Irajගේ අම්මට හු..න්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 625

  • @madavasashi8359
    @madavasashi8359 ปีที่แล้ว +61

    මෙ කියන කරුණු සියල්ල සත්‍යයි. ඉරාජ් යනු දේශපාලකයන්ගේ අසුචි කන්නෙකි....

  • @l.shehan.official2256
    @l.shehan.official2256 ปีที่แล้ว +70

    ඔබ වහන්සේ කිසිවිටෙක පසු නොබසින හිතට එකඟව රටට ආදරය කරන එකම හිමි නම ඔබයි නමෝ බුද්ධාය ❤

    • @ZanojBeatz
      @ZanojBeatz 2 หลายเดือนก่อน

      😊😊😊😊😊

  • @susanthasampath8055
    @susanthasampath8055 2 หลายเดือนก่อน +9

    සුපිරියි අපේ ගරු ස්වාමීන් වහන්ස ඔහොම තමයි කොන්දපණ ඇතුව එඩිතරව කතා කරන්න ඕන ඔබ වහන්සේට මගේ විශේෂ ගෞරවයක් පැහැදීමක් ඇති වෙන්න හේතු වුනේ ඔයි වගේ සුපිරියට එඩිතරව හඬක් නගන හින්දා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @dulanmadushanka-h2m
    @dulanmadushanka-h2m ปีที่แล้ว +46

    උන් ඔක්කොම හරි යාලුයි අපේ හාමුදුරුවනේ..🥲♥️

  • @ranathungapranandu
    @ranathungapranandu ปีที่แล้ว +31

    නියමයි තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @sahandisanayaka6026
    @sahandisanayaka6026 ปีที่แล้ว +20

    ඇත්ත හාමුදුරුවෝ ඔබ වහන්සේ කියන්නෙ .. මේ රට කන්නෙ මේ කාලකන්නි දේශපාලුවෝ

  • @rkrokun7723
    @rkrokun7723 27 วันที่ผ่านมา +9

    මෙයාගෙ සිවුර ගැලවිය යුතුයි නැතිනම් අපේ සාසනෙ ඉවරයි තව ගානක් අරන් වගෙ

    • @wikkramaphonesell1669
      @wikkramaphonesell1669 19 วันที่ผ่านมา +1

      Ubath ube ammta hukpn wadak na nm

    • @RohanHrshana
      @RohanHrshana 13 วันที่ผ่านมา

      මොකෙක්ද යකො උඹ තො කතාකරන්නෙ නැතිඋනාට තොපිටත් එක්ක කතාකරන්නෙ

  • @KWSampath
    @KWSampath 7 วันที่ผ่านมา

    අනුර සහෝදරයා වෙනුවෙන් උපරිම දෙයක් කරාඅපිට අද ගොඩක් සතුටුයි ❤ මාලිමාවට ජයවේවා

  • @maduchanu6361
    @maduchanu6361 ปีที่แล้ว +71

    ඔබ වහන්සේගේ කතාව ඇත්‍ත සහතික අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @mmT-l1j
      @mmT-l1j ปีที่แล้ว

      කතාව දෝලාවෙන් ගමන පයින් 🤣🤣 හෙයි

    • @dreamstravelandwalk7386
      @dreamstravelandwalk7386 ปีที่แล้ว

      ප🎉 තමා😂

    • @wasanthakumara10
      @wasanthakumara10 ปีที่แล้ว

      Niyamai hamusueuwane niyamayi

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md 4 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ මේ උතුම් ධර්මයට නින්ද කරන්නද මේ විදියට හැසිරෙන්නේ. මුළු සම්බුදු සාසනයටම නින්දවක්. ඔය විදියට බනින්න ඕනේ නම් සිව්රු ඇරලා සාමාන්‍ය මනුස්සයෙක් ලෙස ඉන්න. මේ උතුම් අපේ අමාමැණි සම්මා සම්බුදු පියාණන්ගේ ධර්මයෙන් ඉවත් වෙන්න. හරි ලැජ්ජයි. අපේ රටේ මිනිස්සුන්ගේ චර්යාව ලෝකෙටම පෙන්නනවා. පවක් නෙමෙයි ද

  • @nisithadananjaya3816
    @nisithadananjaya3816 ปีที่แล้ว +37

    ඇත්ත හාමුදුරුවනේ ❤❤❤ ඇත්ත කැක්කුමක් ඇති එකම ස්වාමීන් වහන්සෙ❤ ඔබවහන්සේ අගය කරනවා එකෙන්ම ❤

  • @nimaledirisingha2492
    @nimaledirisingha2492 4 หลายเดือนก่อน +10

    සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ කියන්නේ ඇත්ත. මේවා කියන විට හොරුන්ට රිදෙනවා එක තමයි ඇත්ත. තෙරුවන් සරණයි අපේ හමුදරුවන්ට. 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞

  • @Rukmanegodawththa
    @Rukmanegodawththa 20 วันที่ผ่านมา +9

    මාලිමාවට ජයවේවා

    • @EsnmiLiksnsn
      @EsnmiLiksnsn 15 วันที่ผ่านมา

      යහපල්ලා අඩෝ අනුර කියන්නේ 198 ගණන්වල කරපු දේවල් උඹලට මතකද එහෙනම් දීපන් වැඩ කරන විරුවෙක්ට සජිත් ප්‍රේමදාස අම්පාර ගෙවල් විසි අටදාහකට වැඩි සංඛ්‍යාවක් ඌ නිෂ්පාදනය කරා අහිංසක තරුණ පරපුරට 👍

  • @udayangadeshapriya3950
    @udayangadeshapriya3950 ปีที่แล้ว +24

    ජය වේවා හාමුදුරුවනේ . ඔබ වහන්සේට ජය වේවා රට වෙනුවෙන් හඬ නගණවට

  • @ariyabanduthero5172
    @ariyabanduthero5172 13 วันที่ผ่านมา +2

    සසුනට නොගැලපෙන බූරුවෙක්.....සභ්‍යත්වයෙන් තොරව වාග් පහරන දඩෝරියෙක්.

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +7

    සහතික ඇත්ත. ඔබ වහන්සේට ජයවේවා. අපි ඔබ වහන්සේට ගරු කරනවා. ජයෙන් ජය.

  • @nimaledirisingha2492
    @nimaledirisingha2492 5 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත හාමුදුරුවනේ නායක හාමුදුරුවරැ හිටිය ට වැඩක් නැ. අටපිරිකරටයි පලතුරු වටිටියටයි රැවටිලාඋන්ට කඩෙියනවා..ඔබ වහන්සේ එඩිතර යි...තෙරැවන් සරනයි.....

  • @hanissanisha4269
    @hanissanisha4269 ปีที่แล้ว +5

    ගෝතයන්ට බය වෙන්න එපා හාමුදුරුවනේ 🙏🙏 සහතික attha කතාව 🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 ปีที่แล้ว +14

    සුපිරි බැනිල්ල නියමයි ..ඔබ වහන්සෙ කුනුහරපෙන් බැන්නට කරන්නේ නැනෙ ගැනු තියන් නැනෙ අමුවටට බනින්න ඔන ..

  • @beatbrother52
    @beatbrother52 ปีที่แล้ว +28

    භික්ෂූවකට ගැලපෙන්නෙ නෑ මේ අශීලාචාර හැසිරීම

    • @gamagenuwan5964
      @gamagenuwan5964 ปีที่แล้ว +3

      එහෙනම් උබවත් ගිහින් මේ හොර තක්කඩි ටිකට දැනෙන්න කියපං

    • @Manujaya_
      @Manujaya_ ปีที่แล้ว

      Magula

    • @donjanaka5974
      @donjanaka5974 ปีที่แล้ว

      එහෙනම් රට කාපු උන්ට පුක දියන් පොන්නයා

    • @AravindaPolgampala
      @AravindaPolgampala 3 หลายเดือนก่อน +1

      ගැලපෙන්නෑ උබල වගේ හරක්ට

    • @SamanSaman-ek2lb
      @SamanSaman-ek2lb 22 วันที่ผ่านมา

      හාමුදුරුවෝ කෙනෙක් වෙලා හැසිරීම නම් අන්තිමයි. කියන්නේ ඇත්ත හැසිරීම අන්තිමයි

  • @sahansudara8305
    @sahansudara8305 ปีที่แล้ว +24

    ජය වේවා අපේ හාමුදුරුවනේ 🥺❤️

  • @dwhettiarachchi9816
    @dwhettiarachchi9816 ปีที่แล้ว +32

    අපෙ හාමුදුරුවනේ අපා දුක් විඳින
    ජනතාව වෙනුවෙන් කතාකරන ඔබ වහන්සේ ට බුදු සරණයි වේදනාවකින් කතාකරන බව පෙනෙනවා

  • @AchinthaG
    @AchinthaG ปีที่แล้ว +20

    ඇත්ත ඇති සැටියෙන්.. ඉතාම හොදට කිව්වා.. ❤🙏 ඔබ වහන්සේ විතරයි දැනට ඇත්තටම රටේ දුක් විදින එකාල ගැන කතා කරන්නෙ. අනිත් හැම එකාම බොරුව දාන්නෙ.. අපි දන්නව හොදටම.

  • @rupikakumari149
    @rupikakumari149 2 หลายเดือนก่อน +1

    ඇත්ත අපේ හාමුදුරුවනේ මුං අපේ රට කනවා.අද අපට බෙහෙත් ටික ගන්වත් සල්ලි නැහැ ඔබ වහන්සේ පමණයි රට ජාතිය වෙනුවෙන් කතා කරන්නේ ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +20

    ලොරි ටෝක් දුන්නට දැන් කඩේ යනවනෙ ඉරාජ්ට.ඊයා😂😂

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 ปีที่แล้ว +27

    කුනුහරපෙන් හරි ඔබ වහන්සෙ කියන්නෙ ඇත්තටම ඇත්ත.එත් පුලුවන්නම් අම්මට හු යන්න විතරක් කියන්න. හොරු එලවන්න රට දැනුවත් කරනවාට ගොඩාක් පින්. අපි කරපු දෙයක් වගෙ අපිත් අපෙ දරුවවොත් ගොඩාක් දුක් විදිනවා.ඔබවහන්සෙ විතරයි රට වෙනුවෙන් අවන්කව කතා කරන්නෙ.එත් අපෙ කරුමෙට තවත් වහල්ලු ඉන්නවා. හොරුන්ගෙන් රට බෙරගන්න ලැබෙවා.ඔබ වහන්සෙට දිර්ගායුස ලැබෙවා!!!

