රට කරවන හරක්ට හොදින් කියල වැඩක් නැති නිසයි කුණුහරුපෙන් බනින්නෙ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2023
  • රාජාංගනයේ සද්ධා රතන හිමි සමග චමුදිත සමරවික්‍රම.
    Rajangane sadda rathana thero On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1.6K

  • @madusankakurera1218
    @madusankakurera1218 7 หลายเดือนก่อน +34

    කුණුහරපෙන් කතා කරට හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත ,තෙරුවන් සරණයි ඔබ වහන්සේට 👍👍🙏🙏🙏

  • @Kris-zj5gc
    @Kris-zj5gc 7 หลายเดือนก่อน +41

    මුන්වහන්සෙ ඇත්තටම අවංකයි.ඒ නිසාමයි අවසානෙට තනිවුනෙ.

  • @kcsrilanka8055
    @kcsrilanka8055 7 หลายเดือนก่อน +188

    රාජාංගනේ හාමුදුරුවෝ විතරයි අපිට සාදාරානයක් වෙනුවෙන් කතා කරේ❤

  • @fighter4987
    @fighter4987 7 หลายเดือนก่อน +142

    මොනා උනත් චමුදිත කතා කරපු විදිය වැරදියි. ඒ හාමුදුරු නමක්... ඔයිට වඩා ගරුත්වය දීලා කතා කරන්න ඕනේ... තෙරුවන් සරණයි ❤️

    • @thilinanamal7140
      @thilinanamal7140 7 หลายเดือนก่อน +3

      එක ඇත්ත😢

    • @naveentharidu9494
      @naveentharidu9494 7 หลายเดือนก่อน +3

      මටත් ඒකනම් හිතුන
      ඒ ප්‍රශ්න අහපු විදියට අනිත් පැත්තෙන් උත්තර දෙන්න අමාරුයි

    • @BogalaSawundiris
      @BogalaSawundiris 7 หลายเดือนก่อน +3

      මීට වැඩිය හොඳයි උඹේ අම්මට ......

    • @BogalaSawundiris
      @BogalaSawundiris 7 หลายเดือนก่อน

      රාමග්න්ඥ නිකායේ නිසා තමයි දෙමල පෙනුම වැඩි. ඒගොල්ලෝයි අමරපුර නිකායේ අයයි මේ රටේ වෙරළට ආවේ දකුණු-ඉන්දියාවෙන් අවුරුදු 700කට කලින්, මේගොල්ලන්ට මේ රටේ අවුරුදු 1000ක ඉතිහාසයක් නැහැ, මේගොල්ලෝ සිංහල කතා කරන නමුත් ඇත්තටම දෙමල ද්‍රවිඩ දකුණු ඉන්දියන් ලේ තියෙන අය, ඒ නිසාම තමයි අමර්පුරලා රාමග්න්ඥලා එකතු වෙලා දෙමල මුස්ලිම් සුළු ජාතින් එක්ක එකතු වෙලා සිවුරු දාගෙන අරගල කරේ ! මොන භාෂාව කතා කරත් මොන ආගම ඇදහුවත් ලේ නෑකම කියන්නේ මැකෙන්නේ නැති දෙයක් ! ඒ නිසාම තමයි මේ ගොල්ලෝ NGO කොටි දෙමළුන්ගෙන් සහ අබෞද්ධ ජාත්‍යන්තර සංවිධාන සහ පාදිලි කුරුස සංවිධාන වලින් සල්ලි අරන් රට අස්ථාවර කරලා අරගල කරේ ! සිංහල මිනිස්සුන්ගේ දායක මුදල් ලැබිලත් ඇති, මම නෑ කියන්නේ නැහැ. මෙයා ඇත්තටම අහිංසක උනාද නැතිද අදාළ නැහැ , මොකද විජාතික බලවේග මේ වගේ අයවයි අමරපුර ඕමල්පේ සෝභිත වගේ අයවයි දෙගොල්ලොම හොඳට පාවිච්චි කරනවා ! සිංහල බෞද්ධ බලවේගය කෙලියා කියල ඕමල්පේ සොභිතම තමයි ! මට බනින්න කලින් මම කියපු ඉතිහාස කරුණු ඇත්තද බොරුද කියලා හොයලා බලන්න. මේගොල්ලෝ හරිනම් අවුරුදු 700කට කලින් සිංහල වෙන්න ලැබුන අවස්තාව ගැන හරිනම් මීට වඩා සිංහල ජාතියට කළගුණ සලකන්න ඕනේ ! ද්‍රෝහිකම් නොකර !

    • @Rathnasili
      @Rathnasili 6 หลายเดือนก่อน

      ​@@BogalaSawundirism😅⁷😊

  • @rajaembogama
    @rajaembogama 7 หลายเดือนก่อน +114

    චමුදිතගෙ කතා කිරීමේ විලාසය අප්‍ර්සන්නයි,,,, Police_Type

    • @ud-qt8vv
      @ud-qt8vv 7 หลายเดือนก่อน +1

      hamuduruwo kunuharapa kiwwata kmk na.chamuditha awl

    • @lakiya55
      @lakiya55 7 หลายเดือนก่อน

      @@ud-qt8vv කුණුහරප කීවට මෙතන කොච්චර හොදට කතා කරා ද 🙂 මු ප්‍රශ්න අහන විදිහට බලාගෙන ඉන්න අයට තරහ යන්නේ එතන ඒ හාමුදුරුවෝ කොච්චර ඉවසනවද

    • @lskindrani2211
      @lskindrani2211 3 หลายเดือนก่อน

      ​@@ud-qt8vvw2q2w22 hi 32:14

    • @ThilakpereraPerera
      @ThilakpereraPerera 2 หลายเดือนก่อน

      Hrima asikkita wedeyatane chmudeta katakarane I. R. C. KARAYEK WAGAI NEMEIDA

  • @samidhisanulya5345
    @samidhisanulya5345 7 หลายเดือนก่อน +178

    කුනුහරැප කිවුවා තමයි..හැබැයි කුනුහරැප කරලා නැහැ ..ඉදිරියට කුනුහරැප නොකියා ස්වාධීනව බනින්න අපේ හාමුදුරුවනෙ

  • @pissosoyanna
    @pissosoyanna 7 หลายเดือนก่อน +40

    මිනිස්සුගේ දුක දැක්කම මට මාව අමතක වෙනවා.🙏🙏🙏🙏

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 7 หลายเดือนก่อน +38

    අපි කතෝලික ඔබවහන්සේට තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය

    • @Dilzz05
      @Dilzz05 7 หลายเดือนก่อน +3

      අල්ල එපා බන් 🥲

  • @manojwimalasena9300
    @manojwimalasena9300 7 หลายเดือนก่อน +54

    හිත අවංක උනාම ...ආවේගය පත්වෙනවා සුලු හෝ වැරැද්දක් දැක්කාම ...ස්වාමීන් වහන්සේට වෙලා තියෙන්නෙත් ඒකයි....

