පේමසිරි දිලිනි අසම්මත ප්‍රේමයේ අවසානය | S I Premasiri Dilini yashodha sad story

แชร์
ฝัง

ความคิดเห็น • 867

  • @viridunalin
    @viridunalin  3 ปีที่แล้ว +106

    මගහැරෙන්න කලින් නිල්පාට අකුරු උඩ ටච් කරලා බලන්න 💔💔💔💔💔💔💔💔💔💔
    th-cam.com/video/48d9TpDwPP8/w-d-xo.html

    • @නිහඬසිතිවිලි-ථ8ඤ
      @නිහඬසිතිවිලි-ථ8ඤ 3 ปีที่แล้ว +3

      අනේ අයියෝ මෑරිච්ච කෙල්ලගේ අම්මා හරි අහිංසකයි මටනම් හරි දුකයි ..එ් අම්මාගේ වෙදනවා..ඔයාට පුලුවන්නම් මේවාගේ අම්මලාට දුකක් දෙන්න එපා කියලා විරිදුවක් කියන්න බුදු සරණයි අයියා

    • @shereenbuhar846
      @shereenbuhar846 3 ปีที่แล้ว

      Words great dear have a nice day 👍👍👍👍👍👍💞💞💞💞

    • @kusumalatha6906
      @kusumalatha6906 3 ปีที่แล้ว

      Harima ලස්සනයි puta .මමත් balagana inna 12 වැනිදා wanakan budu සරණයි

    • @dilhanipavitra8805
      @dilhanipavitra8805 3 ปีที่แล้ว

      Niyamai 🙏

    • @niroshanipushpalatha6129
      @niroshanipushpalatha6129 3 ปีที่แล้ว

      Mata hithuna aiya mekaka viriduwak hadai kiyala..kathawa nam eaththa aiye..

  • @anmmax7510
    @anmmax7510 3 ปีที่แล้ว +306

    මොලයක් තීන උන් නං මේකෙන් පාඩමක් ඉගෙන ගනීවි 👎👎නලින්ගේ විරිදු පට්ටයි කියන අය ඉන්නවද 👍👍❤❤❤

    • @sithseya5896
      @sithseya5896 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👌

    • @mangalikakumare4785
      @mangalikakumare4785 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @striasriaa537
      @striasriaa537 3 ปีที่แล้ว +2

      Niyamai viruduwa thawa nedda

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 ปีที่แล้ว +1

      නියම පහර විරිදුව ක්.❤😍

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +75

    මාර විදියට බැග් එක ප්‍රසිද්ධ උනා මේ දවස් දෙකට ,,52කොල්ලා🤣,,මේවා බලලවත් හැදෙන්නේ නැති අය ඉන්නවා ,,විරිදුව නම් සුපිරි ,තෙරුවන් සරණයි 🙏👌

  • @EmPowerLane
    @EmPowerLane 3 ปีที่แล้ว +89

    හීතල වෙනවා ඇති දැන් පනින උන්ගෙ යටි බඩ....ඒකනම් පහරක් සහෝ ❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +35

    විරිදුවක් කියන්නත් වුනා නේද???මේ දෙදෙනාගේ😒😒😒😒😒😒😒😒😒 මියයාම.වෙනුවෙන් .කමක් නෑ රටට ලෝකයටම ආදර්ශයක් ඔය විරිදුව ..දැන් මේ ටික ඇහුවානම් කිසිම කෙනෙක් කොටු පනින්නේ නැතිවෙයි.😒😒😒😒😒😒😒😒

    • @hansamax4851
      @hansamax4851 3 ปีที่แล้ว +1

      එහෙම එක පාරෙන් මිනිස්සු හැදෙනවනම් ලන්කාව තව ලස්සන වෙන්න තිබ්බා 😒

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      @@hansamax4851 අනේ ද කියන්නෙ තව සුමානයක් ගියාම ඔක්කොම අමතකයි

