මම නැවේ ඉදන් එනකොට බිරිද වෙන මිනිහෙක් එක්ක වටේ ගිහින් ! ( මම නැවක ඉලෙක්ට්‍රික් ඉංජිනේරුවෙක්... )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • මම නැවක ඉලෙක්ට්‍රික් ඉංජිනේරුවෙක් ! ( මම නැවේ ඉදන් එනකොට බිරිද වටේ ගිහින් ) | Meth Bo Sewana
    #budubana #methbosewana #sakiya

ความคิดเห็น • 1.1K

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 ปีที่แล้ว +345

    තාත්තා අවුරුදු 24ක් නැව් රස්සවේ. අම්මා මාවයි මල්ලිලා දෙන්නයි හදා ගත්ත විදිය මතක් වෙනකොට තමා අපේ අම්මලා කොච්චර රත්තරං ද කියලා හිතෙන්නේ. ❤️

    • @priyangikanishshankage7925
      @priyangikanishshankage7925 ปีที่แล้ว +3

      Mage පුතා newaka weda කරන්න ආසයි .උදව් කරන්න

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +3

      @@priyangikanishshankage7925 ඒකට පුහුණු ආයතනය තියෙනවා . ඒ එකකට දරුවව යොමු කරන්න

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 ปีที่แล้ว

      @@priyangikanishshankage7925 සිනෙක් එකට යොමු කරන්න මාලබේ

    • @chameeraranasinghe9186
      @chameeraranasinghe9186 7 หลายเดือนก่อน

      ​@@Niro7837..i

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +273

    ජිවිත විනාස කරගෙන මරාගෙන ප්රස්න විසදනවට වඩා යන ගැනිට යන්න දිලා තමන්ගේ ආත්මය කෙටි කර ගන්න එක තමා හොද නුවනැති තිරනයක්

  • @shanthipeiris2149
    @shanthipeiris2149 ปีที่แล้ว +278

    තව කෙනෙක්ට වෛර කරනවට වඩා තමන් සංසාරෙන් එතෙර වෙලා මේ දුකින් නිදහස් වෙන එක වටිනවා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි!

    • @kusumlatha433
      @kusumlatha433 ปีที่แล้ว

      😊L😊

    • @shanthipeiris2149
      @shanthipeiris2149 7 หลายเดือนก่อน +2

      @@Niro7837 අනුන්ගෙ දේවල්වලට තරහ අරගෙන පව් සිද්ධ කරගන්න එපා. බුදු දහම ඒකයි.තරහ ගන්නෙ නැතුව ඉන්න උත්සහ කරන්න

    • @kularathnakodithuwakku6557
      @kularathnakodithuwakku6557 7 หลายเดือนก่อน

      ​@@Niro7837❤OO

  • @rasesl2303
    @rasesl2303 ปีที่แล้ว +54

    ඒකයි රාගය ගින්නක් වෙන්නේ... ඔබවහන්සේට සසර පින් ඇති බුදුන් දැකගන්න... ගත්ත තීරණය අමාරුවෙන් උනත් විශිෂ්ඨයි .. නිවනම වේවි.. ඉක්මනින් නිවන් දකිවි ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nishansadu3410
    @nishansadu3410 ปีที่แล้ว +153

    ප්‍රශ්න කොයි තරමි ආවත් අපි වගේ සමහර අයට ,මෙතන නතර වෙන්න නොහිතෙන්නෙ,,,,,මා,අප සංසාරේ කල පවි බොහොම වැඩි නිසා වෙන්න ඇති..ඔබ වහන්සේ සොයන ඒ අති නිර්මල චතුරාර්ය සත්‍ය ඉක්මනින් පසක් වේවා.

    • @arsenevirathne1853
      @arsenevirathne1853 ปีที่แล้ว +7

      ඒක අනන්ත දුක් විද විද අපි ලත වෙනවා එත් ai අපිට නවතින්න හිතෙන්නේ නැත්තේ 🙏🙏🙏🙏

    • @mallikam8117
      @mallikam8117 ปีที่แล้ว +2

      Oba wahnseta ketima klakin niwanata mage padewa. Budu sarni devi phiti

    • @wasanthanelumpathwila9748
      @wasanthanelumpathwila9748 ปีที่แล้ว +2

      Theruwan saranai swamin wjansa.mage puthath marrayann enginer kenek ane mage puthatath me daham maga ekmanin awaboda wa

  • @warunikaudayakumari3449
    @warunikaudayakumari3449 ปีที่แล้ว +28

    ජීවිතේ බැදීම් මේ තරං පහසුවෙන් අත්හරින්න පුළුවන් බව කියලා දුන් ඔබ වහන්සේට පිං.

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +233

    ඒ බිරිඳ ට පින් සිද්ද වේවා..උන්වහන්සේට ජිවිත අවබෝධය යෙන් නිර්වාන මාර්ගයය අවබෝධ වේවා. තෙරුවන් සරනයි ස්වාමින් වහනස..🙏🙏🙏🙏

    • @manorikarunarathna4356
      @manorikarunarathna4356 ปีที่แล้ว +1

      Anesadu sadu...

    • @sampathanurada3219
      @sampathanurada3219 7 หลายเดือนก่อน +2

      ඡීමීකාරය කූනූමාලු කන්නේ නෑ කීයල අයින්කරල

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 ปีที่แล้ว +24

    හිතට ආව කෙන්තිය හිතින් ම යටපත් කරගෙන දුක දරා ගෙන මහණ වෙන්න තීරණය කල එක ගැන අද කොයිතරම් සතුටු ද නැත්නම් කීදෙනෙක් මරලා තමනුත් මරාගෙන මැරෙන්න නෙ සමහර අය තීරණය කරන්නේ ඔබ වහන්සේ ට බුදු සරණයි 🙏🙏🙏

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 ปีที่แล้ว +34

    හරිම සතුටුයි ඔබවහන්සේ ගත්තු තීරණය ගැන නෑ, පුදුම විදියට හිත එකලස් කරගෙන තියෙනවා තෙරුවන් සරණයි 🙏🏼

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +215

    මම නමි හරිම අකමැතියි මහන උනාට පස්සෙ හමුදුරැවරැන්ගෙන් මෙි සීලය කඩන කතා අහනවට.
    දැන් උන් වහන්සේලගෙන් ආදර කතා අහන්න එපා.
    රහත් වෙලා නැහැනෙ උන් වහන්සේ.🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว

      සත්තකින්ම මැරුනු මිනිස්සු ගොඩ ගතතාම ගද ගහනවා

    • @heriproduction2352
      @heriproduction2352 ปีที่แล้ว +12

      තේරුම් අරන් ඉන්නේ හැමදේම උන් වහන්සේ

    • @sewwandihettiarachchi7715
      @sewwandihettiarachchi7715 ปีที่แล้ว

      ############

    • @laksirivithanage7496
      @laksirivithanage7496 ปีที่แล้ว +6

      Ow eka atta...eth සමාජයට යහපත් පණිවිඩයක්

    • @anushadissanayake2690
      @anushadissanayake2690 ปีที่แล้ว +11

      තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ ගෙ බණ අසන්න.ඔබ ඔය සිතන ආකාරය නිවැරදි නොවන බව අවබෝධ වෙයි.මෙම සංවාදය තරුණ පරපුරට අපූරු පණිවිඩයක් දෙනවා.

