නටපු හිමිනමට බැනපු විරිදු නලින් සමාව ගනී | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 614

  • @nimeshagamage900
    @nimeshagamage900 ปีที่แล้ว +88

    හාමුදුරු නමක් වරදින් මුදවන්නත් ඔබේ විරිදු වලින් පුළුවන් වුනානේ .ඔබ කරන සමාජ සත්කාරයට බොහොම පිං .බුදු සරනයි ඔබට.

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +10

    ඒ හාමුදුරුවෝ වරද තේරුම් අරගෙන සමාව ගත්ත එක ගොඩාක් හොඳයි අප උතුම් .බුදු රජානන් වහන්සේ දේශනා කලෙත් වැරදි කරන අය ඒ වැරැද්දෙන් මිදිලා ධර්මයේ හැසිරෙන්න කියලා . ඔබ වහන්සේටත් ලස්සනට විරිඳු කියන සහෝදරයාටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +21

    පුතේ නුඹට ජය
    ජේසු පිහිටයි .චීවරයක් දරාගත්තත් උන්වහන්සේත් මනුෂ්‍යයෙක්. සමාවගත් උන්වහන්සේ ට දේව ගති තියෙන හිමි නමක්.

  • @rupakodikara15
    @rupakodikara15 ปีที่แล้ว +30

    සම්මා සතිය පිහිටුවා ගන්න ස්වාමින් වහන්ස;
    ඔයගෙ සේවාව ගොඩක් වටිනවා නලින් පුතා.

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +116

    බුදු හිමි ගිය මග යන්නට ඇත්තටම බොහොම ලස්සනයි විරිදුව සමාව දීම දේව ගතියක් බුදු සරනයි අපේ හාමුදුරුවනේ

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      👍🙏❤️🙏❤️👍🙏

    • @upulsenevirathne
      @upulsenevirathne ปีที่แล้ว +1

      සමාවගත් හිමිනමට සම්මා සම්බුදු සරනයි

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว +35

    අපේ නලින් මල්ලී හැමදාමත් කියන්නේ ඇත්ත. හාමුදුරුවෝත් වරද තේරුම් ගැනීම පිලිබඳව සතුටුයි.

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +78

    මොනවා උනත් නලීන් අයියගේ විරිදු නම් ලස්සනයි ..ඇත්තටම ඒ හඩ පුදුම ලස්සනක්..අපි දැන් ඒ හඩට ඇබ්බැහි වෙලා❤❤❤❤❤

    • @anuruddabandara3213
      @anuruddabandara3213 ปีที่แล้ว

      Hoda welawa hadata abbehi une.wena awata nethuwa👨‍👨‍👧‍👧🌽🤣🤣🤣😜

    • @user-jo5id1dz6o
      @user-jo5id1dz6o ปีที่แล้ว

      @@anuruddabandara3213 sama harak ge therum genima

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq ปีที่แล้ว +6

    නලින් මහත්මයෝ ඔයා හරි තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @ShanthaKumara-bj6et
    @ShanthaKumara-bj6et 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයී මෙයදෙයට මුන දුන් හිමී නමටත් එය පාහදා විරිදුවෙන් අපිට පැහැදිලි කෙරුවාට ගොඩක් පින් මින් ඉදිරියටත් මගේ ධර්මයට නිගා නොකරන්න සාසනේ ඉන්න මිහිවරුනේ

  • @nishnethu
    @nishnethu ปีที่แล้ว +89

    ඔයාගේ ගුනයහපත් කමට තමා මෙච්චර හැමොම කැමති නලින් අයියා ❤

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +27

    ඔයා හරිම ගුනයහපත් කෙනෙක්. හැමදෙර් ගනම බොහොම සාදාරණව වැඩ කරන කෙනෙක්.. හරිම ලස්සනයි ඔයාගෙ විරිදු..තෙරුවන් සරණයි ❤

  • @upulsenevirathne
    @upulsenevirathne ปีที่แล้ว +7

    නලින් මල්ලි ඹබගේනිහමනිකම අගේ කරමි හිමියනි ඔබටත් බුදුරජානන් වහන්සේගේ ධර්මය ලෝසතහට දේසනා කිරිමට සක්තිය ලැබෙවා

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +15

    "හිමි නමකට වටිනම දේ සිහිය " විරිදුව ලස්සනයි අයියේ ❤❤❤❤❤

  • @etiyawalasusimathero2382
    @etiyawalasusimathero2382 ปีที่แล้ว +3

    බුදු බණ මේ ක්‍රියාව තුළම පෙනෙයි .තෙරුවන් සරණයි .

