විශ්ව බුද්ධ නමින් පෙනීසිටින පාපතරයා Vishwa Buddha | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 860

  • @pushpakumara3195
    @pushpakumara3195 4 หลายเดือนก่อน +3

    විශ්ව බුද්ධ නාමය ලොව බැබළේවා මගේ නමස්කාරය වේවා විශ්ව බුද්ධ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු

    • @user-xq5si4jb2r
      @user-xq5si4jb2r หลายเดือนก่อน

      පිස්සු හු₹## තෝත්

  • @harshsdilani3355
    @harshsdilani3355 7 หลายเดือนก่อน +254

    අසාදාරනය වෙනුවෙන් හඩනගන ඔබට සදා ජය 👍

    • @kantekante5141
      @kantekante5141 7 หลายเดือนก่อน

      🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐕🐕🐕🐃🐂🐃🐂💯💯💯

    • @user-xq5xo8if7s
      @user-xq5xo8if7s 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dushanchamara2676
      @dushanchamara2676 7 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @chandanikumari7099
      @chandanikumari7099 7 หลายเดือนก่อน +1

    • @thattayas7318
      @thattayas7318 7 หลายเดือนก่อน +1

  • @marishavla1481
    @marishavla1481 7 หลายเดือนก่อน +237

    පව්කාර තිරිසන්නු බෞද්ධාගමටත් අගෞරව කරනවා සිවුරක් පොරවන් මෙවැනි වුන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම නීතියෙන් පියවරක් ගත යුතුයි 😢😢

    • @SriyaniMadushika
      @SriyaniMadushika 7 หลายเดือนก่อน +1

      Aniwaryen .

    • @indranichandra7458
      @indranichandra7458 7 หลายเดือนก่อน +3

      කො අරඇමතියා මැරිලද

    • @user-mf7rc4qe7d
      @user-mf7rc4qe7d 7 หลายเดือนก่อน +2

      Anivaryanma

    • @user-nt3ym5et6z
      @user-nt3ym5et6z 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @lakshmankumara4258
      @lakshmankumara4258 7 หลายเดือนก่อน +1

      Nithi wadakna okunta apa hambenawa marana daduwama denna ona

  • @user-zj7pu3wi5i
    @user-zj7pu3wi5i 7 หลายเดือนก่อน +64

    කියන්න තියෙන දේ කෙලින්ම කියන නලින් අයියේ ඔයාට බුදු සරණයි...🙏

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 7 หลายเดือนก่อน +102

    මේ වගේ පාපතරයන් රටටම පෙන්නලා දෙනවට නලින් මහත්තයට බොහොම ස්තුතියි

  • @kanankagamagesuranga1658
    @kanankagamagesuranga1658 7 หลายเดือนก่อน +42

    රට ජාතිය වෙනුවෙන් හඩනගන ඔබට ගොඩාක් පිං අයියෙ බුදු සරනයි🙏🙏🙏

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s 7 หลายเดือนก่อน +51

    බුදුන්ගේ වීවරය ඇගේ දාගෙන පිස්සු නටන එවුන්ට නීතියක් නෑ මල්ලි සාදාරණය වෙනුවෙන් හඬ නගන ඔයාට මල්ලි තවතවත් ශක්තිය ධෛර්රිය ලැබේවා

  • @user-wx3cc9sr7v
    @user-wx3cc9sr7v 7 หลายเดือนก่อน +36

    කියන්න ඕන දේ ඕන තැන
    ඕන වෙලාවට
    බිය නැතුව කියන
    විරිදු නලින්
    ඔබ වැන්නන් මේ මිහිතලයේ පැවැත්ම වෙනුවෙන් තව
    තව බිහිවේවා!
    ඔබට ජය

  • @Tonevectorpro
    @Tonevectorpro 7 หลายเดือนก่อน +32

    බුදුදහමට අපහාස කරපු කවුරුත් වැඩිකල් රැඟුවෙ නෑ නලින් සහෝදරයා. නීතියෙන් බේරුණත් කර්මයෙන් බේරෙන්න බෑ...

