මොනවද මේ Diff Lock, 4H / 4L , AWD / 4WD කියන්නේ? | GUTD Grip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2020
  • මේ වීඩියෝව තුලින් All wheel drive /4wd වාහන , 2H, 4H, 4L යන diff gears, Diff Lock, Centre Diff Lock කියන්නේ මොනවාද , Open Diff, Limited Slip Diff කියන්නේ මොනවාද , Auto Locking Hubs, Manual Locking Hubs වල වෙනස්කම් ඇතුලු තවත් වැදගත් බොහෝ දේ ඔබ වෙතට ගෙන එන්නෙමු...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 986

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 4 ปีที่แล้ว +61

    Dift lock/4WD ගැන මගෙ ජීවිතේටම බලපු සරලම ඉතා විශිෂ්ඨ පැහැදිළි කිරීම.Thanks brothers.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +43

    ප්‍රායොගිකව කරල පෙන්නන්න තරම් ඔයලා නිහතමනි උනා. ජය වේවා 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🚙🚙🚙🤠 ThankQ 🤠

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +64

    දැනුයි බලලා ඉවරයක් උනේ😁
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ...ස්තූතියී ..වීඩියෝ එකේ සිත් ගත්ත තැන් ටික...👇👇👇
    👉25.13 ඒ වීව් එක..😊😊
    👉26.38 අපිට පෙන්නන්න කරන කැප කිරීම❤️❤️
    👉28.07 යට රින්ගගෙන අපිට පෙන්නන්න තියෙන උනන්දුව
    මහන්සියට ගොඩක් ස්තූතියී ..
    හොදම සප්‍රයිස් එක විඩීයෝ එකේ අන්තිමේ තිබ්බේ..😁
    ආඩම්බරයි 🇱🇰 කොල්ලනේ
    බුදු සරණයි !❤️❤️🇱🇰🇱🇰☸️☸️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +4

      Prabudda Madushan ❤️❤️❤️ බොහෝම ස්තුතියි...❤️🙏🙏🙏

    • @youcenon
      @youcenon 4 ปีที่แล้ว +5

      Machan time eka comment karaddi : use karanna. Touch karama skip wenawa kelinma video ekata. 20:00

  • @musicdude6939
    @musicdude6939 4 ปีที่แล้ว +24

    කෝපි එකකුත් හදං වාඩි වුනා මචං අද බැලුවෙ කෙලිම්ම ටීවී එකෙන්. ගෙදර අයත් වට වෙලා බැලුවා. සුපිරි. බොහොම ස්තූති 🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😁❤️🙏

  • @isurusandunXO
    @isurusandunXO 4 ปีที่แล้ว +41

    වීඩියො එක ඉවර වෙද්දි තමා දන්නෙ පැයක් ගිහින් කියලා 😂😂

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 ปีที่แล้ว +9

    තවත් පොඩි දෙයක් කියන්න හිතුන. වීඩියෝ එක දෙපාරක් බැලුවා. පට්ටමයි. මේ සැරේ වීඩියෝ ඕඩියෝ එහෙම මාර quality කියල දැනෙනවා. කැමරා හෙල්ලෙන්නෙ එහෙම නෑ...backgroud noice තමා පොඩ්ඩක් අවුල. ඒක ඉතින් කරන්ඩ දෙයක් නෑනේ ලග airport එකක් කිව්වනේ....preasentating නම් සුපිරි.... හිනා වෙවී present කරන තැන් නම් ශෝක්.... අන්තිමට දීපු suprice එකට තැන්ක්ස්....... good luck all......❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😁 බොහෝම ස්තුතියි සහෝදරයා

  • @tiyuligirl6871
    @tiyuligirl6871 4 ปีที่แล้ว +21

    නොකිව්වට, හදවතේ කැකෑරිච්ච පස්න මෙව්ව...
    තප්පරයක් නෑර බැලුව,
    තෑන්ක්ස් බ්‍රෝ...!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      උත්තර හම්බවුනොත් කියන්න

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +2

      @@GUTDGrip අනිවා හම්බුනා ❤️👌

  • @shehanbandaragodamunne3147
    @shehanbandaragodamunne3147 4 ปีที่แล้ว +25

    Super හින්දනේ brother බලන්න කලින් like කරන්නේ.