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 7 หลายเดือนก่อน +107

    කෝටි හය හමාරක් (6 1/2 ක්) කියන්නෙ
    ලොකු මුදලක් නෙවේ පන්සලේ ලොකු බිල්ඩින් හදලා තිබෙනවා. චෛත්‍යක් හැදුවත් කෝටි ගණනක් යනවා.
    නමුත් ඒ සියලු මුදල් හොරකං කරපුවා නෙවේ. ආධර ලෙස ලැබුනු මුදල්.
    නමුත් මේ රටේ කෝටි ප්‍රකෝටි ගණන් හොරාකාපු එවුන් ගෙනැල්ල උන්ගෙන් ප්‍රශ්න කරනවද චමුදිත.
    රාජාංගනේ හාමුදුරුවෝ පෙනීසිටියේ දුප්පතුන් වෙනුවෙන්. ඒ ගැන නොදන්න හරක් හාමුදුරුවන්ට දොස් කියනව.
    පෝලින් වල මිනිස්සු මැරී වැටුනා ගෑස් ප්‍රශ්නය නිසා. ගෝටාභය පොහොර ප්‍රශ්නයක් ඇතිකරලා ගොවියා අනතුරේ හෙලුවා.ඒවා ගැනයි හාමුදුරුවෝ කතා කරේ.

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 7 หลายเดือนก่อน +3

      ඔව්.චමුදිත කොහොමත් ගො බ් බ යා නේ

    • @rathnagedara7472
      @rathnagedara7472 7 หลายเดือนก่อน +2

      එ් මොනවවත් නිදහසට කාරනා නෙමේ, මහනකමට ගැලපෙන කතා නෙමේ, ඕව.

    • @rathnagedara7472
      @rathnagedara7472 7 หลายเดือนก่อน +2

      මෙයාට සල්ලි ගලාගෙන එනකොට සේරම අමතකවුනා.
      මහනකම අමතකකරන්ට බෑ,

    • @rathnagedara7472
      @rathnagedara7472 7 หลายเดือนก่อน +3

      මට මාව අමතක වෙනව නම් සිවුර දාල පල. ගෙදර ගිහින් කතාකරපිය

    • @rathnagedara7472
      @rathnagedara7472 7 หลายเดือนก่อน

      පෝලිම්වල මිනිස්සු මැරිල වැටුන කියල කුනුහරුප කියන්ට මහනෙකුට ඉඩ නෑ, එහෙම නම් සිවුර දාල රට වෙනුවෙන් කෑගහපන් පරය

  • @SujeewaPriyankara-mp8zs
    @SujeewaPriyankara-mp8zs 7 หลายเดือนก่อน +65

    මමත් මේ හාමුදුරුවෝ ගමේ මේ ගූ ච ....මොනවා කිවුවත් මේ හාමුදුරුවෝ මිනිසු වෙනුවෙන් හැමදාමත් උදවු❤ කලා .

    • @susantharathnayake5075
      @susantharathnayake5075 2 หลายเดือนก่อน

      දැන් ඉන්න කට්ටිය නමුදුරුවෝ නෙමේ යි

  • @chathuranga7079
    @chathuranga7079 7 หลายเดือนก่อน +108

    ප්‍රශ්නයක් උනොත් හාමුදුරුවෝන්ගේ පැත්ත ගන්නේ එකෙන්ම❤💪

  • @user-samaranayake
    @user-samaranayake 7 หลายเดือนก่อน +136

    ඇත්ත පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නියොන්ට අමතන්න වෙන බාසාවක් නෑ🙏

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 7 หลายเดือนก่อน +46

    අනිවාර්යෙන් ම ලංකාවේ ඉන්න පාර්ලිමේන්තු වේ ඉන්න සක්කිලිඊන්ට එහෙම නොකිය බැහැ මුන්ට මිනිස්සුන් ගේ හද ගැස්ම හදුනන්නේ නැති සක්කිලි ඒ නිසා එහෙම නොකර බැහැ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🌹🌹🙏🙏

  • @gihanwarnasuriya443
    @gihanwarnasuriya443 7 หลายเดือนก่อน +22

    චමුදිත හාමුදුරු නමකට කතාකරන්න ඉගෙන ගනින් තොවගෙ නෙමෙ හැමොම උබ දේශපාලකයින්ට පුක දෙනවා ඇති ඒත් හාමුදුරුවනේ ඔබ respect❤

  • @charakawijerathna6873
    @charakawijerathna6873 7 หลายเดือนก่อน +23

    චමුදිතය නම් මහ ලැට් වලක්.. මොනව උනත් හාමුදුරුවන්ගෙ ඉවසීම ගොඩක් වටිනවා...

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน +45

    නියමයි අන්තිමට කියපු වචන ටික ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 4 หลายเดือนก่อน +2

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි

  • @nilanthasilva8734
    @nilanthasilva8734 7 หลายเดือนก่อน +175

    ආදරෙයි අපේ හාමුදුරුවනේ කතෝලික අපි ඔබ වහන්සේ එක්ක ඉන්නවා

    • @tharunfernando
      @tharunfernando 7 หลายเดือนก่อน +2

      Aniwaren 🤍

    • @user-qr9fz5vr3h
      @user-qr9fz5vr3h 7 หลายเดือนก่อน +1

      Aniwaren

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 6 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම

    • @Ataraxia2024
      @Ataraxia2024 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @patristhiyasilwa3314
      @patristhiyasilwa3314 3 วันที่ผ่านมา

      උඩු පත්😅​@@tharunfernando

  • @indikaku4707
    @indikaku4707 7 หลายเดือนก่อน +28

    මෙ හාමුදුරුවෝ මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා....❤️❤️

  • @slteachmaster
    @slteachmaster 7 หลายเดือนก่อน +41

    චමුදිත ගැන නම් අප්පිරියයි, එයා ඉස්සරහා ඉන්නේ කවුද කියලා බලන්නේ නැතුව, හාමූරුවන්ට කිසිම respect එකක් නැතුව කතා කරපු එකෙන්ම තේරෙනවා 👍

    • @Oshadha1a-dj6eu
      @Oshadha1a-dj6eu 7 หลายเดือนก่อน +3

      Sirawatm..😢

    • @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
      @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 7 หลายเดือนก่อน +1

      ඔව් බන් මිනිස්සුන්ට මඩ ගහන්න හදන එඋන් මාදයවේදින් නෙමෙ

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 7 หลายเดือนก่อน +81

    මට ආසයි දකින්නට දවසක චමුදිත මහත්තයා මහණ වෙලා බණ කියනවා දකින්නට සන්සුන් පුද්ගලයකු ලෙස.

