How to Protect Nissan Patrol ZD30 Engine | EGT? BOOST? EGR? | 3.0L Turbo Diesel | GUTD Grip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2020
  • Nissan Patrol වල 3.0l එන්ජිමෙහි ඇති සුලභ ගැටලු කිහිපයක් හේතුවෙන් එන්ජිමට ඇතිවන දැඩි හානි වලින් එන්ජිම ආරක්ෂා කරගැනීම පිණිස ගත හැකි ආරක්ෂක පිලිවෙත් කිහිපයක් මේ වීඩීයෝව හරහා ඔබට ගෙන එන්නෙමු
    #gutdgrip #partol #zd30
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 379

  • @chamaramaduwantha7930
    @chamaramaduwantha7930 4 ปีที่แล้ว +11

    මේව මෙහෙම නිකම් කියල දුන්නට ලක්ශ ගනන් වටින course ❤️

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 4 ปีที่แล้ว +6

    Patrol තියා petrol වත් නැති අපි මේව බලලා ගන්නෙ වෙනම ආතල් එකක්😁,,thanx අය්යලා keep it up,,ජය වේවා

  • @hashanpriyashantha529
    @hashanpriyashantha529 4 ปีที่แล้ว +7

    Zd30 ගොඩක් මෙහෙ අයින් කරනව හැබැයි මේ දේවල් ටික කරා නම් සෑහෙන්න කල් පාවිච්චි කරන්න පුලුවන් වෙයි. ගොඩක් වටිනවා උපදෙස් ටික❤❤

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @lakshanjayaweera9661
    @lakshanjayaweera9661 4 ปีที่แล้ว +1

    මොනව උනත් ඔයාලට පිංසිද්ද වෙන්න අපි පුදුමාකාර විදිහට ගොඩක් දේවල් ඉගෙනගන්නව ලංකාව ඇතුලෙ දකින්න නොලැබෙන. Tools, setups, modifications, camping items, new designing modifications , faults and repairs, හිතාගන්නවත් බැරි අමුතු අමුතු දේවල් ගොඩක්. මේ දේවල් පෙන්නනවට ඔයාලට ගොඩක් ස්තූතීයි ❤️

  • @RamithaGuruge
    @RamithaGuruge 4 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ ආදරෙයි gutd grip ටීම් එකට💜
    මදුරංග අයියෙ කකුලෙ තත්වෙ කොහොමද දැන්😩

  • @mahimadewmina4625
    @mahimadewmina4625 ปีที่แล้ว

    godak deval igena gattha ayye thank youuuu

  • @ruchithudara
    @ruchithudara 4 ปีที่แล้ว

    Ela. Thawa mee wage video daanna. Jaya wewa. 😊😊😊👍

  • @chanakasuranga130
    @chanakasuranga130 4 ปีที่แล้ว +1

    ගොඩක් හොද විඩියෝ එකක් පට්ට නියමයි 👍 ජය වේවා

  • @shashikaudara7071
    @shashikaudara7071 3 ปีที่แล้ว

    පැහැදිලි කිරීම නම් සුපිරි ..... !

  • @OutdoorLovers
    @OutdoorLovers 4 ปีที่แล้ว

    නියම වැඩසටහන ⁣

  • @MrSherlockthedog
    @MrSherlockthedog 4 ปีที่แล้ว +6

    I was waiting for this video, in England we have Y61 only 3.0
    Thank you so much,
    Keep it up Machan..

