E kolla eyge bashaw nthuw wen bashawk hodat kth krn ek e thrm adarshayk Hoda dyk nm ape Aya English kth krn ekath Hoda dyk nd..... International language eken kth krn ek sinhala minissuntth waradi dyk nwee...... English kth krnna bri nm lankwen pita Kisi dyk sarthkw krgnna wenne na
Hane ithin ganunge mehe kisima waraddak nane. Pirimi thama okkotama wada awula. Habai suddiyo nan ape unwa oni tharam badinawa.Eka athakata me jara piriminwa suddiyo mokata badinawada manda neda?
This is true. I am Sri Lankan and living in USA, and my skin complex is brown. My American friends are demanding to me about my skin color, soooo pretty, but I am in Sri Lanka normal dark skin girl and no anyone said I am pretty.
@@savithriseneviratne3821 Why did you expect compliments from others? If someone insults you because of color, that is the problem. You complain about lack of compliments, most men regardless of country, never get any compliments.
@@ashanmaynard4085 Hi .., you are confused, how to you said, I'm expect compliments from others. It is not actually, I have to known brown skin complex how much value in the world stranded, about attractive, rare, beautiful most value part is more healthier skin. Melanin is skin cancer blocker. We have it naturally, but unfortunately now our most Sri Lankan have prepared brown skins whiting, unnaturally. Some time all of them understanding it works some how dangerous, why they do whiting? because they have known in Sri Lanka, India like countries fair skin have more chances win for the their life.
@@chathuperera906 Do you think suddo like girls with high amount of fat? Most of the times "No" . This girl is really beautiful. That's why he called that she looked like an "Angel" in first sight. Every man on this planet looks for a girl's appearance(Apart from some very rare occasions).It is evolution. If girls go after boy's Money, Status, Power, Job then what's wrong if we go after girl's looks? ඔය කියපු ලක්ෂණ කෙල්ලන්ටත් තියනව.සුද්දියන්ගෙ තියන open minded නිහතමානී කම අපේ අයට තියනව ද? අර සුද්දියො ඕනිතරම් බදින මොකුත් නැති සල්ලි නැති බීච් බෝයිස්ල බදින්න අපේ කෙල්ලො කීයක් ඉදියි ද? ඒ හන්ද බයිල වැඩක් නෑ.ප්‍රතිපල තමා වැදගත්.මොකද කොල්ලො සුද්දියො බදින ඒව (විශේෂයෙන් බීච් සයිඩ් එකේ) මේකෙ දාන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ.කෙල්ලොන්ට සාපේක්ෂව කොල්ලො එහෙම සෙට් වෙනව වැඩියි.සමහර විට ෆොරිනර්ස් ල ගැටෙන්නෙ වැඩිපුර බීච්සයිඩ් කොල්ලො එක්ක නිසා වෙන්න පුළුවන්.
@@jeonseoyoon8982 I've seen some ideas and comments about toxic masculinity and I'm against it. But at the same time, if you refer to some female-only groups, U can realize how much toxic feminists are there. Most of the time adultery, hate towards the mother(Husband) , divorce and so many things are generalized in those groups. Most of those advisers are ugly or they don't have a successful marriage life. So they try to destroy other women's life also. Everything has two sides. We have to understand that.
We loved this interview with you Harindra! Had a lot of fun 😂❤ balanna hamotama bahoma isthooti 🫶🏻🫶🏻 - Eric and Mani
❤
Thank you so much for coming and having a nice chat Eric and Mani. Wish you all the best ❤👍
Lovely couple both of you are
Stay blessed darling Manisha and Eric
Eric ge accent ekenma thama meka kiyewweth😁💖
ලංකාවේ සුන්දර පළාත් ලස්සන සුන්දර දේවල් සංචාරකයන්ට බලන්න ලංකාවට සංචාරකයන් ගෙන්වන්න වැඩපිළිවෙළක් ඔබ දෙදෙනාට හදන්න පුළුවන් එම වැඩපිළිවෙළ තුළින් ඔබලාට ආදායමක් ලැබෙනවා වගේම රටට ආදායම් ලැබෙනවා සංචාරකයන් ගෙන්වා ගැනීම තුළින් විශාල මිනිසුන් ප්‍රමාණයකට රැකියා බිහි වෙනවා ඔයාල දෙන්නට ලොකු පිනක් ලැබෙනවා ඔයාල දෙන්නට බුදු සරණයි ඔයාල දෙන්න වෙනම වැඩපිළිවෙළක් හදන්න සංචාරක යන්ට බලන්න වනයේ ඇවිද බලන්න නිල්දිය පොකුණ බලන්න රජයේ ආරක්ෂාව ඇතිව පටන් ගන්න
ලස්සන සුදු කොලු ගැටයෙක්. මොනා උනත් අපේ එකීට පන ඇරලා love. සතුටුයි
අපේ එකී ❤❤❤❤
❤❤@@renukamalkanthi3926
😮😅😅😮😅
😅😊tl😊😊😊😊😊😊oi@@KalaniGanegoda-ue7jzp
අපේ රටේ මිනිස්සුත් ඉංග්‍රීසි කතා කර කර සිංහල භාෂාව පහත් කරලා කතාකරද්දි විදේශිකයෙක් වෙලාත් එයා හැමවෙලේම සිංහලෙන් කතා කරන්න උත්සහ කරනව.ලොකුකම් නැති,සරල මනුස්සයෙක්❤️😍
Yes
Dakka gaman sitha saluna 🤭🙃
අනිවාර්යයෙන්ම
Aniwaryaen
@QuinnCherri ammo💔😂
අර අක්කි කොච්චර පින් කරලා ඇතිද අහින්සක සුදු අයියා කෙනෙක් ලැබෙන්න තරම් 💜️💜️💜️💜️
එක ඇත්ත.. අපේ ලංකාවේ. කොල්ලෝ හොඳයි. නැති බැරිකම පමණයි❤🎉❤🎉❤🎉❤🎉❤🎉
ලංකාවේ සිංහල බැහැ වගේ කතා කරන...
