ගොඩක් උයන දවසට මං කරන්නේ මෙහෙමයි 😊😊😊🤗😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024

ความคิดเห็น • 925

  • @prabodhawithanage6370
    @prabodhawithanage6370 24 วันที่ผ่านมา +8

    සිල් රෙදි අම්මට දීපු කතාව කියද්දි,මමත් විවාහ වෙලා කොළඹ පළාතෙ ඉදන් කුරුණැගලට ආව දවස මතක් වෙලා ඇස් වලට කදුලු ආවා.ඔයාට ,ඔයාගෙ දෙමාපියන්ට ගොඩක් පිං මේ දේවල් අපට ආදරෙන් කියා දෙන සොයරියක් හැටියට 🙏🙏🙏🥰

  • @lyricsmaster726
    @lyricsmaster726 26 วันที่ผ่านมา +31

    මේ වගේ දරුවෙක් ලෝකයට දයාද කල ඒ අම්මට නිදුක් නීරෝගී සුවයම ලැබෙන්න ඕන..ඇත්තටම ආසයි ඒ අම්මා දකින්න ලැබෙනවනම්.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි නංගී ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา +2

      ගොඩක් පිං 🙏🙏🙏

    • @crishanthineegallage446
      @crishanthineegallage446 26 วันที่ผ่านมา +4

      අම්මාව පෙන්නන්න කෝ. ආසයි බලන්න ❤.

  • @sahanifernando734
    @sahanifernando734 26 วันที่ผ่านมา +39

    සාදු සාදු සාදු! මමද මේ උතුම් සම්බුද්ධ පූජාව හා සාංඝික දානමය පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි! 😇🙏🌸 හරිම ලස්සන, පිළිවෙල හා පිරිසිඳු දානයක්.. තව තවත් මෙවැනි පිංකම් කරන්න ලැබේවා! ❤️🙏😇

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් පිං 🙏🙏🙏

  • @sujeewadilrukshi1937
    @sujeewadilrukshi1937 26 วันที่ผ่านมา +8

    අපේ මහත්තුරුත් ඉතිං ඔයිට දෙවැනි නෑ.දුවිලි පිහින එකක් ගත්තත් මොකටද ඕවා අහල පහුවදාට ඒක අරං දුවිලිම පිහිනවා.
    ඇත්තටම අපිට දාන කිව්වාම බය හිතෙන්නෙ බඩු නැති නිසයි හරියට වැඩ ටික manageකරගන්න බැරි කම නිසයි.
    ඇත්තටම ඔයාගෙන් ලොකුම ලොකු දේවල් තොගයක් මම ජීවිතේට එකතු කරගත්තා.මම හැමදාම කල්පනා කලා අවුරුදු 35ක් උනාම මම කොයිතරම් දියුණු වෙලා ඉන්න ඕනද කියලා.ඉතිං මට ඒකට උත්තර හම්බුනේ ඔයාගෙන්.
    ඉතිං මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා තිබහට අර බීපු බීම නම් ආයෙ බොන්න එපා.
    ඔයාගෙ අර නර්ස් අක්කාගෙන් අහන්නකෝ ඔයා බෙහෙත් බොන කෙනෙක් නිසා සීනි වලින් පරිස්සම් වෙන්න.අපේ සතුට ඔයා හැමදාම නිදුක් නීරෝගීව ලස්සනට ඉන්න එකනෙ.ඒකයි.

  • @susisusi690
    @susisusi690 26 วันที่ผ่านมา +11

    ඔයාගෙ අම්මා කොයි තරම් පිං කරල ඇද්ද ඔයාවගේ පිංවන්ත දුවෙක් ලබන්න. ඒ පිනම ඇති ඒ රත්තරන් අම්මාට නිවන් දකින්න ගොඩක් ආදරෙයි දුවේ ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව .ස්තුතියි ඔයාට❤

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏😍

  • @SuviniNiriella-gl4jy
    @SuviniNiriella-gl4jy 27 วันที่ผ่านมา +26

    මගෙ ගෙදර නිතරම වගෙ දාන දෙනවා...ඇත්තටම අක්කේ මං මගේ අම්මා, අප්පච්චි, වගේම මල්ලිලා දෙන්නා අපි 5 දෙනාම එක වගෙම ආසයි...මගෙ පෙර පිං බලේකට මේ වගෙ පවුලක් මට ලැබුණේ .හැම පෝයකටම අපේ පන්සලේ දාතුමන්දිරයට දෙතිස් වෑංජන පුජවක් තියනවා ....මේ විඩියෝ බලනකොට ඒවා මතක් වෙනවා...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි ආදරෙයි අක්කේ ❤

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา +1

      අහන්නත් සතුටුයි නංගී 🙏🙏🙏 ගොඩක් පිං ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏❤️

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 27 วันที่ผ่านมา +11

    පින් කම දැක බලා සසතුටු සිතින් පින් අනුමෝදන් කලෙමි... පින් අනුමෝදන් වුනෙමි ....
    ඔයා එනකල් බලාන හිටියේ... අම්මත් සම්බන්ධ කරගත්ත එක හොදයි... වැඩෙ වැඩියෙන් පින් කටයුතුවල නියලෙන්න ලැබේවා...
    ආදරෙයි වරුණී ...

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @ruvin1322
    @ruvin1322 26 วันที่ผ่านมา +10

    අම්මාගෙයි දුවගෙයි පින්කම් වලට සතුටු සිතින් අනුමෝදන් වෙනවා 🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา +1