    • @steel456
      @steel456 7 หลายเดือนก่อน +1

      Crazy express🙏🙏🙏

    • @akalankainduwara0
      @akalankainduwara0 7 หลายเดือนก่อน +1

      😂💔

    • @EDUCATION0719
      @EDUCATION0719 7 หลายเดือนก่อน

      පුදුම ආසාවක්😂

    • @prasanganiroshan9965
      @prasanganiroshan9965 7 หลายเดือนก่อน

      😂😂

    • @EagerCupcakes-im6uv
      @EagerCupcakes-im6uv 4 หลายเดือนก่อน

      Supereyata thiyei mokada oya chamu 1996 ho1997heteye TNL TV AKE SThakota APe SOMA HAMUDDURu WANGE WADA SATAHANA KSRE OYA Chamu ATHOTA SERSE KENSELe ARENA HETSPU HODAMAMA MADAY WEDEYA DANAM THCHI SOMA HMUDURWO HETeyanm HOKKa THALVE

  • @kalyanirohini1738
    @kalyanirohini1738 7 หลายเดือนก่อน +291

    අපිත් උදව් කලා හාමුදුරුවන්ට පන්සල හදන්නයි ඒ ගමට උදව් කරන්නයි. ඊශ්රායල් ඉදන්. හාමුදුරුවන් අපේ සල්ලි හොරකම් කලේ නෑ. පින් අතේ වැඩ කලා මිසක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

    • @sumudurathnayake9078
      @sumudurathnayake9078 7 หลายเดือนก่อน +24

      අනේ පට්ට මෝඩ ගෑනියේ. නා උයන ආරන්‍යය සේනාසනය ,මීතිරිගල ආරන්‍යය සේනාසනය , කහගොල්ල ආරන්‍යය සේනාසනය , ගල්දුව ආරන්‍යය සේනාසනය ආදී ස්ථාන වල පින්වත් සිල්වත් ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරද්දී මේ වගේ සිවුරු කට්ටලයන් පොරවා ගත් පුත්ගලයෙකුට සල්ලි දීල සාසනය කෑව

    • @charithrandike6432
      @charithrandike6432 7 หลายเดือนก่อน +8

      @sumudu ube ammage redda gotaya

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 7 หลายเดือนก่อน +4

      Miss apita udawwak karannako 😢api godak asarana wela enne .arthika Athan podi prasna tikak tiye loku pinak.apita negitinna weradarana aya nikan enne ne.puluwannam udawkaranna.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 7 หลายเดือนก่อน +17

      ඔව් මමත් උදව් කරල තියෙනවා සත 5ක් වංචා කරන්නෙ නෑ ගෑනු නෑ හොර වැඩ නෑ මත් පැන් නෑ සහතික වශයෙන්ම දන්නව කුනුහරුප කීම නම් මාත් අනුමත කරන්නෙ නෑ පංසල් 2ක් හැදුව දන්න තරමින් ඊට වැඩිද මංද දුප්පතුන් ට අසරණ අයට උදව් පදව් කලා පව්ල ගොඩ නැගුවෙ නෑ ගමටයි වැඩ කලේ ඒත් මේ ගත උන කාලයෙ සිදු උන විපර්යාසය වටහා ගන්න අපහසු යි

    • @MMB_354
      @MMB_354 7 หลายเดือนก่อน +1

      😊😊😊😊😊

  • @nisansalasadunimaduwantisa2692
    @nisansalasadunimaduwantisa2692 7 หลายเดือนก่อน +7

    ❤ආදරෙයි ගොඩක් අපේ හාමුදුරුවනේ හොර චාමුදිත යාගේ වාදන් වලට සැලෙන්න එපා

  • @dinalisewmini2737
    @dinalisewmini2737 7 หลายเดือนก่อน +45

    කෝමත් හාමුදුරුවනේ ඇත්ත කතා කරාට තැනක් නෑ නේ. තෙරුවන් සරනයි🙏🙏

  • @shanthashantha803
    @shanthashantha803 7 หลายเดือนก่อน +125

    අධිකරණයෙන් ඔච්චර සමාව ගන්න
    එපා. තුන් රුවනෙන් සමාව ගන්න.

    • @Mahina12
      @Mahina12 7 หลายเดือนก่อน

      හාමුදුරුවනේ, යේසුස් ක්‍රිස්‌සුස් වහන්සේ බොරුවටයි හොරකමටයී විරුද්ධ වුන නිසා ගල් ගසලා, ඇන ගසලා, කටුඔටුන්නක් අන්ධවලා කුරිසය කරේ තියලා කධුමුදුනට ඇදගන ගොසින් කුරිසයේ එල්ලා මරලා, එය සතුටින් බලා සතුටුවුන අය තවමත් සිටිනවා....

    • @saramelakai3387
      @saramelakai3387 7 หลายเดือนก่อน +4

      Oya me comment eken adikaranayata apahasa karala

    • @techgadjet4228
      @techgadjet4228 7 หลายเดือนก่อน +1

      ​@@saramelakai3387😂😂😂😂

    • @techgadjet4228
      @techgadjet4228 7 หลายเดือนก่อน

      Attak👍👍👍👍

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 7 หลายเดือนก่อน +1

      තිත්ත ඇත්ත

  • @ranjithlakman8794
    @ranjithlakman8794 7 หลายเดือนก่อน +104

    අනගාරික ධර්මපාල කිව්ව කතාව ඇත්ත වශයෙන්ම හරියටම හරි.සිංහල ජනතාව ට වැඩ කරන විට බනිනවා.

    • @kenzoyt.9110
      @kenzoyt.9110 7 หลายเดือนก่อน +2

      Ekaa aththak thamaa 😢

    • @Arjunafix
      @Arjunafix 7 หลายเดือนก่อน +1

      😮

    • @bizon_118
      @bizon_118 7 หลายเดือนก่อน +2

      Wada karanawa nm kamak naa. Kade yana ekai peenna bari😂

    • @karunasenawalpola521
      @karunasenawalpola521 7 หลายเดือนก่อน

      දේශපාලනය වගේම ආගමත් මොකක්ද කියලා හරියට වටහාගත්තෙ නැත්නම් රටත් ආගමත් අනතුරේ.හාමුදුරැකෙනෙක් කියන්නෙ කෝටිගානක් සල්ලි එකතු කරගෙන එයින් කොටසක් පමණක් මිනිසුන්ට වියදම් කරලා සමාජසේවෙ කරන කෙනෙක් නෙමෙයි. සිවුරැ දරාගත්ත කෙනෙක්ට කුණුහරප කියකියා නටන්න කාලයක් නෑ. ආරණ්‍යකට ගිහිල්ලා බලන්න හාමුදුරැ කෙනෙක් කොහොමද දවස ගත කරන්නෙ කියලා. සමාජසේවෙ කරන්න සිවුරැ නැතිව පුලැවන් සිවුරට නිගාකරන්නෙ නැතිව. ලංකාවෙ ගොං චන්ද දායකයො වගේම බුදුදහම නොදත් බෙෘද්ධයො තමයි වැඩි.

