හැමෝම අහන Monmingo Home Tour |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 142

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 4 หลายเดือนก่อน +62

    Beautiful home ❤

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน +6

      Aneh Thank you so much Shanu 🙈❤️ this means a lot to me ❤️

  • @ann5715
    @ann5715 3 หลายเดือนก่อน +6

    ලංකාවේද කියලා හිතාගන්න බැරි වුනා ,,මාරම ලස්සන යි❤❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 4 หลายเดือนก่อน +28

    අනේ මේ ගේනම් පිස්සුවක් 😍😍😍😍 මට හරිම ආසයි දකිද්දී. ලස්සන ගෙයක් ඔයාට තියෙන්නේ.මටත් තියෙන්නේ මේ වගේම decoration ideas.ඒත් මට තියෙන්නේ old type ලොකු ගෙයක්.😅 මාත් පුළුවන් විදියට මං ආස විදියට වෙනස් කරනවා ටික ටික.😍 Same ideas තියෙන කෙනෙක් දැක්කම happy 🥰❤️ ..

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน +3

      Aww I'm so happy, mamath kalin hitiye old house ekaka Eth interior walin puluwan gedara modern karanna ❤️

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 4 หลายเดือนก่อน

      @@Monmingo_Home Ow math puluwan widiyata try karanawa. 😍❤️

    • @hansikumara5014
      @hansikumara5014 2 หลายเดือนก่อน +2

      Bed room set eka kohenda gaththe

  • @monalijansz
    @monalijansz 3 หลายเดือนก่อน +3

    ලංකාවේ දැකපු ලස්සනම ගෙදර❤️ හැමදාමත් වගේ chaami අක්කා කියන්නේ හරිම creative Mindset එකක් තියන හරිම ලස්සන හදවතක් තියන කෙනෙක්❤ මට හිතේ ප්‍රශ්න තියන සමහර වෙලාවට මම අක්කගෙ video එකක් අහම්බෙන් හරි දකිනවා. ඒ වෙලාවට ඇත්තටම හිත පුදුමාකාර විදිහය නිවෙනවා.මොකද Monmingo home එක කියන්නේ ඒ තරම් ලස්සන හිත නිවෙන තැනක්. ඉතින් ඒ ලස්සන ගෙදර අපිට දකිද්දිම මෙහෙම නම් ජීවත් වෙද්දි කොච්චරක් නම් සැනසීමක් දැනෙනවා ඇතිද කියලා මට නිතරම හිතෙනවා❤️ Chaami අක්කා කියන්නේ මං ගොඩක් කල් ඉදන් follow කරන කෙනෙක් වගේම අක්කගෙ creative ideas ඇත්තටම පෞද්ගලිකව මට ගොඩක් උදව් වෙලා තියනවා. වගේම ඉස්සරහටත් හදන අපේ අලුත් ගෙදරට අනිවාර්යයෙන්ම උදව් වෙනවා❤️ ඉස්සරහටත් මේ වගේ ගොඩක් ලස්සන videos ගේන්න හදවතින්ම අයියටයි අක්කටයි සුබ පතනවා කරන කියන සෑම සියළු දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️

  • @MyCraftArena
    @MyCraftArena 4 หลายเดือนก่อน +3

    කියාගන්න බැරි තරම් ලස්සනයි...❤❤❤❤❤❤
    හරිම පිරිසිදුයි..පිලිවෙලයි..❤️🌼🌼🌼🌼🌼❤️

  • @shehanlivera-uz7rv
    @shehanlivera-uz7rv 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සන සුන්දර නිවසක් වීඩියෝ එක බලනකොට හිත නිමෙනවා 🙏💐❤️

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @MaduSathsarani
    @MaduSathsarani 2 หลายเดือนก่อน

    ගෙදර නම් මාරම ලස්සනයි. අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. මාත් minimalist lover කෙනෙක්. ඔයා ලස්සනට හැමදේම ගලපලා තියෙනවා.❤❤❤❤

