හිත නිවන නිවහන 🤗🤗🤗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 397

  • @tharidusampath6610
    @tharidusampath6610 8 หลายเดือนก่อน +17

    පත්තිනි දෙවියන් ගෙ පිහිටෙන් දරු පැටියෙක් ඉක්මනින් ලැබේවා ..කිරි සිහිනය සැබෑවේවා

  • @IreshaSadamali-s2s
    @IreshaSadamali-s2s 8 หลายเดือนก่อน +6

    අක්කිගෙ ගෙ හරිම ලස්සනට අක්කි තියාගෙන ඉන්නවා බුදු සරනින් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් වාසනාවන්ත නිරෝගිමත් පින්වන්ත ලස්සන පුන්චි පැටියෙක් ඉක්මනින් ඔය පුන්චි පවුලට එකතුකරගන්න වාසනාව ලැබේවා බුදු සරනයි අක්කි ඔයාලාට .

    • @warunisworld4673
      @warunisworld4673  8 หลายเดือนก่อน

      ගොඩක් පිං පැටියෝ 😘😘😘😘

  • @AdmiShanulya
    @AdmiShanulya 9 หลายเดือนก่อน +21

    හ්ම්ම් ඉක්මනට දූ පැටියෙක්ගෙ හරි පුතු පැටියෙක් ගේ කීරී සීනා ඔයාගේ මුළු ගේ පූරාම හඩ ඇසේවා....තුනුරුවන් සරණයි අක්කීයෝ.🙏❤❤❤❤

  • @Chamodikaushalya-mk4kp
    @Chamodikaushalya-mk4kp 9 หลายเดือนก่อน +106

    අක්කගෙ වීඩියෝස් අපි බලල හිත නිවාගන්නව වගෙ..ලයික් එකකුත් දාන්නකො..❤පව්නෙ..මම බැලුවෙ වීව්ස් වැඩී ලයික් අඩුයි.ඉතින් ඒක හරි නැ වගේ..අක්ක නිසා අපි ආසාවෙන් අපේ ජීවිතේටත් ඒවා එකතු කරගන්නව..🎉🎉🎉🎉

    • @Chamodikaushalya-mk4kp
      @Chamodikaushalya-mk4kp 9 หลายเดือนก่อน +2

      @madarawanigasekara79 ❤️❤️❤️

    • @nikiniekanayaka6943
      @nikiniekanayaka6943 9 หลายเดือนก่อน +5

      අනේ මමත් හැමදාම බලනව ඒත් ලයික් දාන්න අමතක වෙනව ඔන්න අදනම් දැම්ම 😁😁😁

    • @sujisharmali5593
      @sujisharmali5593 9 หลายเดือนก่อน +1

      😅😅😅😮😅😅😅😮

    • @SumuduMadumali-t9g
      @SumuduMadumali-t9g 8 หลายเดือนก่อน +1

      B.
      Q

    • @priyadarshanithushari9292
      @priyadarshanithushari9292 8 หลายเดือนก่อน +2

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 9 หลายเดือนก่อน +7

    නිදුක් නීරෝගී චූටි පැටියෙක් ඉක්මනින් ම ඔය පින්වන්ත පවුල ට එකතු වෙිවා .

  • @sandukaushalya-qe7so
    @sandukaushalya-qe7so 8 หลายเดือนก่อน +7

    ලස්සනයි වීඩියෝ එක..බුදු සරනයි පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනින් කිරි සිහිනය සැබැ වේව ❤

  • @ashikamalshani3546
    @ashikamalshani3546 9 หลายเดือนก่อน +6

    අක්කගේ කටහඩට මං හරි ආසයි.අහන්න ඉද්දි මට මාර සැනසීමක් දැනෙනවා. අක්කගේ හැම වීඩීයෝ එකක්ම අනිවාරයෙන් බලනවා.❤️👍

  • @prasadibhagya648
    @prasadibhagya648 9 หลายเดือนก่อน +34

    ඔයාට අක්කී නිදුක් නිරොගී දරු සම්පතක් ඉක්මනින් ට ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රර්තනා කරනවා අක්කී❤️🥺🥰සතුටින් පරිස්සමට ඉන්න හැමදාම ❤️😘🥰

