ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරණීය මිතුරියනේ මම වරදක් කරලා 😂😂😂😂😂 ඔක්තෝබර් වලට දෙසැම්බර් කියලා සමාවෙන්න 🙏🙏🙏🙏😊😊🤣🤣😘😘😘😘
😊
Aiyo oka mokakda hamotama waradinawane
Eka thama akka 😘🤣🤣🤣
මට හිතුනේ ගිය අවුරුද්දෙවත් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්ද කියලා .... ❤❤❤
ඒක ඇහුන ගමන් ඉක්මනින්ම Calendar එක බැලුව මම😂😂
අනේ මගේ අයියා දැන් ඇස් දෙක බාගේට අරිනවා .අනේ.නිවැරදි සිහි කල්පනාව එන්න කියා ප්‍රාර්ථනා කරන්නකෝ.තාම icu එකේ.මැශන් එකේ ඉන්නේ.පින් සිදු වෙනවා
උපන් දා සිට මම කරන ලද සියලුම කුසල් වල ආනුභාවයෙන් ඔයාගෙ අයියට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම
අනේ නංගාගේ අයියාට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි නංගා 🙏🙏🙏 ඉක්මනින් සුව වෙන්න ඕනේ
🙏🙏🙏🙏
පින් සිද්ද වෙනවා.ඔයාගේ බලාපොරොත්තුව එ අයුරින් ම ඉශ් වේවා 🌼🌼🌼
අනේ අක්කා හෝ නංගා කෙනෙක් වෙන්න ඇති මං මේවෙනකන් කරපු යම්කිසි කුසලයක් ඇත්නම් ඒපිනේ ආනුභාවයෙන් ඔයාගෙ අයියා ට නිවැරැදි සිහිකල්පනාව ලැබී නිදුක් නීරෝගි කම ලැබේවා
Shaaaaaa.....cool cool
He 😘😘😍😍😍
ලස්සන ආදරණීය හිත් තියෙන මිනිස්සු මුලු ලෝකෙම ලස්සන කරනවා . ඒකට හොදම උදාහරණයක් අක්කා. ලෝකයෙන් කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවී අක්කා මේ පුංචි පැටවුන්ට දෙන ආදරය දකින හැම දවසකම මට දැනෙන සතුට මහ ගොඩක් අක්කා වගේ ආදරණීය අම්මෙක්ගෙ සෙනෙහස ලැබෙන මේ දරුවො ලෝකේ දවසක මනුෂ්‍යත්වයෙන් පුරවාවි . ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ලස්සනට ඉෂ්ට වේවා අක්කා ඔයාට තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
ane adath video aka baluwa.❤❤❤❤❤
Thank you nanga 😍😍😍😍
හරීම ලස්සන වීඩියෝ එකක්.ඔයා හරිම ගුනයහපත් කාන්තාවක්.ඔයාගෙ ජීවිතය තවදුරටත් ලස්සන වේවා කියල මං ප්‍රාර්තනා කරනවා
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Akke ane pantry cupboards GANA kynnnko kohenda gahuwe kyak gyda?eka hodaeda kyla
Ane Harima lassanai akke oyage video kochchara beluwath apa wenne❤
Thank you so much for the shearing nice moments❤👍
Thank you too😘😘😘
පසිදු පුතාට ලොකු උනම ලස්සන ආනාගතයක් තියෙයි වාසනාවන්ත දරුවෙක් ❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Asai balanna...lassanai ada video eka...😘
scholorship results kohomadha? lakunu keeyadha?
මං හිතුවා මලීෂ පුතාට තමයි කෑම හදන්නේ කියලා..ඉතාමත් රසවත් විදියට ලස්සනට කෑම ටික හැදුවා...ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ..💕💕💕
Harima lassanai akke😊😊😊 hamadama wagee.. a puthala harima wasanawanthai akke.. budusaranai oyta❤❤
Thank you❤ nanga❤❤ theruwan saranai 🙏🙏🙏
Adat video ek lassanai taruwan saranai ❤️ puthata❤️
Adath hitha niwena video ekak💟💟
Thank you❤ nanga❤❤
හරිම ලස්සනයි පිංවන්තියේ. ආසාවෙන් බලනවා..පරෙස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාට ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
හරිම ලස්සනයි .
හිත නිවන කටහඬක්.ලස්සන පෙනුමක් හොද ගුණ යහපත් කෙනෙක් ලස්සන සිතුවිලි ,මේ ඔක්කොම එකට තියෙන කෙනෙක් .සතුටින් ම ඉන්න ලැබේවා හැමදාමත් ආදරේයි පැටියෝ .💞💞💞💚💚💚💚💛💛💛💛💕💕💕💕💕💝💝💝💝
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
අනේ .....නංගා ....මං ඔයාගෙ videos ඔක්කොම බලනවා අනිවාර්යයෙන්ම .හැබැයි comment කරන්නේ හරිම කලාතුරකින් සුදා......ඔයාගෙ husband ඔයා වගේම ගුණ යහපත් කෙනෙක් වගේ .සතුටින් පරිස්සමෙන් ඉන්න .ආදරේයි ගොඩාක් දෙන්නටම .💞💞💜️💜️💚💚💝💝💟💟💓💓💓
Harima asawen oyage videos balanne.babalage wadath ekka welawa adui eth kohoma hari balanawa ❤️
වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි .පොඩි දරුවන්ට දෙන ආදරේ අක්කේ ගොඩක් වටිනවා .❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Happy to see your beautiful garden, age is no barrier to enjoy life dear, god bless you with happiness always. Lots of love ❤️ from Melbourne
Thank you dear akka 🌹🌹🌹🌹
අනේ අක්කේ වීඩියෝ එක බැලුව හරිම ලස්සනයි ස්තුති අක්කේ ඔයා දන්න දේවල් අපිට කියලා දෙනවට මම හරිම ආදරෙයි මගේ ආදරණිය අක්කට බුදුසරණයි පින්වන්තියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි මගේ ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Godak lassanai akkee.oyata berida sathiyata thawa eka vedio ekak wadi karanna.a tharamata hitha niwenawa oyage kata hada ahuwath.oyata apahasuwak naththan try karala balanna akkiyoo.adarei budu saranai oyata 😘😘😘
Ane ane mage kello tikage thiyana illeena 😍😍😍😍😘😘😘😂😂😂😂
Katta kalath inuwa.ugurassa velata .❤️❤️💐💐👍bs
Hmm rasai 😍😍😍
😅harima lassanai akka video aka
Godak wadagath vedio ekak . Nice vlog . Theruwan saranai akkiyo......
