සමෘද්ධි බැංකු වලිය | Viridu Nalin viridhu nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @mervynfernando2169
    @mervynfernando2169 9 หลายเดือนก่อน +402

    මේ ගෑණි බැදලා ඉන්න මනුස්සයා ට දෙයියන්ගෙම පිහිටයි.

    • @fathimarifaya9516
      @fathimarifaya9516 9 หลายเดือนก่อน +5

      😂

    • @DEDUNU.12
      @DEDUNU.12 9 หลายเดือนก่อน +7

      Ammo athatama..

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 9 หลายเดือนก่อน +8

      ඌ කැමති අඇති හොද හොද කුනුහරුප රෑට වෙන හින්දා 😂

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 9 หลายเดือนก่อน +6

      ඇත්ත 😂😂😂

    • @ssap3717
      @ssap3717 9 หลายเดือนก่อน +5

      ගාල්ල පැත්ත ඉන්න වේස ඉන්දියන් ගෑනු

  • @tenetbilla4780
    @tenetbilla4780 9 หลายเดือนก่อน +63

    ගොඩක් සමෘද්දි බැ0කු වල ඔහොම තමයි මිනිස්සුන්ට සල්ලි ගන්න ගියාම පුදුම පාට් දන්නෙ ,,එ හැමොටම දැනෙන්න මෙ විඩියෝ එකනම් සුපිරියි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 9 หลายเดือนก่อน +27

    මුන් ඉගෙනගන රැකියා ගත්තු අය නෙවෙයි මුන් දේශපාලනෙන් ගිය උන් ඔබ හරි බොහොම ස්තුති

  • @lakmali4029
    @lakmali4029 9 หลายเดือนก่อน +13

    ඇත්තටම කාන්තාවන් වුණ අපටත් ලැජ්ජායි..මේ වගේ නුගත් ගැණු නිසා.. බුදු සරණයි දෙවි පිහිටයි නලින් අයියේ...

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 9 หลายเดือนก่อน +107

    මේ විරිදු කියපු ඔබතුමාට ජයෙන් ජයම වේවා

    • @mallikapremalatha837
      @mallikapremalatha837 9 หลายเดือนก่อน

      මේ උන්දැට දරුවෝ ඉන්නවා නම් ඒ ළමයින්ට ත් ලැජ්ජාවක්

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 9 หลายเดือนก่อน +132

    මේ විරුදුව ,වැඩ නොකරන,පොඩි මිනිහට ආඩම්බර පෙන්නන සියලුම රාජ්‍ය සේවකයින් හට වස් කවියක්ම වේවා.රාජ්‍ය ආයතනයක වැඩක් කරගන්න ගියහම විදින දුක දන්නෙ අපියි.

    • @kasuniumesha744
      @kasuniumesha744 9 หลายเดือนก่อน +2

      එක අැත්ත

    • @sandyawijesinge3387
      @sandyawijesinge3387 9 หลายเดือนก่อน +2

      Niyamai Nalin .Budu saranai

    • @samanmaleesareecentre3652
      @samanmaleesareecentre3652 9 หลายเดือนก่อน +2

      Hama ayathanayakama gotta allapu ayagen thiyenne oya wadema thamai aka kiyapu eka niyamai

  • @user-nd1un7nf5i
    @user-nd1un7nf5i 9 หลายเดือนก่อน +13

    නලින් සහෝදරයා ඔබ විරිදු වෙන් දුන්නා රිදෙන්න මරේ මරු .තව තවත් විරිදු කියන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.දළදා සමිදු පිහිට ආරක්ෂාව ,ආශිර්වාදය සැමදා පවුලේ සියලු දෙන්නාටත් ලැබේවා

  • @wayanaamaradewa1557
    @wayanaamaradewa1557 9 หลายเดือนก่อน +16

    මේ වගේ විරිඳු වලින් රිදෙන්න දුන්නට ගොඩක් ස්තුතියි ්ඔයාට මල්ලි

  • @prabathsanjeewa9359
    @prabathsanjeewa9359 9 หลายเดือนก่อน +161

    ගෑනිගෙ මූන දැක්කම පේනවා.කිසිම ගෑනු කමක් ගෑවිලවත් නැහැ කියලා.......

