✔bathroom එක හැමදාම සුවඳට පිරිසිදුව තියාගන්න විදිහ|how to clean everything in your bathroom |💗madhu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #bathroomcleanwithme #cleaningtips #mrkitchen

ความคิดเห็น • 117

  • @maladesilva9819
    @maladesilva9819 หลายเดือนก่อน +45

    අලුත් බාත්රෑමී එකක් නේද ,හරිම ලස්සනයි පිරිසිදුයි 😮 වෝල් ස්ටිකර් එකක් ද මේ , පරිස්සමින් වැඩ කරගන්න මධු ❤ ඔයාගෙ වීඩියෝස් වටිනවා ❤❤❤❤❤❤

  • @madushantwologin9905
    @madushantwologin9905 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි පිලිවෙලයි, පිරිසිදුයි පරිස්සමෙන් ඉන්න මැණික

  • @nisansalasarojeeni3262
    @nisansalasarojeeni3262 หลายเดือนก่อน +9

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤❤

  • @kimtaehnya_kimnamshi3395
    @kimtaehnya_kimnamshi3395 หลายเดือนก่อน +3

    Harima pehediliwata kiyala denawa
    Thank u very much dear❤

  • @AmaliNisanka-e5b
    @AmaliNisanka-e5b หลายเดือนก่อน +6

    mamath bathroom eka clean karaddi karana tips tikak tiyanawa.... bathroom eka clean karaddi Vim eke hari Keels brand eken tiyana dishwash powder eka ganna... liquid ekata wada dishwash powder eken hodata clean wenawa.. clean kalarala iwara unama mona hari oyala kemathi freshner tikak bathroom eke polowata spray karala dry mop ekakin mop karanna... freshner eka spray karanna kalin polowa tikak welena kan inna.. sampoornayenma welenna one naha... mn mewa igena gatte ape office eke washroom clean karana ayagen... eth ekkama kyanna oneh oyage washroom eka harima lassanai... baking soda gena danan hitiya nah..dn danagatta.. Thank you meh tips walata 🥰

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs หลายเดือนก่อน +3

    ඒ bathroom එකේ ගල් desing එක tile ද? Wall sticker ද? මාර ලස්සනයි.පිළිවෙලයි.

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ඒ වගේම ගොඩාක් වටිනව ❤❤❤❤ බාත් රූම් එක ලස්සනයි ඔයත් ලස්සන වෙලා නංගි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️🥰🥰🥰👍👍👍👍

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 หลายเดือนก่อน +4

    වටිනා video එකක්...
    බොහෝම ස්තුතියි 👍

  • @deependy27
    @deependy27 27 วันที่ผ่านมา +4

    ගොඩක් අය හදනව විතරයි maintain කරන්නෙ නෑ. හරියට clean කරන්නෙ නෑ.
    හරි ම වටිනව මෙහෙම මොළේ පාවිච්චි කරනව නම් හැම ගෙදරකම….

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน +5

    ඔයාගෙ වැඩ ලස්සනයි පිලිවෙලයි❤

  • @tacecapseeoge
    @tacecapseeoge 6 วันที่ผ่านมา

    Wear gloves when you work with chemicals, also don’t add bleach to metal objects, just use a glass cleaner

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +6

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳ video එකක් 🙏 ස්තුතියි

  • @sriyanisilva2070
    @sriyanisilva2070 หลายเดือนก่อน +3

    අනේ ඩියර් මම මුල ඉඳලම ඔයාගේ වී⁣ඩියෝ බලනවා .මම දැන් මගේ කිචන් එක හදනවා .
    ප්ලීස් මට කියන්න කෝ ඔයාගේ බ්‍රෙරෙක්පස්ට් ටේබල් එකේ පුටු ගත්තේ කොහෙන්ද .ආදරෙයි 💖💖💖

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug หลายเดือนก่อน

    Thank you hrima lassanai video ekw godak dewak dana gaththa wash room eka godak lassani pitisidui piliwelata 😊

  • @lasithamenikdiwela6113
    @lasithamenikdiwela6113 หลายเดือนก่อน +1

    වටිනා video එකක් ..thank you

  • @sameerajaythilaka1247
    @sameerajaythilaka1247 หลายเดือนก่อน +1

    Thanks dr.oyage videos niyamai.
    As a mother...
    mama nan kamathi ne ammekta banina harakta.