  • @amilakanchana8107
    @amilakanchana8107 9 หลายเดือนก่อน +16

    මගේ අක්කාට පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගිමත් දරු පැටියෙක් ඉක්කමනටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤❤❤❤ ආදරෙයී 🥰🥰🥰🥰

  • @disnaranjani4066
    @disnaranjani4066 3 หลายเดือนก่อน +1

    Oyage gedara marama lassanayi akkiyo ❤❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 9 หลายเดือนก่อน +10

    හරිම ලස්සන ගෙදරක් ඔයාට තියෙන්නෙ .මටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @rakithaerandika1572
    @rakithaerandika1572 9 หลายเดือนก่อน +11

    අනිවාර්යයෙන් එනවා සබන්,ඕඩිකොලෝන්,සහ චූටි පැටියට තෑගිත් අරන් පිංවන්ති ඔයාවයි චූටි පැටියවයි,මල්ලියාවයි බලන්න .ඇයි නන්දු අක්කවත් බලන්න එනවා එයත් මාර හොඳ කෙනෙක්.ආදරෙයි ඔයාලට ♥️♥️♥️ බුදු සරණයි සතුටින් ඉන්න හැමදාමත් 🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ,,

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 9 หลายเดือนก่อน +2

    සුභම සුභ නව වසරකට ආසිරි පතනවා!!නිදුක් නිරෝගීව ඉන්න. තෙරැවන් සරණයි 🙏🙏🌹

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 9 หลายเดือนก่อน +5

    මම නම් ප්‍රාර්තනා කරන්නෙ තුන් නිව්න් දරු උපතක්. දුවලා දෙන්නයි පුතයි❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @rangarathnayake5955
    @rangarathnayake5955 9 หลายเดือนก่อน +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි

  • @leleniwengappuliarachchige1207
    @leleniwengappuliarachchige1207 9 หลายเดือนก่อน +5

    අහම්බෙන් හමුවුණු ලස්සන වීඩියෝ එකක්❤

  • @sachimadhumali
    @sachimadhumali 9 หลายเดือนก่อน +3

    සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ඔයාටත් පවුලෙ සියලු දෙනාටත්.ආදරෙයි ගොඩාක්... ❤❤🥰 තෙරුවන් සරණයි.!🙏❤

  • @chathurikagamage6642
    @chathurikagamage6642 9 หลายเดือนก่อน +8

    අලුත් අවුරුද්දෙත් අපේ හිත නිවන්න භාවනාවක් වගේ ඔයාගෙ විඩියෝ නිදහසේ ගේන්න,
    ❤සතුට ❤සැහැල්ලුව ❤නිරෝගීකම පිරුණු සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පවුලේ සැමටත්........❤❤❤❤

  • @vidishagunaratne9524
    @vidishagunaratne9524 9 หลายเดือนก่อน

    Wish you a very happy new year. May you be blessed with all the happiness in the world ❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 9 หลายเดือนก่อน +1

    අක්කා video එකක් දැම්මා කියලා notification එක දැක්ක ගමන් බලන්න දුවන් ආවේ. අක්කා මහත් වෙලා කිව්වට අක්කා ඔය විදියට ලස්සනයි. මොකද ඔයාට හරිම ලස්සන හිතක් තියෙනවා . අක්කා වටේ ඉන්න හැමෝම ශෙනූ පවා ගොඩක් වාසනාවන්තයි අක්කා වගේ ආදරණීය මනුස්සයෙක් වටේට ඉන්න . අක්කා හැමෝටම ආදරය කරුණාවම බෙදන නිසා. අක්කා දවසක ගේන චූටි මැණික හරි ආදරණීය හිතක් තියෙන දරුවෙක් වේවි. අක්කා thank you ඔයා ඔයාගේ youtube channel එකෙන් මිනිස්සුන්ට මේ තරම් positive vibe එකක් දෙනවට. අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤❤

  • @madhujayakody5529
    @madhujayakody5529 9 หลายเดือนก่อน +3

    අපි ගමේ යද්දි එද්දි කුරුණෑගල පහු කරද්දි ඔයාව ගොඩක් මතක් උනා හරියට ඔයාව අපිට දැනෙන්නෙ අපේම කෙනෙක් වගේ කුරුණෑගල නෝලිමිට් දකිද්දි ඔයා මේ කොහෙ හරි ඇති කියලා හිතෙනවා😢ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @sushanthiperera8696
    @sushanthiperera8696 9 หลายเดือนก่อน +1

    Wish you a happy New Year .තෙරුවන් සරණයි 🙏🌹❤🌹🙏

  • @InokaSanjeewani2
    @InokaSanjeewani2 2 หลายเดือนก่อน

    භාවනාවක් ඔයා හිත නිවන❤

  • @lyricsmaster726
    @lyricsmaster726 8 หลายเดือนก่อน +1

    අනේ..අපි නංගීගෙන් මොන තරම් දෙයක් ඉගෙන ගන්නවා ද..ඇත්තටම ඔයාට පින්. හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා.තෙරුවන් සරණයි. නංගියො ඔයාලා හැමෝටම

  • @nalakajayalath7362
    @nalakajayalath7362 9 หลายเดือนก่อน +5

    ඔයා පිංවන්ත වාසනාවන්ත ළමයෙක්..අනාගතය අනිවාර්යයෙන් තවත් ලස්සන වෙයි නංගියෝ..අහම්බෙන් ඔයාගේ වීඩියෝ බලන්න ලැබුණේ.හොදම දේවල් අහම්බෙන් හරි මුණගැහෙනවා.මල් පහන් පූජා කරන වැඩ ටිකට හරිම ආසයි❤❤❤ තෙරුවණ් සරණයි

  • @umeshamiyami8546
    @umeshamiyami8546 9 หลายเดือนก่อน +3

    නන්දු අම්මාගේ දොනි.. පරිස්සමින් රත්තරනේ ඔයාට ඉන්නේ ගොඩාක් වටින හයිය අම්මා කෙනෙක්..ඒ හා සමාන නැන්දි කෙනෙක්.. හොදට ඉගනගෙන හොද දරුවෙක් වෙලා අම්මාව පරිස්සමින් බලා ගන්න..
    අක්කීයෝ ආදරේයි ඔයාට හැමදාම වගේ වචනයක් ගන්නේ මට ඔයාව ගොඩාක් වටිනවා.. සුබ සිංහල අලුත් අවුරුද්දක් අයියාට අක්කීට නන්දු අම්මාට දොනිට.. ජේසුගේ පිහිටයි

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 7 หลายเดือนก่อน +1

    Lassana gedara harima lassanata thiyan innawa..budu saranayi ..❤❤❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 8 หลายเดือนก่อน +2

    ඔයාටත් එසේම වේවා පවුලේ සෑම අයටත් එක්ක බුදුසරණයි

  • @Mallika-d3f
    @Mallika-d3f 2 หลายเดือนก่อน +1

    Lassanai

  • @dilushamadushani1340
    @dilushamadushani1340 9 หลายเดือนก่อน +8

    හොදම වෙලාවට වස්තුවක් එයි අක්කෙ නේද හරිම ලස්සනයි ගෙදර පිලිවෙලයි හැමෝටම තෙරුවන් සරනයි ❤❤❤

  • @SurangiKumari-q4d
    @SurangiKumari-q4d 9 หลายเดือนก่อน +3

    ඔයා අපේ හිත නිවනවා වගේම ඔයාගේ හිතත් නිවේවා.හරිම අසාවෙන් විඩියො බලන්නේ .ගොඩක් පින්❤

  • @SachithraJinadari-se2kv
    @SachithraJinadari-se2kv 9 หลายเดือนก่อน +1

    MAth prarthana karanne akke oyata ekmanata puthu patiyek hari duu panchiyak hari labenna kiyala.e wenakam asawen balan inne.mage puthu patiyath tawa masa dekakin Vitara api lagata enawa...akkath e heene ekmanata sabe wewa math godak asawen kochchra Amaru unath oyage vidiyo balanawa akke.suba Aluth auruddak weewa