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 4 ปีที่แล้ว +30

    නියමයි මචන්. ඉස්කෝලෙ ගුරුවරු වත් පාඩම් කියල දීල නෑ ඔය විදියට.. ඒ තරම් සුපිරි.. ජයවේවා මහේශ්, මධුරංග 😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      🤗❤️🙏

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +2

      සිරාවටම ❤️👌

  • @nisalmadusanka173
    @nisalmadusanka173 4 ปีที่แล้ว +12

    ආසාවෙන් දෙයක් ඉගෙන ගන්නකොට වෙලාව යනවා දැනෙන්නේ නෑ කියලා හොඳටම තේරුනා අද.. ❤️ ඒ වගේම අපිට මෙවා තේරුම් කරන්න කරන කැප කිරීම නම් වචන වලින් කියලා නිම කරන්න බෑ. මොකද ඒ තරම් හදවතින්ම මෙවා කියලා දෙන්නේ කියලා තේරෙනවා. 👌👌❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @isirakanishka534
    @isirakanishka534 4 ปีที่แล้ว +11

    පළවෙනි one hour video එක youtube එකේ ඉවර වෙන කම් බලපු❤️ all the very best menaka ayya an GUTD grip crew❤️❤️

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว +11

    GUTD Grip සමඟ පැයක්.
    ගොඩක් වටිනවා 👍👍

  • @chamindudilshan9647
    @chamindudilshan9647 4 ปีที่แล้ว +12

    ආදරෙයි බං❤️ ලගදි යනව කියපු trip එකත් පරිස්සමෙන් ගිහින් වරෙන් .👍🌟

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      ස්තුතියි සහෝදරයා

  • @shenasvlog2326
    @shenasvlog2326 4 ปีที่แล้ว +4

    පැයක් බලල දන්නෙත් නෑ😍.diff lock කියන්නෙ මොකක්ද කියල තමා ප්‍රශ්නෙ තිබ්බෙ.thnq bro❤🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @ashithadilshan8725
    @ashithadilshan8725 ปีที่แล้ว +1

    කිසිම කෙනෙක් මෙහෙම පැහදිලි කරල කියන් නැ ක්ලාස් එකකට ගියා ව්ගෙ 😊😁 පට්ටම ස්තුතියි දෙන්නටම 😊❤️

  • @shamodudayanga7055
    @shamodudayanga7055 3 ปีที่แล้ว +1

    4wd ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව බලන්න ගත්තෙ .ඒ පැහැදිලි කිරීම නම් කියන්න වචන නෑ.හොදටම කියල දුන්න. දෙයක් උදාහරණ අරන් කියල දෙන්න අය්යලට තියෙන්නෙ මාරම හැකියාවක් ඒක හැමෝටම පුලුවන් දෙයක් නෙමෙයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි .දෙන්නටම ඔයාලගෙ වෙලාවෙන් ඉඩක් අරන් මේවා කියලා දෙනවට.❤️❤️😍💯

  • @tiyuligirl6871
    @tiyuligirl6871 4 ปีที่แล้ว +4

    ගොඩක් 4x4 ප්‍රශ්න විසඳුනා…
    සමහර දේවල් හරියටම තේරෙන්න practically දකින්නම ඕනි…
    Specially diff locks...
    Next trip එකෙන් පස්සෙ ඔක්කොම හරියයි කියල හිතනව
    Good Luck දෙන්නටම (&, for my GUTD ශ්‍රී 42 එකට)

  • @danamith1
    @danamith1 4 ปีที่แล้ว +10

    Videos upload කරපු පිලිවෙලට අංක කලොත් හොදයි නේද.
    උදා. Liftkit videos දැම්මෙ අංක 2ට නම්
    1
    2.1
    2.2
    2.3
    2.4
    3