    • @MaX-xz3ie
      @MaX-xz3ie 7 หลายเดือนก่อน

      එ්ක අැත්ත..ස්වභා දහමෙන් හරි දඩුවම් හම්බෙයි

    • @suniljayasinghe406
      @suniljayasinghe406 7 หลายเดือนก่อน +2

      හරිට හරි සොබා දාහම වෙලාවට වැඩේ කරාවි

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 7 หลายเดือนก่อน +24

    කියන්න තියෙන දේ කෙලින් කියන නලින් පුතේ ඔයාට බොහොම ස්තුතියි මේවා රටට එලිකරනවට. තෙරුවන් සරණයි

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz 7 หลายเดือนก่อน +55

    මෙවැනි අසාධාරන පව්කාර වැඩ රටට පෙන්වාදී රටේ ජනතාව දැනුවත් කරන ඔබට ස්තුති ජය වේවා ඕමාන් අහස යට ❤❤❤

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน +19

    අපේ රටේ නිතිය බලු මුට දෙන දඩුවම කුමක්ද සොයුර ඔබගෙ මේ කියාදිම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤❤❤❤❤❤❤

  • @inokachandrakumari9836
    @inokachandrakumari9836 7 หลายเดือนก่อน +40

    අනේ මල්ලියේ හරිම Widiyata කිව්වත් ඕවා කාටවත් ඇහෙන්නෙ නෑ. අපරාදේ ඔයාගෙ මහන්සිය ❤❤❤

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 7 หลายเดือนก่อน +69

    කියල වැඩක් නැහැ අයියෙ මහනායක හිමිවරු බලදාරින් නිහඩයි අැයි අයියෙ මේ රටේ නීතියක් නැද්ද අයියෙ මුන්ට 😢ඔයාට ජය අයියෙ❤

    • @chandrakanthi6921
      @chandrakanthi6921 7 หลายเดือนก่อน +4

      මල්ලි.සාසනය.දැන්නමි.කතාකරලා.වැඩක්නැඔයා.සමිපුර්න.අැත්ත.කියන්.ෙක්.😊😅😮

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 7 หลายเดือนก่อน +2

      Api sil Wath Samar hamuduruwen Ta sill mhaniyo Ta wadeyea a,,,,,,, hariyeta Ta budun ghen a hadArene nathuwa a,,,,,,mhana well Pu Wada ne ohome krnea eka,,,,, aiya oya ta godak pin Baya nathuwe panuwa Ta,,,,, 💐🙏🙏🙏

    • @world7450
      @world7450 7 หลายเดือนก่อน +4

      නීති හදපල්ලා රජ කාලේ වගේ😡😡😡😡

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 7 หลายเดือนก่อน

      @@world7450 එක හරි මුන්ට රජ කාලෙ දඩුවන් දුන්නත් මදි

    • @gnanaarachchi6684
      @gnanaarachchi6684 7 หลายเดือนก่อน +1

      ඔව් පුතා ස්තූතිය.

  • @chithraperera6752
    @chithraperera6752 7 หลายเดือนก่อน +24

    මේවගේ දේවල් වලින් මිනිසුන් දැනුවත් කරන එකට ගොඩාක් ස්කතුතියි

  • @user-ox6yz1vc3w
    @user-ox6yz1vc3w 7 หลายเดือนก่อน +75

    අසාදාරනය වෙනුවෙන් කවදත් හඩ නගන ඔයාට තෙරුවන් සරනයි.ඔය වගේ කාල කන්නි මේ ලෝකෙන් ඉක්මනින් යවන්න ඕනි .සාසනය නැති කරන්නෙ ඔය වගෙ එවුන් තමයි ඉතින්

    • @seetagamage101
      @seetagamage101 7 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍👍

  • @mskalupahana374
    @mskalupahana374 7 หลายเดือนก่อน +7

    බුද්ද සාසනයේ ඇමතියා මරු නින්දේ රටේ විනාසය මේ පව් කාර කාලකන්නි සිටීම
    ඔබ තුමාගේ විරුදු වලට බොහොම ස්තුතියි

  • @RMCKumarirathnayaka75260
    @RMCKumarirathnayaka75260 7 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ ට විශ්ව මාතාවගේ ආරක්ෂාව රැකවරණය සෙනෙහස ලැබේවා. 🙏🙏💚

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 7 หลายเดือนก่อน +9

    හැමදාම .
    අසාදරනය වෙනුවෙන් .
    හඩ නගන .
    ඔබට සදා ජය .
    සරනයි .
    තෙරුවන් මල්ලි ඔබටත් .

