කෙල්ල කාමරේ නෑ! ලුණුගම්වෙහෙර දැරිය හා ප්‍රසිද්ධබාලිකාවේ සිසුවිය-මනෝජ් මහත්තයාගේ සංවේදී කතා 2කේ වෙනස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2023
  • කෙල්ල කාමරේ නෑ! ලුණුගම්වෙහෙර දැරිය හා ප්‍රසිද්ධබාලිකාවේ සිසුවිය-මනෝජ් මහත්තයාගේ සංවේදී කතා 2කේ වෙනස
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #PARLIEMENTTODAY #PARLIEMENTLIVE #ජැක්සන්ඇන්තනී #ජැක්සන් #jackson #jacksonanthony #jackson anthonyfuneral

ความคิดเห็น • 260

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 6 หลายเดือนก่อน +65

    නියම පොලිස් නිලධාරී තුමෙක්.❤🙏

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 6 หลายเดือนก่อน +55

    දරැවනේ මේවා අහලා ආදර්ශයක් කරගෙන ජිවිතේ හදාගෙන ඉදිරියට යන්න❤

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 6 หลายเดือนก่อน +35

    මෙවැනි වැඩසටහන් නිතර කරමින් දරුවන් බේරා ගතයුතුයි

    • @chandralathasilva1908
      @chandralathasilva1908 6 หลายเดือนก่อน +1

      සර්ටපිංසද්දවෙනවාදරැවන්ටකියාදෙනවට

  • @ShanathiDharmasena
    @ShanathiDharmasena 2 หลายเดือนก่อน +9

    මගෙ අමිමත් විදුහල්පතිවරියක්.මට උන්නෙ එකම නංගියි.එකම පන්තියෙ ඉගෙන ගත්තෙ.මගෙ අමිම අපිට හරිම ආදරෙයි.මම කටදාවත් මගෙ අමිමගෙ හිත රිදවලා නැ.ඒත් මගෙ නංගි කලෙත් අර ලමයා වගෙම දෙයක්.එයා ව මගෙ අමිම 3 පාරක් බලෙන් ගෙනාව ගෙදර.එයා අන්තිමට.ඇත්ත වටහා ගත්තෙ හුස්ම .යන මොහොතෙ.ඒ වෙද්දි මගෙ අමිමත් නැ..මට මෙික ගලපලා කියන්න ත් බැ හස්බන්ඩ්ි එයාට හැමදාම බිලා ඇවිත් හොදටම ගහනවලු ලේ හැලෙන්න.ගහන්නෙත් මෙහෙදි උබ චුටි බබා නෙමෙි ගෙදර උන්ට කිවොත් මරලා හංගනවා උබලගෙ පවුලම මරනවා කියලා.ගමෙි අය 119 ගහල පොලිසියෙන් ආවම මෙයා කියනවලු බොරු කියලා.මැරෙනකමි අපි දන්නෙත් නැ අන්තිමට එයා දිනපොතක ලියලා තිබුනා .යාලුවෙක් මට කිව.⁣එයාගෙ දිනපොතක් තියෙනවා.ඉක්මනින් ගන්න කියල.ඒක ගෙනාවට මම පිටු 2යි බැලුවෙ.අනෙක් ⁣මෙිව අහන දකින අයවත් මෙහෙම ගොංවැඩ කරන්න එපා.අමිමා කියන දේ අහල හොදින් ඉන්න.අද මගෙ අමිම නැතත් මම මගෙ දරුවන්ට වඩා ආද⁣රේ මගෙ රත්තරං අමිමට.දරුවොත් දන්නව.අනෙක් හැමෝමත් දන්නවා.මෙිව බලලා එක්කෙනෙක් හරි හැදුනොත් ඒ ඇති

  • @Dinu..84
    @Dinu..84 3 หลายเดือนก่อน +7

    මට මතකයි අපි උදේට ඉස්කෝලේ යන බස් එකේ මේ කතාව radio එකේ දැම්ම
    මං ගොඩක් උනන්දුවෙන් අහගෙන හිටියා
    මං අම්ම එක්කත් ඇවිත් කිව්ව
    ගොඩක් වටිනවා පරිස්සමට👏

