galewela daruwata udaw 01 ගලේවෙල 16 හැවිරිදි පියා බලන්න ගිය ගමන .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • (දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
    2022.06.03
    ගලේවෙල 16 හැවිරිදි පියා බලන්න ගිය ගමන .
    ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු දරු පවුලක් ආරක්ෂා කරන බව පුවත "සමාජ ඇස" යූටියුබ් චැනලය හරහා අප රටට හෙළිදරව් කළේමු . ඒ අනුව සමාජ ඇස ගෙන එන අප කෙරේ විශ්වාසය තැබූ කීපදෙනෙකු මුල්‍ය දායකත්වය ලබාදී එම අයට අවශ්‍ය වියලි ආහාර සහ මුදල් පරිත්‍යාග කිරීම 02 දින පස්වරුවේ සිදු කළා .
    උදව් කළ හැමෝටම ස්තුතියි ,ඒ වගේම තවත් බොහෝ දෙනෙකු එම දරුවාට කතා කොට ඔවුන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කර තිබුණා, විවිධාකාරයෙන් උදව් උපකාර කිරීමට ද දෙස් විදෙස් අපේ ජනතාව ඉදිරිපත්ව සිටින බව එම දරුවා අප සමග කියා සිටියා ,ඔහු නැවත පාසල් ගමන ආරම්භ කිරීමටද කැමැත්තෙන් සිටින බව සඳහන් කිරීම විශේෂත්වයකි, ඒ අනුව ඔහුට නැවත පාසල් දොර විවෘත වන සුබ දවස අප බලාපොරොත්තුවෙන් සිටින්නෙමු ..
    එමෙන්ම ඔවුන්ට ඇවැසි නිවස ඉදිකිරීම් කටයුතු ද අප කෙසේ හෝ ඉටුකර දීමට සියලු දෙනා එකතු වන ලෙස ආදරයෙන් මතක් කර සිටින්නෙමු, ස්තුතියි අපි "සමාජ ඇස"0773416157

ความคิดเห็น • 1.8K

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 ปีที่แล้ว +526

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද...
    දෙව් දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනුලෝ තලයේ වාසනාවන්..🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +3

    පින්වත් කාංචන මහත්තයා ඇතුළු ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !!!

  • @athukoralaakpm2363
    @athukoralaakpm2363 2 ปีที่แล้ว +364

    මේ අහිංසක දරුවන්ගේ කුසගින්න නිවීමට අත හිත දුන් ජීවමාන දෙවිවරුන්ගේ භව ගිනි නිමා වේවා,,

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 2 ปีที่แล้ว

      Aniwarayen ma 🙏🏻🙏🏻🙏🏻

    • @ayeshadilani501
      @ayeshadilani501 2 ปีที่แล้ว

      Galewela කොහේද

    • @yadeeshalakmini4656
      @yadeeshalakmini4656 2 ปีที่แล้ว

      @@ayeshadilani501 e ayata udaw karana hemomatama godak pin 🙏🙏🙏

    • @oshithathisaru4570
      @oshithathisaru4570 ปีที่แล้ว +1

      ගොඩක් පින් කාන්චන මහත්තයා..ඔබ මෙලොවට බිහි කරපු දෙමාපියන්ටත්..ඒ වගෙම.උදවු කරන..සියලු දෙනාටම .තෙරුවන් සරනයි

    • @dildil-mw3xq
      @dildil-mw3xq ปีที่แล้ว +1

      ඔයාලට ගොඩක් පින් අහින්සක දරු පවුලට උදව් කලාට.

  • @Gna770
    @Gna770 4 หลายเดือนก่อน +12

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sksamantha3131
    @sksamantha3131 2 ปีที่แล้ว +265

    ඒ හිත් වලට දැනේන ,,,සතුට කෝටි ගානකට ගන්න බැ...උපකාර කරපු එි දෙවිවරුන්ට .....දිර්ඝායුවෙිවා

  • @asankaidunil4661
    @asankaidunil4661 2 ปีที่แล้ว +1

    Godaaak pin sidda wenaws me mahattayata wadi wadiyn labenawa me daruwanta karana upakareta 🙏🙏🙏

  • @harshikeshala8991
    @harshikeshala8991 2 ปีที่แล้ว +204

    ඇත්තටම මේ පවුලෙ විස්තර දැකලා ඇහැට කදුලක් ආවා එදා ඒත් අද ඇත්තටම පුදුම සතුටක් දැනුනා🥺 මේ උතුම් වැඩේට සම්බන්ද වෙන හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන♥️

  • @ranjaniar3346
    @ranjaniar3346 2 ปีที่แล้ว +1

    Godaaaak pin. 🙏 bohoma sthuthi .

