How To Install Solar System To The Vehicle | GUTD Grip |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #gutdgrip #4wdmods #solar

ความคิดเห็น • 330

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +32

    ජර්මන් ටෙක් අවුරුද්දක් ගිහින් ගන්න දැනුම පැයෙන් පැහැදිලිව හැමදේම කියනව අදරෙයි මදුරන්ග අයියා ❤️❤️❤️

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว +11

    Maduranga කියන්නෙ motor mechanic, electrician, lecturer ඔක්කොගෙම එකතුවක් වගේ.
    කියන දේ සරලව කියල දෙනව, practical එක්කම.
    ගොඩක් ස්තුතියි සහෝදරයා.
    ජය වේවා. ❤️❤️

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +9

    ඒ ජැකට් එකට හැන්ඩියා වගේ😁❤️
    Solar Pannel ගැන සම්පූර්ණ දැනුමක් ලබා දුන්නා..බොහොම ස්තූතියී මහන්සි වෙලා විඩියෝ කරාට....කොම්පැනි එන විදියටම ලස්සනට පිලිවෙලට වැඩේ කරා❤️.(අයියගේ අයිඩියා අරන් පැට්‍රොල් එකේ ඔහොම සීන් එකක් එයිද දන් නෑ අනාගතේ...😁😁)
    ස්තූතියී කැමරමන් මේනක ඇතුලු සෙට් එකට ❤️❤️👍👍🇱🇰🇱🇰
    ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      ස්තුතියි සහෝදරයා

  • @priyanthasenevirathna6735
    @priyanthasenevirathna6735 2 ปีที่แล้ว +2

    හිත ඇතුලෙ කැකෑරෙන ප්‍රෂ්න වලට වීඩියෝ බලාගෙන යනකොට උත්තර ලැබෙන එක ගැන පට්ට සතුටුයි ,, ස්තුතියි ඔබට,, ❤️👍

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 ปีที่แล้ว +32

    පැයක වීඩියෝ එකක් දාලා කියලා දකිද්දි එන සතුට සල්ලි වලට ගන්න බෑ 😂😂😂☝❤️💪🔥

  • @theautohub7886
    @theautohub7886 4 ปีที่แล้ว +4

    අයියෙ ඒ දීපු දැනුම හුගාක් වටිනව.සරලව හොදට කියල දුන්න.. අනික ඔයාගෙ වැඩ පට්ටම නීට්.. වැඩ දකිද්දි ආස හිතෙනව .ඔයා දැණුම දෙන්න වෙන මහන්සිය හුගාක් අගය කරනව අයියෙ . ජය වේවා... ❤️❤️❤️ ( අද අපේ ෆයිනල් ඉයර් එක්සෑම් , ඒකයි බලන්න පරක්කු උනේ ))

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว +1

    හොද දෙයක් දෙන්න තමා හැමදාම GUTD grip සෙට් එක ලැස්ති වෙන්නෙ මතක් කරන්න ඔන මධුරංග ඇතුලු සහෝදර දෙපලටත් ගොඩාක් ස්තුතියි රටට අගයක් ඇති දයක් ගන්න පුලුවන් දෙවල් හැමදාම දෙනවට තව ඉස්සරහට අපි දෙවල් පෙන්නමු මේ ලෝකෙටම ජයවේවා මගෙ සහෝදරයෝ සෙට් එකට❤️❤️❤️❤️💗❤️💗💗💗💗💗💗💗💗💗💗💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗💗❤️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන් විදිහට කියලා දෙනවා..... බොහෝ ම ස්තූතියි සහෝදරයා.......❤

  • @ashithadilshan8725
    @ashithadilshan8725 ปีที่แล้ว

    මෙ ගැන මොනවත් දන් නැතුව බැලුවෙ අන්තිම වෙද්දි ලොකු දෙයක් දැනගත්ත 🙏😍

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ එනකල් බලාගෙන ඉන්නවා.

