පිළියන්දල බස් බෝම්බයෙන් මිය ගියා කී බුද්ධිනී අවුරුදු 16 කට පසු හමුවී කියන කතාව ​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • 0777618418 Sanjeewa Rathnayake®
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น • 64

  • @thilinarandeer
    @thilinarandeer 3 ชั่วโมงที่ผ่านมา +11

    සංජීව අයියේ මේ වගේම වැලලී යන කතා බොහෝමයක් තියනවා.ත්‍රිවිධ හමුදාවෙ විශේෂ බලකාවල හිටපු සෙබලු ඇරුනම තවත් සෙබලු ඉන්නවා වෙනත් රෙජිමේන්තුවල.සාමන්‍ය සෙබලු.යුද්ධය වෙනුවෙන් ගොඩක් මහන්සි වුන ඒ වෙනුවෙන් කැපවුන අය.medical,supply,transport,kitchen...,මේ වගේ ගොඩක් අය ඉන්නවා.මේවා වැලලෙන්න දෙන්නෙ නැතුව මිනිස්සුන්ට මේව දැනගන්න ඔයා මේ කරන සේවය ගොඩාක් විශිෂ්ඨ කාර්යයක්.ඔබට ජය.❤️❤️❤️❤️❤️🙏

  • @singha4758
    @singha4758 3 ชั่วโมงที่ผ่านมา +23

    නව ජනපති සමගින් වනැසට අපි ආවාාාා මචංලා

    • @KalumBandara-d2q
      @KalumBandara-d2q 3 ชั่วโมงที่ผ่านมา +2

      හ්ම්ම් ,යුද ජයග්‍රහණය ට වඩා ලොකයි ලු නේද මේ ජනාධිපති ජයග්‍රහණය ,

    • @emnd4540
      @emnd4540 ชั่วโมงที่ผ่านมา

      @@KalumBandara-d2qපොනිල්ට නේද දුන්නෙ? නැතතම් ගොන් පුතානෝටද?

    • @lahirudilshan6084
      @lahirudilshan6084 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @lahirudilshan6084
      @lahirudilshan6084 ชั่วโมงที่ผ่านมา

      Apit pk pko nwa janapthi

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb 43 นาทีที่ผ่านมา

      ඔව් 😂

  • @sparanagama9035
    @sparanagama9035 3 ชั่วโมงที่ผ่านมา +6

    ඔයා මේ කරන සේවය මිල කරන්න බෑ ❤

  • @Rechale1994
    @Rechale1994 2 ชั่วโมงที่ผ่านมา +2

    තවත් සංවේදි කතාවක්...ඔබලාට යහපතක්ම වේවා......

  • @kumarahtpp2353
    @kumarahtpp2353 2 ชั่วโมงที่ผ่านมา +2

    රම්‍යා කුමාරි මහත්මිය ටත් ඇගේ,දියණිය ටත් ,සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp ชั่วโมงที่ผ่านมา

    අනේ වාසනාවන්ත ලස්සන දරැවෙක් බුදුසරණයි පුතේ අම්මවයි තාත්තවයි හැමදාම පරෙස්සම්න් බලාගන්න ඔයා ගොඩාක් වාසනාවන්ත දරැවෙක්❤❤❤❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ชั่วโมงที่ผ่านมา +1

    වෙනස් මතෘකාවක් ❤

  • @MaduwanthaWickramarachch-mu9on
    @MaduwanthaWickramarachch-mu9on 2 ชั่วโมงที่ผ่านมา +1

    අම්මලාට සසර දිග ඒකයි සියලු අම්මා වරුන්ට තෙරුවන් සරණයි

  • @wijithakumara7880
    @wijithakumara7880 3 ชั่วโมงที่ผ่านมา +5

    මෙදා පාර පලවෙනි එක මගේ

  • @aroshandewendra3847
    @aroshandewendra3847 42 นาทีที่ผ่านมา

    වාසනාවන්ත දරුවෙක්.. නිරෝගීමත් සුභ අනාගතයක් ඔබ දෙපල ඇතුළු සියලු අබාදිත සියලු දෙනාට..

  • @avishkagunasekara54
    @avishkagunasekara54 2 ชั่วโมงที่ผ่านมา

    අපෙ රටෙ රනවීරුවන්ට මගෙ හද පිරි උත්තමාචරය❤❤❤❤❤

  • @fitmaliya4960
    @fitmaliya4960 ชั่วโมงที่ผ่านมา +1

    මට අද වගේ මතකයි😢 එදා අපේ අක්කා මිදුල අතු ගාන ගමන් හිටියෙ.එක පාරටම පොළොව දෙදරා ගියා 🙁 අමුතුම සද්දයක් එක්ක.😢 සිද්දිය වෙලා කාලයක් යනකම් පාර දෙපැත්තේ නයි කූබි බෝ උනා.මනුස්සයෙක්ට ගිහින් හිටගෙන ඉන්න බැරි තරම්.සමහර විට මිනිස්සුන්ගෙ මස්,ලේ විසිරිලා තිබ්බ නිසා වෙන්න ඕන ...

  • @BLACKMONYGVANG
    @BLACKMONYGVANG 3 ชั่วโมงที่ผ่านมา

    😢 ඒ දරුවට සහ මවට ' පියාට දීර්ගායුශ ලැබේවා

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණයි පුතේ සුභ අනාගතයක් ❤❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ชั่วโมงที่ผ่านมา +3

    Mahinda rajapaksha ethulu siyaluma yudha wiruwanta mage Gaurawaya pudhami.

  • @FluentMinds1
    @FluentMinds1 32 นาทีที่ผ่านมา

    කෘර ත්‍රස්තවාදය ලක්බිමෙන් අතුගා දැමු ත්‍රිවිධ හමුදාවටත් අනුර කුමාර දිසානායක ජනපති ඇතුළු සියළු දෙනාට උත්තමාචාරය

  • @dinithi1409
    @dinithi1409 ชั่วโมงที่ผ่านมา

    අහද්දිත් කිලිපොලා යන බිහිසුණු යුද්ධයක මේ ඵක කතාවක් පමණි 😢

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj ชั่วโมงที่ผ่านมา

    බුදු❤ සරණයි❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔයවගේ අවස්ථාවට වෛද්‍යවරු කලල අවධියේ තියෙන දරුවෙක් ඉවත් කරන්න අදහස් කරන්නේ ආසාවටවත් වෙන ෆන් එකකටවත් නෙවෙයි.. කාන්තාව තරුණ නිසා ජීවත්වෙලා හිටියොත්,, ඕන්නම් පස්සෙ තව ඕනතරම් දරුවන් හදාගන්න පුළුවන් නිසාත්,, අධික කම්පනයකට ලක්ව උපදින දරුවෙක් බොහෝවිට පසු කාලයේදී ආභාදිත දරුවෙක් විදිහට උපදින්න සම්භාවිතාවය වැඩි නිසාත්,,
    තවත් බොහෝ හේතු තියේ හැමෝගෙම හොදක් වෙණුවෙන්...

  • @imananjana430
    @imananjana430 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @HeninduKithsihaGajamange
    @HeninduKithsihaGajamange 16 นาทีที่ผ่านมา +1

    මහින්ද රාජපක්ෂ ගැන මට මොනතරම් විවේචන තියෙනවා උනත්??????
    රටේ සියලුම ජාතීන් මහින්ද රාජපක්ෂ හා ත්‍රිවිධ හමුදාවට - පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වගේම භීෂණය හිස මත දරාගෙන හිටිය මේ රටේ ජනතාවට මගේ ගෞරවාන්විත ආචාරය පිරිනමනවා!!!!

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 3 ชั่วโมงที่ผ่านมา +14

    මේ නිසා තමයි යුද්දෙ ඉවර කරන්න මුලික උන ජනාදිපති තුමා ඇතුලු සියලුම විරුවන්ට ආදරේ කරන්නෙ ගරු කරන්නෙ

    • @KasunDhananjaya-m4h
      @KasunDhananjaya-m4h ชั่วโมงที่ผ่านมา

      😂😂kara janadi pathi pak…….udde iwara kale ranaviruwoi ponsekai….nathuwa mahinda ponn….newei

  • @yasasfernando8195
    @yasasfernando8195 2 ชั่วโมงที่ผ่านมา

    ඒ අමිහිරි අතීතය ...

  • @Nature60810
    @Nature60810 3 ชั่วโมงที่ผ่านมา

    eka comment ekak ne a ammata a duwata ashirwada kalla ne ,mn comment 1 danawelawe 1092 views.25 minutes ago, triple gem bless amma and duwata

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 14 นาทีที่ผ่านมา

    👍

  • @sivilima85
    @sivilima85 2 ชั่วโมงที่ผ่านมา

    හොඳටෝම මතකයි

  • @SmilingBocce-eb4dt
    @SmilingBocce-eb4dt 2 ชั่วโมงที่ผ่านมา +9

    හමුදාව, රාජපක්ෂලා යුද්දේ ඉවර කරපු නිසා බය නැතුව පාරේ බැහැ ලා යනවා. මිනිස්සුන්ට දැන් මතක නෑ

    • @nimeshbandara6450
      @nimeshbandara6450 ชั่วโมงที่ผ่านมา +2

      රාජපක්ෂල නම් දන්නෑ 😂 හැබැයි සති ගනන්, මාස ගනන් අවුව වැස්ස ද කියල බලන් නැතුව බිස්කට් පැකට් එක්කින් නැත්තන් ශැශේ පැකට් එක්කින් යාන්තමට බඩ පුරෝගෙන ජීවිතයත් මරණයත් අතර සටනක් කරල අපේ හමුදාව රට බේරගත්ත කියල නම් දන්නව 🙂😌👍❤️

    • @malanipoojapitiya3014
      @malanipoojapitiya3014 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සු ජන්දෙ දීල පත් කෙරුවෙ රට ආරක්ෂා කරල දෙන්න තමයි රට හූරගෙන කන්න නෙමෙයි

    • @Amarasinghe200
      @Amarasinghe200 ชั่วโมงที่ผ่านมา

      ​@@malanipoojapitiya3014ඒක ඇත්ත

    • @Amarasinghe200
      @Amarasinghe200 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සුන්ට රට බේරුවා කියලා ත් මතකයි
      රට හූරගෙන කෑව කියලාත් මතකයි

  • @janakaliyanage3297
    @janakaliyanage3297 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏❤

  • @denuwanapushpakumara9237
    @denuwanapushpakumara9237 3 ชั่วโมงที่ผ่านมา

    ♥️🇱🇰🙏

  • @Danaboy-14
    @Danaboy-14 3 ชั่วโมงที่ผ่านมา

    😮

  • @sigithisigithi9439
    @sigithisigithi9439 13 นาทีที่ผ่านมา

    මමත් එතකොට kahapola wada kale.apo eka nam මතක් කරද්දී bayai

  • @SadaRanasinghe
    @SadaRanasinghe ชั่วโมงที่ผ่านมา

    💔🥺💐🙏

  • @Sumedayapa
    @Sumedayapa ชั่วโมงที่ผ่านมา

    😢

  • @roshanrasika9774
    @roshanrasika9774 2 ชั่วโมงที่ผ่านมา +1

    Owata return eka tamai ape SF- LRRP teams gihilla LTTE ballonta ambush Dala Dunne claymore welin duwanna.. ⚔️⚔️💀🪖💪💪💪💪. Dirgayusha labewaa obalata...

  • @tharindukasun2271
    @tharindukasun2271 3 ชั่วโมงที่ผ่านมา

    Ammoooo oya bombe gahapu dawasa ada wage mathakai.. bombe gahanna paya bagekata kalin stand eke idan gedara yanna moratu parata awe.. dakka dewal adath mathakai. . Jiwithe loku kampanayak athi wunu dawasa...

  • @xinister4541
    @xinister4541 28 นาทีที่ผ่านมา

    me wage katha tikak karanna hamudawe kattiyage ewama krnn epa.oya issara kala wage gathana katha krnn

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 3 ชั่วโมงที่ผ่านมา

    1st eka ah😊

  • @roshanrasika9774
    @roshanrasika9774 2 ชั่วโมงที่ผ่านมา +1

    Keri LTTE wesa ballo..😡😡😡

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 29 นาทีที่ผ่านมา

    08:32 🥺❤🙏

  • @RasanjanaRasanjana-q4v
    @RasanjanaRasanjana-q4v 57 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @kushanthavidu
    @kushanthavidu 3 ชั่วโมงที่ผ่านมา

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 3 ชั่วโมงที่ผ่านมา

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @arunapushpakumara3285
    @arunapushpakumara3285 3 ชั่วโมงที่ผ่านมา

  • @ChamaraDisanayaka-g1g
    @ChamaraDisanayaka-g1g 53 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @chamindarathnayaka-k2f
    @chamindarathnayaka-k2f 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @SumuduIreshika-iy1kk
    @SumuduIreshika-iy1kk 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @ishanmadushanka5580
    @ishanmadushanka5580 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @dulakshithasamarakkodi9026
    @dulakshithasamarakkodi9026 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @erandalakshan6887
    @erandalakshan6887 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dulajmadushan6206
    @dulajmadushan6206 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