මැරෙන්න ඉන්න කෙනෙක් උනත් බේරගන්න පුළුවන් පින්කම්,වටිනාම බණක් | ven galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 223

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 2 หลายเดือนก่อน +51

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....පින්වත් ඔබවහන්සේට...ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලුම දෙනාටත්...මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම....උතුම් චතුරාර්ය සත්‍යය...ධර්මය අවබෝධ වේවා...පින්වත් ඔබ වහන්සේට..දීර්ඝායුෂ ලැබේවා...

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 2 หลายเดือนก่อน +14

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා.. උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා..🙏 මගේ දෙමව්පියන්ටත් මේ පින අනුමෝදන් වේව නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා🙏

  • @kalyanirupasinghe7285
    @kalyanirupasinghe7285 3 หลายเดือนก่อน +115

    පින්වත් ඔබ වහන්සේටත්, ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලුම දෙනාටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +2

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සිතට වදින බණ අහන්න ලැබීම ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾💐💐💐

  • @Lath-q2t
    @Lath-q2t 5 วันที่ผ่านมา

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඒ බාග්‍ය්වත් බුදු රජානන් වහන්සේ දේසනා වදාළ දර්මය අපිට දේසනා කරන සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා

  • @KasunMadhusanka-k6e
    @KasunMadhusanka-k6e 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේලා වැනි ස්වාමීන් වහන්සේලා අද අපිට හරි වටිනව අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @maljinidissanayake1924
    @maljinidissanayake1924 2 หลายเดือนก่อน +9

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏සියලුම දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @topreview2017
    @topreview2017 2 หลายเดือนก่อน +6

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුස ලැබේවා 🙏🙏🙏තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ranjanih.k6339
    @ranjanih.k6339 25 วันที่ผ่านมา +2

    පින් වත් සාමින් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NBandarigoda
    @NBandarigoda 22 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දර්ම දේශානා කල පින නිවන් පිනිසම හේතු වේවා

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මම මෙ කතාව දෙවනි පාරට මෙ ඇහුවෙ බණ දෙශනාව කර ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 หลายเดือนก่อน

    බෙහෙවින්ම පින් ඔබවහන්සේ ට. සියලුම දෙවි රැකවරණ ආරක්ශාව ලැබී. උතුම් ඌ නිවන්. දොරටුව බිවරවේවා. තෙරුවන් සරනයි

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 20 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වන්ත ඔබ.වහන්සේ ට ආයුබො වේවා නිවන් දකිමට මේපින් හේතු වාසනා වෙවා

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 2 หลายเดือนก่อน +7

    උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට,මෙම ධර්මදානමය පුන්‍ය කර්මය සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ නොදන්නා දේවල් ගොඩාක් ඔබවහන්සේගේ,බණ ඇසුවා .teruwan සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 14 วันที่ผ่านมา

    අපේ පින් වන්ත ස්වාමීන් වහන්සේට නිවන් දොරටු විවර වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ..🙏🙏🙏

  • @nilanthiperera8961
    @nilanthiperera8961 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අප්‍රමාණ පින් ලැබේවා ස්වාමින් වහන්ස.
    ගෞරවණීය වන්දනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා
    ස්වාමින් වහන්ස නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධය ලබත්වා.
    තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 4 วันที่ผ่านมา

    මා අසන සැම බන පදයක් පාසාම මාගේ පියානන්ට පින් අනුමෝදන් වේවා බුදු සරණයි

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 หลายเดือนก่อน +3

    සාදු! සාදු! සාදු! 🙏
    ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා!🙏
    තෙරුවන් සරණයි!🙏

  • @nadinadi647
    @nadinadi647 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 👏👏👏👏👏👏👏👏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @athulamahindre690
    @athulamahindre690 2 หลายเดือนก่อน +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ........!!!

