බුදු දහම පසු පසින් පැමිණෙන නූතන විද්‍යාව ගැන අජාන් බ්‍රහ්මවංශ හිමි කළ දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 16 วันที่ผ่านมา +9

    මේතාක් ලොවට පහල වුණු ශ්‍රේෂ්ඨ තම විද්‍යඣ්නයා බුදුන් වහන්සේ පමණයි ....ඔබට බොහොම පින් මේ හරහා දැනුම සමාජය දැණුවත් කිරීම හා ධර්මයෙන් පෝෂණය කිරීම...තෙරුවන් සරණයි ...🙏🙏🙏👌

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b 7 วันที่ผ่านมา

    බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 16 วันที่ผ่านมา +7

    ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 16 วันที่ผ่านมา +5

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @AraNisa-t8x
    @AraNisa-t8x 16 วันที่ผ่านมา +10

    බුදු දහමේ ගැඹුර කිසිදින සම්මුති විද්‍යාවෙන් මැනිය නොහැකිය යන්න සත්‍යයකි.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Thisa-ks
    @Thisa-ks 16 วันที่ผ่านมา +4

    බොහොම වැදගත් දෙයක් යක්

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 16 วันที่ผ่านมา +3

    අපූරුයි ... මනසේ සිතුව්පි වේගය... ආලෝකයේ වේගයටත් වඩා ප්‍රභල බව දැනුනොත්... ඔබ දිනුම් ...

  • @ayesh.3308
    @ayesh.3308 15 วันที่ผ่านมา +1

    🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මගේ එකම විද්‍යාඥයා භාග්‍යවතුන් වහන්සේ පමණි 🙏🙏🙏🙏
    වෙනස් නොවන අනාවැකි කිව්වේ
    භාග්‍යවතුන් වහන්සේ පමණයි

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏🩷

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 16 วันที่ผ่านมา +2

    අතිශයින්ම වැදගත් ❤

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 16 วันที่ผ่านมา +3

    සිත සොබාදහමේ නියමයක් යාථාර්තය මතු කර දැකීම ලේසිනෑ.මන්දයත් එහි වවනයෙන්,කිවනොහැක්කක්...එය තමයි ස්වයන්ක්‍රීයව සිදුවන ක්‍රියාව,දරුවා .

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 16 วันที่ผ่านมา +1

    බුදුන් වහන්සේ හා සම කල හැකි විද්‍යාඳයා සහ ශාස්තෲ වරයෙක් ලොව නොමැත...

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 14 วันที่ผ่านมา

      😂😂😂😂😂😂 බඩ යනවා මෙ වගේ මෝල් කතා වලට

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 16 วันที่ผ่านมา

    සාදු සාදු,තෙරුවන් සරණයි, බුදුපියාණන් වහන්සේ සියල්ල දත් උත්තමයෙක්,එනම් සර්වඥතා ඥානය තුළ මුළු විශ්ව විෂයම,ආවරණය වන බව,අපට ඉතාම පැහැදිලියි.

  • @Lakshan-b3y
    @Lakshan-b3y 16 วันที่ผ่านมา +1

    ඇත්ත...

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 16 วันที่ผ่านมา +2

    Yak මට තවත් හිත ගැන දැනගන්න ඕන. හිත කියන්නේ මොකක්ද කියලා තවත් විස්තර කරලා කියලා දෙන්න පුළුවන්ද. 🙏🙏🙏🙏🙏🙏🙏 . ගොඩක් ස්තුති මේ දැනුම ලබා දෙනවාට 🙏🙏🙏 ඇත්තටම මන් බන අහන්න කැමති එ උනාට ඉගැනගන්න වැඩත් එක්ක වේලාවක් න .yak production එකේ මේ video වලින් බුදු දහම ගෙන ලොකු අවබෝධයක් ගන්න පුලුවන් .ගොඩක් වටිනවා .බනක් අහනවට වඩා ලොකු දැනුමක් ගන්න පුලුවන් .ගොඩක් ස්තුති 🙏🙏🙏🥺

    • @Yakkproduction
      @Yakkproduction  16 วันที่ผ่านมา +1

      අපි විඩියෝ තව කර තිබෙනවා ...බලන්න

    • @sugathlewkebandara4094
      @sugathlewkebandara4094 16 วันที่ผ่านมา

      අභිධර්මය link බලන්න TH-cam එකේ.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 16 วันที่ผ่านมา