Perfect ❤
Budu saranai.. Jesu pihitai oyage aiyata. Ikmanin suwa wenna kiyala hadawathinma prarthana karanawa.
Thank you jesu pihitai oyata ❤️❤️❤️
Oyage video harima asawen balanawa harima adaraniya katahadak
ගොඩක් pinwatha wedak akki oya krnne ...lamai netuwa duk widinwata wada mak hitata senaseemak....kawru monwa kiwwath api duk nowi idiriyta yamu...mth oya wage tma
ගොඩක් ස්තුතියි නංගා තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
Akkiyo kohomada ane harima asawen baluwa.katahada bawanawak wage ane adare hithenawa.oyage organizing maraii akki full idea gatta.thank you akki..adareii hamadamath ❤️budusaranaii🙏
අනේ අද නම් කළින් ම.ඔයාව බැලුවා මැණිකේ..ඒ පුතාලා පින් කරලා ඔය වගේ අම්මෙක් ලබන්න.. ඒක නම් ලොකුම පිනක්..ඒ වාසනාව ඒ දරුවෝ වගේ ම ඔයත් ලබලා මැණික..ඔයාගේ ෆ්‍රිජ් එක හරිම ලස්සනයි පිළිවෙලයි..දැක්කා ම ආසයි..ඔයා මොන දේ කළත් පිළිවෙලයි නේ..දකින අපිට ත් හරි ආසයි..සතුටින් ම ඉන්න ඕනේ මැණික ඔයත් හැමදාම..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏😘
ගොඩක් ආදරෙයි අපේ මේනු මැනික ❤️❤️😘😘😘
Lassanai ....❤❤❤
ඔයා හරිම හොද කෙනෙක් අක්කේ. අක්කා වගේ කරන්න අමාරු වුණත්, අසරණ පුංචි දරුවෙක් දැක්කොත් මාත් කවදාවත් අහක බලන් යන්නේ නෑ
මගේ හොද ලමයා ❤️❤️😘😘😘🌹🌹🌹
අනේ මගේ පිංවන්ති.....විභාගෙ ලියලා ඇවිත් පසිදු පුතාට හරිම සැහැල්ලුවක් දැනෙන්න ඇති අක්කලගෙ ගෙදර ගෙනිහිල්ලා.. ඒ පැටියා සැනසීමෙන් නිදි.. අනේ දැක්කම ලෝබයි...මට හරිම ආසයි අක්කගෙ මේ වැඩ වලට...ඇත්තමයි අක්කෙ අක්කා ගැන මගේ හිතේ තියන හැගීම වචන කරන්න බෑ....ඒ තරම් බර හැගීමක් තියනවා..ඒක තේරුම් කරන්න මට තේරෙන්නෙ නෑ...කියන්නෙ දන්නෙ එකයි..මම අක්කට හරිම ආදරෙයි...මේ වගේ පිං වැඩ තව තව කරන්න ලැබේවා .තෙරුවන් සරණයි ඉක්මනින් තව වීඩියෝ එකක් අරගෙන එන්න ....❤
ගොඩක් ස්තුතියි මගේ නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
පුතාලා හැමෝටම සුබ අනාගතය ක් වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.නංගි ලස්සනයි හරිත පාට ගහණය ක් පාර අයිනේ..කුරුණෑගල ත් නුවර වගේ ලස්සනයි ගොඩක් ම.ඔයා නුවර ඇවිත් වීඩියෝ එකක් කරලා නැද්ද ❤.ඉතිං ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤ තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි නංගි
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ නෑ අක්කේ❤❤ තාම බැරි උනා 🥺
Mama asawen balanawa oyage videos ❤ nanga bs
Thank you❤ akke❤❤❤😊😊😊
අනේ අක්කා ඔයා අපේ කිට්ටුවෙම ලස්සනයි අක්කේ .....බුදු සරනයි 🙏🙏🙏
Akke oya daruwanta adare karana tharamata hari asae akke . Akkatath louthura budupiyanan wahansege pihiten darusampathak lebewa
ඔයානම් හරිම පිංවන්ත කෙනෙක් අක්කෙ. ඔය තරම් කාරුණික හදවතක් ලැබෙන්න ඇත්තෙත් අක්කාගෙ පින නිසාමයි
ගොඩක් ආදරෙයි නංගා❤❤❤
ආසාවෙන් video එක බැලුවා අක්කේ. අපිටත් හොදටම වහිනවා. සදුදා ට video එකක් ගෙන්න ❤❤තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි නංගා හා නංගා අනිවාර්යයෙන්ම
අක්කගේ වීඩියෝ එකක් කියන්නෙ ඉතිං ඒක වෙනම දෙයක්. නිදහසේම බැලුවා ඉතිං 🥰🥰 ෆ්‍රිජ් එක ලස්සනයි අක්කේ.. ඉක්මනින්ම ආයේ එන්න. තෙරුවන් සරණයි ❤❤ ගොඩාක් ආදරෙයි 😘😘😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ ආදරෙයි 🥰🥰🥰
හරිම ලස්සනයි හැමදාම වගේ අදත් වීඩියෝ එක නංගී බොහොම ස්තුතියි බුදු සරනයි නංගී පරිස්සමෙන් ඉන්න ❤❤❤
Ethin uguressa kathawatanam man godak kemathi nangi.ewagema oyage piliwwlatath godak kemathi.oya harima hoda kenek hoda hadawathak thiyenawa.oyage Pethum etu wewa.b.s.❤❤❤❤
Godak pin theruwan saranai.. adarei
👏👏
අනිවාර්යයෙන්ම.....අභියෝග තමා ජීවිතයේ හයිය..අත්දැකීම් ජීවිතයක් ජීවත් කරනවා...ප්‍රශ්න එන්න එන්න අපි ශක්තිමත් වෙනව....එවගේම ඔයාගේ හිත හරිම හොදයි අක්කේ....මාත් දරුවන් ට ගොඩාක් ආදරෙයී...එවගේම මං දැනට ගුරුවරියක් ඉතිං ලොකු පොඩි දරුවො එක්ක ඉද්දි දැනෙන්නෙ පුදුම සතුටක්...ඔයාට පිං මේවගේ උතුම් ජීවිත වලට සැනසීමක් දෙනවට....තෙරුවන් සරනයී....