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 3 ปีที่แล้ว

    Thank you Guys cause I have a GU DI. My I Cooler has oil leaking. I can correct this issues now. Thanks. Thanks. Neminda- Melbourne

  • @charith_chamikaraghost451
    @charith_chamikaraghost451 4 ปีที่แล้ว

    ගොඩාක් දේවල් ඉගෙනගත්ත.තෑන්ක්ස් අයියේ ❤❤🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍👍❤️❤️🙏🙏🙏

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 4 ปีที่แล้ว

    Godak watina deewal danagaththa.jaya weeva GUTD grip 🔥🔥🚘🚘👍

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว +3

    සුපිරි. ❤️
    ජය වේවා

  • @chamaras.kumara6165
    @chamaras.kumara6165 4 ปีที่แล้ว

    බොහොම ස්තූති දෙන්නටම

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      🙏❤️🙏

  • @methunrashmika2532
    @methunrashmika2532 2 ปีที่แล้ว

    Godk watinawa aiya pahadili kirima ❤️

  • @tomhardy1107
    @tomhardy1107 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත, ගොඩක් ස්තූති උබලට❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @musicdude6939
    @musicdude6939 4 ปีที่แล้ว +2

    Niyamayi Brothers ❤

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว +2

    ස්තූතියි යාලුවා❤️❤️❤️❤️❤️❤️😍

  • @ourworld1224
    @ourworld1224 3 ปีที่แล้ว +1

    අයියෙ කොරියාවෙ ඉදන් ඔයාලව බලන්නෙ අපි..හැම video එකක්ම බලනව ඔයාගෙ..

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +2

    පට්ටම දැනුමක් ගත්තා. ගොඩක් ස්තුතියි✌✌️✌👍✌✌️✌️👍✌🤟💪👍👍👍👍👍👍👍

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @kavindugayan6074
    @kavindugayan6074 4 ปีที่แล้ว +3

    Thanks.. අයියලා මේ දෙන දැනුමට... ගොඩක් දේවල් අපි ඉගනගන්නව... ❤❤❤ GUTD GRIP..🔥👌🤜👍

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 ปีที่แล้ว +1

    What a great knowledge. And you all are sharing it without hiding any things. Thanks bros.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      no worries brother ❤️🙏

  • @janakaperera5856
    @janakaperera5856 4 ปีที่แล้ว +5

    එල මචන්ල ගොඩ දවසකින් නිදහසෙ vedio එකක් බැලුවෙ. වඩේ හොදටම පැහැදිලියි. දන්න නොදන්න හැමෝටම තෙරෙන්න කියල දෙන එකට හද පිරි මෙවුව එක👍👍👍😊

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @sandevjayaweera8644
    @sandevjayaweera8644 4 ปีที่แล้ว

    Ammo aiye balaporoththuwen idiya video ekak
    Thanks a lot
    Respect 🙏

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว +3

    4×4 ශ්‍රී ලංකික අභිමානය GUTD Drip ආයුබෝවන් සහෝදරයන්ට 🙏❤👑

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️

  • @sheranthadesilva8177
    @sheranthadesilva8177 4 ปีที่แล้ว

    නියමයි අයියා ✌️❤️❤️

  • @cthivanka
    @cthivanka 4 ปีที่แล้ว +4

    Suberb. Thanks bros ♥️♥️ . Get well soon Madhuranga !!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks brother❤️🙏

  • @shehandananjaya9813
    @shehandananjaya9813 4 ปีที่แล้ว

    Supiri ayiye 😍😍😍

  • @shiranabeysinghe335
    @shiranabeysinghe335 4 ปีที่แล้ว

    Jaya wewa 2tma 👍👍👍👍👍❤️❤️❤️

  • @vihangarathnayake9857
    @vihangarathnayake9857 4 ปีที่แล้ว +2

    Thanks for these informations aiye...👍 ❤

  • @slfinder5661
    @slfinder5661 4 ปีที่แล้ว

    elama jayawewa

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 4 ปีที่แล้ว +1

    godak hoda pahadili kirimak ❤️❤️❤️

  • @kasunyasanka6578
    @kasunyasanka6578 4 ปีที่แล้ว +4

    Menaka aiyaa oya dakinna thyna amaruwak... ❤️❤️

    • @M3N4K3
      @M3N4K3 4 ปีที่แล้ว +1

      Weda godak thibba malli..