  • @nilukasamaeravira692
    @nilukasamaeravira692 7 หลายเดือนก่อน +7

    නලින් මල්ලි රට ගැන රටේ මිනිස්සු ගැන සැබෑම කැක්කුමක් තියන හොද නරක පෙන්වා දෙන ඇත්තටම රටට ආදරය කරන උතුම් චරිතයක් මම එදා ඉදලම ඔයාට ගරු කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදුසරණයි

  • @malikulawardana3463
    @malikulawardana3463 7 หลายเดือนก่อน +11

    පව්කාර කාළකණ්නි මුන්ට උපරිම දඩුවම් දිය යුතුයි ..තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f 7 หลายเดือนก่อน +2

    මල්ලි බුදුදහම සත්‍යයි. මෙ අපේ පරිහානියට වන්නේ.

  • @malimeregal8239
    @malimeregal8239 7 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත නලින් 🙏🙏බුදුසරණයි ඔබ‍ට 🙏🙏🙏

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 7 หลายเดือนก่อน +7

    අසාදාරන වෙනුවෙන් කතා කරන ඔබ‍ට බුදුසරණයි 🙏🙏🙏

  • @chandrikaa958
    @chandrikaa958 7 หลายเดือนก่อน +5

    අසාදාරනය වෙනුවෙන් හැම දාම රටට පෙන්වා දෙන මල්ලි ඔබට ❤️❤️❤️🙏🙏🙏 රටෙි සංඝ සබාවේ කටිටිය කොහෙද රටට හෙණ ගහලා යන එක ඉතින් තවත් මොකටද සාදක දැන්වත් ඇස් ඇරෙවා 🙏🙏🙏 රටෙි දේසපාලක උන් ටික දැන් නිදිද මෙිවා නොපෙනෙන තරමට 😠😠😠😠

  • @dula223
    @dula223 7 หลายเดือนก่อน +4

    සූපිරි කනටම දුන්නා❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 หลายเดือนก่อน +12

    ඇත්තටම මොකද්ද මේ රටට ,රටේ මිනිසුන්ට වෙලා තියෙන්නේ.පව්කාර කාලකන්නියෝ .නීතියක් නැති රටක් උණාම ඔහොම තමා මල්ලී .ඇත්තටම ඔබට බොහෝම ස්තූතියී ,මේවා සමාජ ගත කරලා ,මිනිසුන් දැනුවත් කරනවාට.ජය වේවා .

  • @madugamage1352
    @madugamage1352 7 หลายเดือนก่อน +2

    එකනම් සැරටම දුන්නා නලින්. බුදුසරණයි ඔයාට.

  • @ShanukaLakshan-sw7qn
    @ShanukaLakshan-sw7qn 7 หลายเดือนก่อน

    මේ වගේ බුදු සසුන කන පිරිස ඉවත්කර සසුන බබළවන වටිනා හිමිවරු ආරක්ෂා කරමු

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 7 หลายเดือนก่อน +10

    අර නායක මෙ නායක අති ගරු අති උතුම් පන්ඩිත හැමොටම වැදල සමාව ගන්නවා ඊට පස්සෙ ඔක්කොම හරි සාදු සාදු

  • @mudushanathapaththu9019
    @mudushanathapaththu9019 7 หลายเดือนก่อน +6

    නලින් සහෝදරයා ඔයාට ඔනේ කෙනේකුට දෙන්න ඔනේ හොදම එකෙන් දෙනවා .තෙරුවන් සරණායි ඔයාට ❤

  • @taresd9350
    @taresd9350 7 หลายเดือนก่อน +14

    බුදු සරනයි මල්ලී ඔයාට අස්ස ධරනය වෙනුවෙන් පෙනී සිටින ඔබට දිර්ගා අයුලැබෙවා උතුම් දලදා සමීදු පිහිටයි මල්ලී ඔයාට බුදු සරනයි 👍👍👍👍❤️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amithprasanna1087
    @amithprasanna1087 7 หลายเดือนก่อน +5

    නවත්තන්න එපා ayye මැරුණොත් එකපාරයි ඔය සක්කිලියාව මට අහුවුනොත් --------❤❤❤❤❤❤❤❤ ayye oyata බුදුසරණi පරිස්සමෙන් .👍

  • @nadeeraprasanna5466
    @nadeeraprasanna5466 7 หลายเดือนก่อน +40

    අයියේ ඕවා හෙද්දි ඇගේ ලේ කෝප වෙනවා අපේ බුද්ධාගමත් නැති කරන්න ආපු පරයා මේව බලන්න රටේ කවුරුත් නැද්ද😢😢🙏🙏

    • @CCrukshan
      @CCrukshan 7 หลายเดือนก่อน

      😂

    • @kosalaherath-bg8mm
      @kosalaherath-bg8mm 7 หลายเดือนก่อน

      Uge weraddata ai oya le kopakaraganne

  • @user-gt2jx3ls3c
    @user-gt2jx3ls3c 7 หลายเดือนก่อน +6

    විරිදු නලින් කෙලින් කතා කරන සුපිරි චරිතයක් ඔයා කියන හැම දෙයක්ම සත්‍යයක්ම තමයි 👍👍👍♥️

  • @manel5406
    @manel5406 7 หลายเดือนก่อน

    ජයවෙවා.නලින් මල්ලි මුන්ට.ගහන්න ඔනෙ.

  • @suddi3715
    @suddi3715 7 หลายเดือนก่อน +6

    පට්ට වචන ටික.ඔයාට දිර්ඝායු වේවා අයියෙ.ඔයා රටට වැඩක් තීන කෙනෙක්.බුදු සරණයි🙏

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 7 หลายเดือนก่อน +41

    අනේ මගේ ඇග හිරිගඩු මතු උනා ඇයි මේ ලොකු සුවාමින් වහන්සේල මර නින්දේ ඉන්නේ මේ කාලකන්නිය කොහෙද ඉන්නේ බුදුසරණයි නලින් මල්ලි ඔයාට

    • @ranjithparagoda7576
      @ranjithparagoda7576 7 หลายเดือนก่อน

      මහඋන්ගැන කියල වැඩක් නෑ

    • @කවීෂ
      @කවීෂ 7 หลายเดือนก่อน

      උන් මීට එහා.අරක්කු සිගරට් පුරවගෙන ඉන්නෙ

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 7 หลายเดือนก่อน

      @@කවීෂ
      oya dakkada?

    • @කවීෂ
      @කවීෂ 7 หลายเดือนก่อน

      @@lakminianuradhi1478 අනික් හිස් චීවරදාරින් හදන්න මහනායකලා ,අනුනායකලා කියන හැත්ත හැදිලා ඉන්න එපැයි.කරන්න පුලුවන් හැම වරදම කරමින් බැංකුපොත් පුරවගන්න එක ඔිකුන් කරන්නෙ .රහත්වුනා ,බුදුවුනා කියමින් පිස්සු නටන මෙවැනි මානසික අසහන කාරයන්ගෙ සිව්රු ගලවලා දාන්න ඔිකුන්ට කොන්දක් නැ.බුදුරජාණන් වහන්සේ ඉපදුනෙ ලංකාවෙ කියමින් තමා රහත්වුනා කියමින් කොල්ලො ගගහ ඉදලා මැරිලා ගිය අරණධම්මගෙ ගෝලයා මෙ.මෙවැනි විෂබීජ පැතිරෙන්න නොදි විනාශ කරානම් අද මෙහෙම වෙන්නෙ නැ.

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n 7 หลายเดือนก่อน +4

    සමාජ අසාධාරණය න් වෙනුවෙන් හඬක් නගන ඔබ ට, අපේ ගෞරණීය ප්‍රණාමය !
    මේ තැනත්තා පියවි සිහියෙන් තොර බවයි පෙනී යන්නේ .

  • @MohanMohan-jx8di
    @MohanMohan-jx8di 7 หลายเดือนก่อน +4

    හැමදාම රට වෙනුවෙන් කතා කරන්න ඔබට ගොඩක් ❤️❤️❤️❤️ ස්තුතියි ඡෙසු❤️🌹 පිහිටයි

  • @rathnayaka958
    @rathnayaka958 7 หลายเดือนก่อน +8

    පාලකයෝ නිදි හොරඇද ඇද කාලකන්නි පා පාලකයෝ මුං එලවලා ඉන්න ඕනි ඔක්කෝටම කලින්. රට විනාශයි දැන් රට ගැන කළකිරීමක් විතරයි අපට තියෙන්නේ. ඔයාට ජයවේවා! අසාදාරණ දේවල්වලට හඩ නගනවට තෙරුවන් සරණයි.✈️✈️🇸🇬🇸🇬🇸🇬🇱🇰🇱🇰🇱🇰

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน

    මෙි පවුකාරයාගේ විඩියෝ එක දැක්කාම හරිම වෙිදනාවක් ආවා .නියමයි මල්ලි ඔබ විරැදුවෙන් උත්තර දුන්නා .තෙරැවන්සරණයි ජයවෙිවා

  • @priyanipriyani6862
    @priyanipriyani6862 7 หลายเดือนก่อน

    අසාධාරණයක් දුටු තැන දයාබර හඩින් වයන විරිදු හඩට..හැමදාම ලෙන්ගතුයි.....තව..තව ⁣ධෛර්ය...ලැබේවා නලින් සර් ආදරෙයි හැමදාම ...❤

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 7 หลายเดือนก่อน +1

    නලින්ඔයා මරැ.
    ❤😊

  • @_fantasy_life
    @_fantasy_life 7 หลายเดือนก่อน +1

    නියමට කොන්ද පන තියන එකෙක් ❤

  • @shashikanilmini411
    @shashikanilmini411 7 หลายเดือนก่อน +4

    අසාදාරනයට හඩ නගන නුඹ ජය සහෝදරයා ❤️👊

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 7 หลายเดือนก่อน +3

    යුක්තිය සාධාරණය වෙනුවෙන් හැමවිටම බය නැතිව පහරදෙන අපේ නලින් සහෝදරයාට ජයවේවා

  • @magemanika923
    @magemanika923 7 หลายเดือนก่อน

    නලින් සහෝ ඔයාට සරසවි මෑනියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා මේකාලකන්නි කනවැන්දුම් හුත්තිගෙ පකයට නීතිය ක්‍රියාත්මක කරන්න බුද්ද සාසන අමාත්‍යාංශයේ ඉන්න උන්ගෙ අමතිගෙ ඇස් ඇරේවා ඉක්මනටම නලියා උබට ආදරෙයි පැලෙන්න හැමදාමත් බුදුසරනයි

  • @indraperera5409
    @indraperera5409 7 หลายเดือนก่อน

    ඔයාට තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න සියලු දෙවියෝ ඔයාව රැක දේවා නලින් මල්ලි

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි රටට ලෝකෙට මේ වගේ දෙයක් පෙන්වා දෙනවට ඇත්තටම කවුද මේ 😮

  • @nishtv797
    @nishtv797 7 หลายเดือนก่อน +1

    Social media වලින් ප්‍රසිද්ධ වෙලා පස්සෙ මේ වගේ පිස්සු කෙලින track පොරවල් නිසා මුලු ලෝකෙම බුද්ධ සාසනයට තියෙන ගරුත්වය, විශ්වාසය සැකයට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා වගකිවයුතු පාර්ශ්වයන් අනිවාර්යයෙන්ම මේවට එරෙහිව කටයුතු කරන්න ඕන 👍. ජය වේවා නලීන් සහෝදරයා 🙏🙂

  • @umbergames-jp5lm
    @umbergames-jp5lm 7 หลายเดือนก่อน +3

    නලින් මල්ලි නියමයි ඔන්න මිහින්තලේ වැඩට ගිහින් දාන්න හොදයි මේ වගේ උන්

  • @SujiwaniPavithra-pv7xl
    @SujiwaniPavithra-pv7xl 7 หลายเดือนก่อน

    ඇත්තම ඈත්ත ඔබ කිවේ දෑනූවත් කරන ඔබට බුදු සරනයි

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 7 หลายเดือนก่อน +3

    නලින් ඔයා හොදට දේශනා අහන්න.🙏 ඔයාට සියලුම දේ වැටහේවි.

  • @damydamy2090
    @damydamy2090 7 หลายเดือนก่อน

    නලින් අයියා oya ගොඩක් pin...kiyanna වචනයක් ne a tram adarai 🙏🙏🙏🙏oman ahsayata attha tam oyage viridu 💪💪

  • @warnalathaperera8120
    @warnalathaperera8120 7 หลายเดือนก่อน +1

    ස්තුතියි පුතනුවනි මේ වා දැක දැනුවත් කිරීම ගැන මේ වාගේ මදන පිස්සෝ මුන් අල්ලලා පිස්සන් කොටුවට යවන්න ඕන පිස්සු නටන්න චීවරය අල්ල ගත්තාට නිසි දඩුවම් දියයුතුයි ඉදිරියේදී සැම කෙනෙක්ම මේ නාඩගමට හුරු උනොත් බුදු දහමට තියන ගෞරවය ටිකෙන් ටික අඩු වීයයි ඇතැම් අවස්ථාවල බුදු රජාණන් වහන්සේද සැරවු අවස්ථාගැන අසා තියනවා දවසක් මහ වැස්සේ තෙමීගෙන ආ පිරිසක් දර්ම ශාලාවේ කෑ කෝ ගහනවිට ආනන්ද හාමුදුරුවන්ට කීවාලු පන්නා දමන ලෙස ඒනිසා සෑම දේටම ඉවසන නිසාතමයි මුන් බුදු දහම විහිලුවට අරන් තියෙන්නේ වෙන ආගමකට කලානන් බෙල්ල නැතිවයි යන්න වෙන්නේ රේෂ්බුක් එකෙ ගාන වැඩි කරගන්න හෝ යම් කෙනෙකුගේ කොන්තරාත් තුවක් ඉටු කරන්නහෝ මෙවැනි දේ කලානන් මුදල් තන්හාවට කලානන් බුදු දහම විනාශ කරන අදහසින් කලානන් මූට පණපිටින් අපායේ යන්න ඕන සිවුර දාගත්ත පලියට හාමුදුරුවන් නොවෙයි මේ යක්කු සම හරක් කියයි ස්වාමීන් වහන්සේලාට බනින්න හොදනැහැ පව් මොනව කලත් හාමුදුරුවන්ට බනින්න එපා එතකොට කුණු හරුප තමයි මතක් වෙන්නෙ හාමුදුරු වරු ඕනැම ජඩ වැඩක් කලත් හා හා බණින්න එපා කි යනා අයටයි මම කීවේ නිවට බලුකුක්කෙක් වෙන්න බැහැ බොලව් අපිට කුඩා පොල හාමුදුරුවන් වැනි එඩිතර වීර ස්වාමීන් වහන්සේලා අද නැද්ද දෙවියනේ

  • @virajjanitha4811
    @virajjanitha4811 7 หลายเดือนก่อน +1

    Nilin Aiye oyata jayawewa..

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 หลายเดือนก่อน +2

    අපේ බුදුධාගමත් කන තිරිසන්නු ජීවිතානතය දක්වා හිරේම දැම්මනම් බදුසසුන රැකේවි මිහින්තලේ හමුදුරුවන් නැතිකරන්න ආවෙ මොකෙකද මේවට විසදුම් එන්න ජනතා විමුක්ති පෙරමුනටත් දීලා බලන්න මන් හිතනවා ගෙනියයි ඒ ජනතාව බුදුසරණයි මගේ රටට දෙවි පිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏❤️🇱🇰👍

  • @kkindra8848
    @kkindra8848 7 หลายเดือนก่อน

    Rata jathiya agam venuven handa nagana nalin malli oyanam apita harima adambarayak.oya hadapu demawpiyantath aneka warayak pin lebenawa.❤❤❤❤❤❤

  • @kppreethika7599
    @kppreethika7599 7 หลายเดือนก่อน +4

    නලින් මල්ලි ඔයාට jayen ජය theruwan saranai

  • @ShanthaKumara-bj6et
    @ShanthaKumara-bj6et 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අයියේ

  • @user-mu5nq4hc7t
    @user-mu5nq4hc7t 6 หลายเดือนก่อน

    Ow නලින් මල්ලි ,මේ පරයා.ගැන බුද්ධ සාසන ඇමතිටවත්.පේන් නැත්තෙ ඇයි ,දෙවියන්ට පෙනේවා

  • @HiruniSamaadi-qs2nk
    @HiruniSamaadi-qs2nk 7 หลายเดือนก่อน

    සහොදරයා ඔබට ජය🙏🙏🙏🙏

  • @user-hw6bs3mr5h
    @user-hw6bs3mr5h 7 หลายเดือนก่อน

    නියමයි හොදම වැඩේ නියමයි සාසනේ කනවට

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 7 หลายเดือนก่อน +11

    මේ වගෙ කාලකණ්නි නිසා පංසල් හාමුදුරුවො එපා වෙනවා අපිත් පව් පුරවගන්නවා😢😢

    • @CCrukshan
      @CCrukshan 7 หลายเดือนก่อน

      😂

  • @damydamy2090
    @damydamy2090 7 หลายเดือนก่อน

    නලින් අයියා oya ගොඩක් pin...kiyanna වචනයක් ne a tram adarai 🙏🙏🙏🙏oman ahsayata attha tam oyage viridu

