වාහනේ ලිෆ්ට් කරමු ‍| 3 වන කොටස | LiftKit Installation | Nissan Patrol | GUTD Grip | Yana Ena Gaman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 187

  • @cnetInc
    @cnetInc 4 ปีที่แล้ว +7

    පට්ටම නිහතමානී කොල්ලෙක් මල්ලි ඔයා.ඒ වගේම A to Z හැම දෙයක්ම එකක් නෑර කියලා දෙනවා.micanic class එකක වත් ඔහොම කියලා දෙන්නේ නෑ මයේ හිතේ.ලංකාවේ වාහනයක් ලිෆ්ට් කරන්න ගියාම සල්ලි ගසා කනවා,වැඩෙත් හරියට වෙන්නේ නෑ.එත් මේ වගේ videos වලින් වාහන lift කරන උන්ගෙ සල්ලි ලක්ෂ ගානක් ඉතුරු කර ගන්න පුලුවන් වෙනවා, වගේම ලිෆ්ට් එකක් හරියට කර ගන්න,තමන්ටම උනත් කර ගන්න හොද දැනුමක් ලැබෙනවා.උබ ගැන පට්ට ආඩම්බරයි මල්ලී.උබ කොහේ ගියත් මොනවා කලත් කවදාවත් වරදින්නේ නෑ.බලන හැම විඩියෝ එකකදිම කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      This is My Way බොහෝම ස්තුතියි ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @ShaneDissanayake
    @ShaneDissanayake 4 ปีที่แล้ว +6

    Work එකයි hobby එකයි හැමෝගෙම එකක් වෙන්නෑ❤️ඒකටත් පින තියෙන්න ඕනි❤️😎

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁❤️❤️🙏🙏🙏

  • @silvadharshana7220
    @silvadharshana7220 ปีที่แล้ว +3

    ආසාවට බලන අයටත් ඉගෙන ගන්න බලන අයටත් එකටම කියල දෙන එක නියමයි.කාර්මිකයෙක් ට නිතරම සේෆ්ටියත් එහි පසු හානියත් කිඋඅන එක වටිනවා..වැඩ කරන අපිට.☝☝☝

  • @imalka128
    @imalka128 4 ปีที่แล้ว +16

    Professional වැඩක් එකදිගට වීඩියෝ 3 ම බැලුවා කිසිම කම්මැලි කමක් දැනුනේ නෑ . Perfect explanation . 😍🤘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි

  • @isharajayawardhana1226
    @isharajayawardhana1226 4 ปีที่แล้ว +3

    දන්න දේ ලෝභ නැතුව කියා දෙන එකම වටිනවා...ආඩම්බරයි මදුරංග❤️ 🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @nimnarashmika4048
    @nimnarashmika4048 4 ปีที่แล้ว +1

    අයිය නම් සුපිරියි ඈ ඔය හැම දෙයක්ම ලොබ නැතුව මේ හැමෝටම කියන එකේන් ඔයා දන්නැතුව කරගන්න ලොකු පිනක් ඕක

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌❤️🙏

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 ปีที่แล้ว +1

    thank you maduranga...harima wadagath vistara... e wagema pahadili kireema . harema clear..

  • @techindetail2439
    @techindetail2439 4 ปีที่แล้ว +6

    Patta aiye me මුල ඉඳන් balanagamn ❤️😋

  • @foolishexperiment6594
    @foolishexperiment6594 4 ปีที่แล้ว +2

    ඔක්කොම මුල ඉදන්ම බලනවා ❤️ thanq aiye ගොඩක් වටිනවා විඩියො ටික ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +1

    ආසාවෙන් බලනවා.අයියනම් වැඩ්ඩෙක්....
    ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
    බුදු සරණයි !
    10K ගහලා සුභ පැතුම් ..

  • @asmrhypertv4372
    @asmrhypertv4372 2 ปีที่แล้ว

    පට්ට වටින video එකක් බ්‍රෝ දිගටම මේ සිට videos කරන් යන්න

  • @tharidu_upendra
    @tharidu_upendra 4 ปีที่แล้ว +3

    ඔෆ් රොඩ් සෙටප් එක කියන්නෙ මොකක්ද කියලා දැන් තමා දන්නෙ 🙏🙏🙏🙏🙏 ස්තුතිය

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏🙏🙏

  • @iperera1786
    @iperera1786 4 ปีที่แล้ว +1

    Kohomade අයියේ ඔයා අපිට සුපිරිම වැඩක් තමා කියල දුන්නෙ ඔයාට ජයෙන් ජය❤️❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @sheranfernando8201
    @sheranfernando8201 4 ปีที่แล้ว

    ෂා මරු හරිම පැහැදිලිය හරි වැදගත් ආසයි බලන්න මේ වගේ තියෙන පළවෙනි වැඩසටහන ඔයාගේ good luck

  • @Izurumusic
    @Izurumusic 2 ปีที่แล้ว +1

    Good job Aiya kiyanna wachana na patta mamath 4x4 walata asa pissek oya kota wahana walata hitha yanne ma nathi tharamm❤❤

  • @Nasaraniya131
    @Nasaraniya131 3 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් නියමයි බ්‍රෝ

  • @premasirihewage5687
    @premasirihewage5687 ปีที่แล้ว

    ඉතාම හොදයි,ලොකු දැනුමක් ලැබුනා,බොහොම ස්තුතියි,ඒ වගේම පුලුවන්නම් load sensing proportional valve එක rebuild කරන ආකාරය කියන්න

  • @sanjayawickramasinghe3375
    @sanjayawickramasinghe3375 3 ปีที่แล้ว

    Thank you අයියෙ ❤️❤️ කවුරුත් කියාදෙන්නැති ගොඩක් දේවල් කියල දුන්නට..good luck❤️❤️❤️❤️🇱🇰

  • @surangagamage4555
    @surangagamage4555 4 ปีที่แล้ว

    Superb guide. Real Teacher. Very Good.

  • @kalumpw
    @kalumpw 4 ปีที่แล้ว

    I AM AN AIRCRAFT MAINTENANCE ENGINEER YOU ARE PERFECT

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank brother❤️🙏

  • @wpdesilva
    @wpdesilva 4 ปีที่แล้ว

    සුපිරි video ekak. සෑහෙන්න දේවල් ඉගෙනගත්ත. වාහන lift karana අයට සුපිරි guide ekak මේක . ස්තුතියි 🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @menulgamagr6420
    @menulgamagr6420 4 ปีที่แล้ว

    Lankawe off road karana aya pennan nati kiyan nai ewath adu natiwa kiyala denawa supiri wadak
    බුදු සරණයි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @shehandissanayaka1810
    @shehandissanayaka1810 4 ปีที่แล้ว

    Api wenuven mahanshi vena oyalata pattama thankx👍💪🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @tharindudilum998
    @tharindudilum998 4 ปีที่แล้ว

    ගොඩක් වටින දේයක් කියලා දේන්නේ බුදුසරණයි අයියට🙏🙏

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @randimapavan5498
    @randimapavan5498 4 ปีที่แล้ว

    මාරම ආසාවෙන් විඩීයො බලන්නෙ..😋ඒ තරම් ආසයි.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @dakshithanawodya3506
    @dakshithanawodya3506 4 ปีที่แล้ว

    ඔයා පට්ට වැඩ්ඩෙක් එහෙනම් 💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว +1

    ජයවේවා කොල්ලනේ සුබපැතුම් 10k subscribers
    ප්‍රශ්න නම් ගොඩක් තියනවා පලුවන් විදිහට උත්තර යක් දෙන්න වෙලාවක් තිබුනොත් අදෙර්ඉ aiyatai mallitai denntama💖💖💖💖💖💖💖💖🤩🤩🤩
    ☝️ලංකවේ නම් anty seel ගලා nut bolt හඊ කරනවා දැකල නැ සිර්වට ම 😔😔😔
    ☝️pipe spanar පාවිචි කරනවා දැකලා ම නැති ටර්ම් 😁😁😁
    ☝️30.5 එහෙම දෙයක් කව්රුත් කියලා දීල නැ tnx 🙏🙏🙏🙏🙏🙏🙏
    ☝️චුටි දේත් මග ඇරියේ නැ කොටන වත් ෂෝක් වල dip ekata set කරන gadget වලට සෙට් වෙන වොෂර් ගැන 🙏🙏🙏🙏
    ☝️engin mount, giyar box mount අලුතෙන් ම වෙනස් කරන්න ඕනෙද, engin එකේ උස වෙනස් වෙනකොට fan, wiscos fan වල වෙනස් කම් කරන්න වෙනවාද, ඒ පට්ටේ තියන හැමදේම වෙනස් කරන්න, වෙනවද
    ☝️dip eka, චැසිය කලින් පෙන්නුවා වගේ ඔයා මේකේ welding කරල ශක්තිය වැඩි කලේ නැති හේතුව bujet එකද
    ☝️dip eke ඇතුලේ wheel wlata බලපෑමක් වෙන්නේ නැද්ද ටයර් size 35 nisa
    ☝️fanal rod එක ගැන කිව්ව දේත් නියමඊ 🙏🙏🙏🙏
    ☝️lowar control arm eka gana nam ප්‍රශ්න ගොඩක් තියනවා 😁😁😁😁
    ගොඩක් ශක්තිමාත් නිසා track එකේදී මොනවා හරි ශක්තිය මාත් වැඩි දෙයක් අර්මි එකේ වැදුනොත් එකේ බලපෑම slew,, එකට, බුෂ් වලට amatrawa ටයර් එකේ ඇතුලේ තියන දේවල් වලට බලපෑමක් වෙන්නේ නැද්ද
    ☝️කලින් video වල කිව බුෂ් වලට වැඩි පුර හානි වෙන්නේ නෑ කියලා, එත් ඔයාලා modify කරන වාහන වලට වගකීමක් දෙනවද ඒ පාර්ට් වලට
    ☝️break house වගේ දේවල් සෙට් කරනකොට වලට ලෝකේ පිළිගත් stranded එකක් tiynawda
    ☝️dip එකෙන් එලියට එන ඔඉල් essehata yanna tarm persure එකක් නෑ නේද එක pratical, දෙයක්ද,
    ☝️centarrol අර්මි mata ahune ehema harida dnne na😁 eke a ejas ment eka outo වෙනස් වෙනවද,( අපි මැනුවල්ajes kalta passe) නැට්ට්ම් අපිට හම්වෙල්ම වෙනස් කරන්න සිද්ද වෙනවද, මේ ගන්න අර්මි වලට cmpnay eken වගකීමක් දෙනවද, සාමන්යෙන් ඇබුනොට්, ajesment කැඩුනොත් වගේ
    ☝️ටයර් එක ඇතුලේ කිසම වෙනසක් කරන්නේ නැද්ද, කොඉ ටරම් ශක්තිය දරා ගන්න අර්මි තිබුනත් ටයර් වලට බර පොඩ්ඩක් වැටෙනවා නේද, ඒ නිසා වෙන වහ්නෙක්ට වැඩිය ඇතුළට දේවල් වල ආයු
    කාලය අඩු වීමක් තියනවා ද
    💖💖💖💖💖💖💖💖💖💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🤭🤭🤭🤭😁😁😁

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว

    Niyamai looks godak wadinawa sahenna mahansiwela oyala denna kare attatama great godak dewal iganagatta saralawama

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @DailyDoseUS
    @DailyDoseUS 4 ปีที่แล้ว

    නියමයි bro.. මුල ඉඳන්ම බැලුවා ලංකාවේ 4*4 කියලා මොනාද කරන්නේ කියලා හිතුනා 🙋‍♂️🤩

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว

    3 වෙනි වීඩියෝ එකෙත් සෑහෙන ඉගෙනගන්න දේවල් තිබ්බා අයියේ 👻❣

  • @unicorn6829
    @unicorn6829 4 ปีที่แล้ว

    නියමයි බන් ගොඩක් ලොකු දැනුමක් ගත්තා 💪🙏💪

  • @thilinahalgamaarachchi9684
    @thilinahalgamaarachchi9684 4 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමයි ❤🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @indika1980
    @indika1980 4 ปีที่แล้ว

    crongrtulation malli...from greece ......love you all ...tc ...weldone.....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Many thanks brother

  • @WisharaHewavitharana
    @WisharaHewavitharana 4 ปีที่แล้ว +2

    Best explanation machan 🤙keep going..

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      Wishara Hewavitharana බොහෝම ස්තුතියි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว

    මම යි අපේ මල්ලි, අයියයි අයියගේ මල්ලි වගේ ගෙදර වහනේ පොඩි පොඩි කලි ගලවනවා හදනවා. 😂 super Brother ❤️🤴

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏🙏🙏

  • @janakadilshan1276
    @janakadilshan1276 4 ปีที่แล้ว +2

    නියමයි එල එල ❤අයියා ඔයා ඔයතැනට ආවවිදිය කියන්ඩ පුලුවන් ද?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      th-cam.com/video/dtI1dYzhpeA/w-d-xo.html

  • @chandimaldissanayake8209
    @chandimaldissanayake8209 4 ปีที่แล้ว

    Supiri aiyeee,hodiye idanma kiyala denawa ,good luck aiyee.Thanks.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @udithasamaratunga9649
    @udithasamaratunga9649 4 ปีที่แล้ว

    Clear and superb explanation..👌 Keep it up Brother...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @chanila2618
    @chanila2618 4 ปีที่แล้ว

    Super. Well explained

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you

  • @isharapathirana4339
    @isharapathirana4339 4 ปีที่แล้ว +3

    Hi, සාමන්‍යෙන් අපිට අවශ්‍ය TOOLS / SPARES හරි ඔයාලට කියල ගෙන්නගන්වනවනං කොහොමද පීලිවෙල කියලත් කියන්න මදුරංග Please... Thanks!

  • @janiyazuki2878
    @janiyazuki2878 4 ปีที่แล้ว

    Niyamai aiye supirii digatama one

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @srilanka7175
    @srilanka7175 3 ปีที่แล้ว

    Lahawata avith school ekaik patain ganna math enawa aniwarein supiri

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      😁❤️🙏

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 4 ปีที่แล้ว +1

    tv series ekak blano wge blnne dn

  • @dilshanmadushanka3550
    @dilshanmadushanka3550 4 ปีที่แล้ว

    Niyemeta wade karanawa aiye niyamai.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 4 ปีที่แล้ว

    Broo 4×4 walata engine eka water seel type hadana hati video ekak danna. Normal engine ekak athulata wathura noyana thathwayata hadana hati.
    Jaya weewaa...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @kapilapriyadarshana6654
    @kapilapriyadarshana6654 4 ปีที่แล้ว

    ගොඩක් සිතුතී බ්‍රො.. නියමයි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @SanojDissanayake
    @SanojDissanayake 4 ปีที่แล้ว

    Patta. Supiri ae. Hodata terum karala denawa. Keep it up. 👍👍

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      Sanoj Dissanayake බොහෝම ස්තුතියි

  • @vegatvsl758
    @vegatvsl758 4 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක් බ්‍රෝ

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @ranjithkumarassln3881
    @ranjithkumarassln3881 3 ปีที่แล้ว

    Good

  • @kavindugayan6074
    @kavindugayan6074 4 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා ...!!❤️❤️🔥👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @chamarasampath8124
    @chamarasampath8124 4 ปีที่แล้ว

    Well done

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you

  • @chinthanadushmantha6879
    @chinthanadushmantha6879 4 ปีที่แล้ว

    අති සුපිරියක් තමා ඉතින්...😉😊

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @KAVIYA-fs6cr
    @KAVIYA-fs6cr 4 ปีที่แล้ว

    Kohomoda api okata rock light set karagane

  • @buddhikagunavardana2588
    @buddhikagunavardana2588 2 ปีที่แล้ว

    Supiriiii . Penad rod eka angle ekata enne ayi.. path wenakota eth dif angle ekak ennesda ??

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 ปีที่แล้ว

    Super Brother

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 4 ปีที่แล้ว +1

    ශාෆ්ට් එකක් ඇබරෙන්න පුලුවන්ද වාහනේ දුවද්දි.ඒකිවුවේ ඔය මහත බටේ වගේ ටික ඇබරිලා යන්න පුලුවන්ද

    • @oshadhakulathunga4886
      @oshadhakulathunga4886 4 ปีที่แล้ว +1

      Malaka Hettiarachchi mama videos wala dakala tiyenawa extream offroad waldi engine eke power ekath ekka, e ena power eka daraganna bari unama shaft eke weak point ekakin abarenna puluwan.

  • @marlonheshanperera5717
    @marlonheshanperera5717 4 ปีที่แล้ว

    Niyamai අයියෙ

  • @artv421
    @artv421 4 ปีที่แล้ว +1

    Koil spring eka paninne nathi wenna mukth krnna one ndda?

  • @sandunekanayaka9574
    @sandunekanayaka9574 4 ปีที่แล้ว

    Niyamai

  • @darshanapiyarathna443
    @darshanapiyarathna443 4 ปีที่แล้ว

    Aiya ara ehapathe penuna mobile service truck eke photos ekak dannako

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @srilanka7175
    @srilanka7175 3 ปีที่แล้ว

    Cokada shap agall eka chaciyein podaik hari wenass wenne nada ethakota dain.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      😳🤔🤔🤔🤔

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 ปีที่แล้ว

    Great 🔥

  • @laksandapeiris6061
    @laksandapeiris6061 4 ปีที่แล้ว

    Niyamai aiye....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️

  • @srilankatravelguys5674
    @srilankatravelguys5674 4 ปีที่แล้ว

    Great job bro.

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 4 ปีที่แล้ว

    Ela niyamai broo

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 4 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️🙏🙏🙏

  • @vikumdharshaka3515
    @vikumdharshaka3515 4 ปีที่แล้ว

    Supiri....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @nuwanbalasooriya6234
    @nuwanbalasooriya6234 4 ปีที่แล้ว

    Great job.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏

  • @denukamadusanka3720
    @denukamadusanka3720 3 ปีที่แล้ว

    Aiyeee oyage wahane model ekai year ekai mokakda...

  • @kasunyasanka6578
    @kasunyasanka6578 4 ปีที่แล้ว

    Aiyye mata hithuna nis ahane.oya panhard rods wala prashne wisadaganna puluwan neda ara defender eke thyna V sheap link ekaking.. eke oya dif eka side wennne na neda aiya. Ehema modification ekak karanna barida okata

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Naha malli.. e setup eken diff eka side wenne naha.. eth eken suspension travel eka adu wenawa diff eka ellena nisa... e wagema lift karaddi anith ewa wagema diff ek issarahata ena gataliwath thiyenawa... ekatath thin e arms adjustable danna hari extend karanna hari one.

  • @thedriver5677
    @thedriver5677 4 ปีที่แล้ว

    Thankz for advises

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      No worries

  • @sp.pradeep616
    @sp.pradeep616 4 ปีที่แล้ว

    Supiri

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @kalparavishka7862
    @kalparavishka7862 4 ปีที่แล้ว

    Supiri ayyeeee.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @akdesigngallery1681
    @akdesigngallery1681 4 ปีที่แล้ว

    Thanks you

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @shalithaneranjan3150
    @shalithaneranjan3150 4 ปีที่แล้ว

    Patta machan

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @kalumpw
    @kalumpw 4 ปีที่แล้ว

    SAFETY FIRST I LIKE IT

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌👌❤️🙏

  • @slslog4x48
    @slslog4x48 4 ปีที่แล้ว

    Hi oyala meh karana wade patta bro😍♥️♥️♥️
    2inch lift kit ekata rear lower control arms, upper control arms, sway bar links wenas karanda oneh nadda? Factory eken apu widiyata tibbot pinion angle wenas wenneh nadda bro.
    Thanks

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      E tharam loku wenasak wenne na.. sway bar link maru kaloth hodai

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว

    👍❤️

  • @thedriver5677
    @thedriver5677 4 ปีที่แล้ว

    Great brother

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @janeeshabhanukadesilva8535
    @janeeshabhanukadesilva8535 4 ปีที่แล้ว

    2 inch lift ekakata control arms, panhard rods maru karanna oneda?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      නැහැ

    • @janeeshabhanukadesilva8535
      @janeeshabhanukadesilva8535 3 ปีที่แล้ว

      @@GUTDGrip Thanks. IFS/IRS vehicle ekak nam suspension witrak dammama athi da? 2 inch walata

  • @charukapiyumal5062
    @charukapiyumal5062 4 ปีที่แล้ว +1

    👍👌👊👈

  • @tastewithhasiyaofficial
    @tastewithhasiyaofficial 4 ปีที่แล้ว +1

    1ස්ට් කමෙන්ට් 🤝

  • @Keerthidat
    @Keerthidat 4 ปีที่แล้ว

    Super ♥️ 🥰

  • @priyanthasenevirathna6735
    @priyanthasenevirathna6735 2 ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @isiraoshadhi6306
    @isiraoshadhi6306 4 ปีที่แล้ว

    Machan okata fit suspension ekak damorh mokada

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      කියන දේ තේරුනේ නැහැ

  • @4wdmadness810
    @4wdmadness810 4 ปีที่แล้ว

    🙌

  • @sahan_munasinghe
    @sahan_munasinghe 4 ปีที่แล้ว

    Occhara podi sway bar 1kin wahane sway wena 1ka nawatthanna puluwanda 🤔

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Factory ena widihen puluwan

  • @nethmitha621
    @nethmitha621 3 ปีที่แล้ว

    👍

    • @nethmitha621
      @nethmitha621 3 ปีที่แล้ว

      Thank you malli

    • @nethmitha621
      @nethmitha621 3 ปีที่แล้ว

      Nissan patrol එකේ full speed kiiyada

  • @dr.machintha9548
    @dr.machintha9548 4 ปีที่แล้ว

    Is it possible to find a Nissan patrol like this in Sri Lanka?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      U mean a Ute?

  • @themiyavenu4834
    @themiyavenu4834 4 ปีที่แล้ว

    එන්ජිමට වතුර යන්නැද්ද.?

  • @adiperera5878
    @adiperera5878 4 ปีที่แล้ว

    Superp ah.....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @marishaharindu5649
    @marishaharindu5649 4 ปีที่แล้ว

    Thanks

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @weerajaniya1311
    @weerajaniya1311 4 ปีที่แล้ว

    Ela bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @uddikanalinsenevirathne9856
    @uddikanalinsenevirathne9856 3 ปีที่แล้ว

    What is the price for full lift kit if you send to Sri Lanka?
    Also If I put only 2 or 3 inch spacers to lift what will happen?

  • @lakshanjayaweera6232
    @lakshanjayaweera6232 4 ปีที่แล้ว

    PERFECT

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 ปีที่แล้ว

    🙏🇱🇰❤❤

  • @sandeepasenarathne8686
    @sandeepasenarathne8686 4 ปีที่แล้ว

    💪👍

  • @Crazy_podda
    @Crazy_podda 4 ปีที่แล้ว

    ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @DassaJay00
    @DassaJay00 4 ปีที่แล้ว

    අපිට මේ වාහන ගෙන්න ගන්න විදිහක් නැද්ද?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ලංකාවේ කතන්දරය දන්නේ නෑ සහොදරයා

  • @maxxlee4250
    @maxxlee4250 4 ปีที่แล้ว

    ඩ්‍රයිවර් පැත්ත වෙනස් වාහන වල ඔක වෙනස් වෙනවද අයියා 🙄🙄🙄

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Na same