  • @danushkamadushan312
    @danushkamadushan312 4 ปีที่แล้ว +1

    Wahana hadapu company evn wath hariyata hadala ewanne nethi dewal serama ganata hadala hodata maintenance karanawa....
    Aththatama ayye oyala denna nam pattama charitha dekak,
    Hemadamath adarei GUTD GRIP ❤️❤️❤️💪💪💪💪

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @nishanweerasuriya3119
    @nishanweerasuriya3119 3 ปีที่แล้ว

    ජය වේවා😍

  • @randeelbro7221
    @randeelbro7221 4 ปีที่แล้ว

    සුපිරි apa lankawa video akak baluwoth aka hodama tika hangala thiyanna . Mokada kiuwoth apa ayaga poddak mannaya kiyana aka wadina. A unata pita rataka baluwoth Engine akaka timine thiyana aka idanma kiyala danawa. Oyala dannath a wagamai. Supiri . Jaya budusaranai

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @dinesh87
    @dinesh87 4 ปีที่แล้ว

    Supiri👍

  • @dddi188
    @dddi188 4 ปีที่แล้ว

    Super machan niyamai. Ela.

  • @kavinduchanaka8370
    @kavinduchanaka8370 4 ปีที่แล้ว

    thankz aiye dunna danumata

  • @theautohub7886
    @theautohub7886 4 ปีที่แล้ว +1

    ගොඩ දවසකින් මේනක අයියව දැක්කෙ ... ගොඩක් වටිනව අයියෙ දීපු දැනුමට ..ලන්කාවෙ ගොඩක් තියෙන්නෙ ඔය 3L එන්ජින් එක. ඉතින් ලන්කවෙ අයට හුගක් වටිනව අයියල කියල දීපු දේවල් .. ❤️❤️... බුදු සරණයි අයියලා.. ජය වේවා... ( exam නිසා වීඩියෝ එක බලන්න දවසක් පරක්කු උනා )

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @naradaliyanage5418
    @naradaliyanage5418 3 ปีที่แล้ว

    ජය වේවා මල්ලිලාට
    මට පොඩි විස්තරයක් දැන ගන්න ඕනේ. ඔබලාට ඩීසල් වාහන ගැන හොඳ දැනුමක් තියෙනවා.

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 ปีที่แล้ว +2

    නියමයි❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍🙏🙏❤️

  • @1111dilan
    @1111dilan 4 ปีที่แล้ว

    Thank you so much for the knowledge sharing.

  • @sltvhub
    @sltvhub 3 ปีที่แล้ว

    Superb godak dewal igenagaththa, man mage car ekata oil catch can ekak hai kala oyalagen balagena. dan wade goda.

  • @kasunmanura9996
    @kasunmanura9996 4 ปีที่แล้ว +3

    ❤️✌️✌️ watinwa jayaa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @pasindu4161
    @pasindu4161 4 ปีที่แล้ว

    වැදගත් දෙයක්👌👌ජය

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @anjana.r.fernando821
    @anjana.r.fernando821 4 ปีที่แล้ว +2

    එලකිරි අයියලා ❤️💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.

  • @thisaldamsith9100
    @thisaldamsith9100 4 ปีที่แล้ว

    supiri supiri aye

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 ปีที่แล้ว

    supiri kollo thamai..😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා ගොඩක් අය නොදන්න ටිකක් කියලි දුන්න. ගොඩාක් වටිනවා.ඒ වගෙම ලොබ නැතුව.කියලා දෙන එක ගෙඩිය පිටිනන් ම කියලා දෙනවා..හැමදාම හොද දෙවල් අපිට GUTD grip team ඒක දෙවනා ජය වේවා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      හැමදාම වගේ අදත්🙏🙏🤗
      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️🙏🙏🙏