හැමදේටම english දාන
අපේ සිංහල සුද්දන්ට
මේ boy ලොකු ආදර්ශයක්...😘
22:00 😮
E kolla eyge bashaw nthuw wen bashawk hodat kth krn ek e thrm adarshayk Hoda dyk nm ape Aya English kth krn ekath Hoda dyk nd.....
International language eken kth krn ek sinhala minissuntth waradi dyk nwee......
English kth krnna bri nm lankwen pita Kisi dyk sarthkw krgnna wenne na
අපිට ඉතිම් සිංහල පුලුවන් නෙ.අපි උත්සහ කරන්න ඕන බැරි බැරි ගාතෙ හරි පුලුවන් හැම වෙලේම ඉංග්‍රීසි කතා කරන්න තමා.
@@rashirashi3441 අපේ අය english කතා කරන එක කිසිම වැරද්දක් නෑ....
ඒක ලොකු දෙයක්.. නමුත් මම කීවේ සිංහල බෑ වගේ english acent දාලා කතා කරන අයට..
@@cynthiakarunagoda7801fr4
සංසාර ගත බැදීමක් වගේ... පතාගෙන ආපු කෙනා හොයන් ආවා වගේ. පිනට හම්බවුනු දෙදෙනෙක්.. 🌸💗💗💕
Ekanam eththa halo.ada awanka kellek hoya ganna amarui
ඒකනම් සහතික ඇත්ත යාලුවා මේවට තමා කියන්නෙ සසර බැදීම් කියලා පතාගෙන ආපු අය
ඒකනම් ඇත්ත ❤️
Eknm aththa❤❤❤
Yes...so lucky couple
මේච්චර කාලේට කවදාවත් සුද්දෙක්ව බදින්න හිතිලා නෑ.ඒත් මේ කොල්ලා දැක්කමනන් ආස හිතුනා ඒ කෙල්ලත් හරිම.ලස්සනයි.වාසනාවන්තයි.දෙන්නගේ ලස්සන ගැලපීමක්.තියනවා.බුදු සරනයි දෙන්නටම.හැමදාම.සතුටින් ඉන්න ලැබේවා.😍😍😍😍
ලංකාවේ උනුත් ලංකාවේ නෙවේ වගේ lamyektwath සිංහල කතා කරන්නේ නැති කාලේ මෙහෙම ලංකාවට ආදරෙ කරන පිටරට අය දැකීමත් සතුටක් 😍❤️
ඔව් ලංකාවට කැමති අය ගොඩයි. එහෙම රට දියුණු කරන්න බැරි එක...
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.
@@ricardoperera9880 පලයන් ඩෝ යන්ඩ, ඕවා බොරු නේද ????
Priyasad family
@@ricardoperera9880who are u???
මම බේකර් කියලා කියන්නේ හරිම ආඩම්බරයෙන් අපේ එකෙක් නම් කෙලින්ම නාසා එකේ කියයි ආඩම්බරයි ඒ නිහතමානී කම ගැන ❤
ඔයා එහම කියන්නේ ඒ රටට එක norml දෙයක් මානසික aulk ලංකවේ දිඋණු ආර්ථිකයක් නැනේ ithun norml රස්සාවල් වලට salary naha
Sirwatama😂😂
@@funnysl8695 thibbath lankawa un uddachchai
ඔය Job ගැන අධිමාන්‍යයෙන් සිතන පතන උන් ඉන්නෙ අපේ රටේ.
මේ රටවල එහෙම Jobs භේද නෑ..ඔක්කොමලා එකට පෑහෙනව.
@@gunathilakapradeepa2555 එහම එකක් nhaa ඒ mansikthwaya athi උනේ අද්‍යාපනය ratawa සහ දේශපාලන නිසා wwnas විදියට හිතන මිනිසුන් කොට්ටාසයක් බිහි karnna පුළුවන් school වලින් පටන් ගන්න ඕනේ aurdu 13k yadi hath පසින් වෙනස් පිරිසක් හදන්න පුළුවන් හොද පාලකයෙක්, අකල්ප වෙනසක්, තද නීතී මගින් උඩු යටි කුරු karnna පුළුවන් රටක්
ලොකෙ බලවත්ම රටෙ ඇමරිකාවෙ ඉඩන් ඇවිත් ලංකාවට ආසඉ කිව්ව එකම සතුටක් බොල😂😂👍👍👍👍
සිරාම කතාව😂❤
අපි ආසා ඇමරිකාවට😂
Nice character best of luck both of you. I love your country .because your country have so many intelligent peoples.like E lon mask👍
සුද්දගෙ පුක හෝදන්න උබල කොච්චර පින් කරන්න ඕනද බොල😂
අඩෝ අවන්කව හිනා වෙන කොල්ලෙක් 😍😍😍
❤❤❤❤
😍😍😍🌹🌹🌹🌹
💖💖💖
Good good ❤️❤️❤️
Which part of USA
හරිම ලස්සන දෙනෙක්.දෙන්නටම ලස්සන හිනාවක් තියෙන්නෙ.මේසුදු මහත්තයා ලංකාවෙ කලුසුද්දන්ට ආදර්ශයක්.දෙදනාටම ස්තුතියි.