      ගොඩක් පිං 🙏🙏🙏

  • @menakamadushani4211
    @menakamadushani4211 26 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු..🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙනවා මැණික මේ පින අපිත්..😇 අද මේ දානය පිළිගන්වන්න ඔයාට උදාවු උපකාර කළ අම්මා , නන්දු වගේම ඔයාට ත් ගොඩක් පින්..!!! තව තවත් මෙවැනි පින්කම් කරගන්න ඔයාලට වාසනාව වැඩි වැඩියෙන් උදා වේවා..!!!
    මේ පින් බෙලෙන් ඔයාලා නිදුක් වේවා..!!! නිරෝගී වේවා..!!! සුවපත් වේවා..!!! තෙරුවන් සරණයි මැණික..🙏❤️
    ඔයා තරම් පින්කම් කරන youtuber කෙනෙක් මන් දැකලා නෑ..🥰 අපි පින් කරලා ඔයා වගේ පින් වන්තියක් මෙහෙම හරි අඩුරගන්න දකින්න අපේ ජීවිත ලස්සන කරගන්න පින්වන්ත කරගන්න ඔයාගේ ජීවිතෙන් දේවල් අපේ ජීවිත වලට එකතු කරගන්න.🙏😇
    ඔයාට ගොඩක් පින් සුදු බෝලේ මේ හැමදේකටම..🙏🙏🙏
    සතුටින් ඉන්න ඕනේ ඔයා හැමදාම..!!!
    ඔයා වගේ රත්තරන් දුවෙක් මේ ලෝකෙට genapu ඔයාගේ අම්මා තාත්තා මතු බුදු වෙන්න ඕනේ..!!!
    පරෙස්සමෙන් ඉන්න සතුටින් ඉන්න මගේ මැණික හැමදාම ..
    බුදු සරණයි ඔයාට..🙏🤗🌹❤️🥰

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา +1

      අනේ හරි ආදරෙයි මේනූ මැනික ❤️❤️😘😘😘

    • @menakamadushani4211
      @menakamadushani4211 24 วันที่ผ่านมา

      @@warunisworld4673 අපේ මැණික..🥰🥰🥰💎

  • @dulanipremadasa8697
    @dulanipremadasa8697 26 วันที่ผ่านมา +4

    මග නොහැර බලන මං ආසම වීඩියෝ series අරන් එන්නෙ ඔයයි අක්කි...
    ඔයාගෙ අම්මා ඇතුළු පවුලේ අය ගොඩක් වාසනාවන්තයි සහ පින්වන්තයි. ඔයා වගේ කෙනෙක් ලැබීම
    මාත් ගොඩක් වාසනාවන්තයි.
    සියලු දෙනාටම කළ්‍යාණ මිතු ඇසුරම ලැබේවා!!!
    හරියට අක්කි වගේ❤️🥰❤️

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 🙏🙏🙏 theruwan saranai patiyoooo 😍😍😍

  • @Imali1984
    @Imali1984 26 วันที่ผ่านมา +2

    අදත් වටිනා දෙයක් ජීවිතයට එකතු කලාට ගොඩක් පිං...❤මාත් නංගී ඔයා වගේ දානය බොහොම බක්තියෙන් සකසනවා..දානයට සූදානම් වන විට,..දානය සකසන විට,...දානය පූජා කරගන්න විට,..දානය පූජා කර ඉවර වූ පසුවත්..සිත සතුට්න් තබා ගැනීමමයි පින වන්නේ....ඔයා බොහොම හොඳින් ඒ දේ කරනවා....තව ඔයා කරගත්ත ලොකුම පිනක් නංගී දෙමාපියන් සීලයෙහි පිහිටවීම...දන් දීමට යොමු කරවීම...මන් දර්මයේ අහල තියෙන දෙයක් තමයි ඒ කරුණු දෙකේ දෙමාපියන් යොමුකිරීම මහා පිනක් බව..ඔයාට මෙවැනි පිං කිරීමට තවත් ශක්තිය ලැබේවා !!!!!!!❤

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 26 วันที่ผ่านมา

    Ada video ekath godariyak lassanai .godak pin akkata me wage video apita danawata. Akkage video balala godak dewal math igana gaththa godak pin akkata .hemadama සතුටින් parissamata inna bs dp hemadama ආදරෙයි ❤❤❤❤

  • @damayanthikaburawala
    @damayanthikaburawala 26 วันที่ผ่านมา +7

    සංසාරේ පිනකටමයි වරුණියෝ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ .. පිටරටක ජීවත් වෙද්දී සංඝික පින්කම් කරන්න ලැබෙන්නේ අඩුවෙන් .ඒත් ඔයා මාසෙකට සැරයක් කරන මේ උතුම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට කරන කියන පින්කම් මමත් සතුටු සිතින් අනුමෝදම් වෙනවා ..තවත් මෙවැනි පින් කිරීමට සිත් පහල වේවා ..සංසාර මග කෙටි වී දෙව් මිනිස් සැප කෙළවර අමා මහා නිවනින් සැනසීමට කල සියලුම පින් හේතු වේවා ..වාසනා වේවා ...🙏❤️

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา +2

      ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

    • @damayanthikaburawala
      @damayanthikaburawala 26 วันที่ผ่านมา

      @@warunisworld4673 මමත් ඔයාගේ වයසෙමයි වරුණියෝ ❤️

    • @thisagabroslyoutibechanel9026
      @thisagabroslyoutibechanel9026 25 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 26 วันที่ผ่านมา +4

    අම්මා බලන්න ආසාවෙන් හිටියේ .😊
    ඔයාගේ ගෙදර ලගවත් ඉන්න තිබුනනම් කියලා හිතුන වාරගණනම් කියල වැඩක් නෑ. අක්කේ අම්මට මම කිව්වා කියලාම කියන්න.
    "අම්මාට මේ වගේ දුවෙක් හම්බෙලා තියෙන්නෙ පෙර පින නිසාම වෙන්න ඇති.අම්මාට හරිම ආදරෙයි . හැමදාම සතුටම ලැබෙන්න ඕනේ. අපි හැමෝටම ඉක්මන් බවයක උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා! "
    තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  25 วันที่ผ่านมา

      ගොඩක් පිං ආදරණීය නංගී 😘😘😘

    • @imeshidilrangi6549
      @imeshidilrangi6549 25 วันที่ผ่านมา

      @@warunisworld4673 🙏😊😘

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 26 วันที่ผ่านมา +2

    ⁣මෙි උතුම් සම්බුද්ධ පූජාව හා දානමය පිං කම සතුටු සිතින් අනුමෝදන් වුනා .ඔයාට ගොඩාක් පිං අක්කා .මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන්. අදත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.❤❤❤❤❤❤💐

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් පිං නංගී 🙏🙏🙏🙏😍

  • @DDWDRIVER
    @DDWDRIVER 17 วันที่ผ่านมา

    Godak vatin adahas. සාදු! සාදු ! සාදු! තව තවත් පින් දහම් කිරීමට ලැබේවා!!!