    • @asipriyasad8792
      @asipriyasad8792 4 ปีที่แล้ว

      GUTD Grip Sri Lanka 👏👏👏💗💗💗💗

  • @samanharshana1015
    @samanharshana1015 4 ปีที่แล้ว +5

    මේනක අයියා ගොඩ දවසකින් ❤️

  • @chathuryadulara4919
    @chathuryadulara4919 4 ปีที่แล้ว

    Supiri

  • @lankadiy9239
    @lankadiy9239 4 ปีที่แล้ว +3

    මරු ඩබල❤️🖤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️❤️🙏

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 ปีที่แล้ว

    Niyamai ubala oya karanna waden lankawe podi unta patta dewal godak ganna tiyanawa. Aniwa lankawe ubalawa adarshayata aran ubala wage engineers tikak bihi wenawa aniwa. 🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌❤️🙏🙏🙏

  • @dimithritharuka8805
    @dimithritharuka8805 4 ปีที่แล้ว +1

    එල ❤

  • @thilinafernando2597
    @thilinafernando2597 4 ปีที่แล้ว

    mn godak dewal igenadatta aiye.thanks godak.mn oyata instagram 4tos ekkama thanks karala athi.♥️♥️♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @ravindusamarakoon5338
    @ravindusamarakoon5338 4 ปีที่แล้ว +2

    🔥🔥❤️❤️

  • @jusampath
    @jusampath 4 ปีที่แล้ว

    Great....

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 4 ปีที่แล้ว

    Patta😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 3 ปีที่แล้ว

    Thank you for infor on Pro Vent C Can

  • @nirangalakshan5289
    @nirangalakshan5289 4 ปีที่แล้ว

    Niyami

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @sadeepanimnaka4146
    @sadeepanimnaka4146 4 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රො

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @michisenanayake9385
    @michisenanayake9385 4 ปีที่แล้ว +1

    Okkoma prshna tikata uththra hambuna...thanks aiye....🙂 habi podi prshnyak thynwa, CRD ekak gaddi engine eke thathwe balnne kohomada

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 ปีที่แล้ว

    Supiri supiri

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @r.g.lakshansadaruwan3193
    @r.g.lakshansadaruwan3193 4 ปีที่แล้ว

    💖💖Good work bro💓💓

  • @warunavitharana3230
    @warunavitharana3230 3 ปีที่แล้ว

    ela

  • @Explorers.Journey
    @Explorers.Journey 3 ปีที่แล้ว

    Very useful video guys...
    U guys empty the catch can after every trip?

  • @adiperera5878
    @adiperera5878 4 ปีที่แล้ว

    Superp brother...........

  • @shehandissanayake8078
    @shehandissanayake8078 3 ปีที่แล้ว

    අයියා💗

  • @yasankaaththanayaka9602
    @yasankaaththanayaka9602 4 ปีที่แล้ว

    Ela ela.. supiri video eka.. aiya podi aulak thiyenawa.. EGR blk karana ekai, blow by ekata filter eka dana ekai nm theruna.. mokada apith eka lankawe karana nisa.. ara turbo ekata valve 2k hai karapu eka nm echcharama therune ne affa.. 🤭

    • @M3N4K3
      @M3N4K3 4 ปีที่แล้ว

      Eka thamai wadagath..

  • @premathileke
    @premathileke 4 ปีที่แล้ว

    Nice rigg bro...... how is yours leg ?.. thanks a lot for tons of info & demo's jayawewa!

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 4 ปีที่แล้ว

    පට්ට......

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    සහෝදරයා 💓💓💓💓💓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @nadeeshadulshan841
    @nadeeshadulshan841 2 ปีที่แล้ว

    ❤️❤️

  • @mohamedamjad8854
    @mohamedamjad8854 4 ปีที่แล้ว

    May video ekang patta watinawa bro.Mama may katta kala thiyenawa Engine head eka crack una.