  • @dilininisansala9513
    @dilininisansala9513 9 หลายเดือนก่อน +1

    ආදරනීය අලුත් මතක එකතු වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කී අයියා නන්දු නන්දුගේ දෝනී හැමෝටම .❤❤❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 9 หลายเดือนก่อน

    ඔයා ඇතුලු සියලුදෙනාටම නිදුක් නිරෝගී පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!🙏🙏🙏

  • @hashinihashini6761
    @hashinihashini6761 9 หลายเดือนก่อน +1

    Akki ඔයා harima hoda kenek akki mage thaththa nathi una me lagadi akki mt eka daragannama be akki oyage thaththath nadda kohomada akki thaththa nathiwa jeewith wenna plzzzz mt reply karanna 😢

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 9 หลายเดือนก่อน +2

    Oyage gedara lassanata pliwelata tiyanawa.godak asa hithenawa.pantry ekata harima lassanata tiyanawa ❤

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 9 หลายเดือนก่อน

    You have a kind & sweet heart
    God Bless you.🙏
    Thank you for letting us the cleaning agent.

  • @thilankashanthini2320
    @thilankashanthini2320 9 หลายเดือนก่อน +3

    අක්කා ඇතුළු පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....❤❤❤

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 9 หลายเดือนก่อน +1

    ඔයාටත් සචිත්ටත් නන්දුටත් දෝණිටත් සුභ අළුත් අවුරුද්දක් වේවා ... ඔයාගෙ වීඩියෝ අසාවෙන් බලන එක මගේ හිත් නිවන භාවනාවක් ... ආදරෙයි වරුණී ඔයාට 💕❤💕❤💕

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 9 หลายเดือนก่อน +3

    ඔයා ලගට එන බබාලත් හරිම වාසනාවන්තයි ❤❤❤❤❤

  • @shani5147
    @shani5147 6 หลายเดือนก่อน +1

    Akke oya curtain wagema bed sheet podi kotta ew ganne kohenda kiynnko

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc 9 หลายเดือนก่อน +1

    From where are you buying this nice thing s

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 9 หลายเดือนก่อน +3

    Duwatath Puthatath Nandutath eya ge duwatath siyalu balaporottu ituwana Niduk nirogi subama suba aluth awruddak wewa.

  • @manojaniroshini7970
    @manojaniroshini7970 9 หลายเดือนก่อน +1

    Beautiful house

  • @achaladesilva6132
    @achaladesilva6132 9 หลายเดือนก่อน +1

    ඔයා ඇතුලු පවුලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

  • @amjadsqooralez
    @amjadsqooralez 8 หลายเดือนก่อน +1

    Oyagea wada satahan harima lassanai.omn idala oyagea videos balanawa.budu saranpai

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 9 หลายเดือนก่อน +1

    ඔයාගේ vidio මාත් ආශාවෙන් බලනවා..අපි හැමෝම එක වගේ හිතන අය. ඔයාට ත් ඔයගේ family එකටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දෙක් වේවා

  • @harshaniwanisundara849
    @harshaniwanisundara849 9 หลายเดือนก่อน +2

    Im really obsessed with your videos and sometimes I watch again. I love this Awrudu feeling and unfortunately Im living in overseas. Still remember how we got ready to the new year with my brother and parents. Such a beautiful time. Missing them so badly..
    thanks for your videos❤keep it up.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 9 หลายเดือนก่อน +2