  • @redwood3037
    @redwood3037 26 วันที่ผ่านมา +3

    දුව කරන සෑම යහපත් කටයුත්තකදී ම ඒ සියලු කුසල් දුවගේ චතුරාර්ය සත්‍යය අවබෝධයට ම පාරමිතාවක් ම වේවා කියා සෑම විටම අධිෂ්ඨාන කර ගන්න . දුවට තිසරණ සරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  25 วันที่ผ่านมา

      ගොඩක් පිං ආදරණීය නැන්දා 😘

  • @wijithadarmanayaka7898
    @wijithadarmanayaka7898 26 วันที่ผ่านมา +3

    අම්මා බලන්නනම් හරි අසයි.ඔයා කොස් ඇට අග්ගලා කාල තියනවාද මාර රසයි වරුණි.ඒ වගේම ගුණායි.❤❤❤❤
    සඳු....

  • @user-uo9ob3wr1g
    @user-uo9ob3wr1g 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ගොඩාක් පින් පින්වන්තියේ. ඔබතුමිය හරි වාසනාවන්තියක් 🙏🙏🙏🙏🙏❤️❤️

  • @user-hp3gi8fg9x
    @user-hp3gi8fg9x 26 วันที่ผ่านมา +2

    සාධු සාධු, , මේ වගේ පින් වැඩ කරන්න තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @user-jh5zn3dg7u
    @user-jh5zn3dg7u 26 วันที่ผ่านมา +4

    ගොඩාක් පිං නොදන්න දෙවල් කියලා දිලා පිං කමට සභාගි කරගත්තාට නංගි ❤තෙරැවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา +1

      Godak pin akke ❤️❤️❤️❤️

  • @remonaelders8997
    @remonaelders8997 26 วันที่ผ่านมา

    God bless you for helping that poor old man,love your videos thanks for sharing

  • @kumaripathirana7192
    @kumaripathirana7192 26 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @user-ee1qi6gw6m
    @user-ee1qi6gw6m 27 วันที่ผ่านมา +6

    ඔයගෙන් ගොඩක් දේවල් මන් ජිවිතයට ඉගෙන ගන්නවා අක්කෙ. ආදරෙයි අක්කෙ. බුදු සරණයි ❤

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ආදරෙයි නංගී 😘😘😘

  • @user-my9nt6ct9d
    @user-my9nt6ct9d 27 วันที่ผ่านมา +47

    බෝල ගෙඩියක් වගේ සුදු ලස්සන අක්කේ ඔයාගේ වීඩියෝ නම් ඇබ්බැහියක් අනේ...මගේ පිනකට තමා ඔයාව හම්බුනේ...ඔයාගෙන් මන් ජීවීතේට මොනාම හරි දෙයක් හැම වීඩියෝඑකකින්ම එකතුකරගන්නවා..ඔයාට ගොඩාක් පින්...ඒ වගේම ඔයාට ගොඩාක් ආදරෙයි

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา +5

      අනේ ආදරෙයි මගේ නංගී 😘😘😘😘

    • @RashJayadewa
      @RashJayadewa 26 วันที่ผ่านมา +1

      Adri patyo

    • @champajayaweera5807
      @champajayaweera5807 26 วันที่ผ่านมา +6

      අනේ අම්මා පෙන්නනකො. ඔයා වගේ දුවක් හදපු අම්මා බලන්න ආසයි.

    • @manjulamadhushani849
      @manjulamadhushani849 26 วันที่ผ่านมา +1

    • @user-mn2vv4sf3k
      @user-mn2vv4sf3k 26 วันที่ผ่านมา

      Hemotama thuruwan saranai

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 26 วันที่ผ่านมา +1

    අනේ ආසවෙන් බැලුවා වරුනි...හරිම ලස්සන පින් උතුරලා යන video එකක් . මමත් ඒ පින් සතුටු සිතින් අනුමොදන් කර ගත්තා . අපිටත් ගොඩක් දේවල් ඉගන ගන්න තිබුනා හරිම පින් ඔයාට .. තෙරුවන් සරණයි ..❤❤🙏🙏

  • @chandranialwis2004
    @chandranialwis2004 19 วันที่ผ่านมา +1

    Anee oya harima shok naga. Harima piliwelai oyage weda man lagadi idan oyage viedios balanna gatte dan eka digatama oyage vedios okkoma bala gena yanne bs dp oyala dennage siyalu pethum itu wewa

  • @shavinikarajapaksha7507
    @shavinikarajapaksha7507 27 วันที่ผ่านมา +3

    ඔයාගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝ තියෙනවා සහෝදරී...ගොඩක් පින්..🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏😘😘😘

  • @chathuchathu1043
    @chathuchathu1043 26 วันที่ผ่านมา +4

    දැන් මට පුරුද්දක් වෙලා. අක්කට coment එකක්‌ දාන එක..ඇත්තටම akkiyooo ඔයාගෙ weda දැක්කම වැඩ කරන්න ආස හිතෙනවා...අපිවත් එකතු කර ගත්තා ට ගොඩාක් පින්..අනේ අපිට අම්මව pennannakoo අක්කේ..මගේ akkiyooo ඔයාගෙ පින්වත් අම්මා බලන්න අපි ආසාවෙන් ඉන්නවා ...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo ...
    ❤❤❤❤❤❤💐💐💐💐ආදරෙයි මගේ akkiyooo.....

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ආදරෙයි පැටියෝ 😘😘😘😘

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 21 วันที่ผ่านมา

    🌸🌸🌸🌸mage lassanama lassana punchii suranganawi onna mage sudu boleee adath mama awa mage pinwanthiwa balanna nelum malak taramatama lassanata inna oyage oya sudu muna eka mohothakata dakkath athii akkiyooo mulu hithama pirenna dewiyooo me loketaa ewapuu pinwantha suranganawiyak akkige me lassana pinwantha jiwithe dakkama mata monawa kiyannada kiyala hitagannawath ba liyanna kiyanna wachana nathii taramatama pinwanthaiii mage akki hariyataa lowtura budu samidun hitapuu kale hitiyaaaaa yashodarawak wage විශාඛා wak wage wachenen kiyala nima karanna barii taramatama pinwanthaiii me taram lassanata hithana me taram manussa kamin pirunuu oyawa melowata bihi karapuu e rattaran amma mathuu budu wenna ona...🙏🙏🙏🙏akki ammage kusata eddima amma aniwarenma hitanna athii me ipadenna inne pinwantha wasanawanthiyak kiyala akki me karana utum pin daham kisima loba kamak natuwa apitath අනුමෝදන් karanawata mage akkita jathii jathith pin...labenna one..🙏🙏🙏oya karana pin daham hodatamaaa athiii mathuu upadina hama athmekama dewathawiyak wage lassana wela upadinna dewiyooo me taram lassana jiwithayak mage akkita dila tiyenneth oya pinwantha kama nisama tamaiii akki mulu samajetamaa lokuu ආදර්ශයක් dena utum කාන්තාවක් mage sudu boletaa kawadawatmaaa waradinna epa hithe ekama eka ahinsaka asawak tiyanawa dawasaka mage akkiwa hambela oya lassana muna diha balagena eka wachanayak harii katha karanna wishwashaiii me punchii rate kohedima harii dawasaka mata akkiwa muna gaheiiiii itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna godakkkk adareiii oyala hamotama teruwan saranaiii dalada samidu pihitaiii ......🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤mama hiru..😍😍😍😍😍

