ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ මට අක්කව meet වුනා නුගේගොඩ Cool Planet එකේදී 😍 දැක්ක ගමන් මං මේ අක්කවම ද දැක්කේ කියලා ආයිත් පාරක් බැලුවා කතා නොකර යන්න හිතුනේම නෑ ඒ හින්දම මං කතා කලා සෙනඟ කොච්චර හිටියත්. 😍 හරිම නිහතමානී හරිම ආදරණීයයි කෙනෙක් ❤ ඒ වගේමයි video වලටත් වඩා හරිම ලස්සනයි. ❤❤ හරිම ආසාවෙන් අක්කගේ videos බලන්නේ ❤❤❤❤
මම අඋරුදු 22පිරිමි ලමෙක් එ උනාට ඔයාගෙ විඩියො බලන්න මරම අසයි ඔයා ජිවිත් වෙන විදියට මමත් ජිවවත් වෙන්න උත්සහා කරනවා ,ජිවිතෙට ගොඩක් පඩම් ඉගෙන ගන්නවා ඔයාගෙ අදරෙයි නැන්දෙ ගොඩක් මුලු පඋලටම බුදු සරනයි 🥰❤️
ඔබ වැනි දරුවෙක් ලද මාපියන් වාසනාවන්තයි පුතේ
අනිවාර්යයෙන්
නැන්දගේ කටහඩ මාව දුර ඈත ලස්සන ලස්සන තැන් වලට ගෙනියනවා 🍃💐එච්චරටම අහන් ඉන්න මිහිරියි. තෙරුවන් සරණයි නැන්දට❤
ආදරණීය පියතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් පතනවා අක්කෙ..වාසනාවන් අක්කෙ... ඔයා වැනි බොහෝම වටිනා දියණියක් මේ ලෝකෙට දුන්න ඒ උතුම් දෙමාපියන්ට අනේක වාරයක් පින්... මේ දැන් තමයි අක්කගෙ vedio එක නිදහසේ බැලුවෙ
මමත් ගොඩක් මල් වලට කැමති කෙනෙක් .මේ වීඩියෝ බලන හැම වතාවකම හිත නිවෙනවා .වාසනාවන්ත දිවියක් .සුභ වේවා.❤
අම්මටයි තාත්තාටයි නිදුක් නිරෝගී බාවය ..❤❤දිර්ගායු ලැබේවා 🙏🙏
ඔන්න ඔහොම වීඩියෝ දාන්න අක්කේ.. හරි ම ආසාවෙන් ඉන්නෙ මම ඔයාගේ අලුත් වීඩියෝ බලන්න. මම සමහර වෙලාවට බලපු වීඩියෝ ආයේ ආයේ බලනවා.❤ ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි මගේ ජීවිතේට.. අදත් ලස්සන වගේම වැදගත් වීඩියෝ එකකින් අපිව හම්බුනා ට godaaaaaaak thanks
තාත්තාටත් අම්මාටත් නීරෝගී සුවය ලැබේවා. මහගෙදර ත් එක්ක ඉන්න videos දාන්න කෝ.
අක්කේ අත්තමයි වාහනේ තියන ඒවා මතක් කලට ගොඩක් ස්තුති. කවදාවත් මතක් නොවෙන දෙයක් ඒ
ඔයා වගේ කෙනෙක් බිහිකරපු ඒ දෙමාපියන් දෙපලට දීර්ගායුශ ලැබෙන්න ඕන😊❤
ඔන්න අදනම් නිදාගන්න කලින් බැලුවා අක්කා. හිත නිවුනා. ඔයාගෙ අම්මා තාත්තා ඇතුළු මුළු පවුලටම නිදුක් නිරෝගී බව ලැබේවා! දීර්ඝායු වේවා! සතුටම වේවා ආදරෙයි. හෙට පොඩ්ඩොන්ට බලන්න දෙන්නෝනෙ 😘😘😘😘
දන්නවද තුෂාරී....ඔයාගේ ගොඩක් වීඩියෝ බල බල අහද්දි මං අඬනවා.ඒ තරම් ඔයාගේ අදහස්,ඔයාගේ කටහඬ,ඒ දර්ශන හරිම හැඟුම්බර යි,ආදරණීයයි .ස්තූතියි මේ විදියට තව කෙනෙක්ව නිවනවාට.🙏❤️
නැන්දගෙ චූටි ස්නොවි බබා හරි හුරතල් එවගේම ලස්සනයි එයාව හොදට බලා ගන්න ❤😄👍🦜
ගොඩාක් ස්තූතියි පුතේ 🌷
ඔයාගෙන් මැසෙන්ජර් රිප්ලයි එකක් එනකම් මම තාමත් බලන් ඉන්නවා මිස්
න0ගිගෙ තාත්තා දැක්කම මගේ ආදරනීය තාත්තව මතක් උනෙත් ඇසට කදුලක් එක්කරමින්. ඔහු ඉන්න කාලෙත් ඔය වගේම තමයි. ලස්සනට වත්තෙ මල් හිටවනවා. නන්ගිගෙ වීඩියෝ භාවනවක් වගෙ අහන්න, බලන්න ආස හිතෙනවා. මේ වගේ වීඩියෝ හදන්න තවතවත් හැකිවේවා කියලා ආදරයෙන් ආශිර්වාද කරනවා
නංගී අපට යමක් සෑම විටම දීමට උත්සහ කරන ඔබව තැනූ මිහිපිට දේවතාවෙක් දුටිමි. එතුමා පසු පස නීරෝගී භාවයම රැඳේවා!!!! තෙරුවන් සරණයි!!🙏💐❤
අනේ දැන් ඉක්මනට ඉක්මනට vedios දාන එක ලොකු සතුටක් තුශාරි අක්කේ..ඔයාගෙ vedios ජීවිතයට පුදුම motivation එකක් ලබා දෙනවා..❤❤
ගොඩාක් ස්තුතියි නංගි මගේ වීඩියෝ ඔයාගේ ජීවිතයට මෝටිවේෂන් එකක් වෙන එකට 🌷
තාත්තා ට සහ අම්මා ට නිදුක් නිරොගී සුවය ලැබේවා
