රුවන්වැලි මහා සෑයට රාත්‍රී සහ අලුයම අහසින් එන ආලෝකයන් මොනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 60

  • @DimuthuSanjaya-y2k
    @DimuthuSanjaya-y2k 14 วันที่ผ่านมา +18

    මමත් අනුරාධපුරයේ උතුම් බුද්ධ රෂ්මිය බොහෝ වරක් අත්විද තිබෙනවා.....අපි නිරතුරුවම බුදු ගුණ පහස ලබනවා....😊❤

    • @ronaldo-t2w
      @ronaldo-t2w 4 วันที่ผ่านมา +1

      මමත් යනවා ❤

  • @KimSoah-tg6ws
    @KimSoah-tg6ws 14 วันที่ผ่านมา +18

    සයිංසු යස්මිං සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
    සුවණ්ණ මාලිතී පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහාග්ඝං...🙏🙏🙏

  • @asangipeaumi3639
    @asangipeaumi3639 14 วันที่ผ่านมา +18

    දේවතිදේව වූ බුදරජාණන් වහන්සේට නමස්කාර වේවා

    • @priyanthapeiris9156
      @priyanthapeiris9156 14 วันที่ผ่านมา +1

      Sadu sadu sadu namo buddaya

    • @rohithagemunu
      @rohithagemunu 12 วันที่ผ่านมา

      සාදු සාදු සාදු

  • @ChamiduHashintha
    @ChamiduHashintha 14 วันที่ผ่านมา +6

    විශ්වයේ බලවත්ම ස්ථානය රුවන්වැලි මහ සැයයි☸️🌏

  • @niluwijethunga842
    @niluwijethunga842 14 วันที่ผ่านมา +4

    මේ විශ්වයේ බලගතුම ස්ථානය වන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රැවන්වැලි මහා සෑරදුන් ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 14 วันที่ผ่านมา +5

    රුවන්වැලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 14 วันที่ผ่านมา +6

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @DanuskaPrasad-f9n
    @DanuskaPrasad-f9n 14 วันที่ผ่านมา +6

    දේවාති දේවවු සම්මා සම්බුදු පියාණන් වාහාන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🌹🙏

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 14 วันที่ผ่านมา +7

    🙏 සාධු 🙏 සාධු 🙏 සාධු ද්‍රෝනයක් උතුම් ධාතූන් වහන්සේලා සුවඳවත් ගර්භයේ දරා වැඩ සිටින උතුම් රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!

  • @jayanthagamage8234
    @jayanthagamage8234 12 วันที่ผ่านมา +1

    උතුම් වූ මාගේ තිලෝ ගුරු තථාගත අමා මෑණී බුදු පියානන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා පූජාවේවා පූජාම වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepnilantha2298
    @pradeepnilantha2298 14 วันที่ผ่านมา +3

    මාගේ විශ්වය ස්වර්ණමාලී සෑ රජු සදා කල් මාගේ ගොතම බුදු පියානන් සෑමදා රකිත්වා විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @DimuthuSanjaya-y2k
    @DimuthuSanjaya-y2k 14 วันที่ผ่านมา +5

    බුදු සරණයි ....ජයම වේවා ...😊❤

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 14 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි !!!
    සාධු ! සාධු !! සාධු !!!

  • @pradeepchandrakumara6586
    @pradeepchandrakumara6586 14 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nikinihansika5103
    @nikinihansika5103 14 วันที่ผ่านมา +6

    මේ කතාව ඇත්තක්. එතන එහෙම ප්‍රාතිහාර්යන් සිද්ද වෙනවා. මම දන්නවනේ 🙏මම යන්න ආසම තැන මහ සෑය. ❤️. එතනට ගියාම හිතට එන මානසිකව ඒ දැනෙන දේ මට වචනෙන් කියන්න බැහැ.මගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින, උතුම් දෙවියන් නිතරම වැඩම කරන ඒ උතුම් මහ සෑයට මගේ නමස්කාරයම වේවා.... 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 14 วันที่ผ่านมา +5

    Apit pereda giya.sadu sadu sadu!e ashcharyan balanna tibunanam

  • @kasunsuriyabandara3407
    @kasunsuriyabandara3407 10 วันที่ผ่านมา

    මමත් මේ ලඟදි රුවන්වැලි මහා සෑයේ රැ නිල් පාට ආලෝක ධාරා දෙකක් දැක්කා 🙏🙏

  • @chandanilakmali3698
    @chandanilakmali3698 11 วันที่ผ่านมา

    Sadu sadu sadu ruwan weli serajayanan wahanseta mage namas karaya wewa🙏🙏🙏

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු.....!!!

