ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද තමයි ඈම්ප් එක ධර්ම ශාලාවෙ ඉස්සරෝම පාවිච්චි කලේ.සර් ගෙ දැනුමෙන් මං හැදුවේ, අද සියලු දෙනා පැහැදිලි ව බණ ඇහුව ...බුද්ධික ජයප්‍රසාද් සර් ට ගොඩක් පිංමේ දැනුම නොමිලේ දෙනවාට තෙරුවන්සරණයි ..
ස්තූතියි, මටත් සතුටුයි ..🙏
ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව , පැහැදිලි කිරීම් විශිෂ්ටයි. බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මෙලෙස දැනුමක් ලබාදීම ඔබ විසින් කරනා මහඟු මෙහෙවරක් .
ස්තූතියි 🙏
Suppiri aiye. Niyamatama pehediliwa therenawa.jaya wewa
පිරිසිදු උසස් දැනුමක් තිබෙනවා සර් ඔබට එය අගය කල යුතුයි..❤❤
ස්තූතියි
සුපිරි වීඩියෝ එකක් ඉතා හොදින් පැහැදිලිව කියාදුන්නා ගොඩාක් ස්තූතිය මේවගෙ විඩියෝ කරන එකට මම හොය හොයා හිටිය විඩියෝ එකක් .mono amplifier එකක් දාන්න කෝ v 100.ක.
සුපිරියි ඔයාලත් හදල බලන්න.නියමෙට ස්වුන්ඩ් තියෙනවා.පට්ට කොලටි ස්වුන්ඩ්.
බොහොම ස්තුතියි සර් මම ඇම්ප් එක හැදුවා හොදට වැඩ කරනවා මේකත් හදනවා ස්තුතියි ඔබතුමාට 🙏
Pahadili karana vidiyata godak hodin therenava..💖
Oke 471pf venuvata 471myler capacitor ekak danna barida. Please reply
Puluwan , mama test kalenam ceramic dala
Thank you sir
50k control 4558 ic hoda ewa kohenda ganne anura eke ewa wadak na
Sr led displa eka ic eka mokdda?
Ic eka hoda ewa ganne kohomada anura eka ic wada karanne na controller walath awull
සර් මට කලින් වීඩියෝ එකක් වෙන adjustable power supply එක ගැන ප්‍රශ්නයක් තියනවා. මට 24v*2 12v*2 3A transformer එකක් හම්බවුනා. ඒක power supply එකට යොදාගන්න පුළුවන්ද?24v වයර් දෙකම සම්බන්ද කළහම 48v එන නිසා LM 358 ic දෙකට විදුලිය වෙනම ලබා දුන්නත් අනිත් components වලට හානියක් සිදු වෙයිද?අනිත් පරිපථයෙත් 35-40v වඩා ලබාදුන්නොත් LM 317 ic එකත් පිච්චෙන නිසා එතනදිත් ගැටළුවක් ඇති වෙනව.7812 / 7806 / LM358 ic දෙකටයි transformer එකේ 12v output දෙක එකතුකරල 24v විදුලිය දුන්නොත් power supply එකට 48v ලබාදෙන්න පුළුවන් වෙයිද?
Menna niyama wadak sir .. amplifier walata one dewal okkoma kiyala denna transfomer bawitha karagena power supply hadaganna widiha 12/24 dual supply single suply amp wala watt gana wadi wenakota supply dena widiha . Me wage amplifier sambanda siyaluma danuma oben balaporothhu wenawa sir .. obata jaya wewa bohoma sthuthi ❤
සුපිරි ඇ
Me preamp eka 200w power amp ekakata yodaganna puluwanda, sound quality eka adu wenne na neda
Usb kit ekkt hai karanna bada aiya plz help
Puluwan usb kit eke output eka mekata in karanna
110v Kenwood setup ekaka amp ekak repair karanne kohomada
stk 4231 ic 1n amp 1k hadana vidiya karan na puluwanda. thanks
D class amplifier walatath use karanna puluwanda
471 ceramic capacitor wenuwata 101.104 ceramic capacitor aulak nadda..
super...thanks bro.
ජයවේවා..!!
Sir, amp ekaka transistor maru kalama sound volume wedi karama sadde apehediliy.e ay kiyala kiyanna sir
Oka mono vidihata hadaganna puluwan
සුපිරි අද කාලෙට ගැලපෙන වැඩක්.
Mata oken mid eka godak ganna puluwanda man hadanne 2.1 system ekak eki❤😢
Mekata 24v denna widihak nadda
Supiriyak ❤
සුපිරි
onima amp ekakata danna puluwanda?