  • @rdracademy6405
    @rdracademy6405 ปีที่แล้ว +26

    දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා..
    බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා..
    සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා..
    නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා..
    ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝදය ලබා ගැනීමට මේ පිං හේතු වාසනා වේවා..🙏🙏🙏

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +48

    එම ගැහැනියට දෙන්න පුලුවන් උපරිමම දඬුවම තමයි ඔබ වහන්සේ දුන්නේ....තෙරුවන් සරණයි

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว +76

    ඇත්තටම ..වටිනවා .මෙි video.මෙි මහන වෙලා ඉන්නේ ..හොද..කොල්ලෙක්..චිවරේ..දාගෙන..සසුන් ගත.වෙලා..බෝහෝම සැහැල්ලුවෙන් ..ජිවිත කතාව..කියනවා..වුන..දේ..බොහෝම හොදයි..මිනිහා..ගෙදර.ඉද්දි.ගැනි.ඔහොම.නමි..දැන්..ඇති..අපේ හාමුදුරුවනේ ..නැවත..midea ..වලට එන්න එපා..රටට ආදර්ශමත්.පාඩමක්.කියලා..දුන්නනේ..දැන්.ඔඹ වහන්සේ ..නිර්වානසුවය..කරා.ගමන්.කරන්න ..ඒ ප්‍රාර්ථනාව.එලෙසින්ම..ඉෂ්ට සිද්ද.වෙිවා..

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +40

    මෙහෙණින් වහන්සේ කෙනෙක් විදිහට හරිම සතුටුයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගැන ගොඩක් හොඳ තීරණයක් අරන් තියෙනවා

    • @r.h972
      @r.h972 ปีที่แล้ว

      මෑණියන් වයස කීයද මොන ආරාමෙද🙏

    • @priyanthebandarapriyantheb1459
      @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว

      පින්වත් මෙහෙනින් වහන්සේට පින් මටත් ගොඩාක් අසවක් තියෙනවා මහන වෙන්න මට මෙහෙනින් වහන්සේගෙ දුරකථනයෙන් සම්බන්ද වෙන්න පුලුවන් නම් බොහොම පින් තෙරුවන් සරනයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@priyanthebandarapriyantheb1459
      වතමනේ තුන් ලොවේ ර හ ත් නු වූ
      එ ක ද මෙ හෙ ණි ය ක නෑ !!!
      ර හ ත් මෙහෙණියන් පරකෝටියක් හිටිය ත්
      උ ප ස පු ව නැතිව මහණ බව කොහොම
      දෙන්න ද ?
      මහායානය මිස දිටු ය් !!!
      මහණ කම නැ ති ව
      සඟ වරප්රසාද අපයෝජනය කරන අයට ම මෑ
      ම හා රෞ ර ව ය තියෙනවා !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@priyanthebandarapriyantheb1459
      විල්වත්තෙ මෙහෙණින් වහන්සෙ⁣ වෙත
      දස සිල් වී ර හ ත් වෙන කොට ම මෑ
      ම හ ණ ක ම ඒ එක්ක ම මෑ ලැබෙනවා !!!

  • @malingaperera2490
    @malingaperera2490 ปีที่แล้ว +165

    ඒ කාන්තාව ඔබ වහන්සේ අමතක කරපු එක තමයි ඔබවහන්සේගේ ලොකුම නිවන ❤❤😀❤😀

  • @dv4481
    @dv4481 ปีที่แล้ว +132

    ගිහිජීවිතය පැරදුනාට (ලෞකික)ඒ පැරදීම හරහා අධ්‍යාත්මික ජීවිතය ජය ගන්නේ කෙසේද කියා හොද පැහැදිලි කි⁣රීමක්...අදහස් ඉදිරිපත් කිරීමක්..ස්වාමීන් වහන්සේට ඉක්මනින් මේ දර්ශන අවබෝධ වේවා!!!.

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว +1

      Athitha.prasna.manasin.iwathkaramin.sebema.sathuta.soyayannata.oba.wahansege.sithata.pahan.suwa.akwewa!.sadhu!!!!.

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      darmaye.adere.nam.
      parane.baiskop.
      adnne.owa.thama.sage.gate

    • @prasadsamarawikrama9859
      @prasadsamarawikrama9859 ปีที่แล้ว +1

      අසමත්ජාති වේසීට යන්න දීලා උන් වහන්සේ හිත හදාගත්තු එක

    • @medhas5903
      @medhas5903 ปีที่แล้ว +1

      ඒක පැරදීමක් නෙවෙයි. යම් පෙර අකුසල සංස්කාරයකට මුහුණ දීමක් හා කුසල් මතුකර ගැනීමක්

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว +31

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ දිනුවා දිනුවා නිවන් දැකිමට ඔබ වහන්සේ හැකි වෙවා පින් වන්ත ඔබ වහන්සේ තෙරුවන් සරනයි

  • @umeshdaniel7393
    @umeshdaniel7393 11 หลายเดือนก่อน +10

    මගේ පොඩිකාලෙ ඉදන්ම තිබ්බ ආසාවක් තමයි නැවකට යන එක. ඒත් මට විශ්වාසකරන්න බැරි කෙනෙක් ගාව මම හිරවෙලා දැන් මම ඉගෙන ගත්තු දේවල් මම ඒ රස්සාවට ආදරේ කරපු විදිහයි ඒ හැමදේම මට නැති වෙලා . ඉගෙන ගන්න කාලේ අදරේ කරන්න එපා ඒක ඒකාලෙට සුන්දරයි තමයි ඒත් ගැල පෙන්නෙ නෑ . හීනයක් වෙනුවෙන් වැඩකරනවන්ම් ගෑනුගැන හිතන්න එපා . විශ්වාසකරන්නත් එපා.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +10

    ඇත්තටම අපේ හාමුදුරුවන් වහන්සේ ගේ ජීවිත කතාව බැලුවා ඇහුවා බොහොම අගෙයි අපේ හාමුදුරුවනේ මේ වගේ තීරණයක් ගත් එක මේ වගේ ප්‍රශ්න ආවම සමහර අය දැන් කාලේ කරන දේවල් අනුව ඔබවහන්සේ ගත් තීරණය බොහොම අගෙයි ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +47