  • @AnushkaGunasekara-r8h
    @AnushkaGunasekara-r8h หลายเดือนก่อน

    හරිම ලස්සන බණ කථාවක්.
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @RaniMalani
    @RaniMalani 2 หลายเดือนก่อน +7

    බක්කුල .මහා .සැය.නිමකර.ලෝක .සත්වයාට.වැද.පුදාගන්නට.සැලසු.පි0 .බලයෙන්.නිවන්.පිණිසම.ධර්මය .අවබෝද .කරණ.පි0 .බලයෙන්.මේ්.ආත්ම.බව⁣⁣⁣යේම.විමුක්ති .සුවයම.ලැබෙිවා .සාදු .🙏සාදු🙏.සාදු 🙏

  • @priyanthiarachchi2455
    @priyanthiarachchi2455 2 หลายเดือนก่อน +1

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.සංසාර දුකින් මිදීමට මෙ ධර්ම උපකාරය ම වේවා ☸️🪔🪔🪔

  • @KumarihamiWasalamudalige
    @KumarihamiWasalamudalige 2 หลายเดือนก่อน +3

    මේ උතුම් ධර්මය සසර සැරි සරණ තුරු හේතු වාසනා වේවා ඔබවහන්සේ ඒ උතුම් පින හේතු වාසනා වේවා සාධු සාධු සාධු
    ................

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 2 หลายเดือนก่อน +2

    බූදූසරණයි 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හමූදූරුවනේ 🙏🙏🙏

  • @PathmikaPransisku
    @PathmikaPransisku 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු පින්වත්
    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි
    නිරෝගී suwa , ලැබේවා
    🙏❤️

  • @maladamayanthi1102
    @maladamayanthi1102 2 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @kanchanakumari9586
    @kanchanakumari9586 2 หลายเดือนก่อน +4

    Pinwath swamin wahanseta niduk neerogi bawa lebewa uthum nirwanaya awaboda wewa sadu sadu sadu 🙏

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mage namaskaraya wewa swamin wahansa

  • @SuneethaGamage-x6q
    @SuneethaGamage-x6q 29 วันที่ผ่านมา

    මේ ධර්මාවබෝධය ලබාදීමෙන් ඔබවහන්සේට බුදු බව අත්වේවා සාධු! සාදු සාදු

  • @SSK-oo7bi
    @SSK-oo7bi 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා...

  • @PremaWK
    @PremaWK 2 หลายเดือนก่อน +3

    Niwaradi darmaya deshana karana oba wahanse mathu budu wewa. Sadu sadu sadu

  • @LLRanjani-l3r
    @LLRanjani-l3r 2 หลายเดือนก่อน +2

    සීලවන්තං,ගුණවන්තං ,පුන්‍යක්කෙත්තං,අනුත්තරං දුල්බේණ මයාලද්ධං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 2:10 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆 2:22

  • @NayanaJayasinghe-ve1mv
    @NayanaJayasinghe-ve1mv 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu theruwan saranai oba wahanseta

  • @kalyanijamis9968
    @kalyanijamis9968 2 หลายเดือนก่อน +1

    පුජනීය වන්දනීය ගෞරවනීය පින්වත් උතුමි ගරැ ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා සාධු සාධු සාධු🙏🙏🙏🙏🌻🌷🌹🙏🙏🙏🙏🙏🙏

  • @pathmagamage3950
    @pathmagamage3950 หลายเดือนก่อน

    🙏🙏🙏 පින් වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anomadharmawichrama5054
    @anomadharmawichrama5054 2 หลายเดือนก่อน +1

    Oba වහන්සේ ටත් උතුම් nirwanayama අවබෝධ වේවා

  • @thejanimuthunayaka
    @thejanimuthunayaka 7 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී, දීඝායු වේවාතෙරුවන් සරණයි

  • @SherinMari
    @SherinMari 2 หลายเดือนก่อน +5

    බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @MalliekaMalli
    @MalliekaMalli 2 หลายเดือนก่อน +4

    සාධු.සාධු.සාධු.පීන්වත්.ඔබ.වහන්සේට..තෙරුවන්.සරනයී.සාධු🎉🎉🎉

  • @chandrikakumari7448
    @chandrikakumari7448 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏💐🌺💐💐🌺🌺💐🌺🌺💐🙏🙏🙏බුදු සරණයි🙏🙏

  • @DelanthiNiroshiniKarunarathne
    @DelanthiNiroshiniKarunarathne 2 หลายเดือนก่อน +1

    Me bana Deshanawa. Asannata salaswu me you tube nalikawa meheyawana. Uththum manushyaaththata bohoma pin obata mewani watina daham paniwida thawathwath samajayata deemata dahiryaya shakthiya neerogi suwaya labewa Budusaranai siyalu Dewi pihita arakshawa labewa🙏