  • @sbla-h7p
    @sbla-h7p 8 วันที่ผ่านมา

    මහා.සැයට.මගේ.නාමස්කරය.සාදු.සාදු.සාදු.රටඉදලා.අපුගමන්.මහා.සැයවදින්න.එනවා

  • @Thisa-ks
    @Thisa-ks 14 วันที่ผ่านมา +7

    සෝමාවතී මාහා වෙහෙරත් වන්දනාවට දෙවිවරු වඩිනවා මේ වසරෙත් අපේ කට්ටිය දැක්කා නඩේ කෙනෙකුට කෙනෙක් සිල් ගැනීම සදහා සිල් රෙද්දක් හා පාවහන් දීලා තිබුනා නොදන්නා වයසක පුද්ගලයෙක් ඒ ගැන හැමෝටම පුදුමයි ඔහු හැමදාම දෙවියන්ට පුද පූජා කරන අයෙක් ඔහු හිතන්නෙ දෙවියන් ඔහුට දීපු දෙයක් කියලා

  • @HashithaMaduranga
    @HashithaMaduranga 13 วันที่ผ่านมา +1

    ❤❤

  • @shanthamallika9999
    @shanthamallika9999 14 วันที่ผ่านมา +1

    Theruwan saranai 🎉🎉

  • @manikeilankon6275
    @manikeilankon6275 14 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @lakshinitharika9166
    @lakshinitharika9166 14 วันที่ผ่านมา +1

    සාදු සදු සාදු

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya 14 วันที่ผ่านมา +2

    Namo buddhaya! 🙏🙏🙏❤

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE 14 วันที่ผ่านมา +3

    මම අවු 16 දී මයිත්‍රී ද්‍යාන උපදවා සිටි කාලයේ, දෙවියන් හෝ යම් බූත කොටසක් (අහසේ ගමන් කරන රවුම් ආලෝක 6-8) අහසේ ම "නන්ත බුදුගුණ,දම්ගුන ,සගගුන බලෙන් ද මා කෙරෙහි අනුපාවෙන්ද නවතීව "කියල හිතුවාම නැවතිල ,තත්පර 30 වගේ තිබිල ආයෙ හිමින් ගමන් කරපු දිශවටම ගමන් කලා😊❤.මන් අදිශ්ටාන කරන්න කලින් ඒ ආලෝක ව්විද වර්න සෙමින් වෙනස් කරම්න් ගියෙ අදිශ්ටාන කලාම තනි වර්නයකට හැරිල අහසෙම නැවතිල තමයි පස්සෙ ගියෙ 😊❤. ඒ ආලෝක යම් දෙයක් අරගෙන ගියා ඒක ගොඩක් අදුරු නිසා ඊට පිටිපස්සෙන් තිබ්බ දේවතා ආලෝක තනි රවුමට පෙනුනෙ නෑ කොටසක් වැහිල මැද තිබ්බ දේ හින්ද.මම නැවත ද්‍යාන උපදවා ගැනීමට දිනපතා තවමත් උත්සහ කරමි 😊❤.