    මහන වෙන්න ඕනේ අවබෝධයෙන්. ලෝකෙට පේන්න මහණ දම් පුරලා වැඩක් නැහැ. මේ සිද්ධිය වෙන්න පෙර සිටම ඔබ වහන්සේගේ සිත ධර්මයට නැඹුරු වෙලානේ තිබුනේ. ඔබ වහන්සේ යන ගමන යන්න ලැබේවා🙏

  • @hwskumari4276
    @hwskumari4276 ปีที่แล้ว +48

    මට මේ කතාව අහගෙන ඉන්න කොට පටාචාරා කතාව මතක් උනා එදා පටාචාරට සියලුදේ අහිමි වන්නේ ඇගේ පින්මහිමයට මේ සාදුටන් පංසල මතක් උනේ පෙරපිනකට බැදීම්වලට වඩා පැවිදිජීවිතය උතුම්

    • @manojadikari129
      @manojadikari129 หลายเดือนก่อน

      Sadu
      Newe
      Hamuduruwo
      One baudadada??

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ⁣ගේ පෙර පිං බලයෙන් ඒ දේ ඒ විදියට සිදු වුනා සාසනික කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය දහිරිය ලැබේවා දිර්ඝායු වේවා නිවනින් සැනසිම ලැබේවා
    සාදු සාදු සාදු

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +58

    සියල්ල සිදු වී ඇත්තේ යහපතටයි. පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිවන් මග හෙලි වේවා ! හැම කෙනෙක්ම බැලිය යුතු කතාවක්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      එකඟයි .

    • @wikey8472
      @wikey8472 ปีที่แล้ว

      ස්වාමින් වහන්සේ බණ අහපු හාමුදුරුවන් ගේ නම මොකද්ද.මටත් ඒ බණ අහන්න කැමතියි. යූ ටියුබ් නාලිකාව මොකක්ද

    • @anuradaudayakantha4818
      @anuradaudayakantha4818 ปีที่แล้ว

      Wm. Ha P by uh j

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +10

    මටත් මහන වෙන්න ලොකු ආසාවක් තියෙනවා . දරුවෙක් ඉන්න නිසා තාම ඒ දේට හිත හදාගන්න අමාරුයි පුළුවන් තරම් පුළුවන් විදියට පින් දහම් කරනවා.ඉක්මනින්ම බුදුන් සරණ යමින් මේ සසර ගමන කෙලවර කරන්න මටත් වාසානාව ලැබේවා .

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +20

    පරන කුනු අමතක කරලා බුදුන් වැඩි මග වඩින්න උවමනා ශක්තිය ධෛර්‍ය උබ වහන්සේට ලැබෙන්න ඕනේ.අවන්කව ව්වෘතව කතා කරා.සමහර විට ඒ නෝනා ඔබ වහන්සේට මුන ගැහුනේ ඔබ වහන්සේගේ පෙර පිනකට වෙන්න ඇති.උතුම් නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය ලැබේවා.🙏🙏🙏

  • @production9142
    @production9142 ปีที่แล้ว +22

    විස්වාසය පලුදු කරන මේ වගේ ගෑණු අනේ මන්දා මට උනානම් මොනවා කරයිද හිතා ගන්න බෑ. 😐😐 ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.❤️❤️💪

    • @hehuawuhw8073
      @hehuawuhw8073 ปีที่แล้ว

      ඔබට අද හෙට මට. අපිටද සිත පැහැදෙන්නේ මෙතනමයි මල්ලි. සිතන්න.සන්සුන් වන්නල🙏🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +25

    ඉතාම ආදර්ශවත් කතාවක් . ඔබවහන්සේට සසර පින් තිබිලා, මොනතරම් වාසනාවක්ද? දැන් අල්පේච්ඡ් ජීවිතයක් ගෙවනවා නේද? සමහර හාමුදුරුවරු පන්සල් වලට ගිහිල්ලයි හම්බ කරන්න පටන්ගන්නෙ.
    ඔතන දින 5 භාවනා වලට මම ගිහිල්ලා තියෙනවා 3 වතාවක් . අවුරුදු 7 කට පෙර.
    ඔබවහන්සේට මේ භවයේම නිවන ලැබේවා! සාදු ! සාදු ! සාදු!

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +64

    අපේ සුවාමින් වහන්ස නිර්වාණය අවබෝධ වේවා බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +52

    Wife කරලා තියෙන්නෙ ලොකුම ලොකු උදව්වක්.

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +16

    ඇත්තටම ඒ ගෑනු කෙනා නම් හරිම පව්කාරියක්.. තමන්ගේ මහත්තයා ඔයාලා වෙනුවෙන් හම්බ කරන්න දුක් විඳින කොට මෙයා වෙන කෙනෙකුගෙ පහස ලබනවා.. එදා කෙන්ති අරගෙන කපාකොටා දැම්මා නම්.. අද පව්කාරයෙක් මිනී මරුවෙක් මරණීය දණ්ඩනයට නියම මැරි මැරි ඉපදෙනවා... ඔබවහන්සේ මොනතරම් පින්වන්තයි අඩු සමාජ හදිසි කේන්ති අරගෙන මොනතරම් කපා කොටා මරා දානවා ද.. නැවත වාරයක් කියනු ඇත්තටම ඉතාමත් වටිනා වීඩියෝවක්... හැමෝම මේ නරඹන්න...මෙය හැමොම ශෙයා කරන්න.. ඔය වගෙ ප්‍රශ්නකින් පීඩා විඳින අය ඉන්නවානම් මනස හදා ගන්න මෙය බෙහෙවින්ම උපකාර වේවි..