  • @hashipeiris7786
    @hashipeiris7786 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි

  • @YamunaKumariRanawaka
    @YamunaKumariRanawaka 2 หลายเดือนก่อน +1

    Teruwan saranai mage namaskarayama wewa sadu sadu sadu🙏🙏🙏

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ❤බුදුසරණයි

  • @wmpriyadarshani
    @wmpriyadarshani 2 หลายเดือนก่อน +14

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu මගේ උතුම් tiloguru amamani samma sambudu rajana වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏pinwath ඔබ වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏oba වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  2 หลายเดือนก่อน +1

      ☸️

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  2 หลายเดือนก่อน +1

      🙏

    • @mayuriprasadika2138
      @mayuriprasadika2138 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WikumLakshan
    @WikumLakshan 3 หลายเดือนก่อน +5

    Budu saranaiii💐💐🙏🙏

  • @renukakaranappulige
    @renukakaranappulige 2 หลายเดือนก่อน +1

    Pinwath swameen wahanstat niduk nirogee suwayada deergaushda labewa teruwan saranai🎉🎉🎉

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +5

    .. 🙏🙏🙏🙏🙏🙏🙏.. ඉමිනා. පුණ්‍ය.. කම්මෙන. මා. මේ. බාල.. ස🙏🙏. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushanilusha6464
    @nilushanilusha6464 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🎉 සාදු සාදු සාදු 🎉...

  • @sampathtech4577
    @sampathtech4577 2 หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 26 วันที่ผ่านมา

    Teruwan sarani sadu sadu sadu !!!!!!!

  • @KemaKarunathilake
    @KemaKarunathilake 2 หลายเดือนก่อน +5

    Theruvan hera vena pihitak neththemay.oba vahansetatheruvan saranY.

  • @IranganiGunasekara-t9g
    @IranganiGunasekara-t9g หลายเดือนก่อน

    Saadu Saadu Saadu 🎉theruwan saranai ape pinwath hamuduruwane!!!

  • @thamarakumari4499
    @thamarakumari4499 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 pinwath swamin wahanseta mage namaskarya wewa 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @mahindagunasekara3041
    @mahindagunasekara3041 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි!🙏

  • @NadeekaPriyanthi-q3p
    @NadeekaPriyanthi-q3p 2 หลายเดือนก่อน +1

    Sri saddharmaya desana karana Desakayanan wahansetath ,srawanaya karana oba apa sama denatamath me kusalaya maarga pala niwan awabodhaya pinisama hethu wewa hethu waasanama wewa,🙏 udayatath lowa balana sawasatath lowa balana siyalu devi dewathawan wahanselata da me pin anumodan wethwa🙏

  • @K.sBonsaiart
    @K.sBonsaiart 2 หลายเดือนก่อน +38

    හෙට විභාගය තියාගෙන ආසාවෙන් බන අහන මම 9වසරේ මම 😢😢😢😑😔😔☹️🥺🥺😖😖😣😓😞😩😫😭😢😥😰

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  2 หลายเดือนก่อน +3

      🙏☸️

    • @MaheshG.m.pkumara
      @MaheshG.m.pkumara 2 หลายเดือนก่อน +3

    • @anuweerakkodi6557
      @anuweerakkodi6557 2 หลายเดือนก่อน +5

      Hoda. Daruwek. Oyata. Waradinna. Puthe

    • @K.sBonsaiart
      @K.sBonsaiart 2 หลายเดือนก่อน +1

      @@anuweerakkodi6557 මතුගම

    • @K.sBonsaiart
      @K.sBonsaiart 2 หลายเดือนก่อน

      @@anuweerakkodi6557 ස්‍තුති අංකල් මම අනිත් ළමයි වගේ නෙමෙයි 👍👍👍😊😊😊

  • @kumirkumir3510
    @kumirkumir3510 2 หลายเดือนก่อน +1

    සාදු සාදු! සාදු🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @theekshanalaknath5081
    @theekshanalaknath5081 หลายเดือนก่อน

    සාදූ ....සාදූ ....සාදූ ....🙏🙏🙏

  • @achiniiresha9712
    @achiniiresha9712 2 หลายเดือนก่อน +1

    බුදුසරණයී

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 2 หลายเดือนก่อน +2

    සාදු........සාදු.......සා......දු......🙏🙏🙏

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j หลายเดือนก่อน +1

    🙏☸🙏Samin Vahansa patha Namas kara Wawa 🙏☸🙏

  • @kumudukumudu3861
    @kumudukumudu3861 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu maga namskaryaa wawa

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏 Siyalu Lokawasi Sathwayo Niduk Wethea Suwapath Wethwa Duken Midethwa Santha Suwayata Path Wethw 🙏🙏🙏

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.....!!!