    • @NiklazSchneider
      @NiklazSchneider 7 หลายเดือนก่อน

      දර්මපාල උබට කවද්ද ඕක කිව්වෙ

  • @gunawathiherath5345
    @gunawathiherath5345 7 หลายเดือนก่อน +7

    අනගාරික දර්මපාල තුමා වගෙ චරිතයක්.මිනිස්සු වෙනුවෙන් නැගි සිටිම ද වැරැදි ❤ කුනු හාරප කිව්වා තමයි .එත් රට වෙනුවෙන් ❤. චමුදිත ඔයා තමයි තරහ කාරය😂

  • @the_gamer_official_channel
    @the_gamer_official_channel 7 หลายเดือนก่อน +30

    ඔය හාමුදුරුවන්ටත් තිබ්බා හොදට කාලා බීලා bmw වල ගමන් ගිහින් ගෑනූ දෙන්නෙක් එක්ක නිදාගෙන ආතල් එකේ නිවන් යන්න 😂එහෙම නොකර රටේ මිනිස්සු ගැන හිතලා කතා කරන්න ගියපු නිසා තමා මේ ඔක්කාම😢චමුදිත ඔයා කතා කරපු විදිහ වැරදී😢

  • @kumarykumary6303
    @kumarykumary6303 7 หลายเดือนก่อน +111

    අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි හැම මොහොතකම අසරණ මිනිසුන්ට උදවු කරා 🙏🙏

    • @RathnasiriSilva
      @RathnasiriSilva 6 หลายเดือนก่อน

      හාමුදුරුවෝනේ ඔබ වහන්සේ කෙලින් කතා කරන කෙනෙක් තෙරූවන් සරනයි.

    • @GayaniSadakalum-ny5xy
      @GayaniSadakalum-ny5xy 4 หลายเดือนก่อน

      Ov eka aththa

    • @GayaniSadakalum-ny5xy
      @GayaniSadakalum-ny5xy 4 หลายเดือนก่อน

      Me hiru ekage kata vitharak.

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 7 หลายเดือนก่อน +173

    ඔය හාමුදුරුවන් ශ්‍රේශ්ටයි...බුදු සරනයි හාමුදුරුවනේ...ඔහොම නොකියා බෑ හාමුදුරුවනේ

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 7 หลายเดือนก่อน +4

      උබේ අම්මට හාල් ගරාපන් 😂😂😂

    • @HansakaPerera-kf6cz
      @HansakaPerera-kf6cz 4 หลายเดือนก่อน +1

      @@hkrathnayaka9735ube Amma ewahan..hukala enwannm

  • @Djsihina
    @Djsihina 7 หลายเดือนก่อน +7

    ආදරණීය ශ්‍රී ලංකා වාසි හැමොටම කියන්නෙ. මම මෙ වන විට ඉන්න පිටරටක.. නමුත් ඇත්තටම මෙ හාමුදුරුවෝ හරිම හොද කෙලින් වැඩ කරන කෙනෙක්.. කුනුහරප කිවා කියලා කරන වැඩ නරක වෙන්නෙ නෑ.. හිනා වෙලා යශෝදරා වගේ රගපාන මිනිස්සු කරන වැඩ බලද්දි මේ වගෙ හාමුදුරුවෝ කෙනෙක් ඉන්න එක සතුටක්..
    👉අවසාන වතාවට කියන්න තියෙන්නෙ සිනහවෙන් හො කතාවෙන් බෑ මනින්නට මිනිසා ✌️එච්චරයි.❤

  • @kl.utehan
    @kl.utehan 4 หลายเดือนก่อน +21

    කොහොම උනත් කොල්ලො ඉන්නෙ හාමුදුරුවොන්ගෙ පැත්තෙ ✋💖

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 7 หลายเดือนก่อน +468

    චමුදිතගෙ කතා කිරීමේ විලාසය හරිම අප්‍ර්සන්නයි

    • @s.mohotti3479
      @s.mohotti3479 7 หลายเดือนก่อน +50

      ඇත්තටම මෙි විලාසයෙන් කිසිම මධ්‍ය වෙිදියෙක් කතා කරනවා දැකලා නැහැ අප්‍රසන්නයි අජුතයි

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 7 หลายเดือนก่อน +29

      ඒ ගැන කොච්චර අය කොමන්ට් දානවද ඒ මිනිහා ඒවා බලන්නේ වත් නැද්ද මන්දා... ඇත්තටම කොච්චර කැතද ඔය කතා විලාසය

    • @kalyanirohini1738
      @kalyanirohini1738 7 หลายเดือนก่อน +20

      ඇත්තටම

    • @ranilam8778
      @ranilam8778 7 หลายเดือนก่อน +21

      චමුදිතගේ වයිෆරේට කන ඇහෙන්නේ නෑලු 😂😂

    • @nishshankaranasinghe5238
      @nishshankaranasinghe5238 7 หลายเดือนก่อน +19

      මාලු විකුනන මහත්තයෙක් වගේ😂

  • @ukuk1581
    @ukuk1581 7 หลายเดือนก่อน +45

    ඇත්තටම හාමුදුරුවෝ හොරෙක්වත්, වංචනිකයෙක්වත්,
    වහලෙක්වත් නෙවෙයි චමුදිත.
    හාමුදුරුවන්ට වුනේ සල්ලියි
    ප්‍රසිද්ධියයි ගලාගෙන එනවිට
    දරාගන්න බැරි වීමයි. හාමුදුරුවෝ
    වැටෙන්න පටන් ගත්තෙ එතැන්සිටයි. රටේම ජනතාවගේ ආදරේ දිනා ගන්න තිබූ හාමුදුරුවෝ
    නමක් විහිලුවක් වුනා. 😢😢😢😢

  • @dmranathunga6871
    @dmranathunga6871 7 หลายเดือนก่อน +7

    අනෙ හමුරැවනේ ඔබවහන්සෙට අප රට බෙිරා ගැනිමට ශක්තිය ගැමිම ලැබෙිවා තෙරැවන් සරණයි

  • @MalindaOilmart-kk7zh
    @MalindaOilmart-kk7zh 7 หลายเดือนก่อน +14

    ඇත්ත කතා කරන අපේ හාමුදුරුවන් ට... නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා

  • @M.S.Fernando
    @M.S.Fernando 7 หลายเดือนก่อน +22

    මං කතෝලික හැබැයි අනිත් හාමුදුරුවෝ එක්ක බලද්දී මේ හාමුදුරුවෝ කුණුහරප කිව්වා විතරයි එකත් පර හැත්තට අද කාලේ මෙහෙම චරිත අඩුයි

  • @harrypotter462
    @harrypotter462 7 หลายเดือนก่อน +27

    අපේ හාමුදුරුවනේ චමුදිත නෙමෙයි මොකා මොනවා කීවත් ඔබවහන්සේ කුණුහරප කියලා හරි රටේ ඉන්න පර හැත්තට රිදෙන්නම දැනෙන්නම පැහැදිලිව පෙන්නන්න ගන්නා උත්සාහය ඉතාම අගේ්කොට සලකනවා. ඒ වගේම ඔබ වහන්සේ නිර්බයව කතාකිරීම බොහෝ දෙනාට දිරවන්නේ නැති නිසයි ඔය ප්‍රශ්න එන්නේ. ඔබ වහන්සේ කුණුහරුප කීවට කුණුහරප කරන්න ගියේ නැහැනේ අනෙක් සමහරක් සිවුරු දරන්නන් වගේ. ඒ නිසා ඔබ වහන්සේ තව දුරටත් රටේ මිනිසුන් වෙනුවෙන් නිබයව පෙනී සිටීම ඉතාම වටිනවා. දිර්ගායුස ඔබ වහන්සේට.