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +261

    අනේ ගොඩාක් පින් මහත්තයෝ.. අපේ රටේ කිසිවෙකුට අඩුපාඩුවක් නොවේවා..

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      Akha nam hari 🙏🙏🙏🙏🇦🇪

    • @gamingpoddadxb9827
      @gamingpoddadxb9827 2 ปีที่แล้ว

      @@aishadeen1140 kya bolo

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar 8😢😥😰😨🏵🏵🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾😀😀😀😀😀🌷🌾🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💗💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar 😢😥😰😨💖💝💘😢😥😰😀

    • @feaufeghahgs7741
      @feaufeghahgs7741 ปีที่แล้ว

      Mihipita Dewiwaru oyala nam

  • @kusumlatha3225
    @kusumlatha3225 2 ปีที่แล้ว +1

    siyalu denatama budu saranai mamat udauwak karannam

  • @BooksCornerlk
    @BooksCornerlk 2 ปีที่แล้ว +101

    මෙහෙම පවුල් වලට තමයි උදව් කරන්න ඕනේ..මේ රත්තරං දරුවන්ටයි අක්කටයි පිහිටවෙන හැමෝටම පිං

  • @SugiwaSadamali
    @SugiwaSadamali 4 หลายเดือนก่อน +8

    අද කාලේ මේ වයසේ සමහර දරුවෝ කරන දේවල් දැක්කම මේ දරුවා මිහිපිට දෙවියෙක් මේ අම්මට ♥️ මේ දරුවන්ට අතහිත දෙන සියළුම දෙනාටත් කාංචන ඓයටත් බොහොම pio🙏🙏🙏🙏🙏

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว +95

    කාංචන කුමාර කියනමහත්තයා ඔබතුමාට නිවනටම ඇති.මේ කරගන්න කුසල්දෙමාපියන්ටත්නිවන් ලැබෙවාමට ගොඩක් සතුටුයි

  • @pgwijesiri
    @pgwijesiri 45 นาทีที่ผ่านมา

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි යහපත්කම වේවා කාන්චන මහත්තයා ඇතුලු ආදනීය හදවත් සියලුම දෙනාටම ජාති ජාතිත් පිං සිද්ධ වේවා 🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +171

    අද මේ අය කොයිතරම් සතුටක් නිවනක් හිත්වල ලබනවද, බලන අපි ලොකු සතුටක් ලැබුවා. ගේ චුට්ටක් හදාගෙන මොනවා හරි කරගෙන ජීවත් වේවි. ගොඩක් පින්. කාංචන මහත්තයා. හිත අඩන තරම් සතුටක්.

    • @vipulshirantha6290
      @vipulshirantha6290 2 ปีที่แล้ว +4

      මේ කරන උදඋ වලට ඔයාලට ගොඩක් පින්

    • @yuganudayanga866
      @yuganudayanga866 2 ปีที่แล้ว +3

      Me pinama ati niwan fakinna budusaranai oyala hamotama

    • @vrfernandofernando2009
      @vrfernandofernando2009 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම හරිම සතුටුයි

    • @anomaillangasekara4810
      @anomaillangasekara4810 2 ปีที่แล้ว +2

      මට ලැබුනා හා සමාන සතුටක් ලැබුවා..දුන් හැමෝටම පින් සිදු වේවා.නීරෝගී වේවා 🙏🙏🙏🙏

  • @udeniudeni550
    @udeniudeni550 2 ปีที่แล้ว +1

    Oyalata godak pin🙏🙏🙏🙏🙏

  • @ranjanidias6196
    @ranjanidias6196 2 ปีที่แล้ว +157

    ඔබ තුමන්ලට බොහොම පිං මේ වගේ අමාරු කාලෙකදිත් ඒ අහිංසක පවුලට මේ වගේ උපකාර කිරීම ගැන.සසරෙ ඉපදුනොත් බඩගින්නෙනම් ඉන්නෙ නෑ.

  • @udeniudeni550
    @udeniudeni550 2 ปีที่แล้ว +1

    udau karapu oyalata jesu pihitai.....

  • @dewdunurathnayaka3184
    @dewdunurathnayaka3184 2 ปีที่แล้ว +199

    මට උදවු කර ගන්න බැරි උනත්, මාර සතුටක් දැනෙන්නේ මෙයාලට ලැබෙන දේවල් දැක්කම,හරියට දැනෙන්නේ මට ලැබෙන වගේ.ගොඩක් සතුටුයි ඔයාට ගොඩක් පින් අපේ හිතත් පිනෙන් පිරෙවුවට.ආදරෙයි කාංචන❤

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      Ow matha ahemai 🤗🤗🤗🇦🇪

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      අැත්තමයි කන්චන හොද මිනිසෙක් බංඩාර හොදයිමිනිස්සුන්ට ගරහනවා එ අතින් මොතුමා තෙරැවන් සරනයි

    • @kavishadhananjanee5439
      @kavishadhananjanee5439 2 ปีที่แล้ว

      Eka nam aththa

    • @chandranisuwarnalatha8648
      @chandranisuwarnalatha8648 2 ปีที่แล้ว

      Harima sathutui.obathumanlata..pinsiddawenawa loku putha gana haridukai

    • @madushikalakmali8368
      @madushikalakmali8368 2 ปีที่แล้ว

      Mihipita deviyan obai aththtama obathumanla buduwenawa.