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว +6

    මේ හැම සිද්දියක්ම වෙන්නේ හේතුපල නිසා නේද අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බිරිද පෙන්නුවා මේ ආදරේ මායාවක් බව . ඔබ වහන්සේගේ ජීවිතය මේ මාර්ගයට ගත්තේ ඇය නිසා.
    මම ප්‍රාර්ථනා කරනවා ඇයටත් මේ කටුක සසරෙන් මිදෙන්න උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියලා...💖
    ඔබ වහන්සේට නිදුක් ,නිරෝගී දීර්ඝායු ලැබේවා ......🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +7

    බොහොම පින් ස්වාමින් වහන්ස, පැතුම් බෝදෙයකින් නිර්වාණය ta ලග වෙමට hekiwewa 🙏🙏🙏

  • @gaminigamage8759
    @gaminigamage8759 ปีที่แล้ว +35

    මමත් ඔබ වහන්සේ හා සමාන අත්දැකීමක් ලබපු අයෙක් .දැන් මම කාටවත් වයිර කරන්නෙ නැහැ .මමත් මහණ වෙන්න හිතුව නමුත් මම දරුනු ස්නායු රෝගයකින් පෙලෙන අයෙක් .ඒ නිසා එම සිතුවිල්ල බැහැර කරා

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +5

      ඔබහට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @thilinaranasingha2022
      @thilinaranasingha2022 ปีที่แล้ว

      මොකක්ද අසනීපෙ ඔයාගෙ

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +25

    මම කතොලික... ඒත් ගොඩාක් වැදගත් veedio එකක්...මොන තරම් පිං කඳක් ද මෙම හාමුදුරුවන් වහන්සේ... ඇත්තටම අපිටත් පුළුවන් නම් ඔය විදියට අත් හරින්න..නිවන අවබෝධ කරගන්න...

    • @ruwanrw
      @ruwanrw ปีที่แล้ว

      මම තේ වලට ඇබ්බැහි වෙලා හිටිය. මම ඒක මේවගෙ නිවන් චේතනාවක් නැතිවම අතෑරියා.. (කිරි ගන්න ඒ සතුන්ට කරන හිංසා දැක්කම..)
      පස්සෙ කාලෙක නිවන් මග හොයන්න පටන්ගන්නකොට මට සමහර ස්වාමින්වහන්සේලාගෙ දේශනා අහද්දි මතක් උනා තේරුනා ඒ අත් හැරීම මට පුරුදුයි නේද කියල. ඒ නිසා එ නිවන බොහෝ දුර නොවේ කියලා.
      මම තවම ඒ මගෙ යනවා හොයනවා.
      හැමදේම අත් හැරීම නෙමෙ වෙන්න ඕනෙ නිවන කියන්නෙ.. සිහිබුද්ධියට පත් වීම..
      ඔබටත් එ පතන මග ඔබගේ වීර්‍යයෙන් හමු වේවා.. !!!

    • @Chandra-wh4ys
      @Chandra-wh4ys 2 หลายเดือนก่อน

      FC😅😢😢 all
      ​@@ruwanrw

    • @chamilaperera9284
      @chamilaperera9284 6 วันที่ผ่านมา

      ක්‍රිස්තියානී දහමෙත් පුලුවන් අත හරින්න.
      ජේසුතුමා පොහොසත් තරුණයා ට කිව්ව දේ සොයා බලන්න.
      ජේසුතුමාගේ ගෝලයෝ සියල්ල අත හෑරලා ආවේ.
      ලබාගත් දේ ගැන සොයන්න.

  • @hirudesigns
    @hirudesigns ปีที่แล้ว +68

    රවී අයියා . ලගින්ම හිටිය සහෝදරයෙක් 🥺

    • @SisiraPriyantha-pt1zn
      @SisiraPriyantha-pt1zn 6 หลายเดือนก่อน

      තෙරුවන් සරන්නය් අපෙ හාමුදුරුවෝ

  • @indhikahemantha4705
    @indhikahemantha4705 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබිලා චිරාත් කාලයක් පිළිවෙත් පුරමින් මේ උතුම් සහ එම නිර්වාණ ශාන්තිය උදාකර ගැනීමට හැකිවේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.sadu sadu sadu!!!

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +30

    ඔබ වහන්සේ අතින් පවක් පුරවා ගන්නේ නැතුව . මහන උන එක ගැන ලොකු පිනක් තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +28

    හරිම හොදයි.මේ කාලෙ ඔවැනි හේතු නිසා මොනතරමි ගෑණුන්ව මරනවද.බලන්න හොදම තීරණේනෙ අරන් තියෙන්නෙ.කවුරැවත් මරල මොකටද අපාගත වන්නෙ.කාට කාටත් හරිම ආදර්ශයක්.වැඩේ කරැම කාරයො මේව බලන්නෙ නෑනෙ.මහන නූනත් හිත හදාගන්න හරි පුලුවන්නෙ මෙවැනි තැනකින්.සාධු සාධු සාධු.උතුමි ස්වාමින්වහන්සේට ධර්මය මගින් පතන සැනසීම ලැබේවා.....

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว +28

    ඔබවහන්සේට සොයන මඟ හමුවේවා..........
    වාසනාව හමුවී ඇත.

  • @nishanthakumara5963
    @nishanthakumara5963 ปีที่แล้ว +73

    පරණ කිලිටි අමතක කරලා ඔබ වහන්සේ බුදුන් දේශනා කල නිවන් මාර්ගයේ වඩින්න.. තෙරුවන් සරණයි..

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc ปีที่แล้ว +44

    පින්වත් ඔබ වහන්සේට පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ වේවා !!! සාදූ ....සාදූ .....සාදූ ....!!!🙏🙏🙏

  • @ChameeNadeesh
    @ChameeNadeesh ปีที่แล้ว +22

    තිත්තගල්ලෙ ස්වාමීන්වහන්සෙට බුදුබව ලැබෙන්න මෙවගෙ කිදෙනෙක් ගොඩයන්න ඇත්ද......එ කොහොමවුනත් ස්වාමීන්වහන්සෙට කමෙන්ට් කරනවට අකැමැති අයත් ඉන්නබව අකමැත්තෙන්වුවද සිහිකරමි.

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +22

    බැදිමි දුකයි ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      🤣🤣🤣🤣😗🤣😗🤣😗🤣🤣😗🤣💥💥💥💥💥💥💥

  • @maduwanthithakshila9828
    @maduwanthithakshila9828 ปีที่แล้ว +94

    ඔබ වාහාන්සේ පෙර කල පිනකට ගාල්ල මතක්වෙලා ගිහිල්ලා තියෙන්නේ එහෙනම නොව්නානම අද මහා උලුගෙදර ඔබ වාහාන්සේට ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා!!!

    • @nishanthasenavirathna2556
      @nishanthasenavirathna2556 ปีที่แล้ว +1

      අපරාදෙ මහ උළු ගෙදර ගීයා නමි ආයීත් ඇවීත් මනුස්සයෙක් වෙන්න තීබුනා ?
      මොලේ කචල් වෙච්ච කහ වස්ත්‍ර කාරයෙකුට මාටිටු වෙලා මූළු ජීවීතයම ඉවර කරගෙන ?😭

    • @mayonakalanka4048
      @mayonakalanka4048 ปีที่แล้ว +2

      පින් කරල තියනවා නම් මොන විදියකින් හරි පින පල දෙනවා.මහන වෙන්න ආසාව තිබුනත් හැමෝටම අවස්ථාව ලැබෙන්නෙ නෑ. තෙරුවන් සරණයි !