    • @nethulasenhiru9854
      @nethulasenhiru9854 ปีที่แล้ว +1

      තෝත් වැදුවෙ අම්මා කෙනෙක් පවු කාර බල්ලො

    • @ideamart8883
      @ideamart8883 ปีที่แล้ว +1

      Thopilage puke shardawata kela une Nathnalm meka lankawa nemei

  • @georgeperera8365
    @georgeperera8365 ปีที่แล้ว +22

    මුන්ට ඔය වචනවලින් නොකීයා මුන්ට තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර කරනවා....🙏🙏🙏🙏❤❤❤✌✌✌✌❤❤❤❤❤👍👍👍👍👍👍

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว

      එහෙම.කිව්වා.....දැන්.අවූලක්ම.නෑ....සේරටම.තේරිලා.එහෙනම්.....තොපි.ගහනංන.ඕන.සේරටම.කලින්

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ විඩියෝ මම බලනවා .ඒත් මොනවා කීවත් කුනුහරප කියන්න එපා . කීවරයක් දරාගෙන ඉන්න හාමුදුරුනමකට සුදුසු නැහැ .තෙරුවන් සරනයි .

    • @mmT-l1j
      @mmT-l1j ปีที่แล้ว

      කුනුහරුප නැත්තන් මෙයාගේ විඩියෝ කවුරුත් බලන් නෑ මෙයා 😅 හේයි

  • @akalankadharmasiri
    @akalankadharmasiri ปีที่แล้ว +38

    සිරාම කතාව හාමුදුරුවන් .... 🙏

    • @IreshaRathnayake-jo7fm
      @IreshaRathnayake-jo7fm 2 หลายเดือนก่อน

      හිමියනි ඔබවහන්සෙ ගෙ හිතෙ තියන කලකිරිම වෙගය ජනතව වෙනුවෙන් පිටකිරිම සියලු අය අවබෝධ කර ගත යුතුයි.ජාතිය අවදිකිරිමට වෙනක්‍රමයක තියන වද? තෙරෙන බාසාවම අවශයි අපෙ ප්‍ර්නාමය

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 ปีที่แล้ว +10

    අපේ රටට කරන අපරාධ වලට ඔය වචන හොද වැඩියි. ඔබ වහන්සේ මොනතරම් මහජනතාවට උදව් කරනවාද? ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි..!

  • @Lahiru--1891
    @Lahiru--1891 ปีที่แล้ว +69

    රනිල්ට උකන්න කියන අය කෝ

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 5 หลายเดือนก่อน +1

      සගල රත්නායක
      අකිල විරජ්
      අන්ශු මාරසිංහ
      ඔන්න ඔය වගෙ සෙට එකක්ම ඉන්නවා එ වඩෙට

    • @VibuthiRathna
      @VibuthiRathna 5 หลายเดือนก่อน

      😢​@@lasanthaweerasinghe6271😮❤❤Ws❤😂😂😢

    • @nissankanissanka2551
      @nissankanissanka2551 5 หลายเดือนก่อน +1

      SUDAAGAE GANITA HUKANNAE RAJANGANAE SADU NADA KOLLO 😁😁😁😁😁😁😁

    • @dammikajayawardana234
      @dammikajayawardana234 4 หลายเดือนก่อน

      Inno

    • @EdvinU.B.
      @EdvinU.B. 2 หลายเดือนก่อน

      1​@@nissankanissanka2551

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 ปีที่แล้ว +18

    අපි පිළිගන්නෝ පිළිගන්නෝ හාන්සි කියන්නේ සහතික ඇත්ත ...බුදු සරණයි

  • @lakshanmalan8828
    @lakshanmalan8828 ปีที่แล้ว +3

    මහින්ද මගත්තයා නැත්නම් අද වෙද්දී අපේ හාමුදුරුවන් ට මහියංගණය පන්සලත් නෑ

    • @roosirivideography3505
      @roosirivideography3505 4 หลายเดือนก่อน

      ඔබේ කියමන ඇත්ත මූ ජේවීපී එකට කඩේ යන එකෙක් නේද

    • @KithsiriJayasinghearachchigedo
      @KithsiriJayasinghearachchigedo 3 หลายเดือนก่อน

      ඔය වගේ ගවයින්ට හාමුදුරුවෝ කියල කීවොත් පවු

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 ปีที่แล้ว +9

    කුණුහරුප නොදන්නා තොත්ත බබ්බු ඇත්ත අපේ හාමුදුරුවෝ කියන්නේ හිතේ වේදනාවට උන්වහන්සේට දළදා සමිදු සරණයි යහපතක්ම වේවා පුදුම විදිහට මිනිස්සු ගම්වල දුක් විඳින්නේ

