ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නමෝ බුද්ධාය !"ඉවසිම" නිවිමට මහත්රුකුලකි.🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම හොද කතාවක්. තෙරුවන් සරනයි. ඒ අම්මට සුගතියක් තියෙනව
නිර්මල ධර්මය ආකාලිකය. එය කාට වුවද සෙවන දෙන රූක්ෂ ගසක් මෙනි. කුජ්ජුත්රා තෙරණිය සිහිවිය. තෙරුවන් සරණයි.!
තෙරුවන් සරණයි...!!!
අපිට වටිනා ආදර්ශයක් මේ කතා ගොඩාක් පින් යක්
🙏නමෝ බුද්ධාය!☸️✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
නමාමි බුද්ධං ගුණ සාගරන්තං ......🙏🙏🙏❤
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 තෙරුවන් සරණයි
Namo budhdhaya
Namo buddhaya! 🙏🙏🙏❤
මගේ අමාමෑණියන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Taruwan, saranaei oba tumata 🙏🙏🙏🌹🌷🌻🙏🙏🙏☸️🌹🌷🌻🙏🙏🙏🌺🏵️💐🌼
Hadawathe Dawena ginna niwiya hakke mage budu piyanan wahansege darmayata pamanai.Theruwan saranai.!!!
Mamath upathin katholika mage mulu param parawath katholika eth mama witharak budun sarana giya godak duk winda thama wayasa awurudu 30 eth nowidina duk winda kudamma nisa. mage kathawath harima puduma ekak .budu rajanan wahanse tharam wena kisima kenek me lokaye uthum ne.🙏🙏 upadina hema bawayakama mama bawuddayek we upadawa .ma athuluwa siyaluma sathwayanta ikmanin niwan maga awaboda wewa!!
❤
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
namo buddaya
අනේ අයියෙ මරනින් පස්සෙ සුරතල් සත්තුන්ට වෙන්නෙ මොන වගේ දෙයක්ද කියල වීඩියෝ එකක් දෙන්න ලොකු උදව්වක් 😢 ඊයෙ මගේ කෙනා යන්නම් ගියා
Hamotama oya awabodaya ennaha. Gahnu hinda samara pirimi budu daham ata hrala samara gahnu pirimi nisa budu dahama ataharala hamotama pina naha yakk mama dakine me italiyedi budu saranai
Sadu, Sadu,Sadu,
🙏🙏🙏🙏🌹🌹
යක්..🩷ඔයාගේ videos...වලට english subtitle ..එන විදිහට කරන්න..මොකද?එතකොට වෙනත් අයටත් බලන්න පුලුවන් නේ..අනික පුලුවන් තරම් ..මෙන්න මේ වගේ හිමින් කරන්න videos.ඇත්තටම හොදයි ඔබ ලබාදෙන දර්ම දානයට..ඒ වෙනුවෙන් ඔය ප්‍රාර්ථනා කරන සෝවාන් මාර්ග ඵලයම ලබා ගැනීමට හැකිවේවා.🩷🙏
දස්සනේන පහාතබ්බයයි.භාවනාය පහතබ්බයයි විස්තර කරන්න 🙏🙏🙏
අයියේ කාමේ වරදවා හැසිරීම ගැන හරි වීඩියෝ එකක් ඕනේ හැමෝම එහෙම උනොත් වෙන විපාක විතරයි කියන්නේ කොහොමද ඒ ශික්ශා පදේ කැඩෙන්නේ කියලා නෑ 😢
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය youtube channel
@@SenithYaka Aloka youtube channel eke thiye . පංචසීලය
ඉස්සර කාල්‍රේ එක රන් කරුවෙක් කාන්තාවන් රවටමින් දූෂණයට ලක්කලා. ඒ මිකනා මැරිලා බොහෝ කාලයක් නිරයේ විඳවලා,තිරිසන් සතුව් අතරේ ඉපදිලා රහස් ප්‍රදේශ කුණුවෙලා මැරෙනවා. මනුස්සයෙක් වෙලා ඉපදුනාම ගැහැණුත් නෙවෙන පිරිමී නොවන නපුංසක වෙලා ඉපදුනා අවසන් ජීවිතේ ඒ කෙනා සිටු පවුලක ඉසිදාසී නමින් ඉපද්නා. තරුණ වයසට ආවාම සිටුපවුලකට විවාහ වී ගියා.ඇය ඉතාම අහිංසකව සැමියාට පව්ලේ අයට ආදරෙන් සැලකුවත් සැමියාට එපා වෙලා ඇයව ඇගේ ගෙදර යවනවා. පස්සේ හිඟන්නෙක්ට විවාහ කර දෙනවා. ඒ මිනිහටත් එපා වෙලා දා යනවා හිත කලකිරුන ඇය වනයට යන්නේ ජීවිතේ නැතිකර ගන්න.ඒත් රහත් තෙරණින් වහන්සේ නමක් නිසා පැවිදි වී රහත්බව ලබනවා. දිවැසින් බලනවා මෙහෙම ජීවිතයක් ලබන්නට කල පාපය. දකිනවා රන් නරුවෙක්ව සිටියදී කල වැරදි කාම සේවනය නිසා එසේ සසරේ බොහෝ දුක් වින්ද බව.
නමෝ බුද්ධාය !
"ඉවසිම" නිවිමට මහත්
රුකුලකි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම හොද කතාවක්. තෙරුවන් සරනයි. ඒ අම්මට සුගතියක් තියෙනව
නිර්මල ධර්මය ආකාලිකය. එය කාට වුවද සෙවන දෙන රූක්ෂ ගසක් මෙනි. කුජ්ජුත්රා තෙරණිය සිහිවිය. තෙරුවන් සරණයි.!
තෙරුවන් සරණයි...!!!
අපිට වටිනා ආදර්ශයක් මේ කතා
ගොඩාක් පින් යක්
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
නමාමි බුද්ධං ගුණ සාගරන්තං ......🙏🙏🙏❤
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 තෙරුවන් සරණයි
Namo budhdhaya
Namo buddhaya! 🙏🙏🙏❤
මගේ අමාමෑණියන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Taruwan, saranaei oba tumata 🙏🙏🙏🌹🌷🌻🙏🙏🙏☸️🌹🌷🌻🙏🙏🙏🌺🏵️💐🌼
Hadawathe Dawena ginna niwiya hakke mage budu piyanan wahansege darmayata pamanai.Theruwan saranai.!!!
Mamath upathin katholika mage mulu param parawath katholika eth mama witharak budun sarana giya godak duk winda thama wayasa awurudu 30 eth nowidina duk winda kudamma nisa. mage kathawath harima puduma ekak .budu rajanan wahanse tharam wena kisima kenek me lokaye uthum ne.🙏🙏 upadina hema bawayakama mama bawuddayek we upadawa .ma athuluwa siyaluma sathwayanta ikmanin niwan maga awaboda wewa!!
❤
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
namo buddaya
අනේ අයියෙ මරනින් පස්සෙ සුරතල් සත්තුන්ට වෙන්නෙ මොන වගේ දෙයක්ද කියල වීඩියෝ එකක් දෙන්න ලොකු උදව්වක් 😢 ඊයෙ මගේ කෙනා යන්නම් ගියා
Hamotama oya awabodaya ennaha. Gahnu hinda samara pirimi budu daham ata hrala samara gahnu pirimi nisa budu dahama ataharala hamotama pina naha yakk mama dakine me italiyedi budu saranai
Sadu, Sadu,Sadu,
🙏🙏🙏🙏🌹🌹
යක්..🩷ඔයාගේ videos...වලට english subtitle ..එන විදිහට කරන්න..මොකද?එතකොට වෙනත් අයටත් බලන්න පුලුවන් නේ..අනික පුලුවන් තරම් ..මෙන්න මේ වගේ හිමින් කරන්න videos.ඇත්තටම හොදයි ඔබ ලබාදෙන දර්ම දානයට..ඒ වෙනුවෙන් ඔය ප්‍රාර්ථනා කරන සෝවාන් මාර්ග ඵලයම ලබා ගැනීමට හැකිවේවා.🩷🙏
දස්සනේන පහාතබ්බයයි.භාවනාය පහතබ්බයයි විස්තර කරන්න 🙏🙏🙏
අයියේ කාමේ වරදවා හැසිරීම ගැන හරි වීඩියෝ එකක් ඕනේ හැමෝම එහෙම උනොත් වෙන විපාක විතරයි කියන්නේ කොහොමද ඒ ශික්ශා පදේ කැඩෙන්නේ කියලා නෑ 😢
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය youtube channel
@@SenithYaka Aloka youtube channel eke thiye . පංචසීලය
ඉස්සර කාල්‍රේ එක රන් කරුවෙක් කාන්තාවන් රවටමින් දූෂණයට ලක්කලා. ඒ මිකනා මැරිලා බොහෝ කාලයක් නිරයේ විඳවලා,
තිරිසන් සතුව් අතරේ ඉපදිලා රහස් ප්‍රදේශ කුණුවෙලා මැරෙනවා.
මනුස්සයෙක් වෙලා ඉපදුනාම ගැහැණුත් නෙවෙන පිරිමී නොවන නපුංසක වෙලා ඉපදුනා
අවසන් ජීවිතේ ඒ කෙනා සිටු පවුලක ඉසිදාසී නමින් ඉපද්නා.
තරුණ වයසට ආවාම සිටුපවුලකට විවාහ වී ගියා.ඇය ඉතාම අහිංසකව සැමියාට පව්ලේ අයට ආදරෙන් සැලකුවත් සැමියාට එපා වෙලා ඇයව ඇගේ ගෙදර යවනවා.
පස්සේ හිඟන්නෙක්ට විවාහ කර දෙනවා. ඒ මිනිහටත් එපා වෙලා දා යනවා හිත කලකිරුන ඇය වනයට යන්නේ ජීවිතේ නැතිකර ගන්න.ඒත් රහත් තෙරණින් වහන්සේ නමක් නිසා පැවිදි වී රහත්බව ලබනවා. දිවැසින් බලනවා මෙහෙම ජීවිතයක් ලබන්නට කල පාපය. දකිනවා රන් නරුවෙක්ව සිටියදී කල වැරදි කාම සේවනය නිසා එසේ සසරේ බොහෝ දුක් වින්ද බව.
❤