    • @hansamax4851
      @hansamax4851 3 ปีที่แล้ว

      @@sumithrahearth අන්නෙකයී ✌️

  • @afvvfhdg7396
    @afvvfhdg7396 3 ปีที่แล้ว +32

    අනේ මල්ලි මේක නමිහිතටම.වැදුනාහිත.පිච්චිලා ගියා 😂😂😂😂🖐🖐

  • @nadhithanandhitha5953
    @nadhithanandhitha5953 3 ปีที่แล้ว +38

    විරිදු නම් ඔයා තමයි අයියා ජේසු පිහිටයි 🙏🏻💖💜

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว +60

    අසම්මත පෙම නිසා වෙච්ච විනාසයක් හොද පාඩමක් ඔය වගේ වැඩ කරන අයට

  • @rangikavijayanthi381
    @rangikavijayanthi381 3 ปีที่แล้ว +22

    මේ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දා 🙄🙄 රාගයට ලොල් වෙලා ඉන්න ටික කාලෙත් පව් ගොඩ ගහ ගන්නවා 😥😥 පව් ජීවිත මේවා .විරිදුවනම් ලස්සනයි අයියෙ ❤️

  • @sududoni8953
    @sududoni8953 3 ปีที่แล้ว +10

    විරිදුනම් මෙන්න... බුදුසරණයි අයියේ

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +17

    රෑ ක්‌ යින්න එන්න බැග් එකෙන් යන්න 😃😃😃😃😃😃👌

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 3 ปีที่แล้ว +18

    හිතට වැදෙන්නම් දීලා ඒ විරිදුව්නම්. බුදු සරණයි අයියේ

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 ปีที่แล้ว +13

    මරැ කොල්ලා 52 යි කියලා වැඩක් නැහැ අපේ රටේ සමහර මිනිස්සුන්ට කවදාවත්. හැදෙන්නේ නෑ

  • @අරලියාඅරලියා
    @අරලියාඅරලියා 3 ปีที่แล้ว +12

    සමාජය ට ආදර්ශයක් ලස්සනයි ජය වේවා අයියේ සුභ පැතුම්👍👍

  • @lakshan_st_2002
    @lakshan_st_2002 3 ปีที่แล้ว +16

    එ්කනං නියමටම දීලා
    රෙස්පෙක්ට් අයියා
    💖

  • @saviduacademy29
    @saviduacademy29 3 ปีที่แล้ว +7

    නලින් අයියේ ඔයා මට මගේ චැනල් එකේ නම දාල community එකක් දාන්නකෝ මට riply කරන්න please th-cam.com/channels/OO-65RIIeIXCiFBmKdPSXg.html

  • @darshanaruwanjayapathma1319
    @darshanaruwanjayapathma1319 3 ปีที่แล้ว +1

    මම පුද්ගලිකවත් කතා කරා අයියේ සිදුවීම සංවෙදීත්වය සමග ටිකක් ................... 😪

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 ปีที่แล้ว +1

    ගැහැණු පිරිමි දෙගොල්ලන්ම දැන ගත යුතුයි වරදක් කරන වග .. මොලයක් තියෙනවා නම් දැන් වත් හැදියල්ලා .. බැදපු ගැහැණු පිරිමි අනිත් ජිවිත එක්ක සෙල්ලම් නොකර ඉදිල්ලා .. ජීවිත දෙකක් අපරාදෙ වැනසුනා .. උන් නම් මැරිලා ගියා .. ජීවත් වෙලා ඉන්න උන් කොහොම සමාජයට මූණ දීලා ඉන්නද .. කීදෙනෙක් නම් අපහසුතාවයට පත් වෙනවද .. වැරදි කරන්න කලින් ඒ ගැනත් හිතපල්ලා ... ... විරිදුව නම් ගොඩක් ලස්සනයි මල්ලි .... 👌👌👌👌👌 .... බුදු සරණයි ....

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +5

    අදත් වෙනදා වගේම ආදර්ශමත් විරිදු පෙලක්.හැමදාමත් හොද නිර්මාණ ගේන නුඹට සරස්වතී මෑණියන්ගේ පිහිටයි.තව තවත් නිර්මාණයක් අරන් ඉක්මනින් 🏃🏃🏃එන්න බුදු සරණයි තෙරුවන් සරණයි අයියේ .🙏🙏

  • @tv-zw2it
    @tv-zw2it 3 ปีที่แล้ว +10

    කවියේ හිතට දෙයක් දෙන නුබට දළදා සමිදු පිහිටයි මෙ කලේ දැකපු සොදුරු කවියා නුබයි ❤❤❤❤

  • @සදසාව්සදසාව්-ඥ9ඳ
    @සදසාව්සදසාව්-ඥ9ඳ 3 ปีที่แล้ว +36

    මේ දෙයින් මේ ලොව සියළු දෙනා පාඩමක් ඉගෙන ගතහොත් ලොකු දෙයක්..