  • @shantisubasinha5591
    @shantisubasinha5591 หลายเดือนก่อน +1

    Harima Lassanai piliweli thanks❤

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 หลายเดือนก่อน +1

    Godak watina video ekak. Parissamin wada karanna akka. Budusaranai

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤

  • @anuradhapuraachini
    @anuradhapuraachini หลายเดือนก่อน +3

    Oya pregnat nam chemicle use kraddi face mask ekakwath use kranna

  • @ShanikaKodikara
    @ShanikaKodikara หลายเดือนก่อน

    Oyage hema video ekakma wage balanawa.ewa godak watinawa.Lassana wenna monawada akki aya karanne kiyalath kiyannako.❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @AyodyaRathnayaka
    @AyodyaRathnayaka หลายเดือนก่อน +1

    Godaak watina video ekak thanks oyata❤

  • @ruvininilanka4867
    @ruvininilanka4867 หลายเดือนก่อน +2

    ස්වාභාවික ගල් පතුරු වලින්ද බිත්තිය කරලා තියෙන්නෙ dr..

  • @hiruninayanathara0403
    @hiruninayanathara0403 หลายเดือนก่อน +2

    Chemical kakul dekata hodana , slippers danna, special oya pregnant nisa 🥺❤

  • @Aanyadiwyanjali
    @Aanyadiwyanjali หลายเดือนก่อน +2

    ලස්සනයි අද විඩියෝ එක❤

  • @erandikaarthanayake4090
    @erandikaarthanayake4090 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියෝ එකක්.👍👍

  • @sri-lanka_paradise9604
    @sri-lanka_paradise9604 หลายเดือนก่อน +2

    Aneee akki oya vanity cupboards karagththa thana kiyannako
    Mang than hoyana gaman..

  • @fareenanisthar8239
    @fareenanisthar8239 26 วันที่ผ่านมา

    Oyage bathroom 1 nam harima lassanai

  • @ShaliniSewwandika
    @ShaliniSewwandika หลายเดือนก่อน

    Mona weda karath parissamin akke....harima lassanai 😊😊😊

  • @sujanirandeniya6503
    @sujanirandeniya6503 หลายเดือนก่อน +1

    නංගී ඔයගේ වැරෙන්ඩාවේ video එකකුත් දාන්නෝකෝ

  • @sinharathushari3610
    @sinharathushari3610 หลายเดือนก่อน +2

    ඔයාගෙ වැඩ කවදත් පිලිවෙලයි ❤❤

  • @Rocky_ferendez
    @Rocky_ferendez หลายเดือนก่อน +2

    Baking soda appa soda kiyanne ekak da.danna kenrk kiyannako

  • @niroshijayasekara9521
    @niroshijayasekara9521 หลายเดือนก่อน

    Thank you. ❤❤❤

  • @user-uw8ox7kf7e
    @user-uw8ox7kf7e 21 วันที่ผ่านมา

    Parissamin Sathutin inna..Dustbing ekata garbage bags nathi nm shopping cover ekak hari danna damege nathi..

  • @GayaniKumari-sk7hg
    @GayaniKumari-sk7hg หลายเดือนก่อน +3

    ඔය සුදු පාට බ්‍රෂ් එක කොහෙද ගත්තේ

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 หลายเดือนก่อน +1

    Thank you ❤❤

  • @danumax3162
    @danumax3162 หลายเดือนก่อน +3

    Akki babek hamba wenna innakota bathroom eka hodana eka thamai amar Uma Wade.

  • @JJS81957
    @JJS81957 หลายเดือนก่อน

    Put the bata and mask when you clean the bathroom. Its not good for your baby.takecare your work.

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 หลายเดือนก่อน

    Thanks nangi ❤❤❤❤

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 หลายเดือนก่อน

    Parissaman akke Budusaranai
    Watinawa vedio aka

  • @dinushakumari4555
    @dinushakumari4555 26 วันที่ผ่านมา

    Tap eke plastic bate diya sewala bedila yanne nethi ekata විසඳුමක් tiyada akke.heduwata hariyanne

  • @chamilapriyadarshani2764
    @chamilapriyadarshani2764 หลายเดือนก่อน +4

    Ane parissamin..tile lissanawane

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤❤❤❤බුදුසරණයි

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 หลายเดือนก่อน

    Thank you

  • @chathurikajeewangani2449
    @chathurikajeewangani2449 หลายเดือนก่อน

    Hariiima ලස්සනයි akka❤❤❤😘😘😘😘😘😘

  • @samudrabasnagala9870
    @samudrabasnagala9870 หลายเดือนก่อน +1

    Comod sheet ekata dana dish wosh wargaya mokakda.samahar ewa dammahama kahapata wenwa neda

  • @Momchanu
    @Momchanu หลายเดือนก่อน

    හරිම ලස්සනයි ,පිලිවෙලයි❤❤❤❤❤❤

  • @nirmaniperera1898
    @nirmaniperera1898 หลายเดือนก่อน +1

    Nangi hand shower rack hodanna danne monawada dish wash da tile cleaner da

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 หลายเดือนก่อน +2

    Bathroom walls clean karanne nadda.mama nam ewath clean karanawa.