  • @nadnandara3272
    @nadnandara3272 4 ปีที่แล้ว +17

    අයියා ට්‍රයිපොඩ් එකක් ගන්න වෙයි නේ...පව් අනිත් bro 😁

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි. ඉස්තූතියි ඔබතුමන්ට. 👍❤️💯🇱🇰

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මධුරංග සහෝදරයා ට උපරිමයෙන් අපිට දැනුම ලබා දුන්නා ට වටිනා video 1k ඔයාගේ වැඩ සුපිරි finishing සුපිරි . වැඩක් කරන්න ඉගෙනගන්න අපිට ගොඩක් වටින පාඩමක් කියා දුන්නා ජයවේවා GUTD Grip ශ්‍රී ලංකික අභිමානය ❤❤❤🙏👍👑

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ... නියමෙටම තේරුණා.. Electronics පාඩමකට හිටියා වගේ.. ඔක්කොම සුපිරියටම තේරුණා.. ගොඩක් ස්තූතියි අයියාගේ දැනුම අපිට දෙනවාට.. හැමෝටම ජය.. 😍🤟❤🤩😇

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa2818 2 ปีที่แล้ว

    තැන්ක්ස් ........සුපිරි ගොඩක් දේවල් දැනගත්තා

  • @sheranfernando8201
    @sheranfernando8201 4 ปีที่แล้ว +1

    වැඩේ නියමයි සුපිරියටම පැහැදිලි කරලා දුන්නා ස්තුතියි

  • @tharakaranga1709
    @tharakaranga1709 4 ปีที่แล้ว

    මල්ලි ඇත්තට ම හොඳ දැනුමක් ලබා ගත්තා ..ගොඩක් ස්තුතියි .ඔයාලට පුලුවන්නම් ගෙදර කට සෝලා පැනල් සවි කරන විදිය සහ අවශ්‍ය දේවල් ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඒක ගොඩක් අය ට ප්‍රයෝජනවත් වෙයි මොකද හැමෝටම වාහන නැති නිසා ..මම ඉන්නෙත් රට මටත් ගෙදර ට සෝලා පැනල් එකක් සවි කර ගන්න ඕනේ ..ඔයාගේ දැනුම අපිත් සමග බෙදා දුන්නා ට ගොඩක් ස්තුතියි

  • @upalidammika5888
    @upalidammika5888 3 ปีที่แล้ว +1

    වටිනා video

  • @shenudantha5630
    @shenudantha5630 4 ปีที่แล้ว +9

    හද රැදි පැය❤💥😂keep it up bro 💥😂

    • @HarishChandra-ss5jz
      @HarishChandra-ss5jz 4 ปีที่แล้ว

      මධුරංග පුතා මම පාවිච්චි කරන්නෙ ගොඩක් පැරණි කාර්.මට ප්‍රශ්ණ කිහිපයක්ම තියෙනවා. ඔයාගෙ TP අංකය දෙන්න හැකිද?ගොඩක් ලොකු උදව්වක්.....

  • @thinuramalkith
    @thinuramalkith 4 ปีที่แล้ว +3

    මන් කැමතිම subject එක ❤❤❤🔥🔥.. තව ඕනේ

  • @dilansenanayake3495
    @dilansenanayake3495 4 ปีที่แล้ว +6

    Bro Can you explain deeply about technical stuff, because those are very interesting 😁

  • @pasinduekanayaka9207
    @pasinduekanayaka9207 3 ปีที่แล้ว +1

    Science පැත්තත් හොඳටම කියලා දෙනව😍😌

  • @premathileke
    @premathileke 4 ปีที่แล้ว +2

    Reliable stuff...pro skills...tons of info...as always..jayawewa!

  • @ridmaakalanka2687
    @ridmaakalanka2687 4 ปีที่แล้ว +1

    සුපිරි ගොඩක් දේවල් දැනගත්තා..❤️❤️

  • @ramathhashika7277
    @ramathhashika7277 4 ปีที่แล้ว

    දැන් බලල ඉවර උනා.. නියමයි මදුරංග අයියේ. පැයක් ඇතුලත ගොඩක් වටින කරුණු ඉගෙන ගත්තා.🇱🇰❤️

  • @SriLankaV
    @SriLankaV 4 ปีที่แล้ว

    නියම වටින පාඩමක් ඉලෙක්ට්‍රොනික් පිස්සුව පොඩි කාලේ ඉදන් තිබ්බ නිසා හැම වචනේයකටම ලොකු වටින කමක් දැනුනා

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว +1

    ස්තූතියි යාලුවා. ❤️❤️❤️ ගරැකරනවා ඔබ සතු දැනුමට සහ නිර්ලෝභීව බෙදාගන්නවාට.🙏🙏🙏🙏🙏🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @lakshithaarunajith3051
    @lakshithaarunajith3051 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් video එකක් බ්‍රෝ . හදපිරි ප්‍රණාමය.