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 7 หลายเดือนก่อน +5

    මේ හාමුදුරුවෝ හොරෙක් නෙවෙයි. ගොඩක් සංවේදී කෙනෙක් එකයි උන් වහන්සෙගේ කටේ පාලනයක් නැත්තේ. එත් උන්වහන්සේට පුළුවන් නම් තේරුම් ගන්න මේ විදියට කෑකෝ නොගහා උන්වහන්සේටත් රටටත් වැඩදායි විදියට වැඩක් කරගන්න ඒක වටීවි.

  • @mastiyagedonlakshman8933
    @mastiyagedonlakshman8933 7 หลายเดือนก่อน +12

    හමුදුරුවනේ ඔබට තෙරුවන් සරණයි !

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 7 หลายเดือนก่อน +53

    චමුදිත ඔයා ඔය විදියට අර දියවන්නාවේ ඉන්න හොරුන්ගෙනුත් ගෙන්නලා බුරලා අහන්නකෝ හොරා කාපුවත් හොරකන් කරපුවත් කෝ කියලා පිස්සු හැදිලා වාගේ කට මැද දොඩවන්නේ නැතුව

    • @user-px3kx6xb6k
      @user-px3kx6xb6k 7 หลายเดือนก่อน +2

      මේ චමුදිත කඩේ යන්නේ හිරු ටීවී එකටයි.හිරු ටීවී එක කහින්නේ මහින්ද පවුල වෙනුවෙන්. හිරු අයිති, දුමින්ද සිල්වාගේ සහෝදරයාට නේද?

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 6 หลายเดือนก่อน

      ​@@user-px3kx6xb6k අන්න කතාව

    • @user-bb6dm8db9g
      @user-bb6dm8db9g 4 หลายเดือนก่อน

      එල බ්‍රෝ කතාව.චමුදිත සක්කිලියෙක්

    • @user-pk6qr8no3k
      @user-pk6qr8no3k หลายเดือนก่อน

      ❤❤❤❤

  • @user-px3kx6xb6k
    @user-px3kx6xb6k 7 หลายเดือนก่อน +10

    සාකච්චාවේ මුල සිට අග දක්වා චමුදිත කතාකලේ, කුණුහරුප කතා කිරීම ගැන පමණයි. කලබල කතා දෙස බලනාවිට චමුදිත මෝඩ ඉත්තෙක් බව පැහැදිලියි.

  • @user-jr2hn2eo9e
    @user-jr2hn2eo9e 7 หลายเดือนก่อน +4

    චමුදිතත් ඔනවට වැඩි. හාමුදුරුවෝ කුනුහරප කිවා තමා. නමුත් අපි හොදට දන්නවා උන් වහන්සේ ගැන.

  • @priyankasuranji5061
    @priyankasuranji5061 7 หลายเดือนก่อน +11

    මේ රටට මේ කාලකන්නි කරන අපරාධය බැලුවම මේ හාමුදුරුවන් කුණුහරුපයක් කිව්වම මොකද

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 7 หลายเดือนก่อน +71

    මේ රටේ කෙලින් කතා කලොත් වැඩ කලොත් එයා ඉවරයි

    • @Mahina12
      @Mahina12 7 หลายเดือนก่อน

      හාමුදුරුවනේ, යේසුස් ක්‍රිස්‌සුස් වහන්සේ බොරුවටයි හොරකමටයී විරුද්ධ වුන නිසා ගල් ගසලා, ඇන ගසලා, කටුඔටුන්නක් අන්ධවලා කුරිසය කරේ තියලා කධුමුදුනට ඇදගන ගොසින් කුරිසයේ එල්ලා මරලා, එය සතුටින් බලා සතුටුවුන අය තවමත් සිටිනවා....

    • @lakiya55
      @lakiya55 7 หลายเดือนก่อน

      ඇත්ත

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 7 หลายเดือนก่อน +89

    හාමුදුරුවන් අපිට වටිනවා. බුදු සරනයි හාම්දුරුවනේ

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 7 หลายเดือนก่อน +1

      මූ බල්ලෙක්

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 7 หลายเดือนก่อน +1

      රාජාංගනේ එකක් බුදිය ගනිං බල්ලා 😂😂😂

  • @jeewanthadesilva2523
    @jeewanthadesilva2523 7 หลายเดือนก่อน +11

    හාමුදුරු කෙනෙක්ට ඔයිට වඩා හොඳට කතා කරන්න චමුදිත
    කොහොම උනත් අපි ඔබ වහන්සේ ටවාඅදරෙයි හාමුදුරුවනේ 🙏🙏🙏
    ඔබතුමා කතා කරන්නේ නියම ඇත්ත ❤❤❤

  • @manike6943
    @manike6943 7 หลายเดือนก่อน +3

    චමොජිත ඔනවට වැඩිය දෙවල් අහනවා ගෙනත් අර හොරා කාපු වුන් ගෙනාත් ඔය විදියෙට අහන්න

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 7 หลายเดือนก่อน +20

    හේයි රාජාංගනේ අපෙ එකා 🙏

  • @danih.6707
    @danih.6707 7 หลายเดือนก่อน +48

    Chamuditha ඔයාට පුළුවන් නම් ඔය විඳීහට රනිල් වත් ගෙන්වලා මඩ ගහන්න කෝ?තිත්තයි අහගෙන ඉන්න කතා කරන විඳිය!

    • @kanishkalakshan4776
      @kanishkalakshan4776 7 หลายเดือนก่อน

      😂😂

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 7 หลายเดือนก่อน +1

      අවන්කවම.. දැක්කනෙ එදා මයිත්‍රි එහෙම ආවම නකුට දෙපරහැන්දෙ ගහගෙන හිටියෙ..මේ හාමුදුරුවන්ට තමයි පුප්පන්ගෙ..රට කාපු ප ර ය න් ගෙ අ ම් ම ට නො කි යා කො හො ම ක තා ක ර න් න ද ??

  • @sameerasandaru4135
    @sameerasandaru4135 7 หลายเดือนก่อน +8

    චමුදිතට පොඩි පවක් නෙමේ පිරෙන්නේ..කණගාටුයි..

  • @akashimantha
    @akashimantha 7 หลายเดือนก่อน +3

    මෙහෙමයි තමන්ගෙ හෘද සාක්ශිය තමන් දන්නවනෙ චමුදිත ....
    චමුදිත මේ කරෙත් ආණ්ඩුවට කඩේ යන ගමනෙ එක පියවරක් සම්පූර්ණ කරපු එක 😅 ඒක ඕන මෝඩයෙක්ට තේරෙනව 😐
    මේ සම්මුඛ සාකච්ඡාව කරල හමුදුරුවො අපහසුතාවයට ලක් කරන්න මේ පාර ඔයාට සල්ලි දුන්නෙ කව්ද බොසා....