  • @nayomiishanka1138
    @nayomiishanka1138 หลายเดือนก่อน

    Sink eke yata cupboard set eka hadala thiyena material monawada nangi?

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 หลายเดือนก่อน +6

    මාතෘත්වයට ගරු කරන්න ඉගෙන ගන්න කවුරු වුණත්

    • @ITsMI1107
      @ITsMI1107 หลายเดือนก่อน +1

      Ai මේකේ mathruthwaya hani wena deyk pennawada😮

    • @tharikamadushani3158
      @tharikamadushani3158 หลายเดือนก่อน

      ඒකනෙ..🙄

    • @user-uw8ox7kf7e
      @user-uw8ox7kf7e 21 วันที่ผ่านมา

      @@ITsMI1107ehema deyak newei mn hit😂hanne e kena kiyanne meke cmnt balanna ethakota therei..ammek kiyanne kauda kiyala ammek una matawath wachana ekathu kara ganna ba mona tharan uthumda.Ammek thama me lokkayak hadanne..

  • @amalyainn4316
    @amalyainn4316 28 วันที่ผ่านมา

    අන්තිමට electric item එකක් පෙන්නුවේ. ඒක කොහෙන්ද ගත්තේ.

  • @dilanwee
    @dilanwee หลายเดือนก่อน +1

    Hot water shower eke brand eka mokkada
    ?? Price?

  • @user-tt2lh2xy9s
    @user-tt2lh2xy9s หลายเดือนก่อน +5

    ටොයිලට් බශ් එක ඔයා ලග ගන්න තියෙනවා ද

    • @user-qf1so3lq5b
      @user-qf1so3lq5b 28 วันที่ผ่านมา

      Aliexpress වල මිට වඩා හොඳ එව්වා තියෙනවා

  • @shereenreckermen5754
    @shereenreckermen5754 หลายเดือนก่อน

    හරිම වටිනවා ❤

  • @user-hz6gb2jt9n
    @user-hz6gb2jt9n หลายเดือนก่อน

    Akke baking soda kiyanne appa soda walatama neda

  • @nilmiperera2163
    @nilmiperera2163 2 วันที่ผ่านมา

    Oya praduct sell karanwada dr

  • @Jenifvlog
    @Jenifvlog 19 วันที่ผ่านมา

    මේ වෝල් ටයිල් එකක් ද කොහෙන්ද ගත්තෙ

  • @user-kf2wm1md7q
    @user-kf2wm1md7q หลายเดือนก่อน

    Super

  • @RachiniWasana
    @RachiniWasana หลายเดือนก่อน

    Woo akka❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 หลายเดือนก่อน

    Humtifyer from where to buy

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 หลายเดือนก่อน

    ඩස්බින්න එකට garbage කවරයක් දාන්න. එතකොට රස්බිම් එක ජරාවෙන්නෙ නැහැ

  • @user-he1gq4gf6q
    @user-he1gq4gf6q หลายเดือนก่อน +1

    Akke baba hamba unada?

  • @rekhadilani4295
    @rekhadilani4295 หลายเดือนก่อน

    Oya lassana wela madu.

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 หลายเดือนก่อน

    ස්ලිපස් දෙකක් දාගන්න නංගි කකුලට කෙමිකල් හොදනැහැ

  • @user-ji8dr7zx2p
    @user-ji8dr7zx2p หลายเดือนก่อน +1

    Oya toilet brush gaththe kohenda.

    • @thushanishamila9509
      @thushanishamila9509 หลายเดือนก่อน

      Sink eka tap ekata gatta brush eka aluminum kedida tiyenne?. Sirenne nedda?

  • @tsadamali4875
    @tsadamali4875 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sanduniwasana7011
    @sanduniwasana7011 หลายเดือนก่อน

    Bathroom ek clean krnn use krna dewal tika kiynnko pls🙏

  • @malkiekanayake2753
    @malkiekanayake2753 หลายเดือนก่อน

    Mata kiyanna bathroom eke sink eka yata cupboard eka kale kawda saha phone no eka

  • @btsarmygirlsanjana1185
    @btsarmygirlsanjana1185 หลายเดือนก่อน +2

    නංගී ඔයාගේ දුව හම්බුනාද?