  • @shessmart4652
    @shessmart4652 4 หลายเดือนก่อน +1

    Minimalist life එකක් කියන්නෙම නිදහස මානසික සුවය උපරිම තියෙන දෙයක් ❤

  • @recipesinhala
    @recipesinhala 2 หลายเดือนก่อน

    Beautiful and minimalist house ❤️

  • @VishmiWijayabandara
    @VishmiWijayabandara 4 หลายเดือนก่อน

    පරන vedios බල බල ඉද්දි අලුත් vedio එකක් දැක්කාම හරිම සතුටුයි.❤ ගෙදර renew කරන්න හිත හිත vedios බලල ideas ගොඩාක් ගත්ත.Thankyou girly 😍😍😍

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Aww thank you so much ❤️😍

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 3 หลายเดือนก่อน +2

    ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි.
    Architecture කියන්නෙ එයාගෙ field එක. එයාට කියන්නෙ architect.

    • @Monmingo_Home
      @Monmingo_Home  3 หลายเดือนก่อน +1

      Ow eka podi mistake ekak tiyanawa 😅
      Thank you so much ❤️

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 3 หลายเดือนก่อน

      අත් වැරදීම් අපි කාටත් වෙනවනෙ. 🥰

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 หลายเดือนก่อน

    හරිම ලස්සන ගෙයක්දුව පිලිවෙලයි පිරිසිදු යි ආසහිතෙනවා

  • @maneeshanavodi8471
    @maneeshanavodi8471 4 หลายเดือนก่อน

    හරිම නිදහස් බවක් දැනුනේ අක්කීගේ ගේ දැක්කාම❤❤❤

  • @Erangi.H.P294
    @Erangi.H.P294 4 หลายเดือนก่อน +4

    අනේ නංගි මං හිතුවෙ වෙන රටක ගෙයක් කියලා 😊
    ගොඩාක්ම ගොඩාක් ලස්සනයි 👌 ❤

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

    • @moshe9507
      @moshe9507 4 หลายเดือนก่อน +1

      Math hithuwe pita rata geyak kiyala
      Lassani

  • @nikithaperera4805
    @nikithaperera4805 3 หลายเดือนก่อน

    English look එකක් තියෙන dining area එකක්. So beautiful .

  • @thilnimadushika4799
    @thilnimadushika4799 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි akkiyo. පුංචි gedarak මගෙත් හීනයක් අක්කි. ඔයාගෙ Video බලලා mn අපේ mahagedara ලස්සන කරන්න ideas ගත්තා. හරිම ලස්සනයි. 👍❤💐🏘

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @MudusubhashiKavindya
    @MudusubhashiKavindya 3 หลายเดือนก่อน

    Harima siriwawantha niwasak.mind relax home."Good luck " duwa .Budusaranayi

  • @DiliniFdo-uh9tf
    @DiliniFdo-uh9tf 3 หลายเดือนก่อน

    Pantry eka wood da bord da harima lassanai❤

  • @vihangafernando7382
    @vihangafernando7382 2 หลายเดือนก่อน

    Wow! I got some ideas for my home too.. thanks for the video

  • @donanilupa6477
    @donanilupa6477 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී කියන්න වචන නෑ ඒ තරං ලස්සනයි ❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 4 หลายเดือนก่อน +1

    අනේ අහන්න දේවල් ටිකක් තියෙනවා.
    1.පොළවට මොනාද කරලා තියෙන්නේ epoxy flooring ද?
    2. බාත්රූම් එකේ walls cement වලින්ද තියෙන්නේ white paint කරලා?
    ආහ් මේ ඒ dininng table එක ලස්සනයි. වෙනස් කරන්න එපා අනේ😍

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน +1

      😄😄
      1. Floor eke Matt titanium
      2. Ekath matt titanium ( dekatama matt light grey titanium )

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 4 หลายเดือนก่อน

      @@Monmingo_Home thank you so much dr 🥰❤️

  • @Udayangani123
    @Udayangani123 2 หลายเดือนก่อน

    Wow harima lassanai nangi video eka.ahamben dakke video eka.marama lassanai.good luck nangi.❤❤❤❤.ayeth nangige video balannamko.❤

  • @hansivihanga6265
    @hansivihanga6265 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි❤❤❤❤❤

  • @Hiru822
    @Hiru822 หลายเดือนก่อน

    Sweet home

  • @thilini777
    @thilini777 4 หลายเดือนก่อน

    Nangi, hang the TV (bit bigger one) to the wall then it will be more elegant 😊😊😊
    And your kitchen is the best ❤❤❤ so beautiful ❤❤