  • @dionboulton
    @dionboulton 7 หลายเดือนก่อน +15

    This is one of the few Buddhist Monks I respect. Very honest and very straightforward.
    I agree...he should not use dirty words.
    Other than that, I respect him.

  • @sujithruwan8863
    @sujithruwan8863 7 หลายเดือนก่อน +69

    පියුමි හංසමලි තමයි චමුදිට හොදටම ඇමතුවේ මතකද. අපේ හාමුදුරුවනේ නොසැලි ඉමු.

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 7 หลายเดือนก่อน +5

      ඒ කොහොම මොනව කිව්වත් පොර වෙනස් වෙන් නෑ බන්..කිසිම සංයමයක් නැති වා චා ල මු ඩු ක් කු වේ ස ම ක ට ක් ති යෙ න් නෙ මූ ට 😹

    • @annerashini9713
      @annerashini9713 7 หลายเดือนก่อน +5

      කට වක්කඩේ වගේ බොම්බයි මොටයි කාරයා තොට වැඩිය හොදයි මාලු කාරයා 🤣🤣

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 7 หลายเดือนก่อน +1

      මොනා උනත් සිරාම කතාව ඒක 💯😂

    • @ARCHE2006
      @ARCHE2006 3 หลายเดือนก่อน

      ​@@annerashini9713 Fill T ge rap eakak wage utto 😂😂😂😂😂 gammak tham

  • @dilushanethmina9653
    @dilushanethmina9653 7 หลายเดือนก่อน +4

    රාජාංගනයේ හාමුදුරුවෝ ගැම්මක් තමයි.💪🙏❤.චමුදිතට මෝල් කරවෙලාඅ වගේ කතා කරන්නෙ.

  • @sarathchandra9893
    @sarathchandra9893 7 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ තේරුම් ගන්න ඇත්තෝ තේරුම් ගනීවි. කලබල නොවී ජීවත් වෙන්න ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gayannimantha1108
    @gayannimantha1108 7 หลายเดือนก่อน +156

    හාමුදුරුවෝ හොදයි කියලා හිතෙනවා.චමුදිත සමහර තැන්වල කතා කරන විදිහ කුණුහරුප වලට වඩා හිරිකිතයි. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน +2

      👍💯

    • @judykulathunga591
      @judykulathunga591 7 หลายเดือนก่อน +5

      ඔව් මේක මමත් පිළිගන්නවා චමුදිත පහතට දාලා කතා කරන්න එපා හාමුදුරුවන්ව.

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 7 หลายเดือนก่อน +4

      ඔබ තුමා හරියටම කිව්ව 🔥✌️
      මේ දේශපාලුවන්ට කතා කරන්න වෙන විදිහක් නෑ.කුනුහරප තමයි කියවෙන්නෙ.චීවරෙ දරාගෙන හිටියට රහත් වෙලා නෑහැනෙ.කුනුහරප කිව්වට කුනුහරප කරල නැති හාමුදුරු නමක්.කොහොමත් වරදට එරෙහිව නැගී සිටින්නෙ රටකට දැයකට හිත ඇති උන්මයි

    • @Dilshan...
      @Dilshan... 7 หลายเดือนก่อน

      Sirawatama ballage puthek meka

    • @kouzoumponnamparuma5335
      @kouzoumponnamparuma5335 4 หลายเดือนก่อน

      Oya kathawalata mula desapaluwo oya prana ahapalla anna desayama palukarapu eungen meun prana ahane yama loke idalada lankawe idalada lajjai hirikitha yako ratakawe hauduruwoda

  • @chandrasiriwickramasinghe1128
    @chandrasiriwickramasinghe1128 7 หลายเดือนก่อน +92

    අපි දන්නව හාමුදුරුවනේ ජනතාව වෙනුවෙන් ආවේගශිලීව කතාකරපු බව.අවන්ක හදවත් තියන පෘතක්ජන මනුශ්ශයින්ට අසාදාරනය දැක්කම ඉවසීම නැතිව යනව ඒක ඇත්ත. තෙරුවන් සරනයි

    • @SamudrikaHewawansha
      @SamudrikaHewawansha 7 หลายเดือนก่อน +2

      Chamudida kata hari kade yanawa

    • @achiniprabodha5093
      @achiniprabodha5093 7 หลายเดือนก่อน

      Api hamuduwange peththe

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 6 หลายเดือนก่อน

      ​@@SamudrikaHewawanshaඒකනම් කතාවෙන්ම තේරෙනව උ ගෙ

    • @thanujadamayanthi1557
      @thanujadamayanthi1557 4 หลายเดือนก่อน

      Budu saranai hamuduruwane

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 7 หลายเดือนก่อน +3

    චමුදිත ප්‍රශ්නයක් අහලා උත්තරේ දෙනකම් ඉන්න ආවේස වෙලා මැදින් පනින්නෙ නැතුව

  • @ranjandesilva7611
    @ranjandesilva7611 7 หลายเดือนก่อน +19

    ඔබ වහන්සේ අන්තිමට කථාකරපු වචන ටික රත්තරන්.
    ඔබ වහන්සේට තෙරුන් සරණයි.

  • @rmsureshranga8676
    @rmsureshranga8676 7 หลายเดือนก่อน +20

    මෙහෙමයි ඇත්තටම රාජාංගනයේ හාමුදුරුවෝ දෙයක් කරන්න උත්සහ ගන්නවා.. නමුත් එයාට පිලිවෙලකට දෙයක් හසුරවගෙන ගමනක් යන්න තේරෙන්නේ නැ... මොනවා උනත් පවි ඉතිං ඔබ වහන්සේ සිත කය වචනය සංවර කරගෙන ඉවසීම ප්‍රගුන කරගෙන ගියොත් ඉදිරි ගමනක් තියෙයි...බුදු සරණයි...

  • @renukafernando6799
    @renukafernando6799 7 หลายเดือนก่อน +1

    චමුදිත මොකටද මේ තරම් ම හාමුදුරුවන්ට කැගහන්නේ.
    හාමුදුරුවරු කැ ගහන්නේ නැතිනම් මෙලහට අපි ඉවරයි 🙏🙏🙏🙏🙏

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 7 หลายเดือนก่อน +5

    අනිවාර්යෙන් පියුමි හංසමාලි තමා නාට් හාමි කියලා නියමෙටම කරේ

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 7 หลายเดือนก่อน +27

    අපේ රටේ එඋන්ට ඔහොම තමඉ කතා කරන්න ඔනේ.කෙලින් කතා කරන හමුදුරුවන්.තේරුවන් සරනඉ අපේ හමුදුරුවනේ

  • @vishwakamma9142
    @vishwakamma9142 7 หลายเดือนก่อน +2

    පන්සල් හදන්න ගෝතාමාලාවෙ මුස්ලිම් ව්‍යාපාර ජාලයකින් මුදල් ආදාර දීලා තියෙන්නේ කවුද දන්නෙ අන්තවාදී ද කියලා

  • @manelperera5336
    @manelperera5336 7 หลายเดือนก่อน +3

    චමුදිත ලංකාවෙි සිටින අනිත් හාමුදුරැ වන්ගේ ගිනුමි එවත් හොයන්නකො.රටෙි හොරාකාපු අයගෙත් හොයන්නකො.එලඇති රැකටනේ ගල්ගහන්නෙ.පුස් දෙවල් හොයන්න එපා.රටවැටුනේ කොහොමද කියලා හොයන්න.කඑ සල්ලි සුදුකරලා තියෙන්නෙ හාමුදුරැවො විතරද.රටවෙනුනේ කකියන නිසයි එහෙම කතාකරන්නේ.මොඩ පුශ්න අහන්නඑපා.කඩෙියන්න එපා.