කොහොම උනත් මේ කොල්ලට හොද සන්ගීත හැකියාවක් කටහඩක් තියෙනව,,,,ඒ වගේම අහින්සක අවන්ක කොල්ලෙක්,,සැමදා එකට ජීවත් වෙන්න වාසනාව ලැබේවා
හිනාව තමා ජීවත් කරවන්නෙ හැමෝම.ඒ වගෙ හස්බන් කෙනෙක් ලැබෙන්නෙ ගොඩක් පිං කරලා ඇති❤
ලංකාවෙ කොල්ලො බැන්දත් බැන්දෙ නෑ වගේ රගන්ව. ඒකට මෙයා මාර ආදරේ යි කෙල්ලට.wife ට ප්‍රසිද්ධියේ ආදරේ කියන්ව. Respect ❤❤
සිරි ලන්කන් educated පීපල්ස්ලාගෙ හැටි සහෝ ඒක හිතන්න එපා 😂😂😂
ඇත්ත
ලන්කාවේ කොල්ලොන්ට වඩා මේ මනුස්සො හොදයි 🧡 දෙන්නටම සුබ පැතුම් 🤩
අනේ අපේ ලංකාවේ. කොල්ලෝ පහත් කරලා කථා කරන්න එපා. සුද්දෙක් දැක්කාට
කෝ මේ සුද්දට කැමති ගැහැනු පාර්ශවේ උදවිය😂❤
😆😆😆😆😆😆😆😆
😂😂😂
Lassanai eya
🙋😌
එයා shoi අනේ
හරිම ආසාවෙන් බැලුව...වැඩසටහන..මනීසටත් එරික්ටත් වාසනාවන්ත අනාගතයක්.කවදත් හොද වැඩසටහන් ඉදිරිපත් කරන හරේන්ද්‍ර ඔබට ජය වේවා...තෙරුවන් සරනයි .....
හරෙන්ද්‍ර ඔයාගේ වැඩ සටහන් අතරින් ..මේ වැඩ සටහන ගොඩක් ලස්සනයි .....සුදු කොලුවා අවන්කව කතා කරනවා .....ආඩම්බරයක් අහන්කාරකම උඩගුකම නැතිව ....තෙරුවන් සරණයි ...ජෙසු පිහිටයි ...ආදරෙයෙන් ...විස්වාස යෙන් ඔයාලා දෙන්නා ඉන්න ...
තමන්ට ආස කෙනෙක් බැදගෙන ,තමන් ආස රටක ,තමන්ට කැමති දෙයක් කරගෙන සතුටින් ඉන්න මිනිස්සු.අපේ රටේ තරුණයන්ට මේ නිදහස නැහැ.😢
ඒක ඇත්ත
Ay naththe apee ratée minissunge godak avanka hitha nehe eekai prashne
@@renukakumari5890 dan balanna kisima varadak nokara paduve sinduvakiya poddak nathuva kiya pirimi 1000 ganan apahasa karanavada kiya gehenuth ehemai mee kella kollage athin vath alluve née suddo ehema née eeth kellata Garu kiriimak vasheyen eyath adath vela hitiya 👏🤝🙏🏿💐💝🫂namuth apee geenu bandala madusamaya gath karannath kalin minihage ukute cadi venava iita pasuda iitath asabye lesa hasirenava eeth mee denna api denna vageemai ithaliyeth mevan joduvak damma danata vasara ganakata pera de suddath kellata sinduvak kivva kiss eka dunne nalalata siitha midume kiyana sinduva kiya manda oyala dakkada kiya ee kiyanne demapiyanta kiikaru lajja baya athi daruvo suddo banda kiya thamunge sanskruthiya udin yanne née kiyana ekai
@@pathakmana9854 දූපත් මානසිකත්වයෙන් හැම දෙයක්ම බලන්න යන නිසයි ලංකාව මෙච්චර හෑල්ලු වෙලා තියෙන්නේ
. ගරු කරන්න ඕන. තැනට උචිත විදිහට හැසිරෙන්න ඕන.ඒක එක එක අයගේ කැමැත්ත. ඒත් ඒක මත්තෙම නැහි නැහි ඉද්දි සතුටින් ඉන්න කාලයක් නැහැ තමන්ට. අනිත් මිනිස්සුන්ට ඕන විදියට තමයි අන්තිමට අපි ජීවත් වෙලා තියෙන්නේ
ඇත්ත 👏
හරිම ආදරෙන් බැදුන දෙන්නෙක් හරිම් ආසාවෙන් සිංහල කතා කරන්නේ ඔය දෙපලටම ආසිර් වාදය නිරන්තරයෙන්ම ලැබේවා බුදු සරනයි 👍❤❤👍
නංගි හරිම අවන්ක නිහතමානි අපේ කමට මුල්තැනදි ඔබේ සන්වරශීලි කම අගෙයි .....❤
ලංකාවෙ කොල්ලො සුදු කෙල්ලො හොයනකොට සුද්දො ඇවිත් තලෙලු කෙල්ලෝ හොයාගන්නවා 😅❤
දැන් ඉතින් ටිපර් වෙලා කෑ ගහන්නෙපා🤣.හැමෝටම අදාල නෑ .පාට නොබලා ආදරේ කරන අයත් ඕනතරම් ඉන්නවා.
@@Induwara_Dineth256 🤣 typing mistake
Ehma thma white un black unta kamthi black un White unta kmatji
අයි අප්පා ලංකාවේ කොල්ලෝ දිග බලන්න පුලුවන්ද අප්පිරියය් නේ. කළුවට කලුවේ ඉන්නවා මදිවට ඇඟ පුර කළු පට පච්ච කොටලා ඒ මදිවට අඩියක් දිග රැවුලක් වවාගෙන. එක්කෝ කොන්ඩේ බැඳගෙන නැත්තම් අර පෙට්ටිය වගේ කොන්ඩේ හදාගෙන. ඉස්සරහින් බලද්දී අලි bump එකක්. කැතේ බැහැ. ඔක්කොමල්ල එක වගේ. ඒ මදිවට මහතායි බෝල ගෙඩි වගේ. ඉස්සර හිටපු කොල්ලෝ කොච්චර ලස්සනද? නියම පිරිමි ගතියක් තිබුන දැන් ඉන්න උන් !! කෙල්ලෝ නම් එන්න එන්න ලස්සන වෙනවා ඉතින්.
west wala brown skin kellonta godk aya asai, european la asai unge hama thalelu karaganna,summer wala paya ganan innawa awwe duburu wenna one kiyala
@@Thisisme918අම්මෝ අම්මෝ😂😂
Maneesha is very lucky to have him, such a beautiful family, ලංකාවේ ඉන්න දුපත් මානසිකත්වයෙන් ඉන්න කොල්ලන්ට වැඩිට මේ සුද්දා කොල්ලා කොච්චර අවංකද හොඳද?