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +7

      @@nishanthasenavirathna2556 උබ ගිහින් මනෝවෛද්‍ය කෙනෙක් මුන ගැහියන් . මොකද උබට ලෙඩක් තියෙන්නේ 😀

    • @nishanthasenavirathna2556
      @nishanthasenavirathna2556 ปีที่แล้ว

      @@nilminihewa1106 හරී.. හරී... මානසීක වෛද්‍යවරයකු මුන ගැහෙන්න යන දවසට උඹට කීයන්නමි ,
      එදාට අර සීවුරු ඇදගෙන,මාල කරේ දාගෙන ,අරාඹී කාරයන්ගේ ජටාවක් තට්ටෙ බැදගෙන ,අත් ලෙවකකා , පීස්සු ඩාන්ස් දාන වීය්‍යාජ තීත්ත හොර රහතාවත් එක්කර ගෙන වරෙන් පීස්සු බෙහෙත් ටීකක් ඔය ගමන්ම ඌටත් අරගෙන දෙන්න ?😁

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      @@nishanthasenavirathna2556 උබගේ තාත්තා ගැනද ඔය කිව්වේ 😀
      තාත්තාට පිස්සු හැදිලා ඔහොම නැටුවා නම් පුතා ගැන කවර කතාහ ඉතින් 😀

  • @shiromichamika6169
    @shiromichamika6169 ปีที่แล้ว +30

    පුුශ්න කියල දිවි නසාගන්න අයට හොද පාඩමක් ,ඒ වගෙම ඒදේ ඒ විදියට වුන එක ලොකු පිනක් ,තෙරැවන් සරනයි ඔබවහාන්සේට

  • @harshachathura4306
    @harshachathura4306 ปีที่แล้ว +12

    කිසි දෙයක් filter කරන්නෙ නැතුව වචන ගලපන අපූරුව...👌
    මේ තමයි ,තමන්‍ට ඕනී විදියට හරියාකාරවම ජීවිතය විදපු මිනිස්සු , ඔබවහන්සේටත් සම්මා සම්බුදු සරණයි...🙏🙏🙏❤️
    Program එක කරපු එකත් පිලිවෙලට අහන්න ඕනී ටික හරියටම ඇහුවා...👌
    සුපිරි ..ජයවේවා උඹටත්..❤️

  • @ranjanhewawitharana3357
    @ranjanhewawitharana3357 ปีที่แล้ว +20

    ඔය වගේ ප්‍රශ්නයක් ආවම බිරිඳ මරණ අහින්සක දරුවන් මරල දාන එහෙමත් නැත්නම් තමන්ගෙ ජීවිතය නැති කරන්න තරමට මිනිසුන් පත් වෙන සමාජයක ඔබ වහන්සේ ගත් උදාර තීරණය සමාජයට හොඳ ආදර්ශයක්

  • @hashangodage1894
    @hashangodage1894 ปีที่แล้ว +68

    නැවක ඉදන් මේක බලන මම...❤

    • @vigithawageeda4644
      @vigithawageeda4644 ปีที่แล้ว +4

      ඔබත්.පරිස්සමින් ඉන්න.

    • @zeebazeeba4227
      @zeebazeeba4227 ปีที่แล้ว +2

      නැව්වල වැඩකරන අයගෙ බ්රිදන් විතරක්.ද.... ????
      ගෑණු විස්තරද. ... පිරිමි...???

    • @a.m.s.amarathunga8364
      @a.m.s.amarathunga8364 ปีที่แล้ว +1

      oya nam mahana wenna epa ehenam.... 😌

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว +1

      Oyat bayayda?

    • @rashinikamadushani458
      @rashinikamadushani458 ปีที่แล้ว +1

      😍

  • @induruwageneela1079
    @induruwageneela1079 11 หลายเดือนก่อน +7

    ගගට නැඹුරු වු ගසක්මෙන් ඔබ වහසේ නිවන කරා යාමට ගැකියාව ලැබේවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +2

    ඔබ දක්ෂ විදිහට සාකච්ඡාව ගෙනියනව.ඔබ බුද්ධිමත් නිවේදකයෙක්.

  • @geethanilmini5076
    @geethanilmini5076 ปีที่แล้ว +54

    ඔබ වහන්සේ ජීවිතය දිනුවා....අනිත් අය තාම දුවනවා....

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL ปีที่แล้ว +40

    වටින කතාවක්.මීට දින 4කට පෙර මා සිටින ප්‍රදේශයේ පියෙක් දරු දෙදෙනෙක් මරල ඔහුත් එල්ලිලා.මේ කතාව ඒ තාත්තත් බලල තිබ්බ නම් ඒ දේ නොවෙන්න තිබ්බ

  • @nimashadilakshi4383
    @nimashadilakshi4383 ปีที่แล้ว +25

    බැදිම් දුකක් .. ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි

  • @swarnaprebash4544
    @swarnaprebash4544 ปีที่แล้ว +77

    ගිහි ජිවිතයේදි රවි අයියා අපිත් එක්ක එකට සෙල්ලම් කලේ හොද කිුකට් පේලේයර් දැන් මහානවෙිල⁣ා නිර්වාන් සමිපත්තිය ලැබේවා 🙏🙏🙏

    • @elfritton
      @elfritton ปีที่แล้ว

      Swamin wahanse kumana gam pradeshayeda???

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 ปีที่แล้ว +14

    දහම් සෙවණක නතරවෙන්න ඔබ වහන්සේට දේව දූතිකාවක් ව් ආවේ ඔබේ ගිහිකල බිරිඳයි . ඇය සහකාරිය නොවුනානම් ඔබවහන්සේ තාමත් නැවක දුක් ව්දිනවා. සසරේ කල පින ඔබ වහන්සේට දහම් මග පෙන්නුවා. මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වේවා .සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏

    • @sl3290
      @sl3290 ปีที่แล้ว +1

      උඹත් ඒ වගේ දේව දූතිකාවක් නේද ?😁

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 ปีที่แล้ว +2

      @@sl3290 බුදුන්වහන්සේගේ කාලෙත් සුභද්‍රලා හිටියා දැනුත් ඉන්නවා ... බෞද්ධ දර්ශනය බුද්දිමතුන්ට හදාරා අවබෝධ කල හැකි දහමක්.

    • @shiranimallika8576
      @shiranimallika8576 2 หลายเดือนก่อน

      ​@@thanujathennakoon206423:56

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +27

    මේ ගෙවන ජීවිතය හරිම දුක්බර ජිවිතයක් මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @mallikaabewardana992
    @mallikaabewardana992 ปีที่แล้ว +21

    අගෙයි හාමුදුරුවනේ. සැනසීමක් දැනුනා හිතට.මාත් කෙතරම් ඉවසූ කෙනෙක් ද.ඇත්තටම ධර්මය තමා සැනසීම.