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 2 ปีที่แล้ว +9

    දරුවෝ අතැර ගිය පියාගේ පිලිවෙල හැටියට මේවගේ කාලෙක මෙවැනි පුතෙක් ඇත්තටම භාග්‍යයක් .ඔබට පුතේ නිදුක් නිරෝගී බව ලැබේවා.තම මව හා සහෝදරයෝ රැකීමට.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +226

    හිතක් පපුවක් නැති දේශපාලුවෝ මනුස්සකම් නැතිත් කරලා මේ රට කෑවට,, හරිම සුන්දර මිනිස්සු තාමත් මේ පින්බිමේ සිටිතී👍👍🙏

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +5

      Oyalata tawath labenna ine magathayalata godak pin budu saranzi

    • @nayanamalkanthi9969
      @nayanamalkanthi9969 2 ปีที่แล้ว +1

      Ane pin tawa ewage pawul walata udaw karanna

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +4

      දැන් ජනතාව තීරනයක් ගන්න ඕනෑ පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න සක්කිලි ගැන

    • @dipanicvvv4021
      @dipanicvvv4021 2 ปีที่แล้ว

      Aaniwarayama

    • @sujeewawijesinghe7069
      @sujeewawijesinghe7069 2 ปีที่แล้ว +1

      Hemotama godak pin me taram adaraneya minisun innawa dekkam harima satutui

  • @dilhanisilva6539
    @dilhanisilva6539 2 ปีที่แล้ว

    හරිම සතුටක් ......ඔබ සැමගේ ජීවිතේටම සදා වාසනා මහිමය ලැබෙනවා සත්තයි

  • @kavindifernando2809
    @kavindifernando2809 2 ปีที่แล้ว +114

    මෙ මහත්මයටත් මෙ මිනිසුන්ට උපකාර කරන්න ඉදිරිපත් උන හැම දෙනාටමත් බොහොම පින්

    • @nilukaniludahanayaka7723
      @nilukaniludahanayaka7723 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඔබතුමාලට ගොඩාක් පින් මේවා තමයි පින්.සියලු දෙනාට ජේසු පිහිටයි .

    • @manojjeewantha5530
      @manojjeewantha5530 2 ปีที่แล้ว

      ඒක ඇත්ත කවී..අපි දෙන්නත් එකතු වෙලා අහින්සක මිනිස්සු වෙනුවෙන් දෙයක් කරමුද දැනෙන්න ..හාද

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 7 วันที่ผ่านมา

    මෙන්න. රජවරු. දෙවියනේ. මේ නිවස හදලා. දෙන්න සැමට පිං

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +82

    හරිම සතුටක් දැනෙනවා මේ අමාරු කාලෙත් මේ අහිංසක පවුලට ඔබ තුමාලා කරන උදවු දැක්කම .
    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !!!🙏🙏🙏

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +3

    අනේ ඒ රත්තරන් පුතා තාත්තා කෙනෙක් වගේ පව්ල රකින හැටි ඇස් වලට කදුලු එනවා උදව් කරපු අයට ගොඩක් පින්

  • @sunilsilva3669
    @sunilsilva3669 2 ปีที่แล้ว +92

    ලොකු දරුවාගේ අද්‍යාපනය තවදුරටත් කරගෙන යන්න දිරිගන්වනවනම් තවත් යහපත් ,ඒදරුවා හරිම ආදර්නීය සහෝදරයෙක්...

    • @wasanthadesilva5761
      @wasanthadesilva5761 2 ปีที่แล้ว +4

      Loku puthata honda adyapanayak laba dunnoth nam loku aayojanayak wei..

    • @ravimadhu3652
      @ravimadhu3652 2 ปีที่แล้ว +2

      Ammo kiyl wdk ne.e nng bbn nm harima wasanawanthai

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo 2 ปีที่แล้ว

      Aniwaaryenma

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +1

      Ane ..ow.ee daruwata eema deyakata yomu karawanna..etaan ee pawule aadayama hadamu.

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 2 ปีที่แล้ว +1

      Mama suggest kalaa, masers gewannam kiyalath kiwaa, thama sadhayak naha.