  • @prashanthuduwage
    @prashanthuduwage 4 ปีที่แล้ว

    Wow maduranga ayye super 💪💪💪

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 ปีที่แล้ว +4

    අඩේ මේනක අයියා😂😂💪

  • @sp.pradeep616
    @sp.pradeep616 4 ปีที่แล้ว

    Ela

  • @Chathuramaduranga1
    @Chathuramaduranga1 4 ปีที่แล้ว

    💓💓💓

  • @dasithgunaratne2056
    @dasithgunaratne2056 4 ปีที่แล้ว

    Supiriiiiii

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @kithmaldesilva6839
    @kithmaldesilva6839 4 ปีที่แล้ว +2

    🔥♥️🤘♥️🔥

  • @nethranjanamanage
    @nethranjanamanage 4 ปีที่แล้ว

    supper

  • @premasirihewage5687
    @premasirihewage5687 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @anupahelaruwan
    @anupahelaruwan 4 ปีที่แล้ว +3

    ❤❤❤😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @udeeshabandara6313
    @udeeshabandara6313 4 ปีที่แล้ว +1

    ❤️❤😍

  • @rasikaprasad4615
    @rasikaprasad4615 4 ปีที่แล้ว

    ඔන්න දැම්ම ගමන් බැලුවා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @dilshannadeepa5230
    @dilshannadeepa5230 4 ปีที่แล้ว

    අය්යෙ defenders ගැන video එකක් ගේන්නකෝ..😍😍

  • @pasindujayasanka4703
    @pasindujayasanka4703 4 ปีที่แล้ว

    සැරින් සැරේ ලස්සන බීට් ඇහෙනවා 😍😍

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว +2

    අද lesson ඵක සුපිරි trabo intercooler එක ගැන හොදින්ම දැනුවත් කිරීම ගැන ස්තුතියි GUTD Grip සහෝදරයන් ට අහන්න ම හිටියේ ජයවේවා TD42 engine එක තමයි සුපිරිම නේද ලංකාවට ආව y61 TD42 engine convert කරන්න ඕනද?🙏❤❤❤👑

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      පුලුවන්නම් හොදයි ඉතින් සහෝදරයා

  • @nadundilukshana3923
    @nadundilukshana3923 4 ปีที่แล้ว

    Thawa videos ikmanin danna.

  • @ags244
    @ags244 20 ชั่วโมงที่ผ่านมา

    ❤️

  • @nadundilukshana3923
    @nadundilukshana3923 4 ปีที่แล้ว

    👌👌

  • @lahirulakshan8075
    @lahirulakshan8075 4 ปีที่แล้ว +1

    💪💪💪❤️❤️❤️

  • @bulithanavod7016
    @bulithanavod7016 4 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 ปีที่แล้ว +4

    නියමයි..👍
    Boost controller එකක් install කරන video එකක් දෙන්න පුලුවන් නම් සුපිරි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      මම දැන් හදන ute එකේ කරනකොට පෙන්වන්නම්

    • @dulanathukorala1424
      @dulanathukorala1424 4 ปีที่แล้ว

      @@GUTDGrip 👍👍

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +2

    මේනක අයියා දැක්ක කල්...😁
    සුපිරි ..ආසාවෙන් බැලුවා....ගොඩක් දේවල් දැන ගත්තා .....
    ස්තූතියී මහන්සි උනාට....
    කකුල අඩුද දැන් 🙄🙄
    ආඩම්බරයි 🇱🇰 කොල්ලනේ
    කැමරමන් ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      තවම කකුල හොදම නැහැ මල්ලි. තව කල් යයි. දැනට ඇවිදින්න පුලුවන්. මේකත් කලින් ගත්ත වීඩියෝ එකක්

    • @prabuddamadushan4071
      @prabuddamadushan4071 4 ปีที่แล้ว

      @@GUTDGrip ඉක්මනට සනීපවෙයි ❤️❤️

  • @ashandissanayaka6805
    @ashandissanayaka6805 4 ปีที่แล้ว +1

    Ftta❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️🙏🙏🙏

  • @dilankanuwan1709
    @dilankanuwan1709 3 ปีที่แล้ว

    Sehenna iganagaththa me wage vedio watinawa apita