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 9 หลายเดือนก่อน +10

      මහ මූසල පාටයි

    • @ishakamadushani5721
      @ishakamadushani5721 9 หลายเดือนก่อน +2

      Eka nam aththa mune heti ekige

    • @senarathcolombatantri5334
      @senarathcolombatantri5334 9 หลายเดือนก่อน +2

      බැඳපු එකා අයියෝ දරැවොත් පව්

    • @damithmadushanka9531
      @damithmadushanka9531 9 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ranilmiranda1548
      @ranilmiranda1548 9 หลายเดือนก่อน +1

      ​@@geethigeethi-vd3cs සහතික ඇත්‍ත.

  • @dammikabhr8246
    @dammikabhr8246 9 หลายเดือนก่อน +125

    අද රාජ්‍ය ආයතන වල මේ වගේ කටු කන බල්ලෝ බැල්ලියෝ ගොඩක් ඉන්නවා ඔයාට තෙරුවන් සරණයි මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ ඒව රටේ ප්‍රසිද්ධ කරනවට👍

  • @devika-ch7kp
    @devika-ch7kp 9 หลายเดือนก่อน +32

    සමර්දි නිලධාරීන් හිතන් ඉන්නෙ උන් ගෙදරින් ගෙනත් දෙනවා කියලා.අහිංසක මිනිසුන් ට සලකන්නේ මහා සවුත්තු විදියට .ඔබ කතාව සම්පුර්ණ ඇත්ත බුදු සරනයි

    • @madupeiris9613
      @madupeiris9613 9 หลายเดือนก่อน

      හැම නිලධාරියාම එහෙම නැහැ එ් වගේම හැම ක්ෂේත්‍රයකම මේ වගේ.අය ඉන්නවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 หลายเดือนก่อน +15

    කාගෙ උනත් වැරැද්ද පෙන්වාදීම ලොකු පිනක් ඔබට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilminikumari1502
    @nilminikumari1502 9 หลายเดือนก่อน +89

    බොහෝම ස්තුතියි නලින් මේහෙම හැමෝට ම ,බලන්න ලෝකෙට දීපු එකට 🙏❤

  • @rafeekk0857
    @rafeekk0857 9 หลายเดือนก่อน +53

    මේ රේද්ද උස්සලා ආපු ගැණූ .ගැහැණු ජාතියටම නිගාරයක් .

  • @janajana7879
    @janajana7879 9 หลายเดือนก่อน +3

    ඔය වගේ ජරා ගැනු කොඉ ගමෙත් ඉන්නවා හොද අයත් ඉන්නවා ගෙදරටම ඇවිත් නම් ලියන් යනවා රජයෙන් මොනවා හරි දෙනවනම් ඔය වගේ යක්සයෝ ත් ඉනනවබුදුසරණයි නලින් ඔයාට වැරදි හොයලා බලලා විරිදුවෙන් කියලාහරි දානවට සුපිරි 👌👌👍🙏🏾

  • @ChamithMadusanka-gh2jj
    @ChamithMadusanka-gh2jj 9 หลายเดือนก่อน +3

    කාටත් ඔය පශ්නෙ තියනවා ගොඩාක් තෑන්ක්ස් ඉස්සෙල්ලම මේ දේ ලෝකයට පෙන්නපු ප්‍රියන්ත අපේ මාද්‍යවේදී සහෝදරයට. ඒ වගේම ඔයත් ගොඩාක් ලස්සනට විරිදුව ඉදිරිපත් කරා.මේ වගේ ගෑනුන්ට වෙන කියන්න විදියක් නෑ.ඔයා ලස්සනටම කිව්වා

  • @user-by9tu3gd6l
    @user-by9tu3gd6l 9 หลายเดือนก่อน +56

    ගෑණු සංහතියටම ලැජ්ජයි මුං වගේ ගෑණු නිසා... නියම විරිදුව....🔥🔥

  • @sumithlaksman4719
    @sumithlaksman4719 9 หลายเดือนก่อน +164

    සමහර සිද්ධ් ප්‍රර්වෘතිවල නොබැලුවත් නලින්ගේ විරිදුවෙන් බලනවා ........මේවගේ එකතැනක නොවේ ...හැමෝම දන්න දෙයක් රජයේ ආයතන හුගක්ම ඔහොමයි....