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 2 ปีที่แล้ว

    🙏❤❤❤❤❤ ගොඩක් pin උදව් karana හැමෝටම ලංකාවේ උතුම් මිනිස්සු tamat inna 🙏 budusaranay

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +42

    එක් පිරිමියෙකු නිසා අනාථ වූ ගැහැණියක් හා දරු පවුලක් වෙනුවෙන් තවත් සැබෑ පිරිමින් පිරිසක් විසින් කාරුණික වූ මොහොතක්. පිරිමියෙකු වන්නේ පෙනුමෙන් නොවන බවත් ක්‍රියාවෙන් බවත් පසක් වූ මොහොතක් සේ මම මේ මොහොත දකිමි. දහසය හැවිරිදි ලොකු පුතේ, ඔබත් සැබෑ පිරිමියෙකි.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ලොකු ලොකු මිනිසුන් නෙමෙ කවදත් පිහිටට ආවෙ සාමාන්‍ය ජනතාවයි..
    අපෙ සින්හල මිනිසුන් කියන්නේ එකිනෙකාගෙ දුක් ගන්නා ඒ වගෙ උදව් උපකාර කරන 💕💕🙏🙏✌️✌️✌️✌️💕💕😘😘

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +101

    අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි .ගොඩාක් දුකයි ඒ දරු පවුල ගැන.ඔයාලට ගොඩාක් පින් මටත් ඇඩුන ඒ කට්ටිය සතුටු වෙද්දී ..
    තෙරුවන් සරනයි ඔයාල හැමෝටම ..තෙරුවන් සරනයි කාංචන සහෝදරයා ..

  • @sajeewarubasinghe8585
    @sajeewarubasinghe8585 2 ปีที่แล้ว

    බුදු සරණයි මහත්තයා, ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන

  • @sandunnalaka762
    @sandunnalaka762 2 ปีที่แล้ว +124

    ඔබ තුමන්ලට ගොඩාක් පින් මෙ කරන සත්කාරයට .මෙහිපිට ඉන්න දෙවිවරු ඔබලා තමයි .බුදුසරනයි.තව තවත් ශක්තිය ලැබැවා සියලු දෙවියන්ගේ රැකවරණ ලැබෙවා පෞලටම .

    • @nilunilanthi5936
      @nilunilanthi5936 2 ปีที่แล้ว

      ඇත්තට කංචන මහාත්තා මේ කරපු සත්කාර ගැන හරිම ආඩම්බරයි..උදව් කරපු සියලුම දෙනාට බොහෝ පිං ස්තුතියි...

  • @renukagurusinghaarchchige5650
    @renukagurusinghaarchchige5650 2 ปีที่แล้ว

    ඔබ තුමාටලට ගොඩක් පින් මෙි කරන සත් කාර වලට තෙරැවන් සරනයි

  • @priyangikothalawala5198
    @priyangikothalawala5198 2 ปีที่แล้ว +67

    කාන්චන අයියේ ...ඔයා මෙලොවට පහල වු දෙවියෙක්.බලන්න ඒ අසරණ මිනිස්සන්ගෙ මූනෙ තියෙන සතුට.ඔයාට ජාති ජාතිත් මේ පින ලැබෙන්න ඕනි.අසරණ මිනිස්සු වෙනුවෙන් ඔයා කරන මෙහෙවරට මුලු ජාතියේම උපහාරය ලැබේවා ..

  • @SepaliShiroma
    @SepaliShiroma 3 วันที่ผ่านมา

    හරි ම සතුටුයි අහිංසක දරැවන්ට උදවි.කරපු සැමට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +41

    නියමයි මමත් හරි දුකෙන් හිටියේ මේ මිනිස්සුන්ට උදව්වක්. කරන්න බැරි එක ගැන..
    ආදරෙයි මිනිසුනේ... ❤❤❤

  • @MaduToons
    @MaduToons 2 ปีที่แล้ว +14

    ගොඩක් පින්සිද්ද වෙනව අයියෙ❤️❤️❤️

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 2 ปีที่แล้ว +67

    අපේ රටේ කොච්චර උතුම් සිතුවිලි තියෙන මිනිස්සු ඉන්නවාද
    ජේසු පිහිටයි ඔයාලා හැමෝටම

    • @asankarupasingha8230
      @asankarupasingha8230 2 ปีที่แล้ว

      Kenekuge asarana kama dekala budun wahansege darmayata anuwa e asarana minisunta deweyan men pihita wena tharamata hitha unu wenawanam anna bosathwaru me samajaya oba thumanla wage mihipita dewe waru labanna esin deka ganna pin karala theyenawa ahinsaka asarana minisunta puluwan tharam udaw karanna me rate mage maw beme thun welata dewelak kala jeewath wena mage ahinsaka asarana minissu oni tbharam ethi ennawa ekai eththa.....oba thumanla bosathwaru.....mahajana mudall mankolla kana kalakanni 225 inna me rate oyala e asarana minisunta mihipita dewewaru .....thawa oyawage eka deyak karala danna mata puluwan de mama karanawa samma sam budu saranai oyalata