  • @Dilrukshidumi
    @Dilrukshidumi 7 หลายเดือนก่อน +1

    නලින් අයියා හැමදාමත් රට ගැන හිතනවානේ
    චන්දෙ කාලේ එලි බහිනා සොක්කන් හැංගුනානේ
    චීවරයත් බල්ලන් හට පොරවනයක් උනානේ
    රටේ ඉන්න ලොක්කන් කැරකෙන පුටු රත් කරානේ
    ලක් දෙරනට උන විපතක් විරිදු අයියා ගයන්නේ
    ඇත්ත රටට එළි කරනා අයියගෙ දිවි යාවිනේ
    ලොක්කන්ගෙ රෙදි ගැලවෙයි සැවොම බලා හිදින්නේ
    චන්දෙ අරන් නිදාන්න තොපිලට හෙන වදින්නේ
    🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🙄

  • @user-zx5qg9vc9e
    @user-zx5qg9vc9e 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මල්ලියෝ ඇත්ත කතාව 👍

  • @tharukajayalath8389
    @tharukajayalath8389 7 หลายเดือนก่อน +9

    අනේ අපොයි රටට වෙව්ව දේ රට ඉන්න අපි කවදා ලංකාවට එන්න හිත හදාගන්නේ තුරුනුවන් සරනයි මල්ලිට

  • @surekarenuliyanage4824
    @surekarenuliyanage4824 7 หลายเดือนก่อน

    ෂම්බුද්ධ සාසනය වෙනුවෙන් හඩක්‌නගන නිරිදු නලීන් ඔබට‌ජයෙනං ජයම වේවා තෙරුවන් සරණයි 🙏🙏👍👍

  • @disnadisna5303
    @disnadisna5303 7 หลายเดือนก่อน +1

    ඔඛට ලොම් ස්තුතියි මෙවාගෙ දේවල් විරුදු ගෙනාවට පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n 7 หลายเดือนก่อน +2

    මල්ලි ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඇත්තටම අපේ රටේ උන්ට මොකද වේලා තියෙන්නෙ මුන්ට සාසනේ ඉන්න බැරිනම් සිව් ර ඇරලා ගෙදර යන්න ඔනෙ අනිත් අයටත් වදක් නොවි...

  • @d.a.dpushpanjali257
    @d.a.dpushpanjali257 7 หลายเดือนก่อน +1

    අපි ඔයත් එක්ක හැමදාම ඉන්නව

  • @kalindukalindu4445
    @kalindukalindu4445 7 หลายเดือนก่อน

    ඔබ හරි මල්ලී ඇයි මේව කවුරුවත් දකින්නෙ නැත්තෙ මල්ලි ඔයා කියනව වගේ මෙහෙම ගියොත් අපේ බුදු දහමට මොකද වෙන්නෙ ඇයි මේව කවුරුවත් දකින්නෙ නැත්තෙ 🥺🥺

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน

    නියමයි,මල්ලී .නියමයි.මෙි වාගේ පරයෝ පන්නනම ඔනි.ඌට ඔවා පල දෙනවා.දිටිඨ ධමිම වෙීධනීය කර්මය ඇස්පනා පිටම පල දෙනවා.තෙරැවන් සරණයි !!! මල්ලි විරැදුවකින් හරි කියලා දුන්නාට.❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍

  • @napurudhoni8630
    @napurudhoni8630 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අය්යේ ඔයාට තව තවත් මේ වගේ දේවල් ගැන කතා කරන්න විරුදු කියන්න ශක්තිය ලැබේවා

  • @tyrt9989
    @tyrt9989 7 หลายเดือนก่อน

    Hari agmaka lokko nane owata nitiya karanna nalin malli oyata budu saranai

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 7 หลายเดือนก่อน

    Nitamai ayye Gooooodak sthuthi ayye hithata goodak vedanavak danuna me paraya hasirena vidihata gooodak pin ayyata kiyanna oni serama kiuva oya ayye ❤❤❤

  • @sunandakumara-ur1fs
    @sunandakumara-ur1fs 7 หลายเดือนก่อน

    Nalin malli obata godak adarei mawanai dewal lokaya panvima gana

  • @NilanthaJayawardhana-ym6tj
    @NilanthaJayawardhana-ym6tj 7 หลายเดือนก่อน

    ගොඩක් පිං ලෝකේ යා. දැ නු වත් කරට

  • @sujeewakumari6876
    @sujeewakumari6876 7 หลายเดือนก่อน

    Me parayata denna ona daduwamak sadakal mathaka hitina nitiyen daduwam labun natnam soba dahama dei poliyat ekka obata godak pin me viriduwen hari minissu danuwat kalata