  • @roshanu2001
    @roshanu2001 6 หลายเดือนก่อน +45

    තේරුම් ගත යුතු කාරණා ගොඩයි දරුවන්ට අධ්‍යාපනය පමණක් දිය යුතු නොවේ ආදරය කරුණාව කියා දිය යුතුයි ඔවුන්ට මනුස්සකම් කියලා දිය යුතුයි මුල් කතාවෙ මට අනුව ඒ දරුවා පමණක් වැරදි නැහැ ඇයට තිබි ඇත්තේ අනවබෝධය පමණයි ඇයට ඒ දේවල් කියලා දෙන්න කෙනෙක් ඉදලා නෑ ආදරය දක්වන්න කෙනෙක් ඉදලා නෑ එකෙන් ඒ සියලු දෙනාම අසරණ වුනා සල්ලි සහ සැප සහ අධ්‍යාපනය පමණක් දුන්නම හරි කියල හිතන් ඉන්න අම්මලාට තාත්තලාට හොද පාඩමක්..

  • @user-ec6wi8dj8y
    @user-ec6wi8dj8y 6 หลายเดือนก่อน +30

    සර් කියන කතාව බොරුවක් නෙමේ.මමත් ලුනුගම්වෙහෙර .මගේ ගම ලුනුගම්වෙහෙර.ඔය වගේ අබියෝග ගනනාවක් මැද තමා අපේ දරුවන් ඉගෙන ගන්නේ.එයාලා ගොඩාක් දක්ෂයි.ලස්සන මල් වගේ.ඒත් ඒ මල් හරි ලස්සනට පිපිලා මුලුලෝකයටම සුවද හමන්නෙ හරිම කලාතුරකින්.මෙහේ ගොඩාක් වටින මල් කැලේටම පිපිලා කැලේටම පරවෙලා යනවා රහසේම.ඒ කතාව දැන ගන්න හරි මුලු ලෝකයටම කිව්වඑකට ඔබතුමන්ට පිං.මේක තමා අපේ රටේ සම්පත් බෙදීයෑමේ විෂමතාවය.🙏🙏🙏🙏

    • @fathimariyasa1374
      @fathimariyasa1374 5 หลายเดือนก่อน

      Pp😊
      😊
      😊
      Pp
      P😊
      😊ppppppp
      P
      Pp😊😊

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 6 หลายเดือนก่อน +52

    හැම දුවෙක්ටම ලොකු ආදර්ශයක් සර්.ඔබතුමාට ගොඩක් පින්.

  • @madusarada121
    @madusarada121 6 หลายเดือนก่อน +75

    ඇත්ත.. දෙමාපියන්ට දුන්න ගින්දර අන්තිමෙට මට පත්තු උනා.. දෙමාපියන්ට කවදාවත් දුකක් දෙන්න එපා කිසිම දරුවෙක් , 🙏

    • @chamaridineshika2378
      @chamaridineshika2378 6 หลายเดือนก่อน +1

      ඔවු මටත් අද පසුතැවෙනව ඒකට මන් අවුරුදු 17 තිස්සේ

    • @DGDMGamage
      @DGDMGamage วันที่ผ่านมา

      I 0 0 0 xfu90 so 7 zoo, you 9am 14th so 0cy890dt89cy8
      Cg783467
      ,, uh ​@@chamaridineshika2378