අනේ නිකන් පලයන් බන්😂😂
Oww mehe inna un ganunwa baldu karla baduwa kiyala kiyanne....meyala hari awankai
Hmmm. Wedi hariyak walmath wela mokawath mole athi deyakata hitha yomu karanne nathi nisa
Enam oyath sinhala kollek nathuwa suddek badaganna
අනේ අනේ දූපතේ ඉන්නෙ හුජ්ජ කෙල්ලෙක් බුද්ධිමත් කතාවක් කියලා කියලද දැන් ඔයා හිතුවෙ 😹 මේවනෙ නංගි විහිළු
අවුරුදු දෙකකට මැදපෙරදිග යන අයත් ඉන්ග්ලිස් වලින් විකාර කියවන කාලේ ඇමරිකාවේ කොල්ලෙක් කලු කෙල්ලෙක් බැදලා මෙහෙම සිංහල කතා කිරීම ඇත්තටම රෙස්පෙක්ට් ආඩම්බරයි
ලෝකෙ කොහෙ ඉපදුනත්,මොන ජාතියක ආගමක ඉපදුනත් අපේ පෙර සසරවල හමුවුන ආදරණීයයන් නැවත නැවත කොහෙදි හරි කොයි විදියකින් හරි හමුවෙනව.දෛවය කොහොම හරි ඒ අයව නැවත මුණගස්සවනව.
ඇත්ත❤️
❤🎉
හරේන්ද්‍ර මොනවද ඕන කියලා අහන තැන,එරික් "මනීෂා ඕන"කියද්දී මාරම ලස්සනයි, දහ සැරේකට වඩා බැලුවා❤
ටයිටැනික් නෞකාවෙ බෝයි වගේ 😄❤හරිම ලස්සනට කතා කෙරුවා. ඔබ දෙපළට හා හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි ❤❤❤😄🖐🙏
මන් දැක්ක එකම හොද දේ අපේ අය බේකිරියක වැඩ කරනවා හොටෙල් එකක වැඩ කරනවා කියන්න මාර ලැජ්ජයි එත් එරික් එක ගානක් නැ.. එයාලගෙ මයිඩ් එකයි අපේ එකෙයි වෙනස හැමන් job එකටම ගරු කරන්වා ❤
Pora සමහර කිව්ව දේවල් තේරුනේ නැතත් හිනා උනා ❤අපිට තෙරුනෙ නැතත් අපිත් හිනා උනා 😂❤
මමත්
නිහතමානියි.
අනේ එයා හරි ආදරෙයි මේ girl ට හැම වෙලේම එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නෙ එයා කතා කරද්දි ❤️🥰
අම්මෝ එරික් හිනා වෙනකොට මටත් හිනා ගිහින් Programme එක ඉවරවෙද්දී මගේ කටත් රිදෙනව 😂❤
Amm0 matath
හරිම ලස්සනයි
මටත් ❤
❤
Me too
Eric හිනාවෙන්නෙ අවංකව❤❤
ලංකාවේ වාසනාවන්ත කෙල්ලෙක්..ලස්සන පවුලක් ..
@@keerthijayakody4374 ow aniwaren💖
ඔව් අනෙ ❤️
ඔව් අනේ ශෝයි එයා
ලංකාවේ ඉන්න කොල්ලෝ තමන්ගේ කෙල්ලගේ ඇර අනිත් ලංකාවේ ඉන්න කෙල්ලන්ගේ බඩක් දැකකත් කකුලක් දැක්කත් හැමිනෙන්න හදන කොල්ලෝ අතරේ perfect අනේ.❤❤
😊
ලංකාවේ කෙල්ලොත් බෝසත් නෙමේනේ😂
හරේන්ද්‍ර අයියෙ, මගේ හිතේ තිබුණු මානසික පීඩනය නැත්තටම නැති උනා. කොහොමද ඔයා මෙයාලා ව හොයා ගත්තෙ . නියමයි අනේ
That is uncommon comments god belss you ❤
ඇත්තටම මේ දෙන්නා දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ ..හරිම කියුට් කපල් එකක් ..තෙරුවන් සරණයි 🙏 දෙන්නටම ..හරිම ලස්සනයි 😍❤❤❤❤❤❤❤
කොයි ජාතියෙ උනත් සතුටින් ඉන්න දන්න කොල්ලෙක්..👍👍❤️
ලංකාවේ ගොඩ සුද්දන්ට වඩා නම් ගොඩක් හෙදයි…❤
එරික් දකිද්දී ලන්කාවේ ගොඩ සුද්දෝ ගැන කලකිරෙනවා නේද.
ඒක නම් ඇත්ත
අපේ රටේ කිසිම දේකට අගය නොකරන මිනිස්සු ඉන්නවා 🥺ඒ අතරේ මේ සුදු මහාත්තයා හරිම ලස්සනයි සින්හල කිව්වා ❤️ගොඩක් ආඩම්බරයි අපේ රටට 🇱🇰❤️👈 i love you amarikan 😘😘👈
අැහුනද මුලින්ම කිව්ව දේ මේ අාගන්තුකයා සිංහල හරිම ලස්සනයිනේ...කිව්වා..අනේ සතුටුයි.අපේ අයට මාසයක් පිට රට ගිහින් එනකෝට සිංහල අමතක වෙන අය අතර ඔබ ඉහලින්ම ඉන්නවා...🎉🎉❤❤
❤️
සම්පූර්ණ ඇත්ත
ඔව් අනෙ
Ow eka atta
හ්ම්ම්
අපේ සිංහල අය රට ගිහින් ඇවිත් සිංහල බැහැ විදියට සෝබන දාන ඉන්න අයට හොඳ පහරක්. Me ෆොරින ගැන ආඩම්බරයි සිංහල කෙනෙක් බැඳලා සිංහල කතා කරන කෙනෙක් . 👍good luck both of you.