  • @harshagamage624
    @harshagamage624 ปีที่แล้ว +3

    එල hamuduruwane.. Me.. Hutthalata.. Kunuharapenmaiii baninna oniii iraj kiyanne awajathaka sakkili ballek

  • @ElsiBatuwangala
    @ElsiBatuwangala 2 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඔබවහන්සේට ජාතියේ උත්තමාචාරය දීර්ගාඋස බුදුසරනය් ජයවේවා

  • @RashenFernando-lf3mp
    @RashenFernando-lf3mp หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ හරි අපේ හමුදුරැවනේ

  • @praveenkaveehka8499
    @praveenkaveehka8499 ปีที่แล้ว +13

    ඇත්ත අපෙ හම්දුරුවොනෙ Respect❤️‍🔥

  • @Kanimax6456
    @Kanimax6456 3 วันที่ผ่านมา

    කොන්ද පන තියෙන එකම මා දුටු හිමි නමක් ඔබ වහන්සේ

  • @niroshfernando5638
    @niroshfernando5638 5 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඇත්තෙන්ම ඔබ ශ්‍රේෂ්ඨයි අපිට කියාගන්න බැරිව ඉන්න වචනවලින් ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ හොරුන්ට කතා කිරීම ගැන මේ රටේ පාසල් වල ඉඳගෙන බුද්ධ ශාසනයේම විකෘති කරන්න අරාදින ඇමතිවරුන්ගේv8 වලට ජාති ආගම රට පාවා දෙන කාලකන්නි චීවරධාරීන්ට වැඩිය ඇත්තෙන්ම ඔබ උසස් පුද්ගලයෙක් ඔබට තවත් අසරණ මිනිසුන්ගේ වේදනාව ගැන කතා කිරීමට ධෛරිය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඔබට තෙරුවන් සරණයි

    • @KithsiriJayasinghearachchigedo
      @KithsiriJayasinghearachchigedo 3 หลายเดือนก่อน

      ඇත්තටම ඔයා බුද්ධාගමේ නෙවෙයි නේද

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 2 หลายเดือนก่อน +2

    හාමුදුරැවනේ අපට කියාගන්න බැරි දේ සාදු....සාදු....සාදු.....

  • @KanthiDissanayaka-pq6zp
    @KanthiDissanayaka-pq6zp 13 วันที่ผ่านมา +1

    මෙවගේ හාමුදුරැවරැ හිටියොත් මුලු සාසනේම ඉවරයි

  • @SLfunny_Chalangers
    @SLfunny_Chalangers ปีที่แล้ว +8

    කුනුහරප අහන්න ආස උන් හාමුදුරුවොන්ව ප්‍රමෝට් කරා.අන්තිමේ හාමුදුරුවන්ට කෙලවුනාම එකෙක් නෑ.ඔක්කොම බැනල විතරයි😂😂😂

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +6

    කියන්න ඕනි විදිහට කියනවා .හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන්න ඕනි නැහැ .කෙලින්ම හිතේ තියෙන දේම කියනවා

  • @DammikaSenanayaka-kb4ph
    @DammikaSenanayaka-kb4ph 2 หลายเดือนก่อน

    ජය වේවා හාමුදුරුවෝ සිවුර පෙන්නලා සාසනය පෙනෙන අපේ ඇරපු එවුන්ට ඔබ වහන්ස ලුණු ඇඹුල් දාලම කියනවා. ජය වේවා

  • @thushararanathunga7922
    @thushararanathunga7922 ปีที่แล้ว +11

    මට ත් කියන්න ආසයි ඔහොමම ඒත් ඉතිං නියමයි හාමුදරැවනේ

  • @dapweerawardana3585
    @dapweerawardana3585 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත

  • @anandawijesinghe2601
    @anandawijesinghe2601 5 หลายเดือนก่อน +6

    ඔය චීවරය ගලවල කුනුහරුප කියන්න.සාසනය කන්නෙ නෙතුව

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 4 หลายเดือนก่อน +4

    සිවුරට මුවා වෙලා කුනුහරුප කියන මේ උන්නාසෙටත් බුදු සරණයි කියන තැනට පත්වෙච්ච බවුද්ධයො ඉන්න රටක්

    • @roosirivideography3505
      @roosirivideography3505 4 หลายเดือนก่อน

      මේ වගේ කුණුහරුප කියන අමනයන්ට ප්‍රශංසා කරන අනුමත කරන එවුන් ඉන්නවනේ දුකයි, මොකක්ද අපේ බෞද්ධ රටට උනේ

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 3 หลายเดือนก่อน +1

      ​@@roosirivideography3505සහතික ඇත්ත. ගොඩක් අය මේ හාමුදුරුවන්ගෙ මේ කුණුහරුප වලට බුදු සරණයි කියන්නෙත් දේශපාලනීකරණය වෙලා.එක්කො මේ හාමුදුරුවන්ට පිස්සු නැත්නම් මේ විනාශය අනුමත කරන අයවලුන්ට පිස්සු වෙන්න ඇති.අන්ය්‍යාගම්කයො උඩ පැන පැන හිනාවෙන්න ඇති මේව දැකල.අනේ ඉතින් බුදුහාමුදුරුවො කියලත් තියෙනවනෙ බුදුදහම කලකදි ලෝකෙන් අතුරුදන් වෙනවා කියල. මේ ආරම්භය වෙන්නැති

    • @ceciljayasinghe8161
      @ceciljayasinghe8161 2 หลายเดือนก่อน

      මෙවැනි අයව නම් මාළිමවේ රැළි අමතන්න ගන්න එපා චන්ද කඩන යන්ත්‍රයක්.