  • @user-lu7ou8uz3h
    @user-lu7ou8uz3h ปีที่แล้ว +5

    මගෙ රටෙිි සියලුමජනතාවට නිදුක් නිරෝගි සුවය ලැබෙිිවා

  • @sesildayarathna449
    @sesildayarathna449 ปีที่แล้ว +48

    මේ දැන් ඔයාගෙ විරිදුව බැලුව . හරිම නිහතමානී විදියට විරිදුව ගායනා කළා. ඒ හාමුදුරුවන් වහන්සේත් සමාව ගත්ත නේ. අවුලක් නෑ. ජයවේවා!!! යමු ඉදිරියට.

  • @musichub6796
    @musichub6796 ปีที่แล้ว +93

    එදා මම ඔය හාමුදුරුවො සමාව ගන්න වීඩියෝ එක දැක්කම මට පුදුම දුකක් ඇති වුනේ. ඔබවහන්සේ ඇත්ත චරිතයක් Fake නැති. නටන්න හිතුනම නැටුව. වැරැද්දක් කියල දැන ගත්තම හදවතින්ම පිළිගත්ත වැරැද්දක් කියල. 🙏🙏🙏

    • @hashanchamika3674
      @hashanchamika3674 ปีที่แล้ว +6

      චීවරේ පොරවන් ඔහොම හැසිරෙන එක වැරැද්දක් කියල කවුරුහරි කියල දෙන්ඩ ඕනෙද ඒ චීවරදාරියාට..

    • @slshadow6617
      @slshadow6617 ปีที่แล้ว +3

      ​@@hashanchamika3674ඔවු මොකද චීවරදාරියෙක් කියන්නෙ රහත් හිමි නමක් නෙමෙයිනෙ නේ?

    • @pathakmana9854
      @pathakmana9854 ปีที่แล้ว

      Varaddak novanne kohomada eya dannava honde naraka vayase hatiyata male nam samava denne nehe

    • @pathakmana9854
      @pathakmana9854 ปีที่แล้ว

      Nehe nalin oya hari eya varadi samava gaththath budu dahamata kalalak una , penszlen livva Dee makuvath prennent kivvama makana a bée nalin

    • @sameerasameera6927
      @sameerasameera6927 ปีที่แล้ว

      ane palayan ban

  • @wimalarthnasin553
    @wimalarthnasin553 ปีที่แล้ว +30

    මං හරිම ආසයි විරුදු අහන්න.... ඇත්තටම හැකියාව නම් කියලා වැඩක් නැහැ.අපෙ ගෙදර හැමෝම අහනවා....හදවතින්ම ඔයාට සුබ පතනවා... බුදු සරණයි.....

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +1

    අපි කොහොමත් දන්නවා මචෝ උබ ගැන ...සුපිරි චරිතයක් ..ජය වේවා .

  • @parasadmadusanka
    @parasadmadusanka ปีที่แล้ว +4

    ඔයා ගේ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว +12

    அன்பு சகோதரன் நளின் அவர்களுக்கு வாழ்த்துகள். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👌💪

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +6

    අදත් නියමයි නලින් අයියා❤❤❤❤🥀🥀🥀🥀

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 ปีที่แล้ว +28

    මල්ලි ඔයා හරි බයවෙන්න එපා ඔය වාගෙ අයට ඔහොම තමා කියන්න ඔන හෙට අනිත්දා ගැනුත් අරං ඔහොම තමයි සමාව ගනනෙ සිවුරට ගරහන හාමුදුරුවන්

    • @bestchoicebc5666
      @bestchoicebc5666 ปีที่แล้ว +2

      Uako buduhamuduruwoma deshana karala thiyenawa idiriyedi kasadath badinawa hamuduruwo....eyalatath sagaruwana koyana arthayen garukaranda oni...ubala danna bududahama....