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 ඔයාට තෙරුවන් සරනයි පැටියෝ
Akki hrma pinwanthiyak thawa thwth සුරංගනාවියක් wage lassanin babalenna ona me pin balayen... ayyatath ehemamai.... mn hrma asai akki gwna jwthta.akkige channel eka ahmbn hmbwla blnna labimth mgth pera pinakdo mata hthnwa 😍😍😍😍❤️❤️❤️❤️
Attatama mama dewiyanta godakkk sthuthii wantha wenawa sudu akkiyoo mecchara lassana pinwantha hitah pinwantha rupayak tiyana mage sudu akkiwa mata muna gassuwata....satutin parissamata inna akkiyooo teruwan saranaii......❤❤🌸🌸🌸🌸🙏🙏
Godak adarei naga oyata godak pin theruwansaranai
මමත් ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා ,ලස්සනයි .
Lassani nangi ..... budusaranai oyata💐💐💐❤️❤️❤️
Thank you akke ❤️❤️❤️❤️
Nice video waruni 🙏🏼🙏🏼
Thanks a lot😘😘😘
E daruwo haryma pinwantai akke oya wage adaraneeya kenak labanna.oyage vlogs mn lagadi tamay balanna gatte dn oyata budusaranai.pattini maniyange ashireadaya labewa🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
oya vage vasanavanthai nangi .oya karana pin veda valin oyata thavathava jivithe sathutin inna lebeva❤️❤️❤️
Lassani akkiyo adath vido eka ....❤❤❤budu sarani oyata
Thank you nanga 😍😍😍😍 theruwan saranai
අදත් වෙනද වගේම ලස්සනයි
Thanks for sharing.
Such a amazing girl my god bless u alwys
Thank you darling ❤️❤️❤️
Theruwan saranai mage sudu akkii❤❤
Theruwan saranai adaraneeya nanga
Podi petau pau akki....oya me karana dewal nisa e daru petau godak sathuten innawa...oyata loku pinak eka....oyage hadawath kochchara lassana da....oya godak hoda kenek...පරිස්සමෙන් ඉන්න ආදරෙයි theruwan saranai ❤
Theruwan saranai nanga 😍😍😍😍
Ane akki ඔයා godak hoda hithak thiyana kenek oyata ආදරෙයි හැමදාමත් ane akki me hissory walata behethak hari hoda shampoo ekak hari kiyannako oyata godak pin me hissory nisa mn godak widawanawa
Ane ehemada nanga .. hodama de thamai skin docter kenekta pennana eka nodanna dewal pavichchi karala wadi unoth neda
හිත රිදුන වෙලාවට, දුක හිතුන වෙලාවට ඔයාගෙ video එකක් බලුවාම හිත හැදෙනවා🤗 ගොඩක් ආදරෙයි❤️ අක්කා❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Oya vidiyo ekak danakam maga balagena inne mama vitarada budu saranai akkiyo
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Oyanam harima pudumay akkada nangida kiyanna danne ne.oyage adare karunawa dakkma oya koy tharam hoda kenekda kiyala hithenawa.log aka baladdu aththatama bawanawak wage.theruwan saranay
ගොඩක් ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
පසිඳූ පුතා ගොඩක් සතුටින් හිටියේ...math හරිම ආසයි ඉතින් සෙල්ලම් badu වලට..අපිත් ඉතින් සෙල්ලම් kala කියලා අවුලක් නෑ නේද akki...ඕන දෙයක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්...අක්කා හරිම ලස්සනට ජීවත් වෙනවා...video eka kalin බැලුවට coment එකක් දාන්න පරක්කු උනා akkiyooo...ආදරෙයි akkiyooo...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤..❤❤❤🎉🎉
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 ගොඩක් ආදරෙයි 😘😘😘
lassanai akka.oya godak hoda kenek akka.hemotama.budu saranai..
Godak pin nanga 😍😍😍😍 theruwan saranai nanga
Ane akki mage aswalata kaduluth awa oyata godak pin ane . Ehema adare karanawata.oyatai daruwantai man godaaaakkk adarei .❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි ඔයලා හැම මොටම සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹😘😘😘😘
Hemdama wage akka adath hariiim cute ❤ kochchra youtube video thibbath akkage video eka download kragannwa nidahase balann one nisa . Hemdama sathutin inn akkaaaa ❤️
Thank you nanga 😍😍😍😍 patiyoooo
බුදුසරණයි 🙏🏻🌼
Adath harima lassani.❤❤❤
පුතාලාට ඔය ගොඩක් ආදරෙයි වගේම ...දවසක එයාලත් ගුණ යහපත් දරුවන් වෙනවා....අපිත් ලොකු අය වුනට තාමත් පොඩි කාලෙදී කරපු ගොඩක් දේ කරන්න ආසයි..
අනේ නංගා මැරෙන කල්ම එහෙමයි අපි
Adarei Akki manika.oyanam puduma pinwanthiyak.adarei hamadama.budusaranai
Thank you nanaga adarei
Budu saranai manika godak adarei. Oyata.
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
හරිම ලස්සනයි අක්කියෝ.....