  • @ayeshrukshan1225
    @ayeshrukshan1225 หลายเดือนก่อน

    සහතික ඇත්ත හාමුදුරුවනේ ජය වේවා❤

  • @Dalton.1111
    @Dalton.1111 5 หลายเดือนก่อน +1

    ඇත්ත හාමුදුරුවනේ ඒක හැබැයි ටිකක් ආතල් එකකුත් තියනවා 😂

  • @senaratnesa
    @senaratnesa ปีที่แล้ว +6

    අසීලාචාර චීවරදාරියා කියන කුණුහරුප අනුමතකරන අසීලාචාර හැත්තකුත් ඉන්නවා. අපේ රටට මොකද මේ උනේ. මිනිස්සු මෙච්චර අශීලාචාර වෙලාද.

    • @roosirivideography3505
      @roosirivideography3505 4 หลายเดือนก่อน

      ඒකනේ කියන්නේ, මූ මෙච්චර කුණුහරුප කියද්දිත් ඔබ වහන්සේ උන්වහන්සේ කියලා කියනවනේ, මේ වගේ නරුමයෙකුට ප්‍රශංසා කරන එවුන් මොන තරම් අශීලාචාරද

    • @KithsiriJayasinghearachchigedo
      @KithsiriJayasinghearachchigedo 3 หลายเดือนก่อน

      උන්ට බුද්ධාගමේ වැඩක් නැහැ
      කාට හරි බනින්න විතරයි ඕන

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +5

    හාමුදුරුවනේ අප ඔබවහන්සේ ට කැමතියි ඒත් හාමුදුරුවනේ ඔබ වහන්සෙගේ වෙදනාව වෙනත් විදිහටම පිටකරන්න පරුෂ වචනයෙන් තොරව අම්මා කාගෙත් අම්මනෙ මුන්ගේ වැරදි වලට. ..

  • @Young_723
    @Young_723 ปีที่แล้ว +48

    ටහුකන්ඩ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් වෙනව දවසක 😅👌

  • @ශක්තී-ච3ස
    @ශක්තී-ච3ස ปีที่แล้ว +7

    එන් ජී ඕ බුදුදහමට විරැද්ධ එකකින් සල්ලි හම්බේනව වගේ මෙ හාමුදුරුවෝට.

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      ඇමරිකාවේ ඇපලෝ ගාමන්ට් එකෙන් කෝටී ගනන් හම්බවෙනවා පන්සලක් හදන එක හොද වැඩක් තමා ඒත් එක රුපියලක් දෙන්නේ නෑ දුප්පත් මනුස්සයෙක්ට බොරු කිය කිය ඒ මිනිස්සුන්ව හරවලා යවනවා යූ ටියුබ් එකේ බොරු දදා මේකෙනුත් හොදට හම්බ කරගන්නවා 🤬😡

    • @roosirivideography3505
      @roosirivideography3505 4 หลายเดือนก่อน

      මේකා ජේවීපී එකේ කොන්ත්‍රාත්කාරයෙක් මුන්ට මේ වීඩියෝ වලට බෞද්ධාගමට විරුද්ධ විදේශ රටවල් වලින් ඩොලර් ලැබෙනවා

  • @tharangadamayanthi4293
    @tharangadamayanthi4293 ปีที่แล้ว +3

    Ou aththa hamuduruwane aththa katha karanna baya winna ona na budusaranai

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 ปีที่แล้ว +12

    නුඹ වැනි අය සිවුර ගලෝල දාලා කුඹුරු කොටන එක තමයි හොඳ,මන්ද සිවුරට ගැලපෙන වචන කියන්න නුඹ දන්නෙ නැහැ,..රටේ පවට උපන් කාලකන්නියෙක් නුඹ😮😮😮😮

    • @මහින්දමාත්තයා
      @මහින්දමාත්තයා ปีที่แล้ว +1

      pl pakaya

    • @zahirmohammad9104
      @zahirmohammad9104 ปีที่แล้ว +2

      Pala keriya

    • @trytube5971
      @trytube5971 ปีที่แล้ว +1

      Me hauduruwo hodai ubala hukapalla

    • @donjanaka5974
      @donjanaka5974 ปีที่แล้ว

      වහල මොකද පොන්නයා.ඇත්ත කියද්දි රෙවෙනවා නේද පරයා.

    • @prmt6233
      @prmt6233 ปีที่แล้ว

      ඔය වගේම රට කාපු එවුන්ටයි උන්ට කඩේ යන උන්ටයිත් බැනපන්කො 😂

  • @chanakachanu16
    @chanakachanu16 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවෝ මිනිස්සුන්ගේ හිතට වදින්න කියන්නේ හිතේ තියෙන දුකට ඒකට respect ❤️🙏

  • @rusandhukithnuka5535
    @rusandhukithnuka5535 ปีที่แล้ว +1

    Ape hamuduruwane obawahanse godaakratata jatiyat adaree eka atta ane apehamuduruwane kunuharupa nokiya baninna budusaranae hamuduruwane

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- ปีที่แล้ว +11

    හාමුදුරුවනේ ඔබ වහන්සේට පුළුවන් ඉරාජ්ගෙයි , මහින්දගෙයි , රනිල්ගෙයි අම්මලාට ඔය වැඩේ කරන්න . පුළුවන් වෙලාවක මමත් එන්නම් පින්සිරි ආශ්‍රමයට බණ ඩින්ගක් අහලා යන්න

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 8 หลายเดือนก่อน

      කොහොම කරන්නද ශිෂ්නයේ වැලි ගෑවෙයි ඒ අය මැරිල😂

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว +2

    බල්ලට ඉජුංං කියන්නෙ නැතුව වෙන මොනව කරන්න ද. සුපිරි කතාව හාමුදුරුවනේ

  • @sasenaratnedevika
    @sasenaratnedevika 5 หลายเดือนก่อน +3

    මොකාද මේ කහපාට සිවුරක් පොරෝගෙන කුණුහරුපු කියන ඌරු තඩියා.

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 ปีที่แล้ว +11

    Respect thero❤

    • @QkJayashantha
      @QkJayashantha 3 หลายเดือนก่อน

      Respect hamuduruwane.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉kelin kathakara a hamudurukenek.deergaulabewa

  • @binarathathsara9835
    @binarathathsara9835 ปีที่แล้ว +21

    කවුද බං මේ පුස් උෟරා.. පින් බත් කාලා කාලා ​මූට තෙල වැඩිවෙලා.

  • @rathuwaduananda2570
    @rathuwaduananda2570 4 หลายเดือนก่อน +2

    ඕන මිනිහෙකුට බනින්න ඒත් අසරණ අම්මලාට බනින්න එපා ..හාමුදුරුවන්ටත් අම්ම කෙනෙක් ඇති නේද

  • @sagaya-tv7ni
    @sagaya-tv7ni 2 หลายเดือนก่อน

    අැත්ත හමුදුරුවනේ මෙි රට කාපු කළකන්නින්ට හෙනම ගහන්න ඔනෑ ඔබ වහන්සේ හරියට හරි බුදු සරණයි

  • @JayanthaSamarajeewa
    @JayanthaSamarajeewa 4 วันที่ผ่านมา

    Uba niyamai hamuduruwek nam siwrak galawa tiyala kata karapan guu kana ballek novi

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 ปีที่แล้ว +11

    අපිත් ඉරාජ්ලාට රාජපක්සලා ඇතුලු රටකාපු නඩේට විරුද්ධයි.හැබැයි බුද්ධ පුත්රයෙක් ලෙසට මේ වගේ කුණුහරප පරුස වචන කියවීම සුදුසු නැහැ.එහෙම කරනවනම් සිවුර ගලවලා එන්න ඕනේ.රටට වැඩක් කරනවා නම් කුණුහරප නොකිය හිතට වැදෙන ලෙසට කතා කරන්න මේ හාමුදුරුවෝ දන්නේ නැහැ.බුදුන් වහන්සේ පෙන්වපු දර්ශනය තාම හුගක් සිවුරු දාගත්ත අය දන්නේ නැහැ.කුනුහරප කියලා views ලබා ගන්න පුලුවනි මෝඩයො ඉන්නකම්.මේ වැඩෙන් හාමුදුරුවන්ට ගනයො කියලා අපහාස විදින්න තාමා වෙන්නේ.අන්‍ය ආගමික පූජක තුමන්ලා ඔහොම කතා කරනවාද? අර මවුලවිතුමාව ආදරශය⁣ට ගන්න.එක පරුෂ වචනයක් කතා කරනවාද? කියන දේ හිතට වදින්න කියනවා.මුස්ලිම් සහ කතෝලික පූජක තුමන්ලා හොද විනයක් ඇතුව හදාරීම කරනවා හැම දෙයක් ගැනම.

  • @rkrokun7723
    @rkrokun7723 ปีที่แล้ว +6

    මෙයාට පිස්සු දැම්මම සිවුර ගැලෙවුවනම් හොදයි

    • @zahirmohammad9104
      @zahirmohammad9104 ปีที่แล้ว

      Palayan yanna

    • @rkrokun7723
      @rkrokun7723 ปีที่แล้ว

      @@zahirmohammad9104 tho mona ballekdha yako

    • @zahirmohammad9104
      @zahirmohammad9104 ปีที่แล้ว

      @@rkrokun7723
      Ai tho ballekda?