  • @rangarathnayake5955
    @rangarathnayake5955 24 วันที่ผ่านมา

    ඒ වීඩියෝ එකත් ජීවිතේට ගොඩක් වැදගත් හොඳ හොඳ කරුණු තිබුණා ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @sasinigunawardhana1942
    @sasinigunawardhana1942 27 วันที่ผ่านมา +3

    බොහෝම පින් අපිට මේ දේවල් දකින්න සලස්වනවට අක්කි.මේ පින සතුටු සිතින් අනොමෝදන් වෙමි.
    මේ දේවල් දකින කොට තව තවත් පින් කරන්න හිතෙනව අක්කි.ගොඩක් පින් ඔයාට ❤

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් පිං නංගී 🙏🙏🙏

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 27 วันที่ผ่านมา +6

    අනේ අර සීයාගෙන් බඩු අරගත්ත එක නම් ගොඩක් හොඳයි නංගී ...බුදු සරණයි ඔයාට ...❤

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      අනේ ඔව් අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 26 วันที่ผ่านมา

    සාදු,සාදු,සාදු,ඔයා දුන්නා වු මේ සාංඝික දානය මමත් ඉතා සර්දාවෙන් අනුමෝදන් වෙනවා,ඒ වගේම ඒ අවස්ථාව ලබාදුන්න ඔයාටත් පින් සිද්ධ වෙන්න ඕන 🙏🙏🙏💕💕💕

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 26 วันที่ผ่านมา +2

    මේ පිංකම දැක සතුටු සිතින් අනුමෝදන් කරමි. මේ පිං අනුමෝදන් වේවා ..... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 අපේ ගෙදරත් ගිය සතියේ පාරේ ඉන්න බව්වොන්ට දානයක් දුන්නා අක්කේ මේ සතියෙත් දුන්නා... පව් කන්න නැති අසරණ සතුන් එයාලා.... බුදුසරණයි අක්කේ ❤️❤️❤️❤️ ආදරෙයි

    • @warunisworld4673
      @warunisworld4673  25 วันที่ผ่านมา +1

      ගොඩක් පිං නංගී 🙏🙏🙏

  • @nadeeshaamarasinghe8153
    @nadeeshaamarasinghe8153 27 วันที่ผ่านมา +3

    ඇත්තටම හරිම ලස්සනයි නංගි.බලන් ඉන්න ආසයි.මමත් ඔයා වගේ කලින්ම වැඩ කරන කෙනෙක්.එකම වෙනස මම හැමදාම උදේ 3 නැගිටින එක්කෙනෙක්.උදෙ වැඩ කරන එක හරිම පහසුයි.

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      අනේ ඔව් නේද අක්කෙ 🙏😍

  • @shermiladealwis3034
    @shermiladealwis3034 27 วันที่ผ่านมา +3

    අහම්බෙන් දුව ගෙ වීඩියෝ එක දැක ගන්න ලැබුනේ ඇත්ත ටම දුව ගැන ආඩම්බරයි මෙ වීඩියෝ එකෙන් මම සැහෙන දෙවල් ඉගෙන ගත්තා දුව කතා කරන විලාශය ට හරිම කැමතියි දුව ගෙ අම්මා ලොකු පිනක් කරලා තියෙනවා දුව වගේ දරුවෙක් ලැබෙන්න දුවටත් අම්මා ටත් බුදු සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් පිං නැන්දා 🙏🙏🙏😘

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 26 วันที่ผ่านมา +1

    ඔයගෙන් ඉගෙනගන්න දෙවල් හරියට තියෙනවා නන්ගි ඔයට ගොඩක් පින් අපිවත් පින් දහම් කරගන්න සම්බන්ධ කරගන්නවට එවාගේම ව්ස්ව මාතවටත් ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @devikathotawatte8479
    @devikathotawatte8479 26 วันที่ผ่านมา +2

    මම අලුතෙන් එකතු වුනේ.දුවගෙ බුදු පියානන් වහන්සේ ට කරන වත් පිලිවෙත් හරිම උතුම්.මමත් අැබ්බැහි වුනා දුවගෙ video බලන්න.පහුගිය videoබලන ගමන්.ඔයාට බුදු සරණයි.සියලු පැතුම් ඉටු වේවා

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @AyeshaSandeepani-hl1sc
    @AyeshaSandeepani-hl1sc 27 วันที่ผ่านมา +10

    මමත් ගොඩක් පිං වැඩ වලට යොමු උනේ ඔයා දිහා බලාගෙන අක්කා අර බුදුන් වදින්න හදපු තෙල් එක මමත් හැදුවා අක්කා ❤ හරි සුවදයි ඒක අක්කා හැමදාම ඔයාව මතක් කරනවා බුදුන් වදින්න ගියහම මම බුදු සරනයි ❤ මගේ අක්කා

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් පිං නංගී ඔයාට 🙏🙏🙏🌹🌹🌹

    • @ashp8327
      @ashp8327 6 วันที่ผ่านมา

      ​@@warunisworld4673 Matath akka e vedio eke link hari dannako hadaganna. Oyata budusaranai.

  • @asokawcd2341
    @asokawcd2341 26 วันที่ผ่านมา +3

    පුතේ ඔයාගෙ දානය දැක බලා අනුමොදන් වුනා.ඔයාට ගොඩක් පින්.

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 26 วันที่ผ่านมา

    ❤❤ adath lassanama lassana video ekak beluwa akke..katata kelath inuwa malu ebul thiyal ekata.mama pregnant amma kenek godak asa hithuna 😊😊..ape me punchi rate akkiya wage hitha hoda pinwath ayath innawa akke .thawa thawath pinkam. Karanna sakthiya dairya lebenna ona akkiyatai aiyatai.❤❤adarei mage akkiyooooo oyala hemotama.budu saranai.