    • @parlyparly1389
      @parlyparly1389 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් .e වුණාට ගොඩාක් අයට මෙ දේවල් ගාණක් නැහැ .සතියක් යනකොට ඔක්කොම amathakai .

    • @hansihansi5246
      @hansihansi5246 3 ปีที่แล้ว

      🤩🤗

    • @dulanjanasamith4470
      @dulanjanasamith4470 3 ปีที่แล้ว

      Munta hena gahanawa

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +3

    රැයක්.ඉන්න.එන්න.🧳🧳🧳🧳🧳එකෙ.යන්න😜ඇත්තටම.දුරදිගබලන්නැතිව.ලගබලන.නිසා.සිදුවන.අකල්.මරණ🤨🇰🇼

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +3

    මෙය පේර කරපු කර්මයක් මේ කෙල්ල තරුණ එක්කෙ එක්ක ගියත් ඔය ටික වෙලාම තමා මැරෙන්නේ කර්මය වලකන්න බැ සහෝදරයා

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 ปีที่แล้ว +3

    පව් ඒ කෙල්ල... මෙවන් අකල් මරණයක් නම් යලිත් වෙන්න එපා... නලින් අයියා ගොඩක් ලස්සනයි විරිදුව...බුදු සරනයි..❤❤❤❤👌👌👊👊👊👊

  • @hasithapramod1864
    @hasithapramod1864 3 ปีที่แล้ว +13

    අයියා ❤️

  • @nissankaperera3206
    @nissankaperera3206 3 ปีที่แล้ว +5

    රටේ නීතිය රකින අයත් මෙවගේ වැරදි වැඩ කරනකොට සාමන්‍ය අය කොහොම නොකරයිද🤔

  • @remaa4187
    @remaa4187 3 ปีที่แล้ว +2

    හැඟීම් වලට වහල් වෙලා තාවකාලික සුවයක් හොයාගෙන ගිය කෙල්ලෙකු ටයි මිනිහෙකු ටයි වෙච්ච ඉරණම සම්පූර්ණ වැරදියි එ කෙල්ල වයස ගැනවත් හිතන්න තිබුණා දැන් ඉතින් හරි මේ වගේ දේවල් කරන අයට පාඩමක් මේක ඔයාගේ විරිදුව හරිම ලස්සනයි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    අනිචාර්යයෙන්ම මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @denethkalum3545
    @denethkalum3545 3 ปีที่แล้ว +1

    වරුවක ආතල් එක
    ගන්න යන්නෙපා පිට
    නියම මිනිස්සුන් වාගෙ
    ඉදපන් උබෙ තැන තියාන....
    තමන්ට තම්න්ගෙ වින්දනේ අරගෙන හොදින් ඉන්න ඕනෙනම් කසාද බැදලා තමන්ගේ අඹුව එක්ක විතරක් සතුටින් සැනසෙන්න...👊
    නියමයි නලින් අයියෙ❤👊
    ~දෙනෙත් කැලුම්~

  • @කවිදාසයා
    @කවිදාසයා 3 ปีที่แล้ว +6

    අසමිමත පේුුමයක අවසාන ය

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 ปีที่แล้ว +5

    ලංකාවේ මිනිස්සුන්ට හොද පාඩමක් 👍නලින් අයියේ 😊

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    රැය ඉන්න එන්න
    බෑග් එකේ යන්න
    😭😭😭😭🤣🤣🤣

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 3 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයාගෙ විරිදු ❤️❤️❤️❤️

  • @ireshasamade6891
    @ireshasamade6891 3 ปีที่แล้ว

    වැරදි karana minsunnta සොබාදහමේ විසින් දඬුවම් අනිවාර්යයෙන් lbenawa අනිවාර්යයෙන් 😂😂😂😂

  • @චන්ද්රලතා
    @චන්ද්රලතා 3 ปีที่แล้ว +4

    විරිදු මල්ලි ගෙ වීරැදුව නම් නියමයි එත් අපේ රටේ වෙන දේවල් නිකන් ඉන්දියාවේ පිල්මි වගේ

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    Meka malli gahanu pirimi දෙපක්ෂයම hoding dana gatha youthu deyak ganiyek inna minihek minihek inna ganiyek hithanna oni api wagakimak tiyena minissu vidiyata jiwath wenna oni kiyala kotou panina eun hodata hithata ganipiyau

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว

    අම්මො.මල්ලියො.ඔයා.අනිවාර්යෙන්.මෙකට.ලොවට.හොද.ආදර්ශමත්.පණිවිඩයක්.සහිත.ලස්සනම.ලස්සන.👌👌👌විරුදුවක්.දෙයි.කියලා.ඊයෙත්.බැළුවා.ඇත්තමයි🤭😂 රැයක්.නිදාගන්න🧳යන්න👻ඇත්තටම.දුරබලන්නැතුව.ලගබලපුවාම.ඔහොම.තමයි🇰🇼

  • @Mix_01_music
    @Mix_01_music 3 ปีที่แล้ว +1

    Waradi nokalothin api hama dawasama happy wethi

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි
    ඔයාගේ විරිදු

  • @-holmankatha4126
    @-holmankatha4126 3 ปีที่แล้ว

    Community Guideline එකක් වැදිල ඔන්න

  • @priyangakumari7005
    @priyangakumari7005 3 ปีที่แล้ว +1

    නියමයි විරිදු නලීන් නියමයි විරිදුව

  • @rusiruthishakya7147
    @rusiruthishakya7147 3 ปีที่แล้ว +1

    සැපනම් අම්මට හුඩු 😂☝️😂

  • @saeedare9367
    @saeedare9367 3 ปีที่แล้ว

    නලින් මල්ලි ..wade..patta...hoda..විරුදුව ..මල්ලි .ගොඩාක් ලස්සනයි ..attatama .කිව්වා මල්ලි

  • @නාගසේන
    @නාගසේන 3 ปีที่แล้ว +2

    ආදර්ශය;
    කකුල් දෙක පළල් කිරීමට පෙර සිතා බලන්න

  • @themusician-5265
    @themusician-5265 3 ปีที่แล้ว +1

    Niyamai aiye☺☺☺
    niyamai adarshamath viriduwak aiye❤❤❤

  • @natural-Discovery-369
    @natural-Discovery-369 3 ปีที่แล้ว

    ......................................මචං ස්වර්ණවාහීණියේ - නාඩගම් කාරයෝ ටෙලියටත් විරුදුවක් කියහන් කෝ්.........................................

  • @isurusampath3611
    @isurusampath3611 3 ปีที่แล้ว +1

    Oyage viridunam denawa hamotata eka widiyata ela aiye

  • @lalithakumari8024
    @lalithakumari8024 3 ปีที่แล้ว

    Meka සමාජයට ලොකු ආදර්ශයක් ..අනියම් premaya කියන්නේ gini ගොඩක් ...ane දුවේ puthe පරිස්සමින් ජීවත් වෙන්න ..

  • @mlravindranath9276
    @mlravindranath9276 3 ปีที่แล้ว +2

    නියමයි මචන් කට එවුන්ට තේරෙන්නෑපිහිට ආරක්ෂාව ලැබේවා මම මැදපෙරදිග රටේ ඉදලා ආදරෙයි bro

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    සමාජ shodakayek . Good luck .ලස්සනයි විරිදු kiyanawa බලාගෙන inna පුළුවන් .

  • @nissankaperera3206
    @nissankaperera3206 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සුබ දවසක් ඔයාට මල්ලි 🙏❤️

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว

    Oyata,istuti,ගොඩාක් ,මල්ලි ,ලස්සනයි ,විරිදු ,😁😁😁😁👌😘😘🇦🇪

  • @sldilinivlog7791
    @sldilinivlog7791 3 ปีที่แล้ว

    අනේ දෙවියනේ.ඇයි මෙහෙම වෙන්නේ.මොන හිතකින්ද මෙහෙම කරන්නේ.අම්මා කෙනෙක්ගේ කිරි බීලා හැදුනු උබලා ඔහොම කරන්නේ ඇයි

  • @sheelash9166
    @sheelash9166 3 ปีที่แล้ว

    Kaga.kagat.maluwala.hunu.kudu.tiyanawa.werdunatenata..dos.pawaranna.apa.aka.atakin.affodi.gahanna.beha.bllo.waga.chòdana.nokara.pMalayalam.ma.loads.that.in a.ayanebolu.Mata.Pula.rakagana.Pula.balaganillabudusarani

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 3 ปีที่แล้ว +3

    වැරදි නොකලොතින් අපි හැම දවසම වෙයි හැපී😍

  • @manikemenike6435
    @manikemenike6435 3 ปีที่แล้ว +1

    මෙිවන් පාඩම මුලු රටටම ඉගන ගාන්න වැරැදි වැඩ කරන සැමොටම ඉගනගාන් හොදම පාඩම

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +1

    සුපිරි නිර්මාණයක් 🙏🙏

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +4

    බඩුකාරයො තමා අන්ලයික් කරන්නේ 😂😌😒

  • @mohammedmohhnnnad8121
    @mohammedmohhnnnad8121 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා 😍

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว

    නියමයි 👍👍👍👍👍
    ලස්සනයි අයියේ congratulations ❤️

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +1

    අඩෝ නෝ 😂😂

  • @indunilkumarathunga324
    @indunilkumarathunga324 3 ปีที่แล้ว +1

    Viru duwa nam maru Ayiye 👍👍👍👍👍👍

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว

    පළමුව මගේ සැලියුට් එක නලින් පුතේ මෙලෙසින ......🙋 ඔබ හරි කිව්වා උන් ගේ සීතල වෙන බය ගැන 😱 .....උන් දෙන්නා ටත් වැඩියෙන් කණගාටුයි මේ ගැන ...... අමතක වෙයි කාටත් ක්ෂණිකව සීතල උන තැන ....... 🙊🙊🙊.එස් අයි පොඩි බබෙක් වගේ පවසා ඇති දේ ගැන🤭 ......හිතපල්ලා පස්සෙන් ඇවිදිල්ලා ලු ඒ වෙසඟන🤫 .....මූ එස් අයි කෙනෙක් වෙල ත් විසඳුම් නැති වූ තැන 😭......ඒකිත් මරල මැරුණේ පිට කොන්දක් නැති තැන.(නලින් පුතේ ඔබට තෙරුවන් සරණයි !)

  • @ailishstudio
    @ailishstudio 3 ปีที่แล้ว

    තමුන්ගෙ වගේ ප්‍රචාරය කරන්න තහනම් කියලා දාලාතියෙන්නෙ අනුන්ගෙ තනුවක්නෙ.. ලැජ්ජයි

  • @aruniapsara7893
    @aruniapsara7893 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි මල්ලී නුඹට
    හය හතර නොදන්නා එවුන්ට ,,,වැඩක් නැ කොහොම කියා උුනත්,,,,

  • @කාව්න්දිකුමාරි
    @කාව්න්දිකුමාරි 3 ปีที่แล้ว +4

    සුපිරි ව්රිදු නලින් අයියගේ

  • @slhaniproduction8483
    @slhaniproduction8483 3 ปีที่แล้ว

    Kawadath.. Hoda. Wedane. Oya. Karanne. Godak. Hodai.. Vireduwa. Samajaya ta. He dena. Un. Hedei... E.. Amma.. Paw.. Ara.. Nihada Sithuvili. Kiyanna. Chanal eken. Ellimak. Karala. Thebuna. Oyagen.. Eka.. Math. Kiyanawa. Puluwan nam. Karanna.. E.. Amma. Gena. Vireduwa..

  • @mauraperera9677
    @mauraperera9677 3 ปีที่แล้ว

    Niyamai.wedennama.gahala.thiyenawa.viruduwa.niyamai.meweni.nirmana.karla.samajayata.hoda.padamak.kiyadenwa.oyata.b.s

  • @piumedilrukshini8501
    @piumedilrukshini8501 3 ปีที่แล้ว

    Adaraya agamaki අදහන්න පුළුවන්. Ayoudaya kra eyawa marawanna පුළුවන් ලස්සනයි නලින් aiyaga විරුදුව 🌹🌹🌹 meawa dakalwath headaida manda

  • @lakmalfdo916
    @lakmalfdo916 3 ปีที่แล้ว +1

    Maru aiye mn oyage hama vidio ekakma balanawa

  • @antanijayantha7583
    @antanijayantha7583 ปีที่แล้ว

    හරිම ලස්සනට balan hitiyawage viriduwen kiyanawa bs

  • @NP-hy3ng
    @NP-hy3ng 3 ปีที่แล้ว

    අනර්ඝයි.සමාජයට හොඳ උපදෙසක්. ජයවේවා. 🌹

  • @chalaninipunika4224
    @chalaninipunika4224 3 ปีที่แล้ว

    52 කොල්ලට 🤣🤣 මෙහෙම කරන අයට වදින තැනට හොඳටම wadiy... 🤣 එ වගේම තමයි dukai මේ දෙන්නා ai මෙහෙම උනේ. හොඳක් නරකක් තේරුම් ගන්න බැරි වයසක නෙවෙයිනෙ මේ දෙන්නා ඉන්නේ. ඒ දෙන්නා මැරුණා ඉවරයි. ඒත් දෙය්යනේ paule අනිත් අය කොහොමද මෙවා බලාගෙන ඉන්නේ.

  • @avrrathana2285
    @avrrathana2285 3 ปีที่แล้ว

    මොනවද මිනිහෝ.. පාදඩ සිදුවීමකට උත්තරීතර කලාව පාවා දෙන්නෙ.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว

    සමාජයට පනිවිඩයක් දුන්නට කමක් නෑ ඔයාගෙ video එකේ වැරදි ගොඩයි නිළ ඇදුමින් ඉන්න photo යොදාන්න එපා photo යොදා ගැනීමෙන් පවුලේ උදවිය තවත් අපහසුතාවයට පත් වෙනව නේද?

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว

    Akanam athta සත්‍ය වශයෙන් හැමෝටම හොඳ පාඩමක්

  • @darkspace4649
    @darkspace4649 3 ปีที่แล้ว +2

    Wachana tikanan patta. Supiriyatama bokkatama wedenna diila thiyenawa

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว

    රාගය මුල් වුණහම වරදිනවා ලෙසටම😥😥😥.වයස අදාල නෑ ආදරෙට රාගෙට ඒකයි බං ඇත්ත.. ඉගෙන ගත්තට කො බං මුන්ගෙ ඔළුගෙඩි අස්සෙ තියෙනවා කියන අර මොළෙ

  • @zawahirshareena1951
    @zawahirshareena1951 2 ปีที่แล้ว

    ගැලපුන නම් වයසට තිබුනා පැනලා යන්නට😡වැරදි බ්‍රෝ මොකද ..අනුන්ගේ මිනිහෙක් මොකටද වයස හරි උනත් පැනලා යන්න 😏.

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว

    Neyamae oba අහගන enna පුළුවන් sathya dergausa භාවය obata ජය

  • @jayanisurendra4495
    @jayanisurendra4495 3 ปีที่แล้ว

    අනේ මේ මිනිහ.මෙහෙම.ඉන්න එක අය්න් කරන්න.please rata ne.බලන්නෙ

  • @nilukadamayanthi3262
    @nilukadamayanthi3262 3 ปีที่แล้ว

    රැයක් ඉන්න එන්න..... bag එකේ යන්න ....බෙල්ල කපලා හන්ගලා.... කොල්ල මැරිලා එල්ලිලා

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අම්මෝ නලින් 👌👌🙏
    ඔයාගෙ විරුදුව 👌🙏

  • @upekshaimali6167
    @upekshaimali6167 3 ปีที่แล้ว

    පව් කියන්න හිතෙන්නේ නෑ දෙන්නගෙන් එක් කෙනෙකුටවත්..අසම්මත ආදර හොයන් යන උන්ට මේවා හොද පාඩම්..ගෙදර ගෑනිගෙන් මදි වෙලා ඌට..අරකිට කොල්ලෙක් හොයා ගන්න බැරි වෙලා ගිහින් දරු පවුල් කාරයෙක්ගේ ඇගේ එල්ලෙන්න ගිහින්...මේ රටේ නීතිය මීට වඩා තද විය යුතුමයි.නැත්නම් මේ වගේ දේවල් තව තවත් අහන්න දකින්න වෙයි..

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว

    සහතික ඇත්ත මගෙ මල්ලියේ බැදපු මිනිස්සු පස්සෙ යන නංගිලා සහ ගෑනි ඉන්න දරුවො ඉන්න අයියාලාට මේව හොද පාඩම්.. යකෝ තමන්ට ගැලපෙන උන් බැදගෙන පස්සෙ උන්ට දරුවො හදල දීල වෙන එකීල පස්සෙ යන්නෙ නැතුව වනගත වෙලා සසර කෙටි කර ගනිල්ල .. දැන් ඉතින් තොපි දෙන්නම හතරමහ අපායෙ නේද..