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 7 หลายเดือนก่อน +30

    රාජංගනයේ සද්ධාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ හරියටම හරි...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +95

    ජනතාව වෙනුවෙන් හඩනගපු අපේ ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏

  • @vidurasampath8688
    @vidurasampath8688 7 หลายเดือนก่อน +7

    රාජාන්ගනේ හාමුදුරුවෝ ආදරෙයි 💔💔💔

  • @user-mz5ev9vc2e
    @user-mz5ev9vc2e 7 หลายเดือนก่อน +2

    අම්මට කිව්වෙ නැහැ වේ*ගෙ පුතා කියලා කිව්වා 😂

  • @naturalshort2290
    @naturalshort2290 7 หลายเดือนก่อน +40

    හැමදාම අපි ඉන්නව ඔබවහසේ සමග 👈🙏🖤

  • @srilanka5819
    @srilanka5819 7 หลายเดือนก่อน +35

    මෙයා හොදයි චමුදිත අර
    සමන්ත බඩිඩයා ,ගලබොඩයා ,වජිරාරාමෙ ආනන්දලාට වඩා.

  • @pasidukarunarathne9521
    @pasidukarunarathne9521 6 หลายเดือนก่อน +2

    Chamudita kiyna ek penna ba kate hati ape හාමුදුරුවනේ api oba වහන්සේ ta ආදරෙයි

  • @kavindukalhara2359
    @kavindukalhara2359 7 หลายเดือนก่อน +37

    චමුදිත මහත්තය ගැන හරියටම කියපු පියුමි අක්කට respect ✊

    • @lakiya55
      @lakiya55 7 หลายเดือนก่อน

      ඇත්ත බන් 😒

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 7 หลายเดือนก่อน +14

    හාමුදුරැවන් අවන්කයි

  • @SandhyaBalasooriya-me8ib
    @SandhyaBalasooriya-me8ib 7 หลายเดือนก่อน +39

    චමෝදිත මේ ස්වාමින් වහන්සේ විතරයි අද ජනතාව වෙනුවෙන් පාරට බැස්සේ

  • @slacsklife9772
    @slacsklife9772 7 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ වැඩසටහන බලපු විදියට මට දැනෙන්න චාමුදත බුද්ධාගම විනාශ කරන්න ආපු ඉත්තෙක් වගේ....

  • @Kris-zj5gc
    @Kris-zj5gc 7 หลายเดือนก่อน +2

    මෙ කතා කරන්නෙ හදවතට එකඟනමයි.ඒක හොදටම පේනවා.මෙ වගෙ අසරණ ස්වාමීන් වහන්සේලා අල්ලගෙන තවත් අසරණ කරන්න එපා.

  • @nalakasuresh4430
    @nalakasuresh4430 7 หลายเดือนก่อน +11

    චමුදිත පුඑවන්නමි බැසිල් ගෙනත් අහන්නකො හොරකමි කරපු එවට මොකද කලේ කියල ඒසල්ලි අපේ රටෙි සල්ලි නෙද ආධාර දිපු එවා නෙමෙනෙද

  • @tuanrameen-wh8es
    @tuanrameen-wh8es 7 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ සෙස්තරයි අපි සියලු දෙනාම ඔබට ආදරෙයි

  • @Ras1ndu
    @Ras1ndu 7 หลายเดือนก่อน +16

    When piumi said,
    "තොට වැඩිය හොදයි යකෝ මාලුකාරයා"
    I really felt it 🗿

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 7 หลายเดือนก่อน +3

    රජන්ගනේ හාමුදුරුවෝ හැමදාම ඇත්ත
    කතාකලේ අන්තිමට අසරණ උනා

  • @godbless959
    @godbless959 7 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේට අපි හරි ආදරෙයි භාමුදුරැවනේ ඔබ වහන්සේ නරක වචන කියන්නේ ඔබ වහන්සේට අසාධාරනය පේන්න බැහැ ඒකයි රටේ සිදුවන අසාධාරන වැඩ දැක්කම කේන්ති යනවා තමයි අපේ පපුව කකියනවා තමයි ඉවසගෙන ඉමු। තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ සුවය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻

  • @samanwaduge67
    @samanwaduge67 7 หลายเดือนก่อน +13

    "වෙනස්කරගතයුතු අඩුපාඩු තිබුණත්...ඍජුව කතාකරන හාමුදුරුවෝ කෙනෙක්..."

  • @kavindagayan01
    @kavindagayan01 7 หลายเดือนก่อน +14

    ඕයි චමුදිත.භික්ශුවකගෙ ශීලය,විනය ඔය විදිහට විමසන්න තමුන්ට කිසිම අයිතියක් නෑ.මොනා උනත් ඒ චීවරධාරියෙක්.හැම වෙලේම ඔය හැකර කට ඉස්සර කරගන්න එපා.😶😑.තමුන් මොනා හරි වචන ටිකක් අල්ලන් ඇවිල්ල වාචාලයෙක් වගේ කෑගහනව.තමුන් මෙතන කතා කරපු විදුහ කුනුහරප වලටත් වඩා අන්තයි.තැනට ගැලපෙන විදිහට කතා කරනව.හ‍ංසමාලි කිව්ව නම තමයි ගැලපෙන්නෙ😂

  • @lahiruprebath5298
    @lahiruprebath5298 7 หลายเดือนก่อน +3

    කමෙන්ට් බැලුවම තේරෙනවා මිනිසු ඇන්දෙන ඇන්දිල්ල...හාමුදුරුවෝ හරිලු..😂😂

    • @JDK150
      @JDK150 7 หลายเดือนก่อน

      ඇන්දිච්ච නැති එකා කියල දීපන්කො ඉතින් ඇත්ත.හාමුදුරුවෝ හරි නෑ තමයි.හැබැයි චමුදිත කියන එකාට වඩා නම් හාමුදුරුවෝ සෑහෙන්න හොදයි ඒකයි ඇත්ත.😂

    • @lahiruprebath5298
      @lahiruprebath5298 7 หลายเดือนก่อน

      @@JDK150 😂😂😂

  • @samidhisanulya5345
    @samidhisanulya5345 7 หลายเดือนก่อน +12

    කුනුහරැප නොකියා ස්වාධීනව බනින්න අපේ හාමුදුරැවනෙ ..ඔය එක එකාට බයෙ සිවුරැ අරින්නෙ නැතිව ..කිසිම දෙශපානයට කඩෙ නොයා ඉන්න ...ඔබ වහන්සේලා වගෙ බය නැති හාමුරැවරැ රටට අවශ්‍යයි මම පුර්නාබාධිත යුධහමුවෙි සෙසු නිළධාරියෙක්