  • @firedinuj1
    @firedinuj1 4 ปีที่แล้ว +1

    Film එකකට වඩා ආසාවෙන් බැලුවා. ගොඩක් කල් හොය හොය හිටපු video එකක්. එක තත්පරයක් අත අරින්නෙ නැතුව බැලුවා. දෙන්නටම ජය.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @madeeshkeshan2831
    @madeeshkeshan2831 4 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ දෙපලට 🙏🙏 ජය වේවා

  • @samithashen4269
    @samithashen4269 4 ปีที่แล้ว +7

    වීඩියො එක සෑහෙන්න වටිනවා..❤❤❤ 4 wheel drive වලදි AT tires and MT tires වල වෙනස්කම් අවාසි එහෙම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් වෙලාවක

  • @yovanfern677
    @yovanfern677 4 ปีที่แล้ว +3

    Explaining supiriii❤️🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @mihimalmunasinghe2055
    @mihimalmunasinghe2055 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම අගනා පැහැදිලි කිරීමක්. බොහොමත්ම වටිනවා

  • @bashithafernando9575
    @bashithafernando9575 ปีที่แล้ว

    Thank you GUTD Grip and all the best !

  • @ceylondiaries9588
    @ceylondiaries9588 4 ปีที่แล้ว +4

    Very informative video and GUTD GRIP you doing a great job.I watched your all videos but I don't have even a moter bicycle 😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +10

    එක දිගට පැයක් 👌👌👌👌❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

    • @chanakaruwansampath7376
      @chanakaruwansampath7376 4 ปีที่แล้ว +4

      විඩියෝ එකේ අන්තිමට අර ඉල්ලපු එකත් දාලා😃 එ ප්‍රශ්නේත් හරි😂👌👌👌

  • @lalindra17
    @lalindra17 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මෙි සීරියස් ටික. ඔයාලට ස්තුතියි . ඒ වගේම ආඩම්බරයක් අපේ රටට ඔයාලගේ වැඩ .

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +2

    සූර පප්පයි ,ජිම් පප්පයි වගේ...😀😀😀 නියමෙට කියල දුන්න ආයෙ කතා කරන්න දෙයක් නෑ.දිගටම කරගෙන යන්න බුදු සරණයි කොල්ලනේ!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @isurusandunXO
    @isurusandunXO 4 ปีที่แล้ว +3

    Patta ❤️👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍💪❤️🙏

  • @Keerthidat
    @Keerthidat 4 ปีที่แล้ว +3

    Ela 👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @harshanagihan4147
    @harshanagihan4147 4 ปีที่แล้ว +2

    හැමදේම උදාහරණත් එක්ක තේරෙන්න කියලා දුන්නා.සුපිරි bro!❤️🙏

  • @roshanwijesuriya7890
    @roshanwijesuriya7890 4 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you GUTD grip

  • @dhanushabandara3814
    @dhanushabandara3814 4 ปีที่แล้ว +5

    Ade apitath oya 👕 ekak mug ekak diyaako fanslata ❤️😁🤭

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      දෙන්නම් ලගදීම

  • @jayankalhara
    @jayankalhara 4 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සහෝදරයනි❤️❤️❤️.
    වෙනම රුක්සටහනක් ගහගන්න ඕනේ.. ඒ තරම් detail, examples සහිතව පැහැදිලි කරා...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Jayan Kalhara ❤️❤️ බොහෝම ස්තුතියි ❤️🙏

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 4 ปีที่แล้ว +1

    අපිට තේරෙන විදිහට ඔයාල ඒක අපිට කරලම පෙන්නුව...කිසිම ලෝබකමක් ගෑවිලාවත් නෑ😍😍දිගටම කරන් යමු අයියල... 😘😘😘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @diliprohan6462
    @diliprohan6462 4 ปีที่แล้ว

