මගේ විසිත්ත කාමරේ අලුත් පෙනුම | Home Decor and Emergency Food Corner With Dove Greens

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    Bored with your current space latly? You like the decor, the set up and everything really, but it just needs a fresh new look. Well, let me tell you! Let's look at some clever ways to restyle your space . And,do you know the importance of emagency food corner? Today we are going to make an emergency food corner.
    Anyone who wants to make their life beautiful can visit my simple journey of life with my little family
    #homedecor
    #home
    #cooking
    #food
    Shop with us!!
    Visit our website👇
    dovegreensmiracle.com
    Visit our Facebook store 👇
    www.facebook.c...
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
    Dove family Facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    Follow us on tiktok
    www.tiktok.com...
    ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
    • ගෙදරම සල්ලි ඉතුරු කරන ...
    දන්නෙම නතිව සල්ලි ඉතිරි කරන No spending challenge
    • දන්නෙම නැතුව සල්ලි ඉතු...
    උයන වැඩේ ලේසි කරන Meal plan
    Part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    උයන වැඩේ ලේසි කරන meal plan
    Part 2
    • උයන වැඩේ ලේසි කරන Mea...
    මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
    • මාසේ වියදම balance කරන...

ความคิดเห็น • 843

  • @ashenkavinda5025
    @ashenkavinda5025 3 หลายเดือนก่อน +80

    ඉස්සර අපි පොඩ් කාලෙ බලපු සුරංගනා කතා වල ඇහුනු කටහඬක් වගෙ හරිම ලස්සනයී බුදුසරණයි🙏💐💖💐

  • @Herath455
    @Herath455 3 หลายเดือนก่อน +144

    නැන්දෙ මං ගොඩක් කල් ඉදන් ඔයාගෙ වීඩියෝ බලනවා.මට මුලින්ම ඔයාගෙ වීඩියෝ එකක් හම්බ වුනේ අහම්බෙන්.මං දැනුත් විශ්වාස කරනවා මට අහම්බෙන් හරි ලැබුණු ඒ වීඩියෝ එක හම්බවුනේ මගේ වාසනාවකට කියලා.ඇයිද කියනවා නම්...මටත් තියෙන්නෙ නැන්දෙ ඔයාට තියෙනවා වගේ vibe එකක්.මං ඔයාගේ වීඩියෝ බලලා ඒවගෙන් ideas අරගෙන මාරම ලස්සනට මගේ කාමරේ ඒ vibe එක මට දැනෙන විදිහට හදා ගත්තා.ඔයාගේ වීඩියෝ ගැන මට නම් කියන්න වචන නෑ නැන්දේ.මාරම ලස්සනයි.❤️

    • @thusithaneshan7746
      @thusithaneshan7746 3 หลายเดือนก่อน

      Eattha ඔයා niyamai

    • @UpekshaniRathnayake
      @UpekshaniRathnayake 3 หลายเดือนก่อน +2

      Oya witharak newei nangi math a vibe1 thiyana kenwk api hamogema wasanawata me video balanna labenne

    • @chathurikajeewangani2449
      @chathurikajeewangani2449 3 หลายเดือนก่อน

      Math harima asawen balanne video ape jeewitha walata godak wedagath misge hemadema ❤❤❤❤😘😍🥰🥰

    • @nishamaninuwandika8290
      @nishamaninuwandika8290 2 หลายเดือนก่อน

      හිත නිමෙනවා ❤ හරිම පිළිවෙලයි., ලස්සනයි 😍

  • @nilminibandara9075
    @nilminibandara9075 3 หลายเดือนก่อน +16

    ගල් කැට අතරීන් මැනිකක් වෙන් කරනවා වගේ දහසකුත් හතු පිපෙනාක් මෙන් ඛිහිවෙන චැනල් අතරින් මේ චැනල් ඵක ඇසගැටුන මේ හැමෝම එකම vibe ඵකක වෙනස්ම වාසනා වන්තයින් පිරිසක් නේද කියලයි මටනම් හිතෙන්නේ.අපූරු ගුනාත්මක පනිවිඩයක් හැමදාමත් අරන් ඵන ඔඛට සියලු ඡය❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 หลายเดือนก่อน +41

    විසිත්ත කාමරේ හරිම ලස්සනයි ....ඉමජන්සි ෆුඩ් එක මම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන් ....අම්මට පොඩ් ලී අල්මාරියක් තිබුණා .....ගිනිපෙට්ට්යේ ඉදලා හැමදේම වෙනම ස්ටොක්.එකක් ඒකේ තිබුණා....අසමෝදගම් බෝතලයක් පවා....කොයි වෙලාවේ කී දෙනෙක් ආවත් බයක් නෑ ....හාල්., දර වගේ දේවල් පවා ලොකු ස්ටොක් එකක් තිබුණා ......සබන් , සැමන් , පරිප්පු වගේ දේවල් එහෙම ......ඒ ක්‍රමය මාත් කරනවා....හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ..වීඩියෝ එකක් ...අළුත් තරුණ ගෘහණියන් අහළ පහළ ගෙවල්වලින් ගිනි කූර , පෙනඩෝල් පෙත්ත පවා ඉල්ලන්න යනවා ....ඒ අයට හොද ආදර්ශයක් ......