  • @manelmanamperi.9672
    @manelmanamperi.9672 6 หลายเดือนก่อน +31

    පොලිස් නිලධාරී තුමනි , රටේ හැම දරුවෙක්ම මෙහෙම දැනුවත් කරන්න ඇත්නම්...🙏

  • @WerasenaGuruge
    @WerasenaGuruge 6 หลายเดือนก่อน +25

    ස්තුතියි ඔබ තුමාට බාල වයස් ලමයින්ට පාඩමක් ,

  • @sandun8441
    @sandun8441 6 หลายเดือนก่อน +25

    හරිම සංවේදී කතාවක්. දරුවනේ හැදියල්ලා මේවා බලලා 🙏🙏🙏

  • @slnvideomix4601
    @slnvideomix4601 6 หลายเดือนก่อน +25

    ❤ ආදර්ශයක් ඇති ❤❤❤❤ සංවේදී කතාවක් ❤❤❤❤❤ 😢😢

  • @indranichandrasekara8548
    @indranichandrasekara8548 6 หลายเดือนก่อน +9

    මෙවැනි දේශනයක් අපේ ප්‍රදේශයේ පවත්වා ගැනීමට උපදෙස් අවශයි.කරුනාකර දැනුවත් කිරීමක් කරන්න .ස්තුතියි

  • @champjanlyn8740
    @champjanlyn8740 6 หลายเดือนก่อน +73

    අම්මා තාත්තා දෙන්නා තමයි දරුවන්ට ඉන්න සැබෑම යාලුවා , දුකේදීත් සැපේදීත්. ඒක අමතක කරලා අමාරුවෙ වැටෙන්න එපා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾🇱🇰👌🏾👌🏾👌🏾

    • @titiy_1456
      @titiy_1456 6 หลายเดือนก่อน

      උන් ගහන පදේට නැටුව නම් හරි...😂😂😂😂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 6 หลายเดือนก่อน

      ​@@titiy_1456 anatha wela wage oyath 😂😂😂😂😂😂

    • @user-yp4jq6bw6b
      @user-yp4jq6bw6b 5 หลายเดือนก่อน

      ​@@swarnasuraweera283❤❤❤❤❤

    • @hemaabeykoon4610
      @hemaabeykoon4610 5 หลายเดือนก่อน

      19:40

  • @lankacool9116
    @lankacool9116 6 หลายเดือนก่อน +16

    ඔබ තුමාගේ මේ කියාදෙන කතා බොහොම වටිනවා දෙවි පිහිටයි..

  • @sIg3831
    @sIg3831 6 หลายเดือนก่อน +22

    මේ කතා වල ගන්න තියෙන දේ අරන් ජීවිත හදා ගනිල්ලා. එහෙම නැතුව කතාවෙ ඇද හොය හොය වැලලෙන්නෙ නැතිව 😅

  • @prasadanimuthu875
    @prasadanimuthu875 6 หลายเดือนก่อน +32

    දරුවන් වෙනුවෙන් කැපකිරීමි කරන්න ඕනෙ ආදරය.සතුටආද්‍යත්මය,සදාචාර ය ආකල්ප සංවර්ධනය මේවාට පලමුව වගේම ධනය බලයට‌ දෙවනුව.❤
    කිර්තිය ස

  • @kanthirenuka8261
    @kanthirenuka8261 4 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් පින් දරුවන්ට මේවා තේරුම් කරලා දෙනවට.

  • @dulanjamihirani
    @dulanjamihirani 6 หลายเดือนก่อน +18

    " ලුණුගම්වෙහෙර "
    මගේ උපන් ගම, මට හරි ආඩම්බරයක් මගේ හිතට මේ කතාව අහනකොට දැනෙනවා.....❤

    • @deshanisiriwardhan
      @deshanisiriwardhan 6 หลายเดือนก่อน

      ගමේ නම තිබ්බ නිසා මාත් මේක බැලුවෙ

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 6 หลายเดือนก่อน +19

    දරුවන් නොතේරුම්කමට හිතුවක්කාර තීරණ ගන්නවා. සැපම විඳලා දුක දන්නෙ නැති නිසාත් මේවගේ තීරණ ගන්නවා. දෙමව්පියන් සල්ලියි සැපයි තිබුණාම ඇතියි කියල හිතන නිසාත් මෙහෙම වෙනවා. දරුවන්ට ලඟින් ඉඳලා ආදරය දෙන්න ඕන. දැනෙන්න ආදරය කරන්න ඕන. මේ නැති ආදරය සොයා යාම නිසා අවාසනාව ලඟා කරගත්ත දියණියක්. තමන්ට මොනවා තිබුණත් මොකටද දරුවා නැතිව. දරුවන්ට මේවා කියනවා වගේම දෙමව්පියන් ගෙන්නලාත් මේවා කියලා දෙන්න. නැත්නම් තව දරුවන් කොයිතරම් මේ වගේ අවාසනාවන්ත වෙයිද.