  • @hmckumari8468
    @hmckumari8468 ปีที่แล้ว +15

    ස්වාමීන්වහන්සේට ප්‍රාර්ථ්නීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලැබේවා

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +13

    ඇත්තටම හොද තීරනයක් අරන් එවනි ගැහැනයකගෙන් වෙන්විම ඉතාමත් අගේ කරනව පිංවන්ත මුහුනක් ඒ හාමුදුරුවන් වහන්සේට තියෙන්නෙ පව්කාර ගෑනිගෙ පව 🙏🌲🌹🌺💞💘

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +28

    ඇත්තටම පැවිදි ජීවිතයට ඇතුලු වුනාට පස්සේ මේවගේ අතීතය ගැන අහන එක අනුමත කලහැකි.

    • @krishanthishalanika7546
      @krishanthishalanika7546 ปีที่แล้ว +2

      මටත් එ ප්‍රශ්නය හිතට ආවා..ජීවිත කතාව අහන එක හොදද...?????

    • @naturebreeze6023
      @naturebreeze6023 ปีที่แล้ว

      ම්නිස්සුට ලෝකයේම තියන දේවල් අහිමි වෙන්න ඔනී නෑ කලකීරීමට ,තමන්ට ලෝකයක් වෙච්ච එක් දෙයක් ඇති,හැබැයි හැම දේකටම දෙපැත්තක් තියනවා ඔබේ මතයට මා ව්රුද්ද නෑ

  • @achinidissanayake8547
    @achinidissanayake8547 ปีที่แล้ว +47

    පිංවත් ස්වාාමින්වහන්සේට තෙරැවන් සරනයි !!!!

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +20

    ඔබ වහන්සේට චතුරාර්්‍යසත්‍ය අවබෝධ වෙිවා 🙏🙏

  • @chathurikasamarajeewa5599
    @chathurikasamarajeewa5599 ปีที่แล้ว +67

    පුංචි කාලෙ ඉදන් අපි එකට හිටපු සහෝදරයෙක් රවී අයියා ...
    දැන් උත්තර හාමුදුරුවෝ ....
    ඔබ වහන්සේගේ අරමුණ සාර්ථක වේවා ...තෙරුවන් සරණයි ...

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w ปีที่แล้ว +109

    ඔබවහන්සේට ඉක්මනින්ම නිර්වාණ් සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

    • @rohinigunarathne9279
      @rohinigunarathne9279 ปีที่แล้ว +1

      Godakdukae

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว +1

      @@rohinigunarathne9279 mokatada Duk venne.thadin Alla ganima nisai.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      @White Rabbit sarwa baladariya lokaya palanaya karapu nisada thurkiya Maha dukbara vipathakata vatune.budun wahansege darmayata anuwa lokaya pawathinne duka Udai.deviyanta haki nam AI Ara ahinsaka Kiri sammayage Edan Mari Mari vatune.uththaraya nam siyalla karma palayai.👌

    • @jeevapriyanthi1911
      @jeevapriyanthi1911 ปีที่แล้ว

      පින්වත් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🥺💔

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 หลายเดือนก่อน

      ❤❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +49

    මේ හාමුදුරුවෝ ගිහි ජීවිතයේ ඒ විශාල විනාශයකට යන්න ගිහිල්ලා එක එකපාරටම ගාල්ල මතක් වෙලා ඒ තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ සොයාගෙන යනව කියන්නේ මූන්වහන්සේගේ සංසාරේ මොකක්දෝ කරපු පෙර පිනකට
    ජීවිතයේ හොඳ අතට වෙනස් වුණා. නැත්තං අද ඉන්නේ තිත්තගල්ලේ අරනෙ නෙවෙයි ජීවිතාන්තය දක්වා වැලිකඩ බන්ධනාගාරයේ.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගත් තීරනය හරිම උතුම් ඔබ වහන්සේට නිදුක් නීරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ වේවා මෙවැනි ආදර්ශමත් වැඩ සටහනක් ඉදිරිපත් කල ඔබට පුතා බෝහොම පින් තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️🙏🙏🙏

  • @user-pz7uj7vj4j
    @user-pz7uj7vj4j ปีที่แล้ว +16

    උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතූර්‍යය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ඔබ වහන්සේට🙏

  • @sumeerasurajsanjaya8878
    @sumeerasurajsanjaya8878 ปีที่แล้ว +40

    මේ මගෙ හොදම යාළුවන්ගෙන් එක්කෙනෙක් ගිහි කාලෙ හිත හොද නිහතමානි කොල්ලෙක් සහෝදරයෙක් වගේ ලගින්ම හිටපු කෙනෙක් මම ගොඩක් සතුටු වෙනව ප්‍රශ්ණයක් වෙලා හරි සසර අවභෝදය ලැබුන එක ගැන

    • @udeninisansala1271
      @udeninisansala1271 ปีที่แล้ว

      අනේ

    • @lakmalisanjeewani9591
      @lakmalisanjeewani9591 ปีที่แล้ว +1

      හැමෝටම පුශ්න උනා කියලා මෙහෙම කරන්න බැැැ.ඒකට යථාර්ථය අවබෝධ කර ගත්ත කෙනෙකුට විතරයි මෙි කැපකිරිම කරන්න පුළුවන්.

  • @sandanikanchana4806
    @sandanikanchana4806 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්,, ඔබ වහන්සේට නිවන දුර නොවේවා ,,,, 🙏🙏🙏🙏🙏

    • @sampathanurada9427
      @sampathanurada9427 ปีที่แล้ว

      Mahana.unata.wadak.nha.daruwata.allila.oya.depala.bukti.vidinne berida.ne.

  • @JayanthaKumara-ht1gu
    @JayanthaKumara-ht1gu 11 วันที่ผ่านมา

    සමහර පන්සල්වලින් අහන්න දකින්න ලැබෙන දෙ වලින් ඔබ වහන්සෙ කලෙ එකෙ අනිත් පැත්ත ඔබ වහන්සේට නිදුක් නීරෝගීමත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asankabandara2005
    @asankabandara2005 ปีที่แล้ว +12

    කුණු ජ රාව දානවට වඩා මේ වාගෙන් යමක් ගන්න පුළුන්කම තියේ..❤️❤️..සකි..

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +29

    ධර්මයේ යථාර්ථය පැහැදිලිව වටහා ගැනීමට හැකියාව ලැබෙන්නෙ රටින් පිටව රැකියාවක් කරන විට ඇතිවන මානසික පිඩනය වැටහීම නිසායි ඔබවහන්සේ ගත්තාවූ ගමන ඉතාමත් අගය කරනවා.