අයියෝ සුදු මල්ලි ge hinawa.
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪
Yes ...harinma sathutak danenawa Mae wage kenek dakkama.,as a Sri lankan❤
Eekane apee Sri-Lanka Pupa suddanga niyama kammul paarak 👏🤝🙏🏿
මනිශා දැක්ක ගමන් හිත යන ලස්සන කලු කෙල්ලක් ,ලස්සන හිනාවක් තියනවා මනී ඔයාට❤️😊
එයා නම් ලගදිම teledrama එකක ඉදී වගේ 🥺🤗 දෙන්නම ලස්සනයි ❤️❤️
ඇත්තටම එරික් හිනා වෙද්දී ලස්සනයි ගොඩක් අවංක හොද පුද්ගලෙක් කියලා හිතෙනවා දෙන්නම සතුටින් ඉන්න.. ආදරේට ජාති ආගම් කුල පාට අදාලම නැ ❤️❤️
බලන්නත් ආසයි .අහගෙන ඉන්නත් ආසයි.ලෝකෙ ඉන්න හැම පවුලකටම මෙිවගෙ සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න තියනවනමි කොච්චර වාසනාවක්ද?.ඔබ දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් !
අනේ අපේ රටේ අහිංසක තරුණියන්ටත් මේ වාගේ බටහිර රටක තරුණයන් සමඟ විවාහ වෙන්න ලැබේනවා නම් හොඳයි. බොරුව නැහැ.වංචාව නැහැ.
Unta ita wada lassana kello innawa muta pissuda koheda mekiwa badala inne 😂
@@Yourhorrornightmare1 what's wrong with her. she is beautiful.....And he is honestly in love with her beyond the beauty
@@DKSewwandi 😂💔
ඇත්තටම ඔව්. මටත් ඉන්නව...හරිම ආදරනීය පුද්ගලයෙක්...❤❤
That's true ❤
මනීෂා නම් හරිම වාසනාවන්තයි. මේ වගේ සිරියාවන්ත අවංක මනුස්සකමින් පිරිපුන් කඩවසම් විදෙස් ස්වාමිපුරුෂයෙකු ලැබෙන්න. මේ කාලයේ දැකපු ලස්සනම කපල් එකක්. ඔබ දෙදෙනාගේ ජීවිත දිනෙන් දින ම සාර්ථක වේවා !!!!🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹
ලංකාවේ අපි හරි වැඩ්ඩෝ කියලා ඔලුව උදුම්මා ගත්තු කොල්ලන්ට වඩා නම් ඒ කොල්ලා ගොඩාක් වටින කොල්ලෙක්. බලන්න වයිෆ්ට කොච්චර අවංකව ආදරය කරනවද. මේකනම් සංසාරගත බැඳීමක් ❤❤❤❤❤. ලංකාවේ දැන් ඉන්න ගොඩක් පිරිමි ගෑණුන්ට ආදරයෙන් සලකන්න දන්නෑ. ගෑනුන්ව පහත් කර සලකනවා.සංවේදීභාවයක් ඇත්තේම නෑ. Foreigner කෙනෙක් බඳින එක හැම පැත්තෙන්ම හොඳයි කියලයි මටනම් හිතෙන්නේ 😊😊😊😊😊
True. Marry a foreigner to get loved andcrespected. Specially brown girls they see as anglles.
Hane ithin ganunge mehe kisima waraddak nane. Pirimi thama okkotama wada awula. Habai suddiyo nan ape unwa oni tharam badinawa.Eka athakata me jara piriminwa suddiyo mokata badinawada manda neda?
Hayyyo😢
හරිම හුරතල්ම හුරතල් සුද්දෙක් එයාහ් 🥺❤
කෝ මේ වගේ සුද්දෙක් බදින්න හිතුන කෙල්ලෝ😂❤
හිතුණා 😁
😂😂😂
Salli kuttiykuth ekka sape inna puluwan
ඉන්නො 😃❤️
@@loshinithathsarani3361 😒😒😒 math suddek
මේ ලෝකේ ලස්සනම රට ලස්සනම බාෂාව අපේ වේවා Eric වගේ පිරිමි දරුවෝ අපේ රටට වාසනාවක් වේවා, කරුමෙට මේක එරික් ට දැනුනට අපේ රටේ උන් තේරුම් අරන් නෑනේ, දෙදෙනාට සුබ පැතුම් වාසනාවන්ත දරුවෝ ලැබෙන්න ආශීර්වාදය කරනවා 💐
Bankoloth ratakin mokuth balaporoththu wenna epa 😅
@@Yourhorrornightmare1 😪
අපේ උතුම් සිංහල වලට ජාතියට ගෞරව කරන උතුම් මිනිසුන්ට හරිම ආදරෙයි.... බෝසත් ගුණ තියෙන කොයි කවුරුත් හරීම ලස්සනයි....කුහක අදහස් තියෙන මිනිස්සු දැක්කම ඊඊඊ
❤
ටයිටැනික් ජැක් වගේ දැක්කා උන් ලයික් කරහල්ලා😊
Math
ඔව් අනේ ෂෝක්...❤️❤️
Ovv..
Hettha e wage tikak konden
Oww
ලංකාවේ කොල්ලෝ කලු කෙල්ලොන්ට කැමති නැති උනාට පිටරට කොල්ලෝ නම් කැමති වගේ.❤️
කව්ද කියන්නේ 😅
@@kavishwadulanjana3314 😁
This is true. I am Sri Lankan and living in USA, and my skin complex is brown. My American friends are demanding to me about my skin color, soooo pretty, but I am in Sri Lanka normal dark skin girl and no anyone said I am pretty.