    අපූරුයි අදත් වීඩියෝ එක.නන්දුගෙ දුව ලස්සනයි.ඔයාවගෙ කෙනෙක් ලඟ එයාල ඉන්න එක එයාලගෙ වාසනාවක්.බුදුසරණයි ඔක්කොන්ටම.සුබ ම වේවා !! ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටක් දැනෙන්නේ ඔයාගේ වීඩියෝ එකක් දැක්කාම නංගි ❤.බලාපොරොත්තු වෙන් ඉන්නම දෙයක්.ඇත්තමයි ඔය ආදරණීය හඩට ගොඩක් ආදරෙයි ..ලස්සනයි නංගි ගෙදර අස්කරලා ඒ අපිත් එක්ක බෙදා ගැනීම .අනේ ඔයා ගොඩක් හොඳ හිතක් තියන සැනසීම ක්.ඇත්තමයි .
    අවුරුද්ද සැමරුම් ආදරණීය වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා මගේ නංගි ට.මල්ලි එයාගේ රාජකාරි සොබවය ඔයා ගොඩක් හොදින් තේරුම් අරන් ඉන්න ආදරණීය සෙනෙහස ක්..නන්දු හරි හොදින් නංගි ව බලාගන්න වා සතුටුයි ..
    තෙරුවන් සරණයි ආදරණීය නංගි ❤.පරිස්සමින් සතුටින් ඉන්න ❤.ආදරෙයි

  • @noname-nf9pp
    @noname-nf9pp 9 หลายเดือนก่อน

    Subama suba aluth awuruddak wewa nangi.siyaluma prarthana ituwewa .theruwan saranai .dilini akka .

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 9 หลายเดือนก่อน +1

    Oyage බලාපොරොත්තු හිතන විදියටම ඉෂ්ට වේවා jesu pihitai budu සරණයි 🙏🙏❤❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 9 หลายเดือนก่อน

    Oba siyalu denatama Niduk Nirogi wasanawantha suba Aluth Awruddak wewa waruniyo. 🙏🙏🙏🙏❤️❤️

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 9 หลายเดือนก่อน

    Oyatath subama suba nawawasarak wewa .Hamadama sathutin inna labewa ..Theruwan saranai ..siyalu devi pihitai ..

  • @madushaabeykoon8515
    @madushaabeykoon8515 9 หลายเดือนก่อน +1

    Oya harima shoook ane attamae harima lassanaee❤

  • @priyanthiperera8943
    @priyanthiperera8943 9 หลายเดือนก่อน

    Lasanama lassana hitha niwana niwahanak.godak lassanai ❤❤❤❤wish your happy new year ❤❤

  • @Chandaniaa00
    @Chandaniaa00 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි !🌹🌹🌹

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි හැමෝටම ❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 9 หลายเดือนก่อน

    හරිම ආදරෙයි අක්කී❤❤❤ඔයාගේ පිලිවෙලට, පිරිසිදුකමට, හිත හොදකමට හරිම ආදරෙයි❤❤බුදු සරණයි❤❤❤අක්කිගෙයි,අයියගෙයි සුභ ප්‍රාර්ථනාවන් හිතන පතන අයුරින් ඉෂ්ඨ සිද්ධ වේවා❤❤

  • @hasinikanchana3663
    @hasinikanchana3663 5 หลายเดือนก่อน

    Akke eththatama godak watinawa oyage video.mama asawenma balana thawath video chanel ekak akke oyage chanel eka.budusaranai

  • @VinokaSil
    @VinokaSil 5 หลายเดือนก่อน

    Oyage demapiyanta ,,,, loku pinak me wage, doniyek inna eka,,, adarei godaaaak nangi ❤❤❤

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 9 หลายเดือนก่อน +1

    Oyala hamotamath samaya sathuta piri suba nawa wasarak wewa nanga.oyalath paressamin sathutin enna ❤❤❤🙏🙏🙏💚💚💚💕💕💕

  • @nayomi075dissanayake4
    @nayomi075dissanayake4 9 หลายเดือนก่อน

    ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී ...අලුත් බව් සුරතලා දැක්කම ගොඩාක් සතුටුයි ...හැමදාම සතුටින් ඉන්න ..දෙවි පිහිටයි ඔයාල හැමෝටම

  • @thanujadilhani9497
    @thanujadilhani9497 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා නන්ගා ඔයා ගෙ පතන බලාපොරොත්තු ඉක්මනට ඉටු වෙන්න කියලා හදවතින්ම පර්තනා කරනවා බුදුසරණ පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤

  • @Achala.Sewvandi
    @Achala.Sewvandi 9 หลายเดือนก่อน +1

    Oyage gedara harima lassanai,pilivelai akki oyatai oyage Paule siyaludenatath subama suba aluth auruddak veva!❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 9 หลายเดือนก่อน +7