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg หลายเดือนก่อน +1

    Pin sidda venava❤❤❤❤

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +54

    ඒ සහය දැ ක්වූ
    ගරු ස්වාමින් වහන්සේල ට
    අනෙක වාරයක් පිං
    පැමිණි උදවු උපකාර කල ඒ මහත්
    ම මහත් මින්ට
    සියලු පතන පැතුමන් ඉටු වෙ වා

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว

    කාන්චන මහත්තයට බොහොම පින්.... බුදුසරණයි 🙏🙏🙏 උදව් කල සැමටත් පින්..

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +23

    කාංචන මහත්තයා ඇතුලු ඒ අම්මට දරුවන්ට උදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් ගොඩක් ගොඩාක් පින් සියලුදෙනාටම නිදුක් නිරෝගි බව ලැබේවා තව තවත් සක්තිය දයිරිය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @thiliniimalka4512
    @thiliniimalka4512 2 ปีที่แล้ว

    සාදු.,,සාදු...,තව තවත් මෙිවන් පිං කටයුතු කරන්න ශක්තිය ලැබෙිවා,,,,.ඔබ සැමට

  • @kusumakusuma9367
    @kusumakusuma9367 2 ปีที่แล้ว +74

    ඔබ තුමන්ලාට ගොඩාක් පින් මේ කරන සත්කාරයට ..මේ වගෙ අසරණ වෙච්ච පවුල් කීදහක් ඇද්ද අපේ රටේ අහෙම අය තව තවත් ඇස ගැටේවා...බුදු සරනයී දෙවි පිහිටයි ..🙏🙏🙏

    • @piumikahettiarachchige8844
      @piumikahettiarachchige8844 2 ปีที่แล้ว

      Hamotama pin api balanawa oyalage wada aththatama mahaththuru kiyanne oyalatai

    • @piumikahettiarachchige8844
      @piumikahettiarachchige8844 2 ปีที่แล้ว

      0yalata pattama adarei mahaththurune

    • @piumikahettiarachchige8844
      @piumikahettiarachchige8844 2 ปีที่แล้ว

      Mama baluwa kama beema salliee denawa

    • @piumikahettiarachchige8844
      @piumikahettiarachchige8844 2 ปีที่แล้ว

      Mr kanchana thanks lot

    • @lahirumadusanka4042
      @lahirumadusanka4042 2 ปีที่แล้ว

      Ape gameth innawa. Achchi thama lamai balaganne. Amma dala gihin podi lamaya 1 wasare loku lamaya 9 wasare. Ganu lamai dennama thaththa malu allanawa eken jewath wenna madi nisa a achchi gewal gane illanna yanawa.

  • @saramadal3824
    @saramadal3824 2 ปีที่แล้ว

    Great.job.mr.kanchana.help.poor.people.god.bless.u.and.familiy👍🤲🌲⭐🌹

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +42

    ඔබ තුමන්ලාට බොහෝම පින් !!!
    කට්ටිය එකතු කරගෙනවත් මේ අයට ගෙයක් හදලා දෙන්න පුලුවන්නම් තවත් ගොඩක් වටිනවා ගොඩක් පින් .🙏🙏🙏

    • @isharasandamali9747
      @isharasandamali9747 2 ปีที่แล้ว +3

      ගොඩාක් පිං අයිති වෙනවා.උදවි කරන සියලුම දේනාට.ඒ හැමකෙනෙකුටම.තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙිවා🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෙම අසරණ දරුවන්ට සතුට ගෙනා සැමදෙනාටම බොහොමත්ම පිං සිදු වේවා ලක් පොළොවේ ජීවත් වන කිසිම කෙනකුට කුසගින්න ක ඉන්න නොව වේවා මෙම කාර්යන්ට සිත් පහළ වන සැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය වේවා

  • @nadimalakmali8742
    @nadimalakmali8742 2 ปีที่แล้ว +24

    කාංචන මහත්තයෝ ඔයා ඇතුලු සියලු දෙනාටම ගොඩක් පින් පුලුවන් නම් ස්තීර ජීවන උපාය මාර්ගයක් හදා දෙන්න ඒ දරුවට

  • @dilhanisilva6539
    @dilhanisilva6539 2 ปีที่แล้ว

    ඉස්කෝලේ යන්න හදාදෙන්න පුලුවන් නම් හරිම වටිනවා ...නේද ...හරිම උතුම් ඔබ සැමගේ පිහිට