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තූතියි... good luck

  • @daysofchanux8350
    @daysofchanux8350 4 ปีที่แล้ว +3

    නියමයි මධුරංග අයියා Video එක. පට්ට. ලොකු දැනුමක් ලැබුනා. දැනගෙන හිටපු නැති දේවල් දැන ගත්තා. පට්ට. හැමදාමත් මේ වගේ වටින Videos දාන්න . අන්තිමට කරපු Flex එක නියමයි. 👌👌ආදරෙයි GUTD GRIP.❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @janakaperera5856
    @janakaperera5856 4 ปีที่แล้ว +8

    කල්පනා කරන කොට ප්‍රශ්නයක් ආව brothers.. auto lockers වලදි අර හරවන්න බැරි ප්‍රශ්නෙ එන්නෙ නැද්ද? මල්ලිගෙ වාහනේ උනා වගේ problem..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +5

      නෑ... ඒක ලොක් වෙන්නේ රෝද දෙකම එක රවුම් ගනනක් කැරකෙන විටයි. Steer කරහම රෝද කැරකෙන වට ගනන වෙනස් වුනු ගමන් unlock වෙනවා

    • @janakaperera5856
      @janakaperera5856 4 ปีที่แล้ว

      @@GUTDGrip හරි bro ප්‍රශ්නෙ විසදුනා.. කියල දෙනවට ගොඩාක් ස්තූතියි 🙏

  • @sisirawijeweera2420
    @sisirawijeweera2420 3 ปีที่แล้ว

    Very good video to explain the differences of 4WD. Thanks Maduranga and Menaka for the time and effort.

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 ปีที่แล้ว

    හරිම වැදගත වීඩියෝවක්,,,"ජේසු කුමරු" පිහිටයි !!! ඔයාලාට...

  • @sheranthadesilva8177
    @sheranthadesilva8177 4 ปีที่แล้ว +6

    Balanda kalin like kara 👍👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😁❤️🙏

  • @lahirueeshwara585
    @lahirueeshwara585 3 ปีที่แล้ว +4

    Un like කරලා තියන කට්ටිය හේතුවත් පැහැදිලි කරානම් හොදයි

  • @samjoseph723
    @samjoseph723 4 ปีที่แล้ว +1

    මේ subject එක ගැන අහපු සරලම ඉතාම හරවත් explanation එක. Thanks කොල්ලෝ . ඔබට ජය!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @ravinduprasad8411
    @ravinduprasad8411 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් ඊළග විඩියෝ එක දානකන් බලන් ඉන්නවා.....❤️❤️❤️

  • @janithaanuhas8242
    @janithaanuhas8242 4 ปีที่แล้ว +1

    Informative and well planned aiya. thankyou❤️

  • @nishamx2
    @nishamx2 4 ปีที่แล้ว

    පට්ට සුපිරිම සුපිරි වීඩියෝ එකක් බොහොම ස්තූතියි
    මීළඟ වීඩියෝ එක ඉක්මනටම ගේන්න

  • @nuwantharaka1442
    @nuwantharaka1442 2 ปีที่แล้ว

    Aththatama godak watina video ekak. Thanks oyala dennatama.. 👌❤️❤️

  • @chenukanethushara9317
    @chenukanethushara9317 10 หลายเดือนก่อน

    Godak watina video ekkak wisthara dana gathe ada. Thanks 🙏

  • @RamithaGuruge
    @RamithaGuruge 4 ปีที่แล้ว +1

    මාරම වටින වීඩියෝ එකක් බ්‍රො. හැම වචනයකින්ම දෙයක් ඉගෙන ගත්තා. 💜

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටින විඩියො එකක් ගොඩාක් මහන්සි වේලා තියෙනවා විඩියො එක කරන්න.කියන දේ පැහැදිලියි.ගොඩාක් සතුටුයි.එ වගෙම මටනම් ඇස් දෙකට කදුලුක් ආවා එ දැක්ක දෙවල් කිපයක් නිසා.එ කේසෙ වෙතත් මගෙ සහෝදරයන්ගෙ වටින කාලෙ අපි වෙනුවෙන් මේහෙම කැප කරන එකට ගොඩාක් respect කරනවා ආදරේයි❤️මේනක සහෝදරයා ඔබටත් මධුරංග මගෙ මිත්ත්‍රයාටත්