Math හරි ආසයි ඔයා wage නිදහසේ inna.ලස්සන ලොකු gedarakata. Eth me දවස් වල හරි අමාරුයි ජීවත් වෙන්න . Me දේවල් බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා නංගී
Oyage hama video ekakinma hitha niwenawa nangi,oyata pin ekatanam,harima asawen oyage hama video ekakma balanne,oya videos dana eka nawathaida kiyala podi bayakuth danenawa,eetharamata oyage video walata abbahi wela,😊budusaranai jesu pihitai adaraneeya nangi ,sathutin parissamen inna❤
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai
හරි ලස්සනයි ❤
ගිහින් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Akke mn illaa illa හිටපු video ekk.thank you l v u akka❤❤❤❤
Thank you nanga love you 🌹🌹🌹
පුතා දන්නවා කඩ කෑම වලට වැඩිය අම්මා හදන කෑම රසයි කියන්ට.බුදුසරණයි ❤
ඒකනේ 😘😘😘
අක්කී, මට මේ හැමදේම බලනකොට හිතෙන්නේ අක්කිවයි අයියවයි බැදීම් වලින් ඈත් කරන්න වෙන්න ඇති දරු පැටියෙක් දෙන්නේ නැත්තේ කියලා. නිවන් මාර්ගෙට පාර පෙන්නවා කියලා. ඒ තරමට ඔයා හරිම පිංවන්ත කෙනෙක් කියලා තේරෙනවා.🙏🙏 බැදීම් අස්සේ හිර නොකර ඒ ගමන යන්න උදවු කරනවා කියලා මට නම් හිතෙන්නේ😊😊. ගොඩක් ආදරේයි ඔයාට හරි ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝස්😍
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Suddi oya budun wadina vidiyo aka ganakan balan Inna mama budu saranaii 🥰🥰🙏
Karannan nanga 😍😍😍😍
ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයාට හැමදාම හොදින් ඉන්න ආදරේයි ගොඩාක්
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Hi beautiful video y are a sweet lady and y are so kind i really like your videos am all ways waiting for a new video from y take care god bless u all ❤
Thank you so much!😘
Ammoo akkiiyooo..... oya ehenam december walatath giya ne... shook ane. Man asama oyage voice eka ahanna... budusaranai akke oyata
Ayyoo 😄😄🤣🤣🤣
Ehena thamai ane itin... dam wenawa.... dum wenawaa..... 🥰🥰🥰🥰🥰🥰
Oyage adaraya karunawa gana kiyanna wachana na nangi.theruwan saranai hamotama.dilini akka
Thank you❤ dilini akke❤❤❤😊😊😊
පුතේ. ඔයා හිතාගන්න බැරි තරම් ආදරනීය හිතක් තියෙන දරුවෙක්. පසිඳු පුතා එක්ක ගෙන ඇවිත් එයාට සලකපු විදිය. හරියට තම කුසෙන් බිහිකරපු අම්මෙක් වගේ. නෑ ඊටත් වැඩියෙන් ආදරේ කලා ඒ දරුවාට. පුතා විශ්වාස කරයිද දන්නේ නෑ පසිඳු පුතා ලස්සන ඇඳක නිදාගෙන ඉන්නවා දැක්කාම මගේ ඇස්වලින් කඳුළු ආවා. ඒ දරුවනුත් ගොඩාක් පින් කරලා තියෙනවා . ඔයා වගේ ගුණ යහපත් , පින්වත් අම්මා කෙනෙක් එක්ක ජීවත් වෙන්න. පුතේ, ඒ දරුවන් දෙමාපියන් නැති අයද? නැතිනම් දුප්පත් දරුවන් ද? ඒ දරුවනුත් අනාගතයේ රටට ලෝකයට බරක් නැති ගුණ යහපත් දරුවන් වේවා!!! පුතාගේ බලාපොරොත්තුත් ඉටුවේවා!!! තෙරුවන් සරනයි!!! හැමෝටම.
ගොඩක් පිං නැන්දා 😘😘😘
ඔයා හරිම ආදරනියයි නංගි ඒ සතුට පින් ආදරය ඔයාට බුදු සරණයි ❤❤
Oyage koratuwa balanna avilla thiyenne. Theruwan saranai❤️
Ammo ow 🤣🤣🤣
Ane waruni duwa oyage wage gunayahapath sithuwili thiyena aya loke upadinne kalathurakin pasidu putha sapa bed ekaka nida innakota eyes walata tears awa ane mage duwa oya loku pinkamak oyage life ekata karanne thruwan saranai kegalle Dammika aunty
Thank you dhammika auntie.. godak adarei.. parissamin inna theruwan saranai
❤
Ettamae akkiyo oyage ❤harima lassanae akki inna thena adaren sathutin pirila ethin oya a hema kena gema loke lassana karanawa apitath a lassana hithala akka adare bedagannawa akkiyo oyage me nihathamanika godak watinawa akki vitharak neme ayyath ehemqe hemadama hema mohothema anith aya gena hithanawa oyala 2 bedimath samsara gatha bedimak ethin man akkita ayyata hemadamath wage lassanata sathutin enna wasanawa lebenna oni budusaranae akki adare godak ❤❤❤❤❤❤❤❤❤❤
Godak pin mage nanga oyata ❤️❤️❤️ theruwan saranai patiyoooo godak adarei 😘😘😘
බුදු සරණයි.හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි ..❤️
Akke oya pestri warga hadana shit kohenda gaththte? Mkadda warge? Bs oyata.
Keels eken nanga
Mata loku adarayak atiwanawa duwe oya ganaa taruwan sarani duwa oyata.❤
Thank you nanda godak adarei ❤️
ඔයාගෙ කටහඬ අහන් ඉද්දි අනේ මන්ද අක්කෙ හිත නිවෙනවා.❤❤❤❤
ඔයාටත් තෙරැවන් සරනයි..
Akkiyo oya godak karunawanthai.hema kenekutama oya wage kepawim ka behe.oyata ekmaninma oyage hithe thiyena balaporoththu esta wenna one.budusaranai.