  • @englishclass01
    @englishclass01 7 หลายเดือนก่อน

    උතුම් වූ බුදුන්ට භාවිතා කරන සම්මා යන වචනය මේ වගේ අඳබාලයින් වෙනුවෙන් උන්ගේ අමන ක්‍රියා වලට සම්මා ආතල් යනුවෙන් යෙදීම ගැලපෙන්නෙ නෑ.. ඔහු චීවරය අවභාවිතා කරනවා ඔහු වැරදියි.. ඒ වගේම බුදු දහමේ වැදගත් වචන වැරදියට භාවිතා කරනවානම් අපද වැරදිය.. සම්මා යනු සරළව යහපත් යන අදහසයි.. සම්මාසං කියන විට සමාන යන අර්තයත් ගැනේ

  • @PriyankaSri-ds1nr
    @PriyankaSri-ds1nr 7 หลายเดือนก่อน

    Aveci.maha.narakadeye...doraaregena..ewarai..nalin.obata..budusaranai🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @N.k.Ekanayake.-yk4ne
    @N.k.Ekanayake.-yk4ne 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට 💕🙏💕

  • @somasoma7418
    @somasoma7418 7 หลายเดือนก่อน

    Meewa..ratata..heli.karanawata...obata..godak.pin.nalin...malli

  • @chandimalakmali4281
    @chandimalakmali4281 7 หลายเดือนก่อน

    ඔයා නම් ගොඩක් හොදකෙනෙක් දුටු තැන වැරැදි පෙන්වන කොල්ලෙක් කොන්ද කෙලින් තියෙන ජයවේවා මල්ලි

  • @sepalikanelum9189
    @sepalikanelum9189 7 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔයාට මේවා අවබෝද කරලා දෙනවට🙏

  • @sudononahewage17
    @sudononahewage17 7 หลายเดือนก่อน

    Nalin malli parissamen...teruwan saranai.

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ඔබට ...සත්‍ය අවබොද වෙවා මහ වුන්ට..🙏🙏🙏☸️💜️

  • @shamindashaminda
    @shamindashaminda 7 หลายเดือนก่อน

    ඔයාට බොහොම පින් නලින් අයියා ..මේ පලවනි එකා නෙවෙයි .දැන් හැම පරයම සිව්ර දාගෙන හ්ම්බ කරනවා බුදුන්ගෙ දහම විකෘති කරනවා..පෙන්නෙ නැද්ද නිල් කටරොඩු බඩ්ඩ එහෙම ගන්න ආතල් කවුරු ආතල් ගත්තත් කමක් නෑ මේ රටෙ සංකෘතිය බුද්දාගම විනාශ කරන්නෙ නැතුව ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    Oba Hari putha aththa Katha karanawa oyage viridu niyamai budusaranai 🙏🙏🙏❤️🙏❤️ jayawewa

  • @NandanaThilake-eq6bz
    @NandanaThilake-eq6bz 7 หลายเดือนก่อน

    ඔබගේ අදහසමයි අපිත් කියන්නේ

  • @user-og8ty1je9c
    @user-og8ty1je9c 7 หลายเดือนก่อน

    කරන කලට පවු මිහිරිය මී සේ..😢😢😢

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 7 หลายเดือนก่อน

    බුදු සරනයි ඔබට ...නලින් මල්ලි

  • @user-zf4tk8cw9j
    @user-zf4tk8cw9j 7 หลายเดือนก่อน

    Asadaranaya wenuwen penee sitina nalin malleeta jayen jaya

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 7 หลายเดือนก่อน

    Kiyana de hodatama kiyanawa aiye budusaranai 🙏🙏

  • @palithasampath5308
    @palithasampath5308 7 หลายเดือนก่อน +1

    Monawada kiyanne kiyala therenne na ayye oyata bs ❤❤❤

  • @hithuwakkarasuduchuti8415
    @hithuwakkarasuduchuti8415 7 หลายเดือนก่อน

    Aiye oyata ගොඩක් පින්

  • @prasannapradeep8858
    @prasannapradeep8858 7 หลายเดือนก่อน +1

    Oyata hamadama sidda wenne, pawu karayin ganama kiyannane... Oyata thiyena oya wedanawa ape mahanayake swamin wahanselata, palakinta nathi aka gana bauddayek lesa Man lajja wenawa... Oyage kapawimata, dairyata mage pranamaya...

  • @danumax6080
    @danumax6080 7 หลายเดือนก่อน

    Aadreyi nalin ayiyee❤❤❤❤❤❤❤❤❤❤