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 26 วันที่ผ่านมา +1

    ජීවිතේ හැමදේටම පෙර සූදානම ගොඩාක් වටිනවා පිංවන්තියේ. ඔයා ඒක භාවනාවක් වගෙ ලස්සනට කියලා දෙනවා. ඔයා කරන දානමය පිංකමට මමත් පිං සිතින් අනුමෝදම් වෙනවා ..සාදු සාදු ..🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  25 วันที่ผ่านมา

      ගොඩක් ආදරෙයි 😘😘😘

  • @didunisulakshana9339
    @didunisulakshana9339 27 วันที่ผ่านมา +4

    අනේ අදත් හරිම අසාවෙන් බැලුව vidiyo ඒක ඉවර වේගෙන යද්දී දුකයි ඒ තරම් ආසයි 🥰 මමත් දැන් ගෙදරට කව්රු ආවත් හැමදේම කලින් දවසේ කරලා උදෙන් කෑම ලෑස්ති කරලා හරිම rilax එකේ ඉන්නවා ඒක ඇත්තටම පුරුදු උනේ අක්කාගෙන්මයි 🥰 බුදුන්ගේ කාලේ ඉදන් විශාකාව වගේ දාන, මාන දීපු සංසාරික පුරුද්ද තමයි අක්කා ඔය අරන් ඇවිත් මේ ආත්මෙදිත් තමන්ගේ අතින්ම හරිම පිරිසිදුව සද්දවෙන් දාන මාන දෙන්නේ ඒ දේවල් අපිත් බලලා පිං අනුමෝදන් කරගන්න අවස්ථාව ලබා දුන්නට ගොඩක් පිං 🙏🙏🙏
    ගොඩක් ආදරෙයි අක්කේ පරිස්සමින් ඉන්න ඉක්මනින් ආයේ එන්න බලන් ඉන්නවා ❤❤❤ අක්කා දැන් ඇබ්බැහියක් වෙලා ඇත්තමයි 😘

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 🙏🙏🙏 ඔයාලගේ වචන මාව සතුටින් පුරවනවා.. 😘😘 ඒකට ගොඩක් පිං 🙏🙏🙏

    • @didunisulakshana9339
      @didunisulakshana9339 26 วันที่ผ่านมา

      @@warunisworld4673 ❤️❤️❤️

  • @lalkodithuwakku9968
    @lalkodithuwakku9968 27 วันที่ผ่านมา +25

    අර තාත්තගෙන් බඩු ගත්තට බොහොම ස්තුතියි එ්තක් පිනක්❤❤

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      අනේ ඔව් නංගී 🙏🙏🙏

  • @chamaninirosha5575
    @chamaninirosha5575 26 วันที่ผ่านมา +1

    ඔයා මේ දීපු අදහස නිසා මමත් අපේ ප්‍රදේශයේ ගිලන් භික්ෂූන් වහන්සේලාට දානයක් භාරගත්තා.නංගාට ගොඩක් පින්.😊

  • @ChandimaKulathunga-
    @ChandimaKulathunga- 26 วันที่ผ่านมา +2

    අදත් හොද ලස්සන, වැදගත් උපදෙස් ටිකක් කියා දෙමින් ලස්සන විඩ්යෝ එකක් අපට දුන්නට ස්තුතියි ....❤
    ..

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි 🙏🙏😘

  • @achaladesilva6132
    @achaladesilva6132 27 วันที่ผ่านมา +3

    අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @dsvlog6100
    @dsvlog6100 27 วันที่ผ่านมา +6

    හිත නිවන බාවනාවක් වරුනිගෙ වීඩියෝ

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් ආදරෙයි 😘😘😘

  • @malaniperera2839
    @malaniperera2839 26 วันที่ผ่านมา +1

    Ane ape pinwantha duwage vedios balanne puduma sathutakin.mata nam meka bhawanawak wage.welawa yanawa therenne naha.duwata godak pin api mewa daka sathutu wena ekath pinakne.duwa gawa thiyena karunawa dayawa dan kale daruwo gawa harima adui.duwage amma harma pin wanthai me wage duwak labeema.duwatath anik siyaluma denatath dalada wahansegege pihita arakshawa pathanawa.🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      Godak pin nanda 🙏🙏🙏 theruwan saranai 🙏🙏

  • @mayomidhanushika3707
    @mayomidhanushika3707 26 วันที่ผ่านมา

    Harima lassanai video eka🎉❤🙏

  • @NiroshaRuwanthi
    @NiroshaRuwanthi 26 วันที่ผ่านมา +5

    දෙමාපියන් දර්මයේ පිහිටුවීමම ලොකු පිනක් නංගී .ඒක දරුවෙක් ගෙන් විය යුතු යුතුකමක්❤

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත අක්කේ 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 26 วันที่ผ่านมา +3

    අනේ මම හරිම ආසාවෙන් හිටියෙ අමීමව දකින්න කමක් නෑ ඉතින් මමත් දැකබලා පිං අනුමෝදන් කරගත්ත බෙහෝම පිං මෙී අවස්ථාව ලබාදුන් ඔබතුමියටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් පිං 🙏🙏🙏

  • @tharushideepagoda2714
    @tharushideepagoda2714 26 วันที่ผ่านมา +1

    ඔයාගෙ කටහඬ හිත නිවනව ❤️❤️
    ඇන්ටි ලොකු මැටි වලං ගන්න. ඉඩ ටිකක් වැඩියෙන් යනව ඉතිං අරන් තියන්න නම්

  • @SandamaliKds
    @SandamaliKds 23 วันที่ผ่านมา

    සාදු සාදු ඔයාව බිහිකරපු ඒ අම්මත් ඉක්ම නින් මේ සංසාරේන් එතෙර වේවා.....අම්මා ගොඩාක් සතුටු වෙනව ඇති ඔයවගේ දුවෙක් බිහිකරාට හැමද ම වගේ අපිත් ඔයාට ආදරෙයි වරුණියෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 27 วันที่ผ่านมา +4

