Nissan Patrol Common Faults & What to look For When Buying One | GUTD Grip | Y60 / Y61

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Y60 / Y61 Nissan Patrol වාහනයක් මිලදී ගන්නවිට ඔබ විසින් සැලකිලිමත් විය යුතු කරුණු සහ එම වාහනයක කල්පැවැත්ම උදෙසා ඔබට අවධානය යොමු කලහැකි ස්ථාන කිහිපයක් මෙම වීඩියෝව තුලින් ඔබට ගෙන එන්නෙමු.

ความคิดเห็น • 367

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +59

    හොර සේල් කාරයන්ටයි ,කපටිකමෙන් වාහන විකුණන එවුන්ටයි අබ සරණයි ඕං...දැං වරෙල්ලකො අපිට කසිකබල් විකුණන්න ...පිං මදුරංග බ්‍රෝ

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว +37

    4WD drive culture ශ්‍රී ලංකික අභිමානය GUTD Grip 👑❤❤❤🙏🙏🙏🙏

    • @automobileknowledge1814
      @automobileknowledge1814 4 ปีที่แล้ว

      මෙතන ඉන්න වහන ගැන දැනුම ලබාගන්න ආස කොල්ලො ටික මගෙ චැනල් එක SUBSCRIBE කරලා මත් එක්කත් එකතුවෙන්න👇
      th-cam.com/video/UJMnTThaKBs/w-d-xo.html

  • @sandunwijenayake7851
    @sandunwijenayake7851 4 ปีที่แล้ว +18

    අපේ 4 × 4 පංතිය... 👍👌

  • @TravelEurope360
    @TravelEurope360 4 ปีที่แล้ว +5

    නියමයි බොක්ක 👍🤙 නියමටම පැහැදිලි කරනවා 👏💪🏻 ඔයලාගේ වාහන සෙට්එකම මරු 🔥

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว +2

    දුර ගමනක් යනකොට ගෙනියන tools අමතර කොටස් ගැන වීඩියෝ එකක් කරන්න. ඒකත් ගොඩක් වටිනවා.❤️❤️

  • @raviperera9148
    @raviperera9148 3 ปีที่แล้ว +1

    සද්ද බද්ද නැති වැඩකාරයා ගැන ඔයා සද්ද බද්ද නැතිව ගොඩක් දේවල් කියල දුන්න. Thank you bro❤

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว +2

    මේව තමා ආසම. වාහනේක හොඳ නරක, පාවිච්චි කරන විදිහ. මේව හරි වටිනව අයියෙ. නොදන්න දේවල්නෙ.

  • @theautohub7886
    @theautohub7886 4 ปีที่แล้ว +2

    නොදැන හිටපු ගොඩක් දේවල් දැන ගත්ත..ගොඩක් හොදට පැහැදිලි උනා අයියෙ , ස්තූතියි .. ජය වේවා ❤️❤️

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ...ස්තූතියී අපි වෙනුවෙන් මහන්සිවෙලා වීඩියෝ එක කරාට..
    මදුරන්ග අයියා පැට්‍රොල් සෙට් එකම එකතු කරයි කියලා හිතෙන උන් මේකට ලයික් කරහන්😁😁
    ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
    ☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😊

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁❤️🇱🇰 දැනට y62 එක ඇරෙන්න ඉතුරු ඔක්කොම වගේ මගෙ ලග තිබිලා තියෙනවා මල්ලි.

    • @prabuddamadushan4071
      @prabuddamadushan4071 4 ปีที่แล้ว

      @@GUTDGrip ❤️❤️❤️

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +2

    සුපිරි. ගොඩක් දෙවල් දනගත්තා.👍👍👍 ThankQ

  • @YaxaSRI
    @YaxaSRI 4 ปีที่แล้ว +5

    අලුතෙන් හදපු සුදුපාට යූට් එකේ බකට් එකෙ වීඩියෝ එකක් ඕනි ❤️🙊

    • @automobileknowledge1814
      @automobileknowledge1814 4 ปีที่แล้ว +1

      මෙතන ඉන්න වහන ගැන දැනුම ලබාගන්න ආස කොල්ලො ටික මගෙ චැනල් එක SUBSCRIBE කරලා මත් එක්කත් එකතුවෙන්න👇
      th-cam.com/video/UJMnTThaKBs/w-d-xo.html

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว +1

    ඔබ ලබාදුන් දැනුම මගින් අපිට nissan petrol නැති වුනත් අපේ වාහන වලත් වෙන්නට පුලුවන් දෑ ගැන සොයා බලන්න පුලුවන්.
    ස්තුුතියි යාලුවා❤️❤️❤️ දැනුම නිර්ලෝභී ව බෙදා ගත්තට .❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 ปีที่แล้ว +4

    You are doing a good explanation and good knowledge sharing to us. Thank you machan. People like you are very few now a days.

  • @sumudu4ever
    @sumudu4ever 4 ปีที่แล้ว +2

    I follow so many you tube channels on 4wd, but nobody shares knowledge so genuinely like you guys. Great Video. Thank you!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️ you are most welcome brother❤️🙏

  • @susaanranasingha2245
    @susaanranasingha2245 4 ปีที่แล้ว +3

    I like to suggest this vedio suitable for purchasing any kinds of vehical.

    • @automobileknowledge1814
      @automobileknowledge1814 4 ปีที่แล้ว

      මෙතන ඉන්න වහන ගැන දැනුම ලබාගන්න ආස කොල්ලො ටික මගෙ චැනල් එක SUBSCRIBE කරලා මත් එක්කත් එකතුවෙන්න👇
      th-cam.com/video/UJMnTThaKBs/w-d-xo.html

  • @manujahiranya1343
    @manujahiranya1343 3 ปีที่แล้ว +1

    තුන්වෙනි පාරටත් ඔක්කොම බැලුවා තාම y60 project එක නැද්ද 😍

  • @piumalgalagoda6015
    @piumalgalagoda6015 4 ปีที่แล้ว +1

    අයියේ ඔයා Y60 එක හදන්න ගත්තම පුලුවන්නම් ඒකෙත් Restoration Video එකක් වගේ කරලා දාන්න!
    Working Place එකේ tour එකක් අහලා තිබ්බා කට්ටිය. Not for gossips, but love to go on a such tour to see the vehicles you have.
    Good Luck!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @mkfoods7543
    @mkfoods7543 4 ปีที่แล้ว +3

    Bro hilux gana video ekak one

  • @janakaperera5856
    @janakaperera5856 4 ปีที่แล้ว +1

    හැමදාම වගේ වටින vedio එකක්. අර වහල තියන y60 යෙ රවුමක් යනව බලන්න ආසයි😜

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියේ මේ දැනුම අපි එක්ක බෙදා ගන්නවාට... ඇත්තටම කිව්වොත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වාහන ඔස්තාර් කෙනෙක්... ❤❤❤😇 හැමෝටම ජය..❤❤😇✌

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 10 หลายเดือนก่อน

    ලොකු දැනුමක් මම ලබාගත්තා♥️♥️

  • @shaan12
    @shaan12 4 ปีที่แล้ว +3

    Aiye off road gihin awata passe wahane full clean karana widiye video ekakuth dannako

  • @shanmadhubashana8661
    @shanmadhubashana8661 4 ปีที่แล้ว +7

    බලන් ඉදියෝ 😍😍😍❤️

    • @automobileknowledge1814
      @automobileknowledge1814 4 ปีที่แล้ว

      මෙතන ඉන්න වහන ගැන දැනුම ලබාගන්න ආස කොල්ලො ටික මගෙ චැනල් එක SUBSCRIBE කරලා මත් එක්කත් එකතුවෙන්න👇
      th-cam.com/video/UJMnTThaKBs/w-d-xo.html

  • @rasikaprasad4615
    @rasikaprasad4615 4 ปีที่แล้ว +6

    ඇබ්බැහි වෙලා දැන් GUTD Grip

  • @sheranjayakody7073
    @sheranjayakody7073 4 ปีที่แล้ว +2

    Thanks maduranga aiye meka ikmanata dammata much love brohh🥰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @basiccs887
    @basiccs887 4 ปีที่แล้ว +3

    Bro need a tour in your working area or Workshop ig🤔. And a video on faults in land cruisers too maybe. Anyway learned many things.Gluck❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Will do one on the cruisers soon brother

    • @piumalgalagoda6015
      @piumalgalagoda6015 4 ปีที่แล้ว +1

      Yeah, working are tour will be interesting! *not for gossips*
      But we would love to see the vehicles tools and working places!

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 4 ปีที่แล้ว

    මධුරංග පට්ට bro සුපිරියටම පැහැදිලි කරා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravija_venugaming4171
    @ravija_venugaming4171 4 ปีที่แล้ว +3

    Jeep wrangler eka gana genawa wage defender kahn eka gana kiyannako......
    Off road walta hodada nadda wage.......PLZ🙃🙏🙃🙏❤️🙃❤️🙃❤️🙃❤️🙃

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 4 ปีที่แล้ว

    සුපිරි අයියෙ....අයියල සෙට් එක මේ දේවල් කියාදෙන ඒ පිනම ඇති නිවන් යන්න❤️❤️😘😘😁😁😁😌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁😁😂

  • @premathileke
    @premathileke 4 ปีที่แล้ว +1

    Ammatasiri....... there's more than what meets the eye....thank you very much..jayawewa!!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว +1

    GUTD grip තවත් එක දිග හැරැමක්.සරලව පැහැදිලිව.එක මරැ. Good job මගෙ මිත්ත්‍රයා.💪❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

    • @asipriyasad8792
      @asipriyasad8792 4 ปีที่แล้ว

      GUTD Grip Sri Lanka 👏

  • @ChillPanda99
    @ChillPanda99 4 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක ලස්සනට කියල දෙනවා 😍😍😍

  • @sachinthaamarasingha6497
    @sachinthaamarasingha6497 4 ปีที่แล้ว +2

    Patta video eka brother y60 review ekak enkn bln innawa 🙏🙏jayawewa❤️❤️💪👍

  • @kalanalakshan5722
    @kalanalakshan5722 4 ปีที่แล้ว +2

    Engine Capacity වලින් එවගේ එන සාමාන්‍ය ලෙඩ ගැනත් පොඩියට Video එකක් දෙන්න බැරිවෙයිද😁 ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අහන දේ තේරුනේ නැහැ සහෝ

    • @kalanalakshan5722
      @kalanalakshan5722 4 ปีที่แล้ว

      මේනක අයියගෙයි මදුරංග අයියගෙයි වාහන අරුනම.ඊට වඩා වැඩි අඩු එන්ජින් දාරිතා තියන වහන වල එන්ජින් ලෙඩ ගැන විඩියෝ එකක්

  • @danushkamadushan312
    @danushkamadushan312 4 ปีที่แล้ว

    Maru maduranga ayye, wahana gena danne nethi godaaaak dewal kiyala dunna...
    Suba pathanawa ayye, digatama karagena yanna oyala dennama

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @madushandilanka1990
    @madushandilanka1990 4 ปีที่แล้ว

    නියමයි අයියා.කමෙන්ට් එක දාන්න පරක්කු උනාට වීඩියෝ එක ඉස්සෙල්ලා බැලුවා......😛😛😛😛

  • @sumagaakalanka5053
    @sumagaakalanka5053 4 ปีที่แล้ว +3

    Kiyannem nathuwa video ekak dala❤️❤️❤️🙈🙈🙈

  • @avishkamadhushan8045
    @avishkamadhushan8045 4 ปีที่แล้ว +1

    අයියෙ ute canopy එකයි trip වලට අරන් යන tools ගැනයි video 1ක් දෙන්නකො

  • @ashankaushalya826
    @ashankaushalya826 4 ปีที่แล้ว +1

    Y60 1ක හැදෙන හැටිත් video 1ක් දාන්න අයියේ❤️❤️🔥🔥.

  • @senithdakshitha8827
    @senithdakshitha8827 4 ปีที่แล้ว +1

    thanks bro my future vehicle eka nissan patrol

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว +1

    වහනයක් ආදරෙන් ආරක්ෂාවෙන් රැක ගැනීමට අත්‍යවශ්‍ය දේ ගැන විස්තරයක් ඉදිරිපත් කළ මධුරංග සහෝදරයාට 4WD DRIVE ආදරය කරන අපගේ හදපිරි ස්තුතිය 👍👍👍🙏🙏🙏❤❤❤👑

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 4 ปีที่แล้ว +3

    මේනක අයිය ඉදලනේ,,,වීඩියෝ එකට මූනවත් දැම්මෙ නෑනෙ අම්මපා😂

  • @samindajayathilaka4331
    @samindajayathilaka4331 4 ปีที่แล้ว +1

    Niyamai bro....owa godak prayojanawath okkotama...

  • @musicdude6939
    @musicdude6939 4 ปีที่แล้ว

    ස්තූතියි මචං. සුපිරියටම පැහැදිලි වුණා

  • @jt3574
    @jt3574 4 ปีที่แล้ว +1

    Keep up the good work.. love the video's... if you can make video dedicated to the death wobble and some video's on the tb45e

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @nandunisathsara9862
    @nandunisathsara9862 4 ปีที่แล้ว +1

    hope you will explain us about the problems in the engine TD 42 soon

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Nothing much to say about it.

  • @diariesofshez
    @diariesofshez 4 ปีที่แล้ว +2

    Blnn klinm dmma...khmth review supiri oylge❤️

  • @samalmalsika6316
    @samalmalsika6316 3 หลายเดือนก่อน

    සුපිරි අයියේ❤❤

  • @methecommenter
    @methecommenter 4 ปีที่แล้ว

    Electronic rust prevension system එක ගැන හොද විස්තරයක් ඕන වැඩ කරන
    විදිහේ ඉදන් ඒක, මිල ගනන් එහෙම ගිහිපු...

  • @shanukadharmadasa3731
    @shanukadharmadasa3731 4 ปีที่แล้ว

    Finally..! Most awaited video..! ❤️❤️❤️❤️❤️ thanks 🙏 a lot and more

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว

    සුපිරි ඉතින් ❤️❤️❤️ බුදුසරණයි මදුරන්ග අයියා

  • @samidukavishka730
    @samidukavishka730 4 ปีที่แล้ว

    මේක යක්ස විමානයක්නෙ එක එක ජාතියෙ යක්කු 😍❤️😘😘

  • @ruwanweerasinghe2
    @ruwanweerasinghe2 4 ปีที่แล้ว +1

    Superb teaching💙💚❤️💜️🧡

  • @pawaraliyanage3124
    @pawaraliyanage3124 4 ปีที่แล้ว

    ගොඩාක් දේවල් දැනුවත් වුනා අය්යා.. 😍❤❤

  • @harshanapv
    @harshanapv 4 ปีที่แล้ว

    Supiri brother.....
    Podi request 1k thiyenawa.....
    Tour 1k gihin aawata passe fully vehicle 1k clean karana widiha gana podi video1k balaporoththu wenawa....
    👍👍👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @TharinduEkanayaka239
    @TharinduEkanayaka239 4 ปีที่แล้ว

    ලංකාවේ Water fan කියන්නේ Viscous fan එකට වෙන්න ඕනේ

  • @hasinisandunika9991
    @hasinisandunika9991 4 ปีที่แล้ว +1

    එල එල සුපිරි brother

  • @harshaerangagamage7304
    @harshaerangagamage7304 4 ปีที่แล้ว

    Brother Petrol Thermostat replacement එක සහ water Pump replacement එක ගැන දැනගන්න ආසයි ❤️ පුලුවන් නම් ලොකු දෙයක් 👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඉදිරියේදී කරන වෙලාවක දාන්නම්.

  • @yovanfern677
    @yovanfern677 4 ปีที่แล้ว +3

    supirii

  • @samangammanpila5849
    @samangammanpila5849 4 ปีที่แล้ว +1

    thanks guys....really appreciate your work

  • @tharinduNA
    @tharinduNA 4 ปีที่แล้ว +1

    Very informative 😍😍😍 Thank you bros 🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @hewagenimal3053
    @hewagenimal3053 4 ปีที่แล้ว +1

    Next Land Rover defender please 💕

  • @pradeeppitiyegedera4101
    @pradeeppitiyegedera4101 2 ปีที่แล้ว

    Great advice with lots of knowledge

  • @nishantharaka6243
    @nishantharaka6243 4 ปีที่แล้ว +1

    Supiri pahadilikiriima maduranga aiye😋❤️❤️❤️🔥

  • @charukaashan6521
    @charukaashan6521 4 ปีที่แล้ว

    Niyamai ayye thank you verry much . Defender ganath poddak kiyala denna.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @kasunyasanka6578
    @kasunyasanka6578 4 ปีที่แล้ว +1

    koo menaka aiyaa. moko paththakata wela ada.. couple ekama oni ithinn 🤔

  • @iperera1786
    @iperera1786 4 ปีที่แล้ว +2

    Thank you maduranga aiyye ❤️😘❤️❤️😄

  • @gamingTLKnippa1234
    @gamingTLKnippa1234 4 ปีที่แล้ว +2

    Aiye okkama wahana keeyak thiyenawada ewawala review ekak karannako

  • @menura1013
    @menura1013 4 ปีที่แล้ว

    හැමදාම ආදරෙයි

  • @rusiththaraka4317
    @rusiththaraka4317 4 ปีที่แล้ว

    Thanks aiye godak watinawa ...jayawewa oyalata

  • @deshantharanga8664
    @deshantharanga8664 4 ปีที่แล้ว +1

    Marai අයියා 👍 elaa

  • @indika006
    @indika006 4 ปีที่แล้ว +1

    Can you please explain about the electronic rust proof system which has installed on your vehicle.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Will do

    • @indika006
      @indika006 4 ปีที่แล้ว

      Thank you bro. Much appreciated

  • @ropektaprint1674
    @ropektaprint1674 4 ปีที่แล้ว

    Bomuda sithala wathura viduruwak. Hugak dey kiyala dunna thanks

  • @cthivanka
    @cthivanka 4 ปีที่แล้ว

    Very informative video. Thanks brothers.. 🙏🙏♥️♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @malishanethmina3037
    @malishanethmina3037 4 ปีที่แล้ว +1

    Wada tika nam maru ayiye

  • @sarithilapperuma9824
    @sarithilapperuma9824 2 ปีที่แล้ว

    Niyama video ekak!

  • @isurusandunXO
    @isurusandunXO 4 ปีที่แล้ว +2

    GUTD Grip Sri lanka 😍😍❤️

  • @hasithamanage9826
    @hasithamanage9826 4 ปีที่แล้ว +2

    ඉස්සරහට open වෙන snorkel එකක් තියනකොට drive කරද්දී වැස්සොත් වතුර පොඩි ප්‍රමාණයක් වත් ඇතුලට ලීක් වෙන්නෙ නැද්ද? මොකද defender වගේ වාහන වල උඩින් වහපු snorkel එකක් නේ එන්නේ. මොකක්ද දෙකේ වෙනස?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      ඉස්සරහට open තියෙනකොට ඇතුලට යන සුලං ප්‍රමාණය වැඩියි. එතකොට breathinh වලට ලේසියි.. වතුර නම් පොඩ්ඩක් යනවා තමයි ඒත් ඒවා drain වෙන system එකක් airbox එක් ඇතුලේ තියෙනවා.. අනිත් එක ඉතාම සුලු වතුර ප්‍රමාණයක් තමයි ඇතුලට යන්නේ..
      ඒ වගේ ප්‍රමාණයක් ගියාට කිසි අවුලක් වෙන්නේ නැහැ

    • @hasithamanage9826
      @hasithamanage9826 4 ปีที่แล้ว

      👌🙏 ස්තුතියි.

  • @uskgroups6454
    @uskgroups6454 4 ปีที่แล้ว

    Thanks bro 🤩❤ love you guys

  • @SaladeThesalad
    @SaladeThesalad 4 ปีที่แล้ว +1

    Y60 එක. ඉක්මනට හදන්නකො❤️❤️❤️

  • @sudeshgayan1119
    @sudeshgayan1119 4 ปีที่แล้ว +1

    Maxxa video.. 👍👌🔥

  • @malithheshantha2019
    @malithheshantha2019 4 ปีที่แล้ว +1

    Keep it up broz ❤️

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 3 ปีที่แล้ว

    4.8 petrol engine genath vistharayak denna. Thanks

  • @mkfoods7543
    @mkfoods7543 4 ปีที่แล้ว +1

    Lankawe apita offroad nam hilux thamai සහෝ

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 ปีที่แล้ว

    Thanks sahodaraya.

  • @kavindusudheera3970
    @kavindusudheera3970 4 ปีที่แล้ว +2

    Superb ❤️

  • @maxxlee4250
    @maxxlee4250 4 ปีที่แล้ว +1

    මදුරංග අයියා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👋❤️

  • @yasasmithsensamaranayaka2181
    @yasasmithsensamaranayaka2181 4 ปีที่แล้ว +2

    20k gahanna thwa 2900 adu🥺🥺❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁

    • @yasasmithsensamaranayaka2181
      @yasasmithsensamaranayaka2181 4 ปีที่แล้ว

      Coming soon 20k subscribes😂💔
      ඉක්මනටම 100k ගහලා සිල්ව ප්ලේ එක ගමු අයිය්‍යේ❤️☸️

  • @pasinduthiwanka1400
    @pasinduthiwanka1400 4 ปีที่แล้ว

    Supiri wenida wagema Ada video ekat 😍😍😍😍

  • @vikumdharshaka3515
    @vikumdharshaka3515 4 ปีที่แล้ว

    Niyamai..jaya aiya!

  • @shiranabeysinghe335
    @shiranabeysinghe335 4 ปีที่แล้ว +1

    Ela maduranga Ayiya 👍👍👍👍😍😍😍

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 ปีที่แล้ว +1

    mchn y60 1t pennanna puluvan vedio 1k

  • @thisaldamsith9100
    @thisaldamsith9100 4 ปีที่แล้ว +1

    thank you best ol luck

  • @kasunpriyantha9669
    @kasunpriyantha9669 4 ปีที่แล้ว +1

    Niyami bro...❤️❤️ 🇱🇰 🇱🇰

  • @chanakasuranga130
    @chanakasuranga130 4 ปีที่แล้ว

    oyage garaj akee wadata wena helparsla nadda oya thaniyamada karanne niyamai oya niyamata pahadili karanawaa b.s

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      මල්ලිලා සමහර වැඩ කරනවා

  • @dmmahe9584
    @dmmahe9584 4 ปีที่แล้ว

    t' towin tourbo gena tikk kiynna aiya puluwnm video ekk karnna. engine tuneup genath

  • @ishanabeyrathna8238
    @ishanabeyrathna8238 4 ปีที่แล้ว

    maarama watinawa kiyanne kiyanna deyak nee🤗🤗👍👍👍

  • @kasunmanura9996
    @kasunmanura9996 4 ปีที่แล้ว +1

    Vatina video ekk 😎❤️✌️

  • @kasunmadushanka3951
    @kasunmadushanka3951 4 ปีที่แล้ว

    keep it up guys,,keep it up.........

  • @bvhdv
    @bvhdv ปีที่แล้ว

    Isn't there a way to seal those holes in the chassis?