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 ปีที่แล้ว +37

    අනෙ මෙ කොල්ලා නම් බුද්ද පුතෙක් අද කාලෙ ඉන්න ගන්ජා කුඩු ගහන කොල්ලොන්ට ලොකු අදර්සයක්

  • @dhanushamadushanthi3748
    @dhanushamadushanthi3748 2 ปีที่แล้ว

    ඇත්තට ම ගොඩක් පින්🙏 මේ වගේ උතුම් කාර්යය කරගෙන යාමට ශක්තිය ලැබේවා 👍

  • @samithhdt1997
    @samithhdt1997 2 ปีที่แล้ว +5

    So happy 💯..... congratulations malli💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰..... take care

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว

    අනේ ගොඩක් පින් ඔයාලට අහිංසක පව්ලක් බුදුසරණයි 🙏🙏🙏❤

  • @nodutulowacn2402
    @nodutulowacn2402 2 ปีที่แล้ว +15

    ඒ ලොකු දරුවා හරිම නිහතමානී බව දැනෙනවා

  • @roshanpiumal598
    @roshanpiumal598 2 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔය මහත්තයාට ...වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +40

    සාදු! සාදු!! සාදු!!!
    අහන්නත් සන්තෝෂයි. 50,000.00 ක් ගිණුමට බැර කලා කියලත් ඇහුණා. මේ පුතාගේ සහ පවුලේ අයගේත් පින. කාංචන මහත්මාගේ අධිෂ්ඨානය, ධෛර්යය පිළිබඳවත් ගෞරවය පුද කරන්න වචන නැහැ. "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා"

  • @sudarshanisada1938
    @sudarshanisada1938 2 ปีที่แล้ว

    ඔයාටත් මෙිි පිනට සහභාගි වු සියළුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබෙිිවා මෙිි සසරේදිිම දිව්‍ය සමිිපත්තිය ලැබෙිිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 2 ปีที่แล้ว +34

    මනුස්ස කමින් පිරුන උතුම් මිනුස්සුන් තාමත් මේ බුදුන් වැඩිය රටේ ඉන්නවා. මේ දරුවට ආයෙමත් ඉගෙනීම පටන්ගන්න ලැබීමම කොයි තරම් පිනක්ද.ඔබ හැමට මේ පින් බලෙන් උතුම් නීරෝගි සුවය ලැබේවා

    • @nimanthikachathurani577
      @nimanthikachathurani577 2 ปีที่แล้ว

      ane atthamai hamadenatama pin pathanawa hadawathinma.watiigena yana ape rate mewage hadawath thina minissu inna eka gana mara sathutak adambarayak danenawa

  • @nadeekaharshani2225
    @nadeekaharshani2225 2 ปีที่แล้ว

    අනේ ගොඩක් පින් ඔයාට සියලුම දෙවියන්ගෙන් පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @nisheda8933
    @nisheda8933 2 ปีที่แล้ว +96

    අපේ රටේ මිනිස්සු පිනට දහමට කzමති ගොඩක් ,වඩිමල් පිරිමි දරුවට ඔහු කමති ක්ශේත්‍රයෙන් ඉදිරියේ දී වෘත්තීය පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්න පුළුවන් නම් වටිනව කියල හිතෙන්නේ .

  • @lovelyniro8112
    @lovelyniro8112 2 ปีที่แล้ว +1

    ඇත්තටම මේ කරන සත්කාරය ගොඩාක් වටිනවා දැන් තත්ත්වයත් එක්ක ගොඩක් මිනිස්සුන්ට එක වේලක්වත් කන්න නැතුව ගොඩක් දුක් විඳිනවා මේ පවුලට උදව් කරපු හැමෝටම පින් සිද්ධ වෙනවා මේ වගේ තව කොච්චර නං එක වේලක්වත් කන්න නැතුව කොච්චර මිනිස්සු දුක් විඳිනවා ඇද්ද

  • @sampathsanjeewa5896
    @sampathsanjeewa5896 2 ปีที่แล้ว +5

    මේ දුන්නා දේ වගේ සිය දහස් ගුණයකින් ලැබේවා.සියලු ආගම් වල ආශිර්වාදය ලැබේවා.......!

  • @mdissanayaka4113
    @mdissanayaka4113 2 ปีที่แล้ว

    සියලු දුක් ගිනි නිවේවා ! . සතුට සැනසුම ලැබේවා!.