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      ​@@zahirmohammad9104 thambi ponnya ubatyi ube ammtayi rajagane hukala da kona kapapu keri thambiya

  • @amilamadushan1847
    @amilamadushan1847 ปีที่แล้ว +12

    Thada thadaa❤🇱🇰❤

  • @CharlesKodi-lp8lc
    @CharlesKodi-lp8lc 4 หลายเดือนก่อน +2

    අමු කුණුහරප කියන තොට උන්වහන්සේ ඔබ වහන්සේ කියන එවුන්ගේ අම්මලාට තෝ කියන ක්‍රියා නම් හොඳයි තමා , කවුද යකෝ තොට සිවුරු දැම්මේ ?

    • @roosirivideography3505
      @roosirivideography3505 4 หลายเดือนก่อน

      මේ වගේ වීඩියෝවට පිටරටවලින් මුගේ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි වැටෙනවා

  • @SAMAN-e6p
    @SAMAN-e6p 2 วันที่ผ่านมา

    හාමුදුරුවනේ! ඔය සිවුර දාගත්තනම් බණ පදයකින් මිනිස්සු නම් මණ්ඩ බලන්ඩ හදන්න බලන්න අම්මට හූ කියන කතා කියලා ඔබ වහන්සේට පුළුවන්ද මේ රටක් පාලනය කරන්න ගන්න අයියා

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 5 หลายเดือนก่อน +3

    Jvp දර්ශනය හොඳටම පැහැදිලිව කරනවා අනේ අපෙ රට විනාශයක්

    • @roosirivideography3505
      @roosirivideography3505 4 หลายเดือนก่อน

      ඒකනේ කියන්නේ, මේ වගේ පාහරයෝ සාසනයෙන් පන්නා දැමිය යුතුයි

    • @roosirivideography3505
      @roosirivideography3505 4 หลายเดือนก่อน

      ගෙවීපී එකේ කොන්ත්‍රාත්කාරයෙක් මූ

    • @kavindunikesh
      @kavindunikesh 23 วันที่ผ่านมา

      dan moko kiyanne

  • @NimalLiyanachchi
    @NimalLiyanachchi 10 วันที่ผ่านมา

    මේවට නිතිය ක්‍රියාත්මක කරන්න n.p.p වන අපට පාරෙ බහින්න නොහැකිය

  • @imalshafernando1169
    @imalshafernando1169 ปีที่แล้ว +6

    Kunuharapa natuwa kiwwanam supiri hamuduruwane❤ habay kuniharapa ekka kiwwama supiri🙂💯👍

  • @NMPiyarathna
    @NMPiyarathna 2 หลายเดือนก่อน +2

    අනුරකුමාරට පුලුවන්වෙයිද ඔබගෙ
    අ,,,,,,කරන්න මෙි මොඩයෙක් මෙ හරකට කන්න තනකෙලවවලකන්නදෙමු

  • @ubayatv2424
    @ubayatv2424 ปีที่แล้ว +8

    වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි...පිංසිරි සුදා මේව අනුමත කරනවද...

    • @maxlifemaxtrend8812
      @maxlifemaxtrend8812 ปีที่แล้ว

      පලයන් පකයෝ යන්න. ඇත්ත කියනකොට උබට අවුල් ද? උබලා වගේ පොන්නයෝ හින්දා තමයි එකමුතු කමක් නැත්තේ.

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb ปีที่แล้ว +2

    හාමුදුරුවෝ ඉරාජ් ලගට අරන් දැන් ඉරාජ් හොදයි😂😂

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 ปีที่แล้ว +3

    බුදුසරණයි ජේසු පිහිටයි ඔබවහන්සේට .ඔබවහන්සේ නිවැරැදි

  • @SanathSomachandra-wk9ib
    @SanathSomachandra-wk9ib 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏ඇත්ත හාමුදුරුවනේ ❤❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +7

    සුවාමින් වහන්සේ මේ දැනුවත් කිරීම් හොදයි එත් පොඩ් ළමුන් පවා මේවා බලනවා බැන්නට කමක් නෑ ඒත් බිහිකළ අම්මාවරු පව් එහෙම බනින්න එපා තෙරුවන් සරණයි!

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว

      මූටද........මටද.තෙරුවන්.සරණ

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි 🙏❤️❤️

  • @amilaprabath4950
    @amilaprabath4950 4 หลายเดือนก่อน +3

    රාජාන්ගනේ දඩෝරියා බැදපියව්

  • @udaradinuranga979
    @udaradinuranga979 ปีที่แล้ว +2

    මේවට නීතිමය පියවර ගේන්න ඕන සිර දඬුවම් දීලා මොනවහරි වැඩසටහනක් ගේන්න ඕන මේ වගේ අයට..සිවුරට මුවා වෙලා රඟනවා කෑගහනවා පිස්සු යක්කු

  • @asKumari64
    @asKumari64 13 วันที่ผ่านมา

    අපේහමුදුරුවනේ ඉතින් කුනුහරප කියන්න එපා ඔබ වහන්ස දිනුම් අපිත්, 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @benushas6497
    @benushas6497 ปีที่แล้ว +6

    තද තද 😂💖

  • @jay-walker3584
    @jay-walker3584 ปีที่แล้ว +7

    මෙි පංසලේ කුනුහරුප පංතියක් දැම්මානං හරි දහම් පාසල වහලා. කරුනාකර මේ හාමුදුරුවරු දැනගත යුතුයි මේවා ⁣දරුවන් බලනබව. මෙහෙම කුනුහරුප දෙසන පුජ්‍ය පක්ෂයක් මේ ලොකේ නැහැ. බුදු හාමුදුරුවන්ට අන්‍ය ආගමික අයගේ තිබුන ගෞරවය කෙලෙසිලා ඉවරයි .