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
Nangi oya wagema oyage lifestyle1t oyage karunawantakamat excellent. Daruwo daadiya perafena car 1ta naggat oya naginna naginna kiyanaw.kadulu awa
Superb akka 😊
Ane akki lassanai vidio eka vidio eka vitharak nemeyi oya jivath vena vidihath mara lassanai ane oya ape paule kenek unanam kochchara hodada
Thank you nanga manika oyata ❤️❤️❤️
Math kurunagala akke.oya koheda kurunagala.hamadama oyage video danakam balan inne balanna.e tharam adaraneeyayi oyage voice eka.videyoth harima lassanayi
Thank you nanga 😍😍😍😍 man rathkarauwe nangi
අනේ ඔයානම් හරිම ආදරනීයයි තෙරුවන් සරනයි❤❤❤
ආදරණීය මිතුරියනේ මම වරදක් කරලා 😂😂😂😂😂 ඔක්තෝබර් වලට දෙසැම්බර් කියලා සමාවෙන්න 🙏🙏🙏🙏😊😊🤣🤣😘😘😘😘
😊
Aiyo oka mokakda hamotama waradinawane
Eka thama akka 😘🤣🤣🤣
මට හිතුනේ ගිය අවුරුද්දෙවත් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්ද කියලා .... ❤❤❤
ඒක ඇහුන ගමන් ඉක්මනින්ම Calendar එක බැලුව මම😂😂
අනේ මගේ අයියා දැන් ඇස් දෙක බාගේට අරිනවා .අනේ.නිවැරදි සිහි කල්පනාව එන්න කියා ප්‍රාර්ථනා කරන්නකෝ.තාම icu එකේ.මැශන් එකේ ඉන්නේ.පින් සිදු වෙනවා
උපන් දා සිට මම කරන ලද සියලුම කුසල් වල ආනුභාවයෙන් ඔයාගෙ අයියට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම
අනේ නංගාගේ අයියාට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි නංගා 🙏🙏🙏 ඉක්මනින් සුව වෙන්න ඕනේ
🙏🙏🙏🙏
පින් සිද්ද වෙනවා.ඔයාගේ බලාපොරොත්තුව එ අයුරින් ම ඉශ් වේවා 🌼🌼🌼
අනේ අක්කා හෝ නංගා කෙනෙක් වෙන්න ඇති මං මේවෙනකන් කරපු යම්කිසි කුසලයක් ඇත්නම් ඒපිනේ ආනුභාවයෙන් ඔයාගෙ අයියා ට නිවැරැදි සිහිකල්පනාව ලැබී නිදුක් නීරෝගි කම ලැබේවා
Shaaaaaa.....cool cool
He 😘😘😍😍😍
ලස්සන ආදරණීය හිත් තියෙන මිනිස්සු මුලු ලෝකෙම ලස්සන කරනවා . ඒකට හොදම උදාහරණයක් අක්කා. ලෝකයෙන් කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවී අක්කා මේ පුංචි පැටවුන්ට දෙන ආදරය දකින හැම දවසකම මට දැනෙන සතුට මහ ගොඩක් අක්කා වගේ ආදරණීය අම්මෙක්ගෙ සෙනෙහස ලැබෙන මේ දරුවො ලෝකේ දවසක මනුෂ්‍යත්වයෙන් පුරවාවි . ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ලස්සනට ඉෂ්ට වේවා අක්කා ඔයාට තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
ane adath video aka baluwa.❤❤❤❤❤
Thank you nanga 😍😍😍😍
හරීම ලස්සන වීඩියෝ එකක්.ඔයා හරිම ගුනයහපත් කාන්තාවක්.ඔයාගෙ ජීවිතය තවදුරටත් ලස්සන වේවා කියල මං ප්‍රාර්තනා කරනවා
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Akke ane pantry cupboards GANA kynnnko kohenda gahuwe kyak gyda?eka hodaeda kyla
Ane Harima lassanai akke oyage video kochchara beluwath apa wenne❤
Thank you nanga 😍😍😍😍
Thank you so much for the shearing nice moments❤👍
Thank you too😘😘😘
පසිදු පුතාට ලොකු උනම ලස්සන ආනාගතයක් තියෙයි වාසනාවන්ත දරුවෙක් ❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Asai balanna...lassanai ada video eka...😘
Thank you nanga 😍😍😍😍
scholorship results kohomadha? lakunu keeyadha?
මං හිතුවා මලීෂ පුතාට තමයි කෑම හදන්නේ කියලා..ඉතාමත් රසවත් විදියට ලස්සනට කෑම ටික හැදුවා...ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ..💕💕💕
Harima lassanai akke😊😊😊 hamadama wagee.. a puthala harima wasanawanthai akke.. budusaranai oyta❤❤
Thank you❤ nanga❤❤ theruwan saranai 🙏🙏🙏
Adat video ek lassanai taruwan saranai ❤️ puthata❤️
Thank you nanga 😍😍😍😍
Adath hitha niwena video ekak💟💟
Thank you❤ nanga❤❤
හරිම ලස්සනයි පිංවන්තියේ. ආසාවෙන් බලනවා..පරෙස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාට ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
හරිම ලස්සනයි .
හිත නිවන කටහඬක්.