  • @isuruadikari4434
    @isuruadikari4434 ปีที่แล้ว +16

    ඇත්තටම බැදිම් ක් කියන්නෙම දුකක් ලබාගන්නකම් දුක්වීනවා ඉට පස්සෙ ආරක්ෂා කරන්න දුක් විදිනවා මොනතරම් දෙවල් ලැබුනත් පලක් නැ හිතෙ සතුටක් නැතිනම් .මෙ ඔක්කම සන්සරෙ අපි කරපු කර්ම මම හිතනවා..මොනතරම් ලස්සන කෙනෙක් ලැබුනත් වැඩක් නැ එ කෙල්ලට ලැජ්ජාවයි බයයි කියන දෙ නැතිනම් .බැදිමක වෙදනාවනම් වචන වලින් කියන්න බැ එක එතරම්ම වෙදනාවක් දුක හැමතැනම් තිබුනත් සැනසිම තියෙන්නෙම දර්මය තුල ප්මනයි.මමත් මෙ වගෙම දුක් වින්දා මරන්ඩ මැරෙන්ඩ තරම් මෙ හිතට වෙදනවක් අවා එත් මමත් කන්ඩ බැ නින්ද යන්නෙ නැ .එ කටහඩ ඇහෙන්නෙ කොයි වෙලාවෙද කියලා බලන් හිටියා .එත් මගෙ පෙර පිනකටද .මට වැලිමඩ සද්දාසිල හාමුදුරුවන් වහන්සේ ගෙ බනක් අහන්න ලැබුනා එතනින් මගෙ හිත ගොඩක් දුරට හැදුනා .ගොඩාක් අය බැදිමක් බිදවැටුනාම තමන්ගෙ ජිවිතය පවා නැති කරගන්නවා .අපි මැරුනා කියලා අපි ඇඩුවා කියලා කිසිම ප්‍රස්නයක් කවදාවත් විසදන්න බැ හොදම දෙ ඉවසන එක .කාලයට බාර දෙන එක අත් හරින එක අපෙයි කියලා අල්ලන් ඉන්න හින්දයි මෙ සෙරම අපි දවසක මැරෙනවාමයි එදාට මෙ අත්වලින් අල්ලපු ඔක්කම දලා යන්න වෙනවාමයි.කර්මයක ස්බාවය තමා කෙනෙක්ව උපරිමයෙන් රිදවන එක එක තෙරුම් අරන් ජිවිතයට මුන දෙන්න ඔනා.පෙර බවයක අපිත් මෙහෙම කරන්න ඇති හැබැයි එදා එ වෙදනාව අපිට නොතෙරුනාට මෙදා තෙරෙනවා.මුලින් හිතන්න ඔනා මට මෙහෙම දෙයක් වුනොත් මට මොනා හිතෙයිද කියලා🙏 බුදුසරනයි🙏

    • @u.s.llanki5805
      @u.s.llanki5805 ปีที่แล้ว

      ඔබේ කතාව හරියටම හරි

  • @user-ws5zk7fm4v
    @user-ws5zk7fm4v 15 วันที่ผ่านมา

    තේරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +7

    ජීවිත "වංගු" වලට ස්තූති කිරීමක් මිස කළකිරීමක් ඇති නොවී සිටීමමයි සසර භාග්‍යය ... ජීවිත වංගු මතු වන්නේම අවැසි අපෙ යහපතටම, නැතුව බැඳීම් වල වේදනාව දැන ගැනීමටම නොවේ...🌹🌾 අප ස්වාමීන් වහනසේට මේ නිහතමනී ස්වාමීන් වහන්සේට මේ එන එන මිනිත්තුවකදී චතුරාර්‍ය ම අවබෝධ වේවා..

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +70

    මේ මනුශ්‍ය උප්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ බුද්ධ ධර්මය වටහා ගන්න කෙනයි ... 🙏

    • @gaminiindrajith6947
      @gaminiindrajith6947 ปีที่แล้ว +1

      මමද එකගය.

    • @dineshcmr5566
      @dineshcmr5566 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .. ❤️

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      උපරිමය නම් රහත් වීම ය් !!!

  • @nipunaranga8232
    @nipunaranga8232 ปีที่แล้ว +40

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ...!!

  • @sumanawijethunga3310
    @sumanawijethunga3310 ปีที่แล้ว +2

    ඒ ගෑනිට පින් නැහැ ඔබ වහන්සේ වගේ කෙනෙක් ලබන්න ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් වුනේ පිනට ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +32

    මම දන්න නැවක කැප්ටන් කෙනෙක් ඉන්නවා මහන වෙන්න ඉන්නේ
    ප්‍රශ්නයක් නිසා නෙවෙයි 🙏🙏

    • @nonymous7488
      @nonymous7488 ปีที่แล้ว

      😁😁😁🤣🤣

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      පින් තියෙන්න ඕන , මහණ වෙන්ට !!!
      පව් කාරයන්ට මහණ කම ගැන
      හරි වැටහුමක්වත් වෙන්නෙ නෑ !!!

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 หลายเดือนก่อน

      ❤❤❤

  • @anushakumari4300
    @anushakumari4300 ปีที่แล้ว +17

    පොඩි කාලෙ ඉදන් මං දන්න කෙනෙක් 😢 අනේ හරිම දුකයි 😢 තෙරුවන් සරණයි 🙏

    • @sakiboehmer
      @sakiboehmer ปีที่แล้ว +7

      සතුටු වෙන්න. ඒ දන්න කෙනා හොඳම මාර්ගය තෝරා ගත්ත එක ගැන ❤️

    • @hehuawuhw8073
      @hehuawuhw8073 ปีที่แล้ว +3

      දුක් වෙන්න එපා. සතුටු වෙන්න. ගරැ කරන්න. උන් වහන්සේගේ ගමන් මඟට.