    • @mangiasfalto
      @mangiasfalto 5 วันที่ผ่านมา

      Sri sumangala himiyoth mehema thamai katha kare . Me sudda (pirisidu) sinhala.. danne nathnama ithihase poth kiyawapan gon kariyo.

  • @DissanayakeH.M
    @DissanayakeH.M 14 วันที่ผ่านมา

    වත්මන් දෙව්දත්....අහෝ.නොදිටි මොක්පුර...නිකමට අහන්නෙ ..කුනුහරපයක් කියනවට කීයක් දෙනවද..?

  • @RanjaniSriyalatha-u8d
    @RanjaniSriyalatha-u8d 3 หลายเดือนก่อน +1

    කුනු.හරුප.ශික්ශා.පදයයට.නමස්.කාර.වේවා....

  • @SAMAN-e6p
    @SAMAN-e6p 2 วันที่ผ่านมา

    බලාගෙන ඉන්න ඉදිරියට මේක සුරපුරයක්ම වෙයි

  • @lazylizard6682
    @lazylizard6682 22 วันที่ผ่านมา

    නියමයි හාමුරුවනේ...ඔකුන්ගේ අම්මටම හු..වන්න ඕන..අනුර සහෝදරයා ජනපති උනහම ඕකුන් ඔක්කොම ඉවරයි..තෙරුවන් සරණයි 🙏🙏

  • @AjithBandara-n4w
    @AjithBandara-n4w 23 วันที่ผ่านมา

    Ape budupiyanan whanse prasna wisaduwe karunabara wadanin obawahanse buddacharithaya kiyawanna

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว +1

    Oba wahanse niduk nirogee wewaa... Theruwan saranai..

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 6 วันที่ผ่านมา

    අනේ ඇත්ත කතා කරනකොට කුණු හර්ප කියන කොට මිනිස්සුන්ට රිදෙනවා..ඇත්ත හාමුදුරුවනේ..කන්න දෙන්න බැරිව අම්මලා අද රූම් වලට ගිහින් හාමුදුරුවෝ කියනවා වගේ වනචර wada කරනවා.. රෙනෝ මාලිගාවල ඉද්දී.. මූන්ට තේරෙන්නේ නෑ..අපේ හමුරුවනේ..

  • @weerasenajaasinghe
    @weerasenajaasinghe หลายเดือนก่อน

    මේ සිංහයා සුදා ලඟ වැඳනොවැටුනා විතරයි

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 23 วันที่ผ่านมา

    Malimawata ජයවේවා

  • @geethamala7835
    @geethamala7835 7 หลายเดือนก่อน

    """ Hitha rthule kaliyana wedanawa wachana walin pita wenne Swamin wahansa...me Rata kapu thuppahi pelanthiyata Gino thiyanna one . Hora heththata. Budu saranai swamin wahansa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @arunawickramasinghe9207
    @arunawickramasinghe9207 ปีที่แล้ว +7

    මුගෙ සිවුර ගලවල දන්න එකෙක් නැ නෙ.

    • @janudapuladitha
      @janudapuladitha ปีที่แล้ว +1

      පාලයන් යන්න සිපායියා.😹🐂😂.

    • @Blackdiomond23
      @Blackdiomond23 ปีที่แล้ว

      තොගෙ අම්ම එක්ක වරෙන්කෝ ගලෝල දෙන්නම් පකයා

    • @prmt6233
      @prmt6233 ปีที่แล้ว +1

      සිවුරු ගලවන්න ඕනෙ හොරුන්ට කත් අදින , තක්කඩි චීවර දාරින්ගෙ

    • @arunawickramasinghe9207
      @arunawickramasinghe9207 ปีที่แล้ว

      @@prmt6233 ou kade yana hema ekagema galawanna ona.

    • @arunawickramasinghe9207
      @arunawickramasinghe9207 ปีที่แล้ว

      @@janudapuladitha ubath uge wage ekek thama #iya

  • @DeniseFernando-n5k
    @DeniseFernando-n5k 10 วันที่ผ่านมา

    මම කතෝලිකයෙක් එත් අපටත් වේදනාවයි ඔහෝම කථා කරනකොට බික්ෂුවක් සාසනෙට ආගාවුරව කරන්න එපා ඔබ කියන සැම දෙම ඇත්ත එත් මනුෂ්‍යක් උනාම කථා කරන සංවරක් තියෙනවා ආවේගශීලී වෙන්න එපා ඔබට බික්ෂුවක් විදිහට ඡිවත් වෙන්න බැරි නම් සිවුර අතහරින්න බෞද්ධ දහමට නිග්‍රහ නොකර 😢

    • @hasiitoon6584
      @hasiitoon6584 10 วันที่ผ่านมา +1

      මෙක දැන් අවුරුද්දක් පරනයි😂