  • @chandranisubasingha532
    @chandranisubasingha532 2 ปีที่แล้ว +12

    අනේ ඒ සතුට බලන්නකෝ අපේ ලංකාවෙත් ඉන්නවා මිහිපිට දෙවිවරු වීඩියෝ එක බැලුවා විතරයි මේ දරුවන්ගේ පිනට පහළ වූ දෙවිවරු තමයි මේ ඔබතුමාලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @kuchiwoolart9578
    @kuchiwoolart9578 2 ปีที่แล้ว

    Ane theruwan saranai me paulat.udau karapu hamotam godaak pin...

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 2 ปีที่แล้ว +8

    කංචන මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පින් මේ කරන දේට..

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 2 ปีที่แล้ว

    ජේසූ පිහිටයි හැමෝටම ..බුදු සරනයි

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +30

    ඔබතුමන්ලාගේ සමාජ සත්කාර තවතවත් දියුණු වේවා

  • @dilmilahiru9604
    @dilmilahiru9604 2 ปีที่แล้ว

    මේ වගේ උතුම් ක්‍රියාවන් කිරීමට තව තවත් ශක්තිය ඔබ තුමාන්ලාට ලැබේවා

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 ปีที่แล้ว +13

    කාංචන මහතා ඇතුලු උදව් කරපු සේරමටම ගොඩක් පින් මේ කරපු උපකාර වලට.

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි පින්වත් ඔබ සියලුම දෙනාට

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +4

    Aneee....sadu...🙏sadu..🙏sadu..🙏...oyalata theruwan saranai 👌...me.pinen mathu hama athmekama pinwantha dana.wanthayain welama upadiwa....🙏🙏🙏🙏.....

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว

    අනෙ.ඔවු.ගොඩක්..පින්..උදවු.කරන
    හැමෝටම..තව තවත් වැඩි වැඩියෙන්.ලැබෙවා

  • @dineshalakmali6199
    @dineshalakmali6199 2 ปีที่แล้ว +19

    ඔබ තුමලාට මෙ කරන උතුම් පින් කමට
    උතුම් බුදු ගුන බලයෙන් ,රහතුන්ගෙද තෙජසින් සියලු රැකවර්න වෙවා! .සියලුම දෙනා නිදුක් වෙවා! නිරොගි වෙවා! සුවපත් වෙවා! දිර්ඝායුශ ලබේවා!!!

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 ปีที่แล้ว

    මේවා තමයි සිදුවිය යුතු යුතුකම් ,ආශිර්වාද වේවා ඔබටත්

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +5

    ලොකු පිනක් කර ගත්තේ ඔබ තුමන්ලා බුදුසරණයි

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 ปีที่แล้ว

    බුදුන් දකින්න පින් ලැබේවා මේ යහපත් මිනිසුන්ට

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +7

    අනේ ගොඩාක් පිං මේ දරු පැටවුන්ට කල මහගු උපකාරයට. ඒ අම්මයි දරුවොයි අද මොනතරම් සතුටින්ද. දරුවන්ගෙ බඩගින්න හදවතට දැනුන හැමෝටම පිං. ජේසු පිහිටයි ❤️❤️❤️❤️

  • @jinanijinani1596
    @jinanijinani1596 2 ปีที่แล้ว

    මේ වගේ හොද හිත් තියෙන මිනිස්සු හරි අඩුයි🥺 ඔයාට ගොඩක් පින් මේ අසරණ ලමයිට පිහිට වෙනවට🥺🙏 බුදු සරණයි ඔයාට🙏🥺

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870 4 หลายเดือนก่อน +3

    මේ අහිංසක දරුවන්ට පිහිටවෙන හැමෝටම පිංසිදු වේවා

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 2 ปีที่แล้ว

    කාන්චන අයියා මේ කරන සේවයට ගොඩක් පින් මේයාලා තමයි දෙවිවරැ

  • @iithalaproductions8957
    @iithalaproductions8957 2 ปีที่แล้ว +6

    බොහෝමත්ම පිං ඔබ සියලුදෙනාටම.ඒ පින අපටත් දැකබලා සතුටුවෙන්න ඉඩ සලසාදුන්නට තවත් පිං

  • @wasanthadilip9494
    @wasanthadilip9494 2 ปีที่แล้ว

    Oba thumanlata devidunge asirvadaya labewa jesu pihitay oba thumanlata

  • @ruthmanisha5555
    @ruthmanisha5555 2 ปีที่แล้ว +5

    කාන්චන මහත්මයා දුප්පතුන්ට සැලකිම තරම් උතුම් ක්‍රියාවක් තවත් නැහැ ඔබ ඇතුලු කන්ඩායමට දෙවියන්වහන්සේ බොහෝ ආශිර්වාද කරනවා ජේසු පිහීටයි ඔබතුමාට