මගේ චුටි දුවට අවුරුදු 8යිඑයා ඔයාගේ වීඩියෝ බලල එයත් ඔයා වගේ ගේ අස්කරලා වීඩියෝ එවනවා මටර්‍ඔයා පරම්පරා ගණනකට යහපත් දේ උගන්වන පිංවත් මවක් තෙරුවන් සරණයි මැණික ඔයාට❤
ගොඩාක් සතුටුයි මේ දේවල් අහද්දිත් 🌷
අක්කා තාත්තා ගැන කියාපු ටිකේ ලස්සන ! ❤️"අනේ වාසනාවන් ! මේවා දකින්න මගේ ඇස් පින් කරලා.." ඒ කියාපු විදිහ හදවතටම දැනුනා. නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනේ ඒ තාත්තටත් අම්මටත්.. අපේ හැමෝගෙම මව් දෙමව්පියන්ටත්.. 🙏❤️
මල් ටික මාරම ලස්සනට ඔයා හැදුවා අක්කා.. ආසාවෙන් බලන් හිටියේ විඩියෝ එක ඉවර වෙනකන්.. ❤
හොඳ අදහසක් First Aid Boxඑක, අපට නැතුව බැරි දෙයක් ඔබගේ පියාණන් දුටුවේ අද එතුමාට නිරෝගී බව ලැබී තව කාලයක් හොඳින් සිටීමට ලැබේවා!!!!!තෙරුවන් සරණ ඔබගේ පවුලේ සැමටත් ඔබේ දෙමව්පියන්ටත් ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏👍👍
හහරිම ලස්සනයි අක්කේ හැමදාමත් වගේ .අපේ ජීවිතවලට වටිනා දේවල් වෙනදා වගේම අරන් ආවට ගොඩක් ස්තූතියි අක්කේ .තාත්තාට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා .🙏❤❤
තව. ව්ඩියො එකක් ඉක්මනින් දෙනකම්. බලාගෙන. ඉන්නවා ඔයාලා. සියලු දෙනාට. නිදුක් නිරෝගී සුවය. පතනවා❤❤❤❤. ආදරෙයි හැමදාම.
ගොඩාක් ස්තූතියි නැන්දි හැම සතියෙම video එකක් අරන් එනවට😊😊
නංගිට වගේම අම්මට තාත්තාට තෙරුවන් සරණයි ලස්සන විඩ්යෝ එකකින් හමුවෙමු.❤❤❤❤❤❤
ආදර්ශමත් බිරිදක් මවක් ඔබේ විඩියෝ බලන එක හිතට හරිම මිහිරි අද්දැකිමක්,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🌷
මන් ගොඩාක් දේ ඉගෙන ගත්තෙ අක්කේ ඔයාගේ වීඩියෝ බලලා,,,,ගොඩාක් පින්,,,❤❤
අක්කේ ඔයා මල් වලට තියෙන ආසාව ආදරය නිසාමදෝ මන්දා..ඒ මල් ටික ලස්සනට හදද්දී..ඔයාව තවත් තරුණ වෙලා පෙනුනා..ආදරෙයි අක්කේ..අම්මටයි තාත්තටයි..නීරෝගී දිවියක් වගේම දීර්ඝායු ලැබේවා..😍😍😍❤❤💝💖💖
මට අවුරුදු 21 නැන්දගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා.ඒ විදිහට ජිවත් වෙන්න ආසායි.😢.ඒ විදිහට ජීවත් වෙන්න පෙරුම් පුරනවා.නැන්දට බුදු සරණයි❤ .හැමදාම අපිට ලස්සන video අරන් එන්න....
ඔයාගේ කටහඩ හරියටම සුරංගනා කතාවක් අහනවා වගේ❤️❤️❤️ මන් හරිම ආසයි ඒ කටහඩට. මනස සුවපත් වෙනවා. කොච්චර ඇහුවත් එපවෙන්නේ නම් නැහැ. ආදරෙයි හැමදාම 🌹🌹
අනේ මන් හරි ආදරේයි❤️ ඒ පරිසරය ට ,හැමදේමටම ,අම්මටයි, අප්පච්ටත් ගොඩක් ආදරේයි❤️
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ❤ පින්වත් අත්තම්මටයි සීයටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
අම්මාටයි තාත්තටයි නිදුක් නීරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤
Skip nokara balana ekama utube chanal eka hamadama jeewat wenna asawak genawa oyage me vedio adarei hamadama akko❤️❤️❤️❤️😘😄🙏🙏🙏 budu sa
නිදුක් නිරෝගි වාසනාවන්ත තාත්තා ඔබට නිරෝගි සුවය ලැබේවා .නංගී ඔයාට නිරෝගී සුවය ලැබේවා .බුදු saranai .
ඔයාගේ කටහඬ භාවනාවක් වගේ. හරි නිවුනු පැහැදිලි ලස්සන වචන ගොන්නක්. කනටමිහරි යි. ගොඩක් දේ ඔයාගෙන් ඉගෙනගන්න පුළුවන් සහෝදරී. දැක්කමත් හිත නිවන ඔයා බිහිකල මවුපියන් ට දීර්ඝායුෂ වේවා
නැන්දෙ ඔයා හැමදාම අලුත් දෙයක් අරගෙන එනවා...මම ඔයාගෙ vedio බලන්න ගත්තෙ jurnal එකක් ලියන්න පටන් ගන්න හොය හොය ඉද්දි ඒක දැකලා..ඉතිං ඔයාට ගොඩක් පිං..
අක්කා මැණික හිතට දැනෙන ලස්සන වචන ආදරේ හිතෙන වචන ජීවත් වෙනවා කියලා දැනෙන වචන..❤ ඔයා මොන වීඩියෝ එක ගෙනාවත් ඔයාගේ ගන්න අළුත් දෙයක් තියෙනවා මායි..❤ ඔයාගේ අම්මා තාත්තා නිදුක් වේවා..!!!නිරෝගී වේවා..!!!සුවපත් වේවා..!!!පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා මැණික..🙏😘බුදු සරණයි ඔයාලට..🤗🥰🙏😘
ආදරණීය අම්මා අප්පච්චී ට නිදුක්නීරෝගී සුවපත් බව ලැබේවා ! තෙරුවන් සරණයි !වැදගත් වීඩියෝ එකක් සොයුරිය ❤ ප්‍රථමාධාර පෙට්ටිය ගැන..❤❤.ඉතිං ඉක්මනින් නැවත එන්න.උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!❤❤❤
ඔයගෙ අදහස් නම් හරිම ලස්සනයි අක්කෙ .. ගොඩක් වටිනවා .. මේ video ..සතුටින් ඉන්න...❤❤❤
ලස්සනයි 🎉ස්තූතියි .තෙරුවන් සරනයි ආදරණීය අම්මා තාත්තාට.නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ප්‍රාර්ථනා කරනවා.
හිත නිවන කටහඩක් ❤ බුදුසරණයි
හරිම ලස්සන ව්ලොග් එකක් නංගී...මගේ අම්මයි අප්පච්චියි ඔයාගෙ ආදරනීය දෙමාපියන් වගේමයි ..නිදුක් නීරෝගි බව ලෑබේවා ඒ දෙපලට..
ඔබතුමියට බෝහොම ස්තුතියි ආදරණීය අමිමාටත් අප්පචිචිටත් නිදුක් නිරෞගී දීර්ඝායූ ලැබේවා බුදු සරණයි පවුලේ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗💜💗
ඔයාගේ හඬ නම් මාව වෙනමම ලෝකයකට අරගෙන ගියා අක්කේ... ගොඩක් වැදගත් වීඩියෝ එකක්
දුවේ ...ඔයාගේ පව්ලේ සැමටත් ඔයාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ....තෙරුවන් සරණයි ....
ගොඩාක් ස්තූතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
පරිස්සමින් සතුටින් ඉන්න ඒ වචන දැනෙනවා හදේ ගැඹුරුම තැනට.ඉතින් අක්කො ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
ඔයාගෙ ආදරනීය පියතුමන් ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේ වා...🙏🙏🙏❤️
ඉවර උනා දැනුනෙත් නෑ මමනමි වශි වෙලා ඉන්නෙ ඔයාගෙ කතා විලාශයට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
ආදරණීය පියතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් පතනවා
පවුලේ හැමොටම බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න අක්කෙ❤️❤️
දුක හිතුණා වීඩියෝ එක ඉවර වුණා ම 'සන්තකින් ම .සොයුරිය පවුලේ සියලු දෙනාමට යහපතක් ම වේ වා !
😍 හරිම වටිනවා ඔබතුමියගේ මේ වගේ video, අපේ ජිවිතේට ගොඩක් වැදගත් වනවා. බොහෝම පින් 🙏 ❤ ඔබතුමියගේ අම්මා තාත්තාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ පිරි දිවියක් ලැබේවා. 🙏❤
ඒ හඬට හිත නිවන්න පුළුවන් ❤
මම හැමදාම බලනවා අක්කෙ ඔයාගෙ විඩියො මමත් හැඩ ගැහිලා දැන් ඔයා විදිහට
හිත නිවෙන කටහඬ ක්.හරිම වැදගත් වීඩියෝ පෙලක්.සුබ පැතුම් ඔයාට .
අනේ හරිම ලස්සනයි වීඩියෝ එක ඉවර වෙනකන් ආශාවෙන් බැලුවා
අනිවාර්යයෙන් first aid box එකක් ගෙදරක තියෙන්නනම ඔනේ. තවත් ආදරණිය දවසක්. ඔබ සමග ගතකලා හිතට සැහැල්ලුයි😍
හරිම ආසාවෙන් බැලුව.මල් ටික හරි ලස්සනයි. ඔය වගේ සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ගේන්න අක්කේ...බුදු සරනයි ඔයාල හැමෝටම ..❤️❤️
බුදු සරණයි අම්මේ තාත්තේ ඔයාලා හැමෝටම හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේ වා
අම්මටයි තාත්තටයි නිරෝගී දීර්ගායුශ ලැබේවා..❤❤ ජීවිතේ ශක්තිය සැනසීම තමයි ඒ ගොල්ලෝ...❤
හරිම ලස්සනයි හිත නිවෙනවා❤️ මේ වගේ තව චැනල් දන්නවනම් කියන්නකො පිටරට හරි
ගොඩාක් ස්තූතියි 😊
හරිම වැදගත් වීඩියෝවක්..ඔයා කොහොමද මෙයාව නිදහසේ ගේ ඇතුලේ ඉන්න හුරු කර ගත්තේ කියන්නකෝ
Ane.ou matath asai eya wage kenekuta...
හරිම ලස්සනයි නැන්දේ ❤ බුදු සරණයි ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් 😊
අක්කා හරිම ආදර්ශවත් චරිතයක් මේ සමාජය ට.❤
අක්කා ඒක දකිද්දි හරිම ආස හිතුනා.. මං ලංකාවෙදි වගාකරපුවා මතක් වෙලා ආයෙමත් ඒ පොටෝ බැලුවා❤️
ඔයා ගොඩක් ආදර්ෂයක් අක්කා මට ...thank u..
අදත් හරිම වටින වීඩියෝ එකක් කමෙන්ට් එක ක ලස්සන නමක් තිබුණා ඔයාට ,ඒ නමමයි ඔයාට ගැලපෙන්නේ.සොදුරු හඬ ඇත්තී
හිත නිවන කට හඩක් මන් හරිම ආසයි අක්කාගේ වීඩියෝ වලට අක්කාගේන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා එක නිසා ඉක්මනින් තව වීඩියෝ එකක් ගෙනකන් හරි අසාවෙන් බලන් ඉන්නවා👍
ගොඩාක් ස්තූතියි නංගී . ඉක්මනින්ම එන්න බලන්නම්😊
Hamadama sathutinma Inna wasanawa lebewa! Adara Amma thatta ethulu hamotama niduk nirogi suwaya lebewa! ❤
අම්මට තාත්තට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤🎉
හැම video එකකින්ම හරවත් දේවල් ගොඩක් ජීවිතයට එකතු.කරගන්න පුලවන් අක්කේ. පරන ඒවත් ආපහු ආපහු බලන්න පෙලඹෙන්නේ ඒ නිසා. බොහොම ස්තුතියි ඒ හැමදෙයකටම. පරෙස්සම්න් ඉන්න ❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
ඔයා පැයක වීඩියෝ එකක් දැම්මත් ආසාවෙන් බලනවා අක්කී❤️❤️❤️❤️
අනේ ලස්සන ලස්සන වීඩියෝ ගොඩක් ගේන්න මිස්.තරුණ අපි හරි ආසයි මිස්ගෙ වීඩියෝ වලට.ලොකු දෙයක් අපි ඉගෙනගනව❤️❤️❤️ ස්තූතියි ❤❤ තෙරුවන් සරණයි මිස්ගෙ පවුලේ හැමෝටම ❤❤❤
අම්මාටත් අප්පච්චිටත් බුදු සරණයි. දීර්ඝායුෂ ලැබේවා! නිදුක් නීරෝගී වේවා!ඔයා snowy ව නිදහසේ ඔහොම ඉන්න කොහොමද හුරු කර ගත්තේ නංගි? එයා එළියට ඉගිලෙන්නේ නැද්ද?
නැන්දෙ සැකය අවිශ්වාසය නැතිව පවුල් ජීවිතේ සාර්තකව ගෙනියන හැටි අපිට ඊලග වීඩියෝ එක විදියට ගේන්නකෝ .ගොඩාක් වටී
අනේ..හරිම ආසාවෙන් බලාගන අහන් හිටියා.ගොඩක් වටින වීඩියෝ එකක් අක්කා ස්තූතියි❤🙏
අපි කරන්න ඕනයි කියලා හිතුවත් මේ වෙනකම්.. වුනේ නැති දෙයක් අක්කා..ගොඩක් වටිනවා.
ගොඩාක් ස්තූතියි නංගී 🌷
@@DoveGreensඅනේ කුරුළු පැංචා ඉගිලෙනකොට ඉටි පන්දම් වලට එයාගේ අත්තටු පිච්චෙයිද කියලා බයයි අනේ පරිස්සමට නංගි...❤❤❤
ලස්සන video එකක් අක්කි .බෙහෙත් store කරන්න ඕනෙ නම් under temperature control.
Harima watina video ekak akki. Mage babata 9yrs old eyath dan hari aasai akkige video balanta.❤
ගොඩාක් ස්තූතියි නංගී ..බබාට කියන්න මන් එයාව මතක් කරා කියාල 🌷
ඔයාගේ කටහඬ නම් ඔයට් වාසනාවක් නැන්දා...background music හරිම ලස්සනයි ❤
හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
හිත නිවෙන කටහඩක්❤❤ සමහර වීඩියෝ මම කිහිප වරක් බලලා ඇති. ලස්සන පුරුදු ගොඩක් ජීවිතයට එකතු වුනා.❤❤❤ඔබ තුමියට ගොඩක් ස්තූති අපේ ජීවිතත් ලස්සන කරනවට ❤❤
ගොඩාක් ස්තූතියි 🌷
හරිම සතුටින් බැලුවා දුවගේ වීඩියෝ එක.ඒ ආදරණීය වදන් වලින් හිතට කියද්දී අනේ දැනුණු සතුට මගේ හිතට.දුවගේ දයාබර අප්පච්චී ට..අම්මට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්.❤
වෙනද වගේම හරිම අර්ථවත් ලස්සන video එකක් 🙏❤️අක්කාගේ තාත්තාට දීර්ඝායු වේවා. බුදුසරණයි ඔයාලට ❤🙏
අක්කෙ ඔයාගෙ පිළිවෙළ නම් හරිම අපූරුයි.හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ..
Aunty , ඔයා හරි ම ආදරණීය කෙනෙක් ❤ මගේ ආසම චරිතයක....
අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී සුවය ලැබී ආයු කාලය වැඩි වේවා❤
තාත්තටයි අම්මයි නිදුක් නිරෝගී සුව සහා දීර්ඝායුශ ලැබේවා ..❤ඔයාටත් පවුලේ සියලුදෙනාටත් නීරෝගි සුවය හා සතුට සැනසීම නිරතුරුවම ලැබේවා ❤
ගොඩාක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
අක්කේ හරිම ලස්සනයි ඔයගෙ විඩියෝ බලන්න මම ගොඩාක් අයට කියනවා හිතට සතුටුයි❤❤❤
අාසාවෙන් බලාගෙන හිටියා.ඉවර වුනා ඉක්මනට.බුදු සරණයි ඔයාලට.අම්මා ටයි තාත්තාටයි බුදු සරණයි
කාර්යබහුලත්වය මැදින් වුනත් අදත් වටින වීඩියෝ එකක් අරන් අපිව බලලා යන්න ආවට ගොඩක් ස්තූතියි. නිර්මාණාත්මකයි වීඩියෝ එක අදත්❤️. උදේ ඉදන්ම ඉවසිල්ලක් නැතුව හිටියෙ මේ වෙලාව එනකන්. සැරින් සැරේ ඇවිත් බැලුවා දාලද කියලා වීඩියෝ එක. එහෙනම් ආයෙ ඉක්මනින් හමුවෙමු අපි ❤️😍
තාත්තට ,අම්මට ඔබේ පවුලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා
ආයිමත් එනකල් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න ඔබ තුමියගේ විඩියො ඇත්තටම ඇබ්බැහිවීමක් මටනම්❤බුදුසරණයි!!
ලොකු කුඩා හැමොමගෙම මනස නිරෝගීව සතුට්න් තියෙනවාට ඔයාට අපහු ගොඩක් පින් කියනවා නංගී
ගොඩාක් ස්තූතියි ඔයාට..බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
ආදරණීය තාත්තාට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා
අදනමි වෙලාවට ම බැලුවා ආදරෙයි 💜️
මං හැම video එකක්ම බලනවා අක්කේ ..හරිම ලස්සනයි..ගොඩාක් දේවල් මගේ ජීවිතේ ලස්සනට වෙනස් වුණා..ගොඩාක් පින් අක්කේ ..home bank මං ඒකත් කරගෙන යනවා අක්කේ ..බුදු සරණයි!..
ගොඩාක් සතුටුයි නංගී . පරිස්සමින් සතුටින් ඉන්න 🌷
Vedio එක ආසාවෙන් බැලුවා. ඔයත් ආරක්ෂිතව ආදරෙන් ඒ වගේම නීරෝගීව පරිස්සමින් ඉන්න.බුදු සරණයි..!!!💜💜💜
කවදා හරි නැන්දව මුණ ගැහෙන්න ගොඩාක් ආසයි .ගොඩක් ලස්සනයි නැන්දේ .❤❤❤
ගෙදරට අවශ්‍ය ම දෙයක් තමයි හදිසි අවස්ථාවට අවශ්‍ය බෙහෙත් ටික. මටත් බොහෝවිට උවමනා උනු දෙයක්. පුතාට නම් නෙවෙයි මටම තමයි .😅සතුට පිරුණු දවසක් වේවා ..!🥰
මේ snowi කොහොමද හදා ගත්තෙ. කොහෙන්ද එයාව ගත්තෙ. එයා ෂෝයි 😍😍
අනේ මට අක්කව meet වුනා නුගේගොඩ Cool Planet එකේදී 😍 දැක්ක ගමන් මං මේ අක්කවම ද දැක්කේ කියලා ආයිත් පාරක් බැලුවා කතා නොකර යන්න හිතුනේම නෑ ඒ හින්දම මං කතා කලා සෙනඟ කොච්චර හිටියත්. 😍 හරිම නිහතමානී හරිම ආදරණීයයි කෙනෙක් ❤ ඒ වගේමයි video වලටත් වඩා හරිම ලස්සනයි. ❤❤ හරිම ආසාවෙන් අක්කගේ videos බලන්නේ ❤❤❤❤
මම අඋරුදු 22පිරිමි ලමෙක් එ උනාට ඔයාගෙ විඩියො බලන්න මරම අසයි ඔයා ජිවිත් වෙන විදියට මමත් ජිවවත් වෙන්න උත්සහා කරනවා ,ජිවිතෙට ගොඩක් පඩම් ඉගෙන ගන්නවා ඔයාගෙ අදරෙයි නැන්දෙ ගොඩක් මුලු පඋලටම බුදු සරනයි 🥰❤️
ඔබ වැනි දරුවෙක් ලද මාපියන් වාසනාවන්තයි පුතේ
අනිවාර්යයෙන්
නැන්දගේ කටහඩ මාව දුර ඈත ලස්සන ලස්සන තැන් වලට ගෙනියනවා 🍃💐එච්චරටම අහන් ඉන්න මිහිරියි. තෙරුවන් සරණයි නැන්දට❤
ආදරණීය පියතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් පතනවා අක්කෙ..වාසනාවන් අක්කෙ... ඔයා වැනි බොහෝම වටිනා දියණියක් මේ ලෝකෙට දුන්න ඒ උතුම් දෙමාපියන්ට අනේක වාරයක් පින්... මේ දැන් තමයි අක්කගෙ vedio එක නිදහසේ බැලුවෙ
මමත් ගොඩක් මල් වලට කැමති කෙනෙක් .මේ වීඩියෝ බලන හැම වතාවකම හිත නිවෙනවා .වාසනාවන්ත දිවියක් .සුභ වේවා.❤
අම්මටයි තාත්තාටයි නිදුක් නිරෝගී බාවය ..❤❤දිර්ගායු ලැබේවා 🙏🙏
ඔන්න ඔහොම වීඩියෝ දාන්න අක්කේ.. හරි ම ආසාවෙන් ඉන්නෙ මම ඔයාගේ අලුත් වීඩියෝ බලන්න. මම සමහර වෙලාවට බලපු වීඩියෝ ආයේ ආයේ බලනවා.❤ ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි මගේ ජීවිතේට.. අදත් ලස්සන වගේම වැදගත් වීඩියෝ එකකින් අපිව හම්බුනා ට godaaaaaaak thanks
තාත්තාටත් අම්මාටත් නීරෝගී සුවය ලැබේවා. මහගෙදර ත් එක්ක ඉන්න videos දාන්න කෝ.
අක්කේ අත්තමයි වාහනේ තියන ඒවා මතක් කලට ගොඩක් ස්තුති. කවදාවත් මතක් නොවෙන දෙයක් ඒ
ඔයා වගේ කෙනෙක් බිහිකරපු ඒ දෙමාපියන් දෙපලට දීර්ගායුශ ලැබෙන්න ඕන😊❤
ඔන්න අදනම් නිදාගන්න කලින් බැලුවා අක්කා. හිත නිවුනා. ඔයාගෙ අම්මා තාත්තා ඇතුළු මුළු පවුලටම නිදුක් නිරෝගී බව ලැබේවා! දීර්ඝායු වේවා! සතුටම වේවා ආදරෙයි. හෙට පොඩ්ඩොන්ට බලන්න දෙන්නෝනෙ 😘😘😘😘
දන්නවද තුෂාරී....ඔයාගේ ගොඩක් වීඩියෝ බල බල අහද්දි මං අඬනවා.ඒ තරම් ඔයාගේ අදහස්,ඔයාගේ කටහඬ,ඒ දර්ශන හරිම හැඟුම්බර යි,ආදරණීයයි .ස්තූතියි මේ විදියට තව කෙනෙක්ව නිවනවාට.🙏❤️
නැන්දගෙ චූටි ස්නොවි බබා හරි හුරතල් එවගේම ලස්සනයි එයාව හොදට බලා ගන්න ❤😄👍🦜
ගොඩාක් ස්තූතියි පුතේ 🌷
ඔයාගෙන් මැසෙන්ජර් රිප්ලයි එකක් එනකම් මම තාමත් බලන් ඉන්නවා මිස්
න0ගිගෙ තාත්තා දැක්කම මගේ ආදරනීය තාත්තව මතක් උනෙත් ඇසට කදුලක් එක්කරමින්. ඔහු ඉන්න කාලෙත් ඔය වගේම තමයි. ලස්සනට වත්තෙ මල් හිටවනවා.
නන්ගිගෙ වීඩියෝ භාවනවක් වගෙ අහන්න, බලන්න ආස හිතෙනවා.
මේ වගේ වීඩියෝ හදන්න තවතවත් හැකිවේවා කියලා ආදරයෙන් ආශිර්වාද කරනවා
නංගී අපට යමක් සෑම විටම දීමට උත්සහ කරන ඔබව තැනූ මිහිපිට දේවතාවෙක් දුටිමි. එතුමා පසු පස නීරෝගී භාවයම රැඳේවා!!!! තෙරුවන් සරණයි!!🙏💐❤
අනේ දැන් ඉක්මනට ඉක්මනට vedios දාන එක ලොකු සතුටක් තුශාරි අක්කේ..ඔයාගෙ vedios ජීවිතයට පුදුම motivation එකක් ලබා දෙනවා..❤❤
ගොඩාක් ස්තුතියි නංගි මගේ වීඩියෝ ඔයාගේ ජීවිතයට මෝටිවේෂන් එකක් වෙන එකට 🌷
තාත්තා ට සහ අම්මා ට නිදුක් නිරොගී සුවය ලැබේවා
මගේ චුටි දුවට අවුරුදු 8යිඑයා ඔයාගේ වීඩියෝ බලල එයත් ඔයා වගේ ගේ අස්කරලා වීඩියෝ එවනවා මටර්‍ඔයා පරම්පරා ගණනකට යහපත් දේ උගන්වන පිංවත් මවක් තෙරුවන් සරණයි මැණික ඔයාට❤
ගොඩාක් සතුටුයි මේ දේවල් අහද්දිත් 🌷
අක්කා තාත්තා ගැන කියාපු ටිකේ ලස්සන ! ❤️
"අනේ වාසනාවන් ! මේවා දකින්න මගේ ඇස් පින් කරලා.."
ඒ කියාපු විදිහ හදවතටම දැනුනා. නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනේ ඒ තාත්තටත් අම්මටත්.. අපේ හැමෝගෙම මව් දෙමව්පියන්ටත්.. 🙏❤️
මල් ටික මාරම ලස්සනට ඔයා හැදුවා අක්කා.. ආසාවෙන් බලන් හිටියේ විඩියෝ එක ඉවර වෙනකන්.. ❤
හොඳ අදහසක් First Aid Box
එක, අපට නැතුව බැරි දෙයක්
ඔබගේ පියාණන් දුටුවේ අද
එතුමාට නිරෝගී බව ලැබී තව කාලයක් හොඳින් සිටීමට ලැබේවා!!!!!
තෙරුවන් සරණ ඔබගේ පවුලේ සැමටත් ඔබේ දෙමව්පියන්ටත් ලැබේවා!!!!!
🙏🙏🙏🙏🙏👍👍
හහරිම ලස්සනයි අක්කේ හැමදාමත් වගේ .අපේ ජීවිතවලට වටිනා දේවල් වෙනදා වගේම අරන් ආවට ගොඩක් ස්තූතියි අක්කේ .තාත්තාට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා .🙏❤❤
තව. ව්ඩියො එකක් ඉක්මනින් දෙනකම්. බලාගෙන. ඉන්නවා ඔයාලා. සියලු දෙනාට. නිදුක් නිරෝගී සුවය. පතනවා❤❤❤❤. ආදරෙයි හැමදාම.
ගොඩාක් ස්තූතියි නැන්දි හැම සතියෙම video එකක් අරන් එනවට😊😊
නංගිට වගේම අම්මට තාත්තාට තෙරුවන් සරණයි ලස්සන විඩ්යෝ එකකින් හමුවෙමු.❤❤❤❤❤❤
ආදර්ශමත් බිරිදක් මවක් ඔබේ විඩියෝ බලන එක හිතට හරිම මිහිරි අද්දැකිමක්,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🌷
මන් ගොඩාක් දේ ඉගෙන ගත්තෙ අක්කේ ඔයාගේ වීඩියෝ බලලා,,,,ගොඩාක් පින්,,,❤❤
අක්කේ ඔයා මල් වලට තියෙන ආසාව ආදරය නිසාමදෝ මන්දා..ඒ මල් ටික ලස්සනට හදද්දී..ඔයාව තවත් තරුණ වෙලා පෙනුනා..ආදරෙයි අක්කේ..අම්මටයි තාත්තටයි..නීරෝගී දිවියක් වගේම දීර්ඝායු ලැබේවා..😍😍😍❤❤💝💖💖
මට අවුරුදු 21 නැන්දගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා.ඒ විදිහට ජිවත් වෙන්න ආසායි.😢.ඒ විදිහට ජීවත් වෙන්න පෙරුම් පුරනවා.නැන්දට බුදු සරණයි❤ .හැමදාම අපිට ලස්සන video අරන් එන්න....
ඔයාගේ කටහඩ හරියටම සුරංගනා කතාවක් අහනවා වගේ❤️❤️❤️ මන් හරිම ආසයි ඒ කටහඩට. මනස සුවපත් වෙනවා. කොච්චර ඇහුවත් එපවෙන්නේ නම් නැහැ. ආදරෙයි හැමදාම 🌹🌹
අනේ මන් හරි ආදරේයි❤️ ඒ පරිසරය ට ,හැමදේමටම ,අම්මටයි, අප්පච්ටත් ගොඩක් ආදරේයි❤️
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ❤ පින්වත් අත්තම්මටයි සීයටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
අම්මාටයි තාත්තටයි නිදුක් නීරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤
Skip nokara balana ekama utube chanal eka hamadama jeewat wenna asawak genawa oyage me vedio adarei hamadama akko❤️❤️❤️❤️😘😄🙏🙏🙏 budu sa
නිදුක් නිරෝගි වාසනාවන්ත තාත්තා ඔබට නිරෝගි සුවය ලැබේවා .නංගී ඔයාට නිරෝගී සුවය ලැබේවා .බුදු saranai .
ඔයාගේ කටහඬ භාවනාවක් වගේ. හරි නිවුනු පැහැදිලි ලස්සන වචන ගොන්නක්. කනටමිහරි යි. ගොඩක් දේ ඔයාගෙන් ඉගෙනගන්න පුළුවන් සහෝදරී. දැක්කමත් හිත නිවන ඔයා බිහිකල මවුපියන් ට දීර්ඝායුෂ වේවා
නැන්දෙ ඔයා හැමදාම අලුත් දෙයක් අරගෙන එනවා...මම ඔයාගෙ vedio බලන්න ගත්තෙ jurnal එකක් ලියන්න පටන් ගන්න හොය හොය ඉද්දි ඒක දැකලා..ඉතිං ඔයාට ගොඩක් පිං..
අක්කා මැණික හිතට දැනෙන ලස්සන වචන ආදරේ හිතෙන වචන ජීවත් වෙනවා කියලා දැනෙන වචන..❤ ඔයා මොන වීඩියෝ එක ගෙනාවත් ඔයාගේ ගන්න අළුත් දෙයක් තියෙනවා මායි..❤ ඔයාගේ අම්මා තාත්තා නිදුක් වේවා..!!!
නිරෝගී වේවා..!!!
සුවපත් වේවා..!!!
පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා මැණික..🙏😘
බුදු සරණයි ඔයාලට..🤗🥰🙏😘
ආදරණීය අම්මා අප්පච්චී ට නිදුක්නීරෝගී සුවපත් බව ලැබේවා ! තෙරුවන් සරණයි !
වැදගත් වීඩියෝ එකක් සොයුරිය ❤ ප්‍රථමාධාර පෙට්ටිය ගැන..❤❤.
ඉතිං ඉක්මනින් නැවත එන්න.උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!❤❤❤
ඔයගෙ අදහස් නම් හරිම ලස්සනයි අක්කෙ .. ගොඩක් වටිනවා .. මේ video ..සතුටින් ඉන්න...❤❤❤
ලස්සනයි 🎉
ස්තූතියි .
තෙරුවන් සරනයි ආදරණීය අම්මා තාත්තාට.නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ප්‍රාර්ථනා කරනවා.
හිත නිවන කටහඩක් ❤ බුදුසරණයි
හරිම ලස්සන ව්ලොග් එකක් නංගී...මගේ අම්මයි අප්පච්චියි ඔයාගෙ ආදරනීය දෙමාපියන් වගේමයි ..නිදුක් නීරෝගි බව ලෑබේවා ඒ දෙපලට..
ඔබතුමියට බෝහොම ස්තුතියි ආදරණීය අමිමාටත් අප්පචිචිටත් නිදුක් නිරෞගී දීර්ඝායූ ලැබේවා බුදු සරණයි පවුලේ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗💜💗
ඔයාගේ හඬ නම් මාව වෙනමම ලෝකයකට අරගෙන ගියා අක්කේ... ගොඩක් වැදගත් වීඩියෝ එකක්
දුවේ ...ඔයාගේ පව්ලේ සැමටත් ඔයාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ....තෙරුවන් සරණයි ....
ගොඩාක් ස්තූතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
පරිස්සමින් සතුටින් ඉන්න ඒ වචන දැනෙනවා හදේ ගැඹුරුම තැනට.ඉතින් අක්කො ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
ඔයාගෙ ආදරනීය පියතුමන් ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේ වා...🙏🙏🙏❤️
ඉවර උනා දැනුනෙත් නෑ මමනමි වශි වෙලා ඉන්නෙ ඔයාගෙ කතා විලාශයට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
ආදරණීය පියතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් පතනවා
පවුලේ හැමොටම බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න අක්කෙ❤️❤️
දුක හිතුණා වීඩියෝ එක ඉවර වුණා ම 'සන්තකින් ම .
සොයුරිය පවුලේ සියලු දෙනාමට යහපතක් ම වේ වා !
😍 හරිම වටිනවා ඔබතුමියගේ මේ වගේ video, අපේ ජිවිතේට ගොඩක් වැදගත් වනවා. බොහෝම පින් 🙏 ❤ ඔබතුමියගේ අම්මා තාත්තාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ පිරි දිවියක් ලැබේවා. 🙏❤
ඒ හඬට හිත නිවන්න පුළුවන් ❤
මම හැමදාම බලනවා අක්කෙ ඔයාගෙ විඩියො මමත් හැඩ ගැහිලා දැන් ඔයා විදිහට
හිත නිවෙන කටහඬ ක්.හරිම වැදගත් වීඩියෝ පෙලක්.සුබ පැතුම් ඔයාට .
අනේ හරිම ලස්සනයි වීඩියෝ එක ඉවර වෙනකන් ආශාවෙන් බැලුවා
අනිවාර්යයෙන් first aid box එකක් ගෙදරක තියෙන්නනම ඔනේ. තවත් ආදරණිය දවසක්. ඔබ සමග ගතකලා හිතට සැහැල්ලුයි😍
හරිම ආසාවෙන් බැලුව.මල් ටික හරි ලස්සනයි. ඔය වගේ සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ගේන්න අක්කේ...බුදු සරනයි ඔයාල හැමෝටම ..❤️❤️
බුදු සරණයි අම්මේ තාත්තේ ඔයාලා හැමෝටම හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේ වා
අම්මටයි තාත්තටයි නිරෝගී දීර්ගායුශ ලැබේවා..❤❤ ජීවිතේ ශක්තිය සැනසීම තමයි ඒ ගොල්ලෝ...❤
හරිම ලස්සනයි හිත නිවෙනවා❤️ මේ වගේ තව චැනල් දන්නවනම් කියන්නකො පිටරට හරි
ගොඩාක් ස්තූතියි 😊
හරිම වැදගත් වීඩියෝවක්..ඔයා කොහොමද මෙයාව නිදහසේ ගේ ඇතුලේ ඉන්න හුරු කර ගත්තේ කියන්නකෝ
Ane.ou matath asai eya wage kenekuta...
හරිම ලස්සනයි නැන්දේ ❤ බුදු සරණයි ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් 😊
අක්කා හරිම ආදර්ශවත් චරිතයක් මේ සමාජය ට.❤
අක්කා ඒක දකිද්දි හරිම ආස හිතුනා.. මං ලංකාවෙදි වගාකරපුවා මතක් වෙලා ආයෙමත් ඒ පොටෝ බැලුවා❤️
ඔයා ගොඩක් ආදර්ෂයක් අක්කා මට ...thank u..
අදත් හරිම වටින වීඩියෝ එකක්
කමෙන්ට් එක ක ලස්සන
නමක් තිබුණා ඔයාට ,ඒ නමමයි ඔයාට ගැලපෙන්නේ.
සොදුරු හඬ ඇත්තී
හිත නිවන කට හඩක් මන් හරිම ආසයි අක්කාගේ වීඩියෝ වලට අක්කාගේන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා එක නිසා ඉක්මනින් තව වීඩියෝ එකක් ගෙනකන් හරි අසාවෙන් බලන් ඉන්නවා👍
ගොඩාක් ස්තූතියි නංගී . ඉක්මනින්ම එන්න බලන්නම්😊
Hamadama sathutinma Inna wasanawa lebewa! Adara Amma thatta ethulu hamotama niduk nirogi suwaya lebewa! ❤
අම්මට තාත්තට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤🎉
හැම video එකකින්ම හරවත් දේවල් ගොඩක් ජීවිතයට එකතු.කරගන්න පුලවන් අක්කේ. පරන ඒවත් ආපහු ආපහු බලන්න පෙලඹෙන්නේ ඒ නිසා. බොහොම ස්තුතියි ඒ හැමදෙයකටම. පරෙස්සම්න් ඉන්න ❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
ඔයා පැයක වීඩියෝ එකක් දැම්මත් ආසාවෙන් බලනවා අක්කී❤️❤️❤️❤️
අනේ ලස්සන ලස්සන වීඩියෝ ගොඩක් ගේන්න මිස්.තරුණ අපි හරි ආසයි මිස්ගෙ වීඩියෝ වලට.ලොකු දෙයක් අපි ඉගෙනගනව❤️❤️❤️ ස්තූතියි ❤❤ තෙරුවන් සරණයි මිස්ගෙ පවුලේ හැමෝටම ❤❤❤
අම්මාටත් අප්පච්චිටත් බුදු සරණයි. දීර්ඝායුෂ ලැබේවා! නිදුක් නීරෝගී වේවා!
ඔයා snowy ව නිදහසේ ඔහොම ඉන්න කොහොමද හුරු කර ගත්තේ නංගි? එයා එළියට ඉගිලෙන්නේ නැද්ද?
නැන්දෙ සැකය අවිශ්වාසය නැතිව පවුල් ජීවිතේ සාර්තකව ගෙනියන හැටි අපිට ඊලග වීඩියෝ එක විදියට ගේන්නකෝ .ගොඩාක් වටී
අනේ..හරිම ආසාවෙන් බලාගන අහන් හිටියා.ගොඩක් වටින වීඩියෝ එකක් අක්කා ස්තූතියි❤🙏
අපි කරන්න ඕනයි කියලා හිතුවත් මේ වෙනකම්.. වුනේ නැති දෙයක් අක්කා..
ගොඩක් වටිනවා.
ගොඩාක් ස්තූතියි නංගී 🌷
@@DoveGreensඅනේ කුරුළු පැංචා ඉගිලෙනකොට ඉටි පන්දම් වලට එයාගේ අත්තටු පිච්චෙයිද කියලා බයයි අනේ පරිස්සමට නංගි...❤❤❤
ලස්සන video එකක් අක්කි .බෙහෙත් store කරන්න ඕනෙ නම් under temperature control.
Harima watina video ekak akki. Mage babata 9yrs old eyath dan hari aasai akkige video balanta.❤
ගොඩාක් ස්තූතියි නංගී ..බබාට කියන්න මන් එයාව මතක් කරා කියාල 🌷
ඔයාගේ කටහඬ නම් ඔයට් වාසනාවක් නැන්දා...background music හරිම ලස්සනයි ❤
ගොඩාක් ස්තූතියි පුතේ 🌷
හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
හිත නිවෙන කටහඩක්❤❤ සමහර වීඩියෝ මම කිහිප වරක් බලලා ඇති. ලස්සන පුරුදු ගොඩක් ජීවිතයට එකතු වුනා.❤❤❤ඔබ තුමියට ගොඩක් ස්තූති අපේ ජීවිතත් ලස්සන කරනවට ❤❤
ගොඩාක් ස්තූතියි 🌷
හරිම සතුටින් බැලුවා දුවගේ වීඩියෝ එක.ඒ ආදරණීය වදන් වලින් හිතට කියද්දී අනේ දැනුණු සතුට මගේ හිතට.
දුවගේ දයාබර අප්පච්චී ට..අම්මට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්.❤