    අමීමෝ හරියට භාවනාවක් වගේ විහිලු කරන්නත් දන්නෙම නෑ නේ 😂😂😂😂ඔයා මහතයි කියලා හිතන්න එපා මොකද ඔයා විශ්වයට මුදාහරින දේතමයි ලැබෙින්නෙ පලසක් විලස යන මග මල් ඇතිරේවා දහසක් පහන් දැල්වී මග එලිවෙීවා අහසක් උසට උස්පැතුමන් ඉටුවෙීවා අරුතක් ගෙනෙන සුබ නව වසරක් වෙිවා ❤❤❤❤❤

  • @ashinsaashinsa6143
    @ashinsaashinsa6143 8 หลายเดือนก่อน +1

    බබෙක් හැදුනට නමක් නෑ නංගි අරං දරුවො අමතක කරන්න එපා.ආදරෙයි හැමදාම

  • @SithariSriwardene
    @SithariSriwardene 9 หลายเดือนก่อน +2

    Wish you happy new year and God bless both of you ❤

  • @dilininilmini7637
    @dilininilmini7637 9 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගිමත් subama suba .අලුත් auruddak.wewa naga oyatahatt .හැමදාම satutin inna .ආදරෙයි .බුදු සරණයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 9 หลายเดือนก่อน

    suba aluth auruddak wewa nangi budu saranai

  • @shanilahiru1016
    @shanilahiru1016 9 หลายเดือนก่อน +3

    Suba alutha auruddak wawa maga akka ❤❤❤

  • @AmaliMadhushani-cs1ob
    @AmaliMadhushani-cs1ob 9 หลายเดือนก่อน

    Oyage video's Hari lassanai man asa oyage Kata hadata akke.asai oyawa dawasaka as dekinma dakinna.adarei hamadamath

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 9 หลายเดือนก่อน

    Wattakka gediyatanam matath asai nangiyo ..❤❤ oya hama deyakma hithala balala karana hati shok.. oyata subama suba aluth awuruddak wewa

  • @erandigamage5479
    @erandigamage5479 9 หลายเดือนก่อน +1

    හැමදාම බලනව..ඒත් කමෙන්ට් කරන්නෙ අදමයි❤️හිත නිවෙනව ඔයාගෙ වීඩියෝ බැලුවම😘ආදරෙයි❤️

  • @vijanipamoda572
    @vijanipamoda572 9 หลายเดือนก่อน +1

    සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ අඵත් අව්රුද්දක් වේවා. ❤❤❤

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 9 หลายเดือนก่อน

    අනේ ඇත්තටම පටන් ගද්දි මමත් දැක්කේ ඔයාවත් බෝලයක් වගේ...ඒ ගවුමට.😂 අනේ එත් ඒක හරිම ලස්සනයි.ඔයා ඉතින් කොහොමත් අපේ සීදේවි නේ.....❤ඔයාටත් .හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා...ආදරෙයි 😘💐

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 9 หลายเดือนก่อน +9

    ඉතින් ඔයාවගේ ආදරණීය කෙනෙක්ට කවුද පුතේ දොස්කියන්නේ. සුභ පැතුම් මිසක්.❤❤❤❤

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 9 หลายเดือนก่อน

    Oyage vidio enakal mage balan hitiya Hari ma lassanai theruwan saranai

  • @jayathilakajayathilaka2054
    @jayathilakajayathilaka2054 9 หลายเดือนก่อน +1

    Adath harima lassanai video eka ❤ theruwan saranai mis athulu siyaluma denata❤

  • @beneetajayamali7188
    @beneetajayamali7188 9 หลายเดือนก่อน

    ඔයාගෙ ගේ හරිම ලස්සනයි නංගි. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට ❤❤

  • @Saasha95
    @Saasha95 9 หลายเดือนก่อน +1

    Curtain Hari lassanai kohende gaththe Akke

  • @hansivihanga6265
    @hansivihanga6265 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගේ ගෙදර .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niluper3952
    @niluper3952 8 หลายเดือนก่อน