    හිතේ දුකින් ඉන්න වෙලාවක 4n එක අතට ගද්දි මේන් මගෙ ඔසුව ඇවිත් ඒ ටික වෙලාව හරි පුදුම සැනසීමක් හිතට දැනුන මැණික ❤❤❤❤❤ ඔයා වගේ පින් බෝලයක් අපිට දුන්නට ඔයාගේ අම්මට ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් පින් අම්මට දීර්ගායුෂ පාර්තනා කරනව ❤❤❤❤ 🙏🙏🙏🙏 අද වීඩියෝ එකත් පුදුම ලස්සනක් සුදු අනේ මගේ ලගත් ලොකු භාජන නෑ ඉතින් 😮😮😮😮 අනේ බොරු පුරා ජේරු ඕනෙ නෑනේ මමනම් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ඔයාගේ වීඩියෝවලින් අදටත් එහේමයි නන්දු කොච්චර වාසනාවන්තද ඔයාල වගේ උතුම් පින්වන්ත අය ලබන්න ❤❤❤❤ මගෙ එකම පාර්තනාව කොහේදි හරි ඉක්මනට ඔයාව මුණ ගැහෙන්න කියල ආදරෙයි මගෙ ලස්සන බෝලෙට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰😘😘🌺

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      මාත් බලන් ඉන්නවා ඔයාව දකින්න ලැබෙන්න කියලා.. හැමදාම ලස්සන ලස්සන comment දාන මගේ යාලුවා 😘😘😘

    • @mis.darshi1236
      @mis.darshi1236 26 วันที่ผ่านมา

      අදනම් හරිම සතුටුයි ඔයා ලස්සන කමෙන්ට් එකක් දාලනෙ

  • @samanthifernando2284
    @samanthifernando2284 27 วันที่ผ่านมา +5

    අපරාදේ කියන්නබැ ....නන්දුත් ඔයාටම ගැලපෙනවා..👍👍👍😃😃😃පහක් දාපු හැටි.👍

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      අම්මෝ ඔව් 🤣🤣🤣

  • @AwanthiHettige
    @AwanthiHettige 24 วันที่ผ่านมา

    Theruwan saranai nangi. Hamadema kiyaladena oyata godak pin. ❤

  • @padminibandara1729
    @padminibandara1729 26 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu 🙏🙏🙏
    Ane kiyanne wachana neh..asawen balan hitiya. Hitha paheduna. Pin anumodan wuna. Oyalata godak pin athwewa 🙏

  • @poornawasana9063
    @poornawasana9063 26 วันที่ผ่านมา +7

    අපිත් දැන් මාසයක් ගානේ දානේ දෙනවා වගේ හැගීමක් දැනෙනවා. ඔයාට ගොඩක් පින් ❤️

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් පිං අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 27 วันที่ผ่านมา +3

    ඔයා එනකම් මම හැම වෙලාවෙම බලනවා මගෙ නංගියෝ.මමත් හැම අවස්ථාවකදිම කලින් හැම දේම ලෑස්ති කරනවා.මගෙ අම්මා මට ඒ දේවල් කියලා දුන්නෙ.ආදරෙයි හැමදාම නංගියා පෙර සසරෙ මොනා හරි බැදීමක් අපි හැමෝම අතරෙ තියෙන්න ඇති.තෙරුවන් සරණයි.!!!!!!!!

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් පිං අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 ආදරෙයි

  • @priyanidhammika-of1cv
    @priyanidhammika-of1cv 26 วันที่ผ่านมา

    ඉතාම වටින video එකක්

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 23 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි !ඔබට සහ පවුලේ සියලුම දෙනාට

  • @anojadhanthnarayana2917
    @anojadhanthnarayana2917 26 วันที่ผ่านมา +4

    අම්මව කොහොම හරි පෙන්නුවනම් තමයි හොඳ අපිත් ආසයි අම්මව දකින්න කවදාක හරි පෙන්නන්න .වීඩියෝ එක නම් සුප කියල වැඩක් නෑ හැමදාම බලනවා භාවනාවක් වගේ.පින් පින් පින්

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️

  • @NadeekaDarshani-yz2ny
    @NadeekaDarshani-yz2ny 27 วันที่ผ่านมา +4

    ඔයාගෙ අම්මා බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ .😢😢❤❤

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      සමාවෙන්න නංගී 🙏🙏🙏

  • @user-bo9hc4oy6l
    @user-bo9hc4oy6l 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු පින් බලයෙන් තව තවත් සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏ඔයාට බුදුසරනයි අක්කෙ

  • @rasikashama1573
    @rasikashama1573 26 วันที่ผ่านมา +2

    ඔබ හරි ආදරනීයයි.පින්බර නැගනිය .මෙවැනි දේ හැමදාම කරන්න ලැබේවා .තෙරුවන් සරණයි .

  • @user-vb8mm8rp5z
    @user-vb8mm8rp5z 27 วันที่ผ่านมา +4

    එනකමි බලාන හිටියෙ වරැනි. නන්දු ඇහැරන එක අහලා නමි හිනා ගියා. දානෙ වැඩ ටික ආසාවෙන් බලන ගමන් මෙි . ඇත්තටම අමිමාව දකින්න ආසයි. ආ කියන්න අමතක වුනා බිලවිස් එකට හරිම ලස්සනයි වරැනි. ආසාවෙන් බලන ගමන් මෙි. බුදු සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 27 วันที่ผ่านมา +3

    Akki sathiyata Thun hathara park video s gennako kama uyana resipy gennako

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      Ha nangi man balannam 😘😘

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 26 วันที่ผ่านมา +7

    අර හට්ටි වලන් ගන්න කියපු කතාවෙ අනිත් පැත්ත මං හිටියෙ අක්කේ.. අපි බැදලා අලුත් ගෙදරට යද්දි මායි හස්බන්ඩ් විතරක් නිසා හැම දෙයක්ම දෙන්නගෙ තරමට ගන්න හැදුවෙ. එත් හස්බන්ඩ් තමය් කිවුවේ අපි දෙන්න විතරක් නෙවි ගෙදරට අමුත්තෙක් ආවම පිටින් හොයන්න යන්නද ගන්න ඉසරහටත් ඔනි වෙන විදියට කියලා. ඉතිං ලොකු ෆ්‍රිජ් රයිස් කුකර් ඔක්කොම ලොකු ඒවා ගත්තෙ. දැං මං දානමාන දෙනවා මගේම බඩු වලින්. ඒකට හස්බන්ඩ් ටත් ගොඩක් පින්. ඔයාටත් ගොඩක් පින් මේවා කියලා දෙන්වට අලුත් පරපුරට අක්කේ..❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา +1

      අනේ එහෙමද නංගී ඒක ලොකු දෙයක් 🙏🙏🙏🙏😘😘

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o 26 วันที่ผ่านมา +1

    සාදූ ....සාදූ ....සාදූ ......
    නංගි හරිම පිලිවෙලට
    ප්‍රනීත දානවේලක් පූජා කලා...
    ඒ පින් මමද අනුමෝදන් කර ගන්නවා.....
    නංගි ඔයා තනියම දානය සකස් කරගැනීම ගැන ආඩම්බරයි .
    ඒ පෙර භවයේ කරගත් කුසල් තමයි. ඔයාට ගොඩක් පින් අපිවත් සම්බන්ධ කරගත්තට
    තෙරුවන් සරණයි......!!!!