    • @udara232
      @udara232 14 วันที่ผ่านมา

      Kohomada dyana upadawa ganne. Anapanasathi bawanawen puluwanda

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 14 วันที่ผ่านมา

      @@udara232 මම ඒ දවස් වල දවසට අඩුම දර්ම දේශනා 5ක් අහනව පොඩි phone එකක් ට්ගිබ්බෙ ඒ දවස් වල ඒ හින්ද කෙසෙල් අඩුයි ගොඩක් ඔහොම මාසයක් යන්නත් කලින් සමාධිමත් බවකින් බන අහන්නපුලුවන් පස්සෙ මම ඒ එන සමාධියෙන් පාන්දර 2.30 -3 වෙනකන් අප්‍රමාන සත්වන් අරමුනු කරල මයිත්‍රී ප්‍රතමද්‍යානය වඩනව🙂❤️. එදාම 6 ට නැගිටල ඉස්කෝලෙත් යනව . මං නිදාගන්නඕන හින්ද නිදාගන්නෙ ඒ තරම් සැපයක් සතුටක් තියනව ❤️. මං මේ coment එක දාලත් ගියෙ මයිත්‍රීය වඩන්න දැන් 40 min විතර වඩලත් චිත්ත ඒකග්ග තාවක් විතරයි 😐. කෙලෙස් වැඩි උනාම අමාරුයි ඒ හින්ද හොදම දේ බන අහන ගමන් මයිත්‍රීය වඩන්න ❤️🙏. ආනාපානසතියට අනිවාර්යයෙන්ම කොන්ද කෙලින් තියන් බාවනා කරල පුලුවන් . මං මයිත්‍රීය වැඩුවෙ නම් ඇදේ බුදියගෙන .

    • @JagathGuruge
      @JagathGuruge 12 วันที่ผ่านมา

      Sadu sadu !!sadu !!!

    • @rachelperaud1945
      @rachelperaud1945 9 วันที่ผ่านมา

      ​@@udara232පුවන්. මයිත්‍රි බාවනාවෙනුත් පුලුවන් .

  • @WikumLakshan
    @WikumLakshan 14 วันที่ผ่านมา

    Budu saranai shawodaraya🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohineeDeSilva
    @RohineeDeSilva 11 วันที่ผ่านมา

    🎉🎉🎉❤

  • @maheshikajayasheela5075
    @maheshikajayasheela5075 14 วันที่ผ่านมา

    💕💕🙏🙏

  • @indika2585
    @indika2585 13 วันที่ผ่านมา +1

    මමත් දෙතුන් වතාවකට වඩා දේවතා එලි මහසැය දෙසින් දැකලා තියෙනවා එය සත්‍යක්

  • @udara232
    @udara232 14 วันที่ผ่านมา +4

    පාන්දරට රුවන්වැලි සැයට යද්දි අමුතු සුවදක් එනව. ඒක මල්වල කියන්නත් බැ. කියන්න තෙරෙන්නැ එ සුවද. පාන්දර 5 30 විතර

  • @rajaniindira5497
    @rajaniindira5497 12 วันที่ผ่านมา

    🙏💎🙏💎🙏💎

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤️❤️🌹

  • @lajithapiumini3965
    @lajithapiumini3965 14 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @NayaniChandima-n3n
    @NayaniChandima-n3n 14 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithperera2908
    @ajithperera2908 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @ishansanjeewa9514
    @ishansanjeewa9514 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @sasimg6393
    @sasimg6393 14 วันที่ผ่านมา

    🌼🌺🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌼

  • @ParamiAkarsha
    @ParamiAkarsha 14 วันที่ผ่านมา

    දැම්ම

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 14 วันที่ผ่านมา

    13❤

  • @Pathirana23456
    @Pathirana23456 12 วันที่ผ่านมา

    ලංකාවේ ජනගහනය අඩු nisa තමයි කිසිම තැනක තේර pilaa හානියක් වුණේ නැත්තේ ඉන්දියාවේ එහෙම වෙන්නේ ජනගහනය wedi nisa kiyana deya තමයි තාර්කික අදහස 🙏🙏🙏

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 14 วันที่ผ่านมา

    SADU SADU SADU

  • @dinethpiyumal1112
    @dinethpiyumal1112 10 วันที่ผ่านมา +1

    Meka vidyavath ekka sasadanna yanna epa. Vidyava boru nemei habai mahasaye balayath ekka eva aththa💯

    • @ronaldo-t2w
      @ronaldo-t2w 4 วันที่ผ่านมา +1

      විදයාව කියන්නේ නියතයක් නෙමේ අද හෙට වෙනස් වෙන්න පුලුවන්

    • @dinethpiyumal1112
      @dinethpiyumal1112 2 วันที่ผ่านมา +2

      Eka atta vidyava boru nemei namuth dhama ekka sasadanna hoda na. Ape minissunta mechchara avastha hambelath mevata bana bana hitiyoth navathinne avichiye eka aniwaryai 💯

  • @dunith305
    @dunith305 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @pwaidyaratne6213
    @pwaidyaratne6213 14 วันที่ผ่านมา

    🙏🙏🙏