වාහනේ ලිෆ්ට් කරමු ‍| 4 වන කොටස | Liftkit Installation | Nissan Patrol | GUTD Grip | Yana Ena Gaman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 143

  • @thilinahalgamaarachchi9684
    @thilinahalgamaarachchi9684 4 ปีที่แล้ว +13

    මෙහෙම වැඩ්ඩෝ ලංකාවෙ හිටියනම් ❤😃🔥
    මේ ලංකාවෙ තියෙන්න ඕනි සම්පත් ❤😌

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 4 ปีที่แล้ว

      ලංකාවෙ උන්නනම් අපට උන දේ තමා වෙන්නෙ. අවුරුදු ගානක එක්ස්පීරියන්ස් කියන්නෙ, ඒ හැමදේටම නිදහස, සල්ලි, දැනුම ගන්න තැං බඩු, අතහදා බලන්න පාරවල්. වැරදුන තැං ඕව එක්ක . එන්න එපැයි බං. මෙහෙ ඔච්චර මොඩිෆයි කරන්න ඕනෙ නෑනෙ.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +4

      ඔයාල දෙන්නගේම කතා වල ලොකු ඇත්තක් තියෙනවා මල්ලි ... ගන්න දේවල් ගොඩයි... කවදාහරි ලංකාවේ හැකියාවට තැනක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

    • @thilinahalgamaarachchi9684
      @thilinahalgamaarachchi9684 4 ปีที่แล้ว

      @@GUTDGrip සුබ පතනව අයියෙ.පට්ම ආඩම්බරයි ලංකාවෙ කොල්ලො විදියට ඔයාල ඉන්න තැන ගැන.ඉදිරියටම යමු.මම ඉන්නව ඔයාල එඑක්ක ❤🔥🏃

    • @janithajayakody6803
      @janithajayakody6803 4 ปีที่แล้ว

      හෙලයේ කොල්ලො තමා..නැද්ද අයියා...

  • @gihanlakmal2388
    @gihanlakmal2388 4 ปีที่แล้ว +2

    Jayawewa kollane, niyama wadak ,godak asawen balanne ,4wheel gana godak de oyalagen danagaththe jayama wewa!

  • @buddhimaasiri4713
    @buddhimaasiri4713 4 ปีที่แล้ว +4

    💜️😌දානකම් බලන් හිටියේ

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +3

    ඇබ්බැහි වෙලා ❤️❤️❤️👌

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 ปีที่แล้ว

    මාව පිස්සෙක් කෙරුවා,පිස්සෙක් කෙරුවා,,,පරිස්සමෙන් පුතාලා,,,"ජේසු කුමරු" පිහිටයි !!! ඔයාලාට...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂❤️🙏

  • @deshansupun7169
    @deshansupun7169 2 ปีที่แล้ว

    Pattama aiye.. aththatama mara sathutui waddo. Dawasaka hambemu👌👌❤️

  • @dashmilweerakkody7489
    @dashmilweerakkody7489 4 ปีที่แล้ว

    වාහනෙ හරියට හදාගන්න දෙන වැදගත් උපදෙස් සහ දැනුම දෙනවාට ඔබට හදපිරි ස්තුතිය. අනාතෙ දවසක off-road වලට brand name එකක් හදාගන්න ඔබට සුබ පතනවා.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @VirageVlogs
    @VirageVlogs 4 ปีที่แล้ว

    එක්ස්ප්ලේන් කරන ගමන් වාහනේ හදන එක කරන එක පට්ට අමාරුයි. හැබැයි ඔයා ඒක කරනව අයියෙ.. ඇත්තටම හොඳයි. මේව තම බලන්න ඕනෙ වීඩියෝස්..🇱🇰👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @sajeewakalhara5623
    @sajeewakalhara5623 3 ปีที่แล้ว

    Wahanayakwath natuwa aiye patta aasawen balnawa lankawe knk vidiyata aiya krna wade pattama watinwa good luck...

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @foolishexperiment6594
    @foolishexperiment6594 4 ปีที่แล้ว +1

    හතරත් බලන ගමන් 😁 ❤️

  • @sachinperera7887
    @sachinperera7887 4 ปีที่แล้ว

    Video එක හොඳටම මහන්සි වෙලා කරල තියනව... නියමයි ජය වේවා.. ♥️♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්‍තූතියි සහෝදරයා

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ..ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක් ..❤️❤️
    ස්තූතියී අපිට පෙන්නන්න කරපු කැප කිරීමට ..අයියට ඕක කරන්න පැය 3 විතර යයි.ඒත් අපිට පෙන්නන්න දවසක් යන්න ඇති ...❤️❤️
    බුදු සරණයි !

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      දවස් 3ක් ගියා ඔක්කොම වීඩියෝ කරන්න මල්ලි.

    • @prabuddamadushan4071
      @prabuddamadushan4071 4 ปีที่แล้ว

      @@GUTDGrip අයියා පට්ට නිහතමානී චරිතයක් ..දැනටමත් අපේ කොල්ලොන්ගේ ආදරේ දිනාගෙන ඉවරයි ❤️❤️

  • @dulanmiraj
    @dulanmiraj 3 ปีที่แล้ว

    Oyala karanne loke sewayakk.lankawe godak facilities adui australia anna hitenawa mewa dakkahama.thanks brother

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 4 ปีที่แล้ว

    අයියේ පුලුවන් නම් විතරක් engine full overolle ekak ඔය විදිහට ම කියලා දෙන්න පුලුවන් ද.. සුභ පතනවා මදුරංග අයියේ ඔයාලා ඔක්කොටම 🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @virajjayasanka1867
    @virajjayasanka1867 4 ปีที่แล้ว

    You tube eken salli hamba karanna balaporoththuwen kara kiyamuko nikamata vage.eth hebei pattama patta.uba hugak mahansi wenawa hariyata karanna ona vidiya kiyala.you tube eken ubata dubble gewanna ona meke vatinakamata

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😁👍❤️ TH-cam ekak hambena salli madi saho internet bill eka gewannawatg..😂

  • @iperera1786
    @iperera1786 4 ปีที่แล้ว +1

    Ogolange mahansiya Hari vahinava❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Ahannath sathutui. ❤️🙏

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 2 ปีที่แล้ว

    Leaf spring to coil spring conversation vedio එකක් දෙන්න පුළුවන්ද ute එකක.මොකද ලංකාවෙ අපිට ඒක ගොඩාක් වටිනව යාලුවා

    • @GUTDGrip
      @GUTDGrip  2 ปีที่แล้ว

      වැඩිය කරන්නේ නෑ මෙහේ. 79 සීරීස් එක තමයි කරන්නේ. ඒකත් වැඩිය වෙන්නේ නැහැ

    • @vikumsskaveesha8964
      @vikumsskaveesha8964 2 ปีที่แล้ว

      @@GUTDGrip vedio එකක් දාන්න පුළුවන් නම් මරු.youtube එකේවත් ඔයා වගේ පැහැදිලිව කරන එකක් හොයාගන්න බැරි උනා...

  • @experimentslk5291
    @experimentslk5291 4 ปีที่แล้ว

    Niyamai oyalage video enakm balan Inna niyamai......

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @virajchathuranga4155
    @virajchathuranga4155 4 ปีที่แล้ว

    Great built bro😍
    PATROL💓💓💓👌

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว +2

    ජයවේවා කොල්ලනේ 💪💪💪💪💪💯💯💖💖safry first හැමවෙලේම අපිට මටක් krnawa
    5:20😁😁😁😁😁😁😁😁😁 ඔයානම් එකක් දෙකක් පට්ට්ටකට දන්නේ ලංකවේ නම් බසුන්නැහෙ පැත්තකට දාන ඒවගේ න් වෙන වාහනයක් හදන්න පලුවන් 😁😁😁😁😁🤭🤭🤭
    ☝️කලින් video එකේ කිව්වා ෂෝක් වලට 9ට වෙනකම් එජ්ස් කරන්න පලුවන් කියලා 100%විශ්වාස ද එක එක පාරක් ඒජස් කලොත් බර වැටෙනකොට වෙනස් වෙන්නේ නෑ කියන එක එහම බැරි වෙලා වත් වෙනස් උනොත් trck එකේදී එක coil වලට ප්‍රශ්නයක් වෙනවාද
    ☝️ෂෝක් ජාති දෙකක් ගැන කිව්ව මේ වැඩේට වඩා ත් හොද මොන ශෝකේට් සෝබර් එකද
    ☝️මේ කරපු setup eke කො තැන හරි අඩුපාඩුවක් උනොත් ටයර් වල පැට්ට ගෙවෙන්න වගේ ප්‍රශ්නයක් වෙන්න ප්ලුවන්ද
    ☝️ඩ්‍රොප් box සේරම 12කට වැඩිය ෆිට් කරන්නවෙනවා නේද
    ☝️ගියර් box එකේ mount විතරද වෙනස් කරන්න ඕනේ engin එකේ ඒවා?
    ☝️lover අර්මි එක කැඩුනොත් හරි වෙන දෙයක් උනොත් හරි ටයර් එක track ekakdi ගොඩක් පාත් උනොත් coli eke setting wens වෙනවද බැරි වෙලාවත් එලියට එන්න බලන්නේ නැද්ද koli eka රැ දීලා තියන්න coli එක උඩ තියන කොන් එක ඉ යට තියන lock ekai ප්‍රමාණ වත් ද
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ටවත් කෙනක් දැක්ක යාලුවෙක්ද 👍👍👍👍👍👍💯💯💯💯💯

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Shocks වල adjustment එක ගැන අහන දේ මට තේරෙන්නේ නැහැ සහෝදරයා
      Adjustable shocks තමා මටනම් වඩා හොද.
      Solid axle setup වල නම් ටයර් එහෙම පැත්ත ගෙවෙනවා අඩුයි suspension අඩුපාඩු නිසා.ඒත් wheel bearing, king pin bearing සහ wheel alignment අවුල් නිසා එහෙම වෙන්න පුලුවන්. ඒවගේම ගෙවුනු suspension parts නිසා වෙන්නත් පුලුවන්.
      Drop box ගැන අහලා තියෙන දේ තෙරුම් ගන්නත් බැහැ.
      එන්ජින් මවුන්ට් වෙනස් කරන්න අවශ්‍ය නැහැ කිසිසේත්ම.
      හරියට ගැලපෙන් suspension products පාවිච්චි කලොත් coil එලියට වැටෙන්නේ නැහැ.
      ඒ හේතුව නිසා තමයි coil drop out cones පාවිච්චි කරන්නේ ... ඊට අමතරව coil retainers කියලා දෙයකුත් පාවිච්චි කරනවා.. ඒක coil එකේ යටට සවි වෙන්නේ

    • @Erazviralshorts
      @Erazviralshorts 4 ปีที่แล้ว

      @@GUTDGrip tnx සහෝදරයා මෙහෙම හරි උත්තරයක් දෙන්න නිහතමානී උන එකට මේ ගැන හරියට දෙයක් දන්නේ නෑ මම එකඊ මම අහන දේවල් ඔයට ටෙර්න්නේ නැට්ටේ 😁😁😁අව්ලක් නෑ එක ප්‍රශ්නෙකට හරි පිළිතුරු ක් ලැබුනානේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushajayaratne4366
    @anushajayaratne4366 4 ปีที่แล้ว

    Marama widiyata therenawa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @gayan16
    @gayan16 4 ปีที่แล้ว

    Hats off For Your Grate Effort.... Supiri....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother❤️🙏

  • @madhurapmbb9758
    @madhurapmbb9758 4 ปีที่แล้ว

    I was looking for your new video.thank u ayye

  • @dayankkumarasinghe
    @dayankkumarasinghe 3 ปีที่แล้ว

    Why are those front control arms made in cast iron? Why can't they be made in some strong material? Also, why are they so rare to find? Thanks brother!

  • @BSwithLeon
    @BSwithLeon 4 ปีที่แล้ว

    Could you do a video on what to look for, when buying a used 4WD?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Releasing soon

  • @indrikapitiyage7433
    @indrikapitiyage7433 2 ปีที่แล้ว

    If some thing change from normal what about safety are you qualified engineer.

  • @kalpaheshan2407
    @kalpaheshan2407 4 ปีที่แล้ว

    සුපිරිම

  • @jusampath
    @jusampath 4 ปีที่แล้ว

    Thanks for the advice....

  • @niroshan3735
    @niroshan3735 4 ปีที่แล้ว

    නියමයි අයියෙ🤩

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @ruwandanushka3896
    @ruwandanushka3896 4 ปีที่แล้ว

    දුනු තියෙන වහනයක් කොයිල් ස්පින් කරලා උස්සන්න බැරිද, කරන්න පුලුවන්නම් පොඩි පැහැදිලි කිරිමක් කරන්න. උද" බොලේරො එකක් වගේ

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Tikak amaru wadak

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 4 ปีที่แล้ว

    කීයක් දේවල් දන්නැතුව හිටියද කියලා දැනගත්තෙත් දැන් බ්‍රෝ...

  • @sankamadumadu9243
    @sankamadumadu9243 4 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එක මගේ fb පේජ් sher කරා ගොඩක් කට්ටිය බලයි .(gift chathu fb )

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @thilinayomal9083
    @thilinayomal9083 4 ปีที่แล้ว

    Thanks Aiye ♥️💪🇱🇰!!

  • @_BOMETH_
    @_BOMETH_ 4 ปีที่แล้ว

    off road karanna hoda independent suspension dha non-independent suspension dha

    • @nalinnissanka1937
      @nalinnissanka1937 4 ปีที่แล้ว +1

      Non-independant machan, solid axle wala suspension travel eka ifs walata wadaa wediyi (flexing). eh nisa ifs walata wadaa traction hondai solid axle wala

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      හරියටම හරි

  • @madurangalakshan6536
    @madurangalakshan6536 4 ปีที่แล้ว

    දුනු තියන වාහනයකට කොයිල් එකක් දාන්න බැරිද

  • @悪魔-b9k
    @悪魔-b9k 4 ปีที่แล้ว

    Aiye...left hand drive wahanekath issellama daanna one RH spring ekamada? 🤔

  • @madurangalakshan6536
    @madurangalakshan6536 4 ปีที่แล้ว

    4+4 එකක සාමාන්‍යයෙන් තියෙන්න ඔනෙ මොනාද

  • @samithprasanna7224
    @samithprasanna7224 2 ปีที่แล้ว

    Aiye e pana rood eka dala ejast karaddi as mattamatada karanne

  • @gdrgayan
    @gdrgayan 4 ปีที่แล้ว

    Germantec set ekakda bn ubala sirwatama supiri....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අනේ නෑ සහෝදරයා ..අපි මෙහේ ඉගෙන ගත්තේ

  • @wenukagtx
    @wenukagtx 2 ปีที่แล้ว

    Simple as that ❤

  • @Nasaraniya131
    @Nasaraniya131 3 หลายเดือนก่อน

    අයියේ මම ඔයා කියන විදියට වාහනය ගැලෙව්වා දැන් අයෙත් හයි කරගන්න බෑනේ 😢

  • @Traveler9111
    @Traveler9111 4 ปีที่แล้ว +1

    ඕව ඔක්කෝම කරල සාමානය පාරෙ යද්දි හයියෙන් යද්දී පෙරලෙන්න පලනවද වන්ගු ගද්දි එහෙම 🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      නෑ සහෝදරයා...එහෙම කිසිම අවුලක් නැහැ. ඒකට තමා adjustable shock absorbers සහ heavy duty sway bars තියෙන්නේ.

  • @priyanthasenevirathna6735
    @priyanthasenevirathna6735 2 ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @sp.pradeep616
    @sp.pradeep616 4 ปีที่แล้ว

    ඇබ්බැහි උනා ඕයි....😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      .😁❤️🙏

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 ปีที่แล้ว

    Super super super

  • @nishamx2
    @nishamx2 4 ปีที่แล้ว

    Ela ela

  • @kapilapriyadarshana6654
    @kapilapriyadarshana6654 4 ปีที่แล้ว

    ගොඩක් සිතුතී බ්‍රො

  • @Nipundils
    @Nipundils 4 ปีที่แล้ว

    Supirima bro

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    Thanks A Lot.. ❤❤❤

  • @nuwanbalasooriya6234
    @nuwanbalasooriya6234 4 ปีที่แล้ว

    Thanks.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️❤️🙏🙏🙏

  • @chamaridinesha2476
    @chamaridinesha2476 4 ปีที่แล้ว +1

    Oka කරන කොට body ගලවල කරන්න පුළුවන් ද

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 4 ปีที่แล้ว +1

      උත්තරේ වෙන්න ඕන. නට් & බෝල්ට් හයි කරන්න වෙන්නෙ. බොඩි හයි කරල.

    • @chamaridinesha2476
      @chamaridinesha2476 4 ปีที่แล้ว

      @@jinendramadusanka5530 ane thanks bn

  • @kusalme.
    @kusalme. 4 ปีที่แล้ว

    Thank you

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 4 ปีที่แล้ว

    Supiri ❤️🔥🚘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @kalumpw
    @kalumpw 4 ปีที่แล้ว

    මෙහෙම වැඩ්ඩෝ ලංකාවෙ හිටියනම්

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🙏🙏

  • @dilaaug6012
    @dilaaug6012 4 ปีที่แล้ว

    niyamai bro❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @dilashanaweerasooriya2052
    @dilashanaweerasooriya2052 4 ปีที่แล้ว

    Turbo ඇන්ජිමක් නවත්තදි කොච්චර වෙලාවක් තියන්න ඔනද

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Yana dura anuwa, condition anuwa wenas wenawa... normally 1 minute wage athi

    • @dilashanaweerasooriya2052
      @dilashanaweerasooriya2052 4 ปีที่แล้ว

      180 hp kohara wala tiyana onada

  • @sandeepasenarathne8686
    @sandeepasenarathne8686 4 ปีที่แล้ว

    👍💪

  • @tharindulakshan3143
    @tharindulakshan3143 4 ปีที่แล้ว

    Super ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️

  • @linodhesandu8791
    @linodhesandu8791 2 ปีที่แล้ว

    ayyalawa contact kranna widihak thiyenwda

  • @anupahelaruwan
    @anupahelaruwan 4 ปีที่แล้ว

    👍

  • @ranukadilsham1430
    @ranukadilsham1430 4 ปีที่แล้ว

    Supiri.....👌👌👌👍👍👍

  • @chandanauthurawala7279
    @chandanauthurawala7279 4 ปีที่แล้ว

    💪💪❤

  • @Wonderful-SriLanka
    @Wonderful-SriLanka 4 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @kavindugayan6074
    @kavindugayan6074 4 ปีที่แล้ว +1

    💪🇱🇰❤👍...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @SB4wd
    @SB4wd 4 ปีที่แล้ว

    Bro 12.5k kata ganna puluwan hoda Patrol
    ekak set karala denwada

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      මොකක්ද ඔයා හොයන්නේ සහෝදරයා ... මොන අවුරුදු වලද?

    • @SB4wd
      @SB4wd 4 ปีที่แล้ว

      GUTD Grip
      2006 2010
      3L okey
      Law mileage
      St. STL or TI model

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 4 ปีที่แล้ว

    👍👍👌👌🤟🤟

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @crazydrocky2666
    @crazydrocky2666 4 ปีที่แล้ว

    💪🏽

  • @Rocky_6822
    @Rocky_6822 4 ปีที่แล้ว

    Machan uba negombo da ?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Naha Kandy

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓💓💓

  • @janithajayakody6803
    @janithajayakody6803 4 ปีที่แล้ว

    අමුතු සද්දෙන් කෑ ගහන්නේ මොන සත්තුද

  • @sameeramadusanka9978
    @sameeramadusanka9978 4 ปีที่แล้ว

    💪❤️🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      🇱🇰❤️🙏

  • @sand6354
    @sand6354 4 ปีที่แล้ว

    💪♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @samithawijesooriya9212
    @samithawijesooriya9212 4 ปีที่แล้ว

    Full set aka genna ganna barida??

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      පුලුවන් සහෝදරයා

    • @samithawijesooriya9212
      @samithawijesooriya9212 4 ปีที่แล้ว

      GUTD Grip contact kara ganne kohomda????

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 4 ปีที่แล้ว

    🇱🇰❤️👌🤜

  • @dinilhansara2591
    @dinilhansara2591 4 ปีที่แล้ว

    😀😀

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @asirisarajith3685
    @asirisarajith3685 4 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @sachinthadilshan8024
    @sachinthadilshan8024 4 ปีที่แล้ว

    Wahane bapar karanne mokada

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අහන දේ වැටහුනේ නැහැ

    • @sachinthadilshan8024
      @sachinthadilshan8024 4 ปีที่แล้ว

      වාහනේ යනකොට ඉස්සරහ වෙව්ලන්නට ගන්නවා මොකද a

    • @sachinthadilshan8024
      @sachinthadilshan8024 4 ปีที่แล้ว

      @@GUTDGrip මෙහෙමයි වාහන ගෙන කියලා dena aka lokudeyak කව්රුත් නොකරන දෙයක් ඔයාලා කරන්නේ බොහොම pin

  • @upaligunathilaka689
    @upaligunathilaka689 4 ปีที่แล้ว

    අපේ රටඇතූලෙ ටෙක්නීසියන්ල මොන බබාලද කියල හිතෙනව මෙිව බැලුවම

  • @dashmilweerakkody7489
    @dashmilweerakkody7489 4 ปีที่แล้ว

    වාහනෙ හරියට හදාගන්න දෙන වැදගත් උපදෙස් සහ දැනුම දෙනවාට ඔබට හදපිරි ස්තුතිය. අනාතෙ දවසක off-road වලට brand name එකක් හදාගන්න ඔබට සුබ පතනවා.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @kavindudeshan9351
    @kavindudeshan9351 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @tharakakumburegam6426
    @tharakakumburegam6426 4 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