  • @thiseranimasha8894
    @thiseranimasha8894 4 หลายเดือนก่อน

    Me vlog eka ki parak baluwath epa wenne nha a tharamatama me gedarata asa hithenawa..harima lassanai❤

  • @ThumeshaAmarasinghe
    @ThumeshaAmarasinghe 4 หลายเดือนก่อน +1

    Really love this home❤

  • @wasanamadhushani7525
    @wasanamadhushani7525 4 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි ♥️🥺

  • @thiliniwedagedara7372
    @thiliniwedagedara7372 2 หลายเดือนก่อน

    Ada thama mulinma oyage vedio eka dakke,harima lassanai nango oyage gedara ❤️❤️❤️

  • @user-xd1rs4tq9g
    @user-xd1rs4tq9g 3 หลายเดือนก่อน +1

    අක්කේ තරහා නැතුව මේ ගේ හදන්න කීයක් විතර ගියාද කියන්නකෝ...මේ වගේ ගෙයක් හදන්න ආසයි..පොඩි අදහසක් ගන්න අහන්නේ ❤️❤️❤️ වැරදියට හිතන්න එපා..

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 3 หลายเดือนก่อน

    Wow very nice home.

  • @dammikasaliya6150
    @dammikasaliya6150 4 หลายเดือนก่อน

    Wooooow verry beautiful home. I really love it.

  • @Roshani-ln7fc
    @Roshani-ln7fc หลายเดือนก่อน

    Woww ❤

  • @isharakavindi4614
    @isharakavindi4614 4 หลายเดือนก่อน +1

    Beautiful home❤

  • @sulochanarandeniya1177
    @sulochanarandeniya1177 2 หลายเดือนก่อน

    Wowwww very beautiful ❤❤❤❤❤

  • @coxhandycrafts1827
    @coxhandycrafts1827 4 หลายเดือนก่อน

    Harima lassani , mage dream house eka 🥰🥰🥰 ur so talented girl 😍😍😍 good job dear

  • @dilkalpana3074
    @dilkalpana3074 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🥰🥰🥰🥰

  • @upaliweerakoon7017
    @upaliweerakoon7017 4 หลายเดือนก่อน

    Lassnai akke ayye lassnata inna api jivath wela inna kaledi mata sathutui oyala gana theruwan saranai oyalata akka❤

  • @dinushadinu7683
    @dinushadinu7683 3 หลายเดือนก่อน

    Onna oyage TH-cam family ekata math ekathu unaaa...video lassana nisaa...day vlog ekak genna

  • @user-sd2cw1jf1k
    @user-sd2cw1jf1k 4 หลายเดือนก่อน +1

    Hi akki I love your home ❤ I’m planning to build a small house with my partner. Can you please do a video or Q&A on how you managed finances and everything for the house building ?

    • @chaz_u_ly7159
      @chaz_u_ly7159 4 หลายเดือนก่อน

      Ane ow akki matath dana ganna ooone… please help us… ❤❤

  • @ereshashyamali91
    @ereshashyamali91 4 หลายเดือนก่อน

    Oya harima piliwelai godak lassani hirhata marama saneepai

  • @user-dh7ob8tt8v
    @user-dh7ob8tt8v 3 หลายเดือนก่อน

    Woooow😍 beautiful home 😍❤️

  • @ruvi2222
    @ruvi2222 3 หลายเดือนก่อน

    Aneh so beautiful ♥️ These days I’m planning for my dream home and would mind sharing me architect’s details?Are you referring to any website or social media accounts for inspiration?Please don’t mind for asking, couldn’t resist as every bit of it is beautiful ❤ Stay blessed!

  • @shadhinadeesha5273
    @shadhinadeesha5273 3 หลายเดือนก่อน

    Wow😮what a pretty house❤

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 3 หลายเดือนก่อน

    Ammee me gedaranm pissu hadenawa dakkama 😍
    Man atthatama hithuwe pitarataka kiyala... ❤puduma piliwelai lassnai❤

  • @user-ul1ep6sf6g
    @user-ul1ep6sf6g 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිලිවෙලයි 🫶💖

  • @user-ql5np9rx1f
    @user-ql5np9rx1f 4 หลายเดือนก่อน +1

    ❤❤❤ ඔයාගේ විඩීයෝස් බලලා මන් ගොඩක් idea ගත්තා අක්කී මගේ ගේ හදන්න..

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Aww so happy 😍
      Thank you so much ❤️

  • @shakyaablog8090
    @shakyaablog8090 3 หลายเดือนก่อน

    Just wow ❤🎉

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o หลายเดือนก่อน

    gedara nam haima ලස්සනයි ❤❤❤ Q@A video ekak gennako akki

  • @hasithhasith2120
    @hasithhasith2120 2 หลายเดือนก่อน +1

    Meke plan eka denna barida

  • @vish9562
    @vish9562 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 💗💗🌸🌸

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 2 หลายเดือนก่อน

    Budu saranai duwa dirgauwewa

  • @anushajecob345
    @anushajecob345 2 หลายเดือนก่อน

    Beautiful home nangi ❤

  • @buddhiherath20
    @buddhiherath20 4 หลายเดือนก่อน

    Ada idala math oyage vedios balanwa tiktok ekedi mulma vedio eka dakke math home eka lassanata thiya ganna idea hoyana gaman hitiye😁❤❤❤

  • @ChanuthNethru
    @ChanuthNethru 2 หลายเดือนก่อน

    Wooow❤❤❤❤❤

  • @rohinivirgo
    @rohinivirgo 4 หลายเดือนก่อน

    First time viewer. Very elegantly done up home. Which city & which language pls?

  • @user-ci8uy7vx6g
    @user-ci8uy7vx6g 4 หลายเดือนก่อน

    Beautiful home❤Heavenly❤❤❤

  • @sajidabaghel1681
    @sajidabaghel1681 2 หลายเดือนก่อน

    Beautiful 😍

  • @kalpanifernando236
    @kalpanifernando236 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .❤

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @user-mx1hn4pj8l
    @user-mx1hn4pj8l 4 หลายเดือนก่อน

    Harima lassanai thawa videos danna ane mn wadduwen Ada thamai baluwe oyage vlogs

  • @dulshayevonne3541
    @dulshayevonne3541 4 หลายเดือนก่อน

    Beautiful 🏠 Good luck chami♥️

  • @nishankasureshani6571
    @nishankasureshani6571 3 หลายเดือนก่อน

    ලස්සනයි...❤❤❤

  • @esandimahakumbura6027
    @esandimahakumbura6027 3 หลายเดือนก่อน

    so aesthetic 😍😍

  • @mohamedirfan797
    @mohamedirfan797 4 หลายเดือนก่อน

    Woooow ♥️ ♥️ 🎉🎉🥰💃✌️

  • @Anoma164
    @Anoma164 4 หลายเดือนก่อน

    Perfect. Thank you so much for the video dear. Please come soon ❤❤❤

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️😍

  • @dilkiabesingha801
    @dilkiabesingha801 4 หลายเดือนก่อน

    Godaaaaak lassanai gedara❤ bed room furniture gaththe kohenda price eka keeyak unada akki😊

  • @Life_is-shenu
    @Life_is-shenu 4 หลายเดือนก่อน

    So beautiful your home ❤❤

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @chathurimadushani7457
    @chathurimadushani7457 4 หลายเดือนก่อน +1

    Hari lassanai...❤❤ Interior Design kly kada kiyannako

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @user-bs7tw6fs7q
    @user-bs7tw6fs7q 4 หลายเดือนก่อน

    Oyage ge marama mara lassanai ❤❤.mage geth thama hadala na.mamath hithan enne chuti geyak.aththatama marama pissuwak me ge

  • @sriyanjanihulangamuwa3550
    @sriyanjanihulangamuwa3550 4 หลายเดือนก่อน

    Beautiful

  • @user-ib3cq2bq3s
    @user-ib3cq2bq3s 4 หลายเดือนก่อน

    Harima lassanai oyage gedra..❤️

  • @_crochetastic_
    @_crochetastic_ 2 หลายเดือนก่อน

    Hi..from where did u buy d plant baskets

  • @shehaniwagasinghe9871
    @shehaniwagasinghe9871 4 หลายเดือนก่อน

    Beautiful! ❤

  • @Priyadarshani58
    @Priyadarshani58 4 หลายเดือนก่อน

    Harima lassani....❤

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @aneejayawickrama6669
    @aneejayawickrama6669 3 หลายเดือนก่อน +1

    Ane akki pantry eka karapu kattiyage link ekak tiyenawanam awannako number ekak hari

  • @piumiperera4721
    @piumiperera4721 4 หลายเดือนก่อน

    Beautiful❤️

  • @user-wp8pp6dh5y
    @user-wp8pp6dh5y 4 หลายเดือนก่อน

    Harima lassanai

  • @madhuvinethrakorale2012
    @madhuvinethrakorale2012 4 หลายเดือนก่อน

    Beautiful 😍😍

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @dinunava7962
    @dinunava7962 4 หลายเดือนก่อน

    😍😍😍

  • @dinithisurangika6218
    @dinithisurangika6218 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @angel7573
    @angel7573 4 หลายเดือนก่อน

    Godaak lassanai ❤

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @shanimapeiris
    @shanimapeiris 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @alana6509
    @alana6509 3 หลายเดือนก่อน

    Kohenda mirrors ganne akke

  • @maleeshaleesha3787
    @maleeshaleesha3787 4 หลายเดือนก่อน

    Wall shelves kohenda krgtte price

  • @sandini_thilakarathna
    @sandini_thilakarathna 4 หลายเดือนก่อน

    😍❤❤

  • @dezoysasriwardana1761
    @dezoysasriwardana1761 3 หลายเดือนก่อน

    Nanga mamath gampola

  • @AnusariWijerathne
    @AnusariWijerathne 4 หลายเดือนก่อน

    Floor eka kale kawda..? Beautiful

  • @shanika4937
    @shanika4937 4 หลายเดือนก่อน

    Lassanai harima piliwelai .❤❤❤❤❤

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @maleeshaleesha3787
    @maleeshaleesha3787 4 หลายเดือนก่อน

    Akki bedsheet ganne kohend

  • @thaqish
    @thaqish 2 หลายเดือนก่อน

    Gedara floor ekataonada gala thiyenne

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kasunchathuranga5937
    @kasunchathuranga5937 4 หลายเดือนก่อน

    Gedara lassanai oyalage gama koheda

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 หลายเดือนก่อน

    koheda me ge thinee

  • @IrandiShanika-ij1cz
    @IrandiShanika-ij1cz 4 หลายเดือนก่อน

    Api kamati akki Oyage video balanda satiyakata sarayakwat dandako

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน +1

      Mama try karannam 🙈
      Thank you so much ❤️

  • @VirajikaAnusha
    @VirajikaAnusha หลายเดือนก่อน

  • @user-xt7iy6mk6f
    @user-xt7iy6mk6f 4 หลายเดือนก่อน

    oyath man wagemai mata thiyenneth gewal pissuwa lassanata thiyaganna hari asai

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage1743 4 หลายเดือนก่อน +6

    ගෙදර බිම කරලා තියෙන්නෙ මොනා වලින්ද?

    • @Monmingo_Home
      @Monmingo_Home  4 หลายเดือนก่อน +1

      Light gray color matt titanium

    • @malshabandara3238
      @malshabandara3238 4 หลายเดือนก่อน

      Titanium kare kawada? Bed 1 kare kawd?

    • @rameeshagalhenage1743
      @rameeshagalhenage1743 4 หลายเดือนก่อน

      @@Monmingo_Home Thank you darling 🌸

  • @sadarumax8019
    @sadarumax8019 3 หลายเดือนก่อน

    අක්කේ බිමට මොනවද දාලා තියෙන්නේ 😮

  • @mohamedazhar3798
    @mohamedazhar3798 3 หลายเดือนก่อน

    Sofa ek lankave ekk da

    • @mohamedazhar3798
      @mohamedazhar3798 3 หลายเดือนก่อน

      Kohenda gththe and price ek?

  • @Wisdom575
    @Wisdom575 2 หลายเดือนก่อน

    Oyage architecture ge phone no eka denna puluwannda?