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว

    රැයක් ඉන්න එන්න බෑග් එකේ යන්න ආදරෙයි නලියෝ ඒකිට මොකුත් කරල නෑ කියන්නෙ ඌට බැරුව ඇති ඒකෛ මරන්න ඇත්ටෙ

  • @වර්ෂාවර්ෂා
    @වර්ෂාවර්ෂා 3 ปีที่แล้ว +17

    ඔයාගෙ විරිදු පට්ට පට නලින් තෙරුවන් සරණයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤ 🌹 🌹 ❤

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      ඔයාගෙ විරිදු පට්ටායි නලින් මල්ලි තෙරැවන් සරණයි ලස්සනයි ඔයා ආදරෙයි මල්ලි

    • @nethraranasinghe8974
      @nethraranasinghe8974 3 ปีที่แล้ว

      Adareita wayasa aulak ne kalu sudu jathi beda wedak ne kula mala

  • @මොහමඩ්මින්හාජ්
    @මොහමඩ්මින්හාජ් 3 ปีที่แล้ว

    සින්දුවන නම් සුපිරි aiya..hemotama hoda padamak vennona meka

  • @zareenathurna7199
    @zareenathurna7199 3 ปีที่แล้ว

    😪😪😪😪😪👍👍👍👍aniwarenma malliye a viduwatanam eduna budu sarabai😪😪😪😪😪

  • @mulaijahfour8744
    @mulaijahfour8744 3 ปีที่แล้ว +20

    ලස්සනයි මල්ලි කොසොල් රජතුමා දුටු සිහින සැබෑ වෙනවා මේ විනාශ වෙන කාලේ මිනිසුන් තිරිසන් වෙලා දුකයි 😥😥😥

    • @himashharshana6732
      @himashharshana6732 3 ปีที่แล้ว +1

      Anna kathwa..oka godk unt theren n...

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍 mama cyprus

    • @bestline9695
      @bestline9695 3 ปีที่แล้ว

      Mkdd e

  • @wendarsagerasika4316
    @wendarsagerasika4316 3 ปีที่แล้ว

    ලස්සනයි hoda පාඩමක් ganu seratama

  • @ranigm6675
    @ranigm6675 3 ปีที่แล้ว

    ඔබගේ හැකිawa.maru.athta.tamai.katawa.hadenawanam.mekath.ati.ane.neda.obata.budu.saranai.mama.kuwait.sita.

  • @nilminikumari5104
    @nilminikumari5104 3 ปีที่แล้ว +4

    විරිදු නම් ඉතින් නලින්ම තමා.මිනිස්සුන්ට දැනෙන පද ගලපන ඔයාට තෙරුවන් සරණයි මල්ලි.

  • @mulisirelankka7934
    @mulisirelankka7934 3 ปีที่แล้ว

    නියමයි ඔයාගේ විරැදුව ඝුපිරි මල්ලි පෝලිඝිය නිතියට රාජකාරි කරන්නේ නැ එ්ත් හැම පොලිඝියම නේමෙි ගල්ගමුව පෝලිඝියත් පගාවට වැඩ නිතියට වැඩ කරන්නේ නැ මට අඝාදාරනයක් උනා

  • @rasikarasa6457
    @rasikarasa6457 3 ปีที่แล้ว

    වටිනාම viridu tikak oben .tx සහෝදරයා

  • @dasuntharaka3847
    @dasuntharaka3847 3 ปีที่แล้ว

    අනේ අයියේ ඔයාගේ වීඩියෝ නම් මරු 👍👍ඔයාට සුබ අනාගතයක ❤❤❤😂👍

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว

    කොටු.පනින.උන්ට .හොඳ පාඩමක්ඉගෙන.ගනිල්ලා .

  • @saviduacademy29
    @saviduacademy29 3 ปีที่แล้ว +2

    මගේ චැනල් එක subscribe කරන්නකො please

  • @koshalasupun6960
    @koshalasupun6960 3 ปีที่แล้ว

    ලස්සනයී නලින් අයියේ
    මේක බලලාවත් මිනිස්සු හදුනොත් හොදා නැත්තන් තිරිසන්නුන්ටත් වැඩිය අන්ත තැනකට වැටෙන්න තමා වෙන්නේ තිරිසන්නු හොදා උන් මිනිස්සු මරන්නෙ නෑ බෙලි කපලා

  • @uk66666
    @uk66666 3 ปีที่แล้ว

    අඩෝ...කොල්ලා නෙවෙයි, මාමා පුතේ මාමා... 😃 😃 😃 😃 😃