      රේරුකානෙ ස්වාමීන් වහන්සේ ගෙ පොත් utube එken අරගෙන පුළුවන් වෙලාවට කියවන්න ...🙏

    • @San-z-t
      @San-z-t 16 วันที่ผ่านมา

      @@ConfusedGuitar-dm3ngසිත කියන්නේ රූප , වේදනා , සංඥා , සංඛාර , විඤ්ඤාණ යන් හරහා හේතූන් මත විද්‍යමාන වන ඵලයක්
      එයට අවිධ්‍යාව සහ තෘෂ්ණාව එකතු වී ප්‍රියමදුරතාව ඇති වෙනවා ප්‍රියමදුරතාව නිසා පෙලීම ඇති වෙනවා ඉන් පසු එය අභිසංකාර වී ජාති ඇති වෙනවා එය හේතුවෙන් මම ඇතුලු සියලු දේ හට ගන්නවා

    • @saddhammavibhushini6598
      @saddhammavibhushini6598 12 วันที่ผ่านมา

      හොදටම හිත ගැන දැනගන්න පුලුවන් නිවන් අබිමුව කියා ටය්ප්කර එම දෙසනා අහන්න ලොකයෙ සිටින ස්රෙටම ව්ද්‍යක්නයා බුදුරජානන් වහන්සෙය බුදුදහම ආගමක් නොවෙ ව්ද්‍යවකි

  • @shanthamallika9999
    @shanthamallika9999 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏💐💐

  • @eshanasewminda1731
    @eshanasewminda1731 16 วันที่ผ่านมา

    ඒක නම් සුපිරි වීඩියෝ එක ❤

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 15 วันที่ผ่านมา +1

    විද්‍යාවේ දියුණුව අවිද්‍යාවේ දියුණුවයි

    • @දැනුම්සම්භාවනාව
      @දැනුම්සම්භාවනාව 2 วันที่ผ่านมา +1

      අවිද්‍යාවේ... විද්‍යාව දකින සමීකරණය දකින දාට විද්‍යා උදපාදී වේ..

    • @DeshanRathnayaka-y2u
      @DeshanRathnayaka-y2u 2 วันที่ผ่านมา +1

      @@දැනුම්සම්භාවනාව🙏 අනිවාර්යෙන්ම අකුණක් ගහනවා වගේ සුළු මොහොතක එය දකින්න පුළුවන්

  • @SupunChamara-qh9zo
    @SupunChamara-qh9zo 16 วันที่ผ่านมา

    ❤🙏

  • @sugathlewkebandara4094
    @sugathlewkebandara4094 16 วันที่ผ่านมา

    🙏

  • @NuwanAnjana-gh8nf
    @NuwanAnjana-gh8nf 16 วันที่ผ่านมา +1

    Western Australia Buddhist society channel eke සිංහල කියන category එකට ගිහින් බලන්න ධර්ම දේශනා ගොඩක් තියෙනවා උන් වහන්සේ දේශනා කරන ලද 🙏🙏🙏

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 16 วันที่ผ่านมา

    Super

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 15 วันที่ผ่านมา +1

    විනිවාරණ මොහොතක පමණයි දිට්ටි සම්පන්න වෙන්න පුළුවන්

  • @Denumamawatha
    @Denumamawatha 16 วันที่ผ่านมา +1

    Supirima kiyawemak 🎉

  • @sachinhettiarachchi4123
    @sachinhettiarachchi4123 16 วันที่ผ่านมา

    Punarabawaya sathyak❤❤❤

  • @production6347
    @production6347 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 16 วันที่ผ่านมา

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 16 วันที่ผ่านมา +1

    එයහරි පුදුම සහගත දෙයක් දරුවා .........

  • @NimeshSanjana-g4u
    @NimeshSanjana-g4u 16 วันที่ผ่านมา

    Ow eka aththa godak aya me dahama gana danne na 😔😣

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 16 วันที่ผ่านมา

    විද්‍යාව පහුරක් සත්‍ය නම් වූ එගොඩට සංසාර සාගරයේ එතෙර වීමට උවමනාකරන මෙවලමක් විද්‍යාවේ සියල්ල අහක දමන්න බෑ

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🪔🙏🙏🙏🙏🙏🙏

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 16 วันที่ผ่านมา

    Lokaya nirmanaya une vidyawen.
    Vidyava tulim hatagat avidyawa.

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 16 วันที่ผ่านมา

    Wishawa,nata(asa podi eka qwa 8sitha 8lankawa 8lowadahama❤

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 16 วันที่ผ่านมา

    Aedga kesi ge sansara mandira pohten nahwata ipadima gana monawata pahadili

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @heshan9538
    @heshan9538 13 วันที่ผ่านมา

    🤍❤️🤍