  • @sanjeewabandara1745
    @sanjeewabandara1745 26 วันที่ผ่านมา

    Godak pin .sadu sadu.b.s adath lasanai vidio eka.anushi

  • @SewBandaranyake
    @SewBandaranyake 27 วันที่ผ่านมา +3

    Ane ara Thaththa 🥺❤️ Anunta athanopa jiwath wena apuruwa ❤️🫶 Athththm oyge vedio walata hitha niwenwa...mn tm campus ynwa me dws wl strike nisa gdr 😁

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา

      Ane ow nangi 😢😢

    • @SewBandaranyake
      @SewBandaranyake 27 วันที่ผ่านมา

      ​@@warunisworld4673mata e wage thaththalawa dkkhm mage thaththwa mathk wenwa... Eth mata tm ehm ayata udw krnn salli na. Tm igen gnnwane 🥺❤️ puluwn dwska aniwaren udw krnwa ehm aayta

    • @viduragayan5515
      @viduragayan5515 27 วันที่ผ่านมา

      අක්කි මමත් අපේ අම්මාට තාත්තා ට සිල් සමාදන් වෙන්න ඕන දෙවල් හැමදේම පුජා කලා මටත් ගොඩක් සතුටුයි අක්කේ ඔයා පෙර සන්සාරේ මගේ කඋරුහරි වගේ මට දැනෙනවා මන් කරන ගොඩක් දෙවල් අක්කි ත් කරනවා ඔයා මට දවසක මුන ගහෙනවනම් හොදයි අක්කේ ඔගේ අම්මාටත් නිදුක් නිරොගි සම්පත්තියම ලැබේ න්න කියලා කියන ගමන් ඔයාලා හැමොටම ආදරෙයි ගොඩාඩාඩාඩාක්❤❤❤❤❤❤❤ 😘😘😘😘තෙරුවන් සරනයි

  • @kanchanalakmini379
    @kanchanalakmini379 27 วันที่ผ่านมา +4

    හැමදාම Video බලනවා මුල ඉදලම බැලුවා ඒත් ඇත්තටම comment එකක් දාන්න සිහියක් තිබුණේම නැත්තේ drama එකක් බලනවා කියන හැගීම තියන නිසයි , ඒක හිත නිවන අපි කැමැතිම drama එකක් , ඒකට සම වැදිලා ඉන්නකොට වෙන දෙයක් හිතේන්නේ නැහැ ඇත්තටම නංගෝ එක එක හේතු නිසා phone එක අතට අරගෙන ඒක ඔබන අයට විවිධ හේතු තියෙනවා මම ගොඩක් මහන්සි වෙලාවට කැමැතිම කෙනෙක් video එකක් දාලද කියල බලල එහෙම වෙලාවට ඒක බලන්නේ අර කිව්වා වගේ ඒකට සම වැදිලා , හිත නිවන්න ,හිත් වලට කතා කරන්න තනිකම පාලුව මකන්න හැමෝටම බැහැ ඔයාට දෙවියෝ දීල තියන කටහඬ එහෙම එකක් , මම ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි දෙවියන්ට හැම තැනම ඉන්න බැරි නිසා ඔයා වගේ හරිම ලස්සන මිනිස්සු මවන්න ඇත්තේ , ඔයා කතා කරන්නෙම හිතට ඒකයි මම ඔයාට ආදරේ නංගෝ ❤❤❤ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤ බුදු සරණයි !!!

    • @warunisworld4673
      @warunisworld4673  27 วันที่ผ่านมา +1

      අනේ හරිම ලස්සන comment එකක් අක්කේ .. ගොඩක් පිං ඔයාට 🙏🙏🙏🙏😘😘😘

  • @rekapremarathna5353
    @rekapremarathna5353 24 วันที่ผ่านมา

    හරිම ලස්සනයි වීඩියෝ එක. බුදුසරණයි ❤❤

  • @noname-nf9pp
    @noname-nf9pp 26 วันที่ผ่านมา +1

    Adath lassanai video eka.godak dewal igena gaththa nangi.oyata godak pin.oya malu abulthiyal hadana hati video ekakin genawada.onna api danna sachith malli guti dekak dey hode.theruwan saranai.dilini akka

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      Ha akke.. thank you 😘😘😘 adarei ❤️

  • @user-bm7lj7wn3w
    @user-bm7lj7wn3w 26 วันที่ผ่านมา +4

    අක්ක නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා අක්කේ මගේ පිනකට ඔයා කෙනෙක් මුනු ගැහුනේ

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา +1

      ගොඩක් ආදරෙයි නංගී 😘😘

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 26 วันที่ผ่านมา +3

    හොද ලොකු මැටි වලන් ටිකක් ගන්න වරුනි.කෑමත් ගොඩාක් රසයි එතකොට.❤

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ඔව් මං එහෙම කරනවා 😍😍😍

  • @thisu-omaya
    @thisu-omaya 26 วันที่ผ่านมา

    අනේ මට සැබැවින්ම ඔයාව දකින්න ආසයි නංගී ❤️❤️ මම, මගේ දුව ඔයාගේ vlogs බලන්නෙ හරිම අාසාවෙන්. හිතත් නිවෙනවා.. කටහඬ භාවනාවක් වගේ නංගී ❤️❤️ ආදරෙයි ⁣ගොඩක්... සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුව ලැබේවා. 🙏❤❤