  • @tcpieris3103
    @tcpieris3103 7 หลายเดือนก่อน +29

    අපේ සමහර එවුන්ට අමතන්න කුනුහරුප ත් හොද වැඩී.හාමුදුරුවනේ

  • @spridee1
    @spridee1 7 หลายเดือนก่อน +1

    හාමුදුරුවන් වහන්සේ කුණුහරුප වැඩක් කරන උන්ට කුනුහරුපයක් තමයි අනික බුද්ධිමත් ප්‍රශ්න ටිකක් කෙලින් අහලා හාමුදුරුවන් වහන්සේ ගේ අවංක භාවය එලියට ගත්ත එක ට චමුදිත සහෝදරයා ස්තුතියි ❤😊

  • @user-jc5vf3qk4k
    @user-jc5vf3qk4k 7 หลายเดือนก่อน +2

    සිංහලයා රැකගන්න හදන හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයී

  • @samidhisanulya5345
    @samidhisanulya5345 7 หลายเดือนก่อน +17

    පවු යකො වැඩ සටහන ඉවර වෙනකමිම ගිලන් පස ටිකක් ඇල් වතුර වීදුරුවක් තියලා නැහැ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 7 หลายเดือนก่อน +18

    ඇත්තටම අපේ රටෙිි කාලකන්නි දේසපාලුවන්ට ඔය භාෂාව තමා හොදම භාෂාව අනේ ඔිිමල්පේ සෝහිත හාමුදුරුවෝ මොනවා ද රටට ජනතාවට කරලා තියෙන්නේ

    • @uma_music.
      @uma_music. 7 หลายเดือนก่อน +1

      උ තමා ඉත්තා😂

  • @sachinthaya
    @sachinthaya 7 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ හරි මුන්ට තේරුම් කරන්න ඕන කුනුහර්පෙන්ම තමයි

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 5 หลายเดือนก่อน

      ඇත්ත යකො මටත් කුණුහරුප මතක් වෙනව චමුදිතය කියන ඒවාට

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 7 หลายเดือนก่อน +3

    ඇත්තටම සතුටුයි හාමුදුරුවන්ගෙ ඉවසීම ගැන. අරූගෙ දත් ටික බඩට නොයවා හිඳීම පිලිබඳව සතුටුයි.

    • @oliduragelasitha
      @oliduragelasitha 7 หลายเดือนก่อน +1

      😂😂

    • @chinthachintha3622
      @chinthachintha3622 6 หลายเดือนก่อน

      ඒක දතක් ගලවල අතට දුන්නා නම් වටිනවා

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n 7 หลายเดือนก่อน +17

    මට නම් මේ හාමුදුරුවන්ව හරිම වටිනවා. අපේ උන්ට හොදින් කිව්වාට තෙරුමක් NAHA. මේ හාමුදුරුවන් කියන විදියට තමයි අපේ සක්කිලියන්ට තේරෙන්නේ. අනේ අපේ උන් බබාලනේ. හාමුදුරුවනේ ඔබ වහන්සේ සීයට සීයක්ම හරී. අනේ චමුදිතයෝ ඔයා හරි තොත්ත බබා. අඩෝ චමුදිතයෝ විනීතව හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහපන් මෝඩයො. තොගේ චක බක චක බක ගගා හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්න එපා. අපිට අපේ හාමුදුරුවන් අපිට වටිනවා. බුදු සරනයි හාම්දුරුවනේ❤❤❤

    • @s.mohotti3479
      @s.mohotti3479 7 หลายเดือนก่อน +1

      කතාව ඇත්ත චමුදිත හොද නිසානේ ගූත් ගැහුවෙ කතා කරන්න පුලුවන් වුණාට තැනේ හැටියට කතා කරන්න දන්නෙ නැහැ

    • @amilaictad
      @amilaictad 7 หลายเดือนก่อน

      එකගයි 👍

    • @amilaictad
      @amilaictad 7 หลายเดือนก่อน

      එකගයි 👍

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 7 หลายเดือนก่อน +49

    පාර්ලිමේන්තුවේ ඉන්න සත්තු න්ට වැඩිය හොදයි .

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv 7 หลายเดือนก่อน +2

    හාමුදුරුවෝ හරි කියලා මට විතරද හිතෙන්නේ❤

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 7 หลายเดือนก่อน +2

    මාධ්‍ය කලාවක්....එහි විවිධත්වය මේකයි....ලෝකේ කොහේවත් නෑ අරහෙම කතා කරන්න මෙහෙම කතා කරන්න කියලා ....මාධ්‍යවේදීන් ස්වාධීනයි....අපි ජිවත් වෙන්නෙ ගල් යුගයේ නොවෙයි....එකිනෙකා විවිධත්වය තුලිනුයි ජයගන්නේ....චමුදිතගේ විවිධත්වයට ගරු කලයුතුයි.....ඔබගේ වාග් විලාශයට මාධ්‍ය කලාවක් බව නොදැන ඔබට බනින අයට අනුකම්පා කරමින් මේ ජාතික මෙහෙවර ඉටු කරන්න...ඔබ මේ කරන දේට ගෞරවය නොදි ඔබගේ වාග් විලාශය විවේචනය එල්ල අයට අනුකම්පා කරන්න

  • @sampathperamune4938
    @sampathperamune4938 7 หลายเดือนก่อน +5

    චමුදිත ඔයා ගැන මගේ ලොකු ගරුකිරීමක් තිබෙනවා ඒත් අද රාජගනේ හාමුදුරුවෝ ප්‍රශ්න කල විදිය එච්චරම හොද මදි තවද ඔයාට ප්‍රශ්න අහන්න පුදුම හදිස්සියක් තියෙන්නේ අනෙකාගේ උත්තර ලැබීමට පෙර ප්‍රශ්න පෙරලා අහනවා එකෙන් සමහර අය ඔයාගෙන් බේරෙනවා එම නිසා කලබල ගතිය ටිකක් අඩුකරගත්තනම් ඔයා තමයි නො 01 මාද්‍ය වේදියා දෙරණේ චතුරට එන්න නොදී එම අවස්ථාව ඔයාට ලබා ගන්න පුළුවන් වන්නේ ඕනවට වඩා අවෙගසිලි නැතිව බයනතිව ඕනම දෙයක් අහන්න මන් ඔයාට ගරු කරන කෙනෙක් හැටියට වරදවා තේරුම් ගන්න එපා ඔයා ගොඩක් හොද කෙනෙක් නිසයි මෙහෙම ලිව්වේ මන් කමෙන්ට් බලනවා ඔයා කරන්නේ විශාල සමාජ සත්කාරයක් ඒත් දැන් දැන් ඔයාට දොස් කියන අය වැඩිවෙලා ඒ ගැන ටිකක් හිතන්න i wish you

  • @LalithaPathmini-fo5tq
    @LalithaPathmini-fo5tq 7 หลายเดือนก่อน +42

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට