Maduranga yaluwa man oyage video okkoma baluwa oya supiri hadawatak tiyna kenek oyage video balala man godak dewal igna gaththa tawa video ekak danna balan innawa oyata budu saranai
got lot of knowledge of how to replace dip lock, Air compressor is it coming with the vehicle or have to replace a new one, thanks, Mithraka Kulawansa Ratnapura Srilanka
professional job. ලංකාවේ agentවත් tread-lockers දාන්නේ නැහැ. Keep it up bro...
ගොඩක් දේවල් ඉගනගත්තා ගොඩක් ස්තූතී සහෝ.❤️❤️
Excellent, and very professional !
Thank you
අයියේ කාලකින් දැක්කෙ.කට්ටියම ගොඩක් වැඩ වගේ මේ දවස් වල.video එක බැලුව.ඒ ගැන idea එකක් ගත්තා.ගොඩක් ස්තූතී.පුලුවන්නං පොඩ් හරි comment එකක් දාන්නකො මගෙ යාලුවන්ටත් පෙන්නන්න.Please😁.බුදු සරණයි ඔයාගේ team එකටම.
ඔව් මල්ලි. ගොඩක් වැඩ... ඉක්මනට ඊලග වීඩියෝ දාන්න උත්සාහ කරන්නම්
සුපිරි වැඩ්ඩෙක් තාමා
මේ වගේ තව වීඩියෝ ගෙන්නකො බලන් ඉන්නත් ආසයි ❤️❤️❤️😍
මම ඔයාගෙ ඔක්කොම වීඩියෝ මුල ඉදලා බලනවා ❤️
එකෙන්ම ඉස්කෝලයක් 😌🖤
මුලු video එකම බැලුවා මරු👍 ⭐⭐⭐⭐⭐
Wow nice, Its a deam for Sri Lankans to have a such a facility and tools.
Aiya hodatama kiyala dunna aiye supiri
Diff Lock එකක් සවිකරන විදිය හොඳට පැහැදිලිව කියල දෙනවා. මටත් උපදේශයක් අවශ්‍යයි මගේ Mitsubishi J24 4DR5 jeep එකට Diff Lock එකක් තෝරාගන්නේ කොහොමද කියල .Air Locker එකක් නම් එකට Air Compressor එකක් තෝරාගන්න විදිය සහ සවිකරන ආකාරය ගැනත් උපදේශයක් අවශ්‍යයි.
Maduranga yaluwa man oyage video okkoma baluwa oya supiri hadawatak tiyna kenek oyage video balala man godak dewal igna gaththa tawa video ekak danna balan innawa oyata budu saranai
Great video, what about your North Territory video..
Eka patta maduranga ayye, danne nethi dewal kiyala denawata thanks oyalata.....👍👍👍👍❤️❤️❤️
Menaka ayyage petrol eka hadanne nedda ayye....💪💪💪💪
Hadanawa... langadima gennam
@@GUTDGrip balagena innawa ilaga video eka enakan... Jaya wewa oyalata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Supa aiya niyamai
නියමයි සර්...
ගොඩක් කාලෙකින්!!
බොහොම සන්තොසයි!!
got lot of knowledge of how to replace dip lock, Air compressor is it coming with the vehicle or have to replace a new one,
thanks, Mithraka Kulawansa Ratnapura Srilanka
air compressor dosnt cime witg the car and we install a new one which is compatible with the locker.
ජය වේවා මදුරංග අයියා...👍👍👍❤️❤️🚙🚙
එල 👍👍👍💪💪💪💪 හෙන කාලේකින්
Niyamai aiya mula idan back lash, tooth contact idan kiyala denawa,, great video❤️❤️
Yaluwa jayawewa theruwansaranai
බ්‍රෝ විඩියෝ 1 බැලුවා. ඩිෆ්ලෝක් පාවිචිචි කරන හැටි ඩිෆ් කඩලයන හේතු ගැන හොද විඩියෝ 1ක් නැ හොයාගන්න. 1 නිසා ඔයාලගෙන් 1ක් ඔිනි
amazing bros. we need more ❤️
Thank you..... Excellent, and very professional !
ස්තූතියි අයියේ....
💪❤😇👍
Nice bro great work and excellent explained.
Niyama video eka ayiya kalekata passa 😍😍
නියමයි සහෝදරයා .
ජය වේවා
❤️❤️❤️ ❤️❤️❤️
Great job.good luck gutd grip 💪👍✌️👌🧡🧡
වීඩියෝ එකක් එනකම් ඇගිලි ගැන ගැන හිටියේ 😍
ford ranger modification video ekak karanna
මගෙ patrol එකෙත් හයි කරා👍👍👍👍👍
Good video
නියමයි.දන්නෙ නැතිදෙයක් ඉගන ගත්තා
tap karaddi oil tikak danna bro.. ethakota tamai hodata kapila yanne pota
Superb explanations brother
vedio eka speed wadi .wada karana widiha vedio eka puluwannam slow karanna .
amazing bros. we need more ❤️✌🏽
Road trip ep6 ඕන
Great video with full details ❤️
ආ අයියේ 💚
Excellent ✨ professional ❤
ඉතා වටිනා වීඩියෝවක්.
Thank you for sharing your knowledge
Ela good job 👍🌻😍 aiye ko ane anith video series eka 🧐
ammoo godaa kalayakataa passee.
සුපිරි බ්‍රෝ..
Thanks ayye apita mewa kiyala denawata 🙏🙏
Atthatama marama watinawa
Nice sir...
කාලෙකින් වීඩියෝ එකක් ❤️
Good teaching, 😍😍😍😍😍😍
18:55 අරගෙන යන bearing 😂
Great job brothers
Toyota Land cruiser 80 series eke video ekak oni aiya aniwren ma
Ela godak watinawa🛠️⚙️❤️
Aiye LSD ganath video ekak karannako....
Great video, keep it up !
යකඩෝ මේන්න වීඩියෝ එකක් දාලා 🤪😍
Excellent...
Ayya kaalekin😍😍
නියමයි අයියේ
Godak dawas balana hitiya tnx aya
Patrol piasuwak haduwa ❤
මටත්😁😍😂
Good morning, super desel walin duwana, wahanayakata normal desal Gahanna puluwanda,
Good job.Thank you bro
Thank you. When you tighten the bearings, don't you have to worry about torque?
Maru maru.
Niyamai bro ela
Super
❤❤❤❤❤
aluth trip ekak nedda langadi
Nut clean කරන්න පාවිච්චි කරේ ඩීග්‍රීසර් එකක් ද , ක්න්ටෑක්ට් ක්ලීනර් වගේ එකක් ද ?
Iye dapu message eka dakka ne 😁🙈
plz bring next travel video soon
Sure will do that within next couple of days... sorry abt the late.
Nissan petrol ❤️❤️❤️❤️❤️
සිදුරක් නැද්ද සිදුරු කරන්නේ
Well done bro
Thanks bro
Great 👍👍👍
thanks a lot.
👍💪🔥
Super..!!
ඕකක් හයි කරන්න හෙතුව මොකද්ද
Great ♥️
tooth contac karana ekak ona
air compressor eka hai krnne kothatada ayye
❤️😍
Super ❤️
❤️❤️❤️
air line ekak ganne kohomada ethanata?
Balagena hitiye appa
❤😍🤘
Thnx bro,,,
maduranga ..konde kapala chuti baba wage....!
❤️👍
Trip aka ituru tikath damu neda bro....🤗
Danawa saho
👍🏻👍🏻👍🏻👍🏻
❤❤😘😘
Bro goda kalekin santosai
Bro oya Oxley neh inne ?