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි වීඩියෝව බැලුවට සහ කමෙන්ට් එකට සහෝදරයා ❤️🙏

  • @dhammikasusantha7783
    @dhammikasusantha7783 4 ปีที่แล้ว

    Mara wedagath dewal tikak Ivana gattha bro thanks dennatama. Jayawewa

  • @thariduarunalu3195
    @thariduarunalu3195 2 ปีที่แล้ว

    Thanks brothers,vedio aka hodatama thibuna,loku knowledge gaththa vedio aken

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando 4 ปีที่แล้ว

    Thanks a lot Madhuranga and Menaka for great explanation. 👍🏼

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    Thank You GUTD_Grip ❤❤❤ ගොඩක් දේවල් ටිකක් දැනගත්තා.. හැමෝටම ජය.. ✌❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @kavishandananjaya9466
    @kavishandananjaya9466 2 ปีที่แล้ว

    man youtube eke dakka pattama adare karana pattama channel ekak bn menaka aiye , maduranga aiye marama adarei parissamen off road yaddi budusaranai jesu pihitai , ubala me karana waden apitath patta asawak enawa bn owa karanna pattama adarei parissamen aiye supiri wadak meka hadawathinma garu karanawa

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 ปีที่แล้ว

    This is a very good session. You all are giving good knowledge.

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Niyama danumak labaa dunna. Thank you. Jayawewa

  • @damonsalvatore6725
    @damonsalvatore6725 4 ปีที่แล้ว

    අදනෙ දන්නෙ මෙ හැමදේම ගැන, පට්ට බ්‍රෝ වීඩියො එක, ජය වේවා!!

  • @amilawijeratne8970
    @amilawijeratne8970 4 ปีที่แล้ว

    Great explanation malli. Thanks. Very informative.

  • @-eyathekkaman195
    @-eyathekkaman195 ปีที่แล้ว

    ලගදි හම්බ උනේ මේ චැනල් එක. Exam එකක් අස්සේ පාඩම් කරන ගමන් ඉන්නේ. දැන් පඩම් කිරිල්ල පැත්තට දාලා විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා

  • @chamaramadumal9522
    @chamaramadumal9522 4 ปีที่แล้ว

    ලයික් කරලම බලන්න සෙටි උනා..බලන් හිටපූ එකක් සුපිරි 👍👍👍👍👍👍👍👍💚💚💚

  • @navodfernando1534
    @navodfernando1534 4 ปีที่แล้ว +1

    Thankyou GUTD Grip very informative video.much love ❤🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @kavishkapasidu6303
    @kavishkapasidu6303 3 ปีที่แล้ว +1

    ගොඩාක් දේවල් දැනුවත් උනා 👍😍😍

  • @kavinduperera76
    @kavinduperera76 4 ปีที่แล้ว

    දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ. බොහොම ස්තූතියි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @sathyajayasinghe696
    @sathyajayasinghe696 4 ปีที่แล้ว

    learn a lot of things about 4x4. bring more videos with examples .thank you

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 ปีที่แล้ว +2

    නියමයි. සුපිරියටම පැහැදිලි කරන දුන්නා ඒකනම්.... ජයවේවා........❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 4 ปีที่แล้ว

    Brothers, this is superb one, u guys are awesome.thank you very much for making this for us...honestly appreciated for ur effort...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      No problem brother... Thank you ❤️🙏

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 2 ปีที่แล้ว

    මේ වගෙ හරි දැනුම තියන කොල්ලෝ අපේ රටෙන් ගිහින් අපේ රටේ අගයක් නොගැනීම හා වැඩක් නොගැනීම නිසා.
    රටට ආඩම්බරයක්❤❤❤