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 หลายเดือนก่อน

      ❤❤❤

  • @amilachathuranga9247
    @amilachathuranga9247 ปีที่แล้ว +22

    සම්පූර්නයෙන්ම බැලුවා වීඩියෝ එක

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි වරදක් කරපු කෙනෙක් අත් හැරීමයි කලයුතු දේ පලිගැනීමට වඩා නිවන් අවබෝදය තේරුම් ගන්නට මේ විදිහට පාතබන්න බැහැ සක්තිය තිබිය යුතුයි❤❤❤🎉🎉🎉🙏🙏🙏

  • @pbkvlogs227
    @pbkvlogs227 ปีที่แล้ว +7

    මමත් නැවක වැඩ කරන්නේ. අපේ ජිවිතෙත් එක්ක තේරුම් අරන් අවංකව ජීවත් වෙන්න කෙනෙක් හොයාගන්න බෑ හරිම අමාරුයි. එහෙම අය ඇති

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et ปีที่แล้ว

      Mage akka Ta man harimea adarai,,,aye ge husband marry krnnea kale n,,,a aiya nawa ta ghen job eka ta,, Akka marry krnnea k m a aiya wunuwen hatyeye a,,, Ada th a aiya Ra Ta hatyeye th lamai th hadaghen,,,, aiya ge Amma Wath balaghan,,,, aiya enkam Hama da m kraghana hoden enna wa,,,,, math kawada Hari Mage akka wage waneawa,,,,

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +4

    🙏ඔබ වහන්සේටතෙරුවන් සරණයි ගාල්ලටපැමිණි ම අපිටත් සතුටක් උතුම් නිවන් අවබෝද වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @mwijerathna7917
    @mwijerathna7917 ปีที่แล้ว +7

    ලොකු පාඩමක් ඉගෙන ගත්තා. තමන්ට අයිති නැති දෙයක් පිටුපස හඹා නොයා ජීවිතාවබෝධය ඇතිකර ගත යුත්තේ කෙසේද කියා කියා දීම පිළිබඳ ගෞරවයෙන් යුතුව ස්තුතිවන්ත වෙමි.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අරගෙන තියෙන්නෙ හොඳම තීරනයක්... කරුනාවන්ත හදවතක් තියෙනවා ඔබ වහන්සේට...🙏🙏🙏🙏

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi8601 ปีที่แล้ว +3

    ජීවිතය දුකක් ,විශ්වාසය කඩවීම ඊටත් දුකක්.කොහොම නමුත් ඔබවහන්සේ ගත් තීරණය හරි.හිර ගෙවල්වල නොවැටී යථාර්ථය සොයා යැමට ගත් තීරණය හරි හාමුදුරුවනේ. ඔබවහන්සේට නිදුක් නීරෝගි ජීවිතයක්ම වෙිවා!

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 ปีที่แล้ว +34

    කලකිරීම උන් වහන්සේට ධර්මාවබෝධය ලැබීමට මග පෑදුනා ...
    තෙරුවන් සරණයි ...

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🌹🌹🌹 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණය අවබෝද වේවා මේ සසර බිය කරු බව හොදින් වැට හේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🌹🌹🙏🙏🙏 බුදුන් වහන්සේ ගේ සරණ පිහිට රැක වර්ණය පම්නය් අපට හාමුදුරුවනේ 🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +4

    මගෙත් හස්බන් වැඩ නැවක. මං දන්නවා එයා කන කට්ට. ඒවගේමයි එයා හරිම හොදායි. එයා වගේ කෙනෙක් නැති කරගන්න හදන්නේ නෑ මං කොමත්. විශ්වාසය තමය් වැදගත්. ගැණු gdk ඒමයි.ඕවගේ තනි උනාම ඕවගේ ගොන් වැඩ කරගන්නවා

  • @Tentashion
    @Tentashion ปีที่แล้ว +9

    ඒ ගෑනිටනම් ආත්මයක් නෑ...ඔබ වහන්සේට තෙරුවන් සරනයි

    • @hehuawuhw8073
      @hehuawuhw8073 ปีที่แล้ว

      අන්තයකට කොටු වෙන්නැතිව සතුරාටත් මෙත් වඩමු.🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +12

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා චතුරාර්යය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා.

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +11

    හාමුදුරුවනේ oba wahansege අරමුණ ඉටු වේවා !
    Oya thramata හිත paranna ape
    උන්වහන්සේ ge
    Bududarani

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .!" අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට 🙏 🙏 🙏 නිර්වාණාවබෝධය ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏

  • @user-mh3ei4jr8h
    @user-mh3ei4jr8h ปีที่แล้ว +3

    මමයි මගෙ රත්තරන් මහත්තයායි අවුරුදු 2 දකින්නෙවත් නැතිව ආදරේ කලා දැන් නම් අපි කසාද බැදලා අවුරුදු 3 අපි දකින්නෙවත් නැතිව ආදරෙ කලේ එයා රට හිටියේ මන් ලන්කාවෙ දැන් අපි බැදලා මන් පන වගේ ආදරෙයි මගේ මහත්තයාට මගේ හැමදේම එයා ❤️❤️😚😚

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඇ ත් ත ට ම මෑ ආ ද රේ න ම්
      පන්සලකට එ ක් ක ගි හි න් ම මෑ
      මහණ කරවන්න !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      බ ව නම් බ යං කා ර ය !!!

  • @sulalithasannasgala
    @sulalithasannasgala ปีที่แล้ว +5

    මහණ වෙලා ඒ ගැහැණු කෙනාට පාඩුවේ ඉන්න දෙන්න හැමදේම අත්හරින්න ඕනේ

  • @thusithairanganie6177
    @thusithairanganie6177 23 วันที่ผ่านมา

    මෙි බියකරු සසරින් එතෙරව චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධකර ගැනීමට ඔබ වහන්සේට හැකිවෙිවා!🙏

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 11 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤ඔබ වහන්සේගේ සම්පූර්ණම කථාව ඇහැව්වා දෛවය විය යුත්ත සිදු උණා සියළ්ලම සිදුවන්නේ යහපතටලු ඉතින් ඔබ වහන්සේ ගත් තීරණය හොඳයි සසර මඟ කෙටි කර ගැණීමට ගතයුතු එකම මඟයි මේ ඉතින් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dilupieris4398
    @dilupieris4398 ปีที่แล้ว +25

    තමන් ♥ ආදරය කරන කෙනා වේන කෙනෙක් එක්ක ඉන්නවා හරි විස්වාසය කැඞුනුත් ඒ වේදනාව 😭 වචනවලින් කියන්න බැ අත් දැකීමෙන් කියන්නේ 🥲

    • @nonymous7488
      @nonymous7488 ปีที่แล้ว

      😁😁😁🤣

    • @thusithchandana4423
      @thusithchandana4423 ปีที่แล้ว +1

      ඔව් අක්කි ඒක.වැරදි කරන ම්නිස්සුන්ට තේරෙන්නෙ.නැහැ

    • @ashokabaththana967
      @ashokabaththana967 ปีที่แล้ว

      Hm

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 หลายเดือนก่อน

      ❤❤❤

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 หลายเดือนก่อน

      @@dilupieris4398 හම්ම් ......ඉතින්

  • @r.pnimesha9742
    @r.pnimesha9742 ปีที่แล้ว +19

    කොහොම වුනත් බිරිඳගෙ පවුලේ අය හොදයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      ඔව්, ඔවුන් උන්වහන්සේට උදව් කරලා.