  • @geethmensdis3758
    @geethmensdis3758 4 ปีที่แล้ว

    Patta danumak pyala apara denne. Arhata. Milata gannathbaa mewage. Danumak mehara piliwalakata. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @himalitennakoon3398
    @himalitennakoon3398 4 ปีที่แล้ว

    ,🙏 Asawen balan hitiye video eka danakan hamadamath wage patta pahadili kirimak niyamai budu saranai

  • @kusalme.
    @kusalme. 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් 👍👍
    දන්නේ නැති ඒවා ගොඩක් දැනගත්නා

  • @chamaras.kumara6165
    @chamaras.kumara6165 4 ปีที่แล้ว

    බොහොම ස්තුති සහෝදරයා. නිර්ලෝභීව දැනුම දෙනවට.❤🔥

  • @nadnandara3272
    @nadnandara3272 4 ปีที่แล้ว +3

    මට නිකමට හිතුනා අද video එකක් එයි කියලා.......🔥❤️

  • @suvishkamihiranga248
    @suvishkamihiranga248 4 ปีที่แล้ว

    niyamay aiya. balan idiyema me vedio eka enakan.

  • @danushkamadushan312
    @danushkamadushan312 4 ปีที่แล้ว +1

    Aththatama godak watinawa ayye, hemadema ekin eka pehedili kara kara kiyala denawa......
    Thanks ayye me wage dewal kiyala denawata......👍👍👍👍
    Good Luck ayye.... 💪💪💪💪💪💪💪👍👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි.

  • @ruchithudara
    @ruchithudara 4 ปีที่แล้ว

    Niyamai aiye. Godak watinawa. Thank you.

  • @shalikalahiru5741
    @shalikalahiru5741 3 ปีที่แล้ว

    mm aluthin me chanel ekata set une aiye. mage field eke nowunath okkoma videos tika balanawa. Great video.keep it up aiya.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks saho

  • @sadeeshsdk1829
    @sadeeshsdk1829 4 ปีที่แล้ว

    නොකියම අාව නේද. වැඩෙත් සුපිරි, දෙන සූත්‍රයක් you tube එකටත් දෙන්න.

  • @randeelbro7221
    @randeelbro7221 4 ปีที่แล้ว

    Niyamai aiyaaa.. godak dawal igana gatha..🙏🙏🙏🙏

  • @himeshakavinda6847
    @himeshakavinda6847 3 ปีที่แล้ว

    පැහැදිලිව කිවිවා .ආසාවෙන් බැලුවා..🧡🧡

  • @dakshithanawodya3506
    @dakshithanawodya3506 4 ปีที่แล้ว

    නියමයි, සුපිරි අයියේ💪💪💪 පැයක් ගියත් දැනුනෙත් නෑ👍👍

  • @nadeeraasanka1546
    @nadeeraasanka1546 3 ปีที่แล้ว

    Attami godak vatinawa. Face book eke gihin walpal balanawata wada ape danumata mewage deyak malanna labunu eka gana mata godak satutui.oyata godak istuti

  • @austnite
    @austnite 4 ปีที่แล้ว +1

    Very useful segment.
    Thanks 👍

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 ปีที่แล้ว

    Maduranga this is very Important machan. Really appreciate your effort for us bro.

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว +3

    සුපිරි තාම බලන ගමන් 👍❤❤🙏👑

  • @hasithamadhushan7487
    @hasithamadhushan7487 2 ปีที่แล้ว

    Niyamai ne 🥰🥰🥰👍💪

  • @NishenSasanka
    @NishenSasanka 4 ปีที่แล้ว

    මරු අයියෙ ,ඔක්කම බැලුව ,හොදට ම තේරුනා

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 4 ปีที่แล้ว +3

    ආහ් පැයක් තියනව අද රැට බැලුවැහැකි 😌

  • @wpdesilva
    @wpdesilva 4 ปีที่แล้ว

    එනකන් බලන් හිටිය video එකක් . Thankz . Dual battery setup එක ගෙන video එකත් ඉක්මනට දෙන්න..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      ගේනවා

