වාහනේ ලිෆ්ට් කරමු ‍| 5 වන කොටස | Liftkit Installation | Nissan Patrol | GUTD Grip | Yana Ena Gaman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 370

  • @methecommenter
    @methecommenter 4 ปีที่แล้ว +22

    ඔය එක එක බූරැවෝ කිව්වට වීඩියෝ කොටස් වෙන වෙනම සතියට එක ගානේ දාන්න කියලා, එහෙම කරන්න එපා අයියේ, ඒ වීව්ස්, ලයික් හිගන්නෝ, අයියලා වගේ අරමුනකින් ඒවා නොබලා කරන අය නෙමෙයි, ඔයාලා මේ කරන විදිහ නිසා දවසට දහයක් දැම්මත් අනිවා සෑහෙන්න පිරිසක් හැදෙනවා , ලංකාවේ විතරක් නෙමෙයි, පිටරටවල් වල පවා අය එකතු වෙනවා මේකත් එක්ක, බය වෙන්න එපා අයියේ... මේක පට්ටම වැඩක්, මෙහෙම අදහස් දෙන්නේ නෑ කවුරැවත්, විශේෂයෙන් මේක ඔයාගේ වෘතිය වෙලාත් දෙනවා අපිට මේක හන්ගන් නැතුව... ගොඩක්
    ස්තූථියි, youtube එකෙනුත් දිග ගමනක් යන් ඔය විදිහටම, මේකේ ඉන්න ලංකාවේ වීව්ස් හිගන්නන් කියන විදිහට නොවැටී අයියේ... 💕

    • @forwardsrilanka8390
      @forwardsrilanka8390 4 ปีที่แล้ว +1

      අනිව මචන්❤️❤️💪

    • @upalijayaweera604
      @upalijayaweera604 4 ปีที่แล้ว +1

      අඩේ සිරාවට බං.. සබ්ස්ක්‍රයිබ් කරන්න කිය්ලවත් කිව්වෙ නෑ.. මේව විකුනන් කන්න හදන උන්ට නම් කෙලවන්න ඕනි

    • @methecommenter
      @methecommenter 4 ปีที่แล้ว

      හොද ගමනක් කොහොමත් යනවා මේ සෙට් එක... ඒකේ දෙකක් නෑ.. International එක වීඩයෝ එකක් වත් නෑ මෙහෙම කියලා දෙන youtube එකේ...

  • @damonsalvatore6725
    @damonsalvatore6725 4 ปีที่แล้ว +28

    වීඩියො 5ම බැලුව බ්‍රෝ, ගොඩක් වටිනව මේ දේවල්, දිගටම ගේන්න බ්‍රෝ වීඩියො 😍😍

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 4 ปีที่แล้ว +11

    අද උදේ වාහනේ ලිෆ්ට් කරන පාර්ට් 1 වීඩියෝ එකේ ඉදන් පාර්ට් 5 වීඩියෝ එක වෙනකං එක දිගට බැලුව... කියන්න වචන නෑ සුපිරි වැඩ්ඩෙක්... ගොඩක් දේවල් ඉගෙනගත්ත මේ වීඩියෝස් ටිකෙන්...
    අයියලාගෙ අනිත් ට්‍රැවලින්/ඕෆ් රෝඩ් වීඩියෝසුත් මරු... සුපිරි❤️❤️❤️💪💪 good luck දිගටම කරන් යමු.. 10k sub ලගදිම ගමු❤️... පට්ටම ආසාවෙන් විඩීයෝස් බලන්නෙ❤️💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌👍❤️🙏

  • @siraj9237
    @siraj9237 4 ปีที่แล้ว +1

    මම ඔයාගේ video ගොඩාක් බැලුවා ඒ හැම එකකම මම දැක්ක දෙයක් තමයි ඔයාගේ ගොඩාක් හොද නිහතමානී කමක් තියනවා කවදාවත් ඒක නැති කරගන්ඩ එපා
    As a sri lankan muslim 🇱🇰 i am proud of you brother
    ආදරෙයි ගොඩාක් ❤😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️❤️❤️🙏🙏🙏🙏

  • @sachinperera7887
    @sachinperera7887 4 ปีที่แล้ว +1

    Video ඔක්කොම ටික බැලුව. මේ සෙට් එක බලන්න වෙනම unlimited youtube පැකේජ් එකකුත් දාගත්ත.. අද තමයි තේරුනේ අපි offroad යන්නෙ නැත්තන් පාරෙ පදින්න බොරුවට Drive line modification කරල නිකන් වාහනේ කාගන්න ඕනෙ නෑ කියල.. මොකද ලංකාවෙ ඉන්න ගරාජ් කාරයො ලෝක හොරු.. හොදම දේතමයි දන්නෙ නතුව පෙනුමට modifie නොකර ඉන්න එක.. සුපිරි.. Good Luck

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂😂😂👍👍👌👌👌❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @psychostreaming5415
    @psychostreaming5415 4 ปีที่แล้ว +5

    ඔක්කොම බැලුවා🙌
    ගොඩක් මහන්සිවෙලා අපිට විඩියෝ දෙනවට thanks බන් අයියා ❤️🔥
    10k subscribers congratulations 🎉🎉🎉❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා .... ඔයාලටත් ගොඩාක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට...❤️🙏🙏🙏

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +3

    Its 2.40am 🇱🇰 I am not gonna lift my aqua or cefiro but cant stop watching this..you are a good teacher..well done..keep up the good work.

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 3 ปีที่แล้ว

    Excellent.... ඔබ ඉතාමත් හොඳ ගුරුවරයෙක් . සරලයි පැහැදිලියි ඉතා හොඳින් කියලා දුන්නා. ඇත්තටම ඔබ ලංකාවෙ හිටියා නම් මමත් ඔබ ලඟ වැඩට එනවා. එච්චරටම ආසයි ඔබේ පැහැදිලි කිරීම් වලට. දීර්ඝායු වේවා බුදු සරණයි....

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 ปีที่แล้ว +1

    විඩියෝස් 5ම බැලුවා....කියන දේවල් හොදටම තේරෙනවා අයියේ.....ගොඩාක් ස්තූතියි...ගොඩක් දේවල් දැනගත්තා....දිගටම වීඩියෝස් කරන්න....සුභ පැතුම්!!!😁❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි මල්ලි ඔයාලට ඒකෙන් වැඩක් තියෙන එක ගැන. බොහොම ස්තුතියි

  • @dan.mansara9547
    @dan.mansara9547 4 ปีที่แล้ว +1

    Aththatama godak watinawa..videos 5ma baluwa...godak dewal danagatta..aththatama oya australia hollana lankawe weddek...🇱🇰 ..good luck brother...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @dilupagimhan4636
    @dilupagimhan4636 4 ปีที่แล้ว +2

    I've never driven a Y61....Even i have never been inside of a 4×4 jeep yet😂💔.But after looking at the five videos , I could understand every points that you explained.The explanation was extreamly good.
    I want to give my huge respect to you guys for spending your working time to creat this series.
    Thank you ❤ Gutd Grip💪👹️ 🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks a lot malli.. appreciate your thoughts❤️🙏🙏🙏

  • @sahantharupathi5365
    @sahantharupathi5365 4 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝස් දිගටම දාන්න. ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝස් පහෙන්. බොහොම ස්තුතියි 🙏 .

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @nalinnssn
    @nalinnssn 4 ปีที่แล้ว

    පට්ට සහෝදරයා ..හැමදෙයක්ම ගොඩාක් හොදට පැහැදිලිව කියනවා...ජයෙන් ජයම වේවා මචන් ...

  • @harshanagayan1268
    @harshanagayan1268 4 ปีที่แล้ว +1

    Automobile ඉගෙන ගන්න කෙනෙක් විදිහට Suspension ගැන ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අයියා හැම පාර්ට් එකක් ගැනම හොදින් පැහැදිලි කලා. එක නිසා හැම දෙම ඔලුවට ගියා.... Subscribe 10k Congrats කස්ටියටම... වැඩේ නියමෙට කරන් යනවා Good luck ! ❤️🤘🏻

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @llokuge3197
    @llokuge3197 4 ปีที่แล้ว

    හැමදේම තේරුම්ගන්න පුලුවන් විදියට කියලා දුන්නා.
    ආඩම්බරයි මචන්❤️ 🇱🇰
    දිගටම කරගෙන යමු.
    බුදුසරණයි ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @Toyoqwerty
    @Toyoqwerty 4 ปีที่แล้ว +1

    Good job lads
    I’ve been watching since the very beginning but
    Was thinking about building a car all these years
    And I’m enlightened now
    Buying my project patrol GU In few months time and not easier to find TD GUs but I don’t mind ZD now.
    Anyways keep us posted and love to watch your videos and keep us educated as you normally do
    Much love ❤️ from
    ( New castle - NSW )

  • @dineeshjudewanigasekara2401
    @dineeshjudewanigasekara2401 4 ปีที่แล้ว +1

    දැනුම තියෙන නිහතමානී අය අඩුයි. automobile වල, ගොඩක් ඉන්නේ බාගෙට කරලා ලොකු කන් පෙන්වන අය.
    ඔයාලට තියෙන technical දැනුම, අත්දැකීම්, නිවැරැදිව පැහැදිලි කිරීම වටිනවා හොඳ වැඩක් ✌️, ඒවගේම පුළුවන් නම් ඒක project ekak top to bottom කරන්න, එක video එකකින් හරි episodes වලින් හරි එකෙත් පොඩි ගතියක් තියෙනවා නේද.
    සුභ පතනවා t-shirts, caps එහෙම print කරලා හොඳට වැඩේ කරන්න ✌️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි සහෝදරයා . ඔව් මේ කරන project එකේ සම්පූර්ණ වීඩියෝවක් කරනවා... ❤️🙏

  • @dumindadesilva
    @dumindadesilva 4 ปีที่แล้ว +2

    I am always an enthusiast of car modification stuff. loved the way you explained the whole process where any layman would better understand. Keep doing what you started and I've been watching all your stuff coz I like the way you present it. simple sinhala terms coupled with your industry knowledge gives viewers pleasure watching each episode. Appreciate if you can show us a project with Toyota Hilux Ute in near future.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks a lot brother... will do that in the future...👌❤️❤️🙏🙏🙏

  • @gayan16
    @gayan16 4 ปีที่แล้ว

    වාහනේ ලිෆ්ට් කරන පාර්ට් 1 ඉදන් 5 වෙනකං එක දිගට බැලුව... කියන්න වචන නෑ සුපිරි ..... ගොඩක් දේවල් ඉගෙනගත්ත. ගොඩක් මහන්සිවෙලා අපිට විඩියෝ දෙනවට Thanks.... ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍👍❤️🙏

  • @malithchathuranga8712
    @malithchathuranga8712 4 ปีที่แล้ว

    Veido 5 බැලුවා... ගොඩක් වටිනවා... ගොඩක් දේවල් ඉගෙනගත්තා... ඔහොම ඉස්සරහටම යමු... ජය වේවා අයියේ... 👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️🙏🙏🙏

  • @isharajayawardhana1226
    @isharajayawardhana1226 4 ปีที่แล้ว

    වීඩියෝ 5හම බැලුවා...මදුරංගගෙ නිහතමානී කමට Respect 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @upalijayaweera604
    @upalijayaweera604 4 ปีที่แล้ว

    වීඩියෝ 5ම බැලුව.. සුපිරි.. ඉස්සරහට කරන දේවල් දැනගන්න කැමතී.. පලවෙනි වතාවට වීඩියෝස් දානකම් ආසාවෙන් බලන් ඉන්න චැනල් එකක් සෙට් උනේ.. ජය වේවා ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා....හැමදෙයක්ම ගොඩාක් හොදට පැහැදිලිව කියනවා...දිගටම කරගෙන යමූ.👌👌👌✌✌✌🤝🤝❤❤❤⚡

  • @avishkabandara4910
    @avishkabandara4910 4 ปีที่แล้ว

    5 ම බලල ඉවර කරා. මාරම වටිනව. මෙහෙම තේරුම් අරගන්න බෑ මොන වීඩියෝ එක බැලුවත්.

  • @harithyapa217
    @harithyapa217 4 ปีที่แล้ว +1

    superb teaching skills.. thanks a lot!!

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    ඔක්කොම වීඩියෝ ටික එක දිගටම බැලුවා.. ඇත්තටම මාරම වැදගත් ඒ ටික.. දන්නේ නැති ඒවා ගොඩක් ඉගෙනගත්තා.. අවංකෙන්ම ස්තුතියි අයියේ..❤❤❤

  • @kasunrangana1324
    @kasunrangana1324 4 ปีที่แล้ว

    Videos ටික ඔක්කොම බැලුව. ඇත්තටම හොදයි. නොදන්න කරුනු ගොඩක් ඉගෙනගත්ත. මේවගේ videos දිගටම දාන්න අය්යෙ. ඔයලට සුභ පතනවා.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @wog_dulshan3929
    @wog_dulshan3929 4 ปีที่แล้ว +3

    අය්යා අයේ කොහෙද යන්නෙ මම කැමති දැනගන්ඩ මේ විඩියො එකෙ ඉලග කොටසත් අනිවා දාන්ඩ 🤩🤩🤩🤩

  • @lahirupolgolla7030
    @lahirupolgolla7030 3 ปีที่แล้ว

    Waahane suspension gena godak igena gaththa me video eken. Thank you mechhara simple widiyata hamotama therenna godak mahansi wela me video daanwata...GOOD LUCK !💪

  • @avishkagunasekara3024
    @avishkagunasekara3024 4 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි අයියේ...සාමාන්‍ය vehicle owners ලා වගේම මේ සම්බන්ධව වෘත්තියෙන් වැඩ කරන අයටත් ගොඩක් වටින දේවල් මේ වීඩියෝ serious එකෙන් දැන ගන්නට පුළුවන් උනා..ඔයාලා team එකටම ගොඩක් ස්තුතියි..!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @jayankalhara
    @jayankalhara 4 ปีที่แล้ว

    Thank you very much සහෝදරයා... අවංකව කියලාදෙනවා හැමදේම. ඔක්කොම videos බැලුවා. තමන්ගේ වැඩ අස්සේ මේ වගේ අනිත් අය වෙලාව කැපකරන්න ලොකු උනන්දුවක් තියෙන්න ඕනේ. ලොකු කැපකිරීමක් තියෙන්න ඕනේ. විශේෂයෙන් පිටරටකදී.❤️❤️❤️ ඒ හැමදේටම බොහොම ස්තූතියි. ඔබට ජය!!!

  • @sheranthadesilva8177
    @sheranthadesilva8177 4 ปีที่แล้ว

    විඩියෝ ටික සුපිරි බ්‍රෝ බලන් ඉන්ඩ ආසයි.දිගටම කරන්ඩ සුබපතනවා👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @krishananushka5
    @krishananushka5 4 ปีที่แล้ว

    ලංකාවේ එකෙක්ගේ වැඩකට ඇති channel එකක්ට set උනේ මේක විතරයි මං දන්නෑ අනිත් අයගේ අදහස, ගුරුමුශ්ටිය නැතුව කියලා දුන්නට අනේක වාරයක් ස්තුතී, පිං.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @mikeamila623
    @mikeamila623 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනව ඔබේ දැනුම අප සමග බෙදා ගත්තට. Thank you everything. videos 5 ම skip නොකර බැලුවා. තවත් මේවාගේ videos karanna. Good luck....💪👍👊👊👊

  • @ruwanthawimalasena6274
    @ruwanthawimalasena6274 4 ปีที่แล้ว

    episode 5hama beluwa ayye niyamai.pehedili oya kiyana de.than you ayya.good luck.........

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @udeepakalhara7548
    @udeepakalhara7548 4 ปีที่แล้ว

    වාහනයක්නම් නෑ ඒත් 4x4 පිස්සෙක් මං,වටින කරුනු ගොඩක් දැනගත්තා♥️තැන්ක්යු😍
    දිගටම වැඩේ කරගෙන යමු අපි ආසයි තව දේවල් දැනගන්න♥️ gd luck

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @asankadilruk6385
    @asankadilruk6385 4 ปีที่แล้ว

    අද වාහනේ ලිෆ්ට් කරන පාර්ට් 5 එක දිගට බැලුව... කියන්න වචන නෑ සුපිරි වැඩ්ඩෙක්... ගොඩක් දේවල් ඉගෙනගත්ත .

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌❤️❤️🙏🙏🙏🙏

  • @kavishka_iroshan
    @kavishka_iroshan 4 ปีที่แล้ว +1

    Video 5 ම බැලුවා. සුපිරියට තේරුණා කියලා දෙන දේවල්. දිගටම කරගෙන යමූ. 🙌❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @janakaperera5856
    @janakaperera5856 4 ปีที่แล้ว

    කාලයක් තිස්සෙ තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර මේ vedio ටිකෙන් හම්බ වුනා. එක දිගට episod ඔක්කොම බැලුව. කියල දෙනව ඉතාම පැහැදිලියි. ඊලග් එක් එන්ක්න් බලන් ඉන්නව.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @chinthanadushmantha6879
    @chinthanadushmantha6879 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කියන්න වචන නෑ සුපිරි..💙

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @pasindujayasanka4703
    @pasindujayasanka4703 4 ปีที่แล้ว

    සෙට් එකම බැලුවා සුපිරි වැඩේ නම්
    දිගටම කරගෙන යන්න 💪🏼💪🏼👍🏼

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @asiridhanushaudara3361
    @asiridhanushaudara3361 4 ปีที่แล้ว

    එක හුස්මට වීඩියෝ සෙට් එකම බැලුවා..ගොඩක් ස්තුතියි බ්‍රෝ...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @unicorn6829
    @unicorn6829 4 ปีที่แล้ว

    5 ම බැලුව සුපිරි මචන් දිගටම කරගෙන යන්න ජය ලන්කාවට ආවම යමු රවුමක් 💪✌✌💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @KmaxCreations
    @KmaxCreations 3 ปีที่แล้ว

    Wahane loku wenasak wenna balapana choooty de unath welawa aran hodatama pahadili karanawa hodata video eken pennala. E kapawimata thanks. Me channel eka mata set wela dan tika dawasai. E tika dawasata dala tiyena video walin sahenna pramanayak balala iwarai.
    Kisima karmika danumak nathi kenekta kiyala dena widiyata ithama pahadiliwa example sahithawa wade 100% niwaradiwa kiyala dena eka godak agaya karanawa

  • @leonclement3080
    @leonclement3080 3 ปีที่แล้ว

    Plzz do diff ratio video when wheel size changes just like you said. great content

  • @pawanwijesekara1419
    @pawanwijesekara1419 4 ปีที่แล้ว

    මුල ඉදලම බැලුවා videos ටික ,නියමයි අයියේ.සුබ පතනවා 10k subscribers🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️❤️🙏🙏🙏

  • @rashmitharajindu147
    @rashmitharajindu147 4 ปีที่แล้ว +1

    Vidio 5ma aka digatama beluwa. Niyamai. Me wage vidio thawa karanne. Pahadili karana awanam niyameta Therum gannapuluwan.😉😉😉💯💯

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

    • @rashmitharajindu147
      @rashmitharajindu147 4 ปีที่แล้ว

      @@GUTDGrip mama sri Lankawe kurunegala inne. Danata automobile level 5 karagena yanawa. Ithin wahana hadana hati gana thawa thawath api wage ayata igena ganna puluwan vidio karanna. Thanks

  • @ravin2382
    @ravin2382 3 ปีที่แล้ว

    Thanks for the aware of such important facts@@

  • @prabuddhawalgampaya6146
    @prabuddhawalgampaya6146 ปีที่แล้ว

    Very good explanation and i wish you all the best your gurney. Could you please make a video for engine reconstruction.
    Thanks .....👏👏👏

  • @shanukadharmadasa3731
    @shanukadharmadasa3731 4 ปีที่แล้ว +1

    Golden content..! ❤️❤️ phew 😌 now I know what’s wrong with my Jeep..! No one was able to fix or find what’s wrong with it so far.. thanks a lot 🙏 ..!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother... Appreciate you letting me know..❤️🙏

  • @ruwanweerasinghe2
    @ruwanweerasinghe2 4 ปีที่แล้ว

    Super teaching & technic💞💞💞💞💞

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว

    5 බැලුවා..පට්ට..
    කියන් හැම වචනයක් ම වටිනවා ❤️❤
    ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
    බුදු සරණයි !

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @shenasvlog2326
    @shenasvlog2326 4 ปีที่แล้ว

    Episode 5ම බැලුව.සුපිරි නියමයි කියනවට වඩා මට කියන්න තියෙන්නෙ බොහොම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක මේ දැනුම බෙදා ගන්නවට❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @ranjanchathuranga7690
    @ranjanchathuranga7690 3 ปีที่แล้ว

    Very good... enjoy knowledge thanks sir...

  • @dilanharshana1354
    @dilanharshana1354 4 ปีที่แล้ว +3

    Thanz Ayye.Niyamay.
    Kauruth kiyala denne nathi deyak. ❤️❤️👌👊

  • @ZHAXGaminG
    @ZHAXGaminG 4 ปีที่แล้ว

    දැන් තමයි අයියේ බලලා ඉවර උනේ. ⁣ගොඩක් සිම්පල් විදිහට හොදට කියලා දුන්නා ඔයා ගොඩක් ස්තුති 😇.. තවත් මේ වගේ විඩියෝ කරන්න. Subscribe 10K සුභ පැතුම් ඔයාලට😇🖤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 4 ปีที่แล้ว

    Aiye video ekanam wedagath❤️ denatanam oya yakada hine hithe thiyanawa hebe karagannawamai. Hodata therenna pehediliwa kiyala denawa oya oyale set ekatama budusaranai digatama video karanna❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි. අනිවා කරනවා..

  • @bimbiwickz
    @bimbiwickz 4 ปีที่แล้ว

    ඔක්කොම බැලුවා සුපිරි වීඩියෝ ටික❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @dilanharshana1354
    @dilanharshana1354 4 ปีที่แล้ว +1

    Ayye 1- 5 Episode Baluwa.
    Thanz Ayye..
    Good Luck❤️🙂🙂👊👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว

    ලොකු දැනුමක් ගත්තා super Brother 🙏🙏🙏🙏 ThankQ

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌❤️🙏🙏🙏

  • @viduragunaweera4879
    @viduragunaweera4879 3 ปีที่แล้ว

    අයියෙ diff ratio එක මාරු කරන විදිහ ගැන video එකක් දාන්නකො

  • @asankaperera5159
    @asankaperera5159 4 ปีที่แล้ว

    වීඩියෝ පහම බැලුවා ......
    සුපිරියි .. ස්තූති

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @gihananuruddhaperera8821
    @gihananuruddhaperera8821 4 ปีที่แล้ว

    අද උදේ එක හුස්මට ඔක්කොම බලල ඉවර කලා, ගොඩාක් ස්තුතියි මල්ලි, ජය වේවා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @shammichandul9666
    @shammichandul9666 4 ปีที่แล้ว

    වීඩියෝ 5 ම බැලුව Automobile course එකක් වගේ නියමෙට කියල දුන්න.😍❤🔥 🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @amenukathriarachchi9073
    @amenukathriarachchi9073 3 ปีที่แล้ว

    Good video series. Nice explain. Great keep it up. Need more engine and transmission video.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍👍👍❤️🙏

  • @danuperera1636
    @danuperera1636 4 ปีที่แล้ว

    👍👍👍අහන් ඉන්නත් ආසයි බලන් ඉන්නත් ආසයි..🤗🤗හදලා බලන්ඩ වහනක් නති එකයි දුක...😓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      වාහනයක් ගමු කොහොමහරි 💪

  • @janithajinaruwan6627
    @janithajinaruwan6627 4 ปีที่แล้ว

    විඩියෝ 5ම බැලුවා ලන්කාවේ අයට මග ඇරෙන එවා ගොඩක් කිව්වා අයියේ ඔහොම දිගටම විඩියෝ සෙට් එක කරගෙන යන්න.......🚘🚘🚘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @shehanwarnakula4454
    @shehanwarnakula4454 4 ปีที่แล้ว

    Super set of Videos as always boys....good luck

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 ปีที่แล้ว

    Videos okkoma beluwa supiri
    Digatama videos genna ....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @sldassa1848
    @sldassa1848 ปีที่แล้ว

    🔥🔥❤️❤️mn wenama suspension gana note ekk dgththa ..godak dewal danagththa me gananm thanks aiye.......🔥🔥

  • @nuwanbalasooriya6234
    @nuwanbalasooriya6234 4 ปีที่แล้ว +1

    Nice and great video series. A Lot of thanks for sharing your experience & knowledge. Thanks again. Keep it up.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌👌❤️❤️🙏🙏🙏

  • @sankadissanayaka7483
    @sankadissanayaka7483 4 ปีที่แล้ว +2

    පට්ට දන්නැති ඒවා ගොඩක් දැනගත්තා❤️❤️❤️. ඇයි අර steering damper එක හයි වෙන තැන වෙනස් කලේ? ඕක සාමාන්‍යයෙන් එන්නේ drag link එකටයි චැසියටයි නේ. ඒක tie rod එකට සම්බන්ධ කරේ ඇයි?

    • @sankadissanayaka7483
      @sankadissanayaka7483 4 ปีที่แล้ว +2

      එතකොට යාලුවන්ගේ වාහන වල බුෂ් ඉක්මනට සවුත්තු වෙන්නේ ඔය ඇජස්මන්ට් හරියට කරල නැති නිසාද?

  • @ravindusamarakoon5338
    @ravindusamarakoon5338 4 ปีที่แล้ว +1

    Superb aiya 😍😍😍❤️

  • @rockybro891
    @rockybro891 4 ปีที่แล้ว

    5ma beluwa hodata therenawa kiyala dena widiya good job bro👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @basiccs887
    @basiccs887 4 ปีที่แล้ว

    Bro try to bring land cruiser videos too ik you don’t use them but maybe your customers ones? Anyway learned many things. Gluck❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      For sure

  • @slnativeexplorer3724
    @slnativeexplorer3724 4 ปีที่แล้ว

    supiri......godak dewal igena gaththa..mcn

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @alaricace8118
    @alaricace8118 4 ปีที่แล้ว

    Aiye video set ekma supiri! , Digtma karanna godk dewal igena gattha

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @udithasamaratunga9649
    @udithasamaratunga9649 4 ปีที่แล้ว

    ස්තුතියි සහෝ...

  • @malanpremasinghe6605
    @malanpremasinghe6605 4 ปีที่แล้ว

    Thanks brothers.. Godak dewal hariyata danagaththa.. Digatama karagena yamu wade

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @chandimaldissanayake8209
    @chandimaldissanayake8209 4 ปีที่แล้ว

    Aniwa aiye oya hariyatama hariiii..Karan yamu Wade good luck aiyee..💪💪💪💪💪.💞💕💕💞💞

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @buddikamadushanthennewatta4222
    @buddikamadushanthennewatta4222 3 ปีที่แล้ว

    Well explained. Very clear. Thanks

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍🙏🙏🙏

  • @samithprasanna7224
    @samithprasanna7224 2 ปีที่แล้ว

    Aiya oyalege oya video nam marama watinawa thanx godak oyalata

  • @ranjakaguruge5324
    @ranjakaguruge5324 4 ปีที่แล้ว

    Okkoma simple and full details athuwa explain kara, thanks brother 🤘🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @harshanapv
    @harshanapv 4 ปีที่แล้ว

    Good explanation brother...
    Keep it up,
    Highly appreciate all team members contribution for this channel....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother❤️🙏

    • @harshanapv
      @harshanapv 4 ปีที่แล้ว

      @@GUTDGrip cn u plz make a video about changing dif ger ratio according to the wheel size (35)

  • @Gamanachannel
    @Gamanachannel 4 ปีที่แล้ว +1

    Uploading at a rate I see 😊. Great content guys 👍

  • @isharapathirana4339
    @isharapathirana4339 4 ปีที่แล้ว

    Hi, WOW! I'm the FIRST one to get a chance to COMMENT you'll today... (you guys are one of a kind I would say) ALL THE VERY BEST GUYS.....!

  • @amandasandaru6708
    @amandasandaru6708 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ සෙට් එක,,තේරෙන්නම කියලා දෙනවා🔥🔥🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @kmslakshan5287
    @kmslakshan5287 4 ปีที่แล้ว

    superb.. Pattama videos tikak bro.. ✊👍

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      SL yOuTuBer බොහෝම ස්තුතියි

  • @marishaharindu5649
    @marishaharindu5649 4 ปีที่แล้ว

    Thanks, practicali godak dewal igenagsththa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @theautohub7886
    @theautohub7886 4 ปีที่แล้ว

    eka digata vdo 5ma baluwa bro , ksi deyak hanganne nathuwa oya me dena knowledge eka hugak watinawa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏🙏🙏

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว +2

    ඔය ඔක්කොම හයි කරද්දි එන්ජිමට හානියක් නැද්ද. ඔයා හයි කරන ගොඩක් ඒව බරින් වැඩෙ ඒවනෙ. කම්පැනි එන එන්ජින් පවර් එකෙන්මද දුවන්නෙ.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      එහෙම කිසි හානියක් නැහැ

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 4 ปีที่แล้ว

      @@GUTDGrip දන්නෙ නෑනෙ අයියෙ ඒකයි වද දිදී අහන්නෙ. උණක් මේක මට.

  • @samurulz6815
    @samurulz6815 4 ปีที่แล้ว

    aiyee video set eka super👍🏾🔥 me wage ewa thawa issara karann.. Good job 💯🖤 mehema kiyala dena chanel ekak dakkamai therenne naththam aniwaren wahana gana danne nathin kenek wenna one.. Super👍🏾🔥 budu saranai

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @deshantharanga8664
    @deshantharanga8664 4 ปีที่แล้ว

    නියම වැඩක් අයියා 👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @filminternational9872
    @filminternational9872 4 ปีที่แล้ว

    සුපිරි වැඩක් 💪කෙටියෙන් ම කීවොත් සුපිරි වැඩ්ඩො💪 ඉතුරු අනිත් වැඩ ටිකත් දාන්න videos ටික පුලුවන් නම්🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 ปีที่แล้ว

    අපිට Diff gears මාරු කරන විදියත් පොඩ්ඩක් video එකකින් දෙන්නකෝ..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌🙏

  • @gankanda
    @gankanda 4 ปีที่แล้ว

    Really helpful video. great support for the beginners like me.

  • @isharamaduranga4425
    @isharamaduranga4425 3 ปีที่แล้ว

    ස්පිඩො මිටරෙ හදන විදිහත් කරන්නකො. 💪👏👌👍

  • @rusiththaraka4317
    @rusiththaraka4317 4 ปีที่แล้ว

    supiriii thank you godak dewal igena gaththa good luck

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว +1

    මුළු video, serius එකම එක දවසේ දැම්ම එකට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏
    ☝️panad rod එක ඇතුළු සියලුම rod නිෂ්පාදනය කරල තියන්නේ මොන ලොහයෙන්ද
    Stirring daumper (ඇහුනේ එහෙම ඉ )😁😁 සාමාන්‍ය වහ්නෙක්ට මේක එනවද, සුක්ක්නුමේ තද ගතියක් එනවද, power pompeta අමතර ශක්තිය ක් වැ ය වෙනවද, වාහනේ track එකේ යනකොට ඕකෙන් වෙන වාසියට අමතරව අවසියක් වෙන්නේ නැද්ද (දකුණට කප්ගෙන ලොකු වංගු වක් ගන්නකොට dumper eka අපි කපන එකට විරුද්දව බලයක්‌ දෙනවා නේද එකෙන් රියදුරු ට වැඩි අවදානයක්, ශක්තිය ක් වැය වෙනව නේද, අපිට ඕනේ ටැනින් වහනය හැර වෙන්නේ නැති වෙනව වගේ දෙයක් වෙන්නේ නැද්ද ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    ඔබගේ දැනුම සියළුම දෙනා ට පිලිගන් වීම නැ වට වරක් අගය කොට සලකමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ‍ට හැකි වෙලාවක මේ ගැටළු වලට පිලි තුරක් ලබා දෙන්න මා මේ පිලිබද සාමන්‍ය දැනුමක් ඇති පුද්ගල්යක්මි ඔබ‍ට යම් කිසි අපහසු තාවයක් සිදු උනේ නම් සමාවෙන්න ජයවේවා කොල්ලනේ 💯💯💯💖💖💖👍👍😁😁✌️✌️✌️💪💪💪💪☝️🤩🤩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආඩම්බරඊ ශ්‍රීලංකා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      බොහෝමයක් හොද brand වල ඒවා හදන්නේ chromoly කියලා ලෝහයකින්. Steering damper එකෙන් ඔයා කියන ආකාරයේ ශක්ති වැයවීමක් තියෙනවා තමයි ඒත් ඒක hydraulic power එකත් එක්ක දැනෙන තරම්වත් දෙයක් නෙවෙයි. මේ වගේ ලොකු වාහන වලට steering damper එක අත්‍යවශ්‍යයි... පාරේ සහ steering system එකේ vibration එක absorbers ගරගන්න ඒක අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක්.

    • @Erazviralshorts
      @Erazviralshorts 4 ปีที่แล้ว

      @@GUTDGrip 🙏🙏🙏🙏🙏

  • @pramukdavegetlost
    @pramukdavegetlost 4 ปีที่แล้ว

    Steering rack eke prashna ganath video ekak danna puluwn nam..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      මේ වාහන වල නම් steering rack නැහැ.. ඒත් අනෙත් වාහන වල දේවල් ගැන දාන්නම්.