@@savithriseneviratne3821 Why did you expect compliments from others? If someone insults you because of color, that is the problem. You complain about lack of compliments, most men regardless of country, never get any compliments.
@@ashanmaynard4085 Hi .., you are confused, how to you said, I'm expect compliments from others. It is not actually, I have to known brown skin complex how much value in the world stranded, about attractive, rare, beautiful most value part is more healthier skin. Melanin is skin cancer blocker. We have it naturally, but unfortunately now our most Sri Lankan have prepared brown skins whiting, unnaturally. Some time all of them understanding it works some how dangerous, why they do whiting? because they have known in Sri Lanka, India like countries fair skin have more chances win for the their life.
අනේ එයාගෙ හිනාව ෂෝයි අනේ..හරි හුරතල් පාටයි. හරිම ලස්සනයි. දෙන්නටම හරි පිරුණු හිනාවල් දෙකක් තියෙන්නෙ.
හැඩරුව නෙවෙයි හදවත් ගැලපුනාම ඒ ආදරේ හරි ලස්සනයි , අවංකයි❤
ඇත්ත❤
පිරරට කෙනෙක් අපේ සිංහල කාතා කරනවා අපේ කෙනෙක් බැදලා ❤❤❤❤ලස්සනයි
දවසෙ පැය විසි හතරම බන අහන අපේ අයට වැඩිය මේ මිනිස්සු හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ ..ජීවිතේ මෙච්චර සතුටින් නිදහසේ ජීවත් වෙන්නේ ඒ නිසයි.....💓
අම්මෝ ඔව් හොද කමෙන්ට් එකක් අපේ අය ආගම ඔළුවෙ උඩ තියාගෙන දුක් විදිනවා
සිරාවටම 😂@@Wish472
එරික් වෙරි සිම්පල්. කතා කරනව නේ. දැකීම සතුටක් ලංකාව ආදරේ කරන. පිට රට අය ගැන. ආඩම්බරයි. ඔයාලට ජේසු පිහිටයි
ඔයවගේම ලහිරුවයි ලුසීවයි ගෙන්නන්නකෝ..හරිම ලස්සන උත්සහාවන්ත කපල් එකක්❤
ලංකාවෙ කොල්ලො වගේද පිටරට කොල්ලො... ගොඩක් caring වගේම ලස්සනයි...මෙහෙ උන් කෙල්ලන්ගෙ අහවල් එකේ පාට හොයනවා හරියට උන්ටත් පිටරට උන්ගේ වගේම තියෙනවා වගේ 🥲😅
ඇත්ත තමයි 😮😮
😂😂😂 හපෝයි එරික් සුදු පුතේ පරිප්පු ඔහොම ඉව්වොත් කලා හමාරයි. 😂😂😂😂❤️❤️❤️🙏🙏🙏 මොනවා උනත් කතා කරන විඳිය අහං ඉන්න ආසයි. Wish you all the best together . 😍😍😍😍❤️❤️❤️❤️❤️
ලංකාවේ කෙනෙක් පිටරටක ගියත් මැදපෙර දිග රටක ගියත් තමන්ගේ මව් භාෂාව අමතකයි. ඒ මෙයා පිටරට කෙනෙක් වෙලත් අපේ සිංහල භාෂාව ලස්සනට කතාකරනවා. හරිම ලස්සනයි. අපේ සිංහලයෝ ලැජ්ජ වෙන්න ඕනී. මම දන්න කීප දෙනෙක් ඉන්නවා පිටරට සමහර අයට සිංහල අමතකයි පොඩි කාලයක් පිටරට පදිංචියට ඇවිත් සිංහල කතාකර ගන්නත් බැහැ.💐🇩🇰🇱🇰❤️💕👍👍👍👍👍👍
😂👍 හාකො
Pita rata giynm a rata kank wanna maha baswa wadk nana eha baswa igna ganna
Sudda wandarfull full
ලංකාවෙ සිංහල එවුන්ට තමයි එහෙම වෙන්නෙ.තමන්ගෙ දේවල් ඉක්මනින් අමතක කරන තමන්ගෙ දේවල් ගැන කිසිම හැන්ගීමක් නැති ජාතියක්.ඒ අතින් මේ අය හොන්දයි.
@@anandawijesinghe217ඉතින් ඕයි එහෙනම් මූටත් තමගෙ කම අමතක වෙලානෙ. 😂😂😂 මොකද English නැතුව සිංහලෙන් කතා කරන්නෙ.
ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන කිසිම ගානක් නැති උනාට වේනත් රට වලින් ඇවිල්ලා ලංකාව අගය කරන එක අපිටත් ලොකු සතුටක් 🙂🥰
අතෑරල දාන ආදර කත අතර ලස්සන ආදර ජෝඩුවක්.