  • @alwis372
    @alwis372 4 ปีที่แล้ว +1

    මම ඉන්නෙ Dubai වල thank you

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @anumedst
    @anumedst 4 ปีที่แล้ว

    niyamai.superb

  • @sheranjayakody7073
    @sheranjayakody7073 4 ปีที่แล้ว

    Ammo aiyeee thnx video ekak dammata kammali kame hitiye and patta interesting 🥰🥰

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 4 ปีที่แล้ว +1

    සුපිරි❤️❤️❤️💪💪 පාන්දර 4.20 බලන්න පටන්ගත්තේ ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️❤️🙏🙏🙏

  • @maheshdolapihilla3722
    @maheshdolapihilla3722 4 ปีที่แล้ว

    වටිනා පැහැදිලි කිරීමක් පට්ට

  • @chamothmenusha1584
    @chamothmenusha1584 4 ปีที่แล้ว

    Supiri😃😃😃👍👍👍😋😋😋 maduranga aiyee.

  • @tharinduNA
    @tharinduNA 4 ปีที่แล้ว

    Supiri waddek tama Maduranga 👏👏👏 thank you bros

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 ปีที่แล้ว +1

    ammo payaka vedio 1k supiriii balanna kalinama satutuii

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍🙏

  • @rasithe
    @rasithe 4 ปีที่แล้ว

    Supiri Bro.. api danne nathi thawa dewal kiyala denna. 4x4 kiyanne apita agamak 💪🔥

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    බුදු සරණයි සහෝදරයා ..💓💓💓

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරා. 👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @ranjanchathuranga7690
    @ranjanchathuranga7690 3 ปีที่แล้ว

    Experience teacher...thanks...

  • @aselakarunaratne3632
    @aselakarunaratne3632 4 ปีที่แล้ว

    Nissan leaf ekata oya wage solar setup ekak hadaganne puluwan da? Soldering iron ekai wire cover eka ain karanne gaththa tool eka genai poddak kiyannako.

  • @pavithrapasanjith4260
    @pavithrapasanjith4260 4 ปีที่แล้ว

    Niyamai😍😍😍 aiye travel video ekak oni.

  • @udulhimsarasubasinghe1528
    @udulhimsarasubasinghe1528 4 ปีที่แล้ว

    mama dana ganna godak assawen hitapu subject akak ayye.

  • @pasindumaduwantha4296
    @pasindumaduwantha4296 4 ปีที่แล้ว

    අයියේ මාරම වටිනවා තෑන්ක්ස්

  • @kalpaheshan2407
    @kalpaheshan2407 2 ปีที่แล้ว

    සුපිරි

  • @methunrashmika2532
    @methunrashmika2532 3 ปีที่แล้ว

    නියමයි අයියෙ ❤️👌😉

  • @danushaachintha5603
    @danushaachintha5603 2 ปีที่แล้ว

    Where will I be able to buy the solar panels
    Living in Perth WA

  • @buddhikaisurusamarasinghe9534
    @buddhikaisurusamarasinghe9534 4 ปีที่แล้ว

    Patta..watinawa bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @SriLankaV
    @SriLankaV 4 ปีที่แล้ว

    niyamai okkome baluwa mara watinewa bauth eke niyamai eke kohomada wada karanne

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 4 ปีที่แล้ว

    පිටිපස්සට ලිතියම්අයන් බැට්රි පැක් එකක් පාවිච්චි කරන්න බැරිද. අනික් එක රෙගියුලේටර් එක ඔය යටින් හයිකරල වාහනේට වතුර ගියොත් රේගියුලේටර් එකට ප්‍රශ්නයක් නැද්ද

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 ปีที่แล้ว

    Ayye oyalage peyaka video ekak dala thiyanawa dakiddi mara sathutak dannene
    Mage asama TH-cam channel eka
    Balanna kalinma like kara onna

  • @nipuna77
    @nipuna77 3 ปีที่แล้ว

    සෝල නැතූව pmw එකකට අයිසොලේටර් එකක් හරහා මේන් බැට්‍රියට කනෙක්ට් කලොත් AMG / Gel බැට්‍රියක් චාර්ජ් කරන්න පුලුවන්ද?

  • @luckyfun3774
    @luckyfun3774 4 ปีที่แล้ว

    what is the best vehicle Nissan Patrol (td42) diesel engine or Land Cruiser (1HZ) diesel engine. what is the durability and suitable for Normal and offroad use

  • @indika006
    @indika006 4 ปีที่แล้ว

    Grate.. Very informative clip. Thank you and keep the good work up. Well done!!

  • @miztwaas
    @miztwaas 4 ปีที่แล้ว

    Very informative.. thanks..