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt 2 หลายเดือนก่อน +5

    සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @swarnakumari1364
    @swarnakumari1364 2 หลายเดือนก่อน +1

    Theruwan sarany ape swamin wahanseta,sadu,sadu

  • @tharukadesilva7432
    @tharukadesilva7432 2 หลายเดือนก่อน +1

    Budu saranai sadu sadu

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu mage namaskarayama wewa.

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸🌸

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 หลายเดือนก่อน +1

    Pin anumodan wewa

  • @Maduwanthi-z5k
    @Maduwanthi-z5k 2 หลายเดือนก่อน +3

    Sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu

  • @jayanthijaya1136
    @jayanthijaya1136 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉

  • @ChammiWeerasinghe
    @ChammiWeerasinghe 22 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස,සෝවාන් මාර්ග ඵලය ඇති කර ගන්න මොනාද කළ යුතු දේවල් අපිට
    අනුකම්පාවෙන් කියා දෙන්න

  • @maguresorathahimi8087
    @maguresorathahimi8087 2 หลายเดือนก่อน +2

    සාදු සාදු වන්දනා

  • @yamunamapa-p2e
    @yamunamapa-p2e 25 วันที่ผ่านมา

    Oba wahanseta bohoma pin watina drama. Desanawak.bohoma pin.

  • @RandimaThiwanka
    @RandimaThiwanka หลายเดือนก่อน

    Oba wahanseta Dalada samindu pihitai 🙏🙏🙏

  • @asokawijesuriya9156
    @asokawijesuriya9156 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • @lakshithakumara8752
    @lakshithakumara8752 2 หลายเดือนก่อน +1

    Theruwan saranai swaminwahasa

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉s.p.

  • @NimalAthula-g1l
    @NimalAthula-g1l 28 วันที่ผ่านมา

    සාදු. සාදු ..සාදු

  • @sanathacomm9880
    @sanathacomm9880 หลายเดือนก่อน

    Apa kere anukampa sahagathawa Chirath Kalayak Wajabewa....

  • @sriyanishani4057
    @sriyanishani4057 3 หลายเดือนก่อน +4

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @Mahawanshaya269
    @Mahawanshaya269 2 หลายเดือนก่อน +1

    අපේ විහාරස්ථානයේ අටුවා ග්‍රන්ථ කිහිපයක් තියෙනවා. ඉතුරු අටුවා ග්‍රන්ථ ටික අරන් දෙන්න පුලුවන් පින්වත් කෙනෙක් ඉන්නවද 🙏

  • @iranganiathukorala6285
    @iranganiathukorala6285 หลายเดือนก่อน

    Ape swameen wahanseta deergausa labewa.

  • @malkanthinissa
    @malkanthinissa 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷🌷🌷❤️🤲 sadu sadu sadu

  • @manikermugsmanike6504
    @manikermugsmanike6504 2 หลายเดือนก่อน +1

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏

  • @mallikaranathunge5424
    @mallikaranathunge5424 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 หลายเดือนก่อน

    Oba wahansatha Ama mahaniwanninbsanasannah ma pn hatuwasanawawa🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @indikasamanthi2341
    @indikasamanthi2341 16 วันที่ผ่านมา

    Sadusadu sadu sadu sadu sadu sadusadu sadu sadu sadu sadu sadu

  • @chandimasuranji2535
    @chandimasuranji2535 2 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏sadu sadu sadu

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j หลายเดือนก่อน +1

    🙏🙏🙏 3N 35 piretha❤🙏🙏🙏☸🙏🙏🙏 Nivanata Apa samin vahasa 1☸🙏🙏🙏

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🎉🎉🎉