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +7

      ගොඩක් ස්තුතියි! මට වීඩියෝ එකේදි කියන්න බැරි උනා මගේ තියෙනවා සබන් ගිනි පෙට්ටිටි පන්දම් මේ වගේ දේවල් වලට වෙනම බොක්ස් එකක් 🌷

    • @SewwandiHM-l2b
      @SewwandiHM-l2b 3 หลายเดือนก่อน

      Godak Watina vidio ekak visitation Kamare hari lassana eliyak awa❤❤❤

    • @chathurishanika1962
      @chathurishanika1962 3 หลายเดือนก่อน

      ​@@DoveGreensara cushion eka maha gaththe kohomada aunty.ape gdrath okamai thiyenne.mth parana tika wenas karanna hithagena innkota thamai meka dekke.ane mata kiynnko aluth cushion eka hada gaththe kohomada kiyla

    • @PadminiHetti
      @PadminiHetti 3 หลายเดือนก่อน

      Sooooo neat and so wonderful 😍

    • @NiroshaGunathilaka-e4r
      @NiroshaGunathilaka-e4r 2 หลายเดือนก่อน

      🎉 5:51 godak vatena

  • @jayaminipoornima1342
    @jayaminipoornima1342 3 หลายเดือนก่อน +13

    Emergency food corner eka නම් මාත් බැදලා ගිය දවසෙ ඉදලා කරපු දෙයක් .එක මාර ශක්තියක් ..

  • @oshiniweerakkodi2406
    @oshiniweerakkodi2406 3 หลายเดือนก่อน +37

    සොබාදහම් මාතාවට අනුව ජීවත් වන ඔබ වැනි වටිනා චරිතයක් මුළු මහත් සමාජයටම ලොකු ආදර්ශයක් ...ලැබෙන කෙටි වෙලාවත් එක්ක ඔබෙි වීඩියෝ නරඹන්නේ...ඒ හැම මොහොතකදීම ඔබෙන් ජීවිතයට ගත හැකි දේ බොහොමයි..හදවතින්ම ඔබට සුභ පතනවා...

  • @nalaka885
    @nalaka885 3 หลายเดือนก่อน +7

    මේ අම්මාගෙ ලමයි මොන තරම් වාසනාවන්තද? මේ සතුට සැනසීම ඔබලාට සදා කල් රැදේවා...🙏❤
    ලෝකයට එය තව තවත් ලබා දෙන්නට හැකි වේවා..🙏😍

  • @sameeraharshanath968
    @sameeraharshanath968 3 หลายเดือนก่อน +22

    හැමදාම ඔයාට කමෙන්ට් නොකලට අවුරුදු තුනක ඉඳන් ඔයාගේ වීඩියෝ බලන්නේ....හරිම ආසාවෙන්...නැන්දා කියන විදියට මගේ ජීවිතයේත් ගොඩාක් දේවල් වෙනස් කරගත්තා....ඇත්තටම වැඩ ටික කරගන්න ලේසි පහසුයි...ඔයාට ගොඩක් පින්.... බුදු සරණයි...❤❤

  • @sumithihalage9526
    @sumithihalage9526 3 หลายเดือนก่อน +39

    හැමදාමත් මට හිතෙන්නේ
    ඔබ සිරි දෙවිදුවක් කියා
    විශ්වයේ ඇල්ම බැල්ම
    ඔබ පවුලට ලැබෙනු නියා...❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +4

      ගොඩාක් ස්තූතියි ...ඒක හරිම ලස්සන පද ඇමිණුමක් 🌷🌷

    • @sumithihalage9526
      @sumithihalage9526 3 หลายเดือนก่อน +1

      @@DoveGreens ගොඩාක් ස්තුතියි අක්කේ , සතුටින් ඉන්න හැමදාමත් ...

    • @nalindammika6540
      @nalindammika6540 3 หลายเดือนก่อน +1

      පරන පුටු සෙටියෙ කුශන් ටික එකට සෙට් කලේ කොහොමද ?

  • @Kolee1110
    @Kolee1110 3 หลายเดือนก่อน +10

    අපි හරි ආදරෙයි නැන්දෙ ඔයාට.. මට තාම අවුරුදු 19 .මම ජිවිතේ දැනුයි ඉගෙනගන්නෙ.. නැන්දගෙ ජිවිතේ න් ගන්න දේවල් ගොඩයි❤.. මෙ විශ්වයේ ලස්සන ආශිර්වාදයක්..
    බුදු සරනයි නැන්දේ....❤

  • @englishwithnadee5254
    @englishwithnadee5254 3 หลายเดือนก่อน +3

    මම ගුරුවරියක් පාසල් ඇරිලා ඇවිත් කෑම කන ගමන් මේ වීඩියෝස් බලන්නේ හරිම ලස්සනයි මේ හැම අදහසක්ම පුළුවන් විදියට මගේ ජීවිතයටත් මම එකතු කරගන්නවා

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 3 หลายเดือนก่อน +11

    සාලේ තියපු පරණ පුටු සෙටි‌ එක නිසා සාලේ පොඩ්ඩක් ඉඩ ඇහැරිලාද මන්දා පොඩි කියමනක් අපේ ගෙදරත් එ වගේ තිබුණ පුටු සෙට් එක එලියෙන් තිබිබා හරිම ලස්සනයි ගෙදර

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 3 หลายเดือนก่อน +7

    හරි ලස්සනයි.emergency food corner එක හුඟක් ප්‍රයෝජනවත්.වටිනා අදහස් බෙදා දෙනවාට ඔබට බොහොම ස්තුතියි ❤ තෙරුවන් සරණයි 🙏

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @psnpeeris
    @psnpeeris 2 หลายเดือนก่อน +1

    හරි ම ආසාවෙන් බලන වීඩියෝ ටිකක් .හරි ම ආසා හිතෙනවා අක්කේ ඔයාගෙ වැඩ දැක්කම සුරංගනා කතාවක් ඇතුළට ගියා වගේ ...හරිම ලස්සන ,හිත හැදෙන කටහඬක්.හරි පුදුමයි ❤❤ඉගෙන ගන්න ගොඩක් දේ තියෙන වීඩියෝ .ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට.බොරු පුරාජේරු ආටෝප නෑ.මෙහෙම ජීවිත දකින්නත් ආසයි.ඔයාටත් පවුලේ සැමටත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබෙවා.....❤❤

  • @sewmibandara3504
    @sewmibandara3504 3 หลายเดือนก่อน +3

    පිළිවෙල පිරිසිදුකම ගෙදර දොර වැඩ ආසවෙන් කරන්න උගන්නපු අම්මෙක් ඔයත් මට ❤

  • @marianjaksa4712
    @marianjaksa4712 3 หลายเดือนก่อน +17

    දැන් තමයි ඔයාගේ විසිත්ත කාමරේ හරිම ලස්සනට පේන්නෙ..හරිම colours තෝරගෙන තියනවා...

  • @kumuduniranathunga7421
    @kumuduniranathunga7421 3 หลายเดือนก่อน +3

    ඔයාගෙ විසිත්ත කාමරේ අවුරුදු ගානකට කලින් ඉදන් දකිනකොට මට හිතුනා ඒක colourful වැඩියි කියල.අද තමා ඒක ලස්සනටම දැක්කෙ.හරිම ලස්සනයි නංගි.ඔයාගෙ video අවුරුදු ගානකට කලින් ඉදල බැලුව .අද තමා message එකක් දැම්මෙ.හරිම ලස්සනයි නංගි.❤❤❤

  • @NiranjithSaman
    @NiranjithSaman 3 หลายเดือนก่อน +7

    අනේ නැන්දේ මං ඔයාගේ videos බලන්න අරන් අවුරුදු 2
    ක් විතර වෙනවා . ඒවා හරිම ලස්සනයි .😊

  • @sandaliwijesinha7482
    @sandaliwijesinha7482 3 หลายเดือนก่อน +1

    මම ඔය පාඩම කොරෝනා කාලේ ඉගෙන ගත්තේ මේ ක්‍රමේ ඒක ගොඩක් ලේසි මම ආහාර විතරක් නෙමේ හැම දේම ඔය විදිහට ගෙදර අවශ්‍ය දේවල් වැඩියෙන් එක ගානේ තියනව හදිසි ගොඩක් වෙලාවල් වල මට ඒක හරිම පහසුවක් ❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි video එක .ඒ වගේම හරිම වටිනා අදහසක් immergency Food corner එක ක්. Thanks for sharing .

  • @sewwandijayasinha9412
    @sewwandijayasinha9412 3 หลายเดือนก่อน +50

    කවදා හරි දවසක මගෙ ඇස්දෙකෙන්ම ඔයාව බලන්න මට ගොඩාක් ආසයී ❤

  • @Malathidissanayake-d8k
    @Malathidissanayake-d8k 3 หลายเดือนก่อน +1

    Emergency food corner එක නම් හරිම වැදගත්...සාලේ හරිම ලස්සනයි ❤

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 3 หลายเดือนก่อน +3

    සත්තකින්ම ඔයාගේ නිවහන හිත නිවෙන පාරාදීසයක් වෙන්න ඇති❤❤❤❤ අක්කේ❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගී 🌷

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 3 หลายเดือนก่อน

    නැන්දෙ ඔයාට ගොඩාක් ස්තූතියි මාරම විදියට හිත නිවෙනවා.මං තාම ඉගෙනගන්න වයසෙ මගේම ගෙදරත් මේ වගේම නිදහස් විදියට නිර්මාණය කරනවා .මේ දැනුම ගොඩක් වැදගත්❤❤❤

  • @nimmikanimmi4958
    @nimmikanimmi4958 3 หลายเดือนก่อน +1

    ඇත්තමයි නැන්දෙ ඔයාට ගොඩාක් පින් මේ වගෙ වටින දේවල් අපිට කියලා දෙනවට 😍

  • @vindi1309
    @vindi1309 3 หลายเดือนก่อน +1

    Thank you very much අක්කේ Emergency Food Corner Idea එකට

  • @happyhome8911
    @happyhome8911 3 หลายเดือนก่อน

    මං,මේ වීඩියෝ බලන්න හරිම ආසයි.. හැමදාම වීඩියෝ එකක් දානව කියලා නොටිෆිකේශන් එකක් එද්දි මට ඒක බලනකන් ඉවසිල්ලක් නෑ. පුදුම ඇබ්බැහි වීමක්. මේ විඩීයෝ බලපුවාම හිතට අමුතුම සතුටක් දැනෙනවා ....හැම වීඩියෝ එකක්ම මාව මෝටිවේට් කරනවා හරිම ලස්සන ට ජීවත් වෙන්න.. ❤ බොහෝම පිං මේ විඩාබර හිත් සනසනවට😊😊😊

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි ...මෙහෙම අහන්නත් මන් ගොඩාක් පින් කරල ඇති නේද 🌷🌷🌷

  • @dgnayani138
    @dgnayani138 3 หลายเดือนก่อน +1

    මන් ආසම මේ සිත නිවන කලබලයක් නැති කටහඬ ට❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 หลายเดือนก่อน +7

    ඇත්තටම වටිනවා පුතේ බඩු වැඩිපුර ටිකක් අරගෙන තියාගන්න එක..මමත් ඒක අද තමයි ඉගෙනගත්තෙ. බොහෝම ස්තූතියි ඔයාට ..❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි Aunty...🌷

  • @nawodyabandara9333
    @nawodyabandara9333 3 หลายเดือนก่อน +1

    හැමදාමත් ලස්සන ජීවිතය ක් හදාගන්න ලස්සන දේවල් කියල දෙන තුශාරි නැන්දට ආදෙරෙන් 💓🌼

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 หลายเดือนก่อน

    හරිම ලස්සන හිත නිවෙන විසිත්ත කාමරයක් වගේම ඊටම ගැලපෙන කටහඬක් ...ඇත්තමයි හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ විසිත්ත කාමරයක් ..
    මාත් ඔය වගේම emergency food corner එකක් pantry cupboard එකකම තියාගෙන ඉන්නවා.ගොඩක් බඩු නැතත් අත්‍යවශ්‍ය බඩු කීපයක් එක්ක.ඒ වගේම වෙනම cupboard එකක පුතාට අවශ්‍ය වෙන stationery එකතු කරපු emergency stationery corner එකකුත් තියනවා.හැබැයි මට inventory book එකක් නෑ.ඒකත් ඉක්මනින්ම හදාගන්න ඕන.ස්තූතියි අක්කේ මේ අලුත් අදහස් වලට..❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ....එහෙම තියාගත්තම හරි පහසුයි නේද? හිතත් නිදහස් 🌷

  • @nishanthapathirana3755
    @nishanthapathirana3755 3 หลายเดือนก่อน

    අක්කා ඔයාගෙ විසිත්ත කාමරය හරිම ලස්සනයි.ඒ පිලිවෙල දැක්කහම ආස හිතෙනවා .ඒවගෙම තමා අක්කා අද මටනම් කියලා දුන්නෙ අලුත්ම පාඩමක් .ගොඩක් ස්තුතියි අක්කෙ ...මේ විදිහට අපිව හැම පැත්තකින්ම සම්පූර්ණ කරනවට.බුදු සරනයි ....

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගී මගෙ වීඩියෝ බලනවට 🌷

  • @dharmakumari6359
    @dharmakumari6359 หลายเดือนก่อน

    හරිම ලස්සන වීඩියෝ එකක් නංගි .ඔයාට ජය❤❤

  • @shanakamadhuwantha6384
    @shanakamadhuwantha6384 3 หลายเดือนก่อน

    Video එකක් දැක්කාමත් ඇති හිතට දැනෙන්නෙ පුදුම relax එකක්❤

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH 3 หลายเดือนก่อน +2

    Akke, Oya wagem oyage puthath harima lassanata dakshawa video clips capture karana nisa thama me videos godakma ape hith walata lan wenna hethuwa.. akke akkage puthat thiynne special skill ekak kiyala mama hithanwa. Mokada video editing karanneth akkage putha kiyala mata hithenne. Me skill eka thawa thawath wadi diyunu karagen hoda gamank yanna labewa kiyala hadawathinma wish karanawa ! ❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි නංගී ..ඔව් පුතා තමයි හැමදේම කරන්නෙ 🌷

    • @WellawaththaArachchigeColombag
      @WellawaththaArachchigeColombag 3 หลายเดือนก่อน +2

      100% true

  • @subashinirathnathilaka6134
    @subashinirathnathilaka6134 3 หลายเดือนก่อน

    හැමදාම හැම වීඩියෝ එකකම අපේ ජීවිතේට වැදගත් යමක් ගේන්න අක්කා අමතක කලේ නැ ..ඔයා මේ කරන්නේ සමාජ සේවයක්,,මගේ ජීවිතේ ගොඩක් අඩු පාඩු ඔයාගේ වීඩියෝ බලලා හදාගත්තා..ඔයාට ගොඩාක් ස්තුතියි ,පිං 🙏🙏❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ආදරණීය නංගී ....ඔයා මාව දිරිගන්වනව 🌷🌷

  • @ChamathkaNJayawardhana
    @ChamathkaNJayawardhana 3 หลายเดือนก่อน

    දැන් තමයි ආලින්දය හරියටම ඒ ලස්සන ඒ උඅසස් බව චාම් කම පේන්න ගත්තෙ. හරිම වටිනව නැන්දේ අද වීඩියෝ එකත්.🥰

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน +2

    ආදරණීය අරුතක් වූ වීඩියෝ එකක් ආදරණීය සොයුරිය ❤.තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! ආදරෙයි ❤ සෙනෙහසින් හැමදාම ❤

  • @shashidinidu5803
    @shashidinidu5803 3 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ කවදාවත් මගහරින්නැතුව බලනවා.. කවදා හරි දවසක ඔයාව දකින්න ආසයි.ටිකක් කතා කරන්න ආසයි.. නැන්දේ ඔයාගේ ජීවිතයෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.මගෙම කියලා පුන්චි කැදැල්ලක් හදා ගන්න දවසට හරි ආසයි ලස්සනට ජීවිතය ගත කරන්න.ඒ ලස්සන ජීවිතයට ඔයාගෙන් ලැබුන පන්නරය අති විශාලයි.හැමදාම වගේ ආදරෙයි ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න❤ ඔයාලා හැමෝටම බුදු සරණයි.....

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි පුතේ . ලංකාව කියන්නේ හරි පුංචි රටක්නේ. ඉතින් අපි කවද හරි දවසක හමුවේවි 🌷

  • @beautywithia4068
    @beautywithia4068 3 หลายเดือนก่อน +1

    විඩීයෝ එක ඉවරවෙනකම් නෙමේ ඔයාගේ විඩීයෝ දිහා අපිට ඕනේම වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන් අක්කේ ❤️ ඒවාට ඇබ්බැහි වෙලා දැන්

  • @Shivanthi6
    @Shivanthi6 3 หลายเดือนก่อน

    Yes, it looks more elegant now.

  • @neumithrimanne128
    @neumithrimanne128 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තුශාරි අක්කා වීඩියෝ එක. මට මේක ගොඩක් වටිනවා. මගෙත් ගෙදර මේ දවස්වල අලුත් කරන ගමන්...ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කළාට....දැන්නම් ගෙදර හරිම ලස්සනයි අක්කා...Living Room Makeover එක අක්කා නියමෙටම Match කරලා තියනවා....පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කා ❤️❤️

  • @lankasanjeewani6971
    @lankasanjeewani6971 3 หลายเดือนก่อน

    දැන් හරි ලස්සනයි සාලය ...❤හරිම වටිනා video එකක් emergency food corner කරගන්න කියලා දුන්න ඒක ඇත්තටම වටිනවා. මම වෙනම දාලා නැහැ එකටම බඩු දාලා තියෙන්නේ .මේ මාසේ ඉඳලා වෙනම තියාගන්න ඕනෑ .thank you නංගී ❤🌹

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 3 หลายเดือนก่อน +11

    සාලයට සුදු පාට කර්ටන් එකතු උනාම හරි එලියක් ආවා අක්කේ...අනේ ඉතින් ඔයා හරියට සුරංගනාවියක් වගේ ලස්සන දේවල් වලින් අපේ හිත් සතුටු කරන....කොහොම හරි ලබන සතියෙත් අලුත් විඩියෝ එකකින් එන්න හොදේ අපි බලන් ඉන්නවා...බුදු සරණයි 🙏

  • @hashnini.manamendra
    @hashnini.manamendra 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කා. මට නම් අර වැඩේ හරි ප්‍රයෝජනවත්.මාත් කරන්න ඕනේ. ආසාවෙන් බලන් හිටියා. අක්කා විසිත්ත කාමරේ සරසපු විදියත් හරි ලස්සනයි.. අලුත් එලියක් ආවා බලන් ඉදිද්දී😍

  • @warunijayasinghe5833
    @warunijayasinghe5833 3 หลายเดือนก่อน +2

    Adarai ඔබතුමියට හැමදාමත් අව්‍යාජව හැමදේම අපිත් ekka බෙදා ගන්නවට තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @DishminiDulanya
    @DishminiDulanya 3 หลายเดือนก่อน

    විසිත්ත කාමරේ හරිම ලස්සනයි නැන්දේ. දැක්කත් හිත නිවෙනවා.නැන්දාගේ පිලිවෙළට මම ආසම. ❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි පුතේ 🌷

  • @subodawijerathna2694
    @subodawijerathna2694 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සයි තවත් අපිට වටිනා vidioes ගෙන්න ශක්තිය ලැබේවා .බුදුසරණයි ඔයාට .

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි 🌷

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +1

    දැන් ඔයාගේ විසිත්ත කාමරය හරිම ලස්සනයි ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🌷

  • @achalagunawardana3896
    @achalagunawardana3896 3 หลายเดือนก่อน

    අද මම අලුතින්ම දෙයක් ඉගෙන ගත්තා..emergency food corner..ගොඩක් ප්‍රයෝජනවත් අදහසක්..ගොඩක් ස්තූතියි නංගී❤️
    ..ඔයා වගේම ඔයාගේ විසිත්ත කාමරයත් හරිම ලස්සනයි ...😊

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ...මොනවම හරි ඩෙයක් ජීවිත්වෙට ගත්තනම් ඒක මට ලොකු සතුටක් 🌷

  • @yoyogirl001
    @yoyogirl001 3 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි මිස් මේ විඩියො එක 😍🤗😘😘
    මේ උගන්නන පිලිවෙල , දැනුම වෙනුවෙන් මිස්ට ගොඩා.......ක් ස්තූති ❤️

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වෙලාව කැපකරල මගෙ වීඩියෝව බැලුවටත් 🌷

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 3 หลายเดือนก่อน

    ඔයාගෙ අකුරු හරි ලස්සනයි අක්කි. ඒ වගේම ඔයාගෙ වොයිස් එකත් කතාකරන විදියත් හරි ලස්සනයි . මිහිරියි.💕

  • @arunikamadhubhashini1269
    @arunikamadhubhashini1269 3 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ ම්ං හැමදාම බලන්වා..ගොඩාක් වටිනව❤

  • @DinushasandamaliSandu
    @DinushasandamaliSandu 10 วันที่ผ่านมา

    Oyage wadasatahan harima wadagath akkiyo.asa hithenawane oyai oayai harima smart budu saranai

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve 3 หลายเดือนก่อน +1

    හැමදාමත් වගෙ ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න පුලුවන් ලස්සනයි විඩියො එක බැලුවේ ගොඩක් ආසාවෙන් ❤

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 3 หลายเดือนก่อน

    හරිම පිලිවෙලයි...ලස්සනයි ..මමත් දැං ඔයා වගේම නැති උනත් ඔයා හැකි උපරිම් පිලිවෙලට ලස්සනට නිවස කුස්සිය තියං ඉන්නවා.ස්තූතී ඔයාට

  • @malcafe95
    @malcafe95 2 หลายเดือนก่อน

    ගොඩ කාලෙකින් මිස්ගේ video බැලුවේ...පුතාලා ලොකුවෙලා දැන්...මම අන්තිමේට video බැලුවේ ගාර්ඩ්න් video එකක්..😊❤

  • @helaniwarunika4202
    @helaniwarunika4202 3 หลายเดือนก่อน

    ඉස්සෙල්ලට වඩා දැන් සාලේ ගොඩාක් ලස්සනයි නැන්දේ. ඉතිං හැමදාම වගේ ගොඩාක් ලස්සනයි විඩියෝ එක. එ වගේම ජිවිතේට ගන්න තියෙන දේවල්.❤❤. ඉතිං හැමදාම වගේ මං ගොඩාක් ආදරෙයි නැන්දේ..❤❤❤

  • @IsharaBuddhini
    @IsharaBuddhini 3 หลายเดือนก่อน +5

    පරණ පුටු සෙටියට දුන්නු අලුත් පෙනුම නියමයි❤❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🌷

    • @udenikaalgama1323
      @udenikaalgama1323 3 หลายเดือนก่อน +2

      Ewa kushion kale kohenda kiyannako nangi

  • @jenii_s_vlogs
    @jenii_s_vlogs 3 หลายเดือนก่อน

    මිහිරි කටහඩ බාවනාවක් වගේ හිත නිවනවා❤

  • @SadeekaDilrukshi-w6v
    @SadeekaDilrukshi-w6v 3 หลายเดือนก่อน

    අක්කි ඔයාගෙ video නිතරම මම බලනවා ගොඩක් දෙවල් මගෙ ජිවිතයට එකතු කර ගන්නවා ඔයාට ගොඩක් ස්තුතිය ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝව බැලුවට 🌷

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 3 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අලුතින්ම පෙනුම ගෙදර. ඇත්තටම සුදුපාට තමා මගෙත් ආසම ගෙදරට හැමදේම දාන්න. 🎉🎉🎉🎉❤❤❤

  • @SauriniSaurini
    @SauriniSaurini 3 หลายเดือนก่อน +1

    නැන්දගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නේ නැන්දේ... ❤ නැන්දගේ වීඩියෝ අහක දාන්න බැරි තරම් වටිනවා ... ❤ මන් නැන්දගේ වීඩියෝ බලනවා දැකලා දැන් අම්මත් නැන්දගේ වීඩියෝ බලනවා .... මන් නැන්දගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා ... මට තාම අවුරුදු 11 ... ආදරෙයි නැන්දේ ❤ ❤❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +1

      අනේ...ගොඩාක් සතුටියි මගෙ පුතේ...බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ..🌷

    • @SauriniSaurini
      @SauriniSaurini 3 หลายเดือนก่อน +1

      ​@@DoveGreens❤❤

  • @harshasoysasoysa944
    @harshasoysasoysa944 หลายเดือนก่อน

    I really like your videos thank you so much for your precious ideas

  • @NethruwanRathnayaka
    @NethruwanRathnayaka 3 หลายเดือนก่อน +1

    ඔන්න නංගි මේ විදිහේ විඩියෝ වලට තමා මම ගොඩක් කැමති.උයන පිහන ඒ වටත් ගොඩක් කැමතියි. මම අනුෂා...

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🌷

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 3 หลายเดือนก่อน

    හරි අහම්බයෙන් දැක්ක ලස්සන නිවිච්ච කටහඩක් එක්ක ලස්සන වීඩියෝ කරන සුරංගනාව්යක් .දැන්නම් ඇබ්බැහියක් .වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා. Emergency food කබඩ් එකක මාත් තියලා තියෙන්නෙ.ලිස්ට් එකක් ලියලා Exp Date එකත් දාලා .දැන් අවුරුදු 3 ,4 ක් වෙනවා.ගන්න අයිටම් එකට හරියක් දානවා.ආදරෙයි අක්කා.දවසක මුණගැහිලා කතාකරන්න ගොඩාක් ආසයි 🥰💐❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නංගී 🌷

  • @chathuperera2805
    @chathuperera2805 3 หลายเดือนก่อน

    අනේ.. බලන් ඉන්නේ අක්කා..
    අක්කගේ video නොබලා ඉන්න බැහැ....
    අළුත් පෙනුම හරිම ලස්සනයි අක්කා...

  • @Lakshianuththara
    @Lakshianuththara 3 หลายเดือนก่อน

    අද නම් වීඩියෝ එක බලන්න කලින් මැසේජ් එක දාන්නේ.. දන්නවනේ ඉතිං වීඩියෝ එක ලස්සනයි කියලා..❤
    අදින් පටන් ගන්න මේ ලස්සන මාසය ඔයාව සතුට සැනසීම උදාවේවා.. ❤

  • @thilinipremila8019
    @thilinipremila8019 3 หลายเดือนก่อน

    හරිම වටින video එකක් .... මගෙත් ඔය විදියට හැම දේම stock කරලා තියෙන්නෙ අක්කෙ.. ඒ වගේ දේවල් විතරක් නෙවෙ... පුතාලගෙ පොත් පත්,පැන්සල්,මකන ,රූප කොල.,A4 වගෙ stationary item... හැම දෙයක්ම.... ඒක ඇත්තටම ගොඩක් වටිනවා... අක්කා වගේ පොතක mark කලේ නම් නැහැ... ඒක කරන්න ඕන මමත්..❤❤❤ ආදරෙයි අක්කෙ....බුදු සරණයි...🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @SamadhiHansika-yq2kg
    @SamadhiHansika-yq2kg 3 หลายเดือนก่อน

    That’s really elegant aunty….Harima cozy look ekak danenawa nikan warm feeling ekak

  • @maheshikachathurangi-ck4qu
    @maheshikachathurangi-ck4qu 2 หลายเดือนก่อน

    හරි ලස්සනයි හිත නිවනවා

  • @chandipri
    @chandipri 3 หลายเดือนก่อน

    හැමදාමත් වගේම හරිම සතුටින් බැලුවා. ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් වටිනවා.

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🌷

  • @kumariperera4340
    @kumariperera4340 6 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි .......🎉🎉🎉🎉🎉

  • @SachiniDeshani-w7z
    @SachiniDeshani-w7z 3 หลายเดือนก่อน

    මං හරිම අසයි නැන්ද ගෙ විඩියොස් වලට , නැන්ද ගෙ කටහඬ හරිම අදරනියයි ❤ මං හරිම අසයි මල් , ඉටිපන්දම් , නැන්ද ගෙ ගෙදර හරිම ලස්සනයි , ❤❤

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 3 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ඇත්ත අක්කේ ගෙදරකට අනිවාර්යෙන් මේ වගේ imagency ෆුට් කෝනර් එකක් ඕනි මමත් අදම පටන් ගන්නවා ඔයාගේ ගෙදර හරි ලස්සනයි ඔයාලට බුදු සරණයි

  • @uththaraaththanayake954
    @uththaraaththanayake954 3 หลายเดือนก่อน +1

    හිත නිවන නවාතැනක්..ගොඩක් ලස්සනයි අක්කෙ❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🌷

  • @achalanarayana6009
    @achalanarayana6009 หลายเดือนก่อน

    මේ මම යූටියුබ් වීඩියෝ එකකට දාන පලවෙනි කමෙන්ට් එක.කලින් ඔයාගෙ වීඩියෝ එකක මේ විදියට ම දැක්ක කැටයක සල්ලි එකතු කරන විදිය.ඒකෙන් මම ත් කැටයක් එකතු කරන්න නැඹුරු උනා.එක දවසක අපේ බලු පැටිය අසනීප උනා හිටපු ගමන් ම.අපේ අතේ ඒ වෙලාවෙ සල්ලි තිබ්බෙ නෑ.අපි අසනීපයකදි ගන්න ඉතුරුවක් තියන් යනව උනත් වාහනේ කැඩිල ඒ දවස් ටිකේ රෝලක් ගහන ගමන්.කැටේ පිරිල තිබ්බෙ නැතත් මන් තිරණය කලා ඒ සල්ලි ගන්න.ඇත්තටම එතන මමත් දන්නෙම නැතුව ලොකු ගානක් එකතු කරල තිබ්බ මම.බව්වගෙ ලේ රිපෝට් පවා ගන්න උනා.ඒත් ඒ තිබ්බ ගාන හොඳටම ඇති උනා මගේ වැඩේට.ඒ පින ඔයාට.

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 3 หลายเดือนก่อน

    හරිම රසවත්ව හරිම දේ සරලව කියා දෙන video එකක්.බුදුසරණයි ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි 🌷

  • @menakarandeniya4332
    @menakarandeniya4332 2 หลายเดือนก่อน

    ඔන්න අද තමයි නිවීසැනසිල්ලේ වීඩියෝ එක බැලුවෙ. මටත් සෑහෙන කාලෙක ඉමජන්සි ෆුඩ් කෝනර් එකක් තියෙනවා .වීඩියෝ එක හරිම ලස්සනයි .

  • @IndikaLalith-k3q
    @IndikaLalith-k3q 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන video එකක්..😊 garden එකත් පෙන්නුවනම් තවත් ලස්සනයි.. මම ආසම garden එකට... ❤❤😊

  • @chamindabandara6444
    @chamindabandara6444 3 หลายเดือนก่อน

    හැමදාමත් වගේ බලනවා.හිතට හරිම සතුටුයි.මෙි මම මට මතක විදිහට ඔයාට එවන පළවෙනි comments එක.❤

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 3 หลายเดือนก่อน

    හරිම වටින වීඩ්යෝ එකක්. ස්තුතියි ඔයාට. පරණ සෙටියට අලුත් පෙනුමක් ලස්සනයි. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.❤❤❤❤❤

  • @lakmalweerakkody8110
    @lakmalweerakkody8110 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා අදහසක් ❤ස්තූතියි❤❤❤

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 2 หลายเดือนก่อน

    දවසින් දවස අමුතුම විදියෙ බලාපොරොත්තු ඇති වෙන්න පටන් ගන්නවා මේ වීඩියෝස් වලින්..
    අනේකවාරයක් ස්තූතියි ඔබ ඇතුලු සියලුම දෙනාට..
    මන් ඉක්මනින්ම ඔබව දකින ආසාවෙන් ඉන්නවා..ඔබත් එක්ක කතා කරන බලාපොරොත්තුවෙන් ඉන්නවා..
    විශ්වාසයි මට.. 😊
    තෙරුවන් සරණයි ..
    ජය වේවා..❤😊

  • @inokajayasundara8519
    @inokajayasundara8519 3 หลายเดือนก่อน

    මමත් ගේ ලස්සනට තියා ගන්න ආස කෙනෙක්. ඔයාගේ අදහස් වලට හරිම කැමති මම. ❤

  • @kanchanaudayamali2644
    @kanchanaudayamali2644 3 หลายเดือนก่อน +2

    Ape sir ge madamta jaya wewa. Good luck 👍

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 3 หลายเดือนก่อน

    විසිත්ත කාමරයේ අලුත් පෙනුම හරිම ලස්සනයි අක්කේ.. හැමදාම.සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි 🌷

  • @menakamadushani4211
    @menakamadushani4211 3 หลายเดือนก่อน

    අක්කා මැණික මේ අළුත් මාසෙ ඔයාගෙත් සියළු පැතුම් ඉටු වේවා..!!! ජය වේවා..!!! සුබ වේවා..!!! මාසෙ පටන් ගද්දී ම ආස ම කෙනෙක් ගෙන් වටින වීඩියෝවක් ජීවිතයට අළුතින් එකතු කරගත්තා දෙයක්..❤ ඇත්තමයි සුදු පාටින් curtain දැන් ම ම අමුතුම ලස්සනක් aawe..මටත් ආස හිතුනා එහෙම දාලා ලස්සන බලන්න..❤ ආයේ ඉක්මනින් එන්න අක්කා මැණික. පරෙස්සමෙන් සතුටින් ඉන්න...
    බුදු සරණයි ඔයාලට..🙏😘🥰🌹

  • @nayomigamage8382
    @nayomigamage8382 3 หลายเดือนก่อน

    මටත් තියනවා emergency food cupboard එකක්😊.ඇත්තටම ගෙදරකට ඉතාමත් වැදගත් වගේම ප්‍රයෝජනවත්.අනිවාර්යයෙන්ම කරලා බලන්න

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      🌷

  • @ishankahansamali8324
    @ishankahansamali8324 หลายเดือนก่อน

    සමහර වෙලාවට මේවා බලනකොට කදුලු එන්නෙ ඇයි කියලා මම දන්නෑ...හරිම ලස්සනයි ❤

  • @nawodawickramanayake9718
    @nawodawickramanayake9718 2 หลายเดือนก่อน

    මං අද නැන්දව නිට්ටඹුව නිහාල් එකේදී දැක්කා🥰💗.වීඩියෝ වල වගේ ඇත්තටමත් ගොඩක් ලස්සනයි💗

  • @HasharaDeepthi
    @HasharaDeepthi 3 หลายเดือนก่อน +1

    Oyagen igena ganna godak dewal tiyenawa akke.❤Hamadamath adarey,Parissamta inna.ayeth enakam balan ennawa.bs

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි 🌷

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 3 หลายเดือนก่อน

    Emergency food corner eka nam godak watina adahasak. Thank you ❤❤

  • @mihidumconstruction6860
    @mihidumconstruction6860 3 หลายเดือนก่อน

    විසිත්ත කාමරේ දැන්නම් හරිම ලස්සනයි ❤හොඳ එළියක් ලැබුණා ❤ආසාවෙන් හැමදාම අක්කගේ ලස්සන vedio ටික බලන්නේ ❤සුභ සතියක් ❤❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🌷🌷

  • @shyamalierathnayaka9992
    @shyamalierathnayaka9992 2 หลายเดือนก่อน

    සතුටුයි අක්කා ,ගොඩක් දේවල් ඉගෙන ගත්තා .thanks ❤oyata

  • @kumariop272
    @kumariop272 3 หลายเดือนก่อน

    කියන්න වචන නෑ ඉතින්. ඔයාගේ වීඩියෝ එකක් බැලුවම මොකක්දෝ අමුතු ජවයක් හිතට එනවා. මන් හිතන්නේ අපි එකම vibe එකේ ඉන්න කට්ටිය. ආදරෙයි හැමදාම ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🌷

  • @dilakshiudani3431
    @dilakshiudani3431 3 หลายเดือนก่อน

    මගෙම අමිමා වගෙ හැමදේම ලස්සනට කියල දෙනවා......ගොඩක් අාදරෙයි මගෙ නැන්දියෝ....පරිස්සමෙන් ඉන්න😘❤

  • @sisarakahatapitiya7250
    @sisarakahatapitiya7250 3 หลายเดือนก่อน

    හරිම වටිනවා ❤ ඔබතුමියට බොහොම ස්තූතියි 😊

  • @SubashiniWelivita
    @SubashiniWelivita 3 หลายเดือนก่อน

    අලුත් අදහසක් .... අක්කා .. ඇත්තටම හොඳයි . හදිසි අවස්ථාවක ඒ බඩු හරිම ප්‍රයෝජනවත් වෙනවා.. අද ඉඳලා උත්සාහ කරලා බලන්නම්.

  • @ManelNimanthika
    @ManelNimanthika หลายเดือนก่อน

    ලස්සනම ලස්සන හඩක්.