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi 6 หลายเดือนก่อน +10

    අාදරය.....,කිසිදාක කිරිය මැනිය නොහැකි සෙනෙහස අම්මාගෙන්ම පමණයි....මටත් දුවෙක් ඉන්නවා.මගෙ අාදර මෑනියනුත් ජීවතුන් අතර ඉන්නවා.අම්මා කතාකරන එකම එක අාදරණීය වදනකින් හිත සැනසෙනවා...දියණියනි,විඳින්න දකින්න සැනසෙන්න එ් අාදරය වෙන කොහෙන්වත් ලැබෙන්නේ නම් නැහැ...සත්තයි දෝනි මගෙ මැනිකටත් එසේමයි.අාදරෙයි මම ❤ සර් ඔබතුමාට ස්තුතියි.

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 6 หลายเดือนก่อน +76

    ඇස් වලට කදුළු ආවා දෙවියනේ රත්තරන් දරුවන් ට ජිවිතේ කවදාවත් වරදින්න එපා 🙏

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 6 หลายเดือนก่อน +9

    Thank you sir 🙏 we're respect to you 🙏

  • @shanudil292
    @shanudil292 6 หลายเดือนก่อน +15

    ඔය ප්‍රසිද්ද බාලිකාවෙයි කියල ලමයට ඒ වයසෙදි තියෙන්න ඕනෙ දෙමව්පියන්ගෙ ආදරේ,සැනසීම ඒව ලැබුනද? ඒ ලැබුන් නැති තමන් ආස දේවල් බොරුවට හරි පිට එකෙක් දෙද්දි ඒ ලමයා ඒ මනුස්සය එක්ක යන එක සාදාරන නැද්ද😂 ඒ ලමයට සිද්ද උන දේ සම්පූර්ණ වගකීම,වැරැද්ද තියෙන්නෙ එයාගෙ අම්මගෙයි තාත්තගෙයි කියන එක තේරෙන්න මහ ලොකු මොලයක් තියෙන්න ඕනෙ නෑ..ඒ ලමයා නැති වෙලා ඉද්දිත් තමන්ගෙ තත්වෙ, නම්බු නාම ඉහටත් උඩින් තියන් හිටිය ලමයට උනේ මොකද්ද හොයන්න අඩියක් පස්සට තිබ්බ ඒ අම්මල තාත්තල එක්ක මට කරදරයක් ද කියල හිතුන ගමන් රට නෙමෙයි ලෝකෙම උනත් පෙරලන්න පුලුවන්, පොලිසිය නෙමෙයි ඕනෙ මගුලකට යන්න පුලුවන් තරම් පෞරුෂත්වයක් තියෙන මගෙ අම්මයි තාත්තයි ගැන මට මාර ආඩම්බරයි🥰 අනිවාරෙන්ම ඒ ලමයව අරන් ගියපු කොල්ලා ඒ ලමයට සුදූ, මැනික වගෙ නමකින් කතා කරන්න ඇතිනෙ.කවදාවත් දුවේ කියල කතා නොකරපු අම්මෙක් ඉන්න ඒ ලමයට මැනික,සුදූ වගෙ ආදරනීය නමකින් කතා කරප ඒ පිට මිනිහව ලොකු උන එක ඔච්චර කියන්න දෙයක් නෙමෙයි😂

  • @subhashimunasinghe3291
    @subhashimunasinghe3291 6 หลายเดือนก่อน +47

    දරුවන් හදනවා නම්. අධ්‍යාපනය සමග ගුණදහම් පිළිබඳවත් ඹවුන්ව දැනුවත් කළ යුතුයි. නැත්නම් සදාචාරාත්මක සමාජයක් බලාපොරොත්තු විය නොහැකියි.