  • @achinthaiduranga
    @achinthaiduranga ปีที่แล้ว +5

    නුබ හරියටම හරි නලින් අයියේ👍👍👍👍👍👍👍

  • @meenugurusinghe5
    @meenugurusinghe5 ปีที่แล้ว +7

    ආ..... නලීන් අයියෙ විරිදු කියනව වගේ
    ආදරෙයි හොදේ❤❤❤❤❤

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +1

    මල්ලි නියමයි ඔයාට පුළුවන් වැරදි කරන අය යහමගට ගන්න බුදුසරණයි මල්ලි

  • @Sn2008hewa
    @Sn2008hewa 11 หลายเดือนก่อน +1

    ඇයිද මන්දා ඇසට කදුලක් ගෙනාවා…හරිම කරණාවන්ත අදහසක්🙌👏🏼👏🏼

  • @kumaripigera8864
    @kumaripigera8864 ปีที่แล้ว +3

    හමුදුරැවෝ ගැන ඇත්තටම අඩබිබරයි.නලින් ඔයාත් හරි මනුස්සයේක්❤

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 ปีที่แล้ว +9

    නලින් අයියාge හිත හොඳයි කියලා අපි දන්නවා .

  • @user-rf4rt4dv8p
    @user-rf4rt4dv8p 8 หลายเดือนก่อน +1

    හදවතේ wiridu ගායකයා නලින් මල්ලි❤

  • @kamalisujeewanin7742
    @kamalisujeewanin7742 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තුති මල්ලි මේ හාමුදුරුවෝ අපේ පන්සලේ හාමුදුරුවෝ .ගමට පන්සලක් හදලා ගමේ දහම් පාසලක් හදලා අද ගමේ වැඩි පිරිසක් ඉන්නේ හාමුදුරුවෝ සමඟ ඔයාට ගොඩාක් පින් කලින් වීඩියෝ එක අයින් කරාට 🙏🙏🙏🙏🙏

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +9

    නලීන් කියන්නේ හොඳ දේ හොඳ ලෙසටත්👍 නරක දේ නරක දෙයක් කියලා පෙන්න න හිත හොඳ අවංක තරුණ කොල්ලෙක් .ආදරේ❤ මේ වගේ ටිකක් අපේ රටේ හිටියොත් ඉස්සරහට රටට සෙතක් වෙන එක නාවත් වන්න කාටත් බැරි වෙයි ❤❤❤👍👍🙏🙏

  • @maheshprasanna1844
    @maheshprasanna1844 ปีที่แล้ว +3

    නලින් ,මමත් ඔයා වගේ තමයි,තරහා ගිහාම බැනලා පස්සේ දුක් වෙනවා,පසුතැවෙනවා

  • @user-js1cw7dr3v
    @user-js1cw7dr3v ปีที่แล้ว +1

    ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි අයියේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MahasenTv
    @MahasenTv ปีที่แล้ว +1

    I am very proud of about that9/ buddhist monk because he has apologisesd from the society. uba vahanseta utum chathurarya sathya avaboda vevayi prarthana karamni. theruwan saranayi

  • @sandhinisandhini7224
    @sandhinisandhini7224 ปีที่แล้ว

    අනිවාර්යයෙන් සහෝදරයා oba kala de ඉතාමත් වටිනවා ape හාමුදුරුවෝ min පසු sihiyen බුදුන් සරණ යන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaninalika9808
    @ramaninalika9808 ปีที่แล้ว +42

    වැරැද්ද තේරුම් අරගෙන නැවත නොකරන එක තමයි උතුම්ම දේ

  • @NelumLanka
    @NelumLanka 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට ජය

  • @roshanchanaka4770
    @roshanchanaka4770 ปีที่แล้ว +11

    නිහතමානීව වැරදි නිවැරැදි කර ගැනීම ඉතාමත් උසස් ....❤

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +4

    ඇත්තටම මල්ලි ඔබ.වැනි උතුම් ගති ගුණ තියෙන .කෙනෙක් ඇසිමත්.දැකීමත්.හරිම ආඩම්බරයකි ඔයාට ඉදිරියටත් මේවාගේ උතුම් කරුනා සිත් මෙත්සිත් පහල වේවා නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් බුදු සරනයි ❤❤❤

  • @nimaldisanayaka2152
    @nimaldisanayaka2152 ปีที่แล้ว +1

    මල්ලි තෙරුවන් සරණයි එහෙම ඉමු එල මල්ලි

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +1

    බුදුරජාණන් වන්සේගෙ කාලෙ මීට වඩා වැරදි කරල සමාව අරන් හරි මාර්ගයට ගොස් මාර්ගඵල ලාභීන් වෙලා තියෙනවා සමාව ගන්නත් හොඳ ආත්මශක්තියක් තියෙන්න ඕන .පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුර්‍ර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වේවා 🙏🙏

  • @sumathipalakodithuwakku8414
    @sumathipalakodithuwakku8414 ปีที่แล้ว +1

    නලීන් පුතා ඔබගේ ගායනය ඉතා මිහිරියි!ඉතා රසවත්! නමුත් ⁣මේ චීවරධාරියා නටපු නැටිල්ලට බුද්ධ ශාසනයේ නියම විදියට මහණ වුන කෙනෙක් නොවෙයි වගේ පෙනෙන්නෙ!!!පොඩි හාමුදුරුවෝනම් මේ විදියට නටනව මම දැකල තියනව අද දවස වෙනවිට කහපාටරෙදි පොරවා ගත් කණ්ඩායමක් නිසා බුද්ධ ශාසණය විනාශ වෙමින් තිබෙන්නෙ. බුද්ධ ධම්ම පමණයි"අද තිබෙන්නේ.

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว

    ගරු Swaminwansa Thawama Apalaga Kalas තියනවා na Natuwata kamak Naha Oya Budda Chiwaraya Ainkarala ,,,Matika දැම්මා th Maha සංඝරත්නය yan Samawa Ayadimi TharuwanSaranai 🌹🙏

  • @shantiarachchi891
    @shantiarachchi891 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි wiridu ටික මල්ලි teruwan saranai ♥️

  • @pipunikavinday5067
    @pipunikavinday5067 ปีที่แล้ว +4

    ඔයාගෙ වචණයක් උනත් වටිනවා අයියා ජීවිතයක් හද ගන්න 🙏🙏🙏 තෙරුවන් සරණයි ,,,,

  • @nalikashamali9179
    @nalikashamali9179 ปีที่แล้ว +9

    Ai මල්ලි ඔයා වැරදි dayak කරන්නේ natuva සමාව ganna කවුරු මොනවා කිව්වත් ඔයා හරි මල්ලි

  • @nasardeen9992
    @nasardeen9992 8 หลายเดือนก่อน

    Oyage viruthu godak lassanai.jayaweywa.

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +23

    බුදු දහම පිලි පදින්න බැරිනම් සිවරය ගලවලා යන්න ඕනා මෙතන තනිකරම වැරදි හමුදුරුවන් සමග හිටිය අය

    • @lakshithaedirisinghe9474
      @lakshithaedirisinghe9474 ปีที่แล้ว +1

      මේකයි ඔයාගෙ පුතා මහන කරල ඒ හාමුදුරුවෝ යවන්න එච්ංහරයි, ඒ හාමුදුරුවෝ ශාසනයෙ ඉන්න කෙනෙක්, මිනිස්සු අතින් වැරදි වෙනවා , ඒක සාමාන්‍යයි, සිවුරු දල යන්නෙ නැති එකම බොහොම වටිනවා, නටන්න හිතුනම නැටුවා වැරද්දක් නෑ, ගෑනු දරුවො ඔක්කොම ඉන්න බොලාලට ඕනි මගුලක් කරන්න පුලුවන් , හාමුදුරුවෝ නටපු එකේ වරදක් මා නොදකිමි

  • @rafeekmr8778
    @rafeekmr8778 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි පුතාට ඹවැනි විරුදු වලින් අපේ රට ඛඛලවන්න ඹනෙ

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 8 หลายเดือนก่อน

    වරදට සමාව dunnu oba දුන්නු ඔබ නැණවතෙකි

  • @disnafernando9194
    @disnafernando9194 ปีที่แล้ว +1

    නලින් පුතා ඔයාට සියලු දෙවි පිහිටයි

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +1

    ලස්සනයි විරිදුව බුදුසරණයි

  • @deshanidilrukshi2863
    @deshanidilrukshi2863 ปีที่แล้ว +4

    Comment නොකරට හැමදාමත් ඔයාගේ විරිදු බලනවා අයියේ ඔයාගේ ඔය නිහතමානී මනුස්සකමට හැමදාමත් ආදරෙයි. තෙරැවන් සරනයි අයියේ ❤❤

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว

    අයියේ ඔයට තෙරුවන් සරනයි

  • @sankavimukthi1813
    @sankavimukthi1813 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! 🙏❤️

  • @jiahin
    @jiahin 5 หลายเดือนก่อน +1

    Nalin Great 👍👍👍

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว

    බුදු මගම යන්න සාමින් වහන්සේ

  • @pradeepperera798
    @pradeepperera798 ปีที่แล้ว +9

    කොහොම උනත් ඒ හාමුදුරුවන් බොහෝම අහිංසක පාටයි.

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว +4

    ඇත්තටම මල්ලියේ ඔබ ගැන සතුටුයි

  • @hiruranasinghe9872
    @hiruranasinghe9872 ปีที่แล้ว +5

    වැරදි කිරීම මිනිස් ගතියක්,සමාව දීම දේව ගතියක් ,

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว

    budusaranai_godak_hothai
    Oya_🙏🙏♥️♥️♥️✋✋✋

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว +6

    වැරදිකරන්නේ නැති මනුසයෝ නැ මේ ලෝකේ සියලුම දේනා සමවදිය යුතුයි...

  • @reallyWhat-eo8rk
    @reallyWhat-eo8rk ปีที่แล้ว +2

    ඇත්තටම නිහතමානි යි.බුදුන් දේශනා කලේ වැරදි හදාගෙන ඉදිරියට යන්න කියලනේ.වැරද්දට සමාව ගැනීම උතුම් ගතියක් .තෙරුවන් සරනයී ....

  • @taresd9350
    @taresd9350 ปีที่แล้ว +19

    යා හරි මල්ලී ඔයාගේ ඒ නිහත මනි ගතිගුන ගැන අපි ගොඩක් අඩම් බර වෙනවා මල්ලී ඔයා හොද කේනෙක් මේවගේ පුතේ ක් හදපු අමිමා ටත් ගොඩක් පින් මයේ අමිමේ ඔබට ටත් අමිමා ටත් දිර්ග ආයු ලැබේවා බුදු සරනයි ❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 ปีที่แล้ว +1

    හැම තැනදිම ඇත්ත කතා කරන ඔබට තෙරැවන් සරනයි

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว

    ජයවේවා ඔබට පුතේ

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏 ඇත්තටම ලස්සනයි

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Hemadama malli oya samajayata daenni hodadaeya suwamaen wahansae taerum aragena bs❤🙏🙏🙏

  • @ruwanwalakdage6807
    @ruwanwalakdage6807 ปีที่แล้ว +3

    කිවුව දේ හරිම සුන්දරයි ලස්සනයි 👍 👍 💘

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 ปีที่แล้ว +73

    මොනවා උනත් ඒ හාමුදුරුවෝ ඉතාමත් අහිංසක පාටයි... සමාවෙන්න කියන කොට ඒක පේනවා... 🙏🙏🙏🙏🙏

  • @user-vm3nw1dh5s
    @user-vm3nw1dh5s 24 วันที่ผ่านมา

    Godak lassanai oyage viridu aiye❤❤❤❤❤

  • @user-bn5fw2bx8d
    @user-bn5fw2bx8d 6 หลายเดือนก่อน

    Very nice BRO your all songs,

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 ปีที่แล้ว +4

    බුදු සරනයි මල්ලි ඇත්තෙන්ම ඔයා රටට ගොඩාක් වටින සම්පතක්🌹

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +12

    හදවතෙ විරුදු ගායකයා ❤

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් මෙවැනි වැරදි නෙවැරදි කිරීමට මග සලස්වන අයුරු නිර්මානය කිරිම ගැන.

  • @ChapaKumudu-cz9hl
    @ChapaKumudu-cz9hl ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔයාගෙ විරුදු ගොඩාක් ආසාවෙන් අහන්නෙ.සමාව ගන්නයි සමාව දෙන්නයි හරිම ලේසියි නමුත් ඒ වරද හදාගන්න එක ටිකක් අමාරුයි නේද...

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 7 หลายเดือนก่อน

    Mama hemadama oyage viridu ahanawa. Me wage DE kana oyta godak pin,,,, 🙏🙏🙏

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @lokosgrande3202
    @lokosgrande3202 9 หลายเดือนก่อน

    ඇත පහදල දුන්‍න නිසා සමීන්‍වහසෙත්‍ පිලි ගත්‍තනන්‍ඉදීරියටවත්‍ පිලිපෑදෙත්‍ හෙදයි ඔයට මල්‍ලියෝ දෙවියෝ රකිවී🙏🙏🙏🤝

  • @silawathisilawathi6186
    @silawathisilawathi6186 11 หลายเดือนก่อน

    ඉස්තුතියි නලින් මල්ලි ඔබගෙ විරිදු උතුමි බුදු සරණයි

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว

    ඔබ හැමදාමත් හොඳම දේ තමයි ගෙනෙන්නේ ස්තුතියි

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 ปีที่แล้ว +1

    සමාව දීම දේව ගතියකි. මල්ලි යො නලීන්

  • @wasundrabandara163
    @wasundrabandara163 ปีที่แล้ว +14

    හැමදාමත් ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දෙන ඔයාට තෙරුවන් සරනයි අයියා

  • @user-fh5vw8nz2y
    @user-fh5vw8nz2y ปีที่แล้ว

    Nihathamani manussayek thamai nalin aiya kiyanne hadawathinma suba pathanawa nalin aiye issarahatath me wage weda karanna lebenna kiyala 🥰❤️

  • @user-lu7ou8uz3h
    @user-lu7ou8uz3h ปีที่แล้ว

    පියුමි අක්කා ලගදි ලොකු පිං කමක් කරා අපි අාසයි අයියගෙන් එ් දේටත් ලස්සන විරැදුවක් අහන්න

  • @dayawathiewimalarathn7880
    @dayawathiewimalarathn7880 ปีที่แล้ว

    Lassanai lassanai aiyye oyage viridu godak asawen ahanne බුදු සරනයි 🙏🙏🙏 අයියා

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 ปีที่แล้ว

    Oba kageth weradi nopakiliwa virunduwen kiyanawa.warada therum ganima loku deyak obatath theruwan saranai malli Ama hamuduruwantath bohoma pin waradak therum gaththata

  • @funnyvideos-ft7eb
    @funnyvideos-ft7eb ปีที่แล้ว +1

    Puduma lassanai malli oyage viriduwa nam ♥️♥️♥️♥️

  • @dayanideepani5412
    @dayanideepani5412 7 หลายเดือนก่อน

    nalin puthe waradda penwa dun obata jaya theruwan saranai

  • @vishwaeshan5930
    @vishwaeshan5930 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ☸️💞

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว

    ස්තුති godak හොඳ දෙයක්

  • @slshortvideoclip
    @slshortvideoclip ปีที่แล้ว

    Aiye digatama yanna one digatama ok.

  • @kwhemalatha3253
    @kwhemalatha3253 11 หลายเดือนก่อน

    හරියට හරි නලින් මල්ලි💐

  • @nihalbandula8247
    @nihalbandula8247 5 หลายเดือนก่อน

    වැරදි කිරීම නරකයි ඒත් වැරදි තේරුම්ගෙන සමාව ඉල්ලීම දේව ගතියක් වැරදි තේරුම් ගෙන සමාව ඉල්ලන සැමට නමස්කාර වේවා!!!

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 6 หลายเดือนก่อน

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සම්බුදු සරණයි සියලුම දෙවි රැක වරනයි සම්බුදු සරණයි 🙏🙏🏼 🙏

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว

    Oyage kata hada harima lassanai viridu supiri ❤

  • @artchanu9770
    @artchanu9770 ปีที่แล้ว +1

    ඔයාගේ ගුනයහපත් කමට තමා මෙච්චර හැමොම කැමති ...

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +6

    තුණුරුවන්ගේ සරණයි පුතාට ...
    යහපතක්ම වේවා !❤❤❤

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว +1

    නුබ හිත හොද දරැවෙක් ජිවිතේ කවදාවත් වරදිනැ බුදු සරනයි