රුවන්වැලි මහා සෑයේ අත්භූත සිදුවීමක් | A mysterious event in Ruwanweli Mahasai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2023
  • රුවන්වැලි මහා සෑයේ අත්භූත සිදුවීමක් | A mysterious event in Ruwanweli Mahasai
    _________________________________________________________________________
    🎧🎧 Use Headphones For Better Experience 🎧🎧
    ___________________________________________________________________________
    'අමුතු' TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, සහ අධ්‍යාපනය සම්බන්ද වටිනා වීඩියෝ නරඹන්න පුළුවන්. තාමත් අප සමඟ එකතු වී නැතිනම් පරක්කු නොවී දැන්ම එකතුවන්න.
    ******************************************************************************
    ___________________________________
    Thank You, Have a Great Day...!
    ---------------------------------------------------------
    #amuthu #ruwanweliseya
  • บันเทิง

ความคิดเห็น • 650

  • @user-tg6ix7ch5w
    @user-tg6ix7ch5w 7 หลายเดือนก่อน +255

    මම මාස තුනක් මස් මාංශ මත්පැන් නොගෙන ඉදලා රෑ දොලහට රුවන්වැලි සෑය ලග හිටියා. පූජා කරල තිබුනු මල් පහන් සේරම අස් කරල තිබුනෙ. බැතිමතුන් දහ පහලවක් විතරයි මළුවෙ හිටියෙ මට එකපාරම ලොකුම ලොකු සේපාලිකා මල් සුවදක් දැනුනා විනාඩි දෙක තුනක් විතර දැනිල ටිකෙන් ටික සුවද නැතිව ගියා මම වශ්වාස කරනව ඒ වෙලාවෙ කව්රුන් හෝ දෙවි දේවතාවෙක් සෑය වදින්න එන්න ඇති 🙏

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน +3

      ❤️❤️

    • @user-rg4bi3ex4u
      @user-rg4bi3ex4u 7 หลายเดือนก่อน +8

      සාදු සාදු සාදු .සාදු සාදු සාදු .සාදු සාදු සාදු

    • @chamilsurang1552
      @chamilsurang1552 7 หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු!!!!

    • @Pradeep0714
      @Pradeep0714 7 หลายเดือนก่อน +1

      🙏

    • @wgms441
      @wgms441 7 หลายเดือนก่อน +10

      සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට මට වාසනාව ලැබේවා

  • @NishantiRanasinghe
    @NishantiRanasinghe 25 วันที่ผ่านมา +3

    මගේ චූටී පුතාට අවුරුදු එකාහමාරයි.මේ පින් බලෙයෙන් මාගේ පුතාගේ පෙනෙන නොපෙනෙන සියලු අසනීප සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 8 หลายเดือนก่อน +80

    ද්‍රෝණයක්.ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි සෑරදුන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 8 หลายเดือนก่อน +83

    උතුම් ස්වර්නමාලි මහා සෑ රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා .මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @dilshanidananjani5036
    @dilshanidananjani5036 7 หลายเดือนก่อน +47

    අත්භූතයි කියන්න එපා. මේ උතුම් ස්වර්ණමාලී සෑ රදුන්ගේ හාස්කමක් 🙏
    සාදූ සාදූ සාදූ❤

    • @user-et1ke6ib7w
      @user-et1ke6ib7w 7 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @somasiriwedage2260
      @somasiriwedage2260 7 หลายเดือนก่อน +1

      අද්භූත සිද්ධි නෙවෙයි අසිරිමත් බුද්ධ ශක්තියේ බලයයි.දිව්‍ය බ්‍රහ්ම වන්දනාවට පාත්‍ර වෙන උතුම් ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේ ගේ ආනුභාවය සාධූ සාධූ සාධූ

    • @xxxxc860
      @xxxxc860 5 หลายเดือนก่อน

      සමහරු යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා කිව්වම ඒකත් අද්භූත සිද්ධියක් කියනව නේ?

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 8 หลายเดือนก่อน +87

    අති උතුම් බුදුරජාණන් වහන්සේගේ ධාතු ගර්භ රුවන්වැලි මහා සෑ රජුන්ට ❤❤🙏🙏🙏🙏🙏හදවතින්ම මාගේ නමස්කාරය වේවා

  • @DilhaniYasika-qw2tf
    @DilhaniYasika-qw2tf 8 หลายเดือนก่อน +53

    උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු !!!

  • @padmawati8896
    @padmawati8896 8 หลายเดือนก่อน +24

    උතුම් ස්වර්ණ මාලි සෑ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 8 หลายเดือนก่อน +46

    උතුම් ස්වර්ණමාලි මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා !!!

    • @life90945
      @life90945 4 หลายเดือนก่อน +1

      Ithin ksutu hari E swami wahansela diha digatama balagena hitiya nam hoya ganda thibbane eyala koheda yanne kiyala.

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 8 หลายเดือนก่อน +21

    උතුම් රුවන්වැලි මාහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @podimanikemanike6371
    @podimanikemanike6371 8 หลายเดือนก่อน +41

    ලක්වාසින්ගේ පිනට පහල වු මගේ පින්කෙත් බුදු පියානන් වහන්සේගේ ධාතු මන්දිරයක් වැනි එ උතුම් ස්වර්නමාලි සැ රාජනන් වහන්සේට ජීවමාන බුදු පියානන් වහන්සේට මගේ උතුම් නමස්කාරම වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 8 หลายเดือนก่อน +33

    ද්‍රෝණයක් දාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහාසෑ යට මාගේ නමස්කාරය වේවා .

  • @manikaraynham3893
    @manikaraynham3893 8 หลายเดือนก่อน +44

    උතුම් බුදු ගුණ බලයෙන් මගෙ රටෙ ඇතිව් තිබේන් වැසි🌦️ කාලගුන්‍ යෙන් අපෙ රට අරක්ස කරදෙන්න අහිංසක ම්නිස්සු න් ගෙ ජව්ත අරක්ස කරදෙන්න සාදු සාදු සාදු

  • @mrindika3186
    @mrindika3186 8 หลายเดือนก่อน +21

    සාදු!! සාදු!! සාදු!! දෝණ්‍යක් දාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිමාහා සෑයට මාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      🙏❤️

  • @jananilakma8042
    @jananilakma8042 8 หลายเดือนก่อน +23

    උතුම් රුවන්වැලි මහාසෑ සමිදුන්ට වන්දනා කරමි වන්දනා වේවා

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 8 หลายเดือนก่อน +26

    🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිව් හෙළය උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි 🙏 හෙළයන්ගේ හෙළබිමයි 🙏 හෙළයෝ ලොව උතුම්ම ජාතියයි 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +34

    උතුම් මහා සෑ රදුන් වහන්සේට මගේ නමස්කාරයම වෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏

    • @saviduthenuwan787
      @saviduthenuwan787 8 หลายเดือนก่อน +1

      උතුම් රුවන් වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා..

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 7 หลายเดือนก่อน +8

    සෑ රජුන්ගේ පිහිටෙන් මගේ මහත්තයාට ඉක්මනින් පෙර සිටියා මෙන් සුවපත් වේවා.. සාදු සාදු සාදු

  • @PriyaWijesekara
    @PriyaWijesekara 8 หลายเดือนก่อน +26

    උතුම් ස්වර්නමහා ශ්‍රී ස;යට මාගෙ නමස්කාර ය එඋතුම් අනුබාවයෙන් මාගෙ ප්‍රර්තනාව ඉටු වෙවා

  • @user-gq7xw4jx5r
    @user-gq7xw4jx5r 6 หลายเดือนก่อน +12

    උතුම් රුවන්වැලි මහා සෑ රාජයානන් වහන්සේගේ ආනුබාවයෙන් වසන්ගත රෝ බිය දුක් නැති වේවා...මගේ රට රැකදේවා...මගේ රටේ කරදර නැති වේවා...දුප්පතා සිට පොස්තා දක්වා සැනසීම උදා වේවා🙏🙏🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 8 หลายเดือนก่อน +7

    🙏🙏🙏සාදු සාදු සාදු උතුමි ස්වර්ණමාලි මහ සෑයට මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 8 หลายเดือนก่อน +17

    උතුම් වූ රුවන් වැලි මහාසෑය වන්දනා කරමි සාධු සාධු සාධු....😊😊😊😊😊😊

  • @Sheeli12
    @Sheeli12 6 หลายเดือนก่อน +5

    ලෝකේ බලවත්ම ස්තානය ඔය වගේ දේවල් සාමාන්‍යයි.....මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤🎉

  • @epagemalka5648
    @epagemalka5648 8 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු උතුම් උ ස්වර්නමාලී මහා සෑ රාජන්නන් වහන්සේ ගේ පිහිටෙන් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ආශිර්වාද නිරන්තරයෙන් ලැබේවා

  • @AsdAsd-wy7gl
    @AsdAsd-wy7gl 7 หลายเดือนก่อน +11

    මේ පිනෙ කුසලයේ බලයෙන් දැනට අසනීපව රෝහල් ගත වී සිටින මගේ අම්මාට ඉක්මනින් සුවපත් වි නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 7 หลายเดือนก่อน

      ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      ❤️❤️ ඉක්මන් නිරෝගී සුව ❤️💖

    • @xxxxc860
      @xxxxc860 5 หลายเดือนก่อน

      හොඳ වෛද්‍ය පහසුකම් ඇති රෝහලක පිහිට පතන්න!

    • @MalshiGayanthika
      @MalshiGayanthika 5 หลายเดือนก่อน

      🙏

    • @nngroop
      @nngroop 4 หลายเดือนก่อน

      Ekmaning Hoda wenna 🎉

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n 8 หลายเดือนก่อน +9

    puththam puhuඋතුම් වූ මහා සෑ රජුන්ට මම නමස්කාර කරමි නමස්කාර කරමි නමස්කාර කරමි නමස්කාරවේවා නමස්කාර වේවා නමස්කාරය සාදු සාදු සාදු

  • @nirmaladamayanthi984
    @nirmaladamayanthi984 8 หลายเดือนก่อน +6

    උ තු ම් ස්වර්ණ මාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @dohaqatar9055
    @dohaqatar9055 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු රුවන් වැලී මහා සෑයට මගේ නමස්කාරය වේවා බුදු පියාණනි ඔබ වහන්සේ ගේ පිහිටෙන් අපේ ලස්සන පුංචි රට බේරලා දෙන්න පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත ගෙන් ඔබ.වහන්සේ ගේ පිහට ලැබේවා අපේ රටට යහපතක්ම වේවා

  • @HiruniSamaadi-qs2nk
    @HiruniSamaadi-qs2nk 8 หลายเดือนก่อน +5

    උතුම් රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @SACHII2002
    @SACHII2002 8 หลายเดือนก่อน +5

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝනයක් සර්වජ්න දාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් වූ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ මහා සෑ රජානන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා.🙏🙏🙏

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 8 หลายเดือนก่อน +8

    සාදු සාදු බුදුසරණ යි සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා උතුම් සැයට නමස්කාර වෙවා

  • @yaraaldossry7264
    @yaraaldossry7264 8 หลายเดือนก่อน +17

    උතූමි සවර්නමාලි සෑ රජූන්ට මාගේ නමස්කාරය වෙවා🙏🙏🙏

  • @amilaprasanna1552
    @amilaprasanna1552 8 หลายเดือนก่อน +9

    ජිව මාන මගේ බුදු පියාණන් වැඩ හිදින රුවන්වැලි මහා සෑයට මාගෙ ජිවිතය පුජා වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @Thisisme918
      @Thisisme918 8 หลายเดือนก่อน

      Jeewamana? Mama hithuwe budun sasaren ethera wela niwan dakka kiyala.

  • @jananilakma8042
    @jananilakma8042 8 หลายเดือนก่อน +14

    උතුම් රුවන්වැලි මහා සෑය නැවත නැවතත් වන්දනා කරන්නට අපහට හැකි වේවා....

  • @vishakamalkanthi8044
    @vishakamalkanthi8044 8 หลายเดือนก่อน +13

    උතුම් මහා සෑ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @premakariyawasam7437
    @premakariyawasam7437 8 หลายเดือนก่อน +9

    උතුම් සර්ණමාලි සෑරදුන්ට මගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 8 หลายเดือนก่อน +6

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🌼රුවන් වැලි මහා සෑ රජුට මාගේ නමස්කාර්ය වේවා 🪻🪻🪻🪻🪻t🌹🌹🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ තුමාටද දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @malkanthiperera4717
    @malkanthiperera4717 8 หลายเดือนก่อน +7

    උතුමි ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      🙏❤️

  • @padmamadawala5790
    @padmamadawala5790 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹 උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🥀🥀🥀🌹🌹🌹🌹🥀🥀🥀🙏

  • @shaluabeygunasekara9296
    @shaluabeygunasekara9296 8 หลายเดือนก่อน +6

    උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන් ආනුභාවයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉක්මනින් ම ඉටු වේවා ....සාදු සාදු සාදු ....🙏🙏🙏

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      ❤️🙏🙏

  • @dhammikawelagedara-lf4wb
    @dhammikawelagedara-lf4wb 8 หลายเดือนก่อน +14

    උතුම් ස්වර්නමාලි සැ රජුන්ට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 8 หลายเดือนก่อน +5

    මහා සැ රජුනේ ,ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා🙏🙏ු🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @chitrakanthi4424
    @chitrakanthi4424 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹සාධු සාධු. සාධු රුවන් වැලි මහා සැයට මාගේ නමස්කාරය වේවා

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 8 หลายเดือนก่อน +5

    උතුම් රුවන්වැලිසෑ මහ රජාණන්
    වහන්සේට මම නමස්කාර වේවා...

  • @ranjaniperera9959
    @ranjaniperera9959 8 หลายเดือนก่อน +5

    උතුම් ස්වර්නමා
    ලි මහරජානන් වහන්සේ ට මගේ නමස්කාර වෙවා

  • @Kuww-zn7so
    @Kuww-zn7so 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ස්වර්නමාලී චයිත්‍ය රජයානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandralk-di2tr
    @chandralk-di2tr 8 หลายเดือนก่อน +8

    දෙුා්නයක්.ධාතුන්.වහන්සේලාට.වැඩ.සිටින.රැවන්.වැලි.මහා.රජානන්.වහන්සේට.නමස්කාර.වෙිවා.සියලුම.සත්වයෝ.සුව.පත්.වෙත්වා.🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 8 หลายเดือนก่อน +5

    අති උතුම් රුවන්වැලි මහ සැ යට මාගේ නමස්කාරය වෙවා .බුදු පියානන් වහන්සේ ගෙ ආසිර්වාදය ලැබෙවා .

  • @ruwankumara3444
    @ruwankumara3444 13 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි...මමද මහා සැය වදිනන යන සැම මොහොතක ම මෙවගෙ අද්බුත සිදුවිම් වෙලා තියනවි......
    දිනකි මහ සැ මලුවේ බටහිර ද්වාය ලග වැලි මලුවේ මම රන්තැබිලි තෙලෙන් පහනක් දල්වා බුදුගුන සතයක් කි්‍රයා කරා....මම එක කරලා දම්සක් පැවතුම් සුත්‍රය කිවා ..ඉතිං එවලෙ රැ 12 ත් පසු වෙලා පොයදාට පෙර දිනයක තමා මෙක වුනෙ....එතන කවුරැත්ම මනුස්සයෙක් පෙනෙන මානයෙ හිටියෙ ..මම අැස් අැරලා බලන කොට හාමුදුරැකෙනෙක එතනින් යනවා මම දැක්කකා....මම ඉක්මනිනින් නැගිටලා එවලෙ මගෙ අතේ බුලත් අතක්අතක හා රතු ඔලු මලක් තිබ්බා මම එක පෙදය ලග තියලා වැන්දා එවලේ මොකුත්ම නොකියා කට කොනකිං සිනහ පහල කලා..ඉන් පසු කිවෙව්ව පිංවත් පුතෙ නුබ සසරෙ පාරමි පුරන අයෙකි...මම සුමන සමන් දෙවියන්ගෙ පනිවිඩයකට මෙහි අාවෙමි....හෙට උදැසන ම අර පෙනෙන නුග ගස ගාවට එන්න කියලා ගියා...නමුත් එක සිහිනයක්නයක වගේ....මොකද එවලෙ තිබුන සතුටට මට වුනවහන්නවහනසෙ යන දිහාහ බලාගන්නන වත් නුග ගහ කොතන යන්න වත් ැහ ගන්න බැරි වුනා........මම එම ගෙදර අාවා....මට එ නුග ගහ සොයා ගන්න බැරි වුනා...නමුත් මම එ ගමන ගිහිං අාවට පස්සෙ මම මානසික බොහො දුක් වින්ද කරැනු මට විසදුනා...අදටත් මට අබිරහක් එ් ස්වාමින් වහන්සෙ

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 8 หลายเดือนก่อน +6

    උතුම්වූ බුදුගුණ බලයෙන් සැම දෙනාගේ සිත් සතන් සුවපත් වේවා!

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 3 หลายเดือนก่อน +1

    අපට. දැක. බලා මේවිස්තර. යූටිබි. ඵකට. පලකරන. අයට. ගොඩක්. පින්. සාදූ. සාදූ. සාදූ. 👏👏👏👏👏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 8 หลายเดือนก่อน +5

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්නමාලි මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම නමස්කාර කරමි ......උතුම් සෑ රජානන් වහන්සේගේ ආනුභාවයෙන් මටත් ,මාගේ පවුලේ සියලු දෙනාටමත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාටමත් යහපතක් වේවා.......... මගේ මවු රටෙත් ,අනෙකුත් සියලු රටවල් වල ඇති වෙලා තියෙන සියලු වියසන ,කරදර ,බාධක දුරුවී උතුම් බුද්ධ සාසනය යලි මේ ලෝකයේම බැබලේවා ..සාදු ..සාදු ..සාදු

    • @samithajay9761
      @samithajay9761 8 หลายเดือนก่อน

      Sadu..sadu..sadu...

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 8 หลายเดือนก่อน +4

    උතුම් රැවන්වැලි මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නමස්කාර කරමි.උතුම් රැවන් වැලි මහාසෑරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජාකරමි පූජාවේවා.සාදු සාදු සාදු .🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

    • @manodtv49
      @manodtv49 8 หลายเดือนก่อน

      🙏

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 4 หลายเดือนก่อน +1

    ද්‍රෝනයක් දාතූන් වහන්සේලා වැඩසිටින උතුම් වූ රුවන්වැලි මහසෑරජානන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanikumari4507
    @dayanikumari4507 8 หลายเดือนก่อน +5

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා.....🌷🌷🌷🌷🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 7 หลายเดือนก่อน +3

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වර්ණමාලී මහා චෛත්‍යය වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🪔🌼💐🐖🐖🌻🙏🙏🌻

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 8 หลายเดือนก่อน +3

    සාදු! සාදු! සාදු! 🙏 ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!

  • @user-yq3gq4wb3g
    @user-yq3gq4wb3g 8 หลายเดือนก่อน +10

    උතුම් රුවන්වැලි මහාසෑරජාණන් වහන්සේට මාගේ ජීවිතය පුජා කරමි.පුජා වේවා !!!!

    • @somadewa-5788
      @somadewa-5788 8 หลายเดือนก่อน

      බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවාද ධර්මය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න කියල. උතුම්වූ බුද්ධ දර්ශනය හෑල්ලුවට ලක්කරන්න එපා.

    • @user-yq3gq4wb3g
      @user-yq3gq4wb3g 8 หลายเดือนก่อน

      @@somadewa-5788 කුමක්ද හැල්ලුවට ලක් කරලා.නැ.එහෙම වුනා නම් මට සමාවෙන්න.මොකක් ද වරද කියන්න ?

    • @user-yq3gq4wb3g
      @user-yq3gq4wb3g 8 หลายเดือนก่อน

      @@somadewa-5788 ඔබ අමතක කරන්න එපා .බුදුරජාණන් වහන්සේගේ ජීවමාන රූප කාය රුවන්වැලි මහාසෑරජාණන් ගර්භයේ පිහිටා තියෙන බව.ඔබ අහලා ඇති ධාතු පරිනිර්වාණය ගැන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහාසෑරජාණන් වහන්සේට ජීවිතය පුජා කිරීම ධර්මය හැල්ලු කිරීමක් කියා මම හිතන්නේ නෑ.

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su 8 หลายเดือนก่อน

      ​​​​​@@somadewa-5788සමහර විට ඔබ වැරදියට තෙරුම් ගන්න ඇති නැති නම් ඔහු වැරදි අදහසක් කිව්වා කියලා මට නම් හිතුනේ නෑ ඔහුගේ ජීවිතය දර්මය වෙනුවෙන් පුජා කරවගේ දෙයක් හරියට සාසනේට බර කරපු ජිතයක් ඒ කියන්නේ හාමුදුරු නමක් සාසනේ වෙනුවෙන් කැපකිරීම් කරනවා කියන්නේ බුදුන්ගේ මාර්ගෙ ගමන් ගන්නවා කියන්නේ අයාලේ ගිය ජිවිතේ බුදුන්ට පුජා කරලා යහපත් ගුණවත් බික්ෂුන් නමක් එහෙම නැතුව උපාසක කෙනෙක් ඒ වගේ දෙයක් ඔහුගේ අදහස වෙන්න පුළුවන් රුවන් වැලි සැයට ජිවිතේ පුජා වේවා කියලා කිව්වෙ පන දීලා මැරෙනවා කියන එකට නෙමෙයි උතුම් ඌ ඒ දර්මය මාර්ගය වෙනුවෙන් කැපවෙලා ඒ වෙනුවෙන් ජිවිතේ අවසන් වෙනකම් සිල්වත්ව ගෙවනවා කියන එක කියලයි මට නම් හිතුනේ