    • @roshanmalwaththa51
      @roshanmalwaththa51 9 หลายเดือนก่อน

      සුඋුසුකන් වලට ගත්ත ජොබි නෙමෙයිනෙ ඹය

  • @user-wd8uk5bf2p
    @user-wd8uk5bf2p 9 หลายเดือนก่อน

    බොහොම.ස්තුති.මල්ලී.මෙගොන්බැල්ලිගැන.ලස්සන
    විරිදුවක්.ිකිවට

  • @saliyaperera6169
    @saliyaperera6169 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ඔයාගෙ විරිදුව නම්.ඒ ගෑනිට ඇඩෙන්නම දීලා තියෙනවා

  • @yenuvlogs800
    @yenuvlogs800 9 หลายเดือนก่อน +116

    හැමතැනම ඔහොම තමයි.... අයියේ ඔයා කරන වැඩේ මරු අනිත් උන්ටත් මෙවා හොද පාඩම්....❤❤❤❤❤

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp 9 หลายเดือนก่อน +1

      ඇත්ත උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ බූදලේ කියලා

  • @user-ln2rw3vg6z
    @user-ln2rw3vg6z 9 หลายเดือนก่อน +187

    මෙ.තිරිසන්.තිරිසනි.රජයෙ.සෙවයෙන්.ඉවත්.කරන්න .නිලදාරින්ගෙ.අවදානය.යොමුවෙවා...

    • @DinuMadu-ns1vr
      @DinuMadu-ns1vr 9 หลายเดือนก่อน +7

      අනිවාර්යෙන්ම

    • @user-ck9wr8nm7r
      @user-ck9wr8nm7r 9 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 หลายเดือนก่อน +11

      මුන් ඇමතින්ට ගොටු අල්ලලා ගිය උන් ඉගෙනගන නැ හැදියාවක් නෑනේ

    • @retro_hits111
      @retro_hits111 9 หลายเดือนก่อน +4

      Aniwaren ethakota anith ewunuth ahinsaka minussu thalanne nathuwa wada karai

    • @HeshanAnushka-yn8yq
      @HeshanAnushka-yn8yq 9 หลายเดือนก่อน +2

      Aniwarenma ain kala uthuy.

  • @DaumiMaya-zn1jn
    @DaumiMaya-zn1jn 9 หลายเดือนก่อน +7

    මම ලග හිටියා නමි ගහන්නෙ ඔය කාලකන්නි ගැණිගෙ කට කැටෙන්න ගැණු කමටත් හිරි කිතයි අැත්තමයි සාපයක් ඔය වගෙ ගැණු ../හැමොම බලාගෙන හිටපු විරිදුව .

  • @kumare7090
    @kumare7090 9 หลายเดือนก่อน +7

    එල එල මල්ලියේ ඕකිගේ ජොබි එකට දෙයියන්ගේම සරණයි මිනිහට දෙයියන්ගේම පිහිටයි

  • @siryanisiryani2481
    @siryanisiryani2481 9 หลายเดือนก่อน +37

    පුතාගේ.විරිදු.මම.ආසාවෙන්.අහනවා.නියමයි❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂. පුතාට.බුදුසණයි

  • @udayakumara3454
    @udayakumara3454 9 หลายเดือนก่อน +153

    බලමින් හිටියේ මෙ විරිඩුව එනකල් මරු ජය වෙව ඔබතුමාට

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 9 หลายเดือนก่อน

      Theruan saranai malli🙏❤

  • @user-nd1un7nf5i
    @user-nd1un7nf5i 9 หลายเดือนก่อน +3

    තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා සහෝදරයා ඔබට. නියමයි.👍👌💪

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 9 หลายเดือนก่อน +10

    නියමයි පුතෙ කියන්න ඔනි ටික නියමෙටම කිව්වා...දුප්පතාගෙ දුක නොදන්නා කටුකන බැල්ලියක්

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน +59

    ජය වේවා නලීන් අයියේ...🙏🙏
    දීලා තියෙනවා ඇඬෙන්නෙම...💐💐
    මේ වගේ කාළකණ්නි රාජ්‍ය සේවකයන් අතු ගෑවිලා යන්න ඕන...🤮🤮🤮🤮🤬🤬

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 9 หลายเดือนก่อน +25

    තමන්ගේ සල්ලි ආපහු දෙන්න බැරි තරම් ඒ බැන්කු දුප්පත් නම් ඒවා රටට බරක්,ඇයි ඒවා නඩත්තු කරන්න පඩි ගෙවන්න මේ හැම දේටම. කාලෙන් කාලෙට දෙන අමන ඡන්ද පොරොන්දු වල පසු ප්‍රතිඵල තමයි.නියමයි මල්ලි 👍👍👍👍