  • @apsarakarunanayaka7918
    @apsarakarunanayaka7918 26 วันที่ผ่านมา +2

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා.ඒත් අද තමයි කමෙන්ට්ස් එකක් දාන්නෙ.ඔයා දෙමාපියන් දරුවන් ගැන කියපු දේ වලට මගෙ හිතත් හැදුනා.ඔයා කියන කරන දේ දකින කොට මාත් ඔයා වගේ කියලා හිතෙනවා.සතුටුයි ඔයාගෙ දානේ දෙන විදියට ..😊හැමදාම සතුටින් ඉන්න.❤

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @WithanageLakmini-oj5ui
    @WithanageLakmini-oj5ui 26 วันที่ผ่านมา +3

    ලොකුවට දාන දෙන්න මට සල්ලි නෑ. ඒත් මන් හැමදාම ලොකු කුරැලු ලෑල්ලකට නොයෙකුත් කෑම ජාති දානවා. පලතුරු , බත් ,පාන් ,පොල් ඒවා එයාලා කනකොට මන් ගොඩාක් සතුටු වෙනවා. ඒකත් දානයක්.👍😊😊😊

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ඒකත් ලොකු පිනක් අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @wasanalakmini3185
    @wasanalakmini3185 26 วันที่ผ่านมา +1

    Oyage video aka danakan mamai mage duwai Magabaln hitiya.harima sathutui nangi .oyata thawa thawath pin kara ganina shakthiya labawa !!!!!! Oyage siya pulatama tharuwan saranai 🙏🙏🙏🙏godak adarai❤️

  • @shiromihandunge8817
    @shiromihandunge8817 26 วันที่ผ่านมา +2

    ඔයා හරිම පින්වන්තයි. ඒ වගේම අනිත් අයවත් පිනට යොමු කරන එකත් හරිම සතුටු දෙයක්. මේ වීඩියෝ වලින් මමත් ගොඩක් දේ ඉගෙන ගන්නවා.ඒ වගේම හිතත් නිවෙනවා...ඔයාට බොහොම පින්🙏

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @chamilapriyanthika4733
    @chamilapriyanthika4733 26 วันที่ผ่านมา

    ඇත්තටම අපි ඇබ්බැහිවෙලා ඔයාගේ වීඩියෝ බලන්න නැති දවස ට මාර පාලුයි නගෝ කියන්න වචන නෑ අනේ ලස්සනයි 😍😍😍😍😍😍😍😍
    තෙරුවන් සරණයි නංගී සතුටින් සුවෙන් පරිස්සමින් ඉන්න ඉක්මනින් එන්න හොදේ😙😙😙😙

  • @WarunisanthiTilakarathna-mu2yc
    @WarunisanthiTilakarathna-mu2yc 26 วันที่ผ่านมา

    Nangi,obe. Pina daka sathutuwa matada anumodan wewa!!!!obe yahapath pathuman itu wewa.mage nangita bs dp

  • @sampathsandaruwan2841
    @sampathsandaruwan2841 26 วันที่ผ่านมา +1

    මන් අක්කාගේ විඩියෝ බලන්න දැන් අැබ්බැහි වෙලා වගේ 😊 ඉතින් පින්කාරියේ ඔන්න මෙි විඩයෝ එකත් අාසාවෙන් බැලුවා හරි ලස්සනයි ❤ සුභ පතනවා ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා බුදුසරණයි ඔයාලට❤🎉

  • @rasimanahari1566
    @rasimanahari1566 21 วันที่ผ่านมา

    ,හරිම ලස්සන පින්වත් අක්කා ඔයා. බුදු සරනයි

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 26 วันที่ผ่านมา

    Akka mama akkagen thama igena gaththe sambudda pujawan pawathwana vidiya mamay mahaththayay dennama gedara danayak denna hithan innawa mata me vidiyo eka godak vatinawa godak sthuuthiy akka. Budu saranay !!!

  • @janulimanamperi8511
    @janulimanamperi8511 26 วันที่ผ่านมา

    හැමදාම අක්කගේ videos එනකන් බලන් ඉන්නවා..❤❤
    මාරම ලස්සනයි...

  • @user-km9zn7di8q
    @user-km9zn7di8q 26 วันที่ผ่านมา +2

    දුවේ ඔයා..... හරි ආදරණීය , නුවණැති , කඩිසර, පිංවන්ත දියණියක්. ඔයාටත් ඔයාගෙ husband ටත් නිදුක්, නිරෝගිභාවය ලැබේවා!, සිතුම් පැතුම් ඉටුවේවා! තෙරුවන් සරණයි දුව!!!!!❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ආදරෙයි නැන්දා 😘 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dayanikapramudini8756
    @dayanikapramudini8756 26 วันที่ผ่านมา +1

    Harima lassanai akke video eka. Budusranai ❤️😘🙏

  • @nadeeshangamage1185
    @nadeeshangamage1185 27 วันที่ผ่านมา +1

    Harima lassanai adath video eka b.s

  • @user-se2vi3tv4i
    @user-se2vi3tv4i 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 26 วันที่ผ่านมา +1

    Godak watina video ekak..aththatama oya mara watina kathawak anthimata kiwwre.❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  25 วันที่ผ่านมา

      ආදරෙයි 😘😘😘

  • @asankasamarapala479
    @asankasamarapala479 26 วันที่ผ่านมา

    Video එක ගොඩක්ම ලස්සනයි ❤

  • @user-br7oy2tw5v
    @user-br7oy2tw5v 25 วันที่ผ่านมา +1

    Duwa ada video ekata puduma asai mama nam E wagema duwa oyage wasanawantha ammawa balannath mama hari asai ❤ budusaranai hamoma sathutin parissamen inna nanduth adareyen mathak karanawa

  • @hansaniperera6683
    @hansaniperera6683 26 วันที่ผ่านมา +1

    අක්කේ ඔයා කරන්නා වු කුසල් සසර කෙලවර නිවන් දකින්නටම හේතු වේවා වාසනා වේවා 🙏🙏
    අක්කේ ඔයානම් පින් කදක් ❤️

  • @nilukalakshani3852
    @nilukalakshani3852 26 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් පින් නංගි. පින් දහම් කරන්න සිතක් ඇති කලාට. ...🙏

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 26 วันที่ผ่านมา +1

    Oyage hama vidiowakina igena ganna dewal thiyanawa godak pin

    • @warunisworld4673
      @warunisworld4673  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @ireshacha9176
    @ireshacha9176 25 วันที่ผ่านมา

    Oya kettu una nam lasssnaiiiii 😊😊 polos thiya nangi