  • @thanujaabewardana8380
    @thanujaabewardana8380 2 ปีที่แล้ว

    දෙවියන් ආශිර්වාද කරනවා ❤❤❤

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 2 ปีที่แล้ว +15

    පුදුම සතුටක් දැනුනා මේ සියල් දෙනාට අහන්න බුදුගුණ බලයෙන් සියලු සෙනු සැලසේවා පිිපිංපිත

  • @kumarikumari3422
    @kumarikumari3422 2 ปีที่แล้ว

    ගේ ටිකක් හදලා දෙනවනම් ගොඩක් පින් ඔබතුමාලට

  • @mevlahemalatha6880
    @mevlahemalatha6880 2 ปีที่แล้ว +4

    ඔබ තුමාලට ගොඩාක් පින්.මෙි කරපු දානමය පින්කමට සැමටම දළදා සමිදු පිහිටයි

  • @aselaiduwara
    @aselaiduwara 2 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබතුමල්ලා සියලූ දෙනාටට දිර්ගායුෂ ❤️🙏👍

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +8

    අනේ.. දෙවියන් මිහිපිට තාමත් ඉන්නවා කියලා කියන්නේ මේ වගේ මනුෂ්‍යන්ට තමයි..තව තවත් මෙවැනි පිං වැඩ කරන්න වාසනාව ලැබෙත්වා !!!!මෙයට උදව් කල සියලුම දෙනාට ගොඩාක් පිං

  • @komarkomar8497
    @komarkomar8497 2 ปีที่แล้ว

    බුදු පුතේ ඔයාට සියලුම දෙවියන් රැක දෙවා උදවු කරපු සියලුම දෙනාට ගොඩක් පිං බුදු සරණයි

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 ปีที่แล้ว +7

    ඔබතුමන්ලා ට ගොඩක් පිං
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @pushpairangani1609
    @pushpairangani1609 2 ปีที่แล้ว

    ගොඩාක් පිං කාංචන .තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sajeewani3455
    @sajeewani3455 2 ปีที่แล้ว +53

    ඔබතුමන්ලට ගොඩක් පිං, මිනිසුන්ගේ ගිනි නිවනවට.
    ඔබතුමන්ලටත්, උදව් උපකාර කළ සැමටත් යහපතක්ම වේවා!
    🙏🙏🙏

  • @MhmdMhmd-qi5ds
    @MhmdMhmd-qi5ds 2 ปีที่แล้ว

    ගොඩක් පින් .ඔබ.තුමල්ලා.සැමටම තෙරැවන්සරණයි

  • @sadunisaduni8781
    @sadunisaduni8781 2 ปีที่แล้ว +6

    Me ඔක්කොම මම බැලුවා එදා අඬන්න පු මම මේක දැකල ගොඩක් සතුටු une ඔබ thamat ගොඩක් pin me wege අයට උදව් kalat එ පවුල ලොකු පුතා gena මට හරි සතුටු me wege දරුවන් ඉන්නවා ද කියලා හිතන්න ව බුදුසරණ ඔක්කොම tama.

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว

    ගොඩක් පින් උදව් උපකාර කරපු සියලුම දෙනාටම බුදුසරණයි

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +5

    සසරේ දන් දුන් මිනිස්සු න් කවදත් දන් දෙනව. ...ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් පින් ඔයාට කාංචන සර්...

    • @damayanthirenuka8427
      @damayanthirenuka8427 2 ปีที่แล้ว

      ඒ කොහොම නමුත් සමහර අයට පුතේ ටිකක් ඔලුව උස්සල ඉන්න ✋ දුන්නාම හරි ඉක්මනින්ම ඒ අයව අමතක වෙනවා...ඔයා එහෙම කරනවා කියන්නේ නෑ මං ..ඒත් ඔය නැන්දල මාමල අයියල අක්කල ඔයාට උදව් කරන්නේ හදවතින්මයි මට හැගෙන දේ මේ කීවේ ...කවදාවත් ඒ කල උපකාර අමතක කරන්න එපා...ඔයත් සසරේ දන් දීලා ඇති...ඒකයි ඔහොම ලැබෙන්නේ....නංගිය මල්ලිය බලන් හොද දරුවෙක් වාගේ මේ පොලවේ පය ගහලා ඉන්න රත්තරං පුතේ...අම්ම කෙනෙක් විදියට මට දෙන්න පුළුවන් අවවාද ය ඒක තමා...කාංචන සර් වාගෙ මේ වාගෙ උදව් කරන අනෙකුත් චැනෙල් වලටත් සියලු කටයුතු සාර්ථක ව කරගෙන යන්න ශක්තිය දහිර්‍ය ලැබේවා..බුදුසරණ යි

  • @sanaboy3648
    @sanaboy3648 2 ปีที่แล้ว

    ඔබ තුමන්ලට තෙරුවන් සරණයි...
    💖💖💖