TANKS SIR ❤❤
Pre amp eka usb kit ekata hai karanna puluwanda
Sir igbt transister gena video 1 danna
I have been waiting for this, my friend. You are making great videos in Sinhala. They are much better than the English counterparts. Will be in touch with you soon.Lets see your processing of the audio signals!.
Transistor amp ekak hadana widiy danawada
ඇම්ප් එක w kiyada
වොලියුම් ඵකට බැලන්ස් ඵකක් සවිකල හැකිද
අයියේ මට හදාගන්න පුළුවන් පැහැදිලි preamp සර්කිට් එකක් එවන්න පුළුවන්ද
අනේ sir මට මේ digrame එක andaganna උදවු කරන්න පුළුවන් ද
good job..❤❤❤
maketa kiyk ynavada
Ayye stk435 එකෙන් ඇම්ලිෆයර් එකක් හදන්න ඕන සර්කිට් ඩයග්‍රෑම් එක හදල දෙන්න පුලවන්ද
මේක බේස් ගිටාර් එකක amp එකක් විදියට use කරන්න පුළුවන් ද
මේකට දාන්න පුළුවන් 4558 ic එක විතරද TL072 IC එක දාන්න බැරිද
බොහොමයක් ස්තූතිය 👍බලන හැමෝම සබ්ක්‍රයිබ් කරමු නේද යාලුවනේ 👍
Super
Podi mixer akk hadana widiha krmuko
super
chematic please 🙏
Pawar pak akan aut karnana dc da ac da
Dc
ඈම්ප් එකට ප්‍රි ඈමිප් එක සම්බන්ධ කරන විදිය පැහැදිලි කරන්න පුළුවන්ද
මික්සර් එකක් සැදිමට උපයෝගී කරගත්තැකිද ඔබට ජේසු පිහිටයි බූදූ සරණයි
thax
Wow
ඍන in karanne kohomada
Aiye meke boto ekk ewnn ko pehedili ekka🤒
❤❤❤❤❤
ප්‍රි ඇම්ප් එකේ සද්දේ අඩු වෙලා හම් එකක් එන්නේ ඇයි
අහුජා ඈම්ප් එකේ සද්දෙ ක්ලියර් නැත්තෙ ඇයි? ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් දෙකේ බේස් එකට එනකං ක්ලියර් එමීටරෙන් අවුට් එක ක්ලියර් නෑනෙ මොකද්ද හේතුව කියන්න පුලුවන්ද? ඒ ට්‍රාන්සිස්ටර් දෙකයි සියලුම කැපසිටර් ඔක්කොම මාරු කලා ඒත් එහෙමයිනෙ, Voltage ප්‍රස්නෙකුත් නෑ
👍👌
👍
Aye 50k wenuwata 100k barida?😢
සර් සර්ගෙග නම්බරයක්දෙන්න පුලුවන්ද..පොඩි විස්තරයක් අහගන්න තියෙනවා❤
😍😍😍😍🙏🙏🙏🙏🙏😍😍😍😍
ඔය 4558 ic එක dual supply නේ ද🎵😑😑😑😑
Single denna puluwan
PRE AMP වල එන හම්ම් ශම්දය නැති කරගන්න විදිහක් නැද්ද
වයර් වල දිග අඩුකරඅන්න, කොන්ටෝලර් වල බොඩිය ground කරන්න
dost sorry ineed cricuit pre amplifiers 12 012
*Promosm*
😂
Superb
❤
අද තමයි ඈම්ප් එක ධර්ම ශාලාවෙ ඉස්සරෝම පාවිච්චි කලේ.
සර් ගෙ දැනුමෙන් මං හැදුවේ,
අද සියලු දෙනා පැහැදිලි ව බණ ඇහුව ...
බුද්ධික ජයප්‍රසාද් සර් ට ගොඩක් පිං
මේ දැනුම නොමිලේ දෙනවාට තෙරුවන්සරණයි ..
ස්තූතියි, මටත් සතුටුයි ..🙏
ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව , පැහැදිලි කිරීම් විශිෂ්ටයි. බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මෙලෙස දැනුමක් ලබාදීම ඔබ විසින් කරනා මහඟු මෙහෙවරක් .
ස්තූතියි 🙏
Suppiri aiye. Niyamatama pehediliwa therenawa.jaya wewa
පිරිසිදු උසස් දැනුමක් තිබෙනවා සර් ඔබට එය අගය කල යුතුයි..❤❤
ස්තූතියි
සුපිරි වීඩියෝ එකක් ඉතා හොදින් පැහැදිලිව කියාදුන්නා ගොඩාක් ස්තූතිය මේවගෙ විඩියෝ කරන එකට මම හොය හොයා හිටිය විඩියෝ එකක් .mono amplifier එකක් දාන්න කෝ v 100.ක.