    • @dilshankalansooriya2093
      @dilshankalansooriya2093 6 หลายเดือนก่อน

      Na.Lamainta sex education eka ganath podi kale idan kiyala denna one.ewa lamainta kiyala denne nathi hinda tamai me taram samaje dushita.

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 5 หลายเดือนก่อน

      ​@@dilshankalansooriya2093
      Sex education dunna kiyala kohomada hutto mewa nathiwenne

  • @pemasiriwijerathna8633
    @pemasiriwijerathna8633 6 หลายเดือนก่อน +3

    Oba tumata godak pin. Thanks bs 🙏

  • @user-yy7sz6io8y
    @user-yy7sz6io8y 6 หลายเดือนก่อน +5

    Thank you very much sir.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +10

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👌🏾🇱🇰🇱🇰👍🏾
    ජයවේවා!!!
    🇱🇰 පොලිස් මනෝජ් උතූමාට ගෞරවණීය ප්‍රශංසාව.👍🏾👍🏾👍🏾👍🏾👌🏾
    🇱🇰 පොහොසත් පවුල් වල අභ්‍යන්තර තිත්ත ඇත්ත. සල්ලි බලය සහ ඨානාන්තර බලය.😮
    😫🤔 😩😫🥱

  • @gayaanu7848
    @gayaanu7848 6 หลายเดือนก่อน +2

    Godak athdakim ekka thamai me kathawa karanne.duwek inna apitata me dewal godak wadagath sir.niyamai.danuwath kirim walata thanks sir

  • @girlsr2614
    @girlsr2614 6 หลายเดือนก่อน +2

    Man me vidio ekama beluwa sir mata inne duwek man inne videsa eataka mage.duwage anagathe wenuwen me mulu kathawema mage duwa mata mathak une.sir sirta godak pin daruwan wa denuwath kalata budusaranai ❤️❤️

  • @tharakamalwattha2822
    @tharakamalwattha2822 6 หลายเดือนก่อน +5

    මේ කතාව දිගටම අහනව...

  • @user-uv4my7sb3u
    @user-uv4my7sb3u 6 หลายเดือนก่อน +3

    ඇත්ත ..දෙමාපියන්ට දුන්න ගින්දර අන්තිමේ මට වුණා

  • @girl5861
    @girl5861 6 หลายเดือนก่อน +4

    ගෙතු කතාවක් නොවේවා❤

  • @maleeperera9055
    @maleeperera9055 6 หลายเดือนก่อน +2

    we really appreciate you doing this presentation. Theruwan saranay 🙏

  • @nuwanasanga4398
    @nuwanasanga4398 6 หลายเดือนก่อน +2

    Obatumage deshanawa ratata aadarshamath kathawak obata bohoma ස්තුතිවන්ත වේවා ❤❤❤❤

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 6 หลายเดือนก่อน +2

    විශිෂ්ඨතම කතාවක්...

  • @sasvindunirvan860
    @sasvindunirvan860 6 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔබ තුමාට ❤

  • @chamikadilshan3293
    @chamikadilshan3293 6 หลายเดือนก่อน +3

    සුපිරි කතාව

  • @pavithranadeeshani1691
    @pavithranadeeshani1691 6 หลายเดือนก่อน +8

    අනේ සර් අපෙ දරුවන්ටත් මේ වාගේ වැඩ සටහනක් කරන්න පුළුවන්ද .

  • @senevsirimanna387
    @senevsirimanna387 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටින වැඩසටහනක්

  • @samithnishantha3050
    @samithnishantha3050 6 หลายเดือนก่อน +3

    Thanks sir

  • @dilupathushara8421
    @dilupathushara8421 6 หลายเดือนก่อน +1

    Thankyou channel

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 6 หลายเดือนก่อน +2

    Great police officer..

  • @yesayarajah1655
    @yesayarajah1655 6 หลายเดือนก่อน +5

    This Police Officer's explaination is very good and Good lesson for future generation

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 6 หลายเดือนก่อน +6

    මම කවදාවත් දෙමාපියන්ට දුකක් දුන්නෙ නෑ,...