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su 8 หลายเดือนก่อน

      මම මගේ පවුල වෙනුවෙන් ජිවිතේ පුජා කලා කිව්වහම එකේ අදහස මම මැරෙනවා කියන එක නෙමෙයි එකේ අදහස තමයි මගේ ආසාව සතුට සේරම කැප කරලා මම මගේ පවුල වෙනුවෙන් යුතුකම් කරලා එයාල වෙනුවෙන් ජිවත් වෙනවා කියන එක කතාවට කියනවා ඉස්සර අය ඔය කතාව

  • @ramiaramia2917
    @ramiaramia2917 8 หลายเดือนก่อน +5

    උතුම් රුවන් වැලි මහා සෑ රදුන්ගේ පිහිට ලැබෙිවා තෙරුවන් සරණයි .🙏🌹🙏🌹🙏🌹

  • @meenugurusinghe5
    @meenugurusinghe5 8 หลายเดือนก่อน +19

    උතුම් ඌ ස්වර්ණමාලී සෑ රදුන්ට මාගේ නමස්කාරය වේ 🙏🙏🙏🙏

    • @MalaniKarunasingha
      @MalaniKarunasingha 8 หลายเดือนก่อน +1

      Uthumruwnweli seytmage nmskarywewa

  • @yashinisamudika2860
    @yashinisamudika2860 5 หลายเดือนก่อน +1

    මේ උතුම් මහා සෑයට මා නමස්කාර කලා.මාගේ නමස්කාරය වේවා ....එය සත්‍යයක් ...ඒ සත්‍යානුබාවයෙන් මගේ පවුල රැක දෙත්වා ....මගේ පවුල ට සාමය සතුට සමාදානය සැනසීම සෞභාග්‍යය ලැබේවා ....ඒ වගේම පිංවත් නිරෝගී වාසනාවන්ත බුද්දිමත් සත්පුරුෂ පුත් රුවන් දෙදෙනෙක් මගේ කුසේ මෙ මාසයෙදිම පිලිසිද ගනිත්වා ගනිත්වා ගනිත්වා ....🙏🙏🙏සිතන පතන සෑම යහපත් ප්‍රාර්ථනා වක්ම ඉටු වේවා ...🙏🙏🙏

    • @xxxxc860
      @xxxxc860 5 หลายเดือนก่อน

      දක්ෂ නාරීරෝග වෛද්‍ය විශේෂඥයකුගේ පිහිට පැතීම නේද කල යුත්තේ?

  • @dayarathnayake
    @dayarathnayake 8 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහොම පින්

  • @sirimaperera3184
    @sirimaperera3184 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏සාදු සාදු සාදු .මගේ නමස්කාර වෙිවා .

  • @AchalaMaheshi-ts6xn
    @AchalaMaheshi-ts6xn 19 วันที่ผ่านมา

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!.ඒ පින් බලයෙන් මාගේ පවුලේ සැමටත් සෙත් වේවා..!

  • @sujithkumara3745
    @sujithkumara3745 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ ජිවිතය සද්ධර්ය උදෙසා පුජා වෙිවා

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 8 หลายเดือนก่อน +6

    උතුම් රුවන්වැලි maha චෛත්‍යය රාජයාණන් වහන්සේට mage namaskaraya වේවා 🙏🙏🙏

    • @rohinielkaduwa8803
      @rohinielkaduwa8803 8 หลายเดือนก่อน

      Uthum Ruwanwali Maha Say Radunta Mage Naskaraya Wewa Sadu Sadu Sadu

    • @gaminigamage9727
      @gaminigamage9727 2 หลายเดือนก่อน

      @@rohinielkaduwa8803
      .

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 8 หลายเดือนก่อน +12

    බුද්ධත්වය යනු අවබොධයයි, එහෙම නැතුව අතිශෝක්තිය නෙමෙයි. අතිශෝක්තිය බුද්ධ දේශනවත් සමග පරස්පරයි. එය දේව සංකල්පයක් පමණි. මේ අතිශෝක්තිය, මිනිසුන් අවබොධය වෙනුවට යදින්නන් බවට පත් කර ඇත.

  • @user-bw6bp9hz5y
    @user-bw6bp9hz5y 6 หลายเดือนก่อน +1

    ලොකයෙන් ම උතුම් ද්‍රොනයක් සර්වඤ ධාතුන් වැඩසිටින උතුම් ස්වර්ණමාලී සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා💮💮💮

  • @jananilakma8042
    @jananilakma8042 8 หลายเดือนก่อน +8

    අනත්ත වූ බුදු සමිදුන්ට මාගේ නමස්කාරය වේවා..

  • @user-ph5hf6eo1d
    @user-ph5hf6eo1d 7 หลายเดือนก่อน +5

    මට කියන්න දෙයක් තියෙනවා රුවන්වැලි මහා සෑයට සමහර කට්ටිය දන්සැල් එහෙම දෙනවා දන්සැල් දෙන එක හොද වැඩක් ඒත් එතනට එන කාටවත් ලොකු කම දාන්න එපා පිං කරනවනමි පිං කරන්න ඕනේ තව දෙයක් තමයි තමන්ගෙ සිත කය වචන සංවර කරගන්න ඕනෙ එතනට ඇවිල්ලා මල පෙරේත අපතයෝ වගේ ගෑණු දිහා බලන්නේ නැතුව පිනක් කරගන්න එන වෙලාවෙ පිං කරන්න ඕනේ එතනට ඇවිල්ලත් මෝඩ වැඩ කරන කට්ටියට මම මේ කියන්නේ පිං කරන්න ආපු වෙලේ පිං කරන්න නැත්නම් පස්සෙ පසුතැවිලි වෙන්න වෙයි
    අද කාලේ ඉන්න තරුන අය සමහරක් අයට මොලේ නෑ මම මට දන්සැලේ හිටපු කෙනෙක් කිව්වා හාමුදුරුවන් නමක් කිරිබත් ටිකක් ඉල්ලලා තියෙනවා එතන කිරිබත් බෙද බෙද හිටපු කෙනෙක් ගේ ලොකු කම එ
    ඒ කියන්නෙ ඒ හාමුදුරුවන් නමව ගනන් අරගෙන නෑ මම වදින්නමි🙏 හාමුදුරුවන් නමකට ගරු කරන්න ඉගෙනගන්න මෝඩයෝ වගේ හැසිරෙන්න එපා කවුරැ හරි හිතනව නමි හාමුදුරුවන්ව ගනන් ගත්තේ නැත්නම් මම ලොකු පොරක් කියලා අවදානය ගන්න බෑ එතකොට මිනිස්සු දන්නවා මහ මෝඩයෙක් කියලා අනික හාමුදුරුවන් එක්ක බලද්දි සාමාන්‍ය අපි කවුද ඒක හින්දා හාමුදුරුවෝ නමකට ගරු කරන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් මේ මම දලා තියෙන එකවත් බලලා ගරු කරන්න ඉගෙනගන්න

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @priyanthisandarath1365
    @priyanthisandarath1365 8 หลายเดือนก่อน +2

    සයිස්සු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං ස්වර්ණමාලිති පතීත නාමං වන්දාමහං ථූප වරං මහග්ගං සාධු සාදු සාදු!!!!!

  • @RuwanSampath-vy7jx
    @RuwanSampath-vy7jx 3 หลายเดือนก่อน +1

    රුවන් වැලි ච්‍යිත්‍ය රජයනන් ව්හන් සෙගෙ මහනුබවසම්ම්පන්න යෙන්න් මගෙ පර්ථනව ඉටු වෙව!!""🙏🙏🙏🙏🙏🙏🙏

  • @anukumari1196
    @anukumari1196 8 หลายเดือนก่อน +3

    සාදු සාදු 🙏🙏🙏 පිංවත් රුවන් වැලි මහාසැය ට 🙏🙏🙏

  • @hmrenuka2287
    @hmrenuka2287 8 หลายเดือนก่อน +4

    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      🙏❤️

  • @user-ft3kl3vc9u
    @user-ft3kl3vc9u 4 หลายเดือนก่อน +1

    මාගේ අමාමෑණි ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @athulamahindre690
    @athulamahindre690 8 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් වු අතිඋත්තම ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......! සාදු ..සාදු .සාදු ......!!!

  • @indranih.p9013
    @indranih.p9013 8 หลายเดือนก่อน +2

    බුදුසරනයි ....පරිස්සමට ...ඉන්න ...ස්තුතී .. ස්තුතී ...ස්තුතී ....

  • @h.w.s.cjayasinghe3341
    @h.w.s.cjayasinghe3341 7 หลายเดือนก่อน +2

    උතුම් ස්වර්ණමාලී සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා වේවා🙏🙏🙏🙏

  • @chanalwithsadu8207
    @chanalwithsadu8207 7 หลายเดือนก่อน +2

    රුවන්වැලි මහා සෑ රජුන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 8 หลายเดือนก่อน +5

    මහසෑය විකුනගෙන කන්න ඒපා පරයො,....... උන්වහන්සේගේ අසමසම බලය... සහ, තේජස... වගේම ඉතිහාසය නොදන්නාඅයට පැහැදිළි කිරීම පිනක්. ඒවුනාට අදමාතෘකාව, වංචාවක්නේ..... ඒහෙමනම් දාපන්, සිදුවූ... විශ්මිත අවස්ථා කිහිපයක් කියලා....... මැරිලා,..කුම්භාණ්ඩයො වෙන්න තමයි වෙන්නේ......

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .නමො බුද්ධාය තෙරුවන් සරනයි

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 8 หลายเดือนก่อน +3

    උතුම් ස්වරන්මලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      ❤️🙏

  • @lakshmiwarnakulasooriya5976
    @lakshmiwarnakulasooriya5976 6 หลายเดือนก่อน +1

    Me උතුම් dhronayak ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි maha sayata mage namaskarya වේවා mage me ledaduk දුරු වේවා 🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 8 หลายเดือนก่อน +1

    සිත ගැන පැහැදිලි කිරීමත් බොහෝම පින්

  • @CTA-ud9fd
    @CTA-ud9fd 7 หลายเดือนก่อน +1

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑරජුන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @malemalemale316
    @malemalemale316 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .මගේ නමස්කාරය වෙිවා තෙරැවන සරනයි

  • @user-mi7mg3eb1s
    @user-mi7mg3eb1s 4 หลายเดือนก่อน

    උතුම් සෑ රදු අනුහසින් මගේ හිතට බලපාන ප්‍රශ්නයට විසදුම් ලැබේවා!🙏🙏🙏

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k 8 หลายเดือนก่อน +3

    උතුම්,,,රුවන්වැලි,,, මාහා,,සැරජුන්,,,ට,,,නමස්කාර,,,,, කරමි,,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      🙏❤️

  • @user-yz2mz8fq7b
    @user-yz2mz8fq7b 7 หลายเดือนก่อน

    සාදු සාදු උතුම් ස්වර්ණ මාලි මහා chaithya රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @u.g....9819
    @u.g....9819 8 หลายเดือนก่อน +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ නමස්කාර වේවා ඒ.උතුම් පිං.බිමට ❤❤❤❤❤❤

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 8 หลายเดือนก่อน +4

    ඒ උතුම් මාගේ ස්වර්ණමාලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!මාගේ ජීවිතය පූජා කරමි!!!මාගේ ජීවිතය කැප කරමී!!! සාදු !!!සාදු !!!සාදු !!!නමෝබුද්දාය !!!

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 6 หลายเดือนก่อน +1

    මාගේ ජීවිතය ස්වර්නමාලී මහා,සෑ රදුනට පූජා වේවා 🙏🙏🙏 ..

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu 8 หลายเดือนก่อน +1

    රුවන්වැලි සෑ රජුන් ට මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏

  • @newphone6430
    @newphone6430 8 หลายเดือนก่อน +2

    මගෙ රජරට උතුම් පින්බිම මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @sankajayarathna165
    @sankajayarathna165 7 หลายเดือนก่อน +1

    උතුම් ස්වර්ණමාලි සෑයට මාගේ නමස්කාර වේවා!!!! මම සතුටු වෙනවා මේ පින්වන්ත භුමිය ලගම ඉපදිමට හැකි විම ගැන.. 🙏🙏🙏🙏🙏

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @Kumari-kk7ho
    @Kumari-kk7ho 7 หลายเดือนก่อน +1

    උතුම් ස්වර්ණමාලී මහා සෑ සමිදුන්ට නමස්කාර වේවා !!! 🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷

  • @MmMm-kj8dh
    @MmMm-kj8dh 8 หลายเดือนก่อน +1

    Hoda videovak❤

  • @kanchanasen55
    @kanchanasen55 8 หลายเดือนก่อน +3

    අති උතුම් ස්වර්ණමාලි මහ සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @indikasampath5508
    @indikasampath5508 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 8 หลายเดือนก่อน +6

    උතුම් ස්වර්නමලී සැරදුන්ට මාගේ සියලුම නමස්කාරයන් වෙවා!!!🙏🙏🙏🙏🙏🙏🙏.

    • @hemalatharanasingha6445
      @hemalatharanasingha6445 8 หลายเดือนก่อน

      රුවන්වැලි මහා සෑ රදුන් ට මාගෙ නමස්කාරය වේවා. මාගේ ජීවිතය පූජා කරමී පූජා වේවා සාදු සාදු සාදු

    • @amuthu
      @amuthu  7 หลายเดือนก่อน

      🙏❤️