  • @evogrip4288
    @evogrip4288 3 ปีที่แล้ว +1

    වෙන වීඩීයෝ කියලා දෙන දේ ප්‍රායොගිකත්වයක් නෑ මේ වීඩීයෝ එකෙන් ඉගෙනගත් දේවල් ගොඩයි සුපිරි 🙏

  • @nirajranasingha862
    @nirajranasingha862 4 ปีที่แล้ว

    Thanks Maduranga and Menaka Ayya.😍😍👍👍

  • @shashinthalakranga6618
    @shashinthalakranga6618 4 ปีที่แล้ว +1

    සෑහෙන්න දේවල් දැනගත්තා...සුපිරි 😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @katumaaris
    @katumaaris 2 ปีที่แล้ว

    මේව කොච්චර බැලුවත් ආයි ආයි බලන්න හිතෙනව මේ සබ්ජෙට් එක පිස්සුවක් නෙවෙයි මාරම ආසාවක් අයියෙ ❤👍

  • @sadupagunasekara9177
    @sadupagunasekara9177 4 ปีที่แล้ว

    Niyamai niyamai niyami superb digatm ohom kargen yamuu.well done kollane.

  • @dilupagimhan4636
    @dilupagimhan4636 4 ปีที่แล้ว +1

    Thank you GUTD Grip! ❤️ 💪👹️🔥
    Waiting for the next trip 😊

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว

    ස්තුතියි යාලුවා❤️❤️❤️❤️❤️❤️ නිර්ලෝභීව අමාරැවෙන් ලබාගත් දැනුම අපිත් එක්ක බෙදාගත්තට. ඉගෙනගත්තා ලොකු දේවල් ටිකක්❤️❤️❤️❤️❤️

  • @anjanagurusinghe9015
    @anjanagurusinghe9015 4 ปีที่แล้ว +1

    Man automobile crs ekak karana kollek.. patta widiyata watinawa ayye oyalage me channel eka. Digatama karan yanna..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍💪🙏❤️

  • @omilasupun8617
    @omilasupun8617 4 ปีที่แล้ว

    බොහොම ස්තුතිය සහෝදරයො දෙන්නට ඔයලා දන්න දේ හොඳට කියලා දුන්නට.නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත බොහොම ආසාවෙන් ....💪💪💪💪

  • @jayangawijesuriya8545
    @jayangawijesuriya8545 4 ปีที่แล้ว

    Great 👍 description.Thanks for your time.All the best

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      You are welcome brother ❤️🙏

  • @08katta
    @08katta 4 ปีที่แล้ว +1

    Sahena deyak igena gaththa aiye. wade maru. "sway bar lockers"ganath kiyala denna next video ekakadi.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @erangathusitha1063
    @erangathusitha1063 4 ปีที่แล้ว +1

    Thank aiye video ekata . Oyala me karana de gana patta adambarai ❤️💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @asiahunters3474
    @asiahunters3474 3 ปีที่แล้ว

    Anika thanks aiye loku deyak igena gaththa 💥❤💯

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +1

    ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වුනා 😊👍👍

  • @janakaperera5856
    @janakaperera5856 4 ปีที่แล้ว +1

    බලන්න කලින් like කලේ මචන්. බාගෙට දැනගෙන හිටිය diflock ගැන හරියට පැහැදිලිව ඉගන ගත්ත. මේව ගැන දන්නෙම් නැති කෙනෙක්ට උනත් තේරෙන්න කියල දෙනව. එකෙන්ම පට්ට මචන්.👍👍😀

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @methunrashmika2532
    @methunrashmika2532 2 ปีที่แล้ว

    හොදම පැහැදිලි කිරීමක් ❤️

  • @rusiththaraka4317
    @rusiththaraka4317 4 ปีที่แล้ว

    wow supiri thank you jayawewa oyalage team akata ........

  • @dananjayabandara5196
    @dananjayabandara5196 4 ปีที่แล้ว

    Ayya godak hoda wedasatahanak oya karanne ape denuma wardanaya kara ganna mama oyalata suba pathanawa.

  • @kavinduchanaka8370
    @kavinduchanaka8370 4 ปีที่แล้ว

    aiyala godk mahasi wela video hadana ekata godkk thankz owa igena ganna godkk asawen hitiye

  • @geethalabeysekarakandy7181
    @geethalabeysekarakandy7181 ปีที่แล้ว

    Very recently i i found your clip series , amazing , very much interested Bros.

  • @madushachathuranga7063
    @madushachathuranga7063 ปีที่แล้ว

    අහම්බෙන් සෙට් උනේ චැනල් එක.. ඇත්තම 4×4 කියන්නෙ ආසම දෙයක් 😍පට්ට වටිනවා ගොඩක් හොදට තේරුම් කලා..වීඩියෝ ඔක්කොම බලන ගමන් ඉන්නෙ...ජය😍❤️

  • @anupahelaruwan
    @anupahelaruwan 4 ปีที่แล้ว

    නියම video එකක්😍😍..
    Good luck brother 😍👍💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @anushkachathuranga9827
    @anushkachathuranga9827 4 ปีที่แล้ว

    supri aiye. oyala hinda godak dewal danagatha
    Jaya wewa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว

    මන් වාහන ගැන මුකුත් දන්නෙ නෑ .හැබැයි අයියලගෙ වීඩියෝ නිසා දැන් මට ටිකක් හරි පුළුවන් වාහනේක කොටස් ටිකක් අඳුරගන්න ඒව වැඩ කරන හැටි තේරුන් ගන්න .මේ වීඩියෝ එක කීප සැරයක්ම බැලුව සමහර එව්ව තේරුම් ගන්න . ගොඩක් ස්තූතියි

  • @wmpremarathna5671
    @wmpremarathna5671 ปีที่แล้ว +1

    Protal axcle සිස්ටම් එක ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @ireshdananjith8049
    @ireshdananjith8049 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්.කාගෙන් හරි අහල දැනගන්නව කියල හිතුන ගොඩක් දේවල් මේකෙන් දැනගත්ත.ඔයාලට ගොඩක් ස්තූතියි.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️❤️🙏🙏🙏

  • @sheve2118
    @sheve2118 4 ปีที่แล้ว

    Lecture eka ahla danuyi iwr une.. oyala godak mahansi wela thiynw kiyl hithuna me vedio eka krnn.. godak dewal igena gatta hema deykma hodata therenawa.. oyl me dewal kiyl denwt thanks aiye.. dawasaka oya wage wahanayakma arn hadanawa.. ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @thetraveller4231
    @thetraveller4231 2 ปีที่แล้ว

    this is a very important video..thanks brothers..

  • @jeewanjeewan4328
    @jeewanjeewan4328 ปีที่แล้ว

    Thanks ...ජයවේවා

  • @kalharagayan2
    @kalharagayan2 ปีที่แล้ว

    ප්‍රායෝගිකව කරල පෙන්නන එකනන් හුගක් වටිනව අයියේ, ජය වේව❤💪

  • @lidtechnologes8621
    @lidtechnologes8621 3 ปีที่แล้ว

    Thank you so much. God bless for All. Golden program.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thank you🙏🙏🙏

  • @theautohub7886
    @theautohub7886 4 ปีที่แล้ว

    aiye , oyalage explanation supiri , oya dif lock hub lock seen gana aththatama hari therumak thibbe ne , habai dan me vdo eken e gana hariyatama dana gaththa , anika oyalata godak sthuthi apita e gana expalin karanna wena mahansiyata , mokada example ekka ewa pennana eka hugak watinawa aiye ,vdo eka supiri .. me wage dewal apita dena ekata oyalata pin , jaya wewa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.