    Ane oyalata theruwan saranai akka! Oyage jeewithe hema wish ekakma saarthaka wenna one. 🙏🏻 man eka dawathinmai kiyanne ❤️

  • @SamaliHimanka
    @SamaliHimanka 8 หลายเดือนก่อน

    Akki oya ara white color bottle kohenda gatthe kiyanne ko

  • @dananjanisriyakanthi2573
    @dananjanisriyakanthi2573 9 หลายเดือนก่อน

    Akke harima lassanai draining table cloth1 kohinda gatte Hari lassanai

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 9 หลายเดือนก่อน +1

    Oyata.subama suba.aluth.awruddak.oyage.kiri.sihinaya.ikmanin.saba.wewa.❤❤❤❤🎉🎉🎉🎉

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 9 หลายเดือนก่อน +10

    හරිම පිරිසිදුයි පිලිවෙලයි එ වගේම ගෙදරත් ලස්සනයි මම පිරිමි ළමයෙක් වෙලත් පිරිසිදුව ඉන්නවා ඔයා වගේම අක්කෙ අවුරුදු සමරන video එකකුත් ගේන්න ආසාවෙන් බලන් ඉන්නවා

  • @inokasuranji5255
    @inokasuranji5255 9 หลายเดือนก่อน

    Nanga oyata subama suba aluth auruddak wevae .budu saranai .❤❤❤

  • @princessprincess6343
    @princessprincess6343 8 หลายเดือนก่อน

    Akki kitchen pantry top eka clean karanna gathha liquid eke nama mokakdha akki

  • @Jeewani-g7s
    @Jeewani-g7s 9 หลายเดือนก่อน +1

    නංගිටත් ගෙදර අයටත් සුබම සුබ අලුත් අවුරැද්දක් වෙිවා

  • @chathurikachathu7910
    @chathurikachathu7910 9 หลายเดือนก่อน

    Harima lassanai nangi math oyage vidiyos balanawa❤️❤️

  • @amilaruwan3661
    @amilaruwan3661 9 หลายเดือนก่อน +1

    Oya inna piliwelata nam man godaaak ashaiii.eththatama oya oyage kedella lassanata thiyagena innawa.hema dawasakma suba wenna oni.theruwan saranai🙏❤❤❤❤❤❤❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 9 หลายเดือนก่อน +1

    Ane apita labuna ekama sampatha oya.godak aderai akka. Niyamai vediyo eka❤❤❤❤❤❤

  • @wathsalasuba
    @wathsalasuba 9 หลายเดือนก่อน

    ❤❤❤Akkatai Aiyatai Nandu Antitai Oyage paule hamotamai Subama suba Aluth Awruddak weeewa!!! ❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 9 หลายเดือนก่อน

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ..❤❤hamadamath harima adaren maga balagena inne oya pin pata sudu muna dakinna oya muna eka mohothakataa dakkath athii mulu hithama pirenawa dewiyooo niwi sanasille me loketaa mawapuu lassana rupayakk lassana mawimak akki deyak dannawada dewiyooo apitaa hodama dewal denne parakku wela e wagema mage akkitath welawa awama harima kena mage akkige kusata eii e pinwantha patiyaa kohe harii idan perum puranawa athii mage akki wage rattaran amma kenek labenakan ikmanatama sigiti kiri sina kiri suwadin mulu gema pireiii lassana pinwantha patiyek akki lagataa eiii mulu jiwithetamaa wasanawa aran itin pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna godakkk adareiii teruwan saranaiii....🙏🙏🙏🙏🌸🌸🌸❤❤❤❤❤❤❤❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 9 หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤ඔයාලට

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 9 หลายเดือนก่อน

    ඔයාටත්... පවුලේ හැමෝටමත්... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 9 หลายเดือนก่อน +1

    Adath lassana video ekak beluwa 😊😊.akke oya mona nekathatada weda karanne kiwe neni apita.😅😅. theruwan saranai oyala hemotama akke.subama suba aluth awruddak wewa oyalatath...❤❤

  • @anushiupeka3544
    @anushiupeka3544 9 หลายเดือนก่อน

    Akke counter top clean karanna monawada use karanne