ලස්සන පෙනුමක්
හොද ගුණ යහපත් කෙනෙක්
ලස්සන සිතුවිලි ,මේ ඔක්කොම එකට තියෙන කෙනෙක් .සතුටින් ම ඉන්න ලැබේවා හැමදාමත් ආදරේයි පැටියෝ .💞💞💞💚💚💚💚💛💛💛💛💕💕💕💕💕💝💝💝💝
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
අනේ .....නංගා ....මං ඔයාගෙ videos ඔක්කොම බලනවා අනිවාර්යයෙන්ම .හැබැයි comment කරන්නේ හරිම කලාතුරකින් සුදා......ඔයාගෙ husband ඔයා වගේම ගුණ යහපත් කෙනෙක් වගේ .සතුටින් පරිස්සමෙන් ඉන්න .ආදරේයි ගොඩාක් දෙන්නටම .💞💞💜️💜️💚💚💝💝💟💟💓💓💓
Harima asawen oyage videos balanne.babalage wadath ekka welawa adui eth kohoma hari balanawa ❤️
Thank you❤ nanga❤❤
වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි .පොඩි දරුවන්ට දෙන ආදරේ අක්කේ ගොඩක් වටිනවා .❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Happy to see your beautiful garden, age is no barrier to enjoy life dear, god bless you with happiness always. Lots of love ❤️ from Melbourne
Thank you dear akka 🌹🌹🌹🌹
අනේ අක්කේ වීඩියෝ එක බැලුව හරිම ලස්සනයි ස්තුති අක්කේ ඔයා දන්න දේවල් අපිට කියලා දෙනවට මම හරිම ආදරෙයි මගේ ආදරණිය අක්කට බුදුසරණයි පින්වන්තියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි මගේ ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Godak lassanai akkee.oyata berida sathiyata thawa eka vedio ekak wadi karanna.a tharamata hitha niwenawa oyage kata hada ahuwath.oyata apahasuwak naththan try karala balanna akkiyoo.adarei budu saranai oyata 😘😘😘
Ane ane mage kello tikage thiyana illeena 😍😍😍😍😘😘😘😂😂😂😂
Katta kalath inuwa.ugurassa velata .❤️❤️💐💐👍bs
Hmm rasai 😍😍😍
😅harima lassanai akka video aka
Thank you nanga 😍😍😍😍
Godak wadagath vedio ekak . Nice vlog . Theruwan saranai akkiyo......
Thank you nanga 😍😍😍😍
Perfect ❤
Thank you nanga 😍😍😍😍
Budu saranai.. Jesu pihitai oyage aiyata. Ikmanin suwa wenna kiyala hadawathinma prarthana karanawa.
Thank you jesu pihitai oyata ❤️❤️❤️
Oyage video harima asawen balanawa harima adaraniya katahadak
Thank you nanga 😍😍😍😍
ගොඩක් pinwatha wedak akki oya krnne ...lamai netuwa duk widinwata wada mak hitata senaseemak....kawru monwa kiwwath api duk nowi idiriyta yamu...mth oya wage tma
ගොඩක් ස්තුතියි නංගා තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
Akkiyo kohomada ane harima asawen baluwa.katahada bawanawak wage ane adare hithenawa.oyage organizing maraii akki full idea gatta.thank you akki..adareii hamadamath ❤️budusaranaii🙏
Thank you nanga 😍😍😍😍
අනේ අද නම් කළින් ම.ඔයාව බැලුවා මැණිකේ..ඒ පුතාලා පින් කරලා ඔය වගේ අම්මෙක් ලබන්න.. ඒක නම් ලොකුම පිනක්..ඒ වාසනාව ඒ දරුවෝ වගේ ම ඔයත් ලබලා මැණික..ඔයාගේ ෆ්‍රිජ් එක හරිම ලස්සනයි පිළිවෙලයි..දැක්කා ම ආසයි..ඔයා මොන දේ කළත් පිළිවෙලයි නේ..දකින අපිට ත් හරි ආසයි..සතුටින් ම ඉන්න ඕනේ මැණික ඔයත් හැමදාම..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏😘
ගොඩක් ආදරෙයි අපේ මේනු මැනික ❤️❤️😘😘😘
Lassanai ....❤❤❤
Thank you nanga 😍😍😍😍
ඔයා හරිම හොද කෙනෙක් අක්කේ. අක්කා වගේ කරන්න අමාරු වුණත්, අසරණ පුංචි දරුවෙක් දැක්කොත් මාත් කවදාවත් අහක බලන් යන්නේ නෑ
මගේ හොද ලමයා ❤️❤️😘😘😘🌹🌹🌹
අනේ මගේ පිංවන්ති.....විභාගෙ ලියලා ඇවිත් පසිදු පුතාට හරිම සැහැල්ලුවක් දැනෙන්න ඇති අක්කලගෙ ගෙදර ගෙනිහිල්ලා.. ඒ පැටියා සැනසීමෙන් නිදි.. අනේ දැක්කම ලෝබයි...මට හරිම ආසයි අක්කගෙ මේ වැඩ වලට...ඇත්තමයි අක්කෙ අක්කා ගැන මගේ හිතේ තියන හැගීම වචන කරන්න බෑ....ඒ තරම් බර හැගීමක් තියනවා..ඒක තේරුම් කරන්න මට තේරෙන්නෙ නෑ...කියන්නෙ දන්නෙ එකයි..මම අක්කට හරිම ආදරෙයි...මේ වගේ පිං වැඩ තව තව කරන්න ලැබේවා .තෙරුවන් සරණයි ඉක්මනින් තව වීඩියෝ එකක් අරගෙන එන්න ....❤
ගොඩක් ස්තුතියි මගේ නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
පුතාලා හැමෝටම සුබ අනාගතය ක් වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
නංගි ලස්සනයි හරිත පාට ගහණය ක් පාර අයිනේ..කුරුණෑගල ත් නුවර වගේ ලස්සනයි ගොඩක් ම.
ඔයා නුවර ඇවිත් වීඩියෝ එකක් කරලා නැද්ද ❤.
ඉතිං ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤ තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි නංගි
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ නෑ අක්කේ❤❤ තාම බැරි උනා 🥺
Mama asawen balanawa oyage videos ❤ nanga bs
Thank you❤ akke❤❤❤😊😊😊
අනේ අක්කා ඔයා අපේ කිට්ටුවෙම ලස්සනයි අක්කේ .....බුදු සරනයි 🙏🙏🙏
Akke oya daruwanta adare karana tharamata hari asae akke . Akkatath louthura budupiyanan wahansege pihiten darusampathak lebewa
ඔයානම් හරිම පිංවන්ත කෙනෙක් අක්කෙ. ඔය තරම් කාරුණික හදවතක් ලැබෙන්න ඇත්තෙත් අක්කාගෙ පින නිසාමයි
ගොඩක් ආදරෙයි නංගා❤❤❤
ආසාවෙන් video එක බැලුවා අක්කේ. අපිටත් හොදටම වහිනවා. සදුදා ට video එකක් ගෙන්න ❤❤තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි නංගා හා නංගා අනිවාර්යයෙන්ම
අක්කගේ වීඩියෝ එකක් කියන්නෙ ඉතිං ඒක වෙනම දෙයක්. නිදහසේම බැලුවා ඉතිං 🥰🥰 ෆ්‍රිජ් එක ලස්සනයි අක්කේ.. ඉක්මනින්ම ආයේ එන්න. තෙරුවන් සරණයි ❤❤ ගොඩාක් ආදරෙයි 😘😘😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ ආදරෙයි 🥰🥰🥰
හරිම ලස්සනයි හැමදාම වගේ අදත් වීඩියෝ එක නංගී බොහොම ස්තුතියි බුදු සරනයි නංගී පරිස්සමෙන් ඉන්න ❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Ethin uguressa kathawatanam man godak kemathi nangi.ewagema oyage piliwwlatath godak kemathi.oya harima hoda kenek hoda hadawathak thiyenawa.oyage Pethum etu wewa.b.s.❤❤❤❤
Godak pin theruwan saranai.. adarei
👏👏
අනිවාර්යයෙන්ම.....
