මාලිමාවට මෙච්චර වැඩ කරලත් ITN සභාපතිකම නොදුන් නිසා සුදා රට හැරයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @sltvseries03
    @sltvseries03 หลายเดือนก่อน +317

    කවුරු කොහොම කිවුවත් මට නම් ඔයා වීරයෙක්. ඔයාගෙ වාග් මාලාව ඔයා පාවිච්චි කලේ ගව සම්පතේ මොලේ පාදන්න මිසක් රටට වෙලා තියෙන දේ තේරුන මිනිස්සුන්ට ඒක තේරුම් කරන්න නෙවෙයි. කාට වුනත් තමන් කියන කතාව දෙවෙනියට වෙනම අරුතක් දෙන විදියට නැවත කියන්න පුලුවන්. චන්ද්‍රිකා , දමිතා ඔය ඔක්කොම කලේ ඒ දේ.
    මිනිස්සු බැන්නට මට නම් සුදා කියන්නෙ චරිතයක්. රටට කෙලවන කෙලවපු උන්ව දකිනකොට ඒ කුණුහර්ප මතක් වෙන්නෙ නූගත්කමට නෙවෙයි රටට ආදරේ වැඩි නිසා කියලයි මටනම් හිතෙන්නෙ . කවුරු මොනා කිවුවත් අපි නම් සුදාට ආදරෙයි. එච්චරයි❤️💐

    • @ToxicWaste_69
      @ToxicWaste_69 หลายเดือนก่อน +52

      Ubala danne na bn me ponnaya gana හැරෙන හැරෙන පැත්තට කතා කරන එකෙක්

    • @SenanthikahiraniHirani-d7t
      @SenanthikahiraniHirani-d7t หลายเดือนก่อน +13

      😂😂😂🤣🤣🤣😁😁😁

    • @adithyasilva
      @adithyasilva หลายเดือนก่อน

      @@ToxicWaste_69 ow..anika oka moda harakek..poziya...he cant even deliver a proper question. total idiot

    • @maithrisilva6942
      @maithrisilva6942 หลายเดือนก่อน

      ලංකාවේ හිටිය නම් හිරේ යන්න වෙන්නේ. ආයිත් ලංකාවේ පැත්ත පලාතේ එන්න එපා. වැදගත් මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නැති වසලයෙක්

    • @KZR009
      @KZR009 หลายเดือนก่อน +68

      මෙයාට වීරයෙක් කියන ඔයාට මගෙන් පුන්නක්කු බාල්දියක්. ආදරෙයි වැස්සියේ ❤

  • @susarawithsamara5535
    @susarawithsamara5535 หลายเดือนก่อน +194

    මොකෙක් හරි කමක් නෑ කඩේ ගිහින් තනතුරු තාන්න මාන්න බලාපොරොත්තු වෙනවනම් ඌත් රටට නොගැලපෙන එකෙක්..

    • @aboroginal
      @aboroginal หลายเดือนก่อน

      ❤හරියට හරි

  • @KalingaRathnaweera
    @KalingaRathnaweera หลายเดือนก่อน +200

    මමනම් හිතන්නෙම ⁣වාසි බලාගෙන⁣ දේශපලෙනය කරන අයට හොදම පාඩම..

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 หลายเดือนก่อน +6

      ඔව් කොහොමත් සුදා දිනන පැත්ත බලලා වාසියක් ගන්න කඩේ යන එක තමා කරන්නේ.අනුර ජනාධිපතිතුමා අන්ද ගන්න බැරි වෙලා 😂😂😂😂

    • @kumarisingh9836
      @kumarisingh9836 หลายเดือนก่อน

      Balagena yanakota meya monawada rata wenuwen koranawa koranawa kiuwata korala thiyenne Kata Nam thiyanawa padikkama wage dinanawa kiyala denena Kota boruwata kiyawala kiyak Hari hoyagena maruwenwa​@@prabhathniwedaka4797

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl หลายเดือนก่อน +1

      ​@@prabhathniwedaka4797සුදා ඕනා තරම් කඩේ ගියානම්. සුදාට හොද පෝබි එකක් අගේන.. සුදා.. චනල් වලින් හොයනවා. එක තමා හොදම රස්සව.. සුදා කමාත්. එකායි. සුදාට විරුද්දව දන්නේ. රනිල්ට. සප්ත්ට වන්දේ දුන්න අය.😅😅😅😅😅😅😅😅😅

    • @mohomedrafeek
      @mohomedrafeek หลายเดือนก่อน

      Kawu kohokeewath haekarakata giyeka lokudeyak

    • @LalithaRajapaksha-c1f
      @LalithaRajapaksha-c1f หลายเดือนก่อน +1

      එකෙක්වත් රට වෙනුවෙන් වැඩ කරන්නෙ නෑ

  • @Nssss72
    @Nssss72 หลายเดือนก่อน +410

    මාලිමාවේ රැකියා දෙන්නේ උගත් විනයගරුක අයට පමනයි

    • @RemeReme-z5u
      @RemeReme-z5u หลายเดือนก่อน +23

      මේ වගේ.යූ ටියුබ් .හිගන්නො පක්ෂය කට ගන්නෙ මූට .වඩා.අවජාතකයො වියයුතුයි

    • @VNanayakkara
      @VNanayakkara หลายเดือนก่อน +10

      Agreed. NPP has high standards of integrity, respect and honesty. You don’t have any of those qualities.

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e หลายเดือนก่อน +7

      ඒ කියන්නේ මාලිමාවට ලොකු වටිනාකමක් තියනවා කියලානේ

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ම

    • @maneeshandot2425
      @maneeshandot2425 หลายเดือนก่อน +1

      @@RemeReme-z5u andunaada ithin 😂

  • @ImeshNayanananda-j4m
    @ImeshNayanananda-j4m หลายเดือนก่อน +22

    Systems change කරන්න නම් තනතුරු,තානාන්තර බලාපොරොත්තු ,වාසි බලාගෙන වැඩ නොකරන්න වග බලා ගමු

  • @anuruddhasenarathne3398
    @anuruddhasenarathne3398 หลายเดือนก่อน +217

    ගෑණියෙකුත් නොවන පිරිමියෙකුත් නොවන චරිතයක්...😂😂

  • @nandanarodrigo4755
    @nandanarodrigo4755 หลายเดือนก่อน +279

    මේක නම් හෙනම අප්‍රසන්න චරිතයක්.

    • @sammax1315
      @sammax1315 หลายเดือนก่อน

      ඒක උඹේ කාලකන්නි කම.. අපිට රට වෙනුවෙන් හිටගත් මිනිහෙක්...

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 หลายเดือนก่อน +337

    කඩේර්‍ගිය.. උන්ට තනතුරු දෙන.. තියරිය... මාළිමාවේ. .. නැතිබව වටහා.. ගන්න

    • @NilankaSubashini-s2b
      @NilankaSubashini-s2b หลายเดือนก่อน +8

      ඇත්තටම ඔව් කඩේයන අයට තනතුරු දෙන්නෙ නැහැ.ඒක තමා නියම ජනාදිපති කෙනෙකුගෙ අරමුන.

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 หลายเดือนก่อน

      🎉

    • @lankanstoic5726
      @lankanstoic5726 หลายเดือนก่อน

      Vihilu therenneh Naha neh 😂

    • @bad-325
      @bad-325 หลายเดือนก่อน +1

      ඒ වුනාට ලපයට කඩේ ගිය උන් බාගෙට බාගයක් ම උගේ ලේකම්ලා, සභාපතිලා 😂😂

    • @SAbeysighe
      @SAbeysighe หลายเดือนก่อน +4

      හ්ම් බස්නාහිර ආන්ඩුකාර දූරය.රාජ්‍ය පරිපාලනය පිලිබද මනා අවබෝධයක,වෘත්තිය වේදියෙක් වසර ගනනාවක පල පුරුදු 😂😂😂😂 කොහෙන්ද බන් හිනා වෙන්න ඕනෙ

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri หลายเดือนก่อน +330

    සුදා පහෙන් පහට දිශානතිය පෙන්නලා ගොංනු අන්දලා හොදට හම්බකරගෙන යනවා😂

    • @Pahanrathnayaka209
      @Pahanrathnayaka209 หลายเดือนก่อน +9

      ඔව් නේද බන් 😂

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o หลายเดือนก่อน +6

      අනිවා

    • @sadewlianuththaramudiyanse6004
      @sadewlianuththaramudiyanse6004 หลายเดือนก่อน +4

      😂

    • @sgtnepataarachchi
      @sgtnepataarachchi หลายเดือนก่อน

      එකෙන්ම..මූ කඩේ යන එකෙක් තමා..හිරිකිතයි..

    • @nishka6195
      @nishka6195 หลายเดือนก่อน +8

      ඕව කියන්න එපා සජිත් පිලේ උන් ට්පර් වෙනව😂

  • @DhammikaKothalawale
    @DhammikaKothalawale หลายเดือนก่อน +23

    තනතුරු බලාගෙන වැඩ කරන්න එපා.රට වෙනුවෙන් යුතුකම් කරන්න .ලැබෙන්න තියේ නම් ලැබෙයි.මෙච්චර කල් හැමෝම රස්සාවක් හරි වාසියක් හරි බලාගෙන තමයි ඡන්දෙ දුන්නෙ.එකයි රටටඑහෙම උනෙ.දැන් වත් එඒ විදිහ වෙනස් කරමු.

  • @chathuranga7740
    @chathuranga7740 หลายเดือนก่อน +5

    ගිය එක හොඳයි, හොඳ කෑමක් ළඟදීම සෙට් වෙන්න තිබ්බ බව නම් දන්නවා.. බයේද මන්දා ? මොන කියුම් කිව්වත් ඕනෑම ඡීවියෙක් තමන්ගෙ ඡීවිතයට අාදරෙයි නේ.. 😂😂

  • @samanwsinghe1347
    @samanwsinghe1347 หลายเดือนก่อน +29

    අපි දශක ගානක් රට වෙනස් කරන්න උත්සාහ කලේ කිසිම දෙයක් බලාපොරොත්තුව නොවේ සුදා..එහෙම උනා අද මිට වඩා වෙනස්..අපි අදත් කිසිම දෙයක් බලාපොරොත්තු නැහැ ..රට දියුණු කාලා නම් ...එක තමා අපේ සතුට ...කවදාවත් අපේ යටි හිතකවත් කිසිදු දෙයක් බලාපොරොත්තු නැහැ ...සියලු දෙනාට ලැබෙන දෙයක් විතරයි ...ඒ නිසා ගිහින් ආපසු එන්න

  • @tmbro863
    @tmbro863 หลายเดือนก่อน +99

    බට කොල ආච්චිට ගේම දෙන්න ආපහු එන්න හොඳේ. පරිස්සමට ගිහින් එන්න. ජයවේවා

  • @PathumPriyantha
    @PathumPriyantha หลายเดือนก่อน +133

    සුදා කපටි අනුරයි සජිතුයි දෙන්නම බැලන්ස් එකේ තියන් ගියේ

    • @TripVibes2024
      @TripVibes2024 หลายเดือนก่อน +2

      👍

    • @kumaribandara2442
      @kumaribandara2442 หลายเดือนก่อน +2

      අනේ බං නිකං බොරු පද කතන්දර හදන්න එපා . සුදා සජිත් ප්‍රේමදාස එක්ක කරපු ඉන්ටිව්ව් එක බලහං හොයාගෙන සජිත්ගෙ මූණටම කිව්වා සජිත්ට ඡන්දය දෙන්නෙ නෑ කියලා .

    • @sampathchathuranga3662
      @sampathchathuranga3662 หลายเดือนก่อน +1

      අනිවා..

    • @MaleeshaNethsara-bi5bk
      @MaleeshaNethsara-bi5bk หลายเดือนก่อน

      වහල්ලු නොවි ඉදපන්😂​@@kumaribandara2442

    • @maneeshandot2425
      @maneeshandot2425 หลายเดือนก่อน +1

      andila neda 😂

  • @samadarisamarakkody6302
    @samadarisamarakkody6302 หลายเดือนก่อน +8

    සුභ ගමන් ❤ Safe journey .. ඉක්මනින් ආපහු එන්න .. බුදු සරණයි ...

    • @prnhasit4056
      @prnhasit4056 หลายเดือนก่อน

      He should be arrested for bad mouth about former presidents.. Uneducated idiot... NO class. Piece of SHIT he is

  • @Chunlani._4246
    @Chunlani._4246 หลายเดือนก่อน +74

    😂 සුදා ගියේ චන්ද්‍රිකාට භයේ කියලා රාජාංගනේ හාමුදුරුවෝ නම් කියන්නේ ...😂😂

    • @pulasthimorawewa573
      @pulasthimorawewa573 หลายเดือนก่อน +2

      ඇත්ත, චන්ද්‍රිකා මුට නඩු දානවා කියපු ගමන් රෙද්දේ රෙවිල එක පයින් ඔස්ට්‍රේලියාවට පැනගත්ත. එකයි ඇත්ත.

    • @bhanuka0092
      @bhanuka0092 หลายเดือนก่อน

      ​@@pulasthimorawewa573ai meyata Nadu danne mokadda hethuwa???

    • @YasminSallay
      @YasminSallay หลายเดือนก่อน

      😂😂😂😂

  • @nimsarathisara2493
    @nimsarathisara2493 หลายเดือนก่อน +38

    සුදා අයියේ එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරනයි ඔයාට ඔයාගෙ දැනුවත් කිරීම හැමදාටම ඕන.

  • @ceciljayasinghe8161
    @ceciljayasinghe8161 หลายเดือนก่อน +188

    මාළිමාවට ජනතාව වැඩ කලේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ.

    • @aboroginal
      @aboroginal หลายเดือนก่อน +1

      100%

  • @sarathfernando9397
    @sarathfernando9397 หลายเดือนก่อน +244

    සුදා චන්ද්‍රිකා කියපු දේ හරි වගෙ නේද .😂😂🎉❤

    • @kasunshewan9042
      @kasunshewan9042 หลายเดือนก่อน +7

      Kuhakai bn ubala

    • @YenaloMahinsa
      @YenaloMahinsa หลายเดือนก่อน +16

      ඒකනේ අනේ ඒ ගෑනි කියපුවා ඇත්ත වෙනවනේ . මෙයා මෙහෙම කලාම..

    • @indi15
      @indi15 หลายเดือนก่อน +9

      කාලාකණ්ණිya Maka baewila palayan

    • @Djs-t6f
      @Djs-t6f หลายเดือนก่อน +6

      ඔව් බන්

    • @briynkaagg1336
      @briynkaagg1336 หลายเดือนก่อน +2

      බොරුවට ඔය කියන්නෙ

  • @manojgunadhira3930
    @manojgunadhira3930 หลายเดือนก่อน +2

    Dear Mr. Suda, there is nothing to regret about what people are talking about, they are talking about their point of view, be happy for what you have done for our society, have a nice journey, see you in Sri Lanka before the election.

  • @jeenashamali6765
    @jeenashamali6765 หลายเดือนก่อน +5

    යුටියුබ් එක පාලුවට යයි සුදා අයියා මොනා හරි අරන් ඉක්මනින් මේ පැත්තට එන්න

  • @JanakaLiyanage-g1p
    @JanakaLiyanage-g1p หลายเดือนก่อน +7

    රාජ්‍ය විද්යුත් නාලිකාවල ප්‍රධාන තනතුරු දිය යුත්තෙ සුදුස්සන්ට නැතුව ගොට්ට අල්ලන්න හෙන්චයියන්ට නෙවෙයි මහින්ද රනිල් සිරිසේන වැනි දූෂිත නායකයන් වගෙ නෙවෙයි අනුර කුමාර දිසානායක ඒක කවුරැත් වටහා ගත යුතුයි මාලිමා ආන්ඩුව ක්‍රමාණුකූලව සුදුස්සන් වගකිව යුතු තනතරැ වලට පත් කරනව

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +94

    මිනිස්සු න් ගේ මොල හේදුව.. පින් ලැබෙයි🙏 කවදා හරි ණය විනයට අනුව හොඳ නරක තමන් පසු පස ඒවි..ජයවේවා ...💪💪💪

    • @KZR009
      @KZR009 หลายเดือนก่อน +3

      මිනිසුන්ගේ නෙවේ ඔහෙලා වගේ ගොං වාහවල් වල ❤

    • @SiriniNanayakkara
      @SiriniNanayakkara หลายเดือนก่อน

      මීවනපලානේ ණය විනය ..

    • @anandasurasinghe7119
      @anandasurasinghe7119 หลายเดือนก่อน

      P

    • @maneeshandot2425
      @maneeshandot2425 หลายเดือนก่อน

      @@KZR009 ubata mole thiyenwada

    • @ChamindaCooray-s1m
      @ChamindaCooray-s1m หลายเดือนก่อน

      Moo mole neme heduwe puka mun Sally hoyana aka karanne

  • @r.g.p.wijesinghe3999
    @r.g.p.wijesinghe3999 หลายเดือนก่อน +150

    මම නම් ඔබ ගැන අර්ථ දක්වන්නේ මෙහෙමයි සුදා අයියේ. නියම හෙළයෙක් විදිහට නිදාසිටි ජනතාව අවධිකර කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න ඕනී විදිහ රට වැසියන්ට හොදින් පහදා දුන්නා. අද ඔබ කොදු කෙලින් කරපු මිණිස්සුම ඔබේ වචන අගේට පාවිච්චි කරමින් ඇතමුන් ඔබටද අවලාද,මඩ ප්‍රහාර ,චරිත ගාතනය හරන බව මනාවට පිළිඹිබු වේ... මටනම් ඔබ නියම හෙළයෙක් 💪 මගේ ගෞරවය ,ප්‍රනාමය හදවතින්ම ඔබට සුදා අයියේ. 🙏❤️🙏

    • @adithyasilva
      @adithyasilva หลายเดือนก่อน

      oka paduwek

    • @KZR009
      @KZR009 หลายเดือนก่อน +1

      මෙයාට වීරයෙක් කියන ඔයාට මගෙන් පුන්නක්කු බාල්දියක්. ආදරෙයි වස්සෝ ❤

    • @r.g.p.wijesinghe3999
      @r.g.p.wijesinghe3999 หลายเดือนก่อน

      @@KZR009 පරිසම් කරලා තියාගෙන තමුසෙම පාවිච්චි කරනවා. මැදින් පැනලා දෙන්න කියලා කවුද ඔයාට ආරාධනා කරේ 🤮

    • @gangasiriwardhana
      @gangasiriwardhana หลายเดือนก่อน +2

      අ..පෝ.. වචන සෙට් එක.. ජරහන්ත කටක්. අප්‍රියයි.

    • @r.g.p.wijesinghe3999
      @r.g.p.wijesinghe3999 หลายเดือนก่อน

      @@gangasiriwardhana හා

  • @samanwasantha5728
    @samanwasantha5728 หลายเดือนก่อน +1

    ජයවෙිිවා සුදා ඇත්ත ටම ලොකු සහයෝගයක් දුන්නා මෙිි ජය ලබන්න ට.

  • @geethalpunchihewa4805
    @geethalpunchihewa4805 หลายเดือนก่อน +1

    හොඳ වැඩේ!

  • @Maheshasenarathna
    @Maheshasenarathna หลายเดือนก่อน +448

    ❤❤ඔයා වරදාන බලාගෙන වැඩ කෙරැවේ නැහැ.අපි දන්නවා බිරිද බලන්න යන බව සුභ ගමන්.

    • @Rose-pu8me
      @Rose-pu8me หลายเดือนก่อน +25

      අන්තිමට චන්ද්‍රිකා නෝනා කියපු එක හරි නේ😅😅

    • @Ra88it
      @Ra88it หลายเดือนก่อน +12

      @@Rose-pu8menakichchige fansla neh 😹😹😹

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +3

      මට නම් කුරීරු සතුටක් දැනුන සජිත් ට ඡන්දය දීපු නිසා

    • @RuchiraNiroshana
      @RuchiraNiroshana หลายเดือนก่อน

      ​@@Ra88it 😂😂

    • @saarukandy7479
      @saarukandy7479 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. หลายเดือนก่อน +21

    ඊයා ඔවා බලාගෙනද වැඩ කරන්නෙ

  • @arunamanjula9687
    @arunamanjula9687 หลายเดือนก่อน +243

    සුදා පිස්සු කෙලින්ඩ එපා.ඉක්මනට වරෙං බ්‍රො.මහ මැතිවරණය ඔබ එනකං බලා හිඳී ❤❤❤❤❤❤❤❤

    • @UCAHMFhasintha
      @UCAHMFhasintha หลายเดือนก่อน

      ඇයි මූ ජන්දෙ ඉල්ලනවා ද 😂😂

    • @KZR009
      @KZR009 หลายเดือนก่อน +4

      ඔව් ඔව් ඇවිත් එකටත් කහලා ගානක් හොයාගමු බ්රෝ 😂

    • @sadun5401
      @sadun5401 หลายเดือนก่อน +5

      ගෙදර ගෙනත් තියාගනින්😅

    • @pulasthimorawewa573
      @pulasthimorawewa573 หลายเดือนก่อน +2

      මෙන්න සුදගේ එක කටේ තියාගෙන් ඉන්න එකෙක්. ඕයි සුදා නැවත එන්නේ නෑ ලංකාවට. උට එන්න බෑ . තේරෙන්නේ නැද්ද? උ ලංකාවට අවොත් ජම්පාරය අදින්න බලාගෙන තම එන්න වෙන්නේ. අසයි බලන්න සුද ජම්පරය ඇඳලා ඇලුමිනියම් පිඟාන අරගෙන පෝලිමේ යනවා බලන්න.

  • @shamaniperera9285
    @shamaniperera9285 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉Adare suda aeya

  • @minugiumanda9674
    @minugiumanda9674 หลายเดือนก่อน +20

    පුද්ගලික අරමුණු වෙනුවෙන් නොව...................සමස්ථ ජනතාවගේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතුය .

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +20

    නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤

  • @rosyper8003
    @rosyper8003 หลายเดือนก่อน +5

    සුදා මල්ලි පරිස්සමෙන් යන්න බුදු සරනයි ❤

  • @parakramasaranga-cl7sd
    @parakramasaranga-cl7sd หลายเดือนก่อน +8

    ජයවේවා සුදා සුබ ගමන් ....

  • @akalankademel7567
    @akalankademel7567 หลายเดือนก่อน

    I honestly believe that he did this for a good course. For the good of the people in the country. And he did constructive criticism of NPP when it was needed. Good work until now. Hope you continue your good work.

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j หลายเดือนก่อน +1

    ඔබ ට ජය ...

  • @stambosilva6292
    @stambosilva6292 หลายเดือนก่อน +14

    ඔයා එන්න ඉක්මනින් සුදා අයියා .දෙවි පිහිටයි .පරිස්සමෙන්

  • @ashenegodagedara809
    @ashenegodagedara809 หลายเดือนก่อน +58

    සත්භාවයෙන් රට වෙනුවෙන් කල හැමදේටම ස්තුතියි.කැප කිරීම් ගැන කතා කලොත් ජීවිත වල සිට වතුර විදුරැවක් දුන් කෙනා දක්වා.අරමුණ හොද දේශයක් විතරයි.

    • @SiluniSiluniOsheshika-zy5fi
      @SiluniSiluniOsheshika-zy5fi หลายเดือนก่อน

      Suda gihin enna.oba boho wehesuna rata dinawanna.eka awankawa kalanam obata ashirwadayak wewi.paule sama balan athi.samata jp

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 หลายเดือนก่อน +7

    තේරුනා ඒ වචන ටික කාටද දුන්නෙ කියල.ජයම❤ ❤

    • @AAwijesinghe-jz5ct
      @AAwijesinghe-jz5ct หลายเดือนก่อน +1

      සුදා ඔයා යන්නෙමි නැ ගියත් එනවා එනගමන් මැලිබන් කිරි පැකටි එකක් අරගන එන්න ලංකාවේ එකත් එක්ක සසදා බලන්න හොදේ

  • @padmini1542
    @padmini1542 หลายเดือนก่อน +4

    රට වෙනුවෙන් කලමෙහෙය ඉතාමත් වටින වා ඔබටත් පවුලේ සියලුම දෙනාටත් තෙරුවන්ගේම පිහිටය්

  • @SumithRajapakse
    @SumithRajapakse หลายเดือนก่อน +4

    ඔබ අපි වගේ , ගෝඨාට වැඩකලා , ඒක සියලු ලක්වැසියන්ට කරුමයක් වුනා..
    ඔබ මාලිමාවට වැඩකලා අපි ජන්දය දුන්නා....
    ඔබ ස්වාධීන පුද්ගලයෙකු වියයුතුයි...රජයෙන් යම් නිලතලයක් බලාපොරොත්තු වෙනවානම් වැරදියි... එහෙම තනතුරක් දෙනවානම් රජයේ ප්‍රතිරූපයත් කඩා වැටෙනවා.....
    ස්තුතිය සුදා ජය පතනවා

  • @Chandani-q2m
    @Chandani-q2m หลายเดือนก่อน +14

    B.s සහෝදරයා ඉක්මනින් anna.නිහතමානී sri ලාංකේය සහෝදරයා ❤❤❤

  • @neelrapiyael7898
    @neelrapiyael7898 หลายเดือนก่อน +7

    අන්තීම ශොට් එක බලද්දී ඇහට පොඩී කදුලක් අවා සුදා...ජයවේවා ආදරෙයි ❤

  • @gamunushantha7877
    @gamunushantha7877 หลายเดือนก่อน +13

    සභාපතිකම නොලැබීමෙන් කලකිරී සුදා රට පනී😂😂
    තෙරුවන් සරණයි !!

    • @Djs-t6f
      @Djs-t6f หลายเดือนก่อน +2

      බල තන්හාව 😂

  • @KirthiKirthi-qm4ln
    @KirthiKirthi-qm4ln หลายเดือนก่อน

    Oyata ape janadipathi thumata deergayusha labewa budu saranayi❤❤❤❤

  • @Kayako045
    @Kayako045 หลายเดือนก่อน +2

    ඔයාගෙ කතාව අහල හැම වැඩසටහනකම මාර විදිහට හිනා අපට

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 หลายเดือนก่อน +7

    ඔබ රටට අවශ්‍ය කෙනෙක්.පරිස්සමෙන් ගිහින් එන්න.🙏🙏

  • @monisamonisa9346
    @monisamonisa9346 หลายเดือนก่อน +7

    බුදුසරණයි

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน +24

    අයියෝ ඉක්මනටම එන්න .තාම ඉවර නෑ ..කාලකන්නි ටික පන්නලා දාන්න ඕනේ .....කොන්ද කෙලින් තියන් බය නැතුව කතා කරන්නෙ අයියා විතරයි .🙏❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 หลายเดือนก่อน

    චන්ද කාලේ සුදා කළ සේවයට ගොඩක් ස්තූතියි. නැවත ඉක්මනට එන්න. සමහර වීඩියෝ නිසා දොස් අහන්න සිද්ද උනා ඒව එච්චරම හොඳ මදි තමයි. හොඳ දේවල් ගොඩක් මැද්දෙ නරක දේවල් ටිකක් සිද්ද උනා. සුදා සුභ ගමන් නැවත එන්න තෙරුවන් සරණයි 👍❤

  • @neroshan7291
    @neroshan7291 หลายเดือนก่อน

    අපි දන්න පරිදි ඔහු ලංකාව ට හරි ආදරෙයි කොහොම ඔහු රට යනවා ඵනවා ඔහු ට හැකි උපරිම සහාය මේ අවස්ථාවේ දුන්නා නැවත අනිවාර්යයෙන්ම ලංකාවේ ඵනවා අපේ මිනිස්සු සමහරු ඵක ඵක කෝන වලින් මනුෂ්‍ය යන්න දිහා බලන්නේ ...ගමනට සුබ පතනවා නැවත ද මැතිවරණයට ඇවිත් යන්න...සහාය දෙන්න ලස්සන පවුල් පසුබිමක් තියෙනවා..පවුලේ සියලු දෙනා ආදරයෙන් මේ වෙලාවේ මතක් කරනවා බුදු සරණයි ජයවේවා....

  • @H100R-w8n
    @H100R-w8n หลายเดือนก่อน +10

    අමෝ අමෝ සුදා..😂 සුබ ගමන් ගිහින් එන්න පරිස්සමට.හැබැයි දමිතට බැන්නෙ නැත්තන් චොර

    • @udayanilantha-o6x
      @udayanilantha-o6x หลายเดือนก่อน +2

      ඉක්මනින් එන්න ඕන

  • @neelsomasiri
    @neelsomasiri หลายเดือนก่อน +10

    සුදා අයියා ගියාට එනා චන්දෙට එන්න ඕනෙ හොදේ.

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 หลายเดือนก่อน +78

    වරෙන් මචෝ ඉක්මනට ... බුදු සරනයි ,,පරිස්සමෙන් ..❤❤❤ !!

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi หลายเดือนก่อน

    Budu saranai sahodaraya gihin enna❤❤❤❤❤

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha3325 หลายเดือนก่อน

    ❤ elamai ban Uba hodatama kala

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 หลายเดือนก่อน +4

    අධ්‍යාපනයට මුල් තැන(ජනතා විමුක්ති පෙරමුණ)❤❤❤❤❤❤❤❤

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 หลายเดือนก่อน +9

    සුදා ඔබ මේ මව්බිමට වටිනාම මැණිකක් ගීහින් එන්න මහ මැතිවරනයට කලින්. සුබ ගමන්.❤️❤️🙏🙏👍👍

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s หลายเดือนก่อน

      මැනිකක් තොවාග මොඩ මුසලයෙක්

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +4

    ❤❤❤ කුහකකම් අහලකවත් නෑ ඔක්කොම ඇති හැකි අය වනවා දැකීමට ඔහු බලාපොරොත්තු වනකෙනෙකි ඔබ කල මෙහෙය අමිල ය ඔබ ඇතුලු පව්ලෙ සැමට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fareenadeen1946
    @fareenadeen1946 หลายเดือนก่อน +1

    Thank s for everything you did and will do take care bye see you soon, please come for general election help mother dri Lanka leadership towards vompass❤

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d หลายเดือนก่อน

    Suba gaman teruwan saranai ❤

  • @buddhikweerasinghe59
    @buddhikweerasinghe59 หลายเดือนก่อน +16

    ඉක්මනට එන්න

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 หลายเดือนก่อน +31

    සුබ නැකතකට රට අනුරට කැමති නම් හොඳයි නේද ♥️
    සුදා ඔබට ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ ❤
    මැතිවරණ කටයුතු කරමු නේද ♥️ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු නේද

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 หลายเดือนก่อน +14

    මේ ...නැවත එන්න හොදේ . බුදුසරණයි !!! .මැතිවරණයට වැඩ කරන්න එන්න .

  • @mahinWijesekera
    @mahinWijesekera หลายเดือนก่อน

    no more crooked politicians who jump from one ship to another and continue their crooked activities. you did a great job and those who slander really have no idea what these politicians did to this country. May you have the strength to Keep doing what you are doing.

  • @abodabod2603
    @abodabod2603 หลายเดือนก่อน +25

    සුභ දවසක් සුදාන ජය වේවා සුදා හෙළයෙක් වරයෙක් නෙමෙයි ගෝඨාගේ රෙද්ද ඉස්සෙල්ලාම ගැලෙව්වේ සුදා අර පෑන්ටි අඳින ඉරාජ් කියන කාලකන්නියා තමා කිව්වේ සුදා සභාපතිකම ඉල්ලනවා කියලා ලංකාවේ ඉන්න කාලකන්නිම කසඩයෙක් ඉරාජ් ඉරාජ් සුදාට ගොඩක් ආදරෙයි❤

  • @padminiperera6209
    @padminiperera6209 หลายเดือนก่อน +3

    බුදුසරනයි දෙවිපිහිටයි !

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 หลายเดือนก่อน +37

    ඔයාලට රටවල් දෙකක් තියෙනවා මෙහෙට කෙළවුනොත් එහෙට යන්න පුළුවන් එහෙට කෙළවුණොත් මෙහෙට එන්න පුළුවන් රට අගාතෙටවට්ටලා හැම පාරම ඔයාලගේ සතුට සැනසීම හොයාගෙන යනවා මෙහේ ඉන්න අසරණ දුගී දුප්පත් මිනිස්සු දුක් විඳිනවා ඕක තමයි ඇත්ත

    • @LimitlessPotential884
      @LimitlessPotential884 หลายเดือนก่อน +9

      ඇයි ඡන්දෙන් පස්සෙද ඔයා අගාදෙට වැටුනෙ😂😂 කටපියන් රට හදන්න වැඩ කරහන් කෙල වෙනක්න් ඉන් නැතුව😂

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll หลายเดือนก่อน +2

      ​@LimitlessPoten😂😂😂😂tial884

    • @thusharauduwake2219
      @thusharauduwake2219 หลายเดือนก่อน +3

      ඇත්ත එයාලා එන්නෙ වරධාන වරප්‍රසාද තකා

    • @HerathMadagedera
      @HerathMadagedera หลายเดือนก่อน +1

      ඒක නම් සමිපුර්ණ ඇත්ත මල්ලී යූ ටියුබ් චැනල් එකෙන් හම්බකරන ඌ රට පෙන්නා

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 หลายเดือนก่อน +1

    ඔබට සුබ ගමන් නැවත එන්න අවැසි මොහොතේදී හෙට දවසේ එතෙක් පවුල සමග් සතුටින් ගතකරන්න

  • @ranjaniar3346
    @ranjaniar3346 หลายเดือนก่อน +1

    අනේ හොඳයි . කතාකරන්න දන්නෙ නැති සුදා .🙋

  • @shashikanishshanka5111
    @shashikanishshanka5111 หลายเดือนก่อน +9

    සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුයි නියමයි අනුර

    • @merrilperera9260
      @merrilperera9260 หลายเดือนก่อน

      නැහැ නැහැ ඔයගෙ බලපොරොත්තු ඉෂ්ට වෙනවා,ගිහින් එන්න.ජයවේවා !ජයවේවා !!

  • @chandul_jayasinghe
    @chandul_jayasinghe หลายเดือนก่อน +5

    සුදා ✨

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 หลายเดือนก่อน +26

    සුදාමල්ලී,පොඩි නිවාඩුවක් අරන් ඊළඟ ගේමට එන්න.බල්ලො නම් ඉතින් හඳටත් බුරනව.සත්තුන්ටත් බුරනව.හොඳ මිනිස්සුන්ටත් බුරනව.නරක උන්ටත් බුරනව.ඔබතුමාගේ සේවය අපිට,රටට අවශ්‍යමයි.තෙරුවන් සරණයි!සුබ ගමන්!

  • @irshadnizam7227
    @irshadnizam7227 หลายเดือนก่อน

    Good Luck bro. You did a great job to this country. Keep your head High and work like a king. Finally Our country is heading towards correct direction. Thank you and your team for all supports and hardship you have gone through for the NPP victory. May Allah Bless you...❤

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q หลายเดือนก่อน +1

    ඒක මරු රිදෙන්න කට්ටියටම රිදෙන්න කිව්වා 😂😂 සුභ ගමන් අයියා බිරිඳ බලලා එන්න

  • @ravindrakumarponnan
    @ravindrakumarponnan หลายเดือนก่อน +5

    2019 කඩේ ගියාට මෙදාසෙරෙ කඩේ ගිය එකනම් සුපිරි. සාර්ත්තකයි. ඔසි ගිහල්ලා ආවාම අනිවාරෙන් නව රජේයන් තන්තුර සුවර්

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 หลายเดือนก่อน +101

    මමත් ඡන්දය දීලාඅපේ ජනාධිපති තුමා පත් උන ගමන්ම ඔස්ට්රේලියාවේ බ්රිස්බේන් නගරයට ආවා.මහ ඡන්දෙට ආපහු යනවා.මාලිමාවට 2/3 ෂුවර්ම තමයි.මෙහෙ ඉන්නෙත් ඔක්කෝම ජෙප්පො.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 หลายเดือนก่อน +5

      ගොඩාක් පින්

    • @KZR009
      @KZR009 หลายเดือนก่อน +2

      ඔයා bot කෙනෙක් නේ 😂

    • @ChandrikaRamani-t8u
      @ChandrikaRamani-t8u หลายเดือนก่อน +3

      තානාන්තර.බලා.රටවෙනුවෙන් .ඉදිරි.පත් වෙලා .කතාකල.එකනම්.වැරදි

    • @Proheshan
      @Proheshan หลายเดือนก่อน

      චන්දේ දිලා යන්න එපා හිටපන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @user-se1wl6pc7x
    @user-se1wl6pc7x หลายเดือนก่อน +6

    සුබ ගමන් මිත්‍රයා.
    🙏🙏🙏

  • @PriyankaGamaga
    @PriyankaGamaga หลายเดือนก่อน

    We love you sri 🎉🎉🎉❤❤ and your family ❤❤❤❤🎉🎉🎉

  • @p.meewala1211
    @p.meewala1211 หลายเดือนก่อน +1

    ඔබට සුභ ගමන් මල්ලී .
    ඉක්මනින් ආපසු එන්න ❤

  • @pushpalatha3493
    @pushpalatha3493 หลายเดือนก่อน +5

    රටේ ජනතාව සහ රටවෙනුවෙන් වැඩ කරන්න. පුද්ගලික වාසි බලගෙන වැඩ නොකරන්න . ජය වේවා..!!.

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q หลายเดือนก่อน +7

    මේ යකා...අපේ කොමෙන්ට් බලන්නේ නෑ....😢

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 หลายเดือนก่อน +10

    සුදා දන්නවනේ අනුරගෙ හැටි.අනුර පගා දෙන්නෙ නෑ.

  • @SamanthaDinesha
    @SamanthaDinesha หลายเดือนก่อน +1

    අනේ හරිම දුක් දැනුනා සුදා මල්ලි අපේ සහෝදරයෙක් වෙන් වෙලා ගියා වගේ නැවත හමුවෙමු සුභ ගමන් ❤

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 หลายเดือนก่อน

    You are adorable Suda ❤❤❤❤❤safe journey

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 หลายเดือนก่อน +10

    සුදා ගියාට කමක්නෑ ඉක්මනට ආපසු වරෙන්!!!!

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p หลายเดือนก่อน +14

    අනේ බන් ගමේ යන වෙලාවේ පාඩුවේ යමන්කෝ දැන් ලෙඩක් වේලා තියෙන්නේ ටිකක් කටට විවේක දීපන් 😄

  • @අපිදන්නෑමොකුත්ම
    @අපිදන්නෑමොකුත්ම หลายเดือนก่อน +122

    😅😅😅සුදා ජෝකුත් කරනව කවද්ද ආයි එන්නේ මහ මැතිවරනයට සමීක්ෂන කරන්න

    • @Facts30100
      @Facts30100 หลายเดือนก่อน +4

      ඕකට සමීක්ෂණ කරන්න දෙයක් නැ නේ

    • @indranichandra7458
      @indranichandra7458 หลายเดือนก่อน +4

      ඇයි බන් බොරඅ කරන්නෙ කවදද. හන්නේ ආයේ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน

      සුදා සමික්ෂණ කරපු නිසා දන්නවා ලංකාවේ ඉන්නේ බාගෙට බාගයක් බත් කන හරක් කියලා ඒක ජනාධිපති වරනයෙන් ඔප්පු කරලාම පෙන්නුවා ..ඒ ගොන් හරක් ටික ආයේ බත් කන්නේ නැ කියලා දන්නවා

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr หลายเดือนก่อน

    ඔයා එහෙම බල ලෝබි කෙනෙක් නෙමෙයි කියල අපි දන්නවා සුදා. ඉක්මනින් ගිගින් එන්න. අපේ දරුවො වෙනුවෙන් මේ රට මේ විදියටත් වඩා හොද විදියෙන් දකින්නයි අපිට ඕනේ. ඒ වෙනුවෙන් වචනෙන් විශාල කැපවීමක් කල සුදා ඔයා අපිට වීරයෙක්. ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @BestHeartForever
    @BestHeartForever หลายเดือนก่อน

    ජනතාව වෙනුවෙන් ඔබ කල සේවය අනර්ඝයි සුදා අයියේ, හිතට දුකයි, නමුත් මොනව කරන්නද

  • @amasarananda7155
    @amasarananda7155 หลายเดือนก่อน +25

    මෙහේ අය බලාගෙන ඉන්න නිසා පරිස්සමට ගිහින් එන්න සුදත්ත මල්ලී, සුභ ගමන්

  • @patrickfernando9436
    @patrickfernando9436 หลายเดือนก่อน +6

    ඔබ කල මෙහෙවර වෙනුවෙන් අපගේ ප්‍රණාමය. ඔබ බලාපොරොත්තු වන දේ ඉදිරියේදී ලබයි. හැබැයි මහ මැතිවරණය ට පසුව.

  • @priyanthiwiyerathne7792
    @priyanthiwiyerathne7792 หลายเดือนก่อน +50

    සුදා..සහෝ...89 මගේ මල්ලී ඇතුලු ව මගේ පවුලේ සහෝදරයින් පස් දෙනෙක් පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කලා. ඒගැන හිතලා අද මගේ අම්මා මානසික රෝගියෙක්. ඔයා අනුර සහෝදරයාට දුන් සහයෝගයට මට නම් හරිම ආඩම්බරයි . ඊලග මැතිවරණ යට ඔයා අනිවාර්යෙන්ම එන්න. තෙරුවන් සරනයි 🙏

    • @pmalgaha6565
      @pmalgaha6565 หลายเดือนก่อน +1

      😢❤

    • @Kavinidukaushal4262
      @Kavinidukaushal4262 หลายเดือนก่อน

      අනේ මේ වේ.... නෑ කියලා අව්ලක් නෑ . AKD කොහොමත් දිනනවා.ඕක 🐃 අර අහින්සක ගෑනි ළමයි ලැජ්ජා නොකර පල

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp หลายเดือนก่อน +1

    We are Tamils we love you 👍

  • @coollife8244
    @coollife8244 หลายเดือนก่อน

    ඔයා කළ දේට අපේ උත්තමාචාරය ...❤

  • @pathmamunasinghearachchi7182
    @pathmamunasinghearachchi7182 หลายเดือนก่อน +12

    ඔයාගෙ වීඩියෝ මම නම් හැමදාම හැම එකක්ම බැලුවා,තනතුරු නෙවෙය් මේ සමාජ සේවය ඕනිමය්,ඒක රටට හරිම වටිනවා ඔය විදිටට ආකර්ශනීය ලෙස වැඩ සටහන් ඉදිරිපත් කරන්න හැමෝටම බෑ,මේ ගමන ඔයා යන්නම ඕන..👍❤🙏

    • @neelikachandrani4557
      @neelikachandrani4557 หลายเดือนก่อน +1

      ඡන්දෙට නැවත එන්න තෙරුවන් සරණයි

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px หลายเดือนก่อน +26

    සුදා මචං ඉක්මනට වරෙන්බං උබෙි සේවය අත්‍යවශ්‍යයි කොල්ලෝ මෙි රටෙි තවම ඉන්නවා කොන්දක් නැති සෙටි එකක් අනුර සහෝදරයට ඔවුන්ගේ සහයෝගයත් අරං දෙමු මචං

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +24

    ආදරෙයි සුදා අය්යා සුභ ගමන් ❤❤❤❤ගිහින් එන්න

  • @Sandayathushari-um9gv
    @Sandayathushari-um9gv หลายเดือนก่อน

    Jaya wewa bay bay budu saranay siyalu devyangeama pihitay❤❤❤

  • @ghipriyadarshani2703
    @ghipriyadarshani2703 หลายเดือนก่อน

    ඔබ මේ රටට ඉතාමත් අවස්‍යයි ඔබේ නික්ම යාම ඇත්තටම කලකිරීමක්ද එහෙම වෙන්න එපා ඔබ වැනි අය සිටිය යුත්තේ පර්ලිමේන්තුවේ යන්න ගිහින් ඉක්මනින් එන්න බුදුසරනයි