  • @user-rd3fm4kh5v
    @user-rd3fm4kh5v 2 หลายเดือนก่อน

    The great police officer and thank for you sir.😊🎉

  • @user-pd4yg1mk4k
    @user-pd4yg1mk4k 6 หลายเดือนก่อน

    Harima vatina deshanayak etuma hari lassanata daruvanta karunu vatahala denava me daruvanta jivitaya nivaradi maga geniyanna harima vatinava

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex 5 หลายเดือนก่อน +1

    Niyamayi🎉

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 6 หลายเดือนก่อน

    Lassana kathawak.

  • @h.adimuthusanjuna162
    @h.adimuthusanjuna162 6 หลายเดือนก่อน +4

    අදිසි දැඩි තීරණ නිසා ගොඩක් දෙනෙක් තමාගේ ජීවිතය නාස්ති කරගන්නවා

  • @matheeshashaluka4482
    @matheeshashaluka4482 6 หลายเดือนก่อน +3

    මං වලපනේ ටවුන් එකේ..😁🍂
    වලපනේ දැං ඔච්චර දුශ්කර නෑ..😒💔

  • @pathmaranjani4389
    @pathmaranjani4389 6 หลายเดือนก่อน +13

    සර් මේ කාලය කාට උනත් මෘරුග සංඤා පහල වන කාළෙ දහම අනුව අම්මල තාත්තලව පෙන්වන්න බෑ හොද නරක කියල දෙන්න බෑ පිටස්තර අය උනත් අවවාද යක් දුන්නට ගනන් ගන්නේ නෑ වැඩිය එපා පොලිසිය උනත් ගනන් ගන්නේ නෑ කිසිම කෙනෙකුට බය නෑ මුන් හැසිරෙන්නේ නිකන් සත්තු වගෙ. ලොක විනාශය වෙන්න කලින් මේ වගෙ විනාශයන් සිදු වෙන බව බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව එකයි මම කීවෙ මෘග සංඤා පහල වෙනව කියල මුන් මුන් විසින් ම විනාශ වෙනව. ඔබට තෙරුවන් සරණයි සර්

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 6 หลายเดือนก่อน +6

      මේ කාලෙවත් ඉපදීම අපෙ වාසනාව බුදු බණ පදයක්වත් ඇහෙනවා.තව ඉස්සරහට මිනිස්සු ඒවා අහන්නේ නැ ඒවාටත් වෛර කරනවා

    • @lakshanidiluka6916
      @lakshanidiluka6916 6 หลายเดือนก่อน

      6y6

    • @SM-gu7qp
      @SM-gu7qp 6 หลายเดือนก่อน

      ඔව්

  • @sakuramadurakamini4074
    @sakuramadurakamini4074 3 หลายเดือนก่อน +1

    Really ,important

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 19 วันที่ผ่านมา

    Sir. ආසාවෙන් ඔබතුමාගේ කතා අහන්නේ

  • @user-qe9ji3wj1d
    @user-qe9ji3wj1d 3 หลายเดือนก่อน

    Puduma lassanai kathawak

  • @nishadhjayasinghe5376
    @nishadhjayasinghe5376 6 หลายเดือนก่อน +2

    Talks witarai wada ne..api dannawane meya wada karana hati..budusarana dapu comment karayo dakkama hina yanawa

  • @FazlinaShahabdeenDEHPT
    @FazlinaShahabdeenDEHPT 6 หลายเดือนก่อน +1

    Eloquent speaker

  • @ruwan5918
    @ruwan5918 6 หลายเดือนก่อน +2

    ඇත්තම කතාව මේ කොල්ල ආමි එකේ නෙමෙයි පොලිසියෙ.

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 6 หลายเดือนก่อน +2

    මුලින් කිව්ව කතාවට පාරක් ගැහුවා නම් තාත්තා වැරදි

  • @maximusfernando8702
    @maximusfernando8702 6 หลายเดือนก่อน +2

    රත්තරං දුවෙක්

  • @pinpokura8562
    @pinpokura8562 5 หลายเดือนก่อน +2

    ඒ දරුවාට ආධාර කිරීමට ක්‍රමයක් හඳුන්වාදීමට යාන්ත්‍රණයක් නැද්ද?

  • @ThushaniLakshika-ph8kq
    @ThushaniLakshika-ph8kq 6 หลายเดือนก่อน +1

    Eththa sir.... e duka den math widinawa. pasutheunata man parakkui. eth mage amma thaththa mawa balaganne. e wetunu kadulu wala e man dunnu gindara ada mt ewilila

  • @user-mi3mu5ju5e
    @user-mi3mu5ju5e 2 หลายเดือนก่อน

    දරු දැරියන් මේවා අහල ජීව්තය ගොඩනගා ගන්න.

  • @kelumlasantha3477
    @kelumlasantha3477 6 หลายเดือนก่อน +9

    ගොඩාක් ස්තූති sir. කෙල්ලො මෝඩයි එකෙක් හෝ Hedenaw නම්.

  • @Sasadi762
    @Sasadi762 6 หลายเดือนก่อน +5

    කොල්ලා සෙට් උනේ කොහොමද දන් නෑ 🙂

  • @user-qj5fo5tr1s
    @user-qj5fo5tr1s 4 หลายเดือนก่อน

    👍නියමයි bs

  • @piyasenapiyasena9907
    @piyasenapiyasena9907 6 หลายเดือนก่อน +5

    මගේ පොඩි ඉල්ලිමක් තියේ සර් අපේ ඉස්කෝලෙටත් ඇවිත් දේශනයක් දෙන්න පුලුවන්ද පොඩි ඉල්ලිමක් සර් හ/රිගහයාය මහා විද්‍යාලය

  • @user-ni8uk4up2t
    @user-ni8uk4up2t 6 หลายเดือนก่อน +2

    Budusaranai obathumata ❤🙏🙏🙏

  • @user-ni8uk4up2t
    @user-ni8uk4up2t 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤Teruvansaranai 🙏🙏🙏

  • @cherylmunirathna42
    @cherylmunirathna42 6 หลายเดือนก่อน +3

    👍❤💛🧡

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 6 หลายเดือนก่อน +1

    👍

  • @WerasenaGuruge
    @WerasenaGuruge 6 หลายเดือนก่อน +191

    මෙය ගෙතූ කතාවක් නොවන බවට විශ්වාස කරමි .

    • @pasindudilshan9547
      @pasindudilshan9547 6 หลายเดือนก่อน +12

      උබට පිස්සුද

    • @sheromanilanthi5340
      @sheromanilanthi5340 6 หลายเดือนก่อน +16

      Metuma kiyanne ethumage rajakari jivite muna deepu dewal

    • @geekpanther08
      @geekpanther08 6 หลายเดือนก่อน +17

      මෙවා ඇත්ත යකෝ මෙහෙම එවා මමත් ඕන තරම් දැකලා තියෙනවා

    • @sharmainewarnakulasuriya4526
      @sharmainewarnakulasuriya4526 6 หลายเดือนก่อน +14

      ඇයි ? දරා ගන්න අමාරුද?

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 6 หลายเดือนก่อน +5

      සත්‍ය කතා

  • @arulrajarul8801
    @arulrajarul8801 วันที่ผ่านมา +1

    👍👍👍

  • @randikadayan2112
    @randikadayan2112 6 หลายเดือนก่อน +2

    🙏💛

  • @sangeethmaduranga6834
    @sangeethmaduranga6834 3 หลายเดือนก่อน

    Respect sri katha karnne dewali hadawthetama wadinewa😢

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 6 หลายเดือนก่อน +13

    මව්පියන්ටත් දරුවන් එක්ක ගුණාත්මක සම්බන්ධයක් හදාගන්න වගකීමක් තියෙනවා.. ආදරේ කියන්නේ එකෙක් හදලා සියලු සැප දීලා එකා යකා කරගෙන පස්සෙ වැඩේ වල් වුනාම විලාප තියන එක නෙමේ