අභියෝග තමා ජීවිතයේ හයිය..අත්දැකීම් ජීවිතයක් ජීවත් කරනවා...ප්‍රශ්න එන්න එන්න අපි ශක්තිමත් වෙනව....එවගේම ඔයාගේ හිත හරිම හොදයි අක්කේ....මාත් දරුවන් ට ගොඩාක් ආදරෙයී...එවගේම මං දැනට ගුරුවරියක් ඉතිං ලොකු පොඩි දරුවො එක්ක ඉද්දි දැනෙන්නෙ පුදුම සතුටක්...ඔයාට පිං මේවගේ උතුම් ජීවිත වලට සැනසීමක් දෙනවට....තෙරුවන් සරනයී....
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 ඔයාට තෙරුවන් සරනයි පැටියෝ
Akki hrma pinwanthiyak thawa thwth සුරංගනාවියක් wage lassanin babalenna ona me pin balayen... ayyatath ehemamai.... mn hrma asai akki gwna jwthta.akkige channel eka ahmbn hmbwla blnna labimth mgth pera pinakdo mata hthnwa 😍😍😍😍❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Attatama mama dewiyanta godakkk sthuthii wantha wenawa sudu akkiyoo mecchara lassana pinwantha hitah pinwantha rupayak tiyana mage sudu akkiwa mata muna gassuwata....satutin parissamata inna akkiyooo teruwan saranaii......❤❤🌸🌸🌸🌸🙏🙏
Godak adarei naga oyata godak pin theruwansaranai
මමත් ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා ,ලස්සනයි .
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Lassani nangi ..... budusaranai oyata💐💐💐❤️❤️❤️
Thank you akke ❤️❤️❤️❤️
Nice video waruni 🙏🏼🙏🏼
Thanks a lot😘😘😘
E daruwo haryma pinwantai akke oya wage adaraneeya kenak labanna.oyage vlogs mn lagadi tamay balanna gatte dn oyata budusaranai.pattini maniyange ashireadaya labewa🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
oya vage vasanavanthai nangi .oya karana pin veda valin oyata thavathava jivithe sathutin inna lebeva❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Lassani akkiyo adath vido eka ....❤❤❤budu sarani oyata
Thank you nanga 😍😍😍😍 theruwan saranai
අදත් වෙනද වගේම ලස්සනයි
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Thanks for sharing.
Such a amazing girl my god bless u alwys
Thank you darling ❤️❤️❤️
Theruwan saranai mage sudu akkii❤❤
Theruwan saranai adaraneeya nanga
Podi petau pau akki....oya me karana dewal nisa e daru petau godak sathuten innawa...oyata loku pinak eka....oyage hadawath kochchara lassana da....oya godak hoda kenek...පරිස්සමෙන් ඉන්න ආදරෙයි theruwan saranai ❤
Theruwan saranai nanga 😍😍😍😍
Ane akki ඔයා godak hoda hithak thiyana kenek oyata ආදරෙයි හැමදාමත් ane akki me hissory walata behethak hari hoda shampoo ekak hari kiyannako oyata godak pin me hissory nisa mn godak widawanawa
Ane ehemada nanga .. hodama de thamai skin docter kenekta pennana eka nodanna dewal pavichchi karala wadi unoth neda
හිත රිදුන වෙලාවට, දුක හිතුන වෙලාවට ඔයාගෙ video එකක් බලුවාම හිත හැදෙනවා🤗 ගොඩක් ආදරෙයි❤️ අක්කා❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Oya vidiyo ekak danakam maga balagena inne mama vitarada budu saranai akkiyo
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Oyanam harima pudumay akkada nangida kiyanna danne ne.oyage adare karunawa dakkma oya koy tharam hoda kenekda kiyala hithenawa.log aka baladdu aththatama bawanawak wage.theruwan saranay
ගොඩක් ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
පසිඳූ පුතා ගොඩක් සතුටින් හිටියේ...math හරිම ආසයි ඉතින් සෙල්ලම් badu වලට..අපිත් ඉතින් සෙල්ලම් kala කියලා අවුලක් නෑ නේද akki...ඕන දෙයක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්...අක්කා හරිම ලස්සනට ජීවත් වෙනවා...video eka kalin බැලුවට coment එකක් දාන්න පරක්කු උනා akkiyooo...ආදරෙයි akkiyooo...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤..❤❤❤🎉🎉
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 ගොඩක් ආදරෙයි 😘😘😘
lassanai akka.oya godak hoda kenek akka.hemotama.budu saranai..
Godak pin nanga 😍😍😍😍 theruwan saranai nanga
Ane akki mage aswalata kaduluth awa oyata godak pin ane . Ehema adare karanawata.oyatai daruwantai man godaaaakkk adarei .❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි ඔයලා හැම මොටම සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹😘😘😘😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Hemdama wage akka adath hariiim cute ❤ kochchra youtube video thibbath akkage video eka download kragannwa nidahase balann one nisa . Hemdama sathutin inn akkaaaa ❤️
Thank you nanga 😍😍😍😍 patiyoooo
බුදුසරණයි 🙏🏻🌼
Adath harima lassani.❤❤❤
Thank you nanga 😍😍😍😍
පුතාලාට ඔය ගොඩක් ආදරෙයි වගේම ...දවසක එයාලත් ගුණ යහපත් දරුවන් වෙනවා....අපිත් ලොකු අය වුනට තාමත් පොඩි කාලෙදී කරපු ගොඩක් දේ කරන්න ආසයි..