❤
Math hitiye ehema eeth pilikavakin husban Mala nathinam thamath ekata
එයා හරි ආසාවෙන් අපේ බස් වහර කතාකරනවා අපේ රටේ මිනිස්සු ඉංග්‍රීසි වලින් බොරුවට පොශ් වෙන්න හදන සමාජයක විදෙස් රටක වෙලත් හරි ලස්සන ට සිංහල කතාකරන එක හරිම අලංකාරයි ඔයාලා දෙන්නගෙම ඉදිරි ජීවිතය ට සුබ පතනවා ❤
සිරාම 👊😁
🤣😂 අනේ හා
ඉතින් පොරට ඉංග්‍රීසි වලින් පොෂ් වෙන්න දෙයක් නෑනෙ. පොර කොහොමත් ඉංග්‍රීසි කතා කරනවනෙ. කවුද දන්නෙ පොර ඇමරිකාවෙ සුද්දො ඉස්සරහ සිංහල කතා කරල පොෂ් වෙන්න හදනවද කියල 😂
ඒ රටේ එව්න් කියනව ඇති ආන්න අරූ ලංකාවෙ ගිය ටිකට english අමතක කරලා. තමන්ගේ භාශාවට ගරු කරන්නෑ කියලා 🤔🤔🤔
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪
එයා ශෝක් අනේ...එයාටම හරි යන නිහතමානී කෙල්ලක් හම්බෙලා තියනව...හැමදාම සතුටින් ඉන්න දෙන්නම් ❤❤❤❤
ඇස් වහක් වදින් එපා.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නාම ❤බුදු සරනයි.🙏 මට නැතත් හැමොගෙම ජිවිත සතුටින් පිරෙන්න ඔනෙ 🙏
එයා ටිකක් Titanic movie එකේ ජැක් වගේ.
මටත් එයා දකින කොටම එහෙම හිතුණා 👍
Yes.👍
Ow ne
❤❤Ow ane,,,,
Exactly 💯
හිනාවෙලා ඉන්නවා හැමවෙලේම.. ෂෝක් ඒ ගැණු ළමයා හරි ලස්සනයි.. ❤❤❤
මොනවා උනත් ලංකාවේ කොල්ලන්ට වඩා නම් සෝයී 😍
Oya shoi kiwwata wedak na ewa pathagena ena widihata thamai wenne ai lankawee kollonta mokada wela thiyenne
@@TharinduDisanayaka-us9rd sexists, arrogant, liars, selfish only think about girl's appearance not the qualities. Ekai wenasa
@@chathuperera906 and toxic masculinity
@@chathuperera906 Do you think suddo like girls with high amount of fat? Most of the times "No" . This girl is really beautiful. That's why he called that she looked like an "Angel" in first sight. Every man on this planet looks for a girl's appearance(Apart from some very rare occasions).It is evolution. If girls go after boy's Money, Status, Power, Job then what's wrong if we go after girl's looks?
ඔය කියපු ලක්ෂණ කෙල්ලන්ටත් තියනව.සුද්දියන්ගෙ තියන open minded නිහතමානී කම අපේ අයට තියනව ද? අර සුද්දියො ඕනිතරම් බදින මොකුත් නැති සල්ලි නැති බීච් බෝයිස්ල බදින්න අපේ කෙල්ලො කීයක් ඉදියි ද? ඒ හන්ද බයිල වැඩක් නෑ.ප්‍රතිපල තමා වැදගත්.මොකද කොල්ලො සුද්දියො බදින ඒව (විශේෂයෙන් බීච් සයිඩ් එකේ) මේකෙ දාන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ.කෙල්ලොන්ට සාපේක්ෂව කොල්ලො එහෙම සෙට් වෙනව වැඩියි.සමහර විට ෆොරිනර්ස් ල ගැටෙන්නෙ වැඩිපුර බීච්සයිඩ් කොල්ලො එක්ක නිසා වෙන්න පුළුවන්.
@@jeonseoyoon8982 I've seen some ideas and comments about toxic masculinity and I'm against it. But at the same time, if you refer to some female-only groups, U can realize how much toxic feminists are there. Most of the time adultery, hate towards the mother(Husband) , divorce and so many things are generalized in those groups. Most of those advisers are ugly or they don't have a successful marriage life. So they try to destroy other women's life also. Everything has two sides. We have to understand that.
මේ සුදු අයියට දැන් එයාගෙ භාෂාවයි සිංහල භාෂාවයි දෙකම කලවම් වෙලා..පැටලෙනවා..😊 මද(ර්)ටන්ග් = අම්මාටන්ග් 😂
සුදු උනොත් ලංකාවේ එකෙක් බදින්න පුලුවන් කලු උනොත් මේ වගේ එකක් බදින්න පුලුවන්😊
ලස්සන ,සල්ලි ,උගත්කම බුද්දිමත්කම. මනුස්සකම, අවංකකම ,නිහතමානීකම මනුස්සයෙක්ට ලැබෙන්න ඕනි හැමදේම මෙයාට ලැබිල තියනව ,වාසනාව තමයි ඉතිං ❤️👍
@d.l.k2919 😂
ගොලු වූවා...,කට ගියා..😃😃😃 අනේ අපිට හරි ආඩම්බරයි ..අපේ රටට ඇවිල්ල ..අපේ විදිහට කතා කරනවා ..❤️❤️❤️
දෙන්නාටම සුබ පැතුම් සතුටින් ඉන්න අපේ අයට අගෙ.නැති සිංහල බශාව යසට කතා කරනවා සුදු කොල්ලා
අනේ.. ලස්සන කපල් එකක්.. අපෙ ලංකාවෙ කොල්ලන්ගෙ අවංකකම තියා අවුරුද්දක් ආදරෙන් ඉන්නවා ඕන්නම් වෙනස් නොවී. මේ Eric කොච්චර ආදර්ශයක්ද එහෙම අයට.. ඒ අක්කා වුනත් ලොකුකම් නෑ.ඔතෙන්ට අපෙ රටෙ නිලියක් ආවනම් මේකප්,අසංවර ඇඳුම්,බොරු ලයින් කෝටියයි.. පවුල පිටින් සතුටින් ඉන්නව කියලා පෙන්නන්න උත්සහ කරයි.. ඒත් මේ දෙන්නා දැක්කම හරිම ආසයි.හරිම ලස්සනයි...❤
ලංකාවට adarei lu එයා.. මෙහෙ අය රට විනාස කරද්දී එයා අනේ ෂෝයි 🥺🥺🥺♥️♥️♥️
එරික්.....❤ ලස්සන සුද්දෙක්...ඒ වගේම ලස්සනම හිනාවක්...😍😍 ආදරෙයි දෙන්නටම....❤❤😘
සන්සාර බැදිමිි... හරිම ලස්සනයි සුදු පුතා..ඔන් දොනි ඉක්මනින් බබෙිික් ගෙන්න අපිව පේන්නන්න❤❤❤
ලස්සන ජෝඩුව ජීවිතේ ප්‍රීතිමත් වේවා එරික් ඔබේ බලාපොරොත්තු සපල වේවා හරින්ද්‍ර ඔබට ස්තූතියි ❤
දෙමාපියන් දන්නෙ නැහැ ලමයෙකු මහන කරන එකෙ පින
මොනවා කරන්නද
පවට පින් දෙන්න බැහැනෙ
මෙ තරැනයා මහන වෙන්න ආස නම් ඇයි ඉඩ දුන්නේ නැත්තෙ
කැමැත්තෙන්නෙ ?
මේ පුතාගෙ උතුම් ගති ගුන වලට බුදු ධහම මුල් කරගෙන කරන එකම ලොකු ආශිර්වාදයක්
තෙරැවන් සරණයි 🙏
හරිම ආඩම්බරයි අපේ භාශාවට තව රටක කෙනෙක් ආදරය කිරීම ගැන.thank you eric and manisha.
හරිම ආසාවෙන් බැලුවා හිනා ගිහින් කටත් රිදෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣
ලස්සනයි මෙි program ඉවර වෙනකම්ම බැලුවා .එරික් හරි සිරියාවන්තයි. ලස්සනයි හිනාව.හිත පිරිසුදුවෙන් ඉන්නවා.❤️❤️👍
අනේ එයාපවු එයාට හිනාව නතර කරගන්න බෑ .අනේ එයා...🥺🥺🥰🥰
ගොඩක් ලස්සනයි ..සිංහල කෙල්ලක් බැදලා,සතුටින් ඉන්න හැමදාම ..
මේ වගේ හිත් ලස්සන සුන්දර මිනිස්සු අපි හැමෝටම ලැබෙනවා නම් අපි කොච්චර නම් වාසනාවන්තයි ද? අපේ රටට ඔබ වැනි කෙනෙක් ඇවිත් ඉන්න එකට මට නම් ගොඩක් ආඩම්බරයි එරික්.
How lucky would we all be if we all got people like this? Eric, I am very proud that someone like you has come to our country.
අනේ අක්කියෝ ඔයා හරි වාසනාවන්තයි මේ වගේ හස්බන් කෙනෙක් හම්බ වෙන්න. හැමෝටම ඒ වාසනාව නෑ. Eric අයියා නම් හරිම ශෝක් අනේ. ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕනි ❤️❤️❤️
Excellent Eric .
ඔහු හරිම නිහතමානි කෙනෙක්.
අපේ ලංකාවේ උන් තමයි ඉංග්‍රිසි වචන දෙක තුනක් දැනන් පොශ් කිය කියා වැලලෙන්න හදන්නේ,එකට මේ කොල්ලා නම මාර නිහතමානි..really respect that...
Godak lassanai.aye enna.budu saranai.
මේ මහත්මිය හරි වාසනාවන්තයි ගොඩක් පින් කරලා
එරික්ට තියෙන්නෙ හරිම ලස්සන අහිංසක අවන්ක හිනාවක්.Nice and lovely couple .ආදරෙයි ඔය දෙන්නට❤️😍
අනේ මෙයාගේ ටික්ටොක් බලනවා හරිම ශෝක් 😘😊
Tiktok එකේ nama kiyana
Pease nama kiyanna
@@gangagayani3314 Eric Heinrichs
@@mallikajayasuriya7374 Eric Heinrichs😂😂
හරිම අවංක කොල්ලෙක් අනෙ දෙන්නා ට ම ජේසු පිහිටයි ✝️💕❤
ශෝක් එයා.ජොලියේ ඉන්න කෙනෙක්.මරු අනේහ්.❤❤❤❤අවන්ක කොල්ලෙක් ❤
බොහොමත්ම ස්තූතියි හරේන්ද්‍ර,
ටික් ටොක් ඇප් නැති අපි වගේ අයටත් මෙයාලව හදුනාගන්න ඉඩ හසර සැලැස්සුවට.
ලස්සනයි ඒ හිනාව.හරිම අව්‍යාජයි..සිoහල උච්චාරණයට තමයි ආසම.
සිoහල ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ කරගන්නත් පුලුවන් .
දෙදෙනාටම සුබගමනකට සුබපැතුම්
Facebook වත් නැද්ද
එරික්ටත් මනීෂටත් සුබ අනාගතයක් වේවා!
වැඩ සටහන ඉදිරිපත් කළ ඔබට ස්තුතියි.
අනේ එයා හරිම ෂෝක් අපේ කෙල්ල හරිම වාසනාවන්තයි ඒ වගෙ කෙනෙක් ලබන්න.හැමදාම සතුටින් ඉන්න දෙන්නම.බුදුසරණයි ඔයාලට ❤️💐
අනේ....ශෝක් අනේ ...මුළු වීඩීයෝ එකම හිනා වෙවී සතුටෙන් බැලුවා...
ඇත්තටම එරික් පට්ට චරිතයක්.
මොකද එයා සිංහල කතා කරන්නම කොච්චර උත්සහ කරනවද.
ඒ වගේම මනීෂා අක්කිව හුඟක් care කරනවා වගේම හරිම ආදරණීය සැමියෙක් වගේම හරි විනෝදකාමි relax කෙනෙක්...දෙන්නටම මුළු ජීවිත කාලේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න ඕන.😍😘❤
ලන්කාවේ පිරිමි අය වගේ මෙයාල ගේ මූනේ අර වස පෙනුම නෑ. හරිම පියකරුයි පෙනුම 😊
එරික් ඔයාට තියෙන්නේ ලස්සන හීනාවක් ජොලියේ ඉන්න කොල්ලෙක් ජයවේවා දෙන්නටම...