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 9 หลายเดือนก่อน +2

    නිවිස් නොබැලුවත් නලින් මල්ලිගෙ විරිදු අනිවාර්යෙන්ම බලනව..තෙරුවන් සරණයි මල්ලිට .දිගු ගමන් සහෝදරයා. ශක්තිය.ධෙෙර්ය ඔබට..❤❤❤

  • @newkw7611
    @newkw7611 9 หลายเดือนก่อน +11

    ගොට්ට විතරක් නෙමෙයි ඔක්කෝම අල්ල ගත්ත ජොබ් උපාධි කාරයෝ ගෙවල්වල තාමත් ඔයවගේ ඉන්න හැමෝටම වැදෙන්න දුන්නා මල්ලී ඔයා හොදටම බුදු සරනයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️

  • @Suba-Subashi
    @Suba-Subashi 9 หลายเดือนก่อน +44

    ඒ ගෑණි නම් චී අප්ප.අයියාගෙ වොයිස් නම් ෆට්ට❤❤❤ආදරේ හිතෙනෝ.....නියමයි නලින් අයියා අදත් විරිදුව🎉🎉

    • @MkMk-og8gj
      @MkMk-og8gj 9 หลายเดือนก่อน +1

      වැ ලි ම ඩ ඕ වා ගේ පිස්සු ගැ නු ඉනවා උන් ට මෝ න් ග ල් 😁😁😁😁😁😁

  • @zeenathharoon6485
    @zeenathharoon6485 9 หลายเดือนก่อน +29

    ඔයා නම් හරිම great නලින් මහත්මයා.කියන්න වචන නැහැ .God Bless u ..👍👍🙏🙏

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 9 หลายเดือนก่อน +5

    😢පව්එඅම්මාකොච්චර.අසරනද.අයියේ.ඩයාට.බුදුසරනයි.විරැදුව.ගොඩාක්.ලස්සනයි.❤

  • @KumariKumari-yx9eh
    @KumariKumari-yx9eh 9 หลายเดือนก่อน +1

    නියමයි නියමයි රත්තරන් මල්ලියෝ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි ඔයාට

  • @godbless959
    @godbless959 9 หลายเดือนก่อน +19

    විරිදුව ලස්සනයි මේ වගේ ගෑනු තව ඉන්නවා උන්ටත් එක්ක මේක හොදටම ඇති ජය වේවා ජේසු පිහිටයි 🐙🐙🐙🐙🐙🐙

    • @sumithrahearth
      @sumithrahearth 9 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @kumarimishal7231
    @kumarimishal7231 9 หลายเดือนก่อน +39

    මේක මේ යක්ශ ගෑනි දකීවා දකීවා දකීවා දකීවා දකීවා දකීවා දකීවා 🙏🙏 දැකල මිනිස් හදවතක් පහල වේවා................

  • @mahumcity
    @mahumcity 9 หลายเดือนก่อน +7

    රජයේ ආයතන හුගක්ම ඔහොමයි..කොච්චර දේවල් කරත් ඒ මිනිස්සු හැදෙන්නේ නැත🌹🌹❤👍

  • @user-ne8ep2zw8m
    @user-ne8ep2zw8m 9 หลายเดือนก่อน +4

    නලින් අයියෙ නියමට දුන්නා විරිදුව බොහෝම ස්තුති එකට

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 9 หลายเดือนก่อน +4

    මේ ලංකාව නේ මල්ලි .
    නොදකින් මෙහෙම ජාරා ගෑනු .
    අපේ බදු මුදලින් යැපෙන .
    මුන්ට වැහි නැති හෙන ගහන්න .
    ඔනේ 👍 .
    අනිවාර්යයෙන්ම .
    මල්ලි ඔබටත් .
    පිහිටයි .
    පත්තිනි මැණියන්ගේ .
    අගේ කලයුතු විරිදු පන්තියක් .

  • @nishantinishanti8694
    @nishantinishanti8694 9 หลายเดือนก่อน +5

    මාත් හිතුව සිද්දිය ත් එක්ක ගොට්ට අල්ලපු අම්මන්ඩ් යක් කියලා .. නලින් මල්ලිත් ඒකම qwa.. ගහන්න ඕනේ මුන්ට මිනිස්සු එකතු වෙලා .. කාලකන්නි .. මුන් රට ට සාපයක් ... මනුස්සයෙක් ට ගරු කරන්න දන්නේ නැති තුම්පනේ හැත්ත ... මෙහෙම මුන්ට කියන එකට ගොඩක් ඉස්තුති i මල්ලි ..❤❤❤❤❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 8 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි නලින් මල්ලි ,,ජයවේවා ජයවේවා ජයවේවා

