිළිවෙත බලපන්..english sinhala භාෂාවෙන් හසුරන හැටි බලපන්. විපක්ෂයේ ඉන්නේ කුඩුකාරියෝ ගංජා කාරයෝ කප්පං කාරයෝ පට්ට හොර දූෂිතයෝ. මුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නූගත් කට්ටියක් කියලා පාර්ලිමේන්තුව ඔප්පු වෙලා තියෙනවා. කයිවාරු විතරයි වැඩ නෑ.
නියමයිඑ
බලන් හිටපන්
විපක්ෂය මුල සිටම විරුද්ධව කටයුතු කලා කියන එක නම්
වැරදි යි ..අපි දැක්ක..හර්ෂ මැතිතුමා ඉතා සුහදව ..වටිනා අදහස් ඉදිරිපත් කලා.සහල් ප්‍රශ්නය ගැන. අනෙක් අය උනත් එහෙම හැසිරෙන බව අපි දැක්කෙ නෑ.
අනිත් අයට ගරහන එක කලේ රජයේ අය..
Well said Madam ❤ you are great ❤❤❤ love you❤❤❤
විපක්ෂ ය අපි අවතක්සේරු කරනවා
Great explanation!.we are very proud of you Madome.පාර්ලිමේන්තුවේ පරණ පොරකුකුල් සම්ප්‍රදාය අතහැරගන්න බැරි විපක්ෂයක්. පව්.
ආ මග කෙටියි
යා යුතු මග දුරයි
නුවණින්, නුවනැසීන්
තරණය කල යුතුයි..❤