බේස් ඈම්ප් එකක් හදමු|How To Make Bass Amplifier Using TA8201 IC|Make Simple Power Amplifier

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @milanindika
    @milanindika 18 วันที่ผ่านมา

    amp hadana widiya kiyala dena eka hodai. Habai haduwata passe loku ham saddayak awama okkama iwarai. A nisa oya dannawanam ilaga video eka ham eka nathi karana curcuit ekak genna. Wisala karadarayak

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา

      හරි සහෝදරය .මම අනිවාර්යයෙන් කියල දෙන්නම්.❤❤❤❤❤

  • @hadawimana2399
    @hadawimana2399 2 หลายเดือนก่อน

    Me amp eke speker out eka kiyada

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      50W - 50W වගෙ තම සහෝදරයා

  • @pasindusadaruwan305
    @pasindusadaruwan305 3 หลายเดือนก่อน

    Digram eka 4to ekak danna puluwnda aiye

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      වීඩියෝ එකෙ ඇඩ් කරා මල්ලි.අග හරියෙ බලන්න.

  • @dilanVithanage-jf3md
    @dilanVithanage-jf3md 3 หลายเดือนก่อน

    ලොකු අයියේ tda 7850a එකෙන් ඈම්ප් එකක් හදන්න

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      හරි.මම වීඩියෝ එකක් කරන්නම් මල්ලි❤❤

  • @thilinaambawatta96
    @thilinaambawatta96 3 หลายเดือนก่อน

    👍❤

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks brother

  • @ChestoInternational
    @ChestoInternational 3 หลายเดือนก่อน +1

    TA 8201 IC Supiri Bass. හැබැයි මම IC 3K ගත්තා 2ක් වැඩ කරේ නෑ. පස්සේ mono Amplifier එක හැදුවා. නියමයි ඇත්තටම. කඩෙන් කියලා දුන්නේ IC ප්‍රශ්නක් තියනවා කියලා.

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +1

      ඔව් සහෝදරයා .ඔය ,සමහර අයි සී වල ඒවා ඒවායේ ඇතුළෙ තියෙන රසායනික දේවල් මං හිතන්නේ පරණ උනහම වැඩ කරන්නේ නැතුව යනවා.

    • @LRyoutube-x6r
      @LRyoutube-x6r 3 หลายเดือนก่อน

      මට ඔය ඈප් සර්කිටි එකක් ගන්න බැරි ද

    • @dharmadasadushyantha1108
      @dharmadasadushyantha1108 2 หลายเดือนก่อน

      මේ ඇම් එක හැදුව.විශාල හම් එකක් එනවා මොකද දන්නැ හේතුව කවුරු හරි කමෙන්ට් එකන් දානවද.

  • @lpvithanagepc
    @lpvithanagepc 3 หลายเดือนก่อน

    Line In put mono ?

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      ????

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 3 หลายเดือนก่อน

    සම්පූර්න වියදම කීයක් විතර යනවද

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      ඔක්කොටම රුපියල් 650 වගෙ යනව සහෝදරයා

    • @bhanukarathnayaka3550
      @bhanukarathnayaka3550 3 หลายเดือนก่อน

      @@tech8823 ඒ වගේ පොඩි ගානකට නම් ලොකු දෙයක් මේ කාලෙ හැටියට . (ගෑස් ලිපේ ගිනිගල සවුත්තු අයට 1.5 V බැටරියකින් high-voltage හදන විදිහ අරන් එනවද

  • @dilanVithanage-jf3md
    @dilanVithanage-jf3md 3 หลายเดือนก่อน

    W අව්ට් කරනවද

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      50w 75W වගෙ තම සහෝදරයා අවුට් එක නම්

  • @dilanVithanage-jf3md
    @dilanVithanage-jf3md 3 หลายเดือนก่อน

    කොහෙන්ද බඩු ටික ගන්තේ

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      ඔයා කළුතර අවට කෙනෙක් නම් පානදුරෙ ස්ටේශන් එක පාරෙ තියෙන SN Electronic ,එකෙන් ගන්න පුළුවන්

    • @dilanVithanage-jf3md
      @dilanVithanage-jf3md 3 หลายเดือนก่อน

      කලුතර නැද්ද ගන්න

  • @vrt541
    @vrt541 3 หลายเดือนก่อน

    බඩු ලිස්ට් එක දාන්න පුලුවන් ද?

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน +1

      මම ඩිස්ක්‍රිප්ශන් එකෙ දලා තියෙමව සහෝදරයා

  • @dasunchanuka1428
    @dasunchanuka1428 3 หลายเดือนก่อน

    Aiye diagram eka dannako link eka

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      හරි.මං ගූගල් ෆෝම් එක දැම්ම.

  • @aselaindika3815
    @aselaindika3815 3 หลายเดือนก่อน

    Diagrams eka ko

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      වීඩියෝ එකට දැම්ම සහෝදරයා

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 3 หลายเดือนก่อน

    ඕම්ස් කීයක වොට් කීයක ස්පීකර්ද යූස් කරන්න පුලුවන් . ඇයි ස්පීකර්ස් සම්බන්ද කරල චෙක් කරන කොටස පෙන්නන්නෙ නැත්තෙ

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      මගෙ අතින් ඔය IC දෙකෙන් එක අයිසී එකක් පිච්චුනා සහෝදරයා චෙක් කරනකොට.රත් වෙලා.ඒකයි ටෙස්ට් කරල පෙන්වන්න හැටියක් නැති උනේ.උපරිම මේකෙ වොට් 100 විතර අවුට් පුට් එකක් තියෙන්නෙ .ඕම්ස් 6, අගල් 8 කට වඩා ලොකු ස්පීකර් දාන්න එපා.

    • @bhanukarathnayaka3550
      @bhanukarathnayaka3550 3 หลายเดือนก่อน

      @@tech8823 ස්තූතියි පැහැදිලි කිරීමට

    • @djshadowremix4567
      @djshadowremix4567 3 หลายเดือนก่อน

      17-18 w

  • @SurenPerera-u2c
    @SurenPerera-u2c 2 หลายเดือนก่อน

    පොන් නම්බර් එක දන්න

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      071 61 89 508