සුපිරියි ඔයාලත් හදල බලන්න.නියමෙට ස්වුන්ඩ් තියෙනවා.පට්ට කොලටි ස්වුන්ඩ්.
බොහොම ස්තුතියි සර් මම ඇම්ප් එක හැදුවා හොදට වැඩ කරනවා මේකත් හදනවා ස්තුතියි ඔබතුමාට 🙏
Pahadili karana vidiyata godak hodin therenava..💖
ස්තූතියි
Oke 471pf venuvata 471myler capacitor ekak danna barida. Please reply
Puluwan , mama test kalenam ceramic dala
Thank you sir
50k control 4558 ic hoda ewa kohenda ganne anura eke ewa wadak na
Sr led displa eka ic eka mokdda?
Ic eka hoda ewa ganne kohomada anura eka ic wada karanne na controller walath awull
සර් මට කලින් වීඩියෝ එකක් වෙන adjustable power supply එක ගැන ප්‍රශ්නයක් තියනවා. මට 24v*2 12v*2 3A transformer එකක් හම්බවුනා. ඒක power supply එකට යොදාගන්න පුළුවන්ද?
24v වයර් දෙකම සම්බන්ද කළහම 48v එන නිසා LM 358 ic දෙකට විදුලිය වෙනම ලබා දුන්නත් අනිත් components වලට හානියක් සිදු වෙයිද?
අනිත් පරිපථයෙත් 35-40v වඩා ලබාදුන්නොත් LM 317 ic එකත් පිච්චෙන නිසා එතනදිත් ගැටළුවක් ඇති වෙනව.
7812 / 7806 / LM358 ic දෙකටයි transformer එකේ 12v output දෙක එකතුකරල 24v විදුලිය දුන්නොත් power supply එකට 48v ලබාදෙන්න පුළුවන් වෙයිද?
Menna niyama wadak sir .. amplifier walata one dewal okkoma kiyala denna transfomer bawitha karagena power supply hadaganna widiha 12/24 dual supply single suply amp wala watt gana wadi wenakota supply dena widiha . Me wage amplifier sambanda siyaluma danuma oben balaporothhu wenawa sir .. obata jaya wewa bohoma sthuthi ❤
සුපිරි ඇ
Me preamp eka 200w power amp ekakata yodaganna puluwanda, sound quality eka adu wenne na neda
Usb kit ekkt hai karanna bada aiya plz help
Puluwan usb kit eke output eka mekata in karanna
110v Kenwood setup ekaka amp ekak repair karanne kohomada
stk 4231 ic 1n amp 1k hadana vidiya karan na puluwanda. thanks
D class amplifier walatath use karanna puluwanda
471 ceramic capacitor wenuwata 101.104 ceramic capacitor aulak nadda..
super...
thanks bro.
ජයවේවා..!!
Sir, amp ekaka transistor maru kalama sound volume wedi karama sadde apehediliy.e ay kiyala kiyanna sir
Oka mono vidihata hadaganna puluwan
සුපිරි අද කාලෙට ගැලපෙන වැඩක්.
Mata oken mid eka godak ganna puluwanda man hadanne 2.1 system ekak eki❤😢
Mekata 24v denna widihak nadda
Supiriyak ❤
සුපිරි
onima amp ekakata danna puluwanda?
TANKS SIR ❤❤
Pre amp eka usb kit ekata hai karanna puluwanda
Sir igbt transister gena video 1 danna
I have been waiting for this, my friend. You are making great videos in Sinhala. They are much better than the English counterparts. Will be in touch with you soon.
Lets see your processing of the audio signals!.
Transistor amp ekak hadana widiy danawada
ඇම්ප් එක w kiyada
වොලියුම් ඵකට බැලන්ස් ඵකක් සවිකල හැකිද
අයියේ මට හදාගන්න පුළුවන් පැහැදිලි preamp සර්කිට් එකක් එවන්න පුළුවන්ද
අනේ sir මට මේ digrame එක andaganna උදවු කරන්න පුළුවන් ද
good job..❤❤❤
maketa kiyk ynavada
Ayye stk435 එකෙන් ඇම්ලිෆයර් එකක් හදන්න ඕන සර්කිට් ඩයග්‍රෑම්
එක හදල දෙන්න පුලවන්ද