  • @sewwandiks880
    @sewwandiks880 9 หลายเดือนก่อน +1

    නලින් අයියෙ😂 සුපිරි වචන ටික දාල දුන්න විරිඳුවට ජය වේවා❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 9 หลายเดือนก่อน +4

    නූගත් ගැහැනියත් නොහැඳි යව පෙන්නලා මුලු සමාජයේ ම කෝප කරවනවා මෙවැනි කාලකණ්ණි නූගත් එවුන් ගහලා පන්නා දමන්න ඕනි ගැහැනු අපිටත් ලජ්ජයි නලින් ඔයාගෙ විරිදු ව හොඳටම ගැළපෙනව 👌

  • @user-srinithanjalo
    @user-srinithanjalo 9 หลายเดือนก่อน +16

    1 st comments මේපාරත් රිදෙන්නම දීලා ජයවේවා❤❤

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt 9 หลายเดือนก่อน +4

    මිනිහට දෙයියන්ගෙම පිහිටයි.විරුදුව නියමයි.නලින්.🙏👍

  • @anjelodunston5130
    @anjelodunston5130 9 หลายเดือนก่อน +2

    මොකද්ද මේ ගෑනි කන්න කියන්නේ? දන්නේ නැති නිසයි ඇහුවේ.
    Wel done Nalin you are the Guy!

  • @maleedesilva6061
    @maleedesilva6061 9 หลายเดือนก่อน +41

    රජයේ නිළධාරීන් ගෙ නම ගෙනියන සීදේවි කතක්😅

  • @sellaiahsrikanth1695
    @sellaiahsrikanth1695 9 หลายเดือนก่อน +6

    කොන්ත පන හෙති එකම පිරිමියා
    විරිදු නලින් 💪💪💪💪

  • @dasunjaan1790
    @dasunjaan1790 9 หลายเดือนก่อน +5

    අනේ මන්ද ඒ ගැනිගේ දරුවන්ට දෙවියන්ගේම පිහිටයි කොහොමද දන්නේ නෑ දැන් පාරේ බැහැල යන්න අම්මාගේ ලස්සන ආමන්ත්‍රණය විරිදුව නම් සුපිරි ඔහොම තමයි දෙන්න ඕන ඔය වගේ ganun

  • @dantidanti1017
    @dantidanti1017 9 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම තෙරුවන් සරණයි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 9 หลายเดือนก่อน +36

    කියන්න ඕන ටික ලස්සනට කිව්වා ...ඔතන විතරක් නෙවෙයි හැම සමුර්දි බැංකු ශාඛාවකම ඉන්න සේවකයන් ඇතුලේ පල් හෑලී දොඩමින් කාලය කනවා වයසක අම්මලා පෝලිම් වල රස්තියාදු කරනවා කිසිවෙකුට කරුණාවෙන් කතා කරන්න දන්නැහැ ...

  • @user-xn2dy8fe4f
    @user-xn2dy8fe4f 9 หลายเดือนก่อน +33

    අය්යෙ ඔයා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි !❤

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so 9 หลายเดือนก่อน +3

    රිදෙන තැනටම රිදෙන්න දුන්නා නලින් අය්යෙ මරු

  • @KWKANTHI-ur5jb
    @KWKANTHI-ur5jb 9 หลายเดือนก่อน +2

    නියමයි පැටියො ඔයාගේ විරුදු ටික උන්වට එහෙම තමා කියන්න තියෙන්නේ ඔයාට ජෙසු පිහිටයි 🙏🙏♥️♥️♥️

  • @ayeshaachiniachini3550
    @ayeshaachiniachini3550 9 หลายเดือนก่อน +280

    කාගේ දරුවෙික්ද මංදා මෙි ගැනි අයියා නියමයි රිදෙන්නම කිවුවා මෙි පාරාත්

    • @kasuniumesha744
      @kasuniumesha744 9 หลายเดือนก่อน +15

      උගත් කමක් නැති කම

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 9 หลายเดือนก่อน +3

      Me kanthawa.bihi uneth kanthawakagen mehema ketha vidiyata baninna puluwanda anika meyata daruwo innawana lamai kohomada samajayata muhuna denne

    • @rfsrfs10
      @rfsrfs10 9 หลายเดือนก่อน

      අැත්තටම ලැජ්ජයි නුගත්කම ලෝකෙටම ප්‍රදර්සනය කරගත්තා ගෙවල්වල කොහොමට අැද්ද තමන්ට ලැබුනු රැකියාවෙන් උපරිම සේවය ලබාදෙන්න අවංක වෙන්න එහෙම උනාම තමයි රටක් හැදෙන්නෙ රටෙි හැමෝම තමන්ට පැවරුනු රාජකාරිය හරියට කරනවනම් රට කඩාවැටෙන් නෑ දුප්පතුන් බිහිවෙන් නෑ නිල් හැලියට වැටුනු නරියට රජකම දුන්න වගේ තමයි සුදුස්සට සුදුසු තැන නොලැබුනාම

    • @user-mv7ix6ft7p
      @user-mv7ix6ft7p 9 หลายเดือนก่อน +3

      Oyage viruduwanam hoda ta dene i e ya beluwot niyamai aiye

    • @sooriar6256
      @sooriar6256 9 หลายเดือนก่อน +13

      මෙිකිලටදඩුවමි දෙන්නම වුවමනයි,මුන් ගැනුන්ටත් නමිබුව නැති කරනව ජරාගැනු මුන් තු,,,

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 9 หลายเดือนก่อน +16

    මග බලන් හිටියේ එනකම්..😊
    තව ටිකක් සැරට දෙන්න තිබ්බේ මේ වගේ වැදිරියන්ට....ජයවේවා නලීන් ..💐👍👍❤️❤️

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 9 หลายเดือนก่อน +3

    නයමයි පුතා අහින්සක මිනිස්සු හැමදම අසරනයි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 9 หลายเดือนก่อน +2

    ඇත්තම ඇත්ත කතා කරන ඔබට අපි ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤❤❤❤

  • @user-xi6wy1oc1j
    @user-xi6wy1oc1j 9 หลายเดือนก่อน +13

    සුදුසු තැන්වල ට නුසුදුසු අය පත් උනාම ඔහොම තමයි මල්ලී..ඒ වෘත්තීය ට එයාගේ නොගැලපීම එයා රටටම පෙන්නුවා....

  • @AsA-fe9sh
    @AsA-fe9sh 9 หลายเดือนก่อน +5

    හොදම විරිදුව පුතා,ස්තුතියි

  • @chanuvidu8682
    @chanuvidu8682 9 หลายเดือนก่อน +4

    Respect 👍🏻නලින් මහත්මයා තවත් මේ වගේ අසාදාරනයට විරුද්දව විරුදු බලාපොරොත්තු වෙනවා ❤️

  • @subashiniperera2881
    @subashiniperera2881 9 หลายเดือนก่อน +1

    ස්තූතියි පුතා ඔබට, ඔය මෝඩ නැහැදිච්ච ගැහැණිය ගැන ප්‍රසිද්ධ කරාට, මම හිතන්නේ ඒ ගැහැණිගෙ මුළු පරම්පරාවටම ඒ ගෑණුකෙනා විතරක් වෙන්න ඇති ඔහොමවත් තැනක වැඩ කරන්නේ. එකනේ ඔහොම හැසිරෙන්නේ. නුගත් ඔලමොට්ටලී දේශපාලුවන්ට ඡන්ද කාලේ කෑගහලා පත්වීම් ගත්තම ඔහොම තමයි. අනුකම්පා කරන්න

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 9 หลายเดือนก่อน +14

    ඔබතුමාගේ දැනුවත් කිරීම වටිනව.

  • @gayansudarma6631
    @gayansudarma6631 9 หลายเดือนก่อน +4

    මම හිතුවා අනිවාර්යෙන් මල්ලි මේකට විරිදුවක් දාවි කියලා මරු බුදුසරණයි මල්ලි 🌹🌹🌹🌹

  • @kusumThilakarathnaThilak-sn6zc
    @kusumThilakarathnaThilak-sn6zc 9 หลายเดือนก่อน

    බොහොම වැදගත් විදිහට මල්ලි කියනවා අයේ මේ වගේ අහිංසක අම්මලාට බනින් එපා නෙද මල්ලි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 9 หลายเดือนก่อน +2

    ඔබේ රාජකාරිය හරියටම ඉටුවෙනව.යුද්දෙට නැති කඩුව කොස් කෙටන්නද? බොහොම ස්තතියි.නියමයි!!

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 9 หลายเดือนก่อน +10

    ඇත්තටම රජයේ සේවකයා මේ වගේ තත්වයකට වැටුන එක රාජය සේවයටම කරපු නිගාවක්.අහිංසක මිනිසුන්ට මේ තරම් නින්දිත විදිහට කතා කරපු ආකාරය හරිම අප්‍රසන්නයි.

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 9 หลายเดือนก่อน +10

    Puthe parissamin aththa samaharunta thiththai oyata budusaranai devi pihitai 💐💐💐😍😍😍😍

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 9 หลายเดือนก่อน +3

    👍👍👍👍...හොදම කියමනක් ...
    ඔය...ගෑනිගෙ කට..නවත්වයි..ලගදිම ....ඔයාගෙ
    කතවට...ස්තුතියි ...👍👍

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu 9 หลายเดือนก่อน

    නියමයි.කොල්ලො.නරකාදි.ගැනිට.රිදෙන්න.කියලා.දුන්නාට.එකිලාගේ.නුගත්.කමට.අහිංසක.දෙමාපියන්.පලිද.ඔකුන්ට.දෙමාපියන්ගේවටිනාකම.නොතෙරෙන.අහමිබෙන්.රස්සාවල්.ලැබුණු.නුගත්.එකියක්.❤ ඔබට.ජයවෙිවා

  • @chandraarachchige4639
    @chandraarachchige4639 9 หลายเดือนก่อน +46

    මෙි ලෙිඩිගේ මහත්තයටයි දරැවන්ටයි දෙවියන්ගෙ පිහිටයි මහත්තයා කනේ පුලුන් පුරෝගෙන ඇත්තෙ

    • @user-no3ct3jt3r
      @user-no3ct3jt3r 9 หลายเดือนก่อน

      බීරි ඇති😂

  • @koumarimadusani8378
    @koumarimadusani8378 9 หลายเดือนก่อน +40

    විරිදු නම් ගොඩක් ලස්සනයි එ ගැහැනු කෙනා මොඩ කෙනෙක් වෙන්න ඇති ඉගෙනීමක් නොමැති කෙනෙක්

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 9 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම

    • @mercydias9188
      @mercydias9188 9 หลายเดือนก่อน

      Meya akurassa pole malu wikunapu kenek kalin.

  • @kuwaitapps4447
    @kuwaitapps4447 9 หลายเดือนก่อน

    Balagana hetiye me veruduwa kawadda anne kiyala budu saranayi obatumata 👍👍👍👍👍👍

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +7

    ශික්..ඇත්තටම ලැජ්ජායි මේ ගෑනු ගැන..මුන් හිතන් ඉන්නෙ කව්රු කියලද්..දන්නෙ නැ..නියමයි නලින් 👍👍👍...සුපිරිම ..🌹

  • @nayanapeiris5487
    @nayanapeiris5487 9 หลายเดือนก่อน +8

    එයා මේ ලෝකෙට බිහිවුනේ අම්මගෙන් නෙමෙයි වෙන්නැති. මිනිස්සු මනසින් උසස් නොවෙන තාක්කල් ඔහොම තමයි.😢

  • @palithakumara7832
    @palithakumara7832 9 หลายเดือนก่อน

    👍❤✌ රත්තරං සහෝදරයා , එළමකිරී vidio එක, ඔයාට තෙරැවණ්සරණයි .👍❤✌

  • @managemanage4250
    @managemanage4250 9 หลายเดือนก่อน

    මල යක්ෂණියක් ඔබ‍ට බොහොම ස්තුතියි මෙහෙම විරිදු වක් ගයුවට

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 9 หลายเดือนก่อน +42

    කියපු දේ හඩ සමග දැම්මා නම් තමයි හොඳ.එතකොට බැනපු ටික හැමෝටම අහගන්න තිබුණා.ඔයාගෙ විරිදු නම් හරිම ලස්සනයි ප්‍රවෘත්තියක් අහනවට වඩා වටිනවා තෙරුවන් සරණයි හැමෝටම

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk 9 หลายเดือนก่อน +5

    මේ වගේ එවුන්ට රස්සා දෙන උන්ටයි ගහන්න ඕනි බුදු සරණයි අයියේ ඔයාට

  • @pradeepsamantha6741
    @pradeepsamantha6741 9 หลายเดือนก่อน

    නලින් සහොදරයා සුපිරි සුපිරි

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 9 หลายเดือนก่อน +4

    නලින් පුතේ ...ආදරෙයි .ගොඩක් කාලෙකින් ...

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 9 หลายเดือนก่อน +9

    Great 🎉️
    ස්තූතියි මල්ලි.තෙරුවන් සරනයි .

  • @thilinifernando9112
    @thilinifernando9112 9 หลายเดือนก่อน +5

    නියම විරිදුව අයියෙ... රාජ්‍ය ආයතනවල වැඩ කරන ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ දේවල් මිනිස්සුන්ට දෙනවා කියලා ඒකයි මෙච්චර කට

  • @senavirathnatv1970
    @senavirathnatv1970 9 หลายเดือนก่อน

    හරියට හරි මල්ලි. දෙන්න ඕන ඔහොම තමයි. මම බැළුව මොකද මේකට විරිදුවක් ප්‍රමාද කියලා. අහිංසක මිනිස්සුන්ගෙන් කකා ඒ මිනිස්සුන්ටම කෙළින උන්. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අම්මාගේ වටිනාකම නොදන්න, මව් පදවියටත් නාගා කරන තුප්පහි ගෑණු

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 9 หลายเดือนก่อน

    බලන් හිටියෙ මේ විරිදුව එනකම්

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +13

    නලින් මල්ලි අදත් නියමයි ❤❤❤ කියන්න ඔනේ දේ නියෙමෙටම කියනවා 💪💪💪💪💪💪 ඔයා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malvisoriya1309
    @malvisoriya1309 9 หลายเดือนก่อน +4

    ඔබට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
    සරයටත් අපහාස යක් අමුඩ අදින මිනිස්සු ගුණවත්
    නැහැදිච්ච බව රටේ අවාසනාවට ඉපදිලා

  • @tharangantharangan9216
    @tharangantharangan9216 9 หลายเดือนก่อน

    සහතික ඇත්ත මල්ලි මෙහම ගැහැනු පිරිමි දෙකම ඉන්නවා කතා කරන්න දන්නෙ නැතුව මෙකද අහිංසක මිනිස්සු මෙවාගෙ දෙවල් අහගෙන එන අය කොචිචර ඇතිත හෙදයි මෙකම ඇති රජයෙ වැඩ කරන්න අයට හෙද පාඩමක් මෙක මෙයාලා හිතාගෙන ඉන්නෙ මුන් පතමයි හරි කියලා නැහැ අපි නිසා පඩි ඇරන් ජිවත් වෙන අය සෙරමලා නෙවෙයි ටික දෙනෙක් කරන මෙවාගෙ පහත් වැඩ නිසා සෙරමලාට එක පහරක් බුදු සරනයි

  • @harshanikumari7961
    @harshanikumari7961 9 หลายเดือนก่อน +5

    ගෙදර තියෙන පීඩනය අහිංසක මිනිස්සු පිටින් යවන කාන්තාවක් . 😢

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 9 หลายเดือนก่อน +12

    නොදකින් මූසල ගෑනි ඒක නං කාටත් නෙවෙයි පල් වෙච්ච බෝක්කු කටක් 😄😄😄😄😹😹😹😹😁😁🤣

  • @pradeepsl34
    @pradeepsl34 9 หลายเดือนก่อน +5

    එල එල තව තදට දෙන්න ඕනි

  • @srilanka3376
    @srilanka3376 9 หลายเดือนก่อน

    නලින් පුතා නියමයි නියමයි සුපිරි සුපිරි .

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน +1

    Oki desapalanen pathwima gaththu un...me vidiyowa enakan balan hitiya mama.👍🙏🙏🙏🔥❤️

  • @lankadesilva.7446
    @lankadesilva.7446 9 หลายเดือนก่อน +28

    නියම විරැදුව සහෝ ,සුවර් දේශපාලුවෙකුට අල්ලලා තැනකට ආපු එකියක්...😡😡😡

  • @meenugurusinghe5
    @meenugurusinghe5 9 หลายเดือนก่อน +6

    ඒකනම් රිදෙන්නම කියල හොද වැඩේ හොදම වැඩේ .මටත් කුරිරු සතුටක් දැනුන 😂😂😂

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 9 หลายเดือนก่อน +1

    මේකිපට්ට වේසියෙක් ඔයා ට ගොඩක් පින් මෙ ය පෙන්නා දුන්නට

  • @nilanthanilantha5649
    @nilanthanilantha5649 9 หลายเดือนก่อน

    විරැදුව,නියමයි සාරියේ රෙවෙන්නම,විරැදුව කවා

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 9 หลายเดือนก่อน +20

    සමුර්දියේ ඉන්නේ සා. පෙළ. ෆේල් උන් 😂😂😂

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 9 หลายเดือนก่อน +1

      නූගත්කම තමයි සේරටම මුල