  • @sadeepanimnaka4146
    @sadeepanimnaka4146 4 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රො 👍👍👍🤛🤛❤️❤️❤️

  • @abhishekasewwandi2659
    @abhishekasewwandi2659 4 ปีที่แล้ว

    තාම බැලුවෙ නෑ ...පට්ටයි 😍

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 ปีที่แล้ว

    Meka aluth track ekak wage ...
    Soler gana Honda adahas saha danuma godak labuna...✅✅✅

  • @methecommenter
    @methecommenter 4 ปีที่แล้ว +1

    අවසානයේ මදුරංග අයියා රැවුල කපන ලදී... 😹😬🤓

  • @Thusithaj74
    @Thusithaj74 ปีที่แล้ว

    Thank you so much Malli..

  • @pasindudeshan2106
    @pasindudeshan2106 4 ปีที่แล้ว

    Supiriyak ❤❤☝💪💪💪✌️

  • @harshanapv
    @harshanapv 4 ปีที่แล้ว

    Video 1k daaanna kaale hari nade dn kiyala hitha hitha hitiye.....

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 4 ปีที่แล้ว

    Wow nice explanation aiye.. 😍😍. ara oya use karapu soldering iron eka DC codeless ekakda ehema neththan gas ekakin weda karana ekakda 🤔🤔

  • @laksandapeiris6061
    @laksandapeiris6061 4 ปีที่แล้ว

    ජයවේවා අයියේ....!!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි.

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว +2

    First Comment ❤️❤️
    Jaya Wewa ❤️❤️

    • @kemilyasas3228
      @kemilyasas3228 4 ปีที่แล้ว +1

      pata vidio hemadama balanawa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks sahodaraya...❤️🙏

  • @dhanushabandara3814
    @dhanushabandara3814 4 ปีที่แล้ว

    Demma gaman beluwa 💥💥❤️

  • @sduminda
    @sduminda 4 ปีที่แล้ว +1

    Can you please do a video, how to install Duel Battery system to a Prado 150? or can you comment, what do i need to purchase, Mainly I need to run a Fridge and some electric accessories. my car is 2015 prado (modern alternator)

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      You need a second battery mounting tray, a dc to dc smart charger which suits to the alternator such as Redarc BCDC1220, and a second battery as per your requirements

    • @sduminda
      @sduminda 4 ปีที่แล้ว

      @@GUTDGrip Thanks a lot for the reply. what sort of wiring and fuse i need? I am thinking of doing it by my self. after watching your video and advice. so all i need 2nd battery, BCDC1220 wiring and fuse . is it correct? thask you so much for your help

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Just a 6mm twin core wire with 20amp fire will do the job

  • @sithumgayantha4422
    @sithumgayantha4422 4 ปีที่แล้ว

    සුපිරි අයියේ 💚💚❤️❤️💜️💜️

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 4 ปีที่แล้ว

    Ela ela godak watina dewal igenagaththa.thanks❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🙏🙏🙏

  • @lasikadissanayaka2157
    @lasikadissanayaka2157 2 ปีที่แล้ว

    Supiri aiya.

  • @grade1251
    @grade1251 4 ปีที่แล้ว

    Great 👍👍👍

  • @nishantharaka6243
    @nishantharaka6243 4 ปีที่แล้ว

    මරු බලන් ඉද්දි😊❤️

  • @anupahelaruwan
    @anupahelaruwan 4 ปีที่แล้ว

    හොඳ video එකක්...😍😍

  • @unicorn6829
    @unicorn6829 4 ปีที่แล้ว

    අලුත් දැනුම අලුත් දැනුම 😲😲😲💪✌❤

  • @pasansamuditha4506
    @pasansamuditha4506 4 ปีที่แล้ว

    අයියා ටුල් ගැන විඩියෝ එකක් දන්නකෝ

  • @gayansaranga3522
    @gayansaranga3522 4 ปีที่แล้ว

    aiya DPF engine valata dana engine oil monavada kiyannako. video akak dannako.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 7 หลายเดือนก่อน

    ඔය පැනල් එකේ watts කීයද ?මල්ලි ,

  • @janakadilshan1276
    @janakadilshan1276 4 ปีที่แล้ว

    සුපිරි 👍👍

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +1

    සුද්ද සිංහලෙන්ම කියලා දුන්නා 🤣❤🔥🖤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁👍❤️🙏