    • @MGPiyasena-nt3fb
      @MGPiyasena-nt3fb 8 วันที่ผ่านมา +1

      Ow vlog ekak dala thibba girl kenek ❤

  • @sandimadu2019
    @sandimadu2019 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @malshasenarathna7106
    @malshasenarathna7106 หลายเดือนก่อน

    හැමදාම සෝදනවද..නැත්නම් සතියට එක පාරද

  • @dananjanisriyakanthi2573
    @dananjanisriyakanthi2573 หลายเดือนก่อน

    Nangi ara suwada ena items 1 kohinda gatte oya online sells karanne nadda

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 19 วันที่ผ่านมา

  • @sdtechshow137
    @sdtechshow137 หลายเดือนก่อน

    බාත් රුම් එක පිරිසිදු කරපු බ්‍රෂ් එක ඔයා ල.ග ගන්න තියනවද

  • @ayeshalakmali136
    @ayeshalakmali136 หลายเดือนก่อน

    🙏

  • @kasunwijerathne2255
    @kasunwijerathne2255 หลายเดือนก่อน

    👍🥰

  • @lasikafernando2207
    @lasikafernando2207 22 วันที่ผ่านมา

    Hi dear
    Mata hamtiy fam d we kak ganna
    Thanak kiyanawada plz

  • @manishalakshan3775
    @manishalakshan3775 หลายเดือนก่อน

    Parissmen akke

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 หลายเดือนก่อน

    🥰👍💐👌

  • @inokajayathilake9479
    @inokajayathilake9479 หลายเดือนก่อน

    💐💐💐💐💐💐

  • @babishaatm3553
    @babishaatm3553 หลายเดือนก่อน

    💕🌸👍💜️

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 หลายเดือนก่อน

    👍👍👍👍👍👍🥰🥰🥰

  • @kT2015N
    @kT2015N หลายเดือนก่อน

    humptifire neme it call Hi-U-Mi-Di-Fire

  • @rupani2023
    @rupani2023 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉❤❤❤

  • @lankaweapi9875
    @lankaweapi9875 หลายเดือนก่อน +3

    කොච්චර බිසී උනත් මිනිහටත් කියලා හොදට වැඩේ කරගෙන වගේ අම්මෝ ඉතින්😂 තව උස්සගෙන පෙන්නනවා අහවල් වැඩේ කරලා ලොකුව😅

    • @irunikaudayangani316
      @irunikaudayangani316 หลายเดือนก่อน +19

      Lamayek hambenna Inna ganu kenekuta Katha karanna igena ganin.wal paraya. Ai thoge Amma thowa haduwe minihata kiyala karagena neweida.

    • @Oz-22
      @Oz-22 หลายเดือนก่อน +5

      ​@@irunikaudayangani316 ඒක තමයි ✊❤️

    • @lunarlight3696
      @lunarlight3696 หลายเดือนก่อน +1

      Eeya තමුන් ඉපදුනේ මිනිහෙක්ට දාව නොවුනට අනිත් අය පලි නෑ.

    • @PabasaraEkanayaka-t2z
      @PabasaraEkanayaka-t2z หลายเดือนก่อน +4

      ඊය. මේ මොන වැද්දෙක්ද

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 หลายเดือนก่อน +2

      සයිකො ද යකෝ තොට

  • @lankaweapi9875
    @lankaweapi9875 หลายเดือนก่อน +1

    හොදට සැප ගන්න බඩ්ඩක් වගේ

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 หลายเดือนก่อน +3

      මොකෙක්ද මේ කාළකණ්නි ය.... වදාපු අම්මටත් ලැජ්ජා කරන.

  • @user-uw8ox7kf7e
    @user-uw8ox7kf7e 21 วันที่ผ่านมา

    Parissamin Sathutin inna..Dustbing ekata garbage bags nathi nm shopping cover ekak hari danna damege nathi..

  • @user-xv2xl1xo7c
    @user-xv2xl1xo7c 28 วันที่ผ่านมา

    Akke puluvannam mata kiyanako qupical glass clean karnna ganne monavada kiyala.mage glass vala sudu pata pallam detergent valata yanna na.

  • @NemithKasun-tu3vq
    @NemithKasun-tu3vq 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ShanikaKodikara
    @ShanikaKodikara หลายเดือนก่อน

  • @kasunwijerathne2255
    @kasunwijerathne2255 หลายเดือนก่อน

    👍🥰

  • @kasunwijerathne2255
    @kasunwijerathne2255 หลายเดือนก่อน

    👍🥰

  • @kasunwijerathne2255
    @kasunwijerathne2255 หลายเดือนก่อน

    👍🥰

  • @HettigeRangani
    @HettigeRangani หลายเดือนก่อน

    ❤❤❤❤

  • @VasaniLasanthi
    @VasaniLasanthi หลายเดือนก่อน

    ❤❤❤❤