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 6 หลายเดือนก่อน +2

    👏💐💖👏

  • @ruwan5918
    @ruwan5918 6 หลายเดือนก่อน +2

    කොල්ල මොකා උනත් පොලිසිය ගනන් ගන්නෙ නැති නිසා අනිත් අයත් ඒ තැනට දානව

  • @shashibadhuge6199
    @shashibadhuge6199 6 หลายเดือนก่อน +2

    👏👏👏👏🙏🙏🙏

  • @kaveenagayathmi4722
    @kaveenagayathmi4722 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @anolaliyanage6088
    @anolaliyanage6088 6 หลายเดือนก่อน

    Niyamai

    • @anolaliyanage6088
      @anolaliyanage6088 6 หลายเดือนก่อน

      Ammage kathawa anuwa thama duwa pita giye😊

    • @anolaliyanage6088
      @anolaliyanage6088 6 หลายเดือนก่อน

      Great post 👌

  • @nuwansenanayake8601
    @nuwansenanayake8601 6 หลายเดือนก่อน +2

    අැදුමක් කියන්නෙ අැදුමක් ,,,,ඉස්සර අැන්දේ යටට විතරයි , ලංකාවේ...ඕවා මනෝ මුලික සිද්ධාන්ත, ඉගෙන ගත්තට ඕවා ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 6 หลายเดือนก่อน +2

    Theruwansaranai ❤❤❤

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 6 หลายเดือนก่อน +3

    • @WerasenaGuruge
      @WerasenaGuruge 6 หลายเดือนก่อน

      මාත් එක්ක ගුරු විද්‍යාලයේ හිටියා වලපනේ යාලුවෙක් එයාගෙ නික් නේම් එක උනේ ගරුන්ඩ ගල,78-79 පත්තල ගෙදර කන්ඩායම.

  • @dilhara2702
    @dilhara2702 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-kb9bz9up4y
    @user-kb9bz9up4y 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @madushanideepa5074
    @madushanideepa5074 6 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @rasikalakmali7776
    @rasikalakmali7776 6 หลายเดือนก่อน +1

    😊😊😊😊😊

  • @FazlinaShahabdeenDEHPT
    @FazlinaShahabdeenDEHPT 6 หลายเดือนก่อน +2

    Very informative, good advice for this generation

  • @user-dt5hi1vp1k
    @user-dt5hi1vp1k 5 หลายเดือนก่อน +3

    මේ වගේ දරුවෝ අනන්තවත් මේ සමාජේ ඉන්නවා. ඒ දරුවන්ට මේ ටික තේරුම් කරන්න අපි එක්කෙනා එක්කෙනා පටන්ගමු. එක ජීවිතයක් හරි ඔයාටත් පුළුවන් වෙනස් කරන්න.

  • @sanchikasandaruwan2530
    @sanchikasandaruwan2530 6 หลายเดือนก่อน +1

    😇💙

  • @preethikafernando2557
    @preethikafernando2557 6 หลายเดือนก่อน +1

    Lassene store ekak dukai 🥲🥲

  • @user-vm9yi3ex5t
    @user-vm9yi3ex5t 6 หลายเดือนก่อน +2

    😢

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 17 วันที่ผ่านมา

    මේ නිලදාරී තුමන්ගෙ නම මොකක්ද?
    සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්නකො

  • @SachiniKawshalya-vm1qh
    @SachiniKawshalya-vm1qh 6 หลายเดือนก่อน +2

    පිස්සු හැදෙනව😢

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka9689 3 วันที่ผ่านมา

    🙏🙏

  • @daytoday744
    @daytoday744 2 หลายเดือนก่อน

    මේ සර්ගේ දුරකථන අංකය ලබදෙන්නකෝ

  • @devamanikwt7255
    @devamanikwt7255 6 หลายเดือนก่อน +3

    අනේ වාසනාවන් ලුණුගම්වෙහෙර ලමය වගේ ළමයෙක්

  • @vidhufernando
    @vidhufernando 5 หลายเดือนก่อน

    ❤❤