අනේ නංගා මැරෙන කල්ම එහෙමයි අපි
Adarei Akki manika.oyanam puduma pinwanthiyak.adarei hamadama.budusaranai
Thank you nanaga adarei
Budu saranai manika godak adarei. Oyata.
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
හරිම ලස්සනයි අක්කියෝ.....
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Math හරි ආසයි ඔයා wage නිදහසේ inna.ලස්සන ලොකු gedarakata. Eth me දවස් වල හරි අමාරුයි ජීවත් වෙන්න . Me දේවල් බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා නංගී
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Oyage hama video ekakinma hitha niwenawa nangi,oyata pin ekatanam,harima asawen oyage hama video ekakma balanne,oya videos dana eka nawathaida kiyala podi bayakuth danenawa,eetharamata oyage video walata abbahi wela,😊budusaranai jesu pihitai adaraneeya nangi ,sathutin parissamen inna❤
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai
හරි ලස්සනයි ❤
ගිහින් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Akke mn illaa illa හිටපු video ekk.thank you l v u akka❤❤❤❤
Thank you nanga love you 🌹🌹🌹
පුතා දන්නවා කඩ කෑම වලට වැඩිය අම්මා හදන කෑම රසයි කියන්ට.බුදුසරණයි ❤
ඒකනේ 😘😘😘
අක්කී, මට මේ හැමදේම බලනකොට හිතෙන්නේ අක්කිවයි අයියවයි බැදීම් වලින් ඈත් කරන්න වෙන්න ඇති දරු පැටියෙක් දෙන්නේ නැත්තේ කියලා. නිවන් මාර්ගෙට පාර පෙන්නවා කියලා. ඒ තරමට ඔයා හරිම පිංවන්ත කෙනෙක් කියලා තේරෙනවා.🙏🙏 බැදීම් අස්සේ හිර නොකර ඒ ගමන යන්න උදවු කරනවා කියලා මට නම් හිතෙන්නේ😊😊. ගොඩක් ආදරේයි ඔයාට හරි ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝස්😍
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Suddi oya budun wadina vidiyo aka ganakan balan Inna mama budu saranaii 🥰🥰🙏
Karannan nanga 😍😍😍😍
ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයාට හැමදාම හොදින් ඉන්න ආදරේයි ගොඩාක්
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Hi beautiful video y are a sweet lady and y are so kind i really like your videos am all ways waiting for a new video from y take care god bless u all ❤
Thank you so much!😘
Ammoo akkiiyooo..... oya ehenam december walatath giya ne... shook ane. Man asama oyage voice eka ahanna... budusaranai akke oyata
Ayyoo 😄😄🤣🤣🤣
Ehena thamai ane itin... dam wenawa.... dum wenawaa..... 🥰🥰🥰🥰🥰🥰
Oyage adaraya karunawa gana kiyanna wachana na nangi.theruwan saranai hamotama.dilini akka
Thank you❤ dilini akke❤❤❤😊😊😊
පුතේ. ඔයා හිතාගන්න බැරි තරම් ආදරනීය හිතක් තියෙන දරුවෙක්. පසිඳු පුතා එක්ක ගෙන ඇවිත් එයාට සලකපු විදිය. හරියට තම කුසෙන් බිහිකරපු අම්මෙක් වගේ. නෑ ඊටත් වැඩියෙන් ආදරේ කලා ඒ දරුවාට. පුතා විශ්වාස කරයිද දන්නේ නෑ පසිඳු පුතා ලස්සන ඇඳක නිදාගෙන ඉන්නවා දැක්කාම මගේ ඇස්වලින් කඳුළු ආවා. ඒ දරුවනුත් ගොඩාක් පින් කරලා තියෙනවා . ඔයා වගේ ගුණ යහපත් , පින්වත් අම්මා කෙනෙක් එක්ක ජීවත් වෙන්න. පුතේ, ඒ දරුවන් දෙමාපියන් නැති අයද? නැතිනම් දුප්පත් දරුවන් ද? ඒ දරුවනුත් අනාගතයේ රටට ලෝකයට බරක් නැති ගුණ යහපත් දරුවන් වේවා!!! පුතාගේ බලාපොරොත්තුත් ඉටුවේවා!!! තෙරුවන් සරනයි!!! හැමෝටම.
ගොඩක් පිං නැන්දා 😘😘😘
ඔයා හරිම ආදරනියයි නංගි ඒ සතුට පින් ආදරය ඔයාට බුදු සරණයි ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Oyage koratuwa balanna avilla thiyenne. Theruwan saranai❤️
Ammo ow 🤣🤣🤣
Ane waruni duwa oyage wage gunayahapath sithuwili thiyena aya loke upadinne kalathurakin pasidu putha sapa bed ekaka nida innakota eyes walata tears awa ane mage duwa oya loku pinkamak oyage life ekata karanne thruwan saranai kegalle Dammika aunty
Thank you dhammika auntie.. godak adarei.. parissamin inna theruwan saranai
❤
Ettamae akkiyo oyage ❤harima lassanae akki inna thena adaren sathutin pirila ethin oya a hema kena gema loke lassana karanawa apitath a lassana hithala akka adare bedagannawa akkiyo oyage me nihathamanika godak watinawa akki vitharak neme ayyath ehemqe hemadama hema mohothema anith aya gena hithanawa oyala 2 bedimath samsara gatha bedimak ethin man akkita ayyata hemadamath wage lassanata sathutin enna wasanawa lebenna oni budusaranae akki adare godak ❤❤❤❤❤❤❤❤❤❤
Godak pin mage nanga oyata ❤️❤️❤️ theruwan saranai patiyoooo godak adarei